✔උලුඳු වඩේ හදන ලේසිම රෙසපි එක උඳු වඩේ හදනවනම් මේ විදිහට හදන්න|uludu vade|💓M,RKITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2021
  • #uluduvade #instantvade #mrkitchen #
    අවශ්‍ය ද්‍රව්‍ය
    උඳු පිටි 200g
    පාන් පිටි හෝ හාල් පිටි 100g
    ඊස්ට් තේ හැඳි දෙකක්
    ලුණු තේ හැඳි එකක්
    කහ කුඩු තේ හැඳි බාගයක්
    සූදුරු තේ හැඳි කාලක්
    කපාගත් ළූණු ගෙඩියක්
    අමු මිරිස් කරල් 2
    කරපිංචා ටිකක්

ความคิดเห็น • 257

  • @MRkitchenlk
    @MRkitchenlk  3 ปีที่แล้ว +73

    තෝසෙ හදනවනම් මේ විදිහට හදන්න තෝසෙ හදන ලේසිම රෙසපි එක
    th-cam.com/video/LhwmjXc2D8k/w-d-xo.html

    • @user-lw9wj6uj8g
      @user-lw9wj6uj8g 3 ปีที่แล้ว +2

      ආටා පිටි වලින් කෑම හදන එකට පුරුදු වෙමු.

    • @harshharsh7224
      @harshharsh7224 3 ปีที่แล้ว +2

      badina kota Wade eka pupuranne ey?

    • @sl-qp7uc
      @sl-qp7uc 2 ปีที่แล้ว

      එල මේකත් හොදයි❤❤😍

    • @pathumsumudu9295
      @pathumsumudu9295 2 ปีที่แล้ว +1

      අපි තෝසේ හැදුවා මාර රසයි 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @nethmikaushalya1727
      @nethmikaushalya1727 2 ปีที่แล้ว +1

      Tanks akki

  • @Go-jm2fm
    @Go-jm2fm 3 ปีที่แล้ว +94

    ඔයා කියලා දෙන විදිහ හරි පැහැදිලි යි.අනවශ්‍ය. විකාර කියවන්නේ නැතුව හොදට කියලා දෙනවා.බොහොම ස්තූතියි.ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා කියා පතමි.

  • @damayanthinakandala6340
    @damayanthinakandala6340 3 ปีที่แล้ว +6

    මං ඔයාගෙ සීනි සම්බෝලෙ හැදුවා. හොදට ආවා. හුගාක් ස්තූතියි. අර පොල්කිරි වලින් අනල හදන ආටා පිටි රොටියත් හැදුවා. ඒක හුගාක් රසයි. මගේ යාලුවොත් ඒක රස බලලා හුගාක් කැමැති උනා. ඔයාගේ රෙසිපි short and sweet නිසා මම හරි කැමතියි. ඔයාට හුගාක් ස්තූතියි.

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +11

    ගොඩාක් රසට ආවා ඔයාගෙ recipe එකට හදලා...
    Thank you nanga 🤗❤️🤗

  • @swarnageeth6172
    @swarnageeth6172 3 ปีที่แล้ว +25

    මම උදු ඇටවලින් උලුදු වඩේ හදන්නෙ. රසට හොදට එනවා. නමුත් ඒක මහා ලොකු වැඩක් ඒ නිසා දැන් හදන්න එපා වෙලා. ඒ වුනාට දැන් මට ඕන වෙලාවට පහසුවෙන් හදාගන්න හැකි ක්‍රම කියාදෙන M.R.Kitchen ක්‍රමයට හදන්න ඕනෙ. හැමදාමත් පහසුවෙන් රසවත් ලෙසත් ඉක්මණින් කෑම හදන්න කියා දෙන ඔබට බොහොම ස්තූතියි.මම ඉතා කැමති channel එකක් මේ.. ජයවේවා.

  • @ajithgunarathna3390
    @ajithgunarathna3390 2 ปีที่แล้ว +30

    ඔයා කියලා දෙන දේ පැහැදිලියි.ඒ වගේම ලේසියි.අපි ඔයාගෙ video විතරයි බලන්නෙ.ඔයා හදන කෑම හරිම රසයි.❤️❤️❤️❤️❤️❤️

  • @nadijayakodi8137
    @nadijayakodi8137 3 ปีที่แล้ว +3

    මමත් හැදුවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තූතියි.

