- 33
- 143 116
travel ma nemei
Sri Lanka
เข้าร่วมเมื่อ 2 ก.ค. 2023
travel ma nemei #The TH-cam channel brings you fun travel places that you can watch, as well as religious places and the history of the place, the places with miracles, wherever we travel, the places where you can go with your family with small children, and more. A place belongs to religious places with miracles TRAVAL ම නෙමෙයි#
යනවනම් දැනගෙන යන්න නොයා හිටියත් දැනගෙන ඉන්න හෝර්ටන් තැන්නෙ වටිනාකම
හෝර්ටන් තැන්න ලංකාවේ හදවත බදු ජාතික වනය දෙස් විදෙස් සංචාරකයන්ට නොමැකෙන මතක සටහන් එක් කරන තැනක් මේ වනයේ එක ඉස්සව්වක තමයි ලෝකාන්තය පිහිටා තිබෙන්නෙ එන්න මෙතන විදගන්න මෙතනට යන ඔබේ පා සටහන් පමණක් තබා එන්න එහි සුන්දර මතකය පමණක් රැගෙන යන්න දිගටම මගේ නාලිකාව සමග එකතු වෙලා ඉන්න මේ වගේ ලස්සන තැන් බලන්න මගේ ලින්ක් එක පහල දාන්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නHorton Plains, the heart of Sri Lanka, Badu National Forest, a place that brings indelible memories to local and foreign tourists, the end of the world is located in this forest. To see beautiful places, I will put my link below and subscribe youtube.com/@SupunWeerakoon-vg5fw?si=UVjnCgIHJ2g9UvEm th-cam.com/video/KCjgWXt2a5A/w-d-xo.htmlsi=lbErhULCjut1DD4z
มุมมอง: 101
วีดีโอ
ඔබ යන ගමන හරිනම් අවටින් කොච්චර ගල් ගැහැව්වත් නොසැලී යන්න
มุมมอง 3346 หลายเดือนก่อน
පාදිලි පියෝ මුනිතුමා ඔබේ ජීවිතයේ ළගින් තියාගෙන ආදර්ශයට ගත යුතුම මුනිවරයෙක්Sage Padili Pio is a sage that you should keep close in your life and follow as an example
අන්‍ය ආගමිකයන්ට විශේෂයි මාරවිල කුරුස පල්ලියට ආදරේ කරන හැමෝම බලන්න
มุมมอง 16K7 หลายเดือนก่อน
බාරයක් වෙන්නෙ කොහොමද කියල ගොඩාක් අය අහනව එන විදිය ගොඩාක් අය අහනව ඉතින් හැමෝම වෙනුවෙන් දෙවැනි වීඩියෝ එකත් මම කලා අඩු පාඩුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න
වැඩිය යන්න නොලැබෙන තැනක් නොදකින දෙයක් බලමුද
มุมมอง 4.4K7 หลายเดือนก่อน
ශ්‍රීලංකාවේ කොළබ වරාය ලෝකෙන්ම 35 වෙනි තැන ගන්නව ලංකාවේ ආර්ථිකය ට ලොකු රුකුලක් වෙනව
මහ පමුණුගම මරුද මඩු මංගල්‍යය මඩු මෑණියන්ගේ ආශිර්වාදය
