අවුරුදු 13න් ගහපු අමුතු ගේම් එක...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2021
  • "ලංකාවේ කැම්පස් ගිහින් ජොබ් එකක් හම්බෙනකොට නාකිවෙනවා" හතවසරෙන් ජිවිතේ ගොඩ දාගත්ත හැටි
    CFTL ආයතනයට එක්වීමට අමතන්න..
    077 598 6155 0715857437
    Presenter & Director - Avishka Viraj Konara
    Videography - Subodh Dilshan,Trevon Perera,Gayashan De Silva
    Editor - Subodh Dilshan
    Post Production Supervision - Gayashan De Silva
    Production Manager - Subodh Dilshan
    Production By 3zero Studio
  • บันเทิง

ความคิดเห็น • 372

  • @KONARAVLOG
    @KONARAVLOG  3 ปีที่แล้ว +83

    CFTL ආතයනට එක්වන්න අමතන්න..
    0715857437 0775986155

    • @ramyakumuduni673
      @ramyakumuduni673 3 ปีที่แล้ว +7

      හරිම හොදයි මේ දේ දියුණු උනොත් අපේ රටට වැඩක් වේවී

    • @HELLO-o3h
      @HELLO-o3h 3 ปีที่แล้ว +10

      ජීවිතේ කියන්නේ A/L , O/L විතරක්ම නෙවේ.මතක් කරලා බලපල්ලා job එක කරද්දී වැඩිපුර ඕන වුනේ ඔය exam දෙකේ ඉගෙන ගත්ත පොතේ දැනුමද,නැත්තම් scl එකෙන් ලැබුව සමාජීය දැනුමද,ඔය වගේ තැනකින් හදන්නේ සහතිකයකට සීමා උන දැනුමක් විතරයි, ඔය පොඩි උන් සමාජයට වැටුනාම උනටත් තේරෙයි, අනික දෙමවුපියොනම් මේවට හරි කැමති මොකද එයාලට ලමයා පොත් ගුල්ලෙක් උනානම් ඇති,පොත් ගුල්ලෙක් උනු පලියට ආයතනයක ලොකු නිලදාරියෙක් වෙලා හරියට පාලනයක් ගෙනියන්න බෑ,ඔය කතාකරන මනුස්සයට උනත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නැතුව ඔය වගේ දෙයක් කරන්න හිතෙන්නෙවත් නේ,අපිට උනත් ජීවිතේ තේරුම් ගියේ වයස අවුරුදු 20න් විතර ඒ ඒ කාලේ තමා විශ්වවිද්‍යාල දැනුමක් ඕනෙම කාලේ,මොකද මේක තාමත් ලංකාව නිසා,තේරුම් ගන්න අය සදහා පමනි.

    • @charumax5074
      @charumax5074 3 ปีที่แล้ว +3

      Aiiyr mata labana awrudde thamai o/L karanna thiyenne maaa english medium karanne mata asai A/L me school eken karanna kohomada karanne

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +3

      Kona......koheda make thinne.wayas mattama balanawada?

    • @rvinternational1012
      @rvinternational1012 3 ปีที่แล้ว +2

      වයස ගැටලුවක් නෑ.මුලින්ම කතා කරල බලන්න සර් එක්ක.0775986155

  • @chamithdeshan9467
    @chamithdeshan9467 3 ปีที่แล้ว +95

    පිස්සු නට නට හිටපු අපේ ජිවිතත් මෙතනින් තමා ගොඩ දාගත්තෙ...නියම වැඩක් සර් ❤️😍

    • @pawaramatheesha9420
      @pawaramatheesha9420 3 ปีที่แล้ว +2

      මේක කොහෙද තියෙන්නේ 🤔🙂

    • @Janabalaya-fk2fm
      @Janabalaya-fk2fm 3 ปีที่แล้ว +4

      පැලවත්ත බත්තරමුල්ල

  • @aruna12322
    @aruna12322 3 ปีที่แล้ว +15

    නියම වැඩක්
    (හොද වෙලාවට අපේ අම්මා TH-cam බලන්නේ නැත්තේ බැලුවානම් කෑමටත් බඩුම තමයි.)

