ශිෂ්‍යත්ව විභාගය නැවත තියන්න සුදානම් - කොමසාරිස් මාධ්‍ය හමුවක් තියමින් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 1.5K

  • @deepaniadhikari-sn5du
    @deepaniadhikari-sn5du หลายเดือนก่อน +77

    ශිෂ්‍යත්ව ව්භාගය කියන්නේ මහ කරුමයක්..මේ ව්භාගය නැත්තටම නැති කරන්න ..

  • @gamagechaminda-gw2hv
    @gamagechaminda-gw2hv หลายเดือนก่อน +171

    මේ වැඩේ කරපු ගුරුවරයාට දඩුවමක් වසයෙන් ආයිත් ගුරුවරයකු වසයෙන් රාජකාරි කිරිමට බැරිවෙන්න දඩුවමක් ඔනේ

    • @chandanasomarathna6049
      @chandanasomarathna6049 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @NuwanRamanayaka-iv2gw
      @NuwanRamanayaka-iv2gw หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @tharukaherath2078
      @tharukaherath2078 หลายเดือนก่อน

      Aniwaryen guruwarayek nemey mona job 1kwath karanna denna hoda na.kothana giyath horakamay karanne

    • @jayaweerasamantha5688
      @jayaweerasamantha5688 หลายเดือนก่อน

      Tution katakelayekne mona karannada

    • @luxitharajapakshe266
      @luxitharajapakshe266 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඔහුට මොඳ දඬුවමක් දිය යුතුයි

  • @niroshakalyani6204
    @niroshakalyani6204 หลายเดือนก่อน +310

    ළමයින්ගේ ලමා කාලය විනාස කරන මේ මගුලේ විභගය නවත්තලා දාපල්ලා යකෝ

    • @lakmalchameera6950
      @lakmalchameera6950 หลายเดือนก่อน

      එතකොට හරිද

    • @SarathKodithuwakku-uf5ku
      @SarathKodithuwakku-uf5ku หลายเดือนก่อน +6

      විබාගය නවත්තලා උබලා අපේ ලමයින්ට ඉස්කෝල දෙනවද? දක්ශ දරුවන්ට තැනක් නැද්ද ? සාදාරනයක් කරපල්ලා. හෙන ගහනවා මේ අපරාධවලට

    • @NisansalaPriyadarshani-k9i
      @NisansalaPriyadarshani-k9i หลายเดือนก่อน +2

      @@SarathKodithuwakku-uf5ku විබාහගය නෙවෙයි වැරදි ඒක හරියට නොකරන එකයි ගුරුවරු දෙමව්පියන් බහුතරයක් හැසිරෙන්නෙ මේ විබහගෙ ෆේල් උනොත් මයින්ට අනාගතය නැති වෙනව කියන මතේ ඉදල ඒ නිසා ලැබෙන පීඩනය ඉතින් දරුවො පව් තම්‍යි අපෙ දරුවො උදේ 6 හවස 5 වෙනකම් පන්ති ඉස්කෝලෙ දවස් පහම ඉරිදත් පන්ති තිබ්බ 2 ඉදල 6 වෙනකම්

    • @slwide7507
      @slwide7507 หลายเดือนก่อน

      සම්පුර්ණ ඇත්ත.

    • @letslearnandplay5214
      @letslearnandplay5214 หลายเดือนก่อน +3

      Schorship exam has good aspect as well as detrimental effect to children 's mental health .not only schorship exam whole education system should be changed in Sri Lanka if we want to go ahead with world trend.only the exam results will not decide on child future.need good personality development as well.

  • @ruchiabeyrathne2575
    @ruchiabeyrathne2575 หลายเดือนก่อน +68

    ඇයි මේ ළමයින්ට මේ තරමට වද දෙන්නේ. මේවා ලමා අපයෝජන.

    • @namalimihirani9525
      @namalimihirani9525 หลายเดือนก่อน

      Aye exam tibboth ekath tawa eka paper ekk witarai. Lamainta eka samanya deyak

    • @subhagyageethani7908
      @subhagyageethani7908 หลายเดือนก่อน

      හරියට ම හරි

  • @yuwenrithusha1924
    @yuwenrithusha1924 หลายเดือนก่อน +88

    අනේ ඔව් දරුවො දැන් නිදහසේ ඉන්නවා ..ආයේ ඕනේ නෑ ඔය විභාගය ..😥😥😥😥

    • @RK-Rosh
      @RK-Rosh หลายเดือนก่อน

      ලමයි පව් නැහැ , මටත් වඩා මගේ ලමයාට තමා ඔනකම තියෙන්නේ. මම දන්න ලමයි ඔක්කොම කැමති නැහැ මේ කැත වැඩේට. අවුල තියෙන්නේ එයාලගේ පේපරේ හොරකම් කරපු එක එයාලගේ ඔලුවට ගිහින්. හොරකමට දුකින් ඉන්නේ. එ නිසා එයාලා සාධාරණ විදියට විභාගේ ලීවා. එයාලා ට සාධාරණ ක් වෙන්න ඔන. එතකොට ලමයි පීඩාකාරී වෙන්නේ නැහැ . නොතිබුණුත් එයාලා දුක් වෙනවා. 2025 සිටා මේ විභාගය නැති කරන්න්න ඔන.

    • @namalimihirani9525
      @namalimihirani9525 หลายเดือนก่อน

      Paper eka lebunada?

    • @kumaraya2628
      @kumaraya2628 หลายเดือนก่อน

      Oya kiyanne aththa. Exam eka apahu tibiya yuthuya. E wagema neethiya katath podu wiya yuthuya.

  • @thanojamadushani1205
    @thanojamadushani1205 หลายเดือนก่อน +130

    මේ අපේ ලමයිගේ ජීවිත.විනාශ කරන්න එපා.ආයේ විභාගේ එපා.වැරදි කරපු අයට දඩුවම් දෙන්න

    • @AseeAse-s2j
      @AseeAse-s2j หลายเดือนก่อน

      Pissuda oyata

  • @sampathweerasinghe5
    @sampathweerasinghe5 หลายเดือนก่อน +319

    ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට මානසික වදයක් මෙය ඉවත් කල යුතුයි

    • @chanakaprasad6861
      @chanakaprasad6861 หลายเดือนก่อน +15

      අනේ ඔව්.පොඩි ළමයින්ට මොන පීඩනයක්ද?

    • @Nyk232
      @Nyk232 หลายเดือนก่อน

      Ane puka nodi hitapn. Duppath lamayekta hoda sclekata yanna puluwan oken.

    • @hdchamil7593
      @hdchamil7593 หลายเดือนก่อน +24

      මේක අයින් කලොත් දුප්පත් දක්ශ ලමයෙකුට හොද පාසලක් ලබාගන්න තියන එකම මාර්ගයත් වැහිලා යනවා..ඒකයි ප්‍රශ්නේ..

    • @slwide7507
      @slwide7507 หลายเดือนก่อน +8

      @@hdchamil7593 පහ වසරේ ඉන්න බටු කොල්ලෝ කෙල්ලෝ කොහොමද බන් "දක්ෂයෝ" වෙන්නේ? ඔය වයසේදී උන් ඔක්කොම එකයි. ඕනෙම නම් ඔය ශිෂ්‍යත්වේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල අනුව දී ගනිල්ලා.

    • @wasanthaya13
      @wasanthaya13 หลายเดือนก่อน +19

      මේකයි මේක වදයක් වෙන දරුවෝ මේ විභාගයට අයදුම් නොකර ඉන්න එච්චරයි ...
      ජනප්‍රිය පාසලකට අහිංසක දරුවෙකුට යන්න ඉඩ සලසලා....
      මොකද දුප්පත් අහිංසක දරුවෙකුට ඉතිරි වෙලා තියෙන්නේ ඔය චාන්ස් එක විතරයි ....

  • @AselaDilrukshi-it7et
    @AselaDilrukshi-it7et หลายเดือนก่อน +8

    මේ ශිෂ්‍යත්ව විභාගය ඉවත් කල යුතුමයි

  • @arunasandya
    @arunasandya หลายเดือนก่อน +40

    නැවැත නැවැත විභාග තියන එකෙන් අපේ දරුවො තවත් පීඩනයට පත් වෙන්නේ.අවුරුදු පහක් අපේ දරුවො දුක් වින්දා.මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා .ඒ වරද කරපු ගුරුවරුන් හට දැඩි දඩුවම් දෙන්න නැවැත මේ වගේ දේවල් නොකරන්න මගේ දරුවා වගේම සමස්ත ලංකාවේ දරුවන් පව්

    • @indu-iz5mw
      @indu-iz5mw หลายเดือนก่อน +1

      ඔව් ඒ කතාව හරී . එ පේපර් එකට කලින් සම්බන්ධව වුනු ළමයි ගේ ලකුණු අඩු කරන්න . අපේ දරුවෝ සතුටින් හිටියා විභාගය ඉවරයි කියලා..
      මෙ කාල කණ්නියා කරපු වැඩක්
      .ඔකට වෙඩි තියන්න ඔනි.