มุมมอง 15210 หลายเดือนก่อน
මන්නාරම මඩු දේවස්ථානය මහ පමුණුගම මංගල්‍යය මාර්තු මස 15 දින ඉතා සාර්ථකව නිමා උනි
විශ්වාසයෙන් යන කවුරුවත් හිස් අතින් ඇවිත් නැහැ කාටත් පිහිට වන තැන
มุมมอง 42710 หลายเดือนก่อน
th-cam.com/video/KCjgWXt2a5A/w-d-xo.htmlsi=z0HvGKBZ-5cfZkaO මන්නාරම කියන දිස්ත්‍රික්කයට අයිති වන මරුද මඩු පල්ලිය මරුද මඩු මෑණියන් හැමෝටම සරණ වනවා ඒකාන්තයි
seeduwa supuwath arana පාර්ක් එකක් වගේ පල්ලියක්
มุมมอง 29510 หลายเดือนก่อน
Music: Journey 02 Musician: Xuxiao
පුංචි දරුවන්ගේ නර්තනයක් st nicholas montessori
มุมมอง 90ปีที่แล้ว
ශාන්ත නිකුලස් පෙරපාසලේ කුඩා දරුවන්ගේ නර්තනයක් බලන්න
පුංචිම දරුවන්ගේ අත්කම් නිර්මාණ ටිකක් බලන්න කැමති අය සදහායි
มุมมอง 176ปีที่แล้ว
ශාන්ත නිකුලස් පෙරපාසල වාර්ෂික අත්කම් නිර්මාණ වැඩසටහන St. Nicholas Preschool Annual Craft Programசெயின்ட் நிக்கோலஸ் பாலர் பள்ளி ஆண்டு கைவினைத் திட்டம்
පෞරාණික වටිනාකමක් තියන පන්සලක් බලන්න යමු
มุมมอง 54ปีที่แล้ว
කුරුණෑගල සිට ගිරිඋල්ල පැත්තට ක්‍රිලෝමීටර් දෙකක් පමණ යන විට ශ්‍ර්‍රී සුදර්ෂණ රන්කොත් විහාරය හමුවනවාඔබ පෞරාණික දේවල් බලන්න කැමති නම් යායුතුම තැනක් තමයි මේ පෞරාණික පන්සල If you want to see ancient things, this ancient temple is the place to goபழமையான விஷயங்களைப் பார்க்க வேண்டும் என்றால், இந்த பழமையான கோவில் செல்ல வேண்டிய இடம்
සීතල නුවරඑළියේ පහස ගම්පහින් විදගමු යමු බෝපාගම ඇල්ල බලන්න
มุมมอง 216ปีที่แล้ว
ඇත්තටම නිදහසේ රස විදල එන්න පුළුවන් ඇල්ලක් තමයි බෝපාගම ඇල්ල නිදහසේ නාල එන්න පුළුවන් යන්න Bopagama Falls is a waterfall that you can enjoy freelyபோபகம நீர்வீழ்ச்சி நீங்கள் தாராளமாக அனுபவிக்கக்கூடிய ஒரு நீர்வீழ்ச்சியாகும்
ඔබේ වෙඩින් පොටෝ ගන්න සිංදු විෂුවල් කරන්න කියාපු තැන බලන්නම ඕන තැනක්
มุมมอง 142ปีที่แล้ว
ඔබේ වෙඩින් පොටෝ ගන්න සිංදු විෂුවල් කරන්න කියාපු තැන බලන්නම ඕන තැනක්
ඉදිගොල්ල දේවස්ථානය සුවය පතා දහසක් දෙනා එන තැන
มุมมอง 492ปีที่แล้ว
ඉදිගොල්ල දේවස්ථානය සුවය පතා දහසක් දෙනා එන තැන
ඔබ සුවය බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් යා යුතුම දේවස්ථානය
มุมมอง 281ปีที่แล้ว
ඔබ සුවය බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් යා යුතුම දේවස්ථානය
