Nissan March K12 Sinhala Review, (Micra), K11,K12,K13,K14, Small Hatchback

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 164

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 8 หลายเดือนก่อน +14

    MRJ inspire කියන්නෙ ඉතින් සුපිරියක්. ඉංජිනේරු මහත්තය ලස්සනට පැහැදිලිව වීඩියෝ එක කරනව. ජය. 🎉🎉❤

  • @gsayesh
    @gsayesh 8 หลายเดือนก่อน +21

    කොච්චර රිවිව් කරන චැනල් තිබුනත් මම දැකපු දකින හොදම චැනල් එක... රවින්ද්‍ර අයියා ඔයා⁣ට big salute 🖖 . ඇයි දැන් එහෙම කියන්නේ? මොකද කොච්චර රිවිව් කරන අය හිටියත් ඒ අය ආදල වාහනය රිවිව් එකක් කරනවා, තවත් සමහරු වාහනයේ ඉතිහාස කතාවත් එක්ක රිවිව් එකක් ගේනවා නමුත් ලොකේ කිසිම රටක නොදැකපු විදියේ වෙනස්ම විදයේ රිවීව් එකක් ගේන්නේ ඔයා විතරයි, අනිත් දේ වාහනය මොක වුනත් හැමදාම දැනුමට යමක් දෙනවා... car guide, car wow, streight pipes ඊට අමතරව ලංකාවේ පරණ නාලිකාවක් දෙකක් තියනවා... ඒයගේ රිවීව් බොහොම හොදයි හැබයි ඔයාගේ රිවීව් මට නම් ඊට වැඩිය වෙනස්ම ලෙවල් එකක තියනවා... හරිම ගුණාත්මකයි, තරමක් වෙලාව අරන් හරිම ලස්සනට පැහැදිලි කරනවා. කොච්චර දිගවුනත් වීඩියෝ එක එක දිගට බලන්න පුලුවන් හරිම ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක්... මෙහෙම කියන්න හේතුව මේ ලගදී ගොඩක් rare මෑතකදී production නතරවුන වාහනයක සිංහල review එකක් එක්තරා චැනල් එකක බැලුවා... විඩියෝ ඉවර වුනාම බැලුවත් නොබැලුව වගේ වාහනේ ගැන දැනගත්ත හැබැයි හරි සරලව ලොකු අඩුවක් දැනුනා...එත්තටම හිතින් compare වුනා බලපෛාරත්තු වුනු පැහදිලි කිරීම ලැබුනේ නෑ නේද කියල... මේ කමෙන්ට එක එදා දාන්න හිටියේ හැබැයි අලුත් එකක් දැම්ම එකට දානව කියල හිතුනා... දිගටම කරගෙන යමු පුද්ගලිකවම මම නම් ඔයාගේ රිවීව් එකක් අත අරින්නේ නෑ.... peugeot 508 facelift , pre-fcelift, korean සෙට් එකක්, camry වගේ වැඩිය ඇහෙන්නෙ නැති සෙට් එකක් කරමු... සමහර විට මේ කන්ටෙන්ට් විස්තර මේතරම් පැහැදිලි වෙන්න හේතුවක් වෙන්න පුලුවන් ඔබගේ වෘතියත්... සමහරකට දිග කන්ටෙන්ට් සෙට් නැතුව ඇති හැබැයි මේ කොලටිය දිගටම තියගන්න විඩියෝ එක කෙටි කරන්න එපා , ගුණත්මකභාවය දිගටම තියා ගමු. සුබ පැතුම්!

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน +6

      මෙ කමෙන්ට් එක ලොකු ශක්තියක්..මේ review ඇතුලේ ලොකු මහන්සියක් තියෙනව. ඒකට අගයක් ලැබුනා කියලා හිතුනා. තෙරුවන් සරණයි brother. Thank u very much for the appreciation and encouragement.. words have power..

