සරසවි සිසුවියට මරු කැඳවූ උතුවන්කන්දේ පර්යේෂණ චාරිකාව - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2022
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    සරසවි සිසුවියට මරු කැඳවූ උතුවන්කන්දේ පර්යේෂණ චාරිකාව - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 343

  • @niroshanbandara9579
    @niroshanbandara9579 ปีที่แล้ว +51

    නිසි පුහුණුවක් නොමැතිව අන්තරාදායක දේවල් වලට යොමු විම භයානකයි .සියලු ම දේවල් පොතේ දැනුම මත පදනම්ව අදි තක්සේරු වෙන් කරන්න එපා....ඔයගොල්ලන්ගේ ජීවිත ගොඩක් රටට වටිනවා..

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 ปีที่แล้ว +2

      👍👍👍👍👍

    • @donruchiranga5358
      @donruchiranga5358 ปีที่แล้ว +1

      අධි තක්සේරුව නෙමෙයි ඕන වට වඩා පණ්ඩිත කම ඉහ වහා ගියාමත් ඔහොම වෙනවා🤣

    • @nishadinidilrukshi1783
      @nishadinidilrukshi1783 ปีที่แล้ว +1

      ඔය ගොල්ලෝ ඔහොම වාද කරා කියලා මැරුණ කෙනාට පන එන්නෙ නැනෙ දැන් කවුරු මොන දේ කිව්වත් වැඩක් නැ වෙන්න තියන දේ වෙලා ඉවරයි

    • @idc0009
      @idc0009 ปีที่แล้ว

      Campus gihin thiyenwada na ne

    • @nishadinidilrukshi1783
      @nishadinidilrukshi1783 ปีที่แล้ว

      @@idc0009 ei yawannaa giye naththam

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 ปีที่แล้ว +54

    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන පාටයි. පොලිසියට බාරයි. මරු යාලුවෝ සෙට් එක.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +26

    අනේ මන්දා එකට ඉන්න ඕන ඔක්කොම..අමාරු පැති වලින් ගියෙ ඇයි..ඇයට නිවන් සුව ලැබේවා

  • @iroshansuranji1144
    @iroshansuranji1144 ปีที่แล้ว +30

    පව්,නිවන් සුව ලැබේවා,, 😥

  • @sameeragayan2135
    @sameeragayan2135 ปีที่แล้ว +10

    අදහන්න වටින යාළුවො ටික.. මේක නම් ටිකක් සැකයි වගේ..

    • @boom4961
      @boom4961 ปีที่แล้ว

      පිස්සුද යකෝ එකට යන උන් බැච් එකේඋන් තල්ලු කරන්න

  • @ravishkavinda4492
    @ravishkavinda4492 ปีที่แล้ว +10

    ඔය කන්ද අපේ පැත්තේ තියෙන්නේ, ඇත්තම ඕක යන එක ගොඩක් අමනතුරු දායකයි, කට්ටිය උතුවන්කන්ද එනවා නම් මුදුනටම යන්ඩ එපා එතන ගොඩක් අනතුරුදායකයි.

  • @sudnonamalka6606
    @sudnonamalka6606 ปีที่แล้ว +46

    අපරාදේ ලස්සන ජීවිතයක් 😢නිවන් සුව ලැබේවා

  • @Nima_Walker
    @Nima_Walker ปีที่แล้ว +21

    අපරාදෙ වටින තරුණ ජීවිතයක්🥲නිවන් සුව..🙏🙏

  • @chamaraks5278
    @chamaraks5278 ปีที่แล้ว +17

    මුන්ගේ හිනාව බලපන්කෝ😡

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +16

    මුන්ට ගානක් වත් නැ කොහොමටත් මෙි අය ජිවත් වෙන්ට ඔිින නිසා ජිවත් වෙන උන්නේ

    • @ItsMayghaM
      @ItsMayghaM ปีที่แล้ว +1

      යාළුවෝ කියලා කට්ටියක්ම නැති බව තේරුම් ගන්න හොදම උදාහරනයක් මේ.ඔබ කීවේ ඇත්ත.කිසිම පිලිවෙලක් පිරිසිදුව ක් නැති ලස්සනට අදින්නෙ නැති රට හදන්න නමි යන අය තමයි මේ.ලංකාවෙ කැම්පස් කීවොත් ගොඩක් අය ඔබ කියු විදියෙ අයම තමයි.

    • @itsme-ox6qu
      @itsme-ox6qu ปีที่แล้ว

      මොකද්ද එ කතාවෙ තේරුම🤔 ජීවත් වෙන්ඩ ඕනෙවට ජීවත් වෙනව කියන්නෙ යකාගෙ කතාවක්නෙ ඒක🤬

  • @nandinandi5607
    @nandinandi5607 ปีที่แล้ว +30

    මේක ගැන ගිය හැමෝගෙන්ම ප්‍රශ්න කරන්න තියෙන්නෙ මේ ලිස්සා වැටීමක් නම් වෙන්න බැහැ ඒ කට්ටිය අමුතුයි අසරන කෙල්ලක් පව්😡😡😡