  • @uththararathnayaka9204
    @uththararathnayaka9204 2 ปีที่แล้ว +9

    මමත් මේක ඊයේ හැදුවා. හරිම රසට ආවා. ඔයා කියපු නිසා photos දාන්නම්. ❤

  • @user-wk5qp6wd2e
    @user-wk5qp6wd2e ปีที่แล้ว +3

    මම හැදුවා ඔයා කියලා දෙන විදිහ හරිම ලේසියි තෙරුවන් සරණයි ඔයාට

  • @pathumsumudu9295
    @pathumsumudu9295 2 ปีที่แล้ว +9

    මම අද හැදුවා උලුදු වඩේ මාර රසයි.. thanks අක්කේ...අපිට මේවා කියලා දෙනවට 😊😊😊😊😊😊😊 i like channel...mr.kitchen ....

  • @wathsalajayasundara7436
    @wathsalajayasundara7436 3 ปีที่แล้ว +9

    I made it for the first time. It was really tasty. Thank you very much.🥰🥰

  • @cookwithnadeesha
    @cookwithnadeesha 3 ปีที่แล้ว +7

    රස පාටයි 👍👍👍

  • @dilkushisdiary5278
    @dilkushisdiary5278 2 ปีที่แล้ว +4

    Best recipe I found for ulundu wade, thanks for this I can’t wait to try it ♥️

  • @udeniudeniudeniudeni3869
    @udeniudeniudeniudeni3869 3 ปีที่แล้ว +6

    අපිත් අද වඩේ හැදුවා. ඔයාගේ රෙසපියට හරි ම රසයි. ඔයාට බොහොම ස්තූතියි .

  • @krishanthiperera2179
    @krishanthiperera2179 ปีที่แล้ว +9

    හැදුවා ...හරිම රසට ආවා...ඔබතුමියට බොහොම ස්තූතියි ..

  • @palithaperera5559
    @palithaperera5559 2 ปีที่แล้ว +3

    Thank you අක්කේ මේ දවස්වල අවුරුදු වලට හොද කෑමක්

  • @danushkaheshani4521
    @danushkaheshani4521 3 ปีที่แล้ว +12

    මරු අක්කා Thanks මේ දවස් වල උදු වඩේ භොයාගන්නත් නෑ.ඉතින් භැමදාම වගේ පට්ට අක්කේ. ආදරෙයි ❤❤😙

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +5

    ආසම කෑමක්

  • @sewminihansi3336
    @sewminihansi3336 ปีที่แล้ว +1

    Ada haduwaa...harima rasai...thank you very much.❤.

  • @enoshibaby
    @enoshibaby ปีที่แล้ว +2

    හරිම සරලයි.මන් ඔය කියලාදෙන දේවල් හදනවා. හරිම රසයි. 👍👍👍👍👍👍😍

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +7

    ජයවේවා ❤

  • @dilharasamarasinghe1519
    @dilharasamarasinghe1519 4 หลายเดือนก่อน +2

    පැහැදිලිව කියලා දෙනවා..ඔන්න මාත් හැදුවා ❤❤❤

  • @sltrakShort_356
    @sltrakShort_356 3 ปีที่แล้ว +5

    සුබගමන් 👍👍👍

  • @anuki4942
    @anuki4942 3 ปีที่แล้ว +4

    Thanks for the video
    Beautifully

  • @nelkaperera1093
    @nelkaperera1093 3 ปีที่แล้ว +1

    Niyamai__ok_ok_👌👌👍👍😄😀

  • @madhusweetie9714
    @madhusweetie9714 ปีที่แล้ว +1

    මාත් ඔයාගෙ video බලලා කෑම හදනවා හරිම ලේසියෙන් ❤

  • @mawkumara4256
    @mawkumara4256 3 ปีที่แล้ว +1

    Apith uludu wade haduwa . Harema rasai . So thank you. Good luck.

  • @kumuduniperera
    @kumuduniperera 10 หลายเดือนก่อน +1

    Hari rasai mama tryout kala.🌺🌟💐

  • @piyuminisansala3762
    @piyuminisansala3762 3 ปีที่แล้ว +1

    Akke oya kiyala dunnu tose haduwa..harima rasai...mekat hadala balanswa...thanks akke .jp.

  • @lalithakumarihami9009
    @lalithakumarihami9009 11 หลายเดือนก่อน +1

    Thank you. Excellent.