    • @nishanthiasanka7380
      @nishanthiasanka7380 หลายเดือนก่อน

      නැවත විභාග පැවැත්විය යුතුයි.නැතිනම් සැබෑ දක්ෂ දරුවන් කැලේ.තව පේපර් ලියන එක දරුවෙකුට මහ දෙයක් නොවේ.

  • @ShanikaJayawardana-c4b
    @ShanikaJayawardana-c4b หลายเดือนก่อน +77

    අහිංසක දරුවෝ පව්. නැවත විභාගයක් එපා. හැමෝටම සාධාරණ ව ලකුණු ලබා දෙන්න. ලමා මනස ගැන වැඩියෙන් හිතන්න.

  • @MaheshMahesh-zl4ym
    @MaheshMahesh-zl4ym หลายเดือนก่อน +275

    විභාගය නැවත තියන්න නම් එපා.පුළුවන්නම් ශිෂ්‍යත්වය කියන එක නැති කරලා දාන්න.

    • @AziSamah
      @AziSamah หลายเดือนก่อน +3

      අලුත් රජයක් යටතේ එවැනි තත්ත්වයක් බලාපොරොත්තු වෙමු .

    • @RK-Rosh
      @RK-Rosh หลายเดือนก่อน

      ලමයි පව් නැහැ , මටත් වඩා මගේ ලමයාට තමා ඔනකම තියෙන්නේ. මම දන්න ලමයි ඔක්කොම කැමති නැහැ මේ කැත වැඩේට . අවුල තියෙන්නේ එයාලගේ පේපරේ හොරකම් කරපු එක එයාලගේ ඔලුවට ගිහින්. හොරකමට දුකින් ඉන්නේ. එ නිසා එයාලා සාධාරණ විදියට විභාගේ ලීවා. එයාලා ට සාධාරණ ක් වෙන්න ඔන. එතකොට ලමයි පීඩාකාරී වෙන්නේ නැහැ . නොතිබුණුත් එයාලා දුක් වෙනවා. 2025 සිටා මේ විභාගය නැති කරන්න්න ඔන.

    • @anomajayalath7879
      @anomajayalath7879 หลายเดือนก่อน +1

      වරදට.දඩුවම්
      දීම.මිස.නිදහසට.කරුණුසෙවීම.නොවේ.වැදගත්.වන්නේ.

    • @luxitharajapakshe266
      @luxitharajapakshe266 หลายเดือนก่อน +2

      නැවත තියන්න ඕන. එපා කියන්නෙ පේපර් එක ලැබුන අය

    • @prasannawitharanage1095
      @prasannawitharanage1095 หลายเดือนก่อน +1

      නැතිකරලා දානඑක නන් හොදයි ..තියන්න එපා කියන්නෙ ඇයි..

  • @nishanthahewage8019
    @nishanthahewage8019 หลายเดือนก่อน +12

    නැවත විභාගය තියන්න එපා. දරුවන් ගැන හිතන්න. දෙමාපියන් ගැන හිතන්න එපා

  • @NilaniHemamala
    @NilaniHemamala หลายเดือนก่อน +13

    නැවත විභාගක් එපා, එපා, එපා අපේ දරුවො පවු, පොදු වෙ මෙම ප්‍රශ්න 3ට ලකුණු දෙන්න

    • @ranialgiyanna953
      @ranialgiyanna953 หลายเดือนก่อน

      Oyala.aehema.kewata.penawa neda.anith.ammandila pahal1.uadadagena.sadda Dana.heti.paw.podi uan.sadahatama.nethikaranna yhiyanne

  • @arunamanchanayaka
    @arunamanchanayaka หลายเดือนก่อน +46

    මේ දෙමාපියන්ට පිස්සු.. ඕනාම කෙනෙකුට අණුමාන ප්‍රශ්න දෙන්න පුලුවන් .. ඒක පරික්ෂණ කරළ හොයගන්න.. මේ ළමයි පව්.. ඉස්සරවෙලාම ශිෂ්‍යත්වට ටියුෂන් සහ පාසල් අමතර පංති අවශ්‍ය නෑ.. ඒව තහනම් කරන්න ඕන... ඒ වගේම මේ පොඩි දරුවො ගැන හිතල මේ විභාගය නැවත තියන එක නවත්තන්න ..

    • @subhaninisansala8360
      @subhaninisansala8360 หลายเดือนก่อน +1

      එකගයි,,❤❤❤❤

    • @lakekanayake6301
      @lakekanayake6301 หลายเดือนก่อน +1

      එක පතුය ලිහිල් කරල, 2 පතුය අමාරු කරන්න ඕනෙ.එවිට ළමයින්ට ටියුෂන් යන්න අවශ්‍ය නැහැ.සිලබර්ස් එක පාසලේ උගන්නනවා. දක්ෂ ලමයා ඒක කරනවා. 1 පතුයෙන් සමහර අවස්ථාවල හරිම දක්ෂයා හොයන්න අමාරුයි.

    • @subhaninisansala8360
      @subhaninisansala8360 หลายเดือนก่อน +1

      පිස්සු නෙවෙ,,,හොදටම පිස්සු,,ඩබල් වෙලා,,

    • @kalanisenarathne3339
      @kalanisenarathne3339 หลายเดือนก่อน +2

      හරියටම හරි.ශිෂ්‍යත්වෙන් දරුවෙක්ගෙ දක්ශතාව මනින්න බැහැ.ඕක පාස් වෙන දරුවන්ට වඩා ෆේල් වෙන දරුවො පස්සෙ ඉස්සරහට එනවා.

    • @Nishaya722
      @Nishaya722 หลายเดือนก่อน

      විශේෂයෙන් පහ වසර දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව මාධ්‍යගත පංති තහනම් කළ යුතුයි.. අවශ්‍ය නම් ප්‍රදේශයේ දරුවන් ට physical class කරන්න ඉඩ දෙන්න.. මේ online කරුමේ නිසයි කරදර ඔක්කොම.. තණ්හාකාර කඩ කාරයෝ කාරියෝ ටිකක් දෙමාපියෝ හූරගෙන කනවා අන්තිම. මොහොත වෙනකන්.. අන්තිමට විභාගයෙනුත් සල්ලි හොයන්න යනවා 😢

  • @SurangiAnuradha-d7x
    @SurangiAnuradha-d7x หลายเดือนก่อน +23

    මේවාට සම්බන්ධ උන උන් ඔක්කොටම ජීවිත කාලෙටම මතක හිටින්න දඬුවම් දෙන්න ඕනි

  • @padmakumara7063
    @padmakumara7063 หลายเดือนก่อน +63

    විභාගය නැවත තියෙනවා නම් සම්පූර්ණ ඒ සඳහා රජයෙන් දරුණු ලබන වියදම් සියල්ලක් මේ ගුරුවරයාගෙන් අය කළ යුතු වෙනවා. තවද මොහුගේ රැකියාව අත්හිටුවා තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නොවුනොත් පරිපාලනයේ ඇති වැඩක් නැත.

    • @chamikagannila2219
      @chamikagannila2219 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ඔවුන්ගෙන් අය විය යුතුය ...

    • @kasunchamal5473
      @kasunchamal5473 หลายเดือนก่อน

      Aye nam apa vibahage 😢😢😢

  • @nadeerafernando6890
    @nadeerafernando6890 หลายเดือนก่อน +66

    ඔය ප්‍රශ්න 3ට ලකුණු ලංකාවේ හැම ලමයෙකුටම ලබා දෙන්න ....

    • @Dil-v1x
      @Dil-v1x หลายเดือนก่อน +2

      Noliyapu lamayatath lakunu labunoth eka sadaranath na

    • @Dil-v1x
      @Dil-v1x หลายเดือนก่อน +3

      Noliyapu lamainta lakunu labunama ekath asadaranai .

  • @SewwandiSewwandi-x7d
    @SewwandiSewwandi-x7d หลายเดือนก่อน +46

    නැවතත් ව්බාගය පවත්වන්න එපා.... ඒක දරුවන්ට අසාධාරණයක් ..අපේ දරුවන් අවංකයි..වැරදි කරපු අයට දැඩි දඩුවම් ලබා දෙන්න.

    • @luxitharajapakshe266
      @luxitharajapakshe266 หลายเดือนก่อน

      ඇයි ඔයාට කලින් පේපර් එක හමුබ වුනාද?

  • @SRAjith-p3v
    @SRAjith-p3v หลายเดือนก่อน +8

    නැවත විභාගය තියන්න එපා .පුලුවන් නම් මේ වැරදි කරපු අයට උපරිම දඩුවම් දෙන්න

  • @manojasela6648
    @manojasela6648 หลายเดือนก่อน +81

    මේවා නැති වෙන්න මොලේ අරන් ගිහින් හරියට කතිරෙ ගහපල්ලා.මේ වගේ උන්ව හැදිගෑවිලා යන්න.

