Nissan sunny fb15 Sinhala review, B15,Fb14,n16,n17, Sunny vs corolla, Used Japan car price down 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2023
  • Nissan sunny fb15 Sinhala review, B15,Fb14,n16,n17, Sunny vs corolla, Used Japan car price down 2023
    #sunny #car #carreview

ความคิดเห็น • 40

  • @youthgarageTharusha
    @youthgarageTharusha  ปีที่แล้ว +12

    සනී වල හැම වාහනේකම engine cover එක එන්නේ නෑ company එකෙන්ම. Neo වගේ එන්ජින් cover තියෙන්න ඕන වාහනේක cover නැත්නම් සැලකිලිමත් වෙන්න. Video එකේ කියනවා වගේ ex සහ super saloon ගොඩක් ජනප්‍රියයි. Super saloon splend ,anniversary models දැකගන්න පුලුවන් super saloon වල මීටර් පැනල් එකේ rpm speedometer කියන option දෙකම ලැබුණත් ex වල speed එක විතරයි. ඒ වගේම super saloon vala reading laps retractable mirrors එනවා.❤

  • @sonalsoysa4330
    @sonalsoysa4330 ปีที่แล้ว +7

    ❤Sunny කියන්නේ තාමත් අාස වාහනයක්

  • @mindfuljournei
    @mindfuljournei ปีที่แล้ว +7

    මං ගාව දැන් අවුරුදු 6 ක් තිස්සේ තියෙන්නේ. මගේ පළවෙනි වාහනය. කිසිම ලෙඩක් දුන්නේ නැ. මග නතර වෙලා නෑ. මං දැන් මේක විකුණන්න ඉන්නේ. විකුණලා වෙන එකක් ගන්න ඉන්නේ. පොඩ්ඩක් අප්ඩේට් වෙන්න ඉන්නේ එකයි. නැත්නම් පොඩ්ඩක්වත් විකුණන්න කැමති නෑ.
    Edit: දැන් සතියකට කලින් වික්කා. ඇඩ් එක දාලා දවස් තුනයි ❤❤❤❤

    • @Dd-yy3ll
      @Dd-yy3ll 3 หลายเดือนก่อน +1

      කීයටද දුන්නෙ

    • @mindfuljournei
      @mindfuljournei 3 หลายเดือนก่อน

      @@Dd-yy3ll August 2023 දුන්නේ. ලක්ශ 27 ට
      එක 1300cc power shutters නෑ.

  • @pubudutennakoon1829
    @pubudutennakoon1829 ปีที่แล้ว +2

    Indeed your are giving most important details for those who looking for buying vehicle.. Appreciated brother for your comparison.. Please keep it up your good work..

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +8

    Sunny Leone ට නම් අපිත් ආසයි

  • @samjoseph723
    @samjoseph723 ปีที่แล้ว +4

    කප් සෙට් එක ඕක නෙමෙයි ආවෙ ඔය 2004 න් පස්සෙ ආපු fB15 facelift එකේ කප් සෙට් එක. පොඩි නොගැලපෙන බවක් පේනවා

  • @buddhikadhananjaya
    @buddhikadhananjaya ปีที่แล้ว

    Thank you❤

  • @sasindudananjaya1610
    @sasindudananjaya1610 ปีที่แล้ว +2

    Aluth indian alto ekak gannawata wadaa FB14 ekak ganna eka hodaida bro

  • @upeksenanayake6713
    @upeksenanayake6713 ปีที่แล้ว +1

    Can you do a review about Cefiro A33???

  • @dumindaellawala
    @dumindaellawala 10 หลายเดือนก่อน

    Good job brother ❤️👌

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +6

    මේ කාර් එක ලක්ෂ 25 නෙවෙයි දැන් 35ට 38ට යන්නේ. N16 එකත් 36යන්නේ හොයාගන්න නෑ ඒ ගානන් වලට තියන අය දෙන්නේ නෑ.

  • @nandikagunawardana9541
    @nandikagunawardana9541 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @adventureworld3466
    @adventureworld3466 ปีที่แล้ว +2

    Nisan march K11 gana video ekak dannako

  • @shelanfernando1647
    @shelanfernando1647 ปีที่แล้ว +1

    Nissan Presea R10 review

  • @sandundarshana9038
    @sandundarshana9038 ปีที่แล้ว +2

    nissan sunny b2 11 eka gana one wasi saha awasi okkoma gana video ekak danna puluwanda

  • @DinujaIn0
    @DinujaIn0 ปีที่แล้ว +1

    අය්යා Suzuki Hustler එක ගැන review එකක් කරලා තියෙනවා ද ✨️

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      නෑ bro

    • @DinujaIn0
      @DinujaIn0 ปีที่แล้ว

      @@youthgarageTharusha wagon R ගැන එහෙම ගොඩක් reviews තියෙනවා. hustler, Xbee ගැන එහෙම නෑ.
      Review එකක් කරමු 😌

  • @pubudualwis6827
    @pubudualwis6827 ปีที่แล้ว +1

    nissan sunny fb 13 ganath review karamuda

  • @dinithnalinda3655
    @dinithnalinda3655 ปีที่แล้ว +1

    Fb13 ගැනත් ඔනේ

  • @ae5934
    @ae5934 ปีที่แล้ว +2

    අයියෙ අර ඔයා දාලා තියෙන model car ගැන video එකක් දාන්නකො

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +2

    1st Comment

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +3

    Mx7 ekak gannawata wada sunny ekak ganna eka recommend kerenewade ?

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      අනිවාරෙන් 1000% උඩින් සනී 1.5 car එක සම්පතක්

  • @sarindasatharasingha7196
    @sarindasatharasingha7196 ปีที่แล้ว +4

    ado introduction eka '' sunny'' 🤣🤣

  • @kavidunuwankavidukavidu6995
    @kavidunuwankavidukavidu6995 ปีที่แล้ว +3

    Hoyala denna berida... Ekak

    • @user-bl8lt1vm4y
      @user-bl8lt1vm4y 11 หลายเดือนก่อน

      onida ubata waren 😆

  • @Shevan_21
    @Shevan_21 ปีที่แล้ว +1

    Lankawe laksha 20 withara deela owada ganna thiyenne, mehe Europe wala api oka ganne euro 800 wage 😂