ความคิดเห็น •

  • @manelsoysa8683
    @manelsoysa8683 3 หลายเดือนก่อน +34

    මම කතෝලීකයේක් මුත් ඉපදේන ආත්මයක් පාසාම බෞධයේක්ම වේවා බන ඈසීම නීසාම මේසේ සීදුවී ඇත සුවාමින් වහන්සේගේම බන ඇසීමයි🙏🙏

    • @isuruudayanga2737
      @isuruudayanga2737 หลายเดือนก่อน +3

      කුමන ආගමක වුවද ජාතියක වුවද සත්ත්වයන්ට ඇත්තේ එක් සක්වලකි.එය බ්‍රහ්ම,දේව,මනුශ්‍ය,තිරිසන්,ප්‍රේත,නිර ආදි වලින් යුක්තයි.ඔබ වෙනත් ආගමක මේ භවයේ ඉපදී ඇත.මා මේ ආත්මයේ බෞද්ධයකු වුවද ඊලග ආත්මය අන්‍යාගමික කුසක උපත ලැබිය හැකිය.තිරිසන් කුසක උපත ලැබිය හැකිය.එනිසා ධර්මය ට ගරු කොට එය පිළිපැදීම ඉපදෙන ආත්මයක් පාසා බෞද්ධයකු වීමට හේතු සැකසේ.නමුත් බෞද්ධයකුගේ පරම අධිෂ්ඨානය විය යුත්තේ උතුම් නිවනයි...එයට කෙලෙස් නිරවශේෂ නිරෝධනය කල යුතුයි..
      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @prasannapradeep2438
      @prasannapradeep2438 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @pubudumalakajayasundara
      @pubudumalakajayasundara หลายเดือนก่อน

      ඒක ප්‍රශ්නයක් නෙවෙයි , දහම කාටත් පොදුයි සහෝදරයා ❤️

    • @Vision267
      @Vision267 23 วันที่ผ่านมา

      නිවන් සුව බොහෝ දුර නොවේවා

    • @sudheeraruwan
      @sudheeraruwan 5 วันที่ผ่านมา +1

      ඔබ මොන ආගමක උනත් ප්‍රස්නයක් නැ ඔබ පින් කරන්ඩ පන්සල් යන්ඩ ඔබෙ ආගම ඔබ අදහන්න එක අත් හරිඩ අකමැතිනම්

  • @cwijesinghe5718
    @cwijesinghe5718 9 หลายเดือนก่อน +8

    බුදු ගුන ආනුබාවයෙන් අපෙ ස්වාමීන් වහන්සේ ආරක්ෂා වේවා . 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට නිවන් මග සාක්ෂාත් වේවා .

  • @maalawed1174
    @maalawed1174 ปีที่แล้ว +14

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @marysriyawathie4299
    @marysriyawathie4299 ปีที่แล้ว +5

    Sadusadu sadu obavahansete sammassmbudu saranai

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 ปีที่แล้ว +12

    සාදූ! සාදූ! සාදූ!
    නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා !
    සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා !
    තරහ නැත්තෝ වෙත්වා !
    නිදුක් නිරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !
    දුකින් මිදෙත්වා !
    නිවන් දකිත්වා !

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว +12

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    අනන්ත අාකාශය බඳු අනන්ත ඥාණයන්ගෙන් බබළණ සම්බුදු පියාණන් වහන්සේට මාගේ ජීවිතයම පූජා වේවා...!
    අපමණ පිං සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේට, උතුම් දහම් සිසිළසින් බොහෝ සිත් නිවා සනසාලීමට කායික මානසික සුවපත් භාවයම ලැබේවා....!
    නිවන් දකිනා තුරු අප සැමට සසර ජීවිත ජයගැනීමට උතුම් ඥාණයම පහළ වේවා..!
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @dineshlakmal5287
    @dineshlakmal5287 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු

  • @sunandaelenaidelage9526
    @sunandaelenaidelage9526 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌻🌹🌻🙏🙏🙏

  • @isankasiriwardhana2301
    @isankasiriwardhana2301 หลายเดือนก่อน +1

    අනන්ත බුදු ගුණ බලයෙන් මා හට අත්හැරීමට උවමනා කාරණාව ඉතා ඉක්මනින්ම අත්හැරීමට හැකි වේවා !!!🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 ปีที่แล้ว +6

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @motherandson3230
    @motherandson3230 11 หลายเดือนก่อน +6

    නමෝ බුද්දාය පින්වත් සුවාමින් වහන්සේට නිර්වචනය කරා යාමට මේ පින් හේතු වේවා 🙏🙏🙏දීර්ගායු ලැබේවා 🌹🌹🌹

  • @sasmithasasmithaneranjan-bz4cl
    @sasmithasasmithaneranjan-bz4cl ปีที่แล้ว +7

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට ... 🙏🙏🙏

  • @RasikaSaumya-fh8pp
    @RasikaSaumya-fh8pp ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 😊

  • @KuwaitKk-j7c
    @KuwaitKk-j7c 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු උපදින ආත්මයක් පාසා බවුද්දයෙක්ම වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ පතන්නාවු උතුම් බෝදියකටම පැම්නේවා .....