  • @ireshapushpakumari4922
    @ireshapushpakumari4922 หลายเดือนก่อน +103

    වැරදි කරන අයටයි දඩුවම් දිය යුත්තේ .ආයෙත් විභාගේ තිබ්බොත් දඩුවම් ලැබෙන්නේ දරුවන්ට..ඇයි දෙමාපියන් මෙච්චර මෝඩ තිරණ ගන්නේ...

    • @NisansalaPriyadarshani-k9i
      @NisansalaPriyadarshani-k9i หลายเดือนก่อน

      වැඩක් නෑ කියල්

    • @chandrakumara2551
      @chandrakumara2551 หลายเดือนก่อน +5

      මෙයාලටත් පේපර් 1 කලින් හම්බ වෙලා වගේ

    • @sugathjayawardana4910
      @sugathjayawardana4910 หลายเดือนก่อน

      පෙරහුරු පත්‍රයක් කියලා හිතාගන්න..

    • @KisaraGamingff
      @KisaraGamingff หลายเดือนก่อน +5

      දරුවෝ ගැන දුකයි නම් me වෙච්ච වංචාවට එරෙහි වෙන්න.. අවුරුදු 03 මහන්සි වෙලා ඉවරයි... ආයේ ලියන්න උනා කියල ළමයිට අසාධාරණයක්‌ වෙන්නේ නෑ.. පිස්සු කථා නොකර ඉන්න.. ආයේ paper එක කරන්න one... එච්චරයි

    • @KisaraGamingff
      @KisaraGamingff หลายเดือนก่อน +3

      Ape දරුවෝ ශක්තිමත්... ඔය හොරට ලියපු ළමයින් තමයි මානසිකව වැටිලා දඩුවම් විදින්නේ.. කරන්න දෙයක් නෑ..

  • @arunajayasiri9418
    @arunajayasiri9418 หลายเดือนก่อน +63

    වරද සිදු කළ අයට දඩුවම් දීම කළ යුතුයි. නැවත විභාගය පැවැත්වීම යනු දරුවන්ට දඩුවම් කිරීමකි.

    • @ThidasDinelka
      @ThidasDinelka หลายเดือนก่อน +1

      අබ කාපු එවුන්ගේ නාහෙ දනව වගේ

    • @akilagayani
      @akilagayani หลายเดือนก่อน

      @@ThidasDinelka a vage

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge หลายเดือนก่อน

      Ammalage vibagene, ammalata pidane 😂

    • @tharindusanjika2537
      @tharindusanjika2537 หลายเดือนก่อน

      ❤❤❤

    • @dammikajayalath5886
      @dammikajayalath5886 หลายเดือนก่อน

      Eka athta

  • @nalinwithana9688
    @nalinwithana9688 หลายเดือนก่อน +162

    අපේ ළමයින්ට නම් paper ලැබුනේ නෑ.. හැබෙයි අපේ ළමයි හරියට හදපු ගණන් තුනක් නම් ඔය ඉවත් කලේ අපේ ළමයි න්ට අසාධාරණය ක්‌ නේ වෙන්නේ.. ලකුණු එහෙනම් හැමෝටම දෙන්න..

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 หลายเดือนก่อน +17

      ලකුණු හැමෝටම දුන්නත් හරියන්නෙ නෑ. එතකොට ඔය ප්‍රශ්න වැරදුණ ළමයි ඔය ප්‍රශ්න හරියට කරපු ළමයින්ව පහු කරගෙන උඩට එනවා. අනික පේපර් එක ලීක් උනා කියන්නේ ඔතන ප්‍රශ්න කීපයක් විතරක් වෙන්න බැහැ ලීක් වුණේ. අනිවාර්යයෙන්ම සල්ලිකාරයන් කීප දෙනෙකුට වත් ලක්ෂ ගානකට මුළු පේපර් එකම විකිණෙන්න ඇති.

    • @NisansalaPriyadarshani-k9i
      @NisansalaPriyadarshani-k9i หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් ඒව තර්ක කරල හදල වැඩ්පුර කාලයක් අරගෙන තියෙන්නෙත් ඔය ගැටලු වලට එතකොට එතන පිලිතුරු හරියට දීල තියන ලමයින්ට අසාධාරණයක් වෙන්නෙ පිලිතුරු වැරදි ලමයින්ට වාසි ඒකෙන්

    • @JLenora
      @JLenora หลายเดือนก่อน +4

      මෙනව උනත්තව විබාගයක් කියන්නෙ ලමයිට වදයක් දඞුවමක්

    • @YashanjaleeAyothri
      @YashanjaleeAyothri หลายเดือนก่อน +1

      Loku asadaranayak

    • @nadeeshanika8668
      @nadeeshanika8668 หลายเดือนก่อน +2

      ආයේ විභාග එපා

  • @priyangawijerathne1596
    @priyangawijerathne1596 หลายเดือนก่อน +176

    නැවත නැවත විභාග වලට මූහුණදෙන්න තරම් මේ දරුවන් මෝරලා නෑ.ආයනම් විභාගය එපා

    • @DanukaDanu-k5i
      @DanukaDanu-k5i หลายเดือนก่อน +2

      ආයිත් නම් විභාග තියන්න එපා. අකමැති අයට එපා කියන්න ඕන එවුන්ට තියාගෙන ලකුණු දෙන්න

    • @DanukaDanu-k5i
      @DanukaDanu-k5i หลายเดือนก่อน

      ආයි විභාගය ඕනෑ කියන අයට විභාගය තියන්න අපිට පරණ

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge หลายเดือนก่อน +4

      ඔව් ඕන කියන අයට තියන්න, අපෙ ලමයින්ට පරණ ලකුණු දෙන්න

    • @nilanthaperera5696
      @nilanthaperera5696 หลายเดือนก่อน +4

      ඔව්, දරුවන්ගෙ මනස මහ එවුංගෙ මනසින් මනින්න එපා

    • @MohmmedErfas
      @MohmmedErfas หลายเดือนก่อน +1

      Mama nam aaye yavenne nam nehe exam ekata monava unath kamak nehe lamayin pissu vei maanasikava

  • @DarshiPerera-h8v
    @DarshiPerera-h8v หลายเดือนก่อน +68

    ලමයින්ට විභාගය ඉවර වෙනකම් තිබුනේ පුදුම පීඩනයක්.. නැවත තියන එක තේරුමක් නැ.. පවු ලමයි.. මේක සාමාන්‍ය පෙළ නෙමෙයි.. ඉගෙනීම නමින් දරැවන්ට ලමා කලය නැති කර වද දෙන මේ ශිෂ්‍යත්ව අහෝසි කරන්න ඕනේ.

    • @nilanthaperera5696
      @nilanthaperera5696 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

    • @PriyanganiKankanamalage
      @PriyanganiKankanamalage หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

    • @tharukaherath2078
      @tharukaherath2078 หลายเดือนก่อน +1

      Ethakota dushkara pasalaka daruwek hoda pasalakata yanne kohomada?

    • @sujithnilantha6878
      @sujithnilantha6878 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම❤❤❤

    • @AnulaathiManike
      @AnulaathiManike หลายเดือนก่อน +1

      ඒක ඇත්ත❤

  • @Mothersvlog-fd5ub
    @Mothersvlog-fd5ub หลายเดือนก่อน +33

    ආයෙත් විභාගය එපා. දරුවන් මානසිකව ඇදලා දාන්න එපා. දරුවන් විභහගයට මූන දිලා ගෙදර ආවෙ හරිම සතුටින් ඒ සතුට ළමයින්ට විදින්න දෙන්න. 🙏

    • @LasanthaLasantha-bg7ep
      @LasanthaLasantha-bg7ep หลายเดือนก่อน

      Alavveda nathnam kurunagalada thopi ai horunta udagedi denne

    • @ujayasinghe354
      @ujayasinghe354 หลายเดือนก่อน

      ප්‍රශ්න පත්තරය හොරකන් කරලා හොර ගුරා සහා හොර දෙමාපියන් එකතු වෙලා පොඩි පැටවුන් හොර පාරේ යවපු බොහො දෙනෙකුට ආයේ විභාගයට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් නෑ නේද..

  • @IreshikaLakmali-l1w
    @IreshikaLakmali-l1w หลายเดือนก่อน +44

    දරුවන්ව සමත් කරන කඩයිම් ලකුණ අඩු කළ යුතුයි.

  • @hpthushara1625
    @hpthushara1625 หลายเดือนก่อน +8

    වංචාව සිදුවුනු ප්‍රදේශයේ පමණක් විභාගය නැවත පවත්වන්න

  • @damayanthirodrigo2628
    @damayanthirodrigo2628 หลายเดือนก่อน +72

    විස්වාසය රැකෙන විදිහට විභාගයක් කර ගන්න බැරි රටක් මේක. පව් දරුවෝ. බදු ගෙවන මිනිස්සුත් පව්.

