Technology Faculty (Thakshana Peeta) - University of Colombo (BTech Degrees)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 85

  • @tharakadinuwan2798
    @tharakadinuwan2798 3 ปีที่แล้ว +8

    පැහැදිලිවම දැන් තමා හරියටම දැන ගත්තේ.. ❤️❤️ ගොඩක් වටින විඩියෝ එකක්.
    Thank you madam & sir

  • @UdithaMuthumala
    @UdithaMuthumala 3 ปีที่แล้ว +10

    Technologist doing an implementation Part While Engineer Doing the design part. May be mixed. In the present scenario, a Technologist can get an assistant engineer job.
    According to Sydney Accord and Washington Accord
    Engineer (Washington Accord Graduate) - Apply knowledge of mathematics, science, engineering fundamentals and an engineering specialization, respectively to the solution of complex engineering problems.
    Technologist (Sydney Accord Graduate) - Apply knowledge of mathematics, science, engineering fundamentals and an engineering specialization, respectively to defined and applied engineering procedures, processes, systems or methodologies.

  • @nisalpasindu4701
    @nisalpasindu4701 3 ปีที่แล้ว +17

    තෑන්ක්ස් අයියේ මේකට.
    E tech degrees ගැන වීඩියෝ එකක් කන්නකො අයියේ ගොඩක් වටිනව.
    පොඩි guide line එකක් වගේ හොදම එක තෝරගන්නෙ කෝමත් job ගැන වගේම 💖😍👍

  • @tikirimenike2296
    @tikirimenike2296 11 หลายเดือนก่อน +3

    Very Useful conversation 🎉🎧

  • @chamaltharindu7835
    @chamaltharindu7835 ปีที่แล้ว +1

    අයියා ඕකේ bucket subjects ඇතුලේ mathematics subject එකත් තියනවා. තව ICT ගැන කියනවනම් technology subject 3n ලේසිම ICT. ලේසියෙන්ම A pass එකක් ගන්න පුලුවන් ICT වලට

  • @shashqsgamage8939
    @shashqsgamage8939 4 ปีที่แล้ว +12

    Thank you sir. This is a great video. Im a engineering technology final year student at japura faculty. Can I know what are the phd courses for our degree? Its a great help for us.

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +4

      You're welcome. You will have to figure that out. Check this video: th-cam.com/video/4F0CygxDe2c/w-d-xo.html

  • @Pocket_Mone_y
    @Pocket_Mone_y 4 ปีที่แล้ว +6

    Thank you sir. Im a engineering technology fist year student at uoc faculty. i am a iat student.

    • @mucix7625
      @mucix7625 3 ปีที่แล้ว +1

      How about the course content and facilities?plz tell me ur experience as a inner student....

  • @janithherath8409
    @janithherath8409 2 ปีที่แล้ว

    36.00- Higher study/Research puluwan Technology students lata . Eg: Wayamba Dept of Nano - research and development based

  • @slprojecthub
    @slprojecthub 3 ปีที่แล้ว +6

    මොරටුවේ Business faculty ය ගැනත් වීඩියො එකක් ගේන්නකො ඒකට කොමස් කරපු අපිට යන්න පුලුවන්ද මොනාද ඒකේ තියෙන්නෙ වගේ දේවල් 😍

    • @shehan-anjana-XD
      @shehan-anjana-XD 3 ปีที่แล้ว

      Commerce karpu ayata moratu campus yanna puluwn ne

  • @maliththennakoon4544
    @maliththennakoon4544 4 ปีที่แล้ว +4

    ගොඩාක් හොද වැඩක් අයියේ..👍

  • @dilshankavishka8870
    @dilshankavishka8870 3 ปีที่แล้ว +7

    සර් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවතින Technology stream students ලා සඳහා ඇති Specialized degrees ගැන Video එකක් කරන්න පුළුවන් නම් වටිනවා.
    ගොඩක් ම courses තියෙනව ඒවා මොන මොන පැතිවලට යොමුවෙනවද ඒවට තියෙන Jobs මොනවද කියලා තවම ගොඩක් students ලා දැනුවත් නෑ.A/L කරන students ලටත් වැදගත් වෙයි.

  • @eshanmaleesha1944
    @eshanmaleesha1944 4 ปีที่แล้ว +4

    Great vedio
    Mekanam matama dunna vedio ekak
    Thank you very much

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +4

      You're welcome kolla!

  • @wishmika
    @wishmika 4 ปีที่แล้ว +2

    Aiyeh පුලුවන් නම් topup degrees ගැන ඒ කියන්නේ HNDE එහෙම කරලා Topup degree එකක් කරාම කොහොමද කියන එක ගැන පොඩි video එකක් කරන්නකෝ පුලුවන්නම් 🙏🙏

  • @soobi2385
    @soobi2385 2 ปีที่แล้ว

    Thanks hoyahoya iddi me video eke hambune me gane katha krnwa godak adui e nisa godak thanks 💗

  • @asanka7024
    @asanka7024 3 ปีที่แล้ว +3

    Ayye 🤣🤣🤣🙏 හිනාව තද කරන් හිටියෙ කෝමේ

  • @tharakaherath3674
    @tharakaherath3674 2 ปีที่แล้ว +2

    Akke technology faculty ekaka lecturer kenek wenna thiyenna one requirement monawada

  • @ruwaniharshala5726
    @ruwaniharshala5726 3 ปีที่แล้ว +3

    Colombo university ake BSt ayat karanna puluwan උපාධි2 gana video akak karannko please .....