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว +4

    sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @ANOMAMENDIS-vl8jn
    @ANOMAMENDIS-vl8jn ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ් වහන්සේට නිවන් අවබෝධය පිනිසම හේතු වේවා

  • @MaliMali-on3sm
    @MaliMali-on3sm ปีที่แล้ว +5

    නමෝ බුද්ධය 🙏 සාධු සාධු සාධු 🙏 අනුමෝදාමි

  • @menuradilshan8780
    @menuradilshan8780 ปีที่แล้ว +5

    සාදු 🙏🙏සාදු🙏🙏සාදු🙏🙏

  • @AmithaRamanayaka-c3v
    @AmithaRamanayaka-c3v 7 หลายเดือนก่อน +1

    සඳු🪷🙏 සඳු🪷🙏 සඳු 🪷🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @sathayakarshi2895
    @sathayakarshi2895 4 วันที่ผ่านมา

    නමෝ බුද්ධයා.පින්වත් ස්වාමින්වහන්සේ ට..මාගේ.නමස්කාරය වෙිවා

  • @dammikasampath711
    @dammikasampath711 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +7

    Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว +6

    බුදු.සරනයි.පින්වත්.ස්වාමින්.වහ්න්ස.🙏🙏🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸සාදු.සාදු.සාදු.🙏

  • @sumanamarambe1033
    @sumanamarambe1033 ปีที่แล้ว +15

    සවනට අැසෙන @ලස්සන හඬ මේ හඬමයි
    පින් පුදනෙමි සිතට සතුටක් එනවාමයි

  • @j_fitchan5958
    @j_fitchan5958 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනවහන්ස 🙏

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 ปีที่แล้ว +10

    සාධූසාධූසාධු🙏🙏🙏
    පිංවත් ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී ව දීර්ඝායුවේවා 🌼🌼🌼🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @NaleyHnnaley
    @NaleyHnnaley 9 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දෙමාපියන්ට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු

  • @dammikaperera2648
    @dammikaperera2648 ปีที่แล้ว +5

    sadu sadu saadu🙏🙏🌸

  • @thiliniperera2095
    @thiliniperera2095 9 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිවන් අවබෝධය දුර නොවේවා !

  • @kumarejalam8248
    @kumarejalam8248 ปีที่แล้ว +5

    sadua sadua sadua 🙏🙏🙏🙏

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว +2

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @kamaniayagama5443
    @kamaniayagama5443 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 ปีที่แล้ว +7

    Sadu sadu sadu 🙏 obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa 🙏 niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva pinvath swaminvahansa 🙏🏼🙏🏻🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🌷

  • @dineshlakmal5287
    @dineshlakmal5287 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌸

  • @sagarikadesilva5151
    @sagarikadesilva5151 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට නමස්කාර වෙවා

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අමාමැනි උතුම් බුදු රාජනාන් වහන්සේ ගේ උතුම් ධර්මය මට මහ බාගවත් තද්ජා වහන්ත බැවින් චතුර්දි සත්තිය පතා බොදිය කින් සංසාර නිවන් මග පහදා දෙන අපේ හාබුරැවන් වහන්සේට නිදුක් නිරෙගි සුවයම ලැබෙවා තෙරැවන් සරනයි

  • @NaleyHnnaley
    @NaleyHnnaley 9 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sriyanianoma9934
    @sriyanianoma9934 10 หลายเดือนก่อน +2

    Oba wahansata mage namaskaraya weva sadu sadu sadu 🌺🌺🌺🙏🙏🙏

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 ปีที่แล้ว +4

    Sadu sadu sadu budu saranai oba whansata

  • @ChandraMalani-yy9sg
    @ChandraMalani-yy9sg ปีที่แล้ว +5

    🙏🙏🙏💗sadu sadu sadu

  • @anomadiulpitiya3072
    @anomadiulpitiya3072 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu triple gem 💎 bless swaminwahaseta

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AnomaPriyashanti
      @AnomaPriyashanti ปีที่แล้ว

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ... !!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි .. !!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ... !!! 🙏🙏🙏

  • @shanikashanika3923
    @shanikashanika3923 ปีที่แล้ว +10

    සාධු` සාධු` සාධු`
    නමෝ බුද්ධාය
    පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!! මා මෙන්ම සියලුම සුවපත් වෙත්වා!!! 🙏😇🙏

  • @asankapriyadarshana5142
    @asankapriyadarshana5142 ปีที่แล้ว +2

    Ape hamuduruwane sumadura hada desawan sanasawamin daham karunu hadawathe thanpath wenawa.Apa me labana daham sanasime pina oba wahanseta sasara purawata ladewa.sadu...sadu...sadu.

