ජනපති අනුර මේ හදිසියේ ඇයි හමුදාව කැඳවන්න යන්නේ?? - දැවුණු ප්‍රශ්නයට ආරක්ෂක ලේකම් උත්තරේ දෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ජනපති අනුර මේ හදිසියේ ඇයි හමුදාව කැඳවන්න යන්නේ?? - දැවුණු ප්‍රශ්නයට ආරක්ෂක ලේකම් උත්තරේ දෙයි.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 99

  • @WijiWardana
    @WijiWardana ชั่วโมงที่ผ่านมา +36

    සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤

  • @amig4732
    @amig4732 2 ชั่วโมงที่ผ่านมา +50

    අපේ සුබ පැතුම් ඔබ තුමාට!!!

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m ชั่วโมงที่ผ่านมา +30

    රාජකාරිය හොදින් ඉටු කිරීමට ඔබ තුමාට ශක්තිය ධර්ය ලැබේවා 🙏🧭

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ชั่วโมงที่ผ่านมา +35

    ❤❤❤❤❤❤❤
    හමුදාවෙ සියලුම සාමාන්‍ය සොයුරැ සොයුරියන්ට සියලුම පහසුකම් දෙන්න ඔවුන් ඉතාම දාරිත්තව තාවයෙන් පෙලෙනවා ඔවුන් ට රාඡකාරිය මානසික ස්වයෙන් කිරිමට පහසුකම් කරන්න

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 49 นาทีที่ผ่านมา +23

    අභිනව ආරක්ෂක ලේකම් තුයියකොන්තා මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්... නව මානයකට රට හදන අනුර කුමාර ජනපති සමග සහයෝගයෙන් වැඩකටයුතු කිරීමට ඔබට ශක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා...❤❤

  • @DamithRishantha
    @DamithRishantha ชั่วโมงที่ผ่านมา +22

    ජයවේවා සහෝදරයා ❤❤❤ ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

  • @Janithprsanna
    @Janithprsanna ชั่วโมงที่ผ่านมา +42

    ශවේන්ද්‍ර ව අයින් කරන්න ජනදිපති පතිතුමනි එයා දැන් හිටියා ඇති..

  • @anuraabearathna4675
    @anuraabearathna4675 56 นาทีที่ผ่านมา +19

    සවේන්ද ඇති තරමි ගෝථාට කඩේ ගියා .විකුමරත්න සැපයුමි කරැ ගහපු ගැහැලි ගැන පරික්ෂණයක් අවශ්‍යයි ..ගෝටා ගේ v 8 එක ගණිකාවට ගියේ කෝසෝමද ..වික්‍රමරත්න ගේ පුතා එක්ක ගෝටාට තියන සමිබන්ධය මෝකක්ද ..පරික්ෂණ අවශ්‍යයයි . හෝර ගැණුන්ට අපේ බදු මුදල් වලින් වාහන දෙන්න පුලුවන්ද .

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 ชั่วโมงที่ผ่านมา +17

    විශ්වමාතවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏 ❤❤❤

  • @donbro...
    @donbro... ชั่วโมงที่ผ่านมา +15

    සවේන්ද යා දිව දෙකේ එකා අයින් කරන එක තමයි හොද.

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 47 นาทีที่ผ่านมา +11

    අකුරේගොඩ කෑම්ප් එකේ බත් එකක් කාලා බලන්න පව් ඒ කොල්ලොන්ට හොඳ බත් එකක් ලබාදෙන්න

  • @AmilaDanushka-pk5tz
    @AmilaDanushka-pk5tz ชั่วโมงที่ผ่านมา +15

    ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ....වෙනසක් දකින්න ඕන....පරණ මුහුණුමයි තියෙන්නේ....

    • @AriyarathnaVidanage
      @AriyarathnaVidanage ชั่วโมงที่ผ่านมา

      Ewa awata giyata karanna baha. Danne nathi labbawal gana katha nokara inna. Amu gobbayek harakek wage adahas dakwanna epa.