  • @shanisewwandi7836
    @shanisewwandi7836 ปีที่แล้ว +3

    මේ තියෙන සමහර commet දැක්කම හරිම වේදනායි. ඇගේ ජීවිතා නැති උනා කරුනාකරල අපහාස කරන්න එපා ඒක ඇගේ සමීපතමයන්ට දරාගන්න අපහසුයි.පර්‍යේශණයකට තමයි ඇය ගිහින් තියෙන්නෙ. විශ්වවිද්‍යාලයීය පලමු වසර ශිෂ්‍යාවක් නෙවේ ඇය විශ්වවිද්‍යාලයීය උපදේශිකාවක්. කරුනු දන්නෙ නැතිව news දාන hiru වගේ ආයතනත් කිසිම දෙයක් නොදැන commet කරන අයත් තමන්ගෙ කෙනෙක්ට මෙහෙම අවාසනාවන්ත දෙයක් උනොත් දැනෙන වේදනාව හිතල බලන්න. කරුනාකරල මෝඩ commet දාන එපා🙏

  • @nishadinidilrukshi1783
    @nishadinidilrukshi1783 ปีที่แล้ว +14

    අජරාමර නිවන් සුව අත්වේවා, 😭😭😭😭😭

  • @asisilwa8194
    @asisilwa8194 ปีที่แล้ว +39

    අපරාදෙ කියන්න බෑ මරු ගෝත යාලුවො ටික🤮මුන් නිකන් තුවාලයක් වෙලා වගෙ කතා කරන්නෙ☹️

    • @mcorera2859
      @mcorera2859 ปีที่แล้ว +11

      දැන් ඉන්න ගොඩක් අය ඔය විදියම තමා. අසංවේදී චරිත .

    • @shadowscopian7110
      @shadowscopian7110 ปีที่แล้ว +4

      Mun Baya wela bm

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy ปีที่แล้ว +2

      එයාල ශොක් වෙලා

    • @udanawijewantha6129
      @udanawijewantha6129 3 หลายเดือนก่อน

      Uba tharam sanwedi na neda😢

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +38

    අනේ මන්දා යාළුවන්ට කිසිම දුකක් නෑ. ලස්සන ජිව්තයක් අපරාදේ. නිවන් සුව ලැබේවා දුවේ නුබට 🙏🙏🙏🙏

    • @Sandiya65
      @Sandiya65 ปีที่แล้ว +10

      දුකක් නැති කම නෙවෙයි, එයාලා කම්පනයෙන් ඉන්නේ කියලායි මටනම් හිතෙන්නේ.

    • @Kushy_Black_Gurl
      @Kushy_Black_Gurl ปีที่แล้ว +4

      ඔව් එයාලට දුක නැතුව නෙවෙයි ගොඩක් කම්පනයෙන් ඉන්නෙ😥

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy ปีที่แล้ว +1

      එයාල shock වෙලා...එතකොට ඔහොම තමයි ඉන්නේ...

    • @ishinirajapaksha2334
      @ishinirajapaksha2334 ปีที่แล้ว +1

      oya khmd danne🙄

    • @tharushalakshan9359
      @tharushalakshan9359 ปีที่แล้ว

      හරි දැං එයාල දුක් උනා ඇඩුවා කියලා විරශ්මි ආපහු එන්නෙ නෑනෙ..

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 ปีที่แล้ว +9

    මාර යාලුවො ටික හරි සතුටින් 😒

  • @Sathya801
    @Sathya801 ปีที่แล้ว +18

    අපරාදේ මැරුණට පස්සෙ කඳුළක්වත් හෙළන හොඳම යාලුවෙක් නැත්තම් නොයා ඉන්න තිබ්බෙ විසිට් එක..අඩුම ගෙදර විස්තර ටික හරි කියයි

    • @chandraw5307
      @chandraw5307 ปีที่แล้ว +1

      Mata sakeiy. Kata Uttara deeipu. Alugoasu koluva gana

  • @samanthawithanage7521
    @samanthawithanage7521 ปีที่แล้ว +12

    සරලවම අපරික්ශාකාරී බව, මෙවැනි කාර්යන්වලදී ආරක්ශාව ගැන මීට වඩා සැලකිලිමත්වීම මූලිකවම සිදුකරන්න ඕනෙ 😪 නැත්හිනම් සරලවම මේ වගේ ක්‍රියාකාරකම්වල නිරත නොවී ඉන්න ඕනෙ.

    • @newworld5465
      @newworld5465 ปีที่แล้ว

      8 pass un karana weda campus unta karanna be kiyala therun gann oni ane

    • @samanthawithanage7521
      @samanthawithanage7521 ปีที่แล้ว

      @@newworld5465 මේක එක විදිහක ක්‍රීඩාවක්, මේකට පාස් වුන පංතිය නං බලපාන්නෙ නෑ. නිසි පුහුනුවක් එක්ක නිසි උපකරන භාවිතාකරල ආරක්ශාකාරීව වැඩ කරන්න පුලුවන් උනානං ප්‍රමානවත්.

  • @fathimashaz6893
    @fathimashaz6893 ปีที่แล้ว +39

    ගිය අයගෙන්ම තමයි අහන්න වෙන්නේ? හැබැයි එකෙක් වත් දුකින් නෑ. 😢😢😢😢

    • @dda3106
      @dda3106 ปีที่แล้ว +6

      Maru yaluwo. Thu nodakin.

    • @shnzenal7626
      @shnzenal7626 ปีที่แล้ว +1

      😂😂😂

    • @chamarasebastiyange5084
      @chamarasebastiyange5084 ปีที่แล้ว

      ඇතින් අල්ලගෙන ගිය කෙනා අත හැරියා වෙන්න බැරිද?

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 ปีที่แล้ว

      Aniwarayen ma attha…?