  • @sugaweerakkodi5168
    @sugaweerakkodi5168 3 ปีที่แล้ว +9

    අනේ අපේ කාලේ තිබුනේ නෑ නේ. දැන් ඉන්න ළමයින්ට හොද වැඩක් ගන්න පුලුවන්. ❤️

  • @dude2759
    @dude2759 3 ปีที่แล้ว +76

    හදිස්සි වෙලා රේස් දුවන්න එපා ඕනෑම දෙයක් කරන්න.. කාලයක් අවශ්‍ය වෙනව.. අපි පාසල් ජීවිතේදී ඉගෙන ගන්නේ පොතපතේ දැනුමම නෙමෙයි.. විවිද අත්දැකීම් එකතු කරගන්නව ඒවා ගොඩක් වටිනව.. ඒක නිසා ඕනෑම දේකට කාලය දෙන්න එවා අපතේ යන් නෑ.. ගොඩක් පාඩම් කියල දෙනව ♥️🙏🏼

    • @Janabalaya-fk2fm
      @Janabalaya-fk2fm 3 ปีที่แล้ว +12

      මේ ලෝකේ ජීවත් වෙන හැමෝම අහන්නේ දකින්නේ එකම දේවල් ඒත් ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ ඒ දේවල් දිහා වෙනස් ඇහැකින් බලපු මිනිස්සු සම්ප්‍රදායිකව බලන ඔබට ඔබේ අදහස නිවැරදි යැයි හැඟේවි ඒත් සත්‍ය වශයෙන්ම ඔබ කියන අත්දැකීම් සහිත අධ්‍යාපන ක්‍රමය හරියටම ක්‍රියාත්මක කරන තැනක් තමයි cftl නේවාසික පාසල පාසල
      නිදහසෙන් පසු වසර හැත්තෑ තුනක් අපි තාමත් දියුණු වෙමින් පවතින රටක් කියලයි කියන්නේ විනය පිරිහිලා කියලයි මිනිස්සු බනින්නේ මේ සියල්ලටම මුල රුවන්ගේ ආකල්ප සංවර්ධනය කරන නිවැරැදි අධ්‍යාපනයක් නැතිකම නොවේද තව දුරටත් අපේ රටේ දරුවන් අවුරුදු විසි පහක් තිහක් යනකන් ඉගෙනගෙන උපාධියකුත් අරගෙන රුපියල් විසි දාහක තිස්දාහක් ආන්ඩුවේ පඩියට රැකියාවලට යන තත්ත්වයට කාලකන්නි කරන විදිහට හිතන්න එපා

    • @dude2759
      @dude2759 3 ปีที่แล้ว

      @@Janabalaya-fk2fm ♥️🙏🏼

    • @darmagigee2871
      @darmagigee2871 3 ปีที่แล้ว +1

      නැ පාසල් වල අපෙ තාත්තා ට හිටපු පන්තියට වඩා ඉහල පාන්තියක යාන්න පුලුවන් වුනා අන්න එ විදිය තියෙන්න ඔනෙ වෙලාව ඉතුරු අඩු කාලයකින් අවුරැද්දක් ඇතුල ඔලෙවල් ලියන්න පුලුවන් වෙන්න ඔනෙ ඔබට ස්තුතිය සර්

    • @jayanijayakody
      @jayanijayakody 3 ปีที่แล้ว +1

      ඒක හදිස්සියෙන් දුවන රේස් එකක් නෙමෙයි ඉවසීමෙන් යන ගමනක්..අපි පාසලකින් ලබන අත්දැකීම් වගේම ඊට වඩා වෙනස් තව අත්දැකීම් ගොඩක් හොස්ටල් එකක් ඇතුලෙදි ලබාගන්නවා...කවදාවත් ඒ දෙකම පාසලකින් ගන්න බැහැ..

  • @islandsrilanka5579
    @islandsrilanka5579 3 ปีที่แล้ว +6

    මම A/L කරෙත් මාස හතෙන් ..ගොඩක් වටිනවා ...මොකද වයස 18..වගේ වෙනකන් ඉන්න ඔනි නැත්නම් ....