මීගමුවේ මඩු පල්ලිය මහ වීදිය ශන්ත මරියා දේවස්ථානය මී ගොමුව මීගමුව උන හැටි
มุมมอง 699ปีที่แล้ว
මීගමුවේ මඩු පල්ලිය මහ වීදිය ශන්ත මරියා දේවස්ථානය මී ගොමුව මීගමුව උන හැටි
වේලක්කන්නි දේව මාතාවන්ගෙ හාස්කම් සහිත පුදබිම ආසියාවේ ලූර්දු මෑනියෝ
มุมมอง 891ปีที่แล้ว
වේලක්කන්නි දේව මාතාවන්ගෙ හාස්කම් සහිත පුදබිම ආසියාවේ ලූර්දු මෑනියෝ
RIO ice cream කන්න දැන් යාපනේ යන්න ඕන නැහැ රස අයිස්ක්‍රීම් එකක් කන්න යන්න මීගමුවට
มุมมอง 547ปีที่แล้ว
RIO ice cream කන්න දැන් යාපනේ යන්න ඕන නැහැ රස අයිස්ක්‍රීම් එකක් කන්න යන්න මීගමුවට
Church of the Cross Tree කුරුස ගහ තොටුපොළ පල්ලිය ඔබ මේ පල්ලිය දන්නෙ වත් නැහැ ඒක ෂුවර්
มุมมอง 715ปีที่แล้ว
Church of the Cross Tree කුරුස ගහ තොටුපොළ පල්ලිය ඔබ මේ පල්ලිය දන්නෙ වත් නැහැ ඒක ෂුවර්
marawila kurusa palliya විශ්වාසයෙන් දන ගහල ඉල්ලුවොත් එය ලැබෙනවා කියල ගොඩාක් අය විශ්වාස කරනව
มุมมอง 93Kปีที่แล้ว
marawila kurusa palliya විශ්වාසයෙන් දන ගහල ඉල්ලුවොත් එය ලැබෙනවා කියල ගොඩාක් අය විශ්වාස කරනව
dalada maligawa kandy දළදා මාළිගාව වැදල ළමයිවත් සතුටු කරමු
มุมมอง 139ปีที่แล้ว
dalada maligawa kandy දළදා මාළිගාව වැදල ළමයිවත් සතුටු කරමු
pinnawala elephant orphanage පින්නවල අලින්ට මොකද උනේ වර්ථමාන තත්වය දැක ගන්න
มุมมอง 444ปีที่แล้ว
pinnawala elephant orphanage පින්නවල අලින්ට මොකද උනේ වර්ථමාන තත්වය දැක ගන්න
ape gama pinnawala සීනි ක්ලෙස්ට්‍රෝල් දනිස් අමාරුව තියන අය බලන්නම ඕන වීඩියෝ එකක්
มุมมอง 21Kปีที่แล้ว
ape gama pinnawala සීනි ක්ලෙස්ට්‍රෝල් දනිස් අමාරුව තියන අය බලන්නම ඕන වීඩියෝ එකක්
How to make Hathu curry මස් වගේ රසට බිම්මල් කරි
มุมมอง 64ปีที่แล้ว
How to make Hathu curry මස් වගේ රසට බිම්මල් කරි
kos bite කඩේ බයිට් ජාති කාල ලෙඩ හදා ගන්නෙ ඇයි ඕනම කෙනෙකුට බය නැතිව කන්න පුලුවන් කොස් බයිට්
มุมมอง 147ปีที่แล้ว
kos bite කඩේ බයිට් ජාති කාල ලෙඩ හදා ගන්නෙ ඇයි ඕනම කෙනෙකුට බය නැතිව කන්න පුලුවන් කොස් බයිට්
ඕන දවසක. යන්න. පුලුවන්ද .
@@Dias-y2j පුළුවන් ජේසු පිහිටයි
පෙබ 4 පල්ලිය. වහලද ?මට. කවුරුහරි. කියන්න .
@@Dias-y2j නැහැ ඔයාට යන්න පුළුවන් ජේසු පිහිටයි
Blessings! Tyronne. Matale.
