රටම විප්ලවීය විද්‍යාත්මක පරිවර්තනයක් කරන මාලිමාවේ ප්‍රතිපත්තිය එළිදක්වන්න අනුර එයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • රටම විප්ලවීය විද්‍යාත්මක පරිවර්තනයක් කරන මාලිමාවේ ප්‍රතිපත්තිය එළිදක්වන්න අනුර එයි.
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    හඳට බල්ලො බිරුවට..-ජීවිතේ අකුරු කළතැන පටන් කියමින් හිරේ යන්න කළින් හිරුණිකා අවසන කියා තියා ගිය කතාව
    තීන්දුව ලැබුණු හිරුණිකා රැකවල් මැද බන්ධනාගාරයට ගෙන ගිය හැටි
    🚨BREAKING හිරුණිකාට වසර3ක බරපතළ වැඩසහිත සිරදඬුවම්-දැන් ලැබුණු උසාවි දර්ශන-ඩිෆෙන්ඩර් කේස් එක පත්තු වේ
    හිරුණිකාට නඩු තීන්දුව දෙයි.අලුත් දර්ශන-වසර 3ක බරපතළ වැඩසහිත සිරදඬුවම්-හිරුණිකා දුමින්ද ඉන්න තැනටම යයි..
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka #hirunikapemachandra #nirunews #hirunika

ความคิดเห็น • 200

  • @WasanthaEkanayake-h1d
    @WasanthaEkanayake-h1d 3 หลายเดือนก่อน +76

    ජාතියේ යහපත උදාවන බව පෙනෙනවා .ජාතික ජන බලවේගයට ජයවේවා .

  • @සිත
    @සිත 3 หลายเดือนก่อน +12

    ලඟකාලෙ මාලිමාවෙ ගොඩක්ම වැදගත් වීඩියෝ වල මේ ඝෝෂා සද්දෙ එනව. මේක ගැන පොඩ්ඩක් අවධානය දෙන්න වෙයි නේද.

    • @IshanSaranga-nc3hc
      @IshanSaranga-nc3hc 3 หลายเดือนก่อน +2

      රනිල් රාජපක්ෂලා signal jam කරනවා

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 3 หลายเดือนก่อน +1

      Wendath bari ne. Ara suddodana wage.

  • @Apa-boy-official
    @Apa-boy-official 3 หลายเดือนก่อน +1

    සුභපැතුම් .....ජයවේවා මාලිමාවට

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i 3 หลายเดือนก่อน +3

    ජාතියේ අභිමානවත් පුතුන් මාලිමාව වටා එක්රොක් වෙති.රටෙ අනාගතය දිශාව මාලිමා ආන්ඩුවක් පිහිටුවීමෙන් ඉටුවන බව විශ්වාසයි.

  • @nihalmendis5921
    @nihalmendis5921 3 หลายเดือนก่อน +6

    KEEP IT UP NPP. SAVE OUR COUNTRY FROM STUPID DEVILS AND MAKE A GOVERNMENT OF INTELLIGENT GENTLEMEN. JAYA VEVA.

  • @PriyanthaSaman-q1g
    @PriyanthaSaman-q1g 3 หลายเดือนก่อน +2

    Excellent BRO 🎉🎉🎉🎉🎉🎉

  • @nishadifranando2529
    @nishadifranando2529 3 หลายเดือนก่อน +3

    ජයවේවා මාලිමාව ට 🇫🇷❤️

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 3 หลายเดือนก่อน +1

    හදවතින්ම සතුටුයි අද දවස පිලිබඳව . ශ්‍රී ලාංකික අපි සියලුදෙනා එක්ව මේ පුංචි අපේ රට ගොඩනගමු . ❤️❤️❤️

  • @markthrimawithana276
    @markthrimawithana276 3 หลายเดือนก่อน +2

    Weldone NPP.. U all are really transforming

  • @HansiRupasinha
    @HansiRupasinha 3 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤love ❤npp❤❤❤

  • @padmawallage5714
    @padmawallage5714 3 หลายเดือนก่อน

    Ape vedwathun Seyaluma Denata Jayawewa Mali Mawata Jaya wewa Mali 🙏🙏🙏🙏🙏🙏🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🌹🌹🌹🌹🌹🌹🌹

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 3 หลายเดือนก่อน +2

    Jayawewa

  • @chimanthamahanama8763
    @chimanthamahanama8763 3 หลายเดือนก่อน

    Audio Quality එක අවුල්. එදා london එකේදිත් එහෙමයි. ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඉස්සරහට . ජයවේවා ❤

  • @gaveeshahimsara
    @gaveeshahimsara 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා 🧭🇱🇰❤️🗳️

  • @pathiranachithra437
    @pathiranachithra437 3 หลายเดือนก่อน

    Jayawewa.