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +61

    හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ,හීන වලට යන්න වයස කියන්නේ නිකන්ම ඉලක්කමක් විතරයි!! ♥️🔥

    • @yashodranasinghe3131
      @yashodranasinghe3131 3 ปีที่แล้ว +3

      අක්කෙ නාඩගම්කාරයෝ බලන්නෙ නැද්ද 😂😂😂

    • @amendavlogs5757
      @amendavlogs5757 3 ปีที่แล้ว

      @@yashodranasinghe3131 😁😁

  • @kavindusuraweera6138
    @kavindusuraweera6138 3 ปีที่แล้ว +13

    මම අද කැම්පස් ජපුර.ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා❤

  • @hashanjayasekara6627
    @hashanjayasekara6627 3 ปีที่แล้ว +6

    මගේ පුතත් ගියෙ මේ සර්ගෙ Cftl පාසලට .ඇත්තටම ගොඩක් හොද තැනක්.ඉදිරියටත් කරගෙන යන්න ජය ප්‍රාර්ථනා කරනවා❤

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +10

    එක නම් ෆට්ටම Concept එකක්..❤🤙

  • @bjghfhifcd8676
    @bjghfhifcd8676 3 ปีที่แล้ว +3

    මල්ලි ඇත්තටම ගොඩක් හොද වැඩක් .ඔයාට ගොඩක් ස්තුතියි.ඔයාගෙ හැම විඩියෝ එකක්ම මම බලනවා.හැම විඩියෝ එකකම හරිම වැදගත් .මේක ගොඩක් වැදගත් දරුවෝ ඉන්න අපි වගේ අයට.මමත් කතා කරලා බලන්නම්.ඔයාට බුදු සරනයි .සුභ අනාගතයක් .

  • @yohanwijesinghe3757
    @yohanwijesinghe3757 3 ปีที่แล้ว +5

    මගේ පුතා ගියෙත් මේ සර්ගෙ cftl පාසලට.ගොඩක් හොද තැනක්.

  • @kumarirandeniya3811
    @kumarirandeniya3811 3 ปีที่แล้ว +3

    Godak watina wedak...lankawema me ayathana thiyenna ona..daruwanta ikmaninma jivithe jaya ganna..❤️❤️

  • @pineapplebandit6473
    @pineapplebandit6473 3 ปีที่แล้ว +3

    Wow .impressed.very good plan .we will be with this .thank you konara

  • @gavindudeashan3823
    @gavindudeashan3823 3 ปีที่แล้ว +7

    Cftl එකේ 2018 O/L batch එක අපි ගොඩක් සතුටුයි පාසල ගැන
    🤟

  • @Ishan-nl1ts
    @Ishan-nl1ts 7 หลายเดือนก่อน +3

    මේ විඩියො එක දැකලා cftl scl එකට යන්න හිතන් ඉන්න අයට art,commerce,tec වගේ subject කරන අයට හොදයි මේක ඒත් bio,maths කරන අය යන්න එපා 😮‍💨 ගිහින් හිටිය නිසා කියන්නේ , නිකන් අනිත් අය අමාරුවේ වැටෙන්න ඕනි නැති නිසා මේ කියන්නේ, නිකන් මේකට සල්ලි වියදම් කරන්න එපා එනකුට ගෙන්න කියන බඩුවත් ආයේ හම්බෙන් නැ😂 අනිත් subject නම් මොනවා හරි කරගන්න පුලුවන් මොකද මගේ ටෙක් කරන යාලුවො තාම මෙකේ ඉන්නවා.මාත් එක්ක හිටිය maths bio කරන ළමයින් ගෙන් ගොඩක් අය මාස 2ක් වත් ඉන් නැතුව ආපහු ආව නිසා කියන්නේ😅 හොදකට කියලා වුනේ හොද යාලුවො සේට් එකක් හම්බුන එක විතරයි ❤

  • @pjrlakmal5304
    @pjrlakmal5304 3 ปีที่แล้ว +21

    නියමයි පුතේ...ඉතාම කෙටි කාලයකින් තමගේ ඉලක්කය සපුරා ගැනිම පිළිබඳව . මේ වගේ දක්ෂයෝ තව තවත් මේ තැනින් බිහි වෙන්න ඕනි.. විඩාබඩ පාසල් ගමන වෙනුවට කෙටි කලකින් අරමුණ කරා ගමන් කිරිමට කැමති අය මේ සදහා ඇතුලත් වෙනවා නම් ජීවිතේම ගොඩ....