  • @නයනා-ශ9ඳ
    @නයනා-ශ9ඳ ปีที่แล้ว +3

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @fjhthh9714
    @fjhthh9714 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 එ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ දසබලදාරී තුන්ලෝකයටම තිලකය වූ මාගේ මෑණි ශාස්තෘන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පුජනිය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +6

    Sadu sadu saduu!!!

  • @hemamiss5683
    @hemamiss5683 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සදහම් වැස්සෙන් අප හදවත් නිවා සනසාලන ඔබ වහන්සේට මතු බුදු බව ලබන්නට මෙම උතුම් සද්ධර්ම දේශනාව පාරමිතාවක්ම වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @chandrawidana5956
    @chandrawidana5956 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හම්බුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +2

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷🌷🌷

  • @mihi1793
    @mihi1793 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    ශික්ෂාකාමි මහා සඝ පරපුරේ මිණිපහණක් බදු බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට .............🙏🌹
    තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡
    චිරාත් කාලයක් සසුනඹර ඒකාලෝක කරමින් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙවන් උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා ¡¡¡
    ඔබ වහන්සේට ඇත්තාවු අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාබ අයස දුක් පීඩා සියල්ල ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් හිරු දුටු අදුර සේ විහත විද්වන්ශනය වී සර්වාරක්ෂාව සැලසේවා ¡¡¡
    අප රැස් කරන සියලුම කුසල් ඔබ වහන්සේට ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය පිණිසම හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා!!!
    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    පින්වන්ත ගුණවන්ත නැණවන්ත ප්‍රඥාවන්ත වන්දණීය පූජණිය උතුම් සම්මා සම්බුද්ධ පුත්‍රයානන්වහසේට ..මේ ශ්‍රී සම්මා සම්බුද්ධ සසණයේදිම උතුම් චතුරාර්‍ය් ශත්‍ය ධර්මය සුවසේ අවබෝධ වෙත්වා ..සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani8014 ปีที่แล้ว +3

    සාදු සාදු 🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 9 หลายเดือนก่อน +1

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🏼🙏🙏🏼

  • @devikahettiarchchi8294
    @devikahettiarchchi8294 ปีที่แล้ว +3

    සාදු!සාදු!!සාදු!!!ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණ ලැබේවා !!!!!

  • @chamarikumarasinghe1965
    @chamarikumarasinghe1965 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @anuparawishan5538
    @anuparawishan5538 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 9 หลายเดือนก่อน +1

    වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝයුශ ලෑබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @lakshmichandrani9002
    @lakshmichandrani9002 8 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ..
    ඔබ වහන්සේට මේ දර්මදේශනාව කිරීමේ කුසලයෙන්ම මේ ගව්තම බුදුසසුනේදීම වහවහා දර්මය අවබෝධ වී නිවනින් නිවේවා ...!
    මා හටද දර්මය ස්‍රවනය කිරීමේ කුසලය බලවත්වී මේ ගව්තම බුදුසසුනේදීම දර්මය අවබෝධ වීමට මේ කුසලයද හේතුවේවා ! කල්‍යාණ මිත්‍රයන්
    ඔබවහන්සේට තුනුරුවන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ල්‍රුබේවා !

  • @ChandaniUdeshika-e6x
    @ChandaniUdeshika-e6x ปีที่แล้ว +1

    සාදු ..සාදු..සාදු ...

  • @dammidammi7312
    @dammidammi7312 ปีที่แล้ว +5

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පෝය දවසේ බණ පදයක් අහන්න ආව💐💐.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏

  • @ranakana4197
    @ranakana4197 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා .
    සියලුම සත්වයෝ සුවපත් වේවා .

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ !!! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. ❤🙏🙏🙏

  • @moonshine253
    @moonshine253 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ! 🙏 ඔබ සියළු දෙනාටමත් තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว +2

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevsaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @مالانانداني
    @مالانانداني 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.. මේ ධර්ම දේශනා නිවන් මග උදෙසා පාරමිතාවක් වේවා.. සියලු ම සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වේවා...

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු....🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premarathnayake8376
    @premarathnayake8376 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි .පින්වත් ස්වමින් වහන්සේ ට මෙි භවයේදිම නිවනින් සැනසිමට ලැබෙිවා සාදු සාදු සාදු සාදු ....