    • @gsayesh
      @gsayesh 8 หลายเดือนก่อน

      @@MRJInspire මට දැනෙන හැගෙන දේ මම සරලවම කිව්වේ... ඇත්තටම මීට වැඩිය ගොඩක් දේවල් කියන්න පුලුවන් හැබැයි ඇත්තටම මගේ කාර්යය බහුලත්වය මත මට ලියා ගන්න වෙලාව මදි... සරලවම කිව්වොත් මේ චැනල් එක ගොඩක් ඇබ්බැහි කරවන සුලු නාලිකාවත් මම කලින් නම් සදහන් කරපු car wow, car buyes guide, staright pipes වගේ නාලිකාවල මම පරණම subscriber කෙනෙක් හැබැයි මට දැන් ඒ නාලිකාවල මම වැඩි ප්‍රමුඛත්වයක් දෙන්නේ නෑ... මොකද ඔයාගේ නාලිකාවෙන් ගන්න පුලවන් දේවල් ඒ නාලිකාවලිනුත් ගන්න බෑ... සුපිරිම වැඩක්... ඕන ලෝකෙ කිසිම තැනක දකින්න නැති content ඔයාගේ ලග තියනවා... උදා: Peugeot 407 Nissan Bluebird Sylphy G11 වෙන කිසිම කෙනෙක් නොකරපු විදියේ විඩියෝ. තමන්ගේ වෘතිය බැහැරව මේ කරන වැඩේ ඇත්තටම සමාජ සේවයක් විදියටයි මම නම් දකින්න... දැනුම තිබුනට සමහරුන්ට මිනිස්සුන්ට දැනෙන විදියට ඒක ඉදිරිපත් කරන්නත් හැමෝටම බෑ ඒ අතිනුත් ඔයා Next level.... ජයවේවා!

    • @MaritimeSandblast_With_Chillie
      @MaritimeSandblast_With_Chillie 8 หลายเดือนก่อน +1

      @@MRJInspirebrother toyota Passo gana review ekak karanna please ❤️🙏

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      @@MaritimeSandblast_With_Chillie mrj passo kiyala search krnna

  • @iamcharith
    @iamcharith 8 หลายเดือนก่อน +5

    අලුතෙන්ම Auto වාහනයක් පදින අයට දනගන්න ඔන කරුනු ඇතුලත් video ekak කරන්නකො. කොහොමද වාහනෙ start කරගන්න තැන ඉදල ගමනක් ගිහින් නවත්වගන්න හැටි wenakan කරල දාන්නකො. Thanks

  • @sujithwijesingha6282
    @sujithwijesingha6282 7 หลายเดือนก่อน +3

    My wife used this car for 6 years and sold it February last year. All the services done at Negombo pistop during our ownership. Good car for a lady but little thirsty on fuel.

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 4 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි . මම ඔයාගෙ ගොඩක් වීඩියෝ බැලුව. හරිම සරලව පැහැදිලි කරනව හැමෝටම තේරෙන ව්දියට.

  • @SrilankanTrain
    @SrilankanTrain 8 หลายเดือนก่อน +8

    ආසම පෙනුමක් තියෙන වාහනයක්❤

    • @videocook9311
      @videocook9311 8 หลายเดือนก่อน +1

      මෙන්න මෙයා ❤..

  • @ඉඳුමිණී
    @ඉඳුමිණී 8 หลายเดือนก่อน +5

    පැහැදිලි කිරීම් සරලව නිවැරදිව කිරීම අගය කල යුතුමයි
    ජයවේවා

  • @wajirabandara2365
    @wajirabandara2365 8 หลายเดือนก่อน +1

    Aiye වාහනයක AC පාවිච්චි කරන කොට සැලකිය යුතු deawal ටිකක් කියල denawada.. වාහන භාවිතා කරන කෙනෙක් සැලකිය යුතු තවත් අමතර දේවල් ටිකක් ගැන හොඳ vedio එකක් oni

  • @nimnawickramaarachchi3766
    @nimnawickramaarachchi3766 8 หลายเดือนก่อน +2

    Mrj inspire කියන්නේ ආයේ ඉතින් කතා කරන්න දෙයක් නෑ.සුපිරි.

  • @gimhandegaldoruwa151
    @gimhandegaldoruwa151 8 หลายเดือนก่อน +3

    I have been using this for few years now petrol pump gives trouble and I had to change it on the road.Fuel consumption is around 10 and 12.Visibility and handling are excellent .

    • @dinushaprageethsirikumara2653
      @dinushaprageethsirikumara2653 6 หลายเดือนก่อน

      I want to buy K12. Can i contact you Mr Gimhan...? Plz can you send the phone number.