  • @Ljhansa
    @Ljhansa 3 หลายเดือนก่อน +2

    දැනෙන හැගීම කියාගන යමුද... Npp❤❤❤

  • @dulanmadushanka5602
    @dulanmadushanka5602 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @RukmalBandara-o7p
    @RukmalBandara-o7p 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @jayasinghearachchigeravind455
    @jayasinghearachchigeravind455 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤npp

  • @malidayani764
    @malidayani764 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤neyamai

  • @chamilakariyawasam5918
    @chamilakariyawasam5918 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @charithadelkotuwa7286
    @charithadelkotuwa7286 3 หลายเดือนก่อน +2

    😍😍😍😍😍😍😍😍😍

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 3 หลายเดือนก่อน

    Let's be the pioneers of new era by bringing npp into power in the coming elections. We start to make a new Sri Lanka. Victory to compass.

  • @PradeepPrasanna-g8o
    @PradeepPrasanna-g8o 3 หลายเดือนก่อน +6

    Npp jaya wewa❤

  • @hathilakarathna-h3v
    @hathilakarathna-h3v 3 หลายเดือนก่อน

    ❤👍❤👍💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @thusharilanka8081
    @thusharilanka8081 3 หลายเดือนก่อน

    nam tika kiyanakota amuthuma hegimak annawa.api aasai me tatawala wage ape rate minisuuntath pasukam dena ninayak nithiyayak ethuwa rata hedenanawanam.

  • @smgsethunga3068
    @smgsethunga3068 3 หลายเดือนก่อน

    ❤️💜️👌👌💜️❤️💜️👌👌❤️👌👌❤️👌❤️👌👌❤️👌👌❤️👌👌❤️💜️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 3 หลายเดือนก่อน +1

    🇰🇷🇰🇷❤🇱🇰🇱🇰

  • @manelamarasekara5929
    @manelamarasekara5929 3 หลายเดือนก่อน +57

    මෙන්න අනුර ඇතුලු පක්ෂයේ සියලු දෙනාට උත්තමාචරය මාලිමාවට ජයවෙිවා

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 3 หลายเดือนก่อน +38

    උගතාට උගතා බුද්ධිමතාට බුද්ධිමතා එකතුවනවා මාලිමාව එතැනයි n.p.p යට ජයෙන් ජයම වේවා!!!!!!!

  • @LalWijesingha
    @LalWijesingha 3 หลายเดือนก่อน +37

    බලන්න ආචාර්ය , මහාචාර්ය වරු ම
    කී දෙනෙක්ද. බුද්ධි මණ්ඩලයක් වෙන
    කාටද ඉන්නෙ. මාලිමාව ට ජය වෙවා!

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 3 หลายเดือนก่อน +29

    Wow....
    Stage for all professionals NPP❤❤❤
    Proud to vote for you....

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 3 หลายเดือนก่อน +24

    ෂා. නියමයි නියමයි නියමයි
    සිදු විය යුතු දේ සිදුවෙමින් පවතී.
    ජය වේවා ❤❤❤❤❤

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 3 หลายเดือนก่อน +19

    ❤❤❤❤❤❤❤ ලස්සන රටක් වෙනුවෙන් ඔබ කරනා මේ කැපවිමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.අප සැම එක් වී ලස්සන රටක් නිර්මාණය කරමු ජය වේවා මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 3 หลายเดือนก่อน +19

    ලොවපුරා ඉන්න අපෙ බුද්ධිමතුන්/විද්වතූන් ලංකාවෙ වෙසෙන බුද්ධිමතුන්/විද්වතුන් ගෙන් කිසිම රජයක් ප්‍රයෝජනයක් ගත්තෙත් නැහැ, අවස්ථාවක් දුන්නෙත් නැහැ. ස්තුතියි අනුර සොහොයුරා ඇතුළු සියළුම ඉදිරිපෙළ සොයුරන් ඔබලා මේ ගන්නා අවංක උත්සාහයට🙏🙏. ස්තුතියි රට ගොඩනැංවීමේ ක්‍රියාවලියට සහය දැක්වීමට පැමිණි සියළුම බුද්ධිමතුන්/විද්වතූන්ට🙏🙏🇱🇰🇱🇰🧭🧭