  • @thusithdeshan1871
    @thusithdeshan1871 3 ปีที่แล้ว +12

    ප්‍රභාත් sir, අපිට ඔබව මග ඇරුණා 😞😞😞😞

  • @user-hq9vr8ll2y
    @user-hq9vr8ll2y 3 ปีที่แล้ว +4

    අපිට අහිමි උන අපෙ අතිතෙ අනගත දරුවන්ට වත් ප්‍රයොජනයක් වෙවා🙏🙏🙏

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 3 ปีที่แล้ว +18

    මමත් ඔය ආයතනේ පළවෙනි කණ්ඩායමේ ඉගෙන ගත්ත ළමයෙක්.මම a/l වලට S දෙකක් අරගෙන සර් ගාවට එද්දි සර් මට කිව්වේ ඔයාට ඉගෙන ගන්න පුළුවන් ඒත් හරියට උගන්නන්න හරි කෙනෙක් ඉදලා නෑ කියලා... අපි බලාපොරොත්තුවෙන් ආපු දේ අපිට සර් ඉෂ්ඨ කරලා දුන්නා...අදමන් university collage එකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 🙏 බුදුසරණයි සර්

  • @gaminisuraweera7403
    @gaminisuraweera7403 3 ปีที่แล้ว +3

    මගේ පුතත් ගියෙ මේ සර්ගෙ Cftl පාසලට .ඇත්තටම ගොඩක් හොද තැනක්🙏🙏

    • @mahimapansilu2958
      @mahimapansilu2958 2 ปีที่แล้ว

      බොරු දෙන්න එපා යකෝ

  • @danu4492
    @danu4492 3 ปีที่แล้ว +36

    මම හිතන හැටියට හිතෙන්නෙ 7,8,9 ශේණි ඕනි නෑ කියලා😁

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 11 หลายเดือนก่อน

    හරියටම හරි ඉතාමත් හොඳ වටිනා වැඩක් ඉදිරියට ගෙන යාමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @dilshanpramo9438
    @dilshanpramo9438 3 ปีที่แล้ว +13

    මටත් O/l සමත් වෙන්න පුලුවන් වුනා...ඒ ආයතනයට පිං සිද්ධ වෙන්න....ආදරෙයි CFTL හැමදාමත්....

    • @rvinternational1012
      @rvinternational1012 3 ปีที่แล้ว

      සතුටුයි ඩිල්ශාන් පුතා

    • @addicted7038
      @addicted7038 3 ปีที่แล้ว

      @@rvinternational1012 Minco කියන්නේ ඉගෙනගන්නේ නැතුව නාස්ති වෙච්ච ළමයින්ට උගන්වන තැනක් නේද?

    • @nipunidulanjalee4093
      @nipunidulanjalee4093 3 ปีที่แล้ว +1

      Khd Meka thiyenne

    • @dilshanpramo9438
      @dilshanpramo9438 3 ปีที่แล้ว

      @@nipunidulanjalee4093 පැලවත්ත ෆුඩ් සිටි එක ලගමයි.

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +5

    සුපිරි කොල්ලෙක්..🇱🇰❤️

  • @tharindulakshan8783
    @tharindulakshan8783 3 ปีที่แล้ว +2

    ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් කරන්න❣

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 3 ปีที่แล้ว +4

    කොරියාවට එන්න මහන්සි වෙන්න,අවුරුදු 5න් ගොඩ යන්න පුලුවන් ...

  • @kavinduisanka2259
    @kavinduisanka2259 3 ปีที่แล้ว +1

    grate video konara🤟

  • @asokakh1563
    @asokakh1563 3 ปีที่แล้ว +1

    Me kalakanni palakayoo kemathi naha unge lamainta wada ihalata yanawata.ai unge un pitaratane igena ganne.73k thisse rata wenasuwa.niyamai jayawewaa

  • @madumalithilakarathna868
    @madumalithilakarathna868 3 ปีที่แล้ว +3

    ලෝකෙ දියුණුම ක්‍රමයක් ..ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන වැඩ පිලිවෙලක් .. konara vlog බොහොම ස්තූතියි දැනුවත් කලාට 🙏 🙏 🙏

    • @rvinternational1012
      @rvinternational1012 3 ปีที่แล้ว

      ලෝකෙම දියුණු රටවල් යනව මේ ක්‍රමයට.අපිටත් බැරි නෑ.