  • @user-gs4gu2bt9v
    @user-gs4gu2bt9v 6 หลายเดือนก่อน +1

    Thank you so much for your wonderful recipe. It's so clear and understanding. God Bless you ❤️

  • @kethakianjana5710
    @kethakianjana5710 2 ปีที่แล้ว +2

    Apith me widihatama haduwa akki superb rahaata awa uludu wade thankyou

  • @galagedarapremadasa8221
    @galagedarapremadasa8221 10 หลายเดือนก่อน +3

    I made it and it is very delicious 😋 thanks akka

  • @sashayayanudhi4572
    @sashayayanudhi4572 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @wasanarathnayaka8354
    @wasanarathnayaka8354 3 ปีที่แล้ว +5

    Hetama hadanwa.ada hadanna badu na.❤️❤️❤️

  • @fathimazeinab1126
    @fathimazeinab1126 2 ปีที่แล้ว +1

    Math haduwa harima rasai....thanks akke

  • @astronomy7110
    @astronomy7110 2 ปีที่แล้ว +1

    My favourite food. Now we are making ulundu wade

  • @janithasadaruwan8459
    @janithasadaruwan8459 3 ปีที่แล้ว +3

    Very very sweet 😘😘

  • @Umesha-94
    @Umesha-94 8 หลายเดือนก่อน +6

    හාල් පිටි ගන්නවා නම් පිටි බැදලද ගන්න ඕනෙ

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 9 หลายเดือนก่อน +1

    Haduva.
    Hodata ava.
    Thank you.

  • @asinthadulanjali8666
    @asinthadulanjali8666 2 ปีที่แล้ว +1

    Mn හැමදාමත් balanwa oyage video

  • @kworld3826
    @kworld3826 2 ปีที่แล้ว +1

    ම්..හරිම රසයි වගේ..

  • @user-yf1iu2xs2p
    @user-yf1iu2xs2p 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻 නියමයි

  • @ajithmax613
    @ajithmax613 2 ปีที่แล้ว +1

    Maru akki apith heduwa. Marama rasi harima lesi

  • @kamalfernando5781
    @kamalfernando5781 19 วันที่ผ่านมา +1

    Supiri🎉

  • @umashasewwandi3991
    @umashasewwandi3991 3 ปีที่แล้ว +6

    Thanks 🤗💓

  • @kumarikubalathara9405
    @kumarikubalathara9405 2 ปีที่แล้ว +2

    Math oyage recepy kipayak heduwa.godak hodai.aneka vikara kiyawanne nethuwa pehediliwa kiyala denawa.thank

  • @madhulokuketagoda6428
    @madhulokuketagoda6428 3 ปีที่แล้ว +6

    Came very well....Thank you..😊❤

  • @harshichathumini503
    @harshichathumini503 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොදයි ❤️🙏👍

  • @induniljayathilaka1165
    @induniljayathilaka1165 ปีที่แล้ว +1

    Good and best 💕🙏👍💞❤️

  • @dayanidayani4731
    @dayanidayani4731 2 ปีที่แล้ว +1

    Niyamai akki

  • @dilshanweeraddana1150
    @dilshanweeraddana1150 3 ปีที่แล้ว +1

    Thank you akke oyata.

  • @damiayntihdamiyantih9402
    @damiayntihdamiyantih9402 3 ปีที่แล้ว +2

    Oya kiyala dena video hariyatama hari man harima asai oyage video balanna man oyage video balan heduwa kema niyameta awa man inne kuwait kiri aluwa heduwa niyamata awa godak pin

  • @lasanthiranasinghe1827
    @lasanthiranasinghe1827 ปีที่แล้ว +1

    Haduwa ada harima rasai

  • @swarnadias5846
    @swarnadias5846 3 ปีที่แล้ว +4

    Thank u naga.devi pihitai semada

  • @niroshangunasinha9177
    @niroshangunasinha9177 ปีที่แล้ว +1

    අපිත් හැදුවා

  • @tharushikagajaweera3114
    @tharushikagajaweera3114 ปีที่แล้ว +1

    Thank you so much

  • @user-gf6og8yn5n
    @user-gf6og8yn5n 10 หลายเดือนก่อน

    Thans kiyala dunnta

  • @amandi281
    @amandi281 4 หลายเดือนก่อน +1

    Thankyou 🌝💓

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 3 หลายเดือนก่อน

    නියමයි මමත් කාලෙක ඉදන් හදන්න ඉන්නේ අලුත් අවුරුද්දට හදන්න ඕන😊❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 3 หลายเดือนก่อน +1

    Dan mama hadanawa kala rasa kiynna. Ko❤❤

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว +3

    Thank you miss oya hòndin pahadili kala❤❤❤🙂

  • @rasikarajapaksha7431
    @rasikarajapaksha7431 7 หลายเดือนก่อน +1

    Thank your✨️

  • @ashokawickramaarachchi9170
    @ashokawickramaarachchi9170 7 หลายเดือนก่อน +1

    Thank"s oyata❤️❤️

  • @anuki4942
    @anuki4942 3 ปีที่แล้ว +2

    ✌️✌️✌️

  • @saharangabro7102
    @saharangabro7102 2 ปีที่แล้ว

    Thenks akke

  • @malikdeepal8696
    @malikdeepal8696 3 ปีที่แล้ว

    Thank you akke

  • @dulanjashashika8436
    @dulanjashashika8436 3 ปีที่แล้ว +4

    Keti kalayakin pahasuwen hada ganna puluwn kama warga thawa thawath danna. Thank you..