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +13

    අයියේ මම 2022 A/L BST 💚💚 කරන්නේ , මම අනුරාධපුර, කොළඹ , ජයවර්ධනපුර , university යන්න results කොහොම ඕනි වෙයිද ?? දළ අදහසක් 🙏🙏🌟🙏

    • @futuretechnician4988
      @futuretechnician4988 3 ปีที่แล้ว +6

      Malli ehema nm malli oyaata j.pura yanna nm aduma aaa wenna oni z eka nm aniwarenma 2.0wath eeta wadiwath wenna oni. Colombo university nm mallita z eka aduma 1.7/1.9 wath oni. Aab nattan aaa wath.

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +2

      @@futuretechnician4988 thanks for your kindness 🙏 ♥️♥️♥️✨👨🏻‍🎓

    • @futuretechnician4988
      @futuretechnician4988 3 ปีที่แล้ว +3

      Ok brother good luck for your exam

    • @i.shavinda3547
      @i.shavinda3547 3 ปีที่แล้ว +6

      ජපුර වගෙ යන්නනම් A3 වත් ඔනෙ ඔයා කරන දිස්ත්‍රික්කෙන් උඩ රෑන්ක් එකක්වත් ඔනෙ z එක 2. පන්නල තියෙන්නොනෙ , කොලබත් ඒ වගෙ තමයි

  • @supundhananjaya8361
    @supundhananjaya8361 2 ปีที่แล้ว +1

    මේ ප්‍රෝග්‍රෑම් එක ආයෙ කරන්න පුලුවන්ද දැන් අවුට් වෙලානෙ ඉන්නේ ෆස්ට් බැජ් එක

  • @wayp4597
    @wayp4597 3 ปีที่แล้ว +2

    Bio karala high results tyena, but medicine yanna kemathi nathi kenekta physics or technology side eken yanna puluwan paths gana kiyannako ayye.

  • @dumithdilshan
    @dumithdilshan 3 ปีที่แล้ว +2

    A/l teck කරහම ගන්න පුලුවන් job මොනවද sir

  • @achanisewwandi591
    @achanisewwandi591 ปีที่แล้ว +2

    🔥❤️

  • @anujarangana6677
    @anujarangana6677 4 ปีที่แล้ว +4

    Thank you ayiye ❣️🙏

  • @chamikakulathunga7241
    @chamikakulathunga7241 2 ปีที่แล้ว +1

    aiyee japurata passe bst welt hodm campus ek colombo da..plzz reply...

  • @kavindudasanayaka966
    @kavindudasanayaka966 3 ปีที่แล้ว +2

    2020 Al(Engineering Technology ) colombo university danna Z score eka[2.0678] ABB bariweida

  • @klauswitschke9714
    @klauswitschke9714 3 ปีที่แล้ว +4

    wow, this is amazing

  • @RM-mr1br
    @RM-mr1br 2 ปีที่แล้ว +1

    Ay me hamoma japura, colombo campus yanna hadanne, hama campus ekakma hodai

  • @harshanarathnayake5480
    @harshanarathnayake5480 ปีที่แล้ว

    Bachelor eka mehe campus ekaka nokara wena ratakin karanna bada?

  • @amageemiyuri3300
    @amageemiyuri3300 4 ปีที่แล้ว +3

    Thank you ❤

  • @akk5830
    @akk5830 3 ปีที่แล้ว

    Contact කරගන්න විදිහක් නැද්ද.. plz... ගොඩක් හොඳ vdo එකක් තෑන්ක්ස්❤🌚

  • @sandeepaniwasana9632
    @sandeepaniwasana9632 3 ปีที่แล้ว +1

    Godaaak watinwa tech kranna apita

  • @desmondkumburage2738
    @desmondkumburage2738 4 ปีที่แล้ว +2

    Bro usa wala low cost university gana video ekak karannako lokupinak

  • @mucix7625
    @mucix7625 3 ปีที่แล้ว +2

    Thama සම්පූර්ණ faculty ekk na nd colombo?japura technology faculty eka wge....kawada wage weddi hadeida?

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +1

      ඔබටත් තියෙන ප්‍රශ්න :P

    • @mucix7625
      @mucix7625 3 ปีที่แล้ว

      @@IQLabs ae kiyanne......