    • @Nancy_blonde
      @Nancy_blonde ชั่วโมงที่ผ่านมา

      වෙනස් වෙන්න කියන්නේ නේවි හෝ ගුවන් දෙන්නගෙන් එක්කෙනෙක් ලගදිනෙ පත් උනේ..අනික අයින් කරන්න උවමනාවක් තියෙනවනම් අයින් කල යුත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිය ශවේන්ද්‍රව.පොර කාලෙක සිට දේශපාලනික නිලධාරීයෙක්

    • @Janithprsanna
      @Janithprsanna ชั่วโมงที่ผ่านมา +1

      ඔව් අනිවාර්යෙන් ම වෙනස් කරන්න ඕන.

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 49 นาทีที่ผ่านมา

      ක්‍රමානුකූලව කල යුතු දේවල්

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 ชั่วโมงที่ผ่านมา +10

    බෙර හඩ නිසා මෙලෝ මලදානයක් නොතේරේ

  • @imeshudayanga9711
    @imeshudayanga9711 49 นาทีที่ผ่านมา +7

    ඔබතුමාට සක්තිය ද්‍යිරිය ලැබේවා

  • @mskalupahana374
    @mskalupahana374 47 นาทีที่ผ่านมา +6

    අපේ මේ ශ්‍රීලංකාවේ දිගටම අවංකව බලයේ රැදි පාලනය කිරීමට ශක්තිය විරිය ලැබේවා බුදුසරණයි

  • @nefelijayaweera4533
    @nefelijayaweera4533 45 นาทีที่ผ่านมา +5

    සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගන්නට දාළදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙිිවා අපේ ජනාධිපති තුමාව තිස්තුන් කෝටියක් දෙවියෝ රැකදේවා ...❤❤❤❤❤❤❤

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 ชั่วโมงที่ผ่านมา +7

    පසුබිමේ සද්දෙ හින්දා කතාව ඇහෙන්නෙ නෑනෙ

  • @dayanialoka9138
    @dayanialoka9138 2 ชั่วโมงที่ผ่านมา +12

    ජයවේවා ❤

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ชั่วโมงที่ผ่านมา +8

    සුබ පැතුම් මහත්මයානෙනි!!!!!

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 42 นาทีที่ผ่านมา +4

    ඉතාම වැදගත් සුවිශේෂී කාර්යභාරයක් ඔබතුමාට ජනාධිපතිතුමා භාරදීල තියෙන්නෙ. එය නොපිරිහෙලා ඉටු කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 ชั่วโมงที่ผ่านมา +6

    ජය වේවා අපේ රටට ..❤❤❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 ชั่วโมงที่ผ่านมา +19

    පැන්ෂන් ගිය නොයෙක් ආයතන වල නොයෙක් අමාත්‍යාංශය වල තනතුරු දරනවා වහාම සුදුස්සාට සුදුසු තැන ලබාදිය යුතුය පැන්ෂ්න් ගිය පුද්ගලයන් ගෙදර ව් යැවීමට කටයුතු කර යුතුය තරුණ දරුවන්ට එම අවස්ථා දී පුහුණු කර යුතුය නාකි ලොන්ත් ගෙදර ඇරියයුතුය ආපදා කලමනාකරන දෙපාර්තමේන්තුව මහජන පනත ට ගත යුතුය නුසුදුසු පුද්ගලයන් ඉවත් කර සුදුසු පුද්ගලයන් ට තනතුරු ලබාදිය යුතුය ආපදා කලමනාකරන දෙපාර්තමේන්තුව ඇති ඉහල තනතුරු දරන ආමි නාකි වැඩ බැරි දාසලා ඉවත් කර සුදුසු පුද්ගලයන් එම තනතුරු වලට පත් කරන්ඩ තුයියකොන්තෙ මහතා ආරක්ෂක ලේකම් තුමනි

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ชั่วโมงที่ผ่านมา +1

      Methumath penson giya kenek thamai. oya kiyanna methumatath gedara yanna kiyalada.