  • @oskarumesh2394
    @oskarumesh2394 8 หลายเดือนก่อน +3

    I had a K12 March Car and I sold it a month ago. I sold it for 24 lahks . Now I have a Toyota Spinter . I tell from my experience that K 12 March is a good car type and fuel consumption is also very low, a good car. I recommend this car type especially for girls because very easy to park, auto gear and very small in size.

  • @w.a.smadhusanka7681
    @w.a.smadhusanka7681 8 หลายเดือนก่อน +4

    March K12 2008 මං ගත්ත දෙවෙනි කාර් එක. අදටත් ආසයි ඒ driving pleasure ekata. Fuel 10 කරේ. Im really heavy on the gas pedals anyway. මාතර ගියා Negambo ඉදලා 13.7ක් තෙල් කරා. 120-140kmh drive කෙර්. 140 වෙනකං no vibration. Vitz 2007 -2020 wage car unath nikanma overtake karaki highway eke. අලුත් plug 4k ඒකක perfectly tuned කරලා තිබ්බෙ. Audio system එක පට්ට. Anith hodama de, aurudu 3katama maaru kare plug 4යි accelerator pedal ekai witharai. Penuma ok nam you cannot kill that beetle ❤

  • @danushkskumara8140
    @danushkskumara8140 8 หลายเดือนก่อน +3

    Man this was my first car when I was a student. Now I have quite a few cars and suv. But I never let this go. Still keep going strong ❤❤

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      ❤️

  • @sankaarunz2214
    @sankaarunz2214 8 หลายเดือนก่อน +2

    💯 Detailed Described. Niyamai aiye ❤

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      ❤️

  • @AnuradhaEkenayake
    @AnuradhaEkenayake 8 หลายเดือนก่อน +1

    MAZDA TRIBUTE SUV ගැන review එකක් දාන්න... Kandy වල වාහන තියෙනවා

  • @ibba89
    @ibba89 8 หลายเดือนก่อน +2

    Bro,
    සනත් නිශාන්ත මැරුන accident එක ගැන analysis එකක් කරල වීඩියෝ එකක් කරමු..
    යන දිශාවටම ගමන් කරල land cruiser එකක මේ වගේ අනතුරක් දැක්කමයි..2016දි වගේ prado එකක accident එකක් යාපනය පැත්තෙ උනා,ඒකෙදි එන්ජිම වාහනයෙන් වෙන් වෙලා ගිහින් තිබ්බ.ඒකෙන් පස්සෙ දැක්කෙ මේක.😮

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      Muthugala accident ekath me wage wenna tibbe. Vid ekk dnnmko. Muthugaka mrj kiyala poddak search karanna

  • @Mel_Jay_
    @Mel_Jay_ หลายเดือนก่อน +1

    My Car is also the same ❤❤
    Facts are true.
    Fuel efficiency is 12-13like
    All good.
    Handy Car

  • @parapitiya
    @parapitiya 5 หลายเดือนก่อน

    නියමයි ඔයාගෙ වීඩියෝ නම් - අනර්ගයි
    TATA Nano එක ගැන කරන්න පුළුවන්ද වීඩියෝ එකක්?

  • @godagamagedamiera6082
    @godagamagedamiera6082 8 หลายเดือนก่อน +1

    next Nissan Cefiro........ Please, its a must , there is not a single review on youtube

  • @shiranthilakarathne7543
    @shiranthilakarathne7543 8 หลายเดือนก่อน +1

    I have this car and this is one of the best cars. Safety and handling is superb.

  • @praduction2555
    @praduction2555 8 หลายเดือนก่อน +2

    Ayesh bandrage වාහනේ ගැන තාම විඩියෝ එකක් දුන්නේ නැනේ😢

  • @lakadsadvertising4735
    @lakadsadvertising4735 8 หลายเดือนก่อน +2

    niyama badget wahane, hyhundai accent / sonata karanna. godak kattiya balan innawa

  • @imranhilmy3152
    @imranhilmy3152 8 หลายเดือนก่อน +4

    ලක්ෂ 30ට අඩු හොඳ වාහන මොනවද?