    • @suzaa6868
      @suzaa6868 3 ปีที่แล้ว

      Thiyenwa

  • @sltechnology2273
    @sltechnology2273 3 ปีที่แล้ว +1

    Patta watina video ekak

  • @warunakumara7671
    @warunakumara7671 2 ปีที่แล้ว

    A/L neti ayata degree ekakata yanna path ekak me kisima university ekaka tiyeda

  • @RK-qj3fp
    @RK-qj3fp 4 ปีที่แล้ว +1

    Thank you ayye

  • @ky42b.g.c.dwijethunga22
    @ky42b.g.c.dwijethunga22 3 ปีที่แล้ว

    SFT & ET ekka agriculture karapu kenekeuta agriculture or environmental course ekk karanna puluwanda

  • @hasindukesharangaweragoda7223
    @hasindukesharangaweragoda7223 3 ปีที่แล้ว

    Thanks a lot 🔥

  • @harshimayadunna19
    @harshimayadunna19 3 ปีที่แล้ว

    Aiye Homagama pitipana open karapu j.pura tech faculty eke Bst degree thiyenawa ned

  • @shashinidinushika5392
    @shashinidinushika5392 3 ปีที่แล้ว +1

    Useful🤗

  • @janithdissanayaka9602
    @janithdissanayaka9602 2 ปีที่แล้ว

    O/l result eka balanwd technology degree ekat

  • @panchaleerajapaksha2135
    @panchaleerajapaksha2135 3 ปีที่แล้ว +5

    B.Bst Environment technology digree එක ජපුර කැම්පස් එකේ තියනවද 🤔🙄

    • @mayesha3280
      @mayesha3280 3 ปีที่แล้ว +2

      Jpura B.Bst environmental degrees නෑ. B.Et නම් Energy and Environmental Technology කියල Focus Area එකක් තියනවා. BST අයට food processing technology & agri.... technology කියල focus areas දෙකක් දැනට තියනවා... ඉස්සරහට තව add වෙන්න පුලුවන්.

    • @AdithyaBandara-b1u
      @AdithyaBandara-b1u 9 หลายเดือนก่อน

      Environmental and agriculture technology kiyla ekk den thiyenw

  • @sayurishashinika7033
    @sayurishashinika7033 3 ปีที่แล้ว

    Me akkawa contact karagnna widiyak nadda..?

  • @dumindaprasad1194
    @dumindaprasad1194 2 ปีที่แล้ว +1

    Great

  • @futuretechnician4988
    @futuretechnician4988 3 ปีที่แล้ว

    Sir, mekedi puluwn nm kiyannako bst karala. Colombo campus hry. Wen campus ekkin hry. Electronics sid ekk thiyeda kiyala.

    • @i.shavinda3547
      @i.shavinda3547 3 ปีที่แล้ว +1

      මෙ පාරද කලෙ එලෙවල්

  • @kaveendakshitha5971
    @kaveendakshitha5971 3 ปีที่แล้ว

    thanks a lot❤❤

  • @upadhyathathsarani7067
    @upadhyathathsarani7067 3 ปีที่แล้ว +1

    BIT degree eka gana video ekk krnnko

  • @dotcom8002
    @dotcom8002 4 ปีที่แล้ว +1

    Supirii

  • @malingaathauda1129
    @malingaathauda1129 4 ปีที่แล้ว +4

    2018 - C3 ගත්ත අය නෑ

  • @lasa1920
    @lasa1920 4 ปีที่แล้ว

    Colmb physics special kiyak gannwad

  • @ilmtvtamil
    @ilmtvtamil 4 ปีที่แล้ว +1

    ❤️❤️

  • @nadukayomal3527
    @nadukayomal3527 4 ปีที่แล้ว +1

    ✌️🙏

  • @madubashini8663
    @madubashini8663 3 ปีที่แล้ว +3

    Bst / media / sft කරොත් කමක් නැද්ද අක්කියෝ.... අනේ කියන්නකෝ.... 🙂🙂

    • @rashiniherath1221
      @rashiniherath1221 3 ปีที่แล้ว +1

      Bst ekk media krnn epa ,agri krnn rank hodai

    • @panchaleerajapaksha2135
      @panchaleerajapaksha2135 3 ปีที่แล้ว +1

      BST එක්ක Agri කරොත් ලේසියි , හේතුව තමයි එකවගේ පාඩම් තියනවා BST , Agri වල රැන්ක් එකත් වැඩි වෙන්න පුළුවන්....🤔

    • @panchaleerajapaksha2135
      @panchaleerajapaksha2135 3 ปีที่แล้ว +1

      SFT අනිවාර්ය subject එකක්

    • @i.shavinda3547
      @i.shavinda3547 3 ปีที่แล้ว +1

      ටෙක් වල මීඩියා කරනවට වඩා අයිටී හරි ඇග්‍රි හරි කරන්න , ඔයා bst කරනවනම් ඇග්‍රි හොදයි

    • @madubashini8663
      @madubashini8663 3 ปีที่แล้ว

      @@rashiniherath1221 😞 mn 2021 Al mn dn media thoragena iwarne... 😞

  • @dotcom8002
    @dotcom8002 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @erandathathsara6916
    @erandathathsara6916 3 ปีที่แล้ว

    .

  • @amilaherath615
    @amilaherath615 4 ปีที่แล้ว

    Thank you very much aiye 🙋