    • @sahanlakshitha3644
      @sahanlakshitha3644 ปีที่แล้ว

      ඔව් එ්ත් අැයි දුක් වෙන්නේ

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn ปีที่แล้ว +12

    මුන්ගේ මුහුණ වල දුක ගැවිලාවත් නැහැ බය වෙලා වාගේ ඉන්නෙ මට සිතේන විදියට මේ ලොකු දෙයක් තියෙනවා නිවන් සුව දෝනි ඔයාට මාතු උපදින බවයක මේවන් අකාල් මරනයක් නොවේවා පසේ බුදුන් දැක නිවන් දකින්න ලැබෙිවා

    • @harshaamarasekara666
      @harshaamarasekara666 ปีที่แล้ว

      Ow

    • @user-bx1pq3il7p
      @user-bx1pq3il7p ปีที่แล้ว

      මේවා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෙවිය යුතුය

    • @SamSam-ff1dn
      @SamSam-ff1dn ปีที่แล้ว

      @@user-bx1pq3il7p අනිවාර්යයෙන් සොයබලා නිසි දඩුවම් දිය යුතුයි පවු වට්න ජිවිතයක් අපිට නැති උනා ඉගන ගන්නා දරැවෙක්

    • @othohimenureonna3655
      @othohimenureonna3655 ปีที่แล้ว

      මෙක සෑක සහිතයි. කිසිම කෙනෙක්ට ගානක් වත් නෑ. යාලුවො කවුරුත් නෑ. හරියට නිකන් ටෙලෙ ඩ්‍රාමා එකක් ඉවර වෙලා වගෙ. සුවර් එකට රෑග් කරලා.මුන් ගෙන් ප්‍රශ්න කරන්න ඔන.

  • @saduminasadumina8076
    @saduminasadumina8076 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා

  • @denukawijerathne9403
    @denukawijerathne9403 ปีที่แล้ว +8

    යකො මෙකෙ එවුන් ට කැම්පස් කොල්ලො කෙල්ලො එක්ක පුදුම ඇරියස් එකක් නෙ තියෙන්නෙ..මැරුණ කෙල්ලට දුක් වෙනව නෙමෙයි, උන්ගෙ ජාතකය හොයන එක තමයි තොපේ වැඩේ..මුන්ගෙ තියරියට අනුව මේ ලෝකෙ අවාසනාවන්ත සිදුවීම් ,අත්වැරදි වෙන්න බෑ, අනිත් එවුන්ට දුක නෑ ලු, වෙන්න තියන එක වෙලා ඉවරයි නෙ, උබල වගේ අපි හැම එකා ම අදි ගැම්මට කුලප්පු වෙන එවුන් නෙමෙයි ,එතන එවුන් වැලලුනා කියල මැරිච්ච කෙල්ලට පන එන්නෙ නෑ නෙ.. සමහර එවුන්ට නන් පෝලිමත් සැප වැඩී..

    • @user-bx1pq3il7p
      @user-bx1pq3il7p ปีที่แล้ว +1

      මොකා උනත් මවා ඉවරයි එළ තියරි ය වෙඩි කෑවත් සොරි

    • @cmbysandhu
      @cmbysandhu ปีที่แล้ว +2

      මේකේ කමෙන් දැක්කම කැම්පස් නොගියපු උන් කැම්පස් ඉන්න උන් එක්ක තියන ඉරිසියාව පැහැදිලියි...

  • @allcategories_
    @allcategories_ ปีที่แล้ว +42

    පුදුමය නම් පවුලේ විස්තර නොදන්න එකයි. ඔය වගේ පර්යේෂණවලට යන්නේ හොඳම යාළුවෝ ටිකක් එකතු වෙලා Team එකක් විදියට. අපරික්ෂා කාරී සිදුවීමක් වෙන්න පුළුවං.

    • @priyanthasamankumara8122
      @priyanthasamankumara8122 ปีที่แล้ว +4

      මේක වැරදි වටහාගැනීමක්...! මේ අනතුර සිද්දවෙන්නේ university student කෙනෙක් නෙවෙයි. Staff කෙනෙක් . අනෙක් අය undergraduates la. එතකොට පවුලේ විස්තර දැනගන්න විදියක් නැහැ. මොකද faculty කිහිපයක අය ඔතන ඉන්නේ . පෞද්ගලිකව මං ඔය සිද්දිය සහ ඔය කණ්ඩායම ගැන හොදටම දන්නවා. ඔව් මෙතන යම් නොසැලකිලිමත් තත්වයක් තියෙන්න පුලුවන් . නමුත් හරිදේ සොයා බැලිය යුතුය .

    • @chandanasilva3872
      @chandanasilva3872 ปีที่แล้ว +1

      @@priyanthasamankumara8122 Thanks for your explains

    • @ishinirajapaksha2334
      @ishinirajapaksha2334 ปีที่แล้ว +1

      Hodama yaluvo kiyl na hamoma eka vge yaluvo. Faculty 9 ka years 3 4 ka aya othana inne wrong judges valata ynna epa☹️

    • @allcategories_
      @allcategories_ ปีที่แล้ว +3

      @@priyanthasamankumara8122 ඔයාගේ කතාව කොච්චර දුරට හරිද කියන් මම දන්නෙ නෑ. නමුත් ශිෂ්‍ය කණ්ඩායමක් සමඟ එය මෙහෙය වන Team leader කෙනෙක් ඔයා කියන විදියට එයා staff කෙනෙක් නම් එයාගේ යුතුකම වගකීම තමා අනිවාර්යයෙන්ම Team එකේ සියලු දෙනාගේ ම පෞද්ගලික තොරතුරු එයා දැන ගත යුතු අතර ඔය කියන staff ගේ තොරතුරු තම Team එකට ලබා දිය යුතුය. මොකද පර්යේෂණයක් කිරීම සඳහා යන ගමනක දී සියලු දෙනාගේ ආරක්ෂාව පළමුව සිතිය යුතුය.. එම දරුවන් ඇයට අලුත්ද පරණද අදාළ නැත.