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 8 หลายเดือนก่อน +2

    අයියා සත්තලම් පුතාගෙ අනතුර ගැනත් එකක් කරන්න

  • @Hello-du9xg
    @Hello-du9xg 8 หลายเดือนก่อน +3

    Mr.mrj, අද අර safty ratings වැඩි air bags බර ගානක් තියන v8 එක චප්පම වෙලා පුත්තලම් බූරැවා මැරැනේ රටටකල විනාසයට පල විපාක විදිහට ස්වභාවධර්මය දුන් දෙයක් ලෙසද? එදා මුතුගල සර් බේරෙන්නත් මේ හොරා මැරෙන්නත්. වාහනේ පැත්තෙන් පැහැදිලිකිරීමක් කරලා වීඩියෝ එකක් කරන්න.

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      thawa tikakin balnna puluwani

    • @Hello-du9xg
      @Hello-du9xg 8 หลายเดือนก่อน

      ​@@MRJInspireViews 😍 ජය..

  • @sanindu_gamage
    @sanindu_gamage 8 หลายเดือนก่อน +2

    Superb review 😍
    Thank you uncle ❤️

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน +1

      My pleasure

  • @gaminginmadna
    @gaminginmadna 8 หลายเดือนก่อน +2

    පැංඩා ගැන in details රිවිව් එකක් දෙන්න පුලුවන්නම් වටිනවා මේ දවස්වල

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน +1

      Mama ekak karala tiyenwa. Tikak search krnna..

  • @D-music-s
    @D-music-s 8 หลายเดือนก่อน

    අයියේ Navara Aventura ගැන review එකක් දෙන්නකෝ ❤️

  • @pathumhansaka4136
    @pathumhansaka4136 7 หลายเดือนก่อน +2

    Nissan leaf ekath review karannako

  • @Bulanthe
    @Bulanthe 8 หลายเดือนก่อน

    Nissan Cefiro/Teana J31 series එක ගැන English or Sinhala review එකක් ලෝකෙ කොහෙවත් නෑ. අන්න කරනවා නම්. ජපන් බෙන්ස් එක කියල නෙ කියන්නෙ.

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 4 หลายเดือนก่อน +1

    MRJ nissan march ❤

  • @ruwanruwan5502
    @ruwanruwan5502 8 หลายเดือนก่อน +1

    Super malli, thank you

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 8 หลายเดือนก่อน +1

    Mini cooper එකක් ඕනෙ

  • @alexandria.45
    @alexandria.45 8 หลายเดือนก่อน +1

    Good work🎉

  • @sachithkavishka4024
    @sachithkavishka4024 8 หลายเดือนก่อน +2

    ඇයි mazda familia එක ගැන youtube එකේ සින්හල review එකක් නැත්තෙ. අනේ අයියේ එකක් කරමුකෝ....

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      Karanna inne

  • @teampatrol61
    @teampatrol61 8 หลายเดือนก่อน +2

    කාලෙකින් Van එකක් කරේ නැති එකෙත් Nissan Vanette Lion Face එකක Review එකක් karamuko

  • @ameendeen352
    @ameendeen352 8 หลายเดือนก่อน +1

    Hyundai Getz eke Review ekak denna ko. Plz

  • @janathlw
    @janathlw 8 หลายเดือนก่อน +1

    @mrj inspire can you do a review on Xtrail T30

  • @PinsaraBhupathie
    @PinsaraBhupathie 8 หลายเดือนก่อน +1

    Mazda Demio review ekak one brother

  • @lalshantha475
    @lalshantha475 8 หลายเดือนก่อน +1

    Chevrolet cruze car eka genath video ekak karanna...

  • @anushkapubudu
    @anushkapubudu 8 หลายเดือนก่อน

    Nice review bro..

  • @arunajithpathirana3981
    @arunajithpathirana3981 8 หลายเดือนก่อน

    Great job, thanks ❤

  • @nimnawickramaarachchi3766
    @nimnawickramaarachchi3766 8 หลายเดือนก่อน +1

    (Z100,panda cross) me wahana deka ganath videos dennako.

  • @sumudusathsara6820
    @sumudusathsara6820 8 หลายเดือนก่อน

    Aneee please nissan cerfiro car ganat review ekak keranna .

  • @thewristwatchvlogger
    @thewristwatchvlogger 8 หลายเดือนก่อน +1

    Good job!