  • @sabeentandukar2216
    @sabeentandukar2216 3 ปีที่แล้ว +3

    Today i'm a student of J'pura.Love you CFTL

  • @sashithlashan7293
    @sashithlashan7293 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි අයියේ විඩීයෝව දිගටම මේ වගේ වැඩසටහන් කරන්න.අලුත් අලුත් දේවල් දැනගන්න.ජය වේවා!!💯💯👍👍

  • @nuwanpradeep6843
    @nuwanpradeep6843 3 ปีที่แล้ว +1

    Ade konaara patta bn uba❣❣

  • @garenalucifer1100
    @garenalucifer1100 3 ปีที่แล้ว +4

    Video eka super

  • @rashmikaweesha294
    @rashmikaweesha294 3 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක්💛

  • @srimaligamaarachchi6992
    @srimaligamaarachchi6992 3 ปีที่แล้ว +3

    Recommended ❤️ Best place ❤️

  • @ravindukumara1572
    @ravindukumara1572 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි❣❣

  • @kapilakumara9654
    @kapilakumara9654 3 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි❤

  • @hishanikiriarachchi3930
    @hishanikiriarachchi3930 3 ปีที่แล้ว +1

    Ape prabhath kodithuwakku sir..sir ta budusaranaii...

  • @kavindusandeepa5
    @kavindusandeepa5 3 ปีที่แล้ว +8

    Cftl එකේ 2018 O/L batch එක අපිට ගොඩක් සතුටුයි පාසල ගැන.❤

  • @prabathpeareara5949
    @prabathpeareara5949 3 ปีที่แล้ว +1

    ජයවේවා❤❤

  • @ravinduthilakarathne7491
    @ravinduthilakarathne7491 3 ปีที่แล้ว +80

    ඉබ්බා හෙමින් හෙමින් නියම තැනට ලන් උනා කියලාවත් හිත හදාගන්නවා😅

  • @hashan6886
    @hashan6886 3 ปีที่แล้ว +1

    Supiri wedak❤️❤️

  • @damithakodikara
    @damithakodikara 3 ปีที่แล้ว +66

    අපි මේ අවුරුදු A/L ලියනවා අවුරුදු 18කට පස්සේ 😂

  • @lankanathameegahapola7406
    @lankanathameegahapola7406 3 ปีที่แล้ว +1

    Good job Mally all the best

  • @bosethgunaratna9989
    @bosethgunaratna9989 3 ปีที่แล้ว +8

    2021 me aurudde AL liyanne Technology stream aken thava masa 4i thiyenne . Corona hinda padanuth hariyata kerila na barida workshop akak vage dala denna. Exam aka goda da ganna.

    • @Janabalaya-fk2fm
      @Janabalaya-fk2fm 3 ปีที่แล้ว +2

      හොස්ටල් නවතින්න ආවොත් ගොඩ දාන්න පුළුවන්

  • @ramyakumuduni673
    @ramyakumuduni673 3 ปีที่แล้ว +3

    කෝනාර මල්ලි ගොඩක් පින් ඔයාට
    🙏

  • @chamaradilshan9308
    @chamaradilshan9308 3 ปีที่แล้ว +2

    Awurdden science subject krla results kohomd?

  • @zameelmohamed4894
    @zameelmohamed4894 3 ปีที่แล้ว +1

    Supiri bn ubanm aiye konara

  • @madushikaliyanage9085
    @madushikaliyanage9085 3 ปีที่แล้ว

    නියමයි අයියා 🔥😍

  • @kasunudayanga3095
    @kasunudayanga3095 3 ปีที่แล้ว +2

    ආදරෙයි විදුහල් පතිනිය දර්ශනී මැඩම්ට🤟🤟

  • @asithakumara4575
    @asithakumara4575 3 ปีที่แล้ว +1

    Excellent speech

  • @janith_suraweera
    @janith_suraweera 3 ปีที่แล้ว +6

    Cftl එකේ 2018 O/L batch එක🤟❤ අපි ගොඩක් සතුටුයි පාසල ගැන.💛💛

  • @nadeeshaprashan1776
    @nadeeshaprashan1776 3 ปีที่แล้ว +30

    ඔන්න දැන්මම දැන්මා Comment එක මේක ලංකාවේ අනාගතේ හැරවුම් ලක්ෂ්‍යයක් , එක එක මානසික මට්ටම් වල මිනිස්සු කොච්චර Negative වුණත් මේ වැඩපිළිවෙල ලෝකයේ දියුණුම රටවල් වල ඉගැන්වීම් ක්‍රමයක් - දැනුමට තැන 😊 , Good Luck 💝

    • @jpSL
      @jpSL 3 ปีที่แล้ว

      What a great comment.lol

    • @ayeshnadeema1463
      @ayeshnadeema1463 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @user-cu3my9lf9c
    @user-cu3my9lf9c 8 หลายเดือนก่อน

    Kohomada sambanda wanna wisthara tikak dena ganna puluwanda

  • @sadamalidias6490
    @sadamalidias6490 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්

  • @HitanHutan
    @HitanHutan 3 ปีที่แล้ว +2

    ආදරෙයි විදුහල්පතිනිය දර්ශනී මැඩම්ට.