  • @deepikathotahewa
    @deepikathotahewa 3 หลายเดือนก่อน +20

    හොරු රැල පිස්සු කෙළිනවා. අපේ සහෝදරයො රට ගොඩගන්න ලෑස්ති වෙනවා

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 3 หลายเดือนก่อน +10

    මේ ඇරඹෙන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ නිදහස කරා යන ප්‍රථම ගමන් මගයි

  • @manelamarasekara5929
    @manelamarasekara5929 3 หลายเดือนก่อน +19

    මෙි අයගෙන් වැඩක් ගත්තෙ නැහැ යුද්දෙ බදාගෙන ඒකෙන් මිනිස්සු රවටපු රාජපක්ෂ රනිල් හොර යුගය ඉවරයි දැන්වත් රට හදාගන්න ඉඩදීල ගෙදර පලයවි මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 3 หลายเดือนก่อน +6

    අපේ මෝඩ පාලකයන්ට මේ වගේ දැක්මක් වත් තියනවද ?.ලෝකයා ණය වාරික ගෙවන එක වසර 03 කින් කල්දාල දෙනකොට පාරවල් දිගේ කිරිබත් උයා කකා ඉන්න අපතයෝ මේවා බලාපල්ලා
    මේ රටේ කරුමයට උපන් කාලකන්නි .

  • @kelumwijenayaka9862
    @kelumwijenayaka9862 3 หลายเดือนก่อน +5

    පොල්තෙල් පහන දල්වන්න එන නම් set එක ඇහෙනකොට එන ගැම්ම කොහොමද....

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 3 หลายเดือนก่อน +19

    ❤❤❤❤❤ මුලු මහත් ජනතාව එක පොදියට මී මැසි පොදියක් මෙන් උරනුරගැටී සොරා කා කඩාවුටුන බංකොලොත් කරපු රට පුනරුද යුගයකට පා නගන මේ අවශ්ථාවේ මාලීමාවට මුලු මහත් රටට දැයට ජයෙන් ජයමවේවා!!!බලාපොරොත්තු සුන් වු මුලුමහත් ජනතාවගේ ප්රථනා ඉෂ්ඨවේවා!!! විශ්ව ශක්තියේ ආසිරිවාදය නිරතුරුව ලැබේවා!!!❤❤❤❤❤

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน +8

    බුද්ධිමතුන්ගේ එකතුවීම මතුඋපදින පරම්පරාවට කරන ඉහලම ආයෝජනයක් ජයවේවා මාලිමාවට.

  • @channakawelivita4383
    @channakawelivita4383 3 หลายเดือนก่อน +6

    "සුභ ආරංචිය"
    මේන්න මෙක තමයි සුභ ආරංචිය.
    🇱🇰🧭🗳️🇱🇰💪

  • @Nik-88
    @Nik-88 3 หลายเดือนก่อน +10

    I'm delighted to see that professionals are gathering around NPP for a better Sri Lanka

  • @nishakafernando9766
    @nishakafernando9766 3 หลายเดือนก่อน +11

    Excellent initiative
    I feel that our country is forwarding systematically with this professionals and with npp
    Congratulations!!!
    Commenting from italy 🇮🇹

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf 3 หลายเดือนก่อน +3

    Pasubimin ehena chiri chiri hada baadawak.apahedili.me gena awadanaya yomu karanna.Npp jayama wewa!!!!!!

  • @චතුරිකා.පියා
    @චතුරිකා.පියා 3 หลายเดือนก่อน +8

    අඅපගෙ උනුසුම් සුබ පැතුම් ❤❤❤ කුවෙට් 🇰🇼🇰🇼✈️✈️. ජයවේවා 🧭❌. හදවතින්ම මාලිමාවට. අපි. එනවාමයි.

  • @anukumari8246
    @anukumari8246 3 หลายเดือนก่อน +7

    Anura bro you are the new president of Sri Lanka. But don't give the power to allow 13 amendments to North. ok.