    • @boom4961
      @boom4961 ปีที่แล้ว

      Explorer kiynne university club ekak eka eka faculty aya ekathuwela yana ekak mn danna widiyata ake inna un kadu naginawa etakota okkoma team ekak wagee ynne mn harida kiyala danna mn ahala tiyenawa habai

  • @mangalikawehigalage601
    @mangalikawehigalage601 ปีที่แล้ว +25

    මෙයාලාගේ හැසිරීමයි කතාවයි නිසා මට මේ ඝාතනය ගැන සැකයි

    • @user-ko2lk6pt9q
      @user-ko2lk6pt9q ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ...

    • @kCdramalovers579
      @kCdramalovers579 ปีที่แล้ว +1

      Aniwa

    • @user-bx1pq3il7p
      @user-bx1pq3il7p ปีที่แล้ว +1

      ඒ වගේම තමයි

    • @samadhidemel1710
      @samadhidemel1710 ปีที่แล้ว

      අනිවාර්යයෙන්. Hbi mun mekta sambandha nm hodak nm wen na

  • @lamayaj205
    @lamayaj205 ปีที่แล้ว +20

    කිසිම මුනක දුකක් ගැවිලා වත් නැ...පුදුම යාලුවො තමා ඉදලා තියෙන්නේ 🥺🥺🥺

  • @ishankakumudumali7361
    @ishankakumudumali7361 ปีที่แล้ว +6

    අරකි හිනා වෙවී කියනවා ඔක්කොම යාලුවොලු විස්තරයක් දන්නෙ නෑලූ.ලස්සන කෙල්ලෙක්

  • @induwaradineth4942
    @induwaradineth4942 ปีที่แล้ว +8

    තල්ලු කරාද දන්නෙත් නෑ හතුරෙක් වත් ඉදලා එහෙම කියන්නත් බෑ මොකද කිසිම හැගීමක් නැති යාලුවෝ ටිකක් ඉදලා තියෙන්නේ 💔 මොනව වුනත් පව් අසරණ රටට වටිනා ජීවිතයක්...

    • @sandeeppriyankara3043
      @sandeeppriyankara3043 ปีที่แล้ว

      Thallu karawathda? Pawule wistharayak wath mun danne ne kiyanawane, Anika kellek ochchara awadanamak ganiwida

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 ปีที่แล้ว

      මේ රටේ වෙන දේවල්

  • @mangalikawehigalage601
    @mangalikawehigalage601 ปีที่แล้ว +12

    මෙයාලගේ මූණුවල කිසිම ශොක් උනු ගතියක්වත් නෑ 🤨

  • @nuwanchanara8030
    @nuwanchanara8030 ปีที่แล้ว +4

    කැප් එක දාගෙන ඉන්න වේ# හිනාවෙන හැටු

  • @chamindajagath185
    @chamindajagath185 ปีที่แล้ว +26

    අන්තරේ අය අත්ඩංගුවට ගන්නකොට තරම් වත් කැක්කුමක් නෑ නේ මැරුනම. එකපාර මාර සද්දයක් ඇහුනා

    • @thecrazymanwiththeinterest2618
      @thecrazymanwiththeinterest2618 ปีที่แล้ว +1

      කිසිම දෙයක් දන් නැතිව හිතෙන දේවල් ඔහේ දොඩවන අවුරුදු ගානකට පෙර සටමෙ නවතින්න තිබුණු උබ වගේ උන් අපරාදෙ කරුමෙට හිට්ටේ

  • @indika4497
    @indika4497 ปีที่แล้ว +5

    මුන්ට මොකක්ද මේකට නැගල කොරන්න තියෙන්නෙ , අවදානමක් තියන කොට මොන මගුලකටද ඕකට නැග්ගෙ ,මුන් සේරම අත්අඩංගුවට ගන්න

  • @charithjayakody
    @charithjayakody ปีที่แล้ว +11

    Group එක ලොකුයි හයික් කරන්න. Experience අයත් අඩුයි වගේ.

  • @florenceiayakody6370
    @florenceiayakody6370 ปีที่แล้ว

    අම්මෝ ..අම්මෝ අම්මෝ .පව්.ඔයා ට නිවන් සුව .පතමි 😭😭😭

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +14

    නිවන් සුවය ලැබේවා

  • @sasiru
    @sasiru ปีที่แล้ว +8

    විස්තර දන්න එකෙක්වත් නැත්ද? මනුස්සකම් නැතිව ලොකු ඔලුවෙන් ඉන්න සමාජයක් මේක..

  • @rahalwidanagamage
    @rahalwidanagamage ปีที่แล้ว +17

    කඳු නගින්ඩ යනවා කිසිම ආරක්ෂක උපාංගයක් කාගෙවත් ලඟ පේන වත් නෑ. හදිසි අවස්ථාවක් දන්නන්න කියන ටෙලිපෝන් නම්බර් එකක්වත් කාගේ ගාවත් නැ

    • @udanawijewantha6129
      @udanawijewantha6129 3 หลายเดือนก่อน

      Monawada obathuma kiyana arakshaka upanga ?