  • @Sandavinna
    @Sandavinna 3 ปีที่แล้ว

    Supiri bn video eka

  • @ganeashakumari5497
    @ganeashakumari5497 3 ปีที่แล้ว +1

    මගේ ඉස්කෝලේ❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 ปีที่แล้ว +3

    මෙම ආයතනයෙන් පාසලක් මොරටුවට ගේන්න අපිත් මෙයට එකතු වීමට කැමති බත්තරමුල්ලේ පිහිටි ආයතනයට නේවාසිකව නැතිව අධ්‍යාපනය කරගන්න පුලුවන්ද ? එහෙම අවස්ථාවක් සලසා දෙන්න

  • @pineapplebandit6473
    @pineapplebandit6473 3 ปีที่แล้ว

    Seriously a very proud initiative.

  • @pulasthihasaranga8221
    @pulasthihasaranga8221 3 ปีที่แล้ว +2

    Niyami chuti great work 2020 A/l batch eka kattiya ko 👍

  • @tharushaayashan6958
    @tharushaayashan6958 3 ปีที่แล้ว +1

    Supiri❤️

  • @janithnirmal9458
    @janithnirmal9458 3 ปีที่แล้ว +2

    Cftl එකේ 2018 O/L batch එක අපි ගොඩක් සතුටුයි පාසල ගැන

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 3 ปีที่แล้ว +16

    සර් ගාවට බෑ කිය්න දේ වචනෙකට සීමා උන දෙයක් විතරයි...ඒක එහෙම උන හින්දා තමා අවුරුදු දෙකක් ඉගෙන ගෙනත් fail වෙලා අපු මම මාස 7න් EXAM ගොඩ දාගත්තේ...❤️❤️❤️

  • @tharindusandeepa3714
    @tharindusandeepa3714 3 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි පාසල ගැන

  • @liyanagelasith8202
    @liyanagelasith8202 3 ปีที่แล้ว +1

    mage putha giyeath mea sir ge Cftl paasalata .athtahtama godak hodai ❤❤🤟

  • @danthilesenanayake8973
    @danthilesenanayake8973 3 ปีที่แล้ว +2

    Well done sir

  • @shavindyakariyawasam9802
    @shavindyakariyawasam9802 3 ปีที่แล้ว +2

    suppa koonaara❤

  • @vimukthi6063
    @vimukthi6063 3 ปีที่แล้ว +17

    මං 7 දී ඔච්චර උසවත් නෑ🤐

  • @rmrathnayaka1236
    @rmrathnayaka1236 3 ปีที่แล้ว +14

    වැඩේ හොදයි...
    ඒත් මම මේ දේ අනුමත කරන් නෑ...
    මොකද ඉස්කෝලෙ කාලෙ වැඩක් නෑ කියල කියන්න බෑ... අඩුම අවුරුදු 16ක් වත් ලමයෙක් ඉස්කෝලෙ යන්න ඕනි .... ලමා කාලයක් තියෙන්න ඕනි ලමයෙක්ට... ඒ ඉස්කෝල ජීවිතෙන්, ජීවිතේට ගන්න දේවල් මේකෙන් හම්බෙන් නෑ..... සරලවම කිවුවොත් අර කොල්ල කොච්චර උගත් කිවුවත් සමාජෙ ජීවත් වෙන දැනුම නෑ... ආයුබෝවන් කියා ගන්න හැකියාවක් ශක්තියක් නෑ....
    එහෙව් චරිතයක් රැකියා ජීවිතේකට ගියත් වෙන දේ හිතා ගන්න පුලුවන්නෙ... අවුරුදු 14න් විශ්ව විද්‍යාල ගියත් සමාජෙට බිහි වෙන්නෙ මොන වගේ චරිතයක්ද කියල තේරෙනවනෙ... සමාජෙ ජීවත් වෙන්න දැනුම එන්නෙ වයසත් එක්ක පරිනත වෙද්දි.... වයස 18ම නොවුනත් අඩුම වයස 16ක් වත් වෙනකන් ලමයෙක් පාසල් දිවියක් ඕනි කියන්නෙ ආන් ඒ නිසයි....
    ඒ ලමයට ඉරිසියාවකට නෙවේ මේ දේ කිවුවෙ...
    සමහරු බනී...
    ඒත් මේ ගැන මගෙ මතය මේක....