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 3 หลายเดือนก่อน +14

    මාගේ ගෞරවනීය ආචාරය

  • @thennakontms9377
    @thennakontms9377 3 หลายเดือนก่อน +2

    දැන්නමි අපේ රට ඉදිරියේදි සංවර්දිත රටක්ලෙස ලෝකයා හමුවෙ පෙනී සිටීවි

  • @nadiya4792
    @nadiya4792 3 หลายเดือนก่อน +12

    පට්ටම ගැම්මක් තමයි මේ... මෙවැනි කණ්ඩායමක් ඉන්නවනම් රට ගොඩම තමයි ඉතිං

  • @indrajithupul6395
    @indrajithupul6395 3 หลายเดือนก่อน +4

    ජය වෙවා ඉතාමත්ම සතුටු දවසක්.සියලු දෙනා එකතු වෙලා අපෙ මවිබිම රකගමු හොරුන්ගෙන් ජය වෙවා මාලිමාවට

  • @sakusaku4787
    @sakusaku4787 3 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය නියතයි 🧭💪❤ මේ වගේ බුද්ධිමත් රටට ආදරය කරන අවංකව රට වෙනුවෙන් වැඩ කරන පෞද්ගලික බලාපොරොත්තු රහිත පිරිසක් ඉන්නෙ මාලිමාවෙ පමණයි.. ගැම්මක් තමයි 💪❤

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz 3 หลายเดือนก่อน +2

    බුද්ධිමත්කමයි, මානුෂියබවයි දෙකම ❤❤npp❤❤

  • @lalguruge9278
    @lalguruge9278 3 หลายเดือนก่อน +5

    රටත් ජනතාවත් හිඟමනට පත් කල කාලකන්නි බල්ලෝ පන්නා දැමීමට මාලිමාවට බලය ලබා දෙමු ජයවේවා

  • @Skyline1986.
    @Skyline1986. 3 หลายเดือนก่อน +1

    කැසිනෝ කාරයන්ගෙ සල්ලි වලින් computer බෙදනවා වගේද මේවා, computer රුත් ගන්න මාලිමාවට ඡන්දෙ දෙන්න... ❤

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 3 หลายเดือนก่อน +1

    දැනුමෙන් උගත්කමින් පරිපූර්ණ පිරිසක් එකතු වී සිටීම ඉතාම වටිනා කාරණයක් . මිනිස්සු හැමෝම ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්නේ යහපත් රටක්.

  • @AnuraSomachandra
    @AnuraSomachandra 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤Ape maubimata jayen jayamawewa malimawata jaya niyaniyathai ❤❤❤❤❤

  • @AnandaJayathilake
    @AnandaJayathilake 3 หลายเดือนก่อน +1

    මෙපමණ විද්වතුන්, බුද්ධිමතුන් ඉන්න රටක නේද අපි මෙහෙම දුකට පත්ව සිටින්නේ. ඔබ සැම දෙනාටම ස්තූතිය.මාළිමාවට ජයග්‍රහණය!

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 3 หลายเดือนก่อน +5

    Today is the most important day in the NPP journey of our country. Long live N.P.P.

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 3 หลายเดือนก่อน +3

    මේ සා උගත් බුද්ධිමත් වටිනා සම්පත් ආකාරයක් බදු ජාතික ජනබල වේගයේ අපේ මිල කළ නොහැකි මිනිසුන් සහිත රජයක් පිහිටුවීමට අපි හැමෝම දිවි හිමියෙන් කැප වෙමු ❤❤❤❤❤❤ ජය වේවා අනුර කුමාර දිසානායක මහතාට ජය වේවා මාලිමාවට ❤❤❤

  • @delrinewebster7021
    @delrinewebster7021 3 หลายเดือนก่อน +3

    Our only hope for the best of our country and for the people who are suffering, JJB JAYAWEWA, Malimawata Jayawewa, Aragalayata jayawewa, all the best.

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 3 หลายเดือนก่อน +16

    බොහෝම සතුටුයි ❤❤❤

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 3 หลายเดือนก่อน +6

    👍👍👍👍👏👏👏👏👏🇮🇹🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰
    ජයවේවා ජයවේවා ජයවේවා

  • @indranieanthony3342
    @indranieanthony3342 3 หลายเดือนก่อน +5

    We are happy and proud to vote for you NPP. BRAVO GENTLEMAN MR ANURA KUMARA DISSANAYAKE AND NPP. GOD DEFINETRLY BLESS YOU.

