ලංකාවේ මුල්ම ඉංජිනේරු තාක්ෂණවේදීන් එක්ක කතා කරමු Faculty of Technology USJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ශ්‍රි ලංකාවේ මුල්ම වගේම හොඳම තාක්ෂණ පීඨය වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය. ඉතින් මේ පීඨයේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායම 15/16 මේ වෙනකොට උපාධිය අවසන් කරල තියෙනවා.
    ඉතිං තාක්ෂණ පීඨයෙන් පිරිනමන උපාධි අතරින් ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය Bachelor of Engineering Trchnology (Honours) පිලිබඳව ඉංජිනේරු තාක්ෂනවේදීන් එක්ක තමයි මේ Live එක කරන්නේ.
    ඉතිං තාක්ෂණ විෂය ධාරාව හදාරණ ඒ පිළිබඳ උනන්දුවක් තියෙන ඕනිම කෙනෙකුට ඒ ගැන තාක්ෂණ උපාධිදාරීන්ගෙන්ම විස්තර දැන ගන්න 2021.07.22 රෑ 9.30 ට අපේ TH-cam Live එකත් එක්ක එකතු වෙන්න පුළුවන්.
    🔴 ඔයාගේ යළුවන්ට Technology ගැන උනන්දු අයට මෙන්න මේ Link එක යවන්න හෙට අපිත් එක්ක Set වෙන්න පුළුවන් • ලංකාවේ මුල්ම ඉංජිනේරු...
    🔴 Subscribe for more: goo.gl/oNPwRH
    ✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
    🔴 TubeBuddy is my secret weapon for TH-cam growth. Learn How to use TubeBuddy: • How to Grow TH-cam Ch...
    Contact me: wijesinghedinuka@gmail.com
    Follow Dinuka
    Web : www.dinukawije...
    Facebook : / dinukaofficial
    Twitter : / dinukaofficial
    Instagram : / dinukaofficial
    ~-~~-~~~-~~-~
    📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
    • eBay Dropshipping හරහා...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 99