  • @Susantha-b5q
    @Susantha-b5q 40 นาทีที่ผ่านมา +3

    සමාවෙන්න මමත් මාලි මාවට තමයි වැඩ ඒත් මට ගැටලුවක් තියෙනවා එතකොට ඒ දවස් වල මෙහෙම ගැසට් එක ගහපුවහම ඇයි මාලිමාව අපිත් සමග වැඩ කරන සහෝදරයෝ දේශපාලන ඉහළ නිලධාරී සහෝදරයෝ කිව්වෙ මේ ඇයි මාසිකව මේ ගැසට් කරලා හමුදාව ගෙන්නන්නේ කියලා එතකොට ඒක ඒ කාලේ හොඳ නැද්ද දැන් සාමාන්‍යයද හුදෙක් මේ මගේ දැනගැනීම පිණිස මමත් ජනතාව විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් දැන ගැනීම පිණිසයි අහන්නේ❤❤❤❤

  • @IndraniBandra
    @IndraniBandra ชั่วโมงที่ผ่านมา +4

    Jaya..jaya.jayan.jaya.akd.🅰️🅰️🅰️🅰️🅰️❣️❣️❣️❣️❣️❣️💯💯💯💯💯🇱🇰🇱🇰

  • @ParameshRamesh-n1s
    @ParameshRamesh-n1s ชั่วโมงที่ผ่านมา +3

    Dannam ❤visvasay harakshava 💯💯 rataTa Honda anagathaya udaveva thanks ror Defence

  • @WimarshaniTheja
    @WimarshaniTheja 2 ชั่วโมงที่ผ่านมา +6

    Jaya wewa ! ❤❤❤❤

  • @Gaminikumara51
    @Gaminikumara51 15 นาทีที่ผ่านมา +1

    රටේ නීතිය හා ආරක්ෂා කිරීම රටේ රාජ්‍ය නායකයාගේ වගකීමක් මෙයට විරුද්ධ ප්‍රධාන බලවේග හඳුනා ගැනීමම ඔවුන්ගේ විරෝධය තේරුම් ගැනීමට ප්රමාණවත්

  • @safrasasis2235
    @safrasasis2235 2 นาทีที่ผ่านมา +1

    ඒක හැමදාම එන සාමාන්‍ය ගැසට් එකක් නෙවේ. හදිසි නීතිය නොදා සාමාන්‍ය ත්‍රිවිධ හමුදාවට්ස් සිවිල් ආරක්ෂක රාජකාරි වලට අවශ්‍ය බලතල දෙන්න ගහන ගැසට් එකක්. පහුගිය කාලේ හිටපු ජනාධිපතිලා ඕක දිගටම ගහලා සාමාන්‍යකරණය වෙලා දැන්

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n 2 ชั่วโมงที่ผ่านมา +6

    Malimawta jayawawa

  • @sameeraranasinghe-n6k
    @sameeraranasinghe-n6k 29 นาทีที่ผ่านมา +1

    සම්පත් තුයියකොන්තා කියන්නේ 9 Sqn CO

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x 3 นาทีที่ผ่านมา +1

    කුඩු කුඩු ....rally පර.hama නිවාස .විකුණන ....

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x 3 นาทีที่ผ่านมา +1

    කුඩු කුඩු ....rally පර.hama නිවාස .විකුණන ....

  • @DumindaNiroshana-e3j
    @DumindaNiroshana-e3j 15 นาทีที่ผ่านมา +1

    මුලින්ම අනුර සහෝදරයා ආරක්ෂා කර දෙන්න

  • @nishanthifernando6748
    @nishanthifernando6748 47 นาทีที่ผ่านมา +2

    Ou Aniwaryenma paradunu kalakanni deshpalanaya karapu Rajapkschla, Premadasala, Bandaranayak, Ranil ,aekka inna anith nugath moda balalobhin hora mankolla karayo udin kiyanawa Anurata rata karanna puluwan, Api shaya denawa aewa Talkshows danawa namuth minimaruwo nidalle idan yatin gemak gahanawa

  • @streb6
    @streb6 ชั่วโมงที่ผ่านมา +2

    OBATHUMATA APE UNUSUM JAYAGRAHI SUBHAPATHUM 🇱🇰💪♥️🎊

  • @wema4141
    @wema4141 ชั่วโมงที่ผ่านมา +2

    ජය වෙිවා

  • @shantiwicramasekara4364
    @shantiwicramasekara4364 3 นาทีที่ผ่านมา +1

    ඔබතුමාට හදපිරි සුභ පැතුම් දළදා සමිදු පිහිටයි

  • @sumisumi6512
    @sumisumi6512 25 นาทีที่ผ่านมา +2

    A ayata kanna na kanna deepiyaw 😢😢😢😢😢 😊😊😊😊😊😊😊

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 2 ชั่วโมงที่ผ่านมา +5

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jandrajandra5712
    @jandrajandra5712 14 นาทีที่ผ่านมา +1