@@tyronne_steady ජේසු පිහිටයි
Meke itipandam kade dawasama openda ude 6.00 ta wge😢
@SasiruHimansana ඔව් ජේසු පිහිටයි
මගේ බබාගේ පපුවේ රෝගයට මම කුරුස පල්ලියට ගිහිල්ලා ජේසු සමිදානාන්ගෙන් මගේ දරුවාගේ රෝගය සුව කර දෙන ලෙස ඉල්ලා සිටියා.මාසයක් වැනි ඉතා අඩු කාලයකින් අපිට සතුටුදායක ආරංචියක් ලැබුණා.ඉතින් මට දැන් ඕනේ මේ භාරය ඔප්පු කරන්න කොහොමද ඒක කරන්නේ දන්න කෙනෙක් කියලා දෙන්නකෝ
ඔය වීඩීයෝ එකේ කියල තියන විදියට ඉටිපන්දමක් පත්තු කරල ස්තුති කරල භාර වෙච්ච දේ කරන්න ජේසු පිහිටයි
Godak watinwa❤
@@l.h.mishmikavindya696 ජේසු පිහිටයි
Church eka reetath openda
@@vishodigunathilake7349 ඔව් ජේසු පිහිටයි
@ ජේසු පිහිටයි🙏
Jesu pihitay
@@JagathFernando-n4m ජේසු පිහිටයි
😭 😭 😭 😭 😭
@@InduGamn ජේසු පිහිටයි
❤❤❤❤❤❤
@@ayeshamadhurangi7682 ජේසු පිහිටයි
Marawila kurusa palliye ජේසුස් වහන්සේගේ පිහිටෙන් මවයි මාගෙ බෝයි වයි කරදරවලින් berala ආයේ මත් මත් එකතුවෙලා ජේසු නි ආමෙන් 💯💝
ජේසු පිහිටයි
මාත් ගොඩක් දවසක ඉදලා යන්න හිටපු තැනක් තමයි කුරුස පල්ලිය....මුලින් යන්න හදනකොට බාදා උනත්..අද මම ගිහින් ආවේ...වැස්ස නිසා අදත් බාදා වෙන්න ගියේ...මන් හිතා ගත්තා වැහි 10 ක් වැස්සක් අද මම යන එක යනවමයි කියලා..පොදයක් විතරයි ගැහුවේ....ජේසු පිහිටෙන් ගිහින් ආවා❤❤
@@RashmiRanga-h5j ජේසු පිහිටයි
Lassana tanak adamai dakke thank
@@treeshaperera4164 ජේසු පිහිටයි
ප්‍රයෝජනවත් , ස්තුතියි
@@athuladissanayake2262 ජේසු පිහිටයි
Jesu පිහිට
@@BuddhikaDehigama ජේසු පිහිටයි
ජේසු පිහිටයි
ජේසු පිහිටයි
අවුරුදු 6වන මගෙ බිසදු සේමින්ද පුතාගෙ එක් අංශයක තියන දුර්වල ස්නායු ආබාධයත්.ඔලුවෙ තියන වතුර ගෙඩියත් ඉක්මනින් නැතිවෙලා මොලෙ වර්දනයත් සමාන්‍යය කරල දෙන්න ජේසුනේ......ආමෙන්..ජේසු පිහිටයි.....හයහතර නොදත්..සියලු රෝගී දරුවනුත් සුවපත්කරන්න ජේසුනේ
ජේසු පිහිටයි
වෙද මාමට මම කතාකරා.මගේ අසනීපෙට බෙහෙත් කීවා.බොහොම පින් .දීරඝායුශ ලැබේවා ඔබතුමාට..
@@aroshanichaturani3080 දෙවි පිහිටයි
Me weda mahathage phone no eka denna puluwanda please
Ane pute pincidda vena obavani daruvo adu
ස්තූතියි දෙවි පිහිටයි
Oyata thanks
ජේසු පිහිටයි
කිසිවකුට දෙවියන් වහන්සේ රැවටිය නොහැක මන්ද වපුරපුදේ තමා අනිවාර්යයෙන්ම කපන්නේ. ශූ බයිබලය පවසයි.
ජේසු පිහිටයි
Make.nam.pùdmar.kara.haskamak mama Seaton.. sama.deýkma mata EKATA UNA MAMA Baudda. Eat mama remade maga.jesuta naygTi
@@DayaVasala ජේසු පිහිටයි
😊😊😊😊😊
Ow hugak hodai mamath giya 4weni dawase බලාපොරොත්තු estta wuna දෙවියන් වහන්සේ ta sththuthi
ජේසු පිහිටයි
Oba giye aka digatamada
සිරි කුරුසිය මගෙ ජීවිතේ 💔
@@neelafernando-r7v ජේසු පිහිටයි
සිරි කුරුසිය ඉස්සරහා එකෙක්ටවත් බෑ බොරු කියන්න.බොරු සාක්කි කියන අයව ඇත්ත කියවන්න පුලුවන් බලයක් ජේසුට තියෙනවා .