    • @NadeejaMatharaarachchi
      @NadeejaMatharaarachchi 3 ปีที่แล้ว +3

      ඒ ඔයා ලෝකෙ අධ්‍යාපන ක්‍රමය ගැන දැනුවත් නැති නිසා.. 😅

  • @manishakaluwita5290
    @manishakaluwita5290 3 ปีที่แล้ว +17

    වීඩියෝ එක සම්පූර්ණ බලපු කට්ටිය මේ කොනාට 😁

  • @isindubasnayaka8580
    @isindubasnayaka8580 3 ปีที่แล้ว

    🥰 supiri Chuti malli

  • @kavindiranaveera8582
    @kavindiranaveera8582 3 ปีที่แล้ว

    ආදරෙයි විදුහල් පතිනිය දර්ශනී මැඩම්ට.🙏🤟

  • @manishakaluwita9748
    @manishakaluwita9748 3 ปีที่แล้ว +1

    ආදරෙයි විදුහල් පතිනිය දර්ශනී මැඩම්❤

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +11

    වයසට කලින් අධ්‍යාපනය ජය ගත් හපනෙක් බුදු සරණයි .සුබ අනාගතයක් .👍👌💜️

  • @maheashmadura9149
    @maheashmadura9149 3 ปีที่แล้ว +1

    අපේ ලොකු සර්❤

  • @rashmijayalaht522
    @rashmijayalaht522 3 ปีที่แล้ว

    Thank you konara malli

  • @ishikaranasingha2247
    @ishikaranasingha2247 3 ปีที่แล้ว +1

    ආදරෙයි විදුහල් පතිනිය ❤❤

  • @suvishkathathsara3728
    @suvishkathathsara3728 3 ปีที่แล้ว +5

  • @ayeshnadeema1463
    @ayeshnadeema1463 3 ปีที่แล้ว +5

    කොනා ඔය අපේ සර් බන් යකෝ අපේ ජිවිතේ ගොඩදාපු තැන ඉගෙන ගන්න ලංකාවේ තියන හොදම තැන . අඩේ පිස්සුද බන් කොනා fail වෙන්නෙ නම් නැහ 100ට 1000ක් sure bn අපි වගේ exam එක ඇනගෙන ඇබ්සන් වෙලා exam ලියන්න බැහැ කියද්දි අවුරුදු 5කට පස්සෙ exam karpu මාවත් ගොඩ දැම්මෙ සර් . ආයතනයක් නෙමෙයි කොනා ගෙදර වගේ අඩේ ජිවිතෙට ac room වල හිටපු නැති එව්න් බන් අපි සර් ලග හොස්ටල් ඉන්න කලේ ac room wala hitiye . එගෙන ගන්න ලංකාවේ තියන හොදම තැන .❤️❤️❤️

    • @senethmawickramasinghe2699
      @senethmawickramasinghe2699 3 ปีที่แล้ว

      Yh that’s true I did the same and that’s the one of the best choices I did in my life. Wish u very best sir hope u will improve this more and more.

    • @nadimalakmali8742
      @nadimalakmali8742 3 ปีที่แล้ว

      Kohomada athulath wennee mudal kohomada weyadama awruddata

  • @janithgunarathna4873
    @janithgunarathna4873 3 ปีที่แล้ว

    Ftt❣

  • @buddikahasajana5110
    @buddikahasajana5110 3 ปีที่แล้ว

    ආදරෙයි විදුහල් පතිනිය දර්ශනී මැඩම්ට❤❤❤❤❤❤❤

  • @gangaamarasingha7731
    @gangaamarasingha7731 3 ปีที่แล้ว +1

    Ammoo prabath sir ape econ sir 2004 n passe adai dakke malli

  • @dahaminethra2170
    @dahaminethra2170 3 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @chamathbimsara1234
    @chamathbimsara1234 3 ปีที่แล้ว +17