    සුභ පැතුමි ඔබතුමාට ජය ❤👍🌷

  • @kanti7069
    @kanti7069 ชั่วโมงที่ผ่านมา +1

    Bba thumata dergau lebewa bohoma sthuti bohoma pen apeta ape Ratata yahapathak ma wewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤

  • @chandimabandara1995
    @chandimabandara1995 32 นาทีที่ผ่านมา +1

    Shavendarya hetiya athi Janadipathi thumani...

  • @gayanikumari7696
    @gayanikumari7696 2 ชั่วโมงที่ผ่านมา +1

    සුභ පතනවා ❤❤❤

  • @ricvibesinc1
    @ricvibesinc1 ชั่วโมงที่ผ่านมา +2

    Jaya Sri Lanka....🎉🎉🎉🎉🎉

  • @Theekshana-q3i
    @Theekshana-q3i 2 ชั่วโมงที่ผ่านมา +3

    🙏🙏🙏 🇱🇰 ✌

  • @Bobble_Max
    @Bobble_Max 2 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa obalata saha anurata🎉🎉🎉🎉🎉🎉

  • @mahindawijesinha5074
    @mahindawijesinha5074 ชั่วโมงที่ผ่านมา +1

    Me.para.apith.anurata.jayawewaa

  • @gihansamarakoon
    @gihansamarakoon 2 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏❤

  • @sigirivithanage2057
    @sigirivithanage2057 2 ชั่วโมงที่ผ่านมา +5

    කෝ අපේ අනුර ජයසේකර මැතිතුමා (අදිටන )

    • @kelumwijenayaka9862
      @kelumwijenayaka9862 28 นาทีที่ผ่านมา

      එයා බොහෝ විට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක වේවි..

  • @MrHarindrakvidya
    @MrHarindrakvidya 58 นาทีที่ผ่านมา

    nilameta supiri badak tiyenne :D. lankave obesity nam enna enna vadi.

  • @lte4-kq6pw
    @lte4-kq6pw ชั่วโมงที่ผ่านมา

    අාවාරෙන්ම...

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 2 ชั่วโมงที่ผ่านมา

    ජයවෙවා ❤❤❤

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE 2 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 59 นาทีที่ผ่านมา

    Jayawewaa.sir.nubawa.uthu.dhaladaa.samidun.aaraksaa.karaawi❤

  • @SamanthaRathnayaka-ll7yp
    @SamanthaRathnayaka-ll7yp 17 นาทีที่ผ่านมา

    Sri.lanka.all.army.akata.s..f.traning.denna.janadi.patithumani

  • @anandalal6821
    @anandalal6821 ชั่วโมงที่ผ่านมา

    Obqtumaata jayaweewaa janadepate tumanee

  • @DhammikaKodithuwakku-r2l
    @DhammikaKodithuwakku-r2l ชั่วโมงที่ผ่านมา

    Budu saranai oba thumata

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 10 นาทีที่ผ่านมา

    It is premature to comment.o

  • @mohamednahsier4966
    @mohamednahsier4966 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️JAYAWEWA

  • @lilasri3440
    @lilasri3440 28 นาทีที่ผ่านมา

    Oba tumata budusarani dawepehetai

  • @ShanthaK-w6c
    @ShanthaK-w6c 6 นาทีที่ผ่านมา

    ❤AKD🎉🙏💖JVP😘

  • @maheshsadaru94
    @maheshsadaru94 ชั่วโมงที่ผ่านมา

    jayawewa oba thumata.🎉

  • @sankadarshana9290
    @sankadarshana9290 ชั่วโมงที่ผ่านมา

    👍💪💪💪💪☀️☀️🌕🌕

  • @tonyjayalath6227
    @tonyjayalath6227 6 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 48 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @amilamehan535
    @amilamehan535 28 นาทีที่ผ่านมา