  • @NissankaSisira-k4x
    @NissankaSisira-k4x หลายเดือนก่อน +58

    නැවත විභාගයක් පවත්වන්න එපා..මේ වංචාව කල සියළු දෙනා ට දැඩි දඬුවම් පැනවිය යුතුයි..නිසිපරිදි තම වගකීම් ඉටු නොකල සියළු නිලධාරීන් ඉල්ලා අස්විය යුතුයි..

  • @sandaperera7080
    @sandaperera7080 หลายเดือนก่อน +10

    නැවත විභාගයක් පැවැත්වීම දරුවන්ට ඉතා මානසික වධයක් වනු නොඅනුමානයි. පළමුවෙන්ම කළ යුත්තේ මෙම වැරැද්ද සිදු කළ ගුරුවරයා සොයා ඔහුගේ පාසලේ සහ අතිරේක පන්තිවලට යන දරුවන්ගේ විභාගය අක්‍රීය කරවීමයි. මක්නිසාද යත් එය අනාගතයේදී දෙමාපියන්ටත් පාඩමක් පෙන්වන ක්‍රියාවක් වන බැවිනි. එසේම එම දෙමාපියන්ද ද දරුවන්ට විභාග වංචාවක් කිරීම සඳහා වක්‍රාකාරයෙන් අනුබල දී ඇති බැවින් ඔවුන්ගේ ලකුණු අක්‍රීය කළ යුතුයි. එය අනාගතයේදී ගුරුවරුන්ටත් දෙමාපියන්ටත් මෙවැනි වරදවල් නොකිරීමට මග පෙන්වනු ඇත. එසේ නොමැතිව ලක්ෂ ගණනක් ලියූ මෙම විභාගයේ මේ පුංචි දරුවන්ගේ සිත් නැවත තලා පෙලීම සිදු නොකළ යුත්තක් බවයි ගුරුවරියක් ලෙසත් මෙවර ශිෂ්‍යත්ව විභාගයට මාගේ දියණියත් පෙනී සිටි බැවින් දෙමාපියෙක් ලෙසත් මාගේ අදහස. මාගේ දැනුමේ හැටියට අප රට සතුව ඉතාමත් විධිමත්, දක්ෂ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටින බැවින් මේ පිළිබඳව කඩිනමින් සොයා බලා ඒ සම්බන්ධව වගකිවයුතු සියලූම දෙමාපියන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් විභාග ප්‍රතිඵල අත්හිටවිය යුතුයි. එවිට අනාගතයේදී හෝ මෙවැනි වංචාකාරී ක්‍රියාවන් නවතිනු ඇත. එසේ නොමැතිව එක් පුද්ගලයෙක්ගේ වරදක් නිසා සියලූම දරුවන්ට දඬුවම් කිරීම නුසුදුසුයි.

  • @sujeewadamayanthi6539
    @sujeewadamayanthi6539 หลายเดือนก่อน +17

    අපේ නම් සිශත්වය ලියන්න ලමයි නැහැ..නමුත් විබාගයක් ලිව්වම ඒසියලු දේ ඔලුවලින් අයින් වෙනවා..විබාගේ නැවත එපා..හමෝටම ලකුනු දෙන්න ඒ ප්‍රශ්න වලට..

    • @thushariinduka8507
      @thushariinduka8507 หลายเดือนก่อน

      ඇත්ත අපේ දරුවා ආපහු විභාගය ලියන්න අකමැති..එයාගේ පීඩනය එතනින් ම් පේනව

  • @SenarathnaSenarathna-n7d
    @SenarathnaSenarathna-n7d หลายเดือนก่อน +59

    Iami වැරදි කළොත් jewiteta විභාග තහනම් nam me hora guranta රැකියා wen ඉවත් කිරීම සුදුසු i

  • @sinhalasarath
    @sinhalasarath หลายเดือนก่อน +44

    මරණීිය දඩුවම එකෙකුට දුන්න නම් රටම හැදෙනවා

    • @LaksmanKodisinghage
      @LaksmanKodisinghage หลายเดือนก่อน

      මෙ විබාගය නැති කරන්න

  • @thusharishamali5985
    @thusharishamali5985 หลายเดือนก่อน +22

    ළමා කාළය නැති කරන මෙ විභාගය නිසා දරුවන්ගේ පීඩනය මෙන්ම දෙමාපියන්ගෙ පීඩනයද වැඩි වෙලා. මෙ විභාගය නතර කරන්න බැරිද.

  • @bmudalige3992
    @bmudalige3992 หลายเดือนก่อน +16

    ඔය ගණන් 3 මගේ දරුවාගේ හරි ඉතිං එයාට අසාධරණයි

    • @NishaniDeemalika
      @NishaniDeemalika หลายเดือนก่อน

      Ane owu mage duwageth hari mama pennala ahuwa pawu ape daruwo

    • @ruchiranirmal5281
      @ruchiranirmal5281 หลายเดือนก่อน

      ඇත්ත හැමෝටම ලකුණු දුන්න ම උත්තර ලියපු දරුවන්ට අසාධාරණයක් අපේ දරුවන්ට 5න් පස්සේ හොඳ පාසලක් නෑ ඒනිසාම දරුවත් ගොඩක් මහන්සි වුනා මගේ දරුවගේ ඒ උත්තර 3ම හරි උත්තර ලියපු නැති අයටත් ලකුණු දුන්නම???

    • @nethujadamsath
      @nethujadamsath หลายเดือนก่อน

      ඔව් අපේ පුතාගේ ඒ තුනම හරි අමාරුවෙන් කාලය අරන් හදාගෙන.ඉතින් පුතාගේ ලකුණු අඩුයි.1ට ඒ තුනත් අයින් කරොත් හරිම අසාධාණයි.දරුවො පව්.

  • @ayeshanandani635
    @ayeshanandani635 หลายเดือนก่อน +8

    ඔය දේ කලේ ගුරුවරයෙක් නේ එයට දඩුවම් ලබා දෙන්න, දරුවන් අසරණ කරන්න එපා මෙ අවුරුදු 10ක පුන්චි ලමයි, නැවත විභාග එපා

  • @surangikaaberathna5081
    @surangikaaberathna5081 หลายเดือนก่อน +6

    නැවත තියන්න එපා.දැන් දරුවන් නිදහස සතුටින් ඉන්නවා.දරුවන්ට දඩුවන් ෙදන්න එපා...

  • @imgangster4305
    @imgangster4305 หลายเดือนก่อน +21

    මේ කාලකන්නි විභහගේ නවත්තලා දාලා ලමයින්ට ලමා කාලය,දෙමවුපියන්ගේ ආදරය සහ අයිතිවාසිකම් ලැබෙන විදියේ වැඩපිලිවෙලක් හදන්න ඕනි

  • @chamilanishadi8269
    @chamilanishadi8269 หลายเดือนก่อน +22

    මේක නම් කරුමයක් දරුවෝ පුදුම දුකක් විදින්නේ මේ විබාගේ නිසා

    • @AnuradhiManawadu
      @AnuradhiManawadu หลายเดือนก่อน

      එක නම් ඇත්ත .

  • @manchimari
    @manchimari หลายเดือนก่อน +27

    දෙමළ, ඉංග්‍රීසි වචනත් රචනාවේ මාතෘකාවත් ඒහි පිලීතුරු ලිවිය යුතු කාලයත් කළින් දන්න අය ඉන්නවා. දුරකතන ඇමතුම් පරීක්ෂා කරනවනම් තොරතුරු දෙන්නම්.

  • @INDIKAWijesinghe-g4r
    @INDIKAWijesinghe-g4r หลายเดือนก่อน +25

    නැවත විභාගය තියන්න එපා. පව් අහිංසක දරැවන් .🙏

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +20

    පළමු වැරදි කරු මෙයා.මෙයාලා හැම විභාගයකම ප්‍රශ්න පත්‍ර විකුණනවා මේ ට්‍රැක්ලන්තයේ .

  • @PriyanthiDeepika-q5u
    @PriyanthiDeepika-q5u หลายเดือนก่อน +16

    නැවත විභාගය තියන්න එපා.
    ළමයි පව් .