    පාසල්වලින් අවුරුදු දොළහක් දහතුනක් තිස්සේ මේ කැම්පස් යන්න දැනුම විතරක් දෙනවානම් මේක කමක් නෑ .පාසලක් කියන්නේ මේ දැනුමට වැඩිය ජීවිතය ගැන ඕනතරම් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක්.මන් හිතනවා ගොඩක් ඉස්කොලවල එහෙම කියලා . Theory සුපිරි දරුවෙක් අවුරුදු පහළොවෙන් දහසයෙන් හදලා එළියට දාද්දි මනුස්සකම එක්ක practically ළමයෙක් බිහි වෙනවද ? හරියට ගම් කුකුළන් වැඩි කාලයක් හදන්න යන හින්දා දවස් තිහෙන් හතලිහෙන් ෆාම් කුකුල්ලු හදනවා වගේ .......
    අද්‍යාපනය වේගවත් කරන්න ඕනේ හැබැයි හතේ අටේ ඒ.ලෙවල් කරන්න පුලුවන් ළමයි හදන් නැතුව
    මේ ඉන්ටර්විව් එක කරන කෝණාරත් තාම ජපුරේ first year .මේක add එකක් හෝ මොකක් හෝ විදියට කරාට කෝණාරගේ හදවත දන්නවා හරි දේ.
    විභාග කියන්නේ ජීවිතය නෙමේ කියන education system එකක් හදන්න ඕනේ.ඉස්කෝලේ යන්නේ practicall මිනිස්සු හදන්න කියන සංකල්පය හැදෙන්න ඕනේ.ඒකයි වෙන්න ඕනේ.

    • @rajastanroyals4374
      @rajastanroyals4374 3 ปีที่แล้ว

      Atta katawa.. Art wage subjectnm oy widht krnn puluwn athi.. anika A/l Maths Bio wage subjects ohm krnn puluwn Kiyl hitann amarui

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +7

    උත්සහය තියෙනවනම් ඕන දෙයක් කරන්න පුලුවන්...😏♥️

  • @kaveeshamauranga8846
    @kaveeshamauranga8846 3 ปีที่แล้ว +1

  • @madushikaliyanage9085
    @madushikaliyanage9085 3 ปีที่แล้ว +1

    ❤️🙌😍

  • @sheanissac9011
    @sheanissac9011 3 ปีที่แล้ว +1

    First commnet😇

  • @thisalmaduranga6582
    @thisalmaduranga6582 3 ปีที่แล้ว

    nice video 🤟

  • @gimhantharuka3598
    @gimhantharuka3598 3 ปีที่แล้ว +7

    Cftl ගිය 2019 O/l අය කෝ

  • @sithumnimsara3984
    @sithumnimsara3984 3 ปีที่แล้ว +1

    Konara malli wallawatte lama niwasayak thiyenawa eke video akak karanna puluwaanda oyaya specially ehe onnawa sithmi warshadi nimsara saha nethmi warshaadi nimsara kiyala akka nangi dennek mayta e dennage photo dekak hari mata aran denna puluwanda pleasw loku pinak

  • @achintharasanga2003
    @achintharasanga2003 3 ปีที่แล้ว

    Good luck

  • @r.chethanagunaratne3875
    @r.chethanagunaratne3875 3 ปีที่แล้ว +3

    OL nm ohoma karanna puluwan eeth AL science subjects nm ohoma karanna puluwan kiyala nm piliganna baha

  • @prabathchamara4057
    @prabathchamara4057 3 ปีที่แล้ว

    👍👍

  • @kandamaceylon798
    @kandamaceylon798 3 ปีที่แล้ว +9

    සියලුම දරුවන්ගේ දෙමාපියන් මේ දෙ දකින්න අවස්ථාක් ලැබුනොත් හොදයි

    • @mahimapansilu2958
      @mahimapansilu2958 2 ปีที่แล้ว

      උදේ කෑමෙන් පටන්ගන්න 👍 අති සුපිරියි

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 3 ปีที่แล้ว

    👍👍👍

  • @sachinthasenadeera7104
    @sachinthasenadeera7104 3 ปีที่แล้ว +1

    ❤️👍

  • @kirthi5268
    @kirthi5268 3 ปีที่แล้ว +1

    🙏🙏🙏