  • @khdmakhdma7106
    @khdmakhdma7106 หลายเดือนก่อน

    Theruvan sarani pinwath ape swaminwahanseta mage namaskaraya weva niduknirogee dergayu labewa🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🌻🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว +8

    අපේ පින්වත් වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස, හරිම සතුටු යි
    සාධූ සාධූ සාධූ

  • @thakshiladamayanthi4328
    @thakshiladamayanthi4328 ปีที่แล้ว +28

    සාදූ.. සාදූ.... සාදූ........ සුමධුර හඩින් ශ්‍රී සදහම් වෑහෙනවා........ ලාහිරු කිරණ ලැබ මිහිමව සැනසෙනවා.....සුපිපි සුවද මල් බුදු පුදයට යනවා.... හදවත පිනායන සදහම් සුව දෙනවා..........සදා වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..... උතුම් චතුසද්ධර්මයම අවබෝධ වෙවා.....අවසන නිර්වාණයම වෙවා........ සාදූ ... සාදූ ...... සාදූ....

  • @udayanishantha4079
    @udayanishantha4079 ปีที่แล้ว +10

    නැණවන්ත ප්‍රඥාවන්ත වන්දණීය පූජණිය උතුම් සම්මා සම්බුද්ධ පුත්‍රයානන්වහසේට ..මේ ශ්‍රී සම්මා සම්බුද්ධ සසණයේදිම උතුම් චතුරාර්‍ය් ශත්‍ය ධර්මය සුවසේ අවබෝධ වෙත්වා ..සාධූ සාධූ සාධූ

  • @WasanthiKumari-uv7ux
    @WasanthiKumari-uv7ux 4 หลายเดือนก่อน

    Chirath kalayak aayu labeewa balangoda ape swamin wahanseta. Sadu..... Sadu...... Sadu...... 🙏🙏🙏🙏🙏🙏

  • @warunimadushika9249
    @warunimadushika9249 ปีที่แล้ว +3

    Saadu saadu saadu🌷🌷🌷

  • @jayanthijaya1136
    @jayanthijaya1136 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🌺🌺🌺සාදු සාදු 🌺🌺🌺සාදු සාදු 🌺🌺🌺සාදු සාදු 🌺🌺🌺සාදු 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @amilaperera2885
    @amilaperera2885 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවෙි 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @PJ-2014
    @PJ-2014 8 หลายเดือนก่อน +1

    තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
    බුද්ධං ජීවිත පරීයන්තං යාව නිබ්බාන සරනං ගච්ඡාමී
    ධම්මං ජීවිත පරීයන්තං යාව නිබ්බාන සරනං ගච්ඡාමී
    සංඝං ජීවිත පරීයන්තං යාව නිබ්බාන සරනං ගච්ඡාමී

  • @SugathWalgampalage
    @SugathWalgampalage 2 หลายเดือนก่อน

    පින්වන්ත ස්වාමින් වහන්ස නිදුක් වෙවා

  • @PradeepaNamali-ot2kv
    @PradeepaNamali-ot2kv 8 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේ ට මේ භවයේ දීම උතුම් වු නිවන ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 ปีที่แล้ว +2

    Pinwath swaminwahanseta Ithama Ikmanbawayakadeema Uthum Chathu Sathya Awaboda Wewa!

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 9 หลายเดือนก่อน +1

    dharma danaya dun samatath Garu swamin wahansa,oba wahanse samaga api hamoma niwaninma sanasewa!Sadu Sadu Sadu

  • @priya83621
    @priya83621 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ ...අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @jeewaneedamayanthi2606
    @jeewaneedamayanthi2606 19 วันที่ผ่านมา

    Pinwath swminwahanseta mage namaskaraya wewa!,,sadu,sadu,sadu

  • @FydsrydWarfy
    @FydsrydWarfy 20 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු! ශ්‍රී සම්බුද්ධ ධර්මය මනාකොට ගලපා දෙන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බවම වේවා චතුරාර්ය සත්‍යයන් ඉක්මන් බවයකදීම අවබෝධ වේවා! සාදු සාදු සාදු

  • @correcttoclarify1586
    @correcttoclarify1586 ปีที่แล้ว +3

    සාධු සාධු සාධූ 🙏😌
    සැනසුනා හිත.

  • @pvtgrana9629
    @pvtgrana9629 ปีที่แล้ว +3

    අනේ අපේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේ කලයාණ මිතුරෙක්ම වේවා....මට පිහිට වන සේක්වා

  • @PurnaKaushalya
    @PurnaKaushalya 24 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu niwan dakina jathi dakwa budu dahamama ahanna labewa sadu sadu

  • @ranaanola3564
    @ranaanola3564 ปีที่แล้ว +1

    Ape pin wath suwamin wahansetanirogi sampaththiya labewa.sadu. sadu. Sadu

  • @ChathurikaChahurika-pl7ec
    @ChathurikaChahurika-pl7ec 9 หลายเดือนก่อน +1

    Ape budun wahanse desana lada. Bana desuman nimakne en bidak ho apawetha desana kara sit pahadana oba wahanseta dirgayu,wewa sadu, sadu, saadu