    • @Minuwanthi_sachitha
      @Minuwanthi_sachitha หลายเดือนก่อน

      ලමයි පවු වෙන්නෙ වන්චාවට ඉඩ දුන්නොතින්.මේක පෙරහුරු විභාගයක් කියලා හිතලා අපෙන්දරුවන්ට අයෙ ලියන්න දෙන්න ඕනා

    • @SandaliSenasha
      @SandaliSenasha หลายเดือนก่อน

      අලව්වේද නැත්තම් කුරුණෑගලද 😂😂

    • @Khaya__Dissanayaka
      @Khaya__Dissanayaka หลายเดือนก่อน

      අනේ ඇත්ත තියන්න එපා මමත් මේ සැරේ කරේ අපි ගොඩක් මහන්සි උණා අපිට නිදහස ඕනේ ඒ නිසා මෙදා සැරේ ශිෂත්වය කරන මම කියන්නේ මට අයේ මහන්සි වෙන් බෑ මට අයේ ශිෂත්වය කරන්න බෑ එකට මහන්සි වෙච්ච විදිය දන්නේ අපි විතරයි.😢😢😢😢😢😢😢😢😢😢💔💔

  • @zealouscricketacademy8495
    @zealouscricketacademy8495 หลายเดือนก่อน +34

    විභාග කොමසාරිස් ගේ වැඩ තහනම් කල යුතුයි .මොක්කුද මුන් හරියට වැඩක් කරගන්න බැරි උන්

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x หลายเดือนก่อน

      Aniwa

    • @DulaniPerera-jv4qu
      @DulaniPerera-jv4qu หลายเดือนก่อน +1

      මුං තමයි ඉල්ලා අස්වෙන්න ඕනේ

  • @rashmirajapaksha-sg2qb
    @rashmirajapaksha-sg2qb หลายเดือนก่อน +8

    මොනා උනත් ළමයින්ට සාදාරණයක් වෙන්න ඕන...

  • @sanjuilesingheilesinghe8817
    @sanjuilesingheilesinghe8817 หลายเดือนก่อน +4

    පුළුවන් නම් ශිෂ්‍යත්ව විභාගය සදහටම නැති කරලා දාන්න.

  • @wijithasudarshani2528
    @wijithasudarshani2528 หลายเดือนก่อน +6

    නැවත විභාග නම් එපා අපේ අහිංසක දරු පැටව් ටිකට වද දෙන්න එපා පිංසිද්දවෙයි

  • @nadeerafernando6890
    @nadeerafernando6890 หลายเดือนก่อน +49

    දරුවන්ට මානසික වද දෙන්න එපා....විභාගයට ආයෙත් තියන්න එපා.

    • @nadisapemasiri1741
      @nadisapemasiri1741 หลายเดือนก่อน

      ඔවු ආයෙත් විභාග තියලා අපේ ලමයින්ව මානසිකව වට්ටන්න එපා පුලුවන් සාදාරනයක් අපේ දරුවන්ට කරන්න

    • @NadeekaPriyadarshani-rt3yj
      @NadeekaPriyadarshani-rt3yj หลายเดือนก่อน

      තොපෙ දරුවන් හැමදාම පල් හොරු වෙන්නේ අනාගතයේ දවසක , ඕවට උඩ ගෙඩි දෙන්න එපා..

    • @akilagayani
      @akilagayani หลายเดือนก่อน

      @@nadeerafernando6890 apahu thiyannama onee

    • @tharindusanjika2537
      @tharindusanjika2537 หลายเดือนก่อน

      ❤❤❤

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge หลายเดือนก่อน +7

    විහාගය නැවත තියන්න සහ දිගට ම මෙම විභාගය පවත්වන්න..මොකද ලමයින්ගේ දක්ශතාවය ඇගයීමක් අවශ්‍යයයි...මන්ද විහාග නැතුව ඔහේ යන පිරිසක් බිහිකිරීම යෝග්‍ය නොවේ...මේකේ ගොඩාක් කියන තරම් ලමයින්ට බරක් නැහැ...එහෙනම් OL AL ලුත් තියන් නැතිව ඉදපල්ලකො ඉවරයි නේ..

    • @NiluPeiris-fn9rc
      @NiluPeiris-fn9rc หลายเดือนก่อน

      Ane modayo balapan ape daruwagen ahala me vibahagaya nathikaranwaya lamai kidenek kamathida kiyala

  • @dulanvlogs3226
    @dulanvlogs3226 หลายเดือนก่อน +82

    විභාග නැති කරලා දාමු

  • @thusharanandani420
    @thusharanandani420 หลายเดือนก่อน +38

    🎉 නැවත තියන්න එපා

  • @SunethraWijesingha-z3i
    @SunethraWijesingha-z3i หลายเดือนก่อน +164

    නැවත විභාගය තියන්න එපා ළමයි පව් මේ වැඩේ කරපු ගුරුවයට දැඩි දඩුවන් ලබා දෙන්න

    • @manojasela6648
      @manojasela6648 หลายเดือนก่อน +4

      උන්ව අයින් නොකරන්න තවත් ඕකුන් ඉස්සරහටත් කරනවා.පාලනයේ වැරැද්ද.

    • @wedagemalani1377
      @wedagemalani1377 หลายเดือนก่อน +7

      ආත්මාර්ථකාමී වෙන්න එපා මනුස්සයො. අපේ ලමයින්ගෙ හැගීම් ලග අමනුස්සයො වෙන්න එපා

    • @NadeekaJayasighe
      @NadeekaJayasighe หลายเดือนก่อน +7

      එතකොට බලලා ලියපු ලමයිගේ ලකුණු අඩු වෙනවද.....පව් බලලා ලියපු අය..අපේ දරුවාන්ට අසාදාරනය

    • @malithheshan6131
      @malithheshan6131 หลายเดือนก่อน +1

      ළමයි තව ඉස්සරහට ඉගෙන ගන්න ඕන ඒ හින්දා ඔය එක විභාගයක් හින්දා පව් කියලා ආත්මාර්ථකාමි වෙලා තීරණ ගන්න එපා

    • @Sinhalanawakatha01
      @Sinhalanawakatha01 หลายเดือนก่อน +2

      හොර ගුරැවරැන්ට විතරක් දඩුවම් ලැබුනහම ඇතිද

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා หลายเดือนก่อน +2

    ඒ ප්‍රශ්න තුන අයින් කරන එක සාධාරණයි .මේක ලීක් කරපු හාදයට නම් දැඩි දඬුවම් දෙන්න ඕනි 😊

  • @malanichithralatha60
    @malanichithralatha60 หลายเดือนก่อน +72

    නැවත වි භාගය තියන්න එපා.දරැවන්ට විශාල පිඩනයක් හා අසාදාරනයක්.එම පුශ්න 3ටම පොදුවේ සැමට ලකුණු ලබාදෙන්න.

    • @maheshudayanga3296
      @maheshudayanga3296 หลายเดือนก่อน +1

      එහෙම දුන්නාට ප්‍රශ්නය විසදෙන්නේ නැහැ....විභාගය නැවත තිබිය යුතුයි...

    • @slwide7507
      @slwide7507 หลายเดือนก่อน +3

      මේ විභාගය නැවත තියන්ට එපා. එකෙන් වෙන්නේ ළමයින්ගේ ආතතිය වැඩි වෙන එක විතරයි.

    • @somasubasinghe388
      @somasubasinghe388 หลายเดือนก่อน

      ​@@maheshudayanga3296😅

    • @DushaniKalhari
      @DushaniKalhari หลายเดือนก่อน

      ඔව් ,එහෙම ලකුනු දුන්නහම හොරු ටික අලුත් පාසලකට යයි ගම්වල අපේ දක්ෂ දරුවන්ට මොකද වෙන්නෙ,ඒ දරුවන්ට අසාධාරණයක් වෙන්නෙ නැද්ද

    • @DRiSLSL
      @DRiSLSL หลายเดือนก่อน

      විභාගය නැවත තියන්න කියන්නේ දරැවන්ට ආපහු පාඩම් කරවන්නද? මේ ඉන්නේ අවුරැදු 10 ක කුඩා දරුවන්. O/L ,A/L වලට ලියන දරැවෝ නෙමේ. හරි පරිපාලනයක් නැතිව කරන නිසයි මෙහෙම දේවල් වෙන්නේ. ඒකට ඉ.ලම කෙනා ඉදන් වග කියන්න ඕන. මේ පව් කාරයන්ගේ වැඩ නිසා මොනවටද සමස්ථ දරැවන් දුක් විදින්නේ... ​@@maheshudayanga3296

  • @methakamihin2980
    @methakamihin2980 หลายเดือนก่อน +5

    අනිවාර්යෙන්ම දරුවන්ට නැවත පර්‍රශ්න පත්තරය ලබාදිය යුතුයි

  • @NelumKumari-t9j
    @NelumKumari-t9j หลายเดือนก่อน +23

    ඔබතුම ඇඳුම් ඇඳගෙන ඒ කතා කරන්නේ එතකොට දෙමව්පියෝගයෙන් තමා ඔබතුමා දැනගන්නේ ඕක පිට වෙලයි කියලා. ඔය තනතුරු වලින් ඕගොල්ල වහාම අයින් වෙන්න.දරුවෝ අසරණ වෙන්නේ මේ වගේ දේවල් වලින්

    • @prabathchathuranga3487
      @prabathchathuranga3487 หลายเดือนก่อน +1

      අර සර්ගෙන්..මුන් පේපර් එක උස්සල

  • @arunajayasiri9418
    @arunajayasiri9418 หลายเดือนก่อน +92

    නැවත විභාගය තියමින් ළමයින් පීඩාවට පත් නොකර සුදුසු පියවරක් ගන්න......