ජේසු පිහිටයි
🙏🙏🙏🙏💗
@@RenukaRenuka-mu1pt ජේසු පිහිටයි
❤
Theruwan saranai durakathana ankaya saha lipinaya ewanna
@@SajeewaniAkurana පින්නවල අලි අනාථාගාරය ඉස්සරහ අපේ ගම පරිශ්‍රය 0713 614662 කරුනාරත්න
ඔයා මේක වීඩියෝ කරාට විස්තරයක් මුකුත් කියන්නේ නෑනේ තියෙන්නේ කොහෙද ෆෝන් නම්බර් එකක්
@@kbdushantha9581 මේක පින්නවල අලි අනාථාගාරය ඉස්සරහ අපේ ගම කියන තැන වෙද මහත්තයාගෙ නම්බර් එක 0713 614662 karunarathna
මම බෞද්ධ .ඒත් මම ජේසුස් වහන්සේව විශ්වාස කරනවා🌺.යාච්නා කරනව.මට ඒ පිහිට තියෙනවා.Amen 🙏Halelujah✝️✝️♥️
@@ashanitharushika9475 ජේසු පිහිටයි
මමත් එහෙමයි ජේසුස් වහන්සේව ගොඩාක් ව්ස්වාස කරනව
කුරුස පල්ලිය කියන්නෙ හාස්කම් ගොඩක් තියෙන පල්ලියක්
@@jasinthafernando5861 ජේසු පිහිටයි
ගොඩක් ස්තුතියි ඔබ තුමාට මේ ගැන පැහැදිලි කරල දුන්නට අපිත් අද යන්න ඉන්නේ. අපි බුද්දාගම. මට බබාලා නෑ අවුරුදු 10ක් වෙනවා. බාරයක් වෙන්න යන්නේ
@@arangaaranga4176 විශ්වාසයෙන් යන්න ජේසුට බාර දුන්නට පස්සෙත් ඒ කාරනාව හරි ගියා කියන විශ්වාසයෙන් ඉන්න ජේසු පිහිටයි
Ane plz mt kiynn කුරුණෑගල idam khmd ynne kurusa palliyata 😢 plzz kiynnko 🙏
@@TharindiPunsarani කුරුණෑගල ඉදල දංකොටුව හරහා තෝප්පුව හංදියට එන්න බස් තියනව තෝප්පුව හංදියෙන් බැහැල හලාවත පැත්තට යන බස් එකක නැගල මාරවිල හංදියෙන් බහින්න හංදියෙම වම් පැත්තෙ පාරෙ යන්න බෝඩ් එකක් ගහල තියනව පාරෙ ජේසු පිහිටයි
සුපුන් මහතාණනි ඔබතුමාට බොහොම ස්තුතියි ඒ වගෙම ගොඩක් පිං සිදු වේවා මම මෙම පල්ලියට යන ව්දිය දැන ගන්න විදියක් නැතුව සිටියේ අහමිබෙන් තමයි මෙ විඩියෝ එක දැක්කෙ දැනගන්න ඕන හැමදේම ඉතා පැහැදිලිව දැනගත්තා ජෙසුස් වහන්සේ ජිවමානයි ඒ කයි මට මෙම වීඩියො එක දැක ගන්න සැලැස්සුවෙ මමත් ඔතනට එනවා ඉක්මනටම ආමෙන් මගෙ ජෙසුනෙ
@@JayanthiJayanthi-hv3lu ගොඩාක් ස්තුතියි අගය කිරීම ගැන ඒ වගේම පල්ලියට යනකොට විශ්වාසයෙන් ගිහින් තමන්ගෙ කාරනාව ජේසුට බාර දීල විශ්වාසයෙන් ඉන්න ජේසු පිහිටයි
හරිම වැදගත් කරුණු ටිකක්
@@ranganiudenika1164 ජේසු පිහිටයි