    • @rahalwidanagamage
      @rahalwidanagamage 3 หลายเดือนก่อน

      @@udanawijewantha6129 අඩුගානෙ ප්‍රථමාධාර උපාංග, වෝකි ටෝකි, ආරක්ෂක පිහි, අනතුරැ හඟවන ලයිට්, ෆ්ලෙයාර්ස් වගේ දේවල්….…ඔබතුමා හරිම කෙනෙක්නෙ. ඔයිට වඩා හිතන්න පුලුවන් වෙන්න ඕනනෙ

  • @andrasgraant3983
    @andrasgraant3983 ปีที่แล้ว +29

    පුදුම යාළුවො.යකෝ අපිට සතෙක් මැරැණත් හිතට අමාරුයි.ඒකට මුං.කිසිම හිතක් පපුවක් නෑ. හුදු විෂයානුබද්ධ අධ්‍යාපනයෙ වරදද, විශ්ව විද්‍යාල සංස්කෘතියෙ වරදද කවුද දන්නෙ.

    • @samadhidemel1710
      @samadhidemel1710 ปีที่แล้ว +1

      Ow pusekta thuwala wela dakkth adenna wge. Mun ohe hina wela inwne. Ugathkma thibbta wdak na මනුෂ්‍යත්වය nthinm.

    • @andrasgraant3983
      @andrasgraant3983 ปีที่แล้ว +1

      @@samadhidemel1710 Aniwa bro.

    • @samadhidemel1710
      @samadhidemel1710 ปีที่แล้ว +1

      Api wge tikak hri me loke inwne bro. Kmk na. E athi.

    • @andrasgraant3983
      @andrasgraant3983 ปีที่แล้ว +1

      @@samadhidemel1710 ow as aea gena spi sathutu waenda puluwan Samaadhi

  • @nandananandana7439
    @nandananandana7439 ปีที่แล้ว +1

    Niwan suwaya lebewa budusarnai

  • @g.dsarath4354
    @g.dsarath4354 ปีที่แล้ว +9

    සරසවි චාරිකා වුනත් safety පැත්ත වැඩය හිතල නැහැ වගේ.

  • @stk2199
    @stk2199 ปีที่แล้ว +18

    මට හිතෙන විදියට නවක වදය වෙනත් විදියට, මුන්ට කටට උත්තර දීලා අහන්න ඕන, මෙයාගෙ යාළුවො කව්ද ඇහුවම එකෙක් උත්තර දෙන්නෙ නෑ ඔක්කොම යාළුවො ද කියලා ඇහුවම එලුවො වගේ උත්තර දෙන්නෙ එකට 🤬🤬🤬🤬🤬🤬😡😡😡😡😳😳😳😳😱😱😱😱😱😱😱😤😤😤😤😤😤😤😤

    • @lakshaanipriyangika4090
      @lakshaanipriyangika4090 ปีที่แล้ว

      Eka nam aththa. Mun monawa hari karala tiyanawa

    • @woodapplefixstation7384
      @woodapplefixstation7384 ปีที่แล้ว

      Lankawe policiya gana danne nadda.yako marena ekek langa hitiyath jiwitha kalema usawi yanna wenawa

  • @ramisha3270
    @ramisha3270 ปีที่แล้ว +9

    අර මුලින් කතාකල පිරිමි කෙනා බයෙන් වගේ ඉන්නෙ 😲🤔

    • @noob-it3bc
      @noob-it3bc ปีที่แล้ว +4

      Poddkta kalin ekatama htpu yaluwa es pana pitama nathi unat passe baya hithen nadda bola.mnwd me kynne🤦🏽‍♂️

    • @thewildflower1228
      @thewildflower1228 ปีที่แล้ว

      @@noob-it3bc sirawata maha gobbai meke comment karala thiyena bahutharak

  • @gamingisuruwa332
    @gamingisuruwa332 ปีที่แล้ว +4

    සැක සහිතයි.
    මොඩ යාලුවො කරන මොඩ විහිලුවක් නිසා මොහෙම උනද දන්නැ නිවන් සුව ලැබේවා!

  • @chanukadilshan8786
    @chanukadilshan8786 ปีที่แล้ว +1

    අඩෝ 😥

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz ปีที่แล้ว +3

    එහෙම භයානක ස්ථානයක් නෙවෙයි හරියට හැමෝම යන පැතෙන් ගියානම් හරි ..ඒත් කර්මය කියන එක නවත්වන්න බැහැ කාටවත් ඇයට සංසාරේ අරි අට මග අවබෝධයෙන් නිවන්සුව ලැබේවා

  • @dilshannilusha6219
    @dilshannilusha6219 ปีที่แล้ว +2

    නිවන් සුව සහෝදරිය.😥😥

  • @nissankaperera3206
    @nissankaperera3206 ปีที่แล้ว +7

    මාර යලුවෝ 😳😳 මුන්

  • @sujanibandara3568
    @sujanibandara3568 ปีที่แล้ว +4

    හරි පුදුමයි.කැම්පස් ,එකේ අය මේ සිද්ධියේදී හැසිරෙන විදිහ

  • @lesterperera456
    @lesterperera456 ปีที่แล้ว +1

    niyama yaluwo okkoma yaluwo kiyaddi hina wewi kiyanneth

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 ปีที่แล้ว +10

    😭NIWAN SUWA LABEWAA!😭

  • @kkvchj
    @kkvchj ปีที่แล้ว +7

    අර කොල්ලා බය වෙලා

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 ปีที่แล้ว +8

    අහිංසක kelek travel karna amaru tham wala පුළුවන්නම් tharam kattiya parisamin ane manda ජීවිතයේ වටින kama gdra අයටයි thamantai witharai wate inna mokewath naha ජීවිතයේ හානියක් unama 😞😔😥