    • @RK-Rosh
      @RK-Rosh หลายเดือนก่อน +1

      ලමයි පව් නැහැ , මටත් වඩා මගේ ලමයාට තමා ඔනකම තියෙන්නේ. මම දන්න ලමයි ඔක්කොම කැමති නැහැ මේ කැත වැඩේට. අවුල තියෙන්නේ එයාලගේ පේපරේ හොරකම් කරපු එක එයාලගේ ඔලුවට ගිහින්. හොරකමට දුකින් ඉන්නේ. එ නිසා එයාලා සාධාරණ විදියට විභාගේ ලීවා. එයාලා ට සාධාරණ ක් වෙන්න ඔන. එතකොට ලමයි පීඩාකාරී වෙන්නේ නැහැ . නොතිබුණුත් එයාලා දුක් වෙනවා. 2025 සිටා මේ විභාගය නැති කරන්න්න ඔන.

    • @NiluPeiris-fn9rc
      @NiluPeiris-fn9rc หลายเดือนก่อน

      Kauda me matana hithenne meya burwekda koheda

    • @kktutubro5391
      @kktutubro5391 หลายเดือนก่อน

      ළමයින් පීඩාවට පත්වෙන්නේ ආයේ විභාගය නොතියා වෙන විකල්ප ,ආදේශක හරහා ලකුණු දෙන්න ගියොත් මොකද අපේ ළමයි මේ වෙනකල් දවසට පේපර් දෙක තුන කරපු අය නේද ඒ අයට කොහොමද ආයේ ලිවුව කියල පීඩාවක් වෙනව කියන්නේ. මේ ළමයි හරි කැමැත්තෙන් ඉන්නේ ආයේ දුන්නොත් ලියන්න....මට තේරෙන්නෑ ඔබතුමා හිතන පීඩාව...

  • @AmilaJayamanna
    @AmilaJayamanna หลายเดือนก่อน +58

    100ට 100ක් සමාන වෙන්න දායිද ගොනෝ බූරුවෙක්ට බැලුවත් තෙරෙනවා paper පන්නලා කියලා අපිව බබාලා කරන්න එපා. වැදගත් වෙන්නෙ ඕක පන්නපු එකා බයිලා වැඩක් නෑ. කඩකාරයොත් අනිවාර්යයෙන් ඇතුළතට දාපල්ලා

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 หลายเดือนก่อน +2

      මූ ගොනෙක් නෙවෙයි. ඔහොම කතා කලහම තමයි මේක යට ගහන්න පුළුවන්. මෙයා ගොඩක් කලින් ඉඳලා සූදානම් කරගත් පිළිතුරු වගයක් තමයි දැන් තුරුම්පු විදිහට එකින් එක එළියට දාන්නේ කියලයි හිතෙන්නේ.

    • @NisansalaPriyadarshani-k9i
      @NisansalaPriyadarshani-k9i หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් පේපර් අරන් කර්පු ටීචර්ලයි ලමයින්වයි ඔක්කොම බ්ලැක්ලිස්ට් කරන්න ඕන දෙමව්පියන්ටත් දඩුවමක් විදියට දෙමව්පියන් දැනගන්න ඕන ලමයින්ට සාදාරනය කියන දේ උගන්වන්න අපෙ දරුවො මේක අහල බය වෙලා අඩනව මාස ගානක් මහන්සි උනා උදේ 6 ඉදන් හවස 5වෙනකම් පැය කීයද නිදහසේ හිටියෙ දැන් ආයෙත් ලමයි මානසිකව වැටිලා මේ ගැටලු නිසා

    • @ranjithsisirakumara6656
      @ranjithsisirakumara6656 หลายเดือนก่อน

      කවුද ඒ බලු වැඩේ කෙරුවෙ

    • @NisansalaPriyadarshani-k9i
      @NisansalaPriyadarshani-k9i หลายเดือนก่อน

      @@ranjithsisirakumara6656 කවුද දන්නෙ අනේ අපෙ දන්නෙත් පහුවෙදා

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge หลายเดือนก่อน

      ඒ ගුරුවරු උගන්වපු දරුවන්ගෙ පේපර් තහනම් කලානම් ඉවරනෙ. සාධාරණයි හැමෝටම.

  • @Chamaraindunil-oe7bp
    @Chamaraindunil-oe7bp หลายเดือนก่อน +3

    අනිවාර්යෙන් තියන්න ඕනේ අපේ ළමයින් ගේ මේක බුද්දි මංකොල්ල යක් දෙමව්පියෝ පෙළ ගැහෙමු අපිට සාදාරනයක් ඕනේ මයි

  • @prabodadulanjali8576
    @prabodadulanjali8576 หลายเดือนก่อน +35

    නැවත exsam එපා අපේ ලමයි පව් ආයෙත් ලියන්න ඕනීද ලමයි ඕනිම නෑ අපිට ආයෙත් exsam epa

  • @UpamalikaSamarakoon
    @UpamalikaSamarakoon หลายเดือนก่อน +2

    දරැවෝ වැරදි කරලා නැ.වැරදි කරපු අයට දඩුවමි දෙන්න. දරැවෝ තවත් අසරන කරන්න එපා.

  • @shamilaniro6072
    @shamilaniro6072 หลายเดือนก่อน +45

    දරුවෝ පව්, මේ පොඩි වයසේ දරුවෝ ආයෙත් paper එකක් ලියන එක හරිම අසාදාරනයි, ඒ ප්‍රශ්න තුන ලේසියි, ඒක අයින් කරන එක හැම ළමයටම අසාදාරනයි, හැමෝටම ඒ කට ලකුණු දෙන්න, උසස් පෙළ දරුවෝ වගේ නෙමේ මේ පුංචි ළමයි.

    • @amilakulathunga8349
      @amilakulathunga8349 หลายเดือนก่อน +4

      Pissu katha karanna epa. Papers loku ganak papers liyapu ape lamai apahu liyai. Apahu papers liyanna akamathi papers labunu aya thamai

    • @NishaniMiranda
      @NishaniMiranda หลายเดือนก่อน

      ඔව් එහෙම කරන්න එපා.බලන්න විභාග ඉවර වෙලා දරුවෝ එලියට එද්දී මූණවල් වල තිබුණ සතුට

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida หลายเดือนก่อน

      ඔයාලට පේපර් එක ලැබෙන්න ඇති ඒකයි..

    • @SaumyaPerera-sc2zc
      @SaumyaPerera-sc2zc หลายเดือนก่อน +1

      අපෙ අය නම් ඕනි පේපර් එකකට ලෑස්තියි..අසාධාරණයට ලක් වෙනවට වඩා ආයි ලියලා එන ලකුණ ගන්න එක වටිනවා

    • @KinithHettiarachchi
      @KinithHettiarachchi หลายเดือนก่อน +3

      පේපර් එක කලින් ලැබුණ අය කැමති නෑ ආයෙ තියනවට

  • @pererappcc166
    @pererappcc166 หลายเดือนก่อน +5

    දරැවන් නැවත මහන්සි කරන්න එපා ,,කැම්පස් යන එ ලේවල් නෙමෙයි නේ මේ

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 หลายเดือนก่อน +10

    මේක බැලුවම නම් සෑහෙන්න දුර‍ට හිතෙනවා මෙයත් මේ දම්වැලේ උඩම ඉන්නවාද කියලා. පුදුම අවශ්‍යතාවයක් තියෙන්නෙ මේක යට ගහන්න. අනික මේක පත්තු වුණ ගමන්ම දඩ බඩ ගාලා මෙයා ප්‍රකාශයක් කළා ප්‍රශ්න තුනයි ලීක් වෙලා තියෙන්නේ ඒ තුන අයින් කරනවා කියලා. විමර්ශනයක්වත් කරන්න කලින් එයා කොහොමද හොරාට එහෙම චරිත සහතික දෙන්නේ ප්‍රශ්න තුනයි ලී කරලා තියෙන්නේ කියලා. රාජ්‍ය ආයතනවල වංචාවක් වෙද්දී සාමාන්‍යයෙන් ඉහළම සිට පහළට මුදල් බෙදී යනවා. ගිය අවුරුද්දෙත් මේක කරලා බේරුනේ කොහොමද කියන එක ගැනත් අපිට ලොකු සැකයක් තියෙනවා.

  • @nalinpeiris7271
    @nalinpeiris7271 หลายเดือนก่อน +5

    ඒ සදහා හරි උත්තර ලබා දුන් ළමයින්ට අසාදාරණයක්‌ නොවනලෙස වැඩියෙන් 2.5×3 ක්‌ එකතු කොට සියලු ළමයින්ට ඒ ප්‍රශ්න 3 සදහා ලකුණු ලබාදීම සර්ව සදාරණ නොවේද?