  • @roberteger3377
    @roberteger3377 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @anuracaldera4523
    @anuracaldera4523 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏❤

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g ชั่วโมงที่ผ่านมา +1

    පාලකයන් සිය බල perethakama උදෙසා ජනතාව අන්දමින් තවත් awuruddakin තැබිය යුතු මහ මැතිවරණය හදිසියේ ලබා දෙමින් එහි වියදම wu රුපියල් billion 110 k upayasheeleewa බලහත්කාරයෙන් ape කරුම බදු බරට එකතු කලා ..dan ඉතිං hure දාන ගමන්ම අපි කරුම බදු ගෙවන්නට මහන්සි v වැඩ කරමු ..ඉතිං මෙවැනි රටක් bankoloth නොවී තිබුණොත් තමයි පුදුම නේද ?

    • @namaljayasinghe-gt6ti
      @namaljayasinghe-gt6ti ชั่วโมงที่ผ่านมา +5

      අනේ බන් මෙච්චරක්ල් හොරාකාපු එක උබට ප්‍රශ්නයක් නෙවෙයි හොරුන්ට කඩේ යන්න එපා බන් තවත් උබලාතමස් රටේ හෙනේ.

    • @KalyanapriyaJayawardane-o1t
      @KalyanapriyaJayawardane-o1t ชั่วโมงที่ผ่านมา +1

      Horu ekka මොනවද keranne

    • @YasaG-l5w
      @YasaG-l5w ชั่วโมงที่ผ่านมา +1

      ane pala buuruwa......

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 43 นาทีที่ผ่านมา

      ඔබ කියන්නේ මේ හොරුන්ට තවත් ඉන්න දෙන්න කියලද තෝ නම් උන්ගේ ගූ කන එකෙක් මුන්ට පෙන්ෂන් එක කීයක් ගෙවන්න වෙයිද උඹ හිතන්නේ ජීවිත කාලෙමතෝ ගනන් නැත්තං ගණන් හදලා බලපන් කාලකන්නියා

    • @anojad7275
      @anojad7275 40 นาทีที่ผ่านมา

      ​@@namaljayasinghe-gt6tiඑක්කො හොරා කාපු කෙනෙක් නැත්තං හොරකමට උදවු කරලා වාසි ගත්ත එකෙක් එහෙම නැත්තං පල්ම පල් මොඩයෙක්... මෙහෙම අය මැකුවත් ආරේ ගුන නෑරේ

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g ชั่วโมงที่ผ่านมา +1

    රජයේ සේවක වැටුප් රුපියල් 30,000 kn ඉහළ දමනු !!!

    • @tharakaherath7538
      @tharakaherath7538 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂 මෝල්ද ප්කෝ

    • @tharakaherath7538
      @tharakaherath7538 ชั่วโมงที่ผ่านมา +1

      රජයේ තොපි විතරද කන්නේ. තොපි කරන වැඩකුත් නෑ...නිකන් කන්නමයි බලන්නේ කාල කන්නි හැත්ත.පඩි වැඩි කරන්න නෙමෙයි ඔනේ බඩු මිල පහත දාන්න..බඩු මිල පහත වැටිම මගින් සියලු දෙනාටම ඒකේ වාසිය යනවා..තොපි හිතන්නේ තොපි ගැන විතරයි

    • @hidallaarachchigegayaluday9159
      @hidallaarachchigegayaluday9159 ชั่วโมงที่ผ่านมา

      U marimol kayek​@@tharakaherath7538

    • @SanjeewaKumarasingha-x9y
      @SanjeewaKumarasingha-x9y ชั่วโมงที่ผ่านมา +1

      Epa

    • @Dgsudathsriyantha
      @Dgsudathsriyantha ชั่วโมงที่ผ่านมา +2

      බයි ටොයියන්ට හිතෙන දේවල් 😂😂😂 මීහරකෝ රාජ්‍ය සේවකයන් 80% මාලිමාවට චන්දෙ දුන්නේ වැටුප් බලාගෙන නෙමෙයි නමුත් වැටුප් වැඩිවීමක් වෙයි ඉවසපන් 😂😂😂