  • @harshadilhani2497
    @harshadilhani2497 ปีที่แล้ว +3

    😔😔😔

  • @parkjisoo9555
    @parkjisoo9555 ปีที่แล้ว +2

    හොදට බලන්න ප්‍රශ්න කලා නම් නිකම්ම ඇත්ත කියයි

  • @nuwanchanara8030
    @nuwanchanara8030 ปีที่แล้ว +6

    මුන් බයවෙලා ඉන්නෙ මැරුන එකට නෙවෙයි, ඒකෙන් මුන්ට ප්‍රශ්ණයක් වෙයි කියල

  • @menakaruwani2608
    @menakaruwani2608 ปีที่แล้ว +4

    😣

  • @nikiisanjana8633
    @nikiisanjana8633 ปีที่แล้ว +10

    කට්ටිය වෙන වෙනම අරන් ප්‍රශ්න කලානම් වටිනවා

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 ปีที่แล้ว

      හරිම කතාව 💪

  • @pubudu860
    @pubudu860 ปีที่แล้ว +4

    යකෝ එ පොලිසියේ මහත්තැන් පුපුරන්න ඔන්න මෙන්න

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe6460 ปีที่แล้ว +5

    මට පට්ටම සැකයි

  • @shashii871
    @shashii871 ปีที่แล้ว

    අයියෝ කැම්පස් යන්න ඉන්නේ අම්මා අපේ මේවා දැකලා යන්න එපා කිව්වා.පරිස්සම් වෙන්න ඕනේ ගොඩක් හැමෝම නිවන් සුව🙏🙏🙏🙏😭😭😭😭

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 ปีที่แล้ว

    My objection sir.

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk ปีที่แล้ว +18

    ජේෂ්ඨ උත්තමයෝ

  • @sahanlahiru7640
    @sahanlahiru7640 ปีที่แล้ว

    Theruwan saranai ama maha niwan suwa

  • @asaapple4659
    @asaapple4659 ปีที่แล้ว +1

    වෙනම පරීක්ෂණයක් කරන්ට වෙයි වගේ අපිටනම් සැකයි.

  • @thilina9725
    @thilina9725 ปีที่แล้ว +1

    ගමේ ඉන්න අපිවත් යන්නේ නෑ ඕක නගින්න

  • @maheshpriyankara5955
    @maheshpriyankara5955 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 ปีที่แล้ว +17

    ඔක්කොම යාලුවෝ ගෙදර විස්තර දන්නේ නෑලු

    • @5k140
      @5k140 ปีที่แล้ว +2

      eya research assistant kenek. iskoleka teacher wage.anith aya eyage studentsla.

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 ปีที่แล้ว +1

      @@5k140 මොකා උනත් ඔහොම යද්දී එකිනෙකා ගැන විස්තර දැනගෙන ඉන්න ඕන

    • @5k140
      @5k140 ปีที่แล้ว +3

      @@priyanthinagoda5236 ඔයා යනකොට යන අයගෙ විස්‍තර අහගෙන යන්ඩ. එතකොට හරිනෙ

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 ปีที่แล้ว

      @@5k140 කියනකම් හිටියේ 🤣🤣🤣🤣

    • @5k140
      @5k140 ปีที่แล้ว +1

      @@priyanthinagoda5236 ආ එහෙමද.දැන් කිව්වනෙ කරන්ඩ එහෙනන්

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 ปีที่แล้ว

    පරිස්සමින් දෙමව්පියන් ට දරුවෙක් අහිමි වීම කොහොමද දරාගන්නෙ හරි ම දුකයි නිවන්සුව ලැබේවා දුවේ

  • @latachandra4336
    @latachandra4336 ปีที่แล้ว

    පරිස්සමින් ජීවත් වෙන්න කාලයක් මේක,ඇයි මේ වගේ අවදානම් දේවල් කරන්නෙ,මේ වගේ දේවල් පරිස්සමින් කරන්න ඕනෙ, පවු ලස්සන ජීවිතයක් අහිමි උනා, අනිත් අයත් හැමෝම හැමදේකදිම හැමවෙලාවකම ගොඩක් ප්‍රවේශමෙන් වැඩ කරනන,

  • @manjukule6130
    @manjukule6130 ปีที่แล้ว +4

    තල්ලු කරලා තමා ...

  • @hashansandakelum2466
    @hashansandakelum2466 ปีที่แล้ว +2

    යකෝ මේ මීඩියා මොනව්ද මේ දාන්නෙ..මේ මැරිලා තියන්නෙ සිසුවියක් නෙමේ යකෝ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක්..ඒකයි එයා ගැන ලොකු විස්තරයක් අනිත් අය දන් නැත්තෙ..කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කමෙන්ට් කරන්න එපා මේවා බලන කට්ටියත්..