නාගධරණ මාලයක් ගන්නෙ බේත් කඩෙන් ද .නැත්නම් සාදා ගන්නෙ කොහොමද වෙද මහත්මයා
වෙද මහත්තයගෙ නම්බර් එක 0713 614662
ඇත්තෙන්ම කියනවානම් මම බව්ද්ධ මගේ පුතා පොඩි කාලේ එයාගෙ ඔලුවේ තුවාල වගයක් ආවා මම මේ පල්ලියට ඇවිත් භාර උනා එක දිගට දවස් හතක් ආවා එයාට හොදටම සනීප උනා මම දවස් 7ක් එක දිගටආවා පුතාට හොටම සනීප උනා මම7වෙනි දවසේ පල්ලියේ හිටපු හැමෝටම කිරිබත් බෙදුවා ඔබතුමා කියන දේ හරියටම හරි
@@kusumawathikusuma2636 ජේසු පිහිටයි
වෙද මහත්තය කියල තිබුණ එක විිඩියෝ එකක නාග දරන මාලය කියන්නේ මොකක්ද කොහොමද ඒක ගන්නෙ කොහෙන්ද
@@shermilagayani8724 වෙද මහත්තයට කෝල් කරල බලන්න 0713 614662
කුරුස පල්ලියේ හාස්කම් තියනවා. දෙවි පියාණෙනි මගේ මහත්තයට ඉක්මනට ඊශ්‍රයල යන්න ලේබෙවා. ආමෙන් ආමෙන් ආමෙන්. 🙏🙏🙏🙏🙏.
@@kithminimsara6528 ජේසු පිහිටයි
මෙ.කොහෙද.අංකය.දාන්නකො
@@chalikadilshan3737 පින්නවල අලි අනාථාගාරය ඉදිරිපිට අපේ ගම පරිශ්‍රයේ තියන වෙද ගෙදර මේ වෙද මහත්තය ඉන්නෙ 0713 614662
Dirgayusa labewa
මගේ ජේසුනි මගේ සමන්ට ඉක්මනට ඉෂ්රායල් යන්න ලේබෙවා. ආමෙන් ආමෙන් ආමෙන්
@@kithminimsara6528 ජේසු පිහිටයි
මෙතුමා කියූ කටු ආත්ත කොල 10ක් වතුර කෝප්ප 10 , 2ට හින්දල ගැස්ට්‍ර්‍ය්ටිස් වලට බොන්න කිවුව. නමුත් හොද වෙන්නෙ නෑ
මෙි වෙදමහ්තයා මෙතන වෙදකමි කරන්නෙ නැතිද.
@@nandanijayawardhana8947 කරනව
ජේසුනේ ඔබගෙ පිහිටෙන් මටයි මගේ අම්මටයි තාත්තටයි අපේම කියලා ඉඩමක අපේම කියලා ගෙදරකට ඉක්මනින්ම යන්න ලැබෙවා🙏🙏🙏
@NathmiSathsarni විශ්වාසයක් යදින්න ජේසු පිලිතුරු දෙනවාමයි ජේසු පිහිටයි
ආමෙන්
@@deepanidesilva4920 ජේසු පිහිටයි
❤❤❤❤❤
@@donapiyaseeli2435 🙏🙏🙏
ඔබතුමා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා.සසර දුකින් මිදී නිදහස් වෙත්වා...
@@malanandasiri8486 ❤❤❤
Hoda wedasatahnk meloo dyk eheneee minisunge sadde puduma vidiyta ehenii Karuna krla meveni wedasatahank krnkota saththuwge hesirenethuw ahan ina kenekitawth ahunkan denna ida dennkoooooo
@@sewwandilokuhewage2357 මේක පින්නවල අපේ ගම පරිශ්‍රය