  • @DilhaniSepalika-t7l
    @DilhaniSepalika-t7l หลายเดือนก่อน +24

    ඹය ප්‍රශ්න 3 හරියටම කළ දරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා.ඔය ගණන් 3 සමග තව ප්‍රශ්න 28ක් නිවැරදිව හදපු දරුවෙක්ට සම්පූර්ණ ලකුණු 78ක් ලැබෙන වා. ඔය ප්‍රශ්න 3 ඉවත් කරලා ලකුණු බැලුවම මූලු ලකුණු හදලා බලන්න. ලැබෙන්නේ 75.6ක්. ලකුණු 2ක් හරියට ම කළ දරුවන් ට අහිමි වෙනවා. එතකොට කාගේවත් වරදකට හරියටම එම ප්‍රශ්න 3 කළ දරුවො ද පාඩු විදින්න ඕන. තීරණ ගන්න කලින් ඒ ගැන හිතන්න.

    • @slwide7507
      @slwide7507 หลายเดือนก่อน

      ඔය ලකුණු දෙක රෝල් කරලා පුකේ ගහ ගනින්.

    • @MenuMenu-c8l
      @MenuMenu-c8l หลายเดือนก่อน

      Apitath oya prasnemai thiyenne. Ape daruwanta Loku asadaranayakne

  • @PavithraMadumi
    @PavithraMadumi หลายเดือนก่อน +5

    වරද කරපු ගුරුවරුන්ට දඩුවම් දෙන්න. අදාළ විභාග ශාලාවල ප්‍රතිපල ශුන්‍ය කරන්න. එතකොට අනාගතේ නිවැරදි වෙයි.

  • @maheshudayanga3296
    @maheshudayanga3296 หลายเดือนก่อน +30

    පිස්සුද යකෝ...ප්‍රශ්න 3 විතරක් අරන් නිකන් ඉදිද....මේ සියල්ලටම මුන් වගකියන්නේ ඕන.මුන්ගේ වැරදි වහගන්න අහිංසක ළමයින් පාවිච්චි කරන්න එපා.මුළු ලංකාවේම හැම තෙනටම මේක ගිහිල්ලා....කරුණාකරලා බබාලා වෙන්නේ නැතුව පළමු පෙපරය නැවත තියන්නම ඕන.

    • @ashokajayasingha4135
      @ashokajayasingha4135 หลายเดือนก่อน +2

      ළමා අයිති වාසිකම් ප්රබල ලෙස උල්ලංගනය කිරීමක් මේ කරන්නේ.කොමසාරිස් තුමා .ඒ ප්රශ්න 3 නෙවෙයි අයින් කරන්න ඕනේ.එහෙම කලොත් ළමයින්ට අසාධාරනයක් වෙනවා. එහෙම නම් කරන්න ඕනේ සෑම ළමයෙක්ගෙම වැරදි පිළිතුරු සටහන් කර ඇති ප්රශ්න 3 ක් තමයි අයින් කරන්න ඕනෙි

    • @AsanthiInoka-m3z
      @AsanthiInoka-m3z หลายเดือนก่อน

      ඒ කතාව හරියට හරි,මගෙ දරුවත් අමාරුවෙන් ඒ ප්‍රශ්න 3 හරියට හදලා,ඒනිසා ඒ ප්‍රශ්න අයින්කරොත් මගෙ දරුවගෙ ලකුනු තවත් අඩු වෙනවා,ඒනිසා වැරදි 3 කට හැමෝටම ලකුනු දෙන්න ඕන වැරදි කරපු එවුන් සියලු දෙනාට නිසි දඩුවම් දෙන්න,ඒ පේපර් කරපු ලමයින්ගෙ ලකුනු කපාහරින්න ඕන..

  • @samsamantha1978
    @samsamantha1978 หลายเดือนก่อน +14

    නැවත විභාගය තියන්න එපා ශිෂ්‍යත්ව විභාගය ඔතනින්ම නතරකරල දාන්න 😢

  • @slgihanga2566
    @slgihanga2566 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන් ම තියන්න

  • @MadhuMadhu-jt7lq
    @MadhuMadhu-jt7lq หลายเดือนก่อน +7

    මෙයත් සම්බන්ධයි මේකට.මෙයාවත් පරීක්ෂා කරන්න. මෙයා බබා.හැම විභාගයක් වංචාවෙන් අවසන් වෙනවානම් මෙයා වග කියන්න ඕනේ.උසස් පෙල විභාගයෙන් හම්බ කරන්නේ කොහොමද කියලා මෙයා ප්ලෑන් කරනවා ඇති.තවත් විභාග වංචාවක් නුදුරේදීම බලාපොරොත්තු වන්න

  • @pradeepasandamali-n8n
    @pradeepasandamali-n8n หลายเดือนก่อน +30

    වෙලාව මදි වෙච්ච අයත් ඔය ගොඩේ ඉන්නවා බොරුවට දඟලන්නේ හැමෝම.පුංචි අපි පව්. අපට ආයි විභාගේ එපා💪💪💪💪💪

    • @thedarkking5162
      @thedarkking5162 หลายเดือนก่อน +3

      පුංචි අපි 😂😂. මෙතනම වංචාකාරී දෙමව්පියෙක් 😂😂👌

    • @SandaliSenasha
      @SandaliSenasha หลายเดือนก่อน +1

      අලව්වේද නැත්තම් කුරුණෑගලද?😂😂

    • @Nishaya722
      @Nishaya722 หลายเดือนก่อน

  • @sinhala-monami3954
    @sinhala-monami3954 หลายเดือนก่อน +6

    විභාගයක් හරියට තියාගන්න බැරි මේ නිලධාරීන් ගෙදර යවන්න ඕන.

    • @LakmaliGamage-h3y
      @LakmaliGamage-h3y หลายเดือนก่อน

      ඔව් අනේ හැම විභාගයකදිම පේපර් ලීක්උනා කියල දගලනවා මොනව ද මුන්ට වෙලා තියෙන්නේ

  • @Chamaraindunil-oe7bp
    @Chamaraindunil-oe7bp หลายเดือนก่อน +10

    අනිවාර්යෙන් 1පේපර් එක නැවත කරන්න ඕනේ දුප්පත් අපි වගේ අයගේ දරුවෝ දිවුණු හොද පාසලකට යන්න ලැබෙන බුද්දි හැකියාව බලන විබහගේ අනික පුංචි කාලේ ම හොද දිවුණු පාසල් මව කගේ ආබස ලබා ගැනීමට ලැබේ එකම මාර්ගය

  • @DileemaNayanajith
    @DileemaNayanajith หลายเดือนก่อน +7

    මේ විභාගය දරුවන්ට මානසික වදයක්...

  • @renuka6010
    @renuka6010 หลายเดือนก่อน +23

    ළමය නිදහස් උනා විතරයි
    .ආයෙත් කරනවා කියන්නේ ළමයින් ඔය ලකුණු ටිකවත් ගන්නේ නෑ ළමයි පව්.වැරදි කරපු අයට ස්බාවදර්මයෙන් දඩුවම් ලැබෙයි

    • @AnuradhiManawadu
      @AnuradhiManawadu หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම ඔව් මගෙ පුතාත් දැන් තමා සතුටෙන් ඉන්නෙ . අයෙම ලියන්න බැහැ කියනවා .

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge หลายเดือนก่อน

      අපෙත් ආය ලියන්න බෑ කියනවා, තියන ලකුණත් නැතිව යයි කියලා.

  • @Technical20154
    @Technical20154 หลายเดือนก่อน +3

    ආරංචිවල හැටියට ප්‍රශ්න පත්‍ර WhatsApp මාර්ගයෙන් ගොඩක් ප්‍රදේශවලට හුවමාරු වෙල තියනව තවද දෙවන ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසි හා දෙමළ කවියක් මාර්ගයෙන් උගන්වල නුවර පැත්තෙන් බස්නාහිර පළාතටත් හුවමාරු වෙල ** තව එකක් දැන් දෙමව්පියන් කිසි විටෙකත් කියන්නෙ නෑ එයාලට මේව ලැබුණ කියල .

  • @chandaniwickamasooriya757
    @chandaniwickamasooriya757 หลายเดือนก่อน +10

    හැමදාම විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙනවා.ඒවා කරන මිනිස්සුත් හොයාගන්නවා
    ඒත් ඒ අයට කිසිම දඩුවමක් නැති නිසා නැවත නැවත ඒ වැරැද්දම කරනවා.