  • @haleemamohamad1192
    @haleemamohamad1192 ปีที่แล้ว +2

    මෙික ලිස්සා වැටිමක් වෙන්න බැ වගකිවයුත්තන්ගේ අවධානය පිණිසය 🙏

  • @pasindunishama9624
    @pasindunishama9624 ปีที่แล้ว +6

    ටිකක් සැකයි වගේ

  • @diluka287
    @diluka287 ปีที่แล้ว +3

    pau appa Rest in peace 🕯🕯🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว

    Niwan suwAlabewa 🙏🙏🙏

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 ปีที่แล้ว

    ජිවිතයක වටිනාකමක් නොදත් මෙි පිරිස/පාලකයන් මෙම මරනයට වගකිව යුත,යි.දරැවන්අැති දැඩි කලමවිපියන්ට වෙිදනාව . මෙතන ඉන්න අයට සෙල්ලමක් වගේ. තම සහෝදරියක් මැරැනහම ගානක් නැහ.අමිමා/තාත්තා අමතක වෙන.කාලයනේ.දරැවන් ගේ ආරක්ෂාව බිංදුවට දමාඇත.මෙිඅය බාරව ගියඅය⁣මෙම ස්ථානයේ අනත,රැ දායක තත්වය වටහා නොගෙන ගිය ගමනකි.එවන් ගමනක් යන්නේනමි ආරක්ෂක පිලිවෙත් අනුගමනය කලයුත,ය

  • @lakshanib.g.h7146
    @lakshanib.g.h7146 ปีที่แล้ว +1

    Mage school eke mage class mate kenek eya.. Godak dukai.. Hithuwe wath nethiwidiyata eya yanna gihin 😢😢niwan suwa mithuriya..

  • @sithyalkamya1253
    @sithyalkamya1253 ปีที่แล้ว +77

    මේ අයගේ කතාවෙන් තේරෙන්නේ මට නමි මේක සැකයි

    • @shnzenal7626
      @shnzenal7626 ปีที่แล้ว +22

      ඇයි කට උත්තර ඇහුවෙ උබද🤣🤣

    • @thusharabandula8584
      @thusharabandula8584 ปีที่แล้ว +5

      ඇත්තට.

    • @sithyalkamya1253
      @sithyalkamya1253 ปีที่แล้ว +4

      @@shnzenal7626 නෑ මම නොවේයි තොගේ අමිමා

    • @nela4201
      @nela4201 ปีที่แล้ว +3

      pissekne tho

    • @icewalow-come8688
      @icewalow-come8688 ปีที่แล้ว +1

      Sus 🤔

  • @chamindagunawardana965
    @chamindagunawardana965 ปีที่แล้ว +2

    සර්දියෙල් පුපෙනුත් හිනවෙනව ඇති.....මැරෙන්ඩ යන තැන...

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 ปีที่แล้ว

    කරන දෙයක් පරිස්සමෙන් පේනවනි නිකන් ජීව්තයක් නැතිඋනා

  • @pradeepdesliyanage5102
    @pradeepdesliyanage5102 ปีที่แล้ว +1

    Pathetically wrong association, wonderful friendship. If other campus friends want to learn a lesson , learn it not to have too much companionship with friends..

  • @rupajayasen6616
    @rupajayasen6616 ปีที่แล้ว

    Niwan suwa labewa ..duwa.mekanam harema sakasahitha wadak.yaluwanta kesema dukak na.mewun aragena aweth karapu wadakda.??? Aduma tharame video ekaekwath Naha.

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    රැ්ටලලු වැටිල තියෙන්නේ අැහෙන් නැද්ද.

  • @user-gl3wk8yz9s
    @user-gl3wk8yz9s ปีที่แล้ว +1

    හැමෝම යාළුවොන්ට බනිනවා. මෙහෙමයි එහෙම ටික කාලයක් තිස්සෙ එකට ඉදලා එකෙක්ට කරදරයක් වෙච්ච පමණින් අනික් උන්ට ඇඩෙන්නෙ නෑ, ලොකුවට දුක හිතෙන්නෙත් නෑ. මොකද ෆිට් එක එක එක්කෙනාට වෙනස්. එහෙම බැදීම් ඇති කරගන්ඩ ගියොත් ඔතන කීයක් ශොක් වෙලා අඩලා දොඩලා වැළපෙන්ඩද. මේ ලෝකෙ යාළුවො, කියලා උන් ඉන්නෙ නමට විතරයි. අම්මා තාත්තාගෙ ආදරේ විතරයි සැබෑ ආදරේ. සමහර අයටනම් සහෝදර සහෝදරියො ඇති ලෙන්ගතු. ඒත් මටනං ඉන්න සහෝදරයො දෙන්නත් නෑ වගේ. මට ආශ්‍රය කරන්ඩ පුළුවන් උන් ඉන්නෙත් යාළුවො දෙතුන් දෙනයි. හැබැයි උන්ට ඔය වැඩේ උනත් මිනිය ගාව වැලලෙන්ඩයි, මහ ලොකුවට දුක් වෙන්නෙ නෑ මම. සාමාන්‍ය විදිහයි. අම්මා තාත්තා ඇරෙන්ඩ මේ ලෝකෙ මටනං වෙන උන් එකෙක් වෙනුවෙන්වත් හිත උණු වෙන්නෑ. ඒ තරමට මට සමාජෙ තිත්ත වෙලා තියෙන්නෙ පොඩි කාලෙ ඉදන්. සමහරුන්ට තේරෙනව ඇති මම කියන දේ

    • @user-bx1pq3il7p
      @user-bx1pq3il7p ปีที่แล้ว

      එහෙම නම් අවුලක් නෑ ගුටි කෑවත්

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s ปีที่แล้ว

      @@user-bx1pq3il7p මොකද්ද ඒ කතාව කියන්ඩකො ?