  • @dhana.t.creations
    @dhana.t.creations 8 หลายเดือนก่อน +1

    Glory 580 suv එකේ review එකක් කරන්න ඕනේ නම් කියන්න අයියේ ❤

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      I did malli

  • @craty2006
    @craty2006 8 หลายเดือนก่อน +1

    toyota coolla ceres review ekak one❤

  • @Hanguanjun68
    @Hanguanjun68 8 หลายเดือนก่อน

    K12 is the most beautiful cute one

  • @rexmangunawardena873
    @rexmangunawardena873 8 หลายเดือนก่อน +1

    Sir 110 car aka gana vedio akak dannako

  • @DeyonPerera-d9t
    @DeyonPerera-d9t 8 หลายเดือนก่อน

    Ayya puluwan nm next review eka micro mx7 mark 2 eka gana karamu

  • @MohamedNizarsfilanka
    @MohamedNizarsfilanka 2 หลายเดือนก่อน

    Hi Bro, I need a review on Suzuki Grant Viata XL7

  • @anandasooriyarachchige836
    @anandasooriyarachchige836 8 หลายเดือนก่อน

    Dear sir Honda HR-V eka gana review ekak karanna please.danna taramin Vena kauruth karala na .hamotama vadagath vei sir

  • @sahan_induwaraX
    @sahan_induwaraX 8 หลายเดือนก่อน

    සර් ටොයෝටා එකේ මරීනො කියන කාර් එක ගැන රිවිව් එකක් දාන්නකො

  • @PubuduDeAlwis
    @PubuduDeAlwis 8 หลายเดือนก่อน

    Nissan fb 13 genath Review ekak karannako MRJ

  • @kirindatyremart48
    @kirindatyremart48 8 หลายเดือนก่อน

    toyota reguis van review ekak karanna.

  • @SandewDulsath
    @SandewDulsath 4 หลายเดือนก่อน

    Dear, MRJ Inspire Can you review ha25s japan alto.
    Because it is very rare model car in srilanka. So I want your attractive and nice video for HA25s alto also.
    I hope you will do a review for that particular car. I will be glad if you could consider my request.

    • @MRJInspire
      @MRJInspire  4 หลายเดือนก่อน

      I did 40. I will do this too

  • @channaholidays7198
    @channaholidays7198 8 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @ponnuthurairathachandran8029
    @ponnuthurairathachandran8029 8 หลายเดือนก่อน

    Great. Thank u dear. 👍

  • @supunmihiranga4340
    @supunmihiranga4340 8 หลายเดือนก่อน +1

    Super Explain ❤....can you review Hyundai IONIC 5...suv

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน +1

      I try. Need to find the suv..

    • @supunmihiranga4340
      @supunmihiranga4340 8 หลายเดือนก่อน

      @@MRJInspire thanks mrj🎖️️❤️

  • @sasathmindula8130
    @sasathmindula8130 8 หลายเดือนก่อน

    Pls Viva elite car review ekkak Karan .

  • @warunakumara7671
    @warunakumara7671 5 หลายเดือนก่อน

    BRO NISSAN CEFIRO A 33 GENA REVIEW EKAK KARANNA , THANK U FOR THE VIDEO

  • @risitharambukwella
    @risitharambukwella 8 หลายเดือนก่อน

    Can you do a review for Japan Alto box model

  • @roshanchinthaka5436
    @roshanchinthaka5436 6 หลายเดือนก่อน

    good review

  • @risitharambukwella
    @risitharambukwella 8 หลายเดือนก่อน

    Good work

  • @slCarsell
    @slCarsell 8 หลายเดือนก่อน

    Hyundai sonata 2011 review ekak onii , puluwn ikmanin😢❤

  • @safrassafras2154
    @safrassafras2154 8 หลายเดือนก่อน

    Nissan vanette lions face full review aka danna

  • @royaletv19
    @royaletv19 8 หลายเดือนก่อน

    2nd gen swift eka gana video ekak dannako aiye.

  • @minthakadhananjaya7605
    @minthakadhananjaya7605 7 หลายเดือนก่อน

    Mazda sport , mitsubishi ck1,2 review ona

  • @Sanjeewa-m7f
    @Sanjeewa-m7f 8 หลายเดือนก่อน

    Toyota marino ekka video ekak oni

  • @hisammohamed9841
    @hisammohamed9841 8 หลายเดือนก่อน

    Hi. Is there any rules and regulations in sri lanka that a individual can possess limited vehicles.

