සතියක මගේ ගෙදර උදේ කෑම/මීට කලින් මේ වගේ පොල්සම්බෝලයක් කාල තියෙනවද😋/එකම සම්බෝලෙ එක්ක කාපු කෑම ජාති 4
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- සතියක මගේ ගෙදර උදේ කෑම/මීට කලින් මේ වගේ පොල්සම්බෝලයක් කාල තියෙනවද😋/එකම සම්බෝලෙ එක්ක කාපු කෑම ජාති 4
#srilanka #breakfast #recipes
• සතියෙන් බර 5Kg අඩු කර ...
• ප්‍රංශයේ හිටියත් ලංකාව...
#food #sinhala #recipes #france #frdiaries #family #srilanka #love #breakfast #breakfastrecipe
Thank you...සුදු අක්කියෝ... අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන අපිව බලන්න ආවට....අක්කා ඔයා කරන හැම වැඩක්ම පිළිවෙළකට තවත් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට කලබලයක් නැතිව හරිම සරලව කියාදෙනවා....ඒ හැමදේටම ගොඩක් ස්තුතියි......ආදරෙයි හැමදාමත් ❤❤❤❤
බොහෝම ස්තුති නන්ගි ඔයාටත්🥰❤️
👌🏻👌🏻Thank you 😍
Thx akki resapi walata.සතුටින් ඉන්න හැමදාම ❤
බොහෝම ස්තුති නන්ගි 🥰❤️
Oya kema hadana heti balana iddi bawanawak wage.❤godak dewal igena gannwa.thanks..all the best .
අදත් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා ස්තූතියි අක්කේ
බොහෝම ස්තුති 🥰❤️
අනිවාර්යයෙන්ම රස ඇති අක්කා ....කියන්න පුලුවන්ද මොන කිරිද පාවිච්චි කරේ කියලා කිරිබත් වලට ?(මැගී,රේනුකා....)
මම පාවිච්චි කරන්නෙ තායි පොල්කිරි එකක් නන්ගි .ඒක 99%ක්ම ස්වාභාවික පොල්කිරි වගේ.❤️🥰
@@fr.diaries අනේ ස්තූති අක්කා ...මම නිව්සීලන්ඩ් වල ඉන්නේ ඒකයි මන් ඇහුවෙ...❤️
@@SamadhiMonarawila-wm6co නන්ගි මම පාවිච්චි කරන පොල්කිරි එක මගේ වීඩියෝ වල පෙන්නල තියෙනව.ඔයා බලන්නකො.ඒක ඔයාට ඔයා ඉන්න රටෙනුත් ගන්න ඇති අනිවාර්යයෙන්ම .බොහෝම ස්තුති නන්ගි ❤️
@@fr.diaries මන් බලන්නම් අක්කේ ...❤️❤️
අදත් වටිනා video ekak .thanks dear ❤🎉❤
බොහෝම ස්තුති 🥰❤️
Wow harima rasa patai akkiyoooo
Maaaara shok aneeee
E wagema french recipes tikakuth genna kooo akkiyoooo
Good luck 🤞
French recipes මම වැඩිය ගේන්නෙ නැත්තෙ ඒව ලංකාවේ අයට හදන්න වියදම් ටිකක් වැඩි නිසා.ඒවත් අටන් එන්න උත්සහ කරන්නම් නන්ගි 🥰❤️
@@fr.diaries
Ahh ow eka th aththa thamai akkii
Eth puluwan kenek aniwaryenma hadanawa ape rate minissu th asa wei wena wena ratawala kema jathi balanna lankawe kema hadana channels mona tharam thiyenawa da
Thank you so much for your kind response akkiyoooo
@@nayomijayasinghe5088 🥰❤️😍
ගොඩාක් වටිනවා 😊😊😊❤❤❤
බොහෝම ස්තුති 🥰❤️
සුපිරි ❤️
බොහෝම ස්තුති .🥰❤️
Palaweni comment eka magen adath dapu gaman video eka balanawa.love you aunty 🥰🥰🥰🥰🥰
බොහෝම ස්තුති පුතා❤🥰
Asay oyage resipi walata thank you ❤
බොහෝම ස්තුති .ඔයාල හැමෝටම පහසු වෙන්න මම සරල රෙසපි තමයි ගේන්න උත්සහ කරනෙ🥰❤️
Adath lassani vlog aka, symbol aka niyami , godak rasa athi, eggs sandwich akath, kiribath akath mama ashai, niyami kama tika,😍❤️❤️
බොහෝම ස්තුති නන්ගි ❤🥰
Thanks for the recipes dr❤
Thanks for the commenting 🥰❤️
@@fr.diaries ❤️
Thank you aunty 🙏🏼
❤🥰
Tawa wenas egg sandwich akak danna please
අනිවාර්යයෙන්ම ගේන්නම් .බොහෝම ස්තුති 🥰❤️
Egg sandwich eka man nitharama duwata hadala denawa akke
ඒක හරි සරල රස රෙසපි එකක් නන්ගි ❤🥰
Niyamai akki❤❤❤❤❤
බොහෝම ස්තුති නන්ගි 🥰❤️
❤❤❤rasaaiiii
බොහෝම ස්තුති 🥰❤️
අක්කා කිරිබත් හදන විදිය තමයි මන් බලාන උන්නෙ. මොකද මීට කලින් වීඩියෝ එකකින් ඔයා කිරිබත් එකට රම්පෙ දැම්ම. ඉතින් මමත් කිරිබත් හදද්දි රම්පෙ එකතු කලා. හරිම සුවදක්, හරිම අලුත් රසක් තිබුන. ඒ වෙනුවෙන් ඔයාට ස්තූතිය . ගෙදර අයටත් ඒ රස දැනිල මගෙන් ඇහුව. 👍 ලස්සන වීඩියෝ ගේන ලස්සන අක්කට ගොඩක් ස්තූති.. බුදු සරනයි ❤❤
බොහෝම ස්තුති නන්ගි ඔයාටත් .🥰❤️බුදු සරනයි!
කට හඩ වෙනස් වෙලා 😮
මේ දවස්වල දේශගුනෙ පොඩ්ඩක් වෙනස් වෙනවනෙ.ඒ නිසා වෙන්න ඇති❤🥰
❤❤🎉🎉❤❤
🥰❤️
අක්කේ කට කෙළ කෝටියක් ආවෝ මේ උදේ කෑම වේල දැකලා...
ඒක තමයි ලංකාවෙ අයගෙ හැටි නන්ගි .අපේ කට දන්නවනෙ අපේ කෑම වක රස🥰❤️
❤❤❤❤❤❤🎉🎉🎉🎉
🥰❤️
❤❤
❤🥰
👌😘😘😘😘👍👍👍
❤🥰
❤❤❤❤
🥰❤️
❤❤
🥰❤️
❤❤
🥰❤️
❤❤❤
🥰❤️