    • @indikakarunarathne8414
      @indikakarunarathne8414 หลายเดือนก่อน

      බොහෝම බරපතළ ප්‍රකාශක් "හැමදාම ප්‍රශ්න පත්‍රය පිටවෙනවා"
      කියන්න බලන්න මෑත අතීතයේ එහෙම වූ අවස්ථා

    • @chamodimadubashini1181
      @chamodimadubashini1181 หลายเดือนก่อน

      2023 aurudde Al agri paper eka​@@indikakarunarathne8414

  • @chamarageethkumara6696
    @chamarageethkumara6696 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම මේ විභාගය නවත්තන්න ඔනේ . දරුවන්ට ළග ම පාසලට දාගන්න දෙනවානම් ඒ ඇති 🙏🙏🙏🙏🙏🙏

  • @DILRUKSHIDISSANAYAKA-dc2mq
    @DILRUKSHIDISSANAYAKA-dc2mq หลายเดือนก่อน +3

    ආයෙ නම් විභාගය තියන්න එපා ලමයි පව් මේ වැඩකට නැති විභාගය නිසා ලමා මාන්සිකත්වය බිදෙනවා

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 หลายเดือนก่อน +3

    නැවත ව්බාගය
    එපා

  • @nimalilakshi6970
    @nimalilakshi6970 หลายเดือนก่อน +2

    පේපර් සිය ගානක් ලියපු දරුවන්ට තව එකක් කියන්නෙ මහ දෙයක් නෙවෙයි . සාධාරණයක් වෙන්න නම් එක ප්ත්‍රය හෝ නැවත ලියන්න දෙන්න ඕනෙ . හොර්ට ලියපු අය හැලෙන්නෙ එවිටයි

  • @rashmibeautytips4184
    @rashmibeautytips4184 หลายเดือนก่อน +3

    නැවත විභාගය තිබිමෙන් ලමයි තවත් පීඩනයට පත් වෙනවා.ඕක පිටිපස්සේ ඉදන් උසි ගන්නන අයගේ වෙන පරමාර්ථ තියෙන්නේ.විභාගය මහන්සිවෙලා ලියපු ලමයි පව් නැවත ලිවිමෙන්.වෙනත් සාදරන ක්‍රියාමාර්ගයක් ගන්න.

  • @SewwandiSewwandi-x7d
    @SewwandiSewwandi-x7d หลายเดือนก่อน +5

    ඔය මගුල් විභාගය ආයෙත් නම් එපා.😢😢😢

  • @AnuraWeerasinghe-ns6xl
    @AnuraWeerasinghe-ns6xl หลายเดือนก่อน +16

    මේ වගේ හාල් පාරු එවුන් මේ පුටුවල ඉන්න තාක් කල් ජඩ හොරුන්ට මේ වගේ දේවල් කරන්න පුළුවන් මොකද මුනුත් සුදුහුණු ගානේ උන්ටමනේ

  • @SadaliSaddu-ep4kl
    @SadaliSaddu-ep4kl หลายเดือนก่อน +1

    සීමිත පිරිසක් නිසා බොහෝ දරුවන්ව අපහසුතාවයට පත් කරන්න එපා.නැවත විබාගය තියන්න එපා.

  • @nimalkarunarathne-hp6oh
    @nimalkarunarathne-hp6oh หลายเดือนก่อน +29

    අමතර පන්ති නැතිකරන්න ඔන

  • @champikadamayanthi3791
    @champikadamayanthi3791 หลายเดือนก่อน +4

    ව්භාගය නැවත පවත්වන්න

  • @Helanarthana
    @Helanarthana หลายเดือนก่อน +7

    අයේ තියන්න විභාගය

  • @KanishkaMaduwanthi
    @KanishkaMaduwanthi หลายเดือนก่อน +14

    ව්භාගය නැවත තියන්න එපා...
    ළමයින් පීඩාවට පත් කරන්න එපා...
    මහන්සියෙන් විභාගයට මුහුණ දුන් දරුවන් පවු දෙයියනේ

  • @AeArunashanthi
    @AeArunashanthi หลายเดือนก่อน +4

    1 පත්‍රය නැවත තියන්න

  • @thanojachandrarathne6856
    @thanojachandrarathne6856 หลายเดือนก่อน +2

    මහන්සිවෙලා විභාගයට සූදානම් වූ දරුවන් ට අසාධාරණ නිසා නැවත විභාගය තිබිය යුතුයි.

  • @AnushkasrimaliAbeysinghe
    @AnushkasrimaliAbeysinghe หลายเดือนก่อน +28

    මෙච්චර කියද්දිත් තේරෙන්නෙ නැද්ද. මේ Paper කරල තියෙන්නෙ. පොඩි ළමයිගෙ අනාගතේ එක්ක සෙල්ලම් කරන්න එපා. ඔයාලගෙන් පිට වෙලා තියෙන්නෙ. ඔයාල වග කිව යුතුයි.

    • @kasunchamara8310
      @kasunchamara8310 หลายเดือนก่อน +1

      මුන්ට ඒවා කියලා වැඩක් නැහැ
      කාලකන්නි

    • @madhavinilakshika4917
      @madhavinilakshika4917 หลายเดือนก่อน +1

      විභාගය එපා කියන්නෙ pepar එක හොරාට කරපු එවුන්

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge หลายเดือนก่อน

      ​@@madhavinilakshika4917මෝඩ මිනිස්සු,

  • @KajolVidya
    @KajolVidya หลายเดือนก่อน +8

    දරුවා ට නැවත ලිවීම මානසික පීඩනයක් යැයි කියනා ඔබට ඔබේ දරුවා නැවත මෙම විභාගයට ඉදිරිපත් නොකර සිටීමේ පූර්ණ අයිතිවාසිකම ඇත. ඒ ඔබේ තීරණය යි. මෙය අනිවාර්‍ය විභාගයක් නොවන බව මතකයේ තබා ගන්න

  • @nishanthiasanka7380
    @nishanthiasanka7380 หลายเดือนก่อน +4

    විභාගය නවත පවත්වා සැබෑ දක්ෂයින්ට අවස්ථාව දෙන්න.නැතිනම් හොරු දිනුම්.

  • @kumarimayadunne
    @kumarimayadunne หลายเดือนก่อน +4

    ආයෙමත් විබාගය ටියන්න එපා මේලමයි පව්.මොන වදයක්ද මේ...

  • @sd4129
    @sd4129 หลายเดือนก่อน +6

    අපේ ළමයින්ට එහෙම ගැටලු ලැබුණෙත් නැහැ.ඒ වුනා ට අපේ ළමයි නිදහසේ පිලිතුරු ලියලා ආවා.ඇවිල්ලා කිව්වේ 1 අමාරු යි කියලා .දැන් සතුටින් ඉන්නවා විභාගය ඉවරයි කියලා .වැරදි වැඩේ කරපු පලාත්වල ප්රතිඵල නවත්වා එම පලාත්වල නැවත විභාගය පවත්වන්න. අපේ ළමයි න්ට නැවත විභාගය නොපවත්නා ලෙස ඉතාකාරැණිකව ඉල්ලීම කරනවා.අපේ දරු වන්ට ඔය ආකාරයේ කිසිදු ගැටලු වක් ලැබුණේ නැහැ.(ශිෂ්‍යත්වය ට පෙර) තනියම මහන්සියෙන් පිලිතුරැ ලිව්වා .අපේ දරුවන්ටත් සාධාරණය ඉටුකර දෙන්න
    වැරදි කරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන්න
    බස්නාහිර )

  • @SanujaPriya
    @SanujaPriya หลายเดือนก่อน +4

    ආය විභාගය අවශ්‍යයි .

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 หลายเดือนก่อน +26

    අපේ දරුවෝ කැමතියි නැවත තියනවට. එයාලා කියන්නේ ආයෙත් සූදානම් වෙන්න දෙයක් නෑ කියල. සිද්ධ වෙච්ච අසාධාරණය එයාලා තේරුම් අරන් ඉන්නේ. එයාලගේ මහන්සියට සාධාරණයක් වෙන්න කරන්න පුළුවන් එකම දේ නැවත තියන එක. ඉක්මනින් තිබ්බම ආයෙත් සූදානම් වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. මෙච්චර කල් classes වල පේපර්ස් කරපු එයාලට තව පේපර් එකක් කියන්නේ සුළු දෙයක්. ආයෙත් මාසයක් දෙකක් පාඩම් කරන්න වෙනවා කිව්වොත් නම් කැමති නෑ.

    • @maheshudayanga3296
      @maheshudayanga3296 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම...

    • @NisansalaPriyadarshani-k9i
      @NisansalaPriyadarshani-k9i หลายเดือนก่อน

      ඒ ඔයාලගෙ දරුවො අපෙ දරුවො බය වෙලා මානසිකව වැටිල ඉන්නෙ ඔයාලගෙ දරුවන්ගෙන් අපෙ දරුවො මනින්න එපා

    • @AA-NuRa
      @AA-NuRa หลายเดือนก่อน

      ඒත් කනාවට ලකුණු ආපු අය කැමති නැ ආයෙ තියනවට