  • @Rick_Pi
    @Rick_Pi ปีที่แล้ว

    මුන් ටික සේරම බය වෙලා වගේ...සැක පාටයි

  • @user-bx1pq3il7p
    @user-bx1pq3il7p ปีที่แล้ว +2

    අපි ඉස්කෝලේ චාරිකාව ක් යනකොට මිට වඩා සැලකිලිමත් වෙනවා මුන් මොක්කුද කෝ සිස්ටම් චේන්ජ් කදු නගින්න උපකරණ කෝ අපරාධ ජීවිතය ක්

  • @T1P2Fdo
    @T1P2Fdo ปีที่แล้ว

    පොලිස් මහත්වරුන්ගෙ බඩවල් පාර්ලිමේන්තුවෙ ඉන්න දේශපාලන මහත්වරුන්ගෙ බඩවල් වගේ. ශරීරයට ව්‍යායාම කරන බවක්‌ පෙනෙන්න නැහැ. ඔය වගේ අය පොලිස් සේවයට සුදුසුද මන්දා. ☹️☹️. එම විශ්වවිද්‍යාල සිසුවියට එවන් අකල් මරණයක් මතු ආත්මයක සිදු නොවේවා කියා ප්‍රර්ථනා කරමු. ☸️☸️✝️✝️

  • @saman-kc9nh
    @saman-kc9nh ปีที่แล้ว +1

    ඒව මාර පර්යේෂණ චාරිකා 😁😁😁

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 ปีที่แล้ว +4

    මෙතන සගවන දෙයක් තිබෙනවා.

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว +5

    Apuuru yaluwoooo... geyak dorak gamak ratak danne ne. 50k indalath watuna kena gena kawruth dakala nehe.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +4

    කිසීම වගකීමක් ඇතිව කටයුතු කරන කෙනෙක් ඒ අය අතර නැති පාටයි.
    තාමත් ළාබාල වියේ පසුවන අය පරීක්ෂණ කරන්න යන්න ඕන අඩුම තරමින් තමන්ට වඩා දැනුමක් ඇති වගකීමක් දැරියහැකි බුද්ධිමත් වැඩිහිටි පුත්ගලයන් දෙදෙනෙකුවත් කැඳවාගෙනයි.
    කැම්පස් එකට පය තැබුව පමණින් ඔබ බුද්ධිමත් හෝ ඤානාන්විත උගත් කෙනෙක් නෙවෙයි. අනෙක් අයගේ උපදෙස් වලට සවන් දෙන්න සිතන්න පුළුවන් වෙන්න ඕන.
    එතකොටයි ජීවීතය හරියට ඉගෙන ගන්නෙ.

  • @ghosttv1538
    @ghosttv1538 ปีที่แล้ว +2

    හිතිච්ච හිතිච්ච ගමන් නිවැරදි පුහුණුවක් නැතුව කදු බඩගාන්න ගිහින් විච්ච පලවෙනි අනතුර මේක නෙවෙයි ... මේවගෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් හොදයි.. කතා කරන උන්ට නම් ගානක් වත් නෑ වගේ..

  • @JE-pq4wp
    @JE-pq4wp ปีที่แล้ว

    1st thing is even the police officer does not understand this is not a trip.
    But a research tour.
    So colleagues is the term not friends.
    But ofcourse there must be contact info in a case of emergency.
    Sad.... but this is life.
    Thus parents need to be careful not to collect karmaya in their life.
    For children often pay for them.
    May her soul RIP 🙏

  • @asaapple4659
    @asaapple4659 ปีที่แล้ว +1

    අන්තරේ උන්ටික ඕකෙන් පල්ලහට දාන්ට තියන්නේ

  • @sudutoon6144
    @sudutoon6144 ปีที่แล้ว +3

    සැකයි නේ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว

    ගමන ගියපු අය තමයි දන්නවා ඇත්තෙ

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 ปีที่แล้ว

    Ane can't understand. Hithaganda amarui. Pau. Niwansuwa labewa.

  • @chamilamaduwanthi5629
    @chamilamaduwanthi5629 ปีที่แล้ว +1

    දැන් පර්යෙෂණ කරන්න වෙලාව නෙවේ.... අරගලයේ ඉන්න ඕනා මේ වෙලේ අරගලයෙ උන්නනමි මෙහෙම වෙන්නේ නැ.

  • @gayanlakmal6361
    @gayanlakmal6361 ปีที่แล้ว

    පව් .සියලුදෙ අනිත්‍ය බව වැටහෙන තවත් එක්කාරනයක්

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 ปีที่แล้ว +1

    මෙයා කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් නේද ඉතින් ලමයි මෙයත් එක්ක වැඩි හිතවත් කමක් නැතිව ඇති ඒ හින්දා තමයි එයාලා වැඩි විස්තර දන්නේ නැතිව ඇත්තේ අනික ඉතින් ඒ ලමයින්ගේ යාලුවෙක් විදිහට පව්ලේ විස්තර කියලා නැතිව ඇති.

  • @nuwan3158
    @nuwan3158 ปีที่แล้ว

    ඉගෙන ගන්නේ නැතුව රුකුල් වල නටන්න යනවා 😴😴