  • @nipunshanaka3345
    @nipunshanaka3345 6 หลายเดือนก่อน

    Ford Ranger Raptor ekak one aiye

  • @madmix3939
    @madmix3939 8 หลายเดือนก่อน

    Please review Lancer cs series

  • @ravindutharaka8372
    @ravindutharaka8372 5 หลายเดือนก่อน

    Renault kwid eketh review ekak karamu ❤️🤕

  • @hmjayasuriya
    @hmjayasuriya 8 หลายเดือนก่อน

    Aiye Nissan Dazy ake review akak gennako ❤❤❤❤

  • @mr.anything670
    @mr.anything670 7 หลายเดือนก่อน

    Chevrolet Camaro akaka review akak avannako🙂

  • @warunakumara7671
    @warunakumara7671 5 หลายเดือนก่อน

    BRO FUEL ECONOMY HODAMA BUDGET VEHICLE GENA VIDEO EKAK GENNA

  • @amjadhrameez7097
    @amjadhrameez7097 7 หลายเดือนก่อน

    What is your opinion on the K10?

  • @GayanAsiri-l9w
    @GayanAsiri-l9w 8 หลายเดือนก่อน

    great 🎉🎉

  • @mathscoachinstitute1282
    @mathscoachinstitute1282 8 หลายเดือนก่อน +1

    we want that Helicopter review....

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      ❤️

  • @sampathniwahana
    @sampathniwahana 8 หลายเดือนก่อน

    I have a Nissan March K11 (1996) Auto

  • @balakrish8362
    @balakrish8362 8 หลายเดือนก่อน +1

    super

  • @infinityamal6276
    @infinityamal6276 8 หลายเดือนก่อน

    MRJ❤

  • @darshanaranasingha952
    @darshanaranasingha952 8 หลายเดือนก่อน

    thank you

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf 8 หลายเดือนก่อน

    Nissan caravan review ekk oni

  • @MigaraDarshan
    @MigaraDarshan 8 หลายเดือนก่อน

    Nissan March.. Beetle model ehema naththam Bola March...

  • @enuraenuraabilasha4656
    @enuraenuraabilasha4656 8 หลายเดือนก่อน

    Toyota camry eka video ekak ❤

  • @sudhagaran528
    @sudhagaran528 8 หลายเดือนก่อน

    maruti 800 review plz

  • @slmenteltherapy2280
    @slmenteltherapy2280 4 หลายเดือนก่อน

    K10 eka kohomada brother ?

  • @lloydrajaratna5455
    @lloydrajaratna5455 8 หลายเดือนก่อน

    I have a Nissan March K12 car (2003).In the Highway, I feel it can't be speed up to100 km/h . Is it true or false?Please explain me.

  • @shehanbrshean
    @shehanbrshean 8 หลายเดือนก่อน +1

    නිස්සාන් නවාරා එක ගන්න සුදුසු නැද්ද කියන්නකො සර්.

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      හොදට මේන්‍ටේන් කරලා නැත්නම් ලොකු අමාරුවක..

  • @niroshanjayaweera2768
    @niroshanjayaweera2768 8 หลายเดือนก่อน

    Mage laga tiyanawa BK12 kiyala
    1380cc, full option supiri wahane

  • @senuraedition
    @senuraedition 8 หลายเดือนก่อน

    Me wagema vehicle ekak thiyenne indian wagon r eke rewiew ekakuth karanne

  • @madurangadeshappriya6841
    @madurangadeshappriya6841 8 หลายเดือนก่อน +1

    Nissan navara eka one

  • @ScenicBeauty91
    @ScenicBeauty91 8 หลายเดือนก่อน

    Suzuki Swift beetle model 1ke review 1k one

  • @sudarmapriyadarshani-e2q
    @sudarmapriyadarshani-e2q 8 หลายเดือนก่อน +1

    Oya car eka denawada

  • @samahithkisara2002
    @samahithkisara2002 8 หลายเดือนก่อน +1

    🎉

  • @manjulaprageeth496
    @manjulaprageeth496 8 หลายเดือนก่อน +1

    Mahattaya audiA1 2016wage kohomada praiss

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      90/100. Video ekak tiyenwa blnna

  • @nilanikarunarathne1953
    @nilanikarunarathne1953 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sajeewudayanga7053
    @sajeewudayanga7053 8 หลายเดือนก่อน +1

  • @jayaguna9842
    @jayaguna9842 5 หลายเดือนก่อน

    Zotye z100 plz