  • @liveevil2023
    @liveevil2023 3 หลายเดือนก่อน +4

    ලස්සන රටක් හදමු❤,,මාලිමාවට ජයවේවා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @ZumiZumi-kh1cc
    @ZumiZumi-kh1cc 3 หลายเดือนก่อน +3

    සියලු දෙනාට අපේ අනාගතය බාරයි බුද්දිමත් මිනිසුන් එකතු වි රට ගොඩ ගැනිමට දරන මෙිහෙයුමට අපගේ හදපිරි ස්තුතියි මාලිමාවට ජය වෙිවා කුවෙටි සිට අප පුර්තනා කරනවා

  • @lankasamadara418
    @lankasamadara418 3 หลายเดือนก่อน +3

    ලෝකෙන් උතුම් රට ලංකාවයි ලංකාවයි සිරි ලංකාවයි
    ජයවේවා ❤❤❤❤❤❤

  • @suranjisuranji2619
    @suranjisuranji2619 3 หลายเดือนก่อน +5

    Jayaweva NPP 👍🗽❤️💕🌺🌹✔🌸🌟🌼🏵️🌺💕❤️🌹❤👍✔🗽👍

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 3 หลายเดือนก่อน +2

    Malimavata jaya niyati 🍀🍀🍀 anura sahodarya obata jaya niyati❤❤❤❤❤❤❤ npp akata jaya weva🎉🎉🎉🎉🎉🎉🎉

  • @rukshanjayasekara7795
    @rukshanjayasekara7795 3 หลายเดือนก่อน +2

    හරිම ආඩම්බරයක් දැනෙනවා ජය වේවා මාලිමාවට ❤

  • @madushankamadushanka1423
    @madushankamadushanka1423 3 หลายเดือนก่อน +1

    අනාගතය පැමැදිලිය ජයවේවා මාලිමාවට

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 3 หลายเดือนก่อน +1

    හොරැන්ගෙන් මිනිමරැවන්ගෙන් මෝඩයන්ගෙන් දූශිකයන් ගෙන් මෙතෙක් පාලනය කරපු අපේ රට වෙනස් කරන්න එකතු උනු ඔබලා සියලුම දෙනාට හදපිරි ප්‍රනාමයා , ජයෙන් ජය ම වේවා මගේ රටටත් ජනතාවටත් , මාලිමාවට ජයෙන් ජයම වේවා , ❤❤❤❤❤❤❤❤❤❤❤ ඉතාලියේ

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 3 หลายเดือนก่อน +2

    Congratulations to the NPP ! 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤👍👍👍👍👍👍🙋🙋‍♂️🙋‍♀️👫👬👭👨‍👨‍👧‍👦🇱🇰🇱🇰🇱🇰✅

  • @BMRathnapriya
    @BMRathnapriya 3 หลายเดือนก่อน +1

    මාගේ හදපිරි ආචාරය බුද්දිමත් මිනිසුන්ගේ එකතුවට ජයවේවා ලංකිය ජනතාවට
    ජයවේවා ජයවේවා ජයවේවා

  • @SAkuN58
    @SAkuN58 3 หลายเดือนก่อน +1

    අනාගතය පැහැදිලිය! ජයවේවා!!!!!❤❤❤❤

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 3 หลายเดือนก่อน +6

    Niyamaiiiiii🎉🎉🎉🎉ජය වේවා 🎉🎉

  • @ShyamalieKottahachchi
    @ShyamalieKottahachchi 3 หลายเดือนก่อน +4

    Very proud of you all. .❤❤❤❤.Jayaweva npp

  • @ChandikaEdiriweera-mn3cc
    @ChandikaEdiriweera-mn3cc 3 หลายเดือนก่อน +2

    ❤❤❤ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම වෙනුවෙන් අපගේ හදවතින්ම උත්තමාචාරය

  • @niluherath-z6h
    @niluherath-z6h 3 หลายเดือนก่อน +4

    ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️

  • @RukmalBandara-o7p
    @RukmalBandara-o7p 3 หลายเดือนก่อน +3

    Good work 👏 👏👏👏👏 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sarathkumara4475
    @sarathkumara4475 3 หลายเดือนก่อน

    මේ රටේ පිඩිත පන්තියට තේරැනා ද?..මේ කතාව.,ජය ශ්‍රි මහා බෝධිය යට අඩියක් ගහන්න ඕන කියලා කියපු ,උනුත් ??¿????

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 3 หลายเดือนก่อน

    සිදුවිය යුතු දෙය සිදුවෙමින් පවතී, ඇත්තටම අපේ රට ඉන්න ඕනෙ තැන මෙතන නෙවෙයි , ඒ තරම් දක්ශ බුද්ධිමත් දරුවන් උගතුන් ඕනෙවටත් වඩා ඉන්නවා , නමුත් එයාලට තැන නොදෙන්නෙ හොරුන්ට ඉඩක් නැතිවෙන නිසා බව තවම තේරුම් ගන්න බැරි අන්ද පුද්ගලයන් සිටීම අපේ රටේ අවාසනාවන්ත හේතුවක් , නමුත් වරතමානයේ සිදුවෙමින් පවතින වෙනස් වීම දරාගත නොහැහැකි පුද්ගලයින් ආන්ඩුවේ වගේම යම් රජයේ ආයතන වලද නැතුවාම නොවේ, එය අපි සක් සක්සුදක් සේ පිලිගත යුතුවේ , හොදම උදාහරණය ප්‍රාදේශීය ලේඛම් කාර්යාල,
    අත්දැකීම් ඇති බැවින් එය සහතිකව කිව හැකිය,, මින් ඉදිරියට වත් අපි අපේ රට අපේ දරුවන්ගේ අනාගතය ගැනවත් හිතා තීරනයක් නොගතහොත් මුහුදට පනිනව හැරුණු කොට වෙන විකල්පයක් නොමැති බව තවමත් පාට පක්ෂ පසුපස යන හෙන්චයියන් තේරුම් ගතයුතුව ඇත
    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️ ශ්‍රී ලංකා ජය

  • @deepaldayawansha5934
    @deepaldayawansha5934 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 3 หลายเดือนก่อน +1

    අභිමානවත් ජාතියක් ගොඩනැගීම සඳහා NPP සමඟ අත්වැල් බැඳ ගැනීමට ඔබ ගත් තීරණයට ස්තූතියි. හැමෝටම සුභ පැතුම්.🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭

  • @channakawelivita4383
    @channakawelivita4383 3 หลายเดือนก่อน +1

    ඔබ සියළුදෙනාටම මාගේ ප්‍රනාමය. 🇱🇰🧭🗳️🇱🇰💪

  • @indranisilva6980
    @indranisilva6980 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 ජයවේවා ❤❤❤

  • @NelsonPiyarathne
    @NelsonPiyarathne 3 หลายเดือนก่อน

    දැන්වත් පැදුරු කොට්ට අකුලාගෙන යන්න සූදානම් උනානම් හොදයි නේද ?

  • @thilakawijesekara2613
    @thilakawijesekara2613 3 หลายเดือนก่อน +2

    අනාගතය සුබයි.
    ❤❤❤
    මාලිමාවට ජයවේවා ..❤💪👍

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 3 หลายเดือนก่อน +9

    Excellent good luck with all Sri Lanka 🎉🎉🎉🎉

  • @indranisilva6980
    @indranisilva6980 3 หลายเดือนก่อน +2

    මගේ රටට දළදා හිමි පිහිටයි බුදු සරණයි දේවි පිහිටයි ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා 💐💐💐👍👍👍 ❤️❤️❤️

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 3 หลายเดือนก่อน +1

    Every dark clouds have silver lines 😊

  • @Madhawa6247
    @Madhawa6247 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මේක පට්ට වැඩක්

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +1

    මේ සියලු දෙනා රට හදන් අවංකව කැපවෙන රටට ආදරේ අයයි

  • @subatheja7574
    @subatheja7574 3 หลายเดือนก่อน +1

    Congratulations ...malima...👌👌👌👌👌

  • @medagamasumanasiri
    @medagamasumanasiri 3 หลายเดือนก่อน

    සජියාගේ කමිටුව කොහේ හැංගුනා ද

  • @mayurawijewardena3815
    @mayurawijewardena3815 3 หลายเดือนก่อน +1

    Kaalakanni palanaya awasan karamu,ubala okkoma eakathuwenna kaalaya pamina atha,jaya wewaaaa Anura mahathmaaa