  • @nirashakumari1029
    @nirashakumari1029 ปีที่แล้ว +2

    ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි ,වීඩියෝ එකත් නියමයි

  • @astronomy7110
    @astronomy7110 2 ปีที่แล้ว +1

    Nice

  • @lakshanivindya3661
    @lakshanivindya3661 2 ปีที่แล้ว

    👍👍

  • @UdeniPriyangika-dl6bq
    @UdeniPriyangika-dl6bq หลายเดือนก่อน

    රස පාටයි හදලා බලන්නම්

  • @midniteslitherio1588
    @midniteslitherio1588 3 หลายเดือนก่อน

    Apith heduwa rasai ❤

  • @harshaniroshan1974
    @harshaniroshan1974 3 ปีที่แล้ว +1

    🙋

  • @darshanikarunarathna579
    @darshanikarunarathna579 3 ปีที่แล้ว

    👍👍👍👍👍🔥

  • @shiwanthapeabath9254
    @shiwanthapeabath9254 3 ปีที่แล้ว +1

    Thanks

  • @user-qq9uf1jz8m
    @user-qq9uf1jz8m 3 หลายเดือนก่อน

    Thank you sooo much

  • @piyumihansika3643
    @piyumihansika3643 ปีที่แล้ว

    😍😍

  • @clarekekulawela505
    @clarekekulawela505 2 หลายเดือนก่อน

    Thanks දුවේ

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 2 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @imashinisansala7428
    @imashinisansala7428 3 ปีที่แล้ว

    Pahaduliwa kiyla denawa hodata therenawa
    Thank youu

  • @bawanthaudayanath775
    @bawanthaudayanath775 3 ปีที่แล้ว +2

    😋😋😋😋😋

  • @chamz_world
    @chamz_world 7 หลายเดือนก่อน +2

    Me recipe aken uludu wade kiyak withara hadaganna puluwan wewida

  • @user-ew5kd7ke7p
    @user-ew5kd7ke7p 2 ปีที่แล้ว +3

    Thank you akke 💙

    • @rosemystica9450
      @rosemystica9450 2 ปีที่แล้ว

      th-cam.com/video/stWBnkseZ-M/w-d-xo.html

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 3 ปีที่แล้ว

    ස්තූතියි නංගී

  • @harsharuwan2293
    @harsharuwan2293 3 ปีที่แล้ว

    💓💓💓💓💓

  • @kalpamaheshika524
    @kalpamaheshika524 9 หลายเดือนก่อน

    👍👍👍

  • @achiniperera4570
    @achiniperera4570 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @sltechangle4427
    @sltechangle4427 7 หลายเดือนก่อน

    Thanks ❤

  • @disnakumarasinghe3124
    @disnakumarasinghe3124 2 ปีที่แล้ว +4

    උඳු පිටි 100g සහ පාන් පිටි 200g දාලා හදන්න පුළුවන් වෙයි ද?

  • @marynanayakkara5001
    @marynanayakkara5001 5 หลายเดือนก่อน

    👍👍❤️

  • @sujanignanpragasom6238
    @sujanignanpragasom6238 2 ปีที่แล้ว

    Thankyou

  • @NirashaAbeysinghe
    @NirashaAbeysinghe ปีที่แล้ว +1

    හරිම පැහැදිලි යි

  • @slpkumara340
    @slpkumara340 3 ปีที่แล้ว

    💞💖💝

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

  • @w.m.thisunwanninayake9821
    @w.m.thisunwanninayake9821 2 ปีที่แล้ว +4

    තොසෙ පිටිවලින් පුළුවන් ද

  • @Dissa9052
    @Dissa9052 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් හොඳට, රසට, soft එකට ආවා.....😊😊
    ගොඩාක් thanks ❤️❤️❤️
    My first time 🥰

    • @ruwanthalakshitha3190
      @ruwanthalakshitha3190 ปีที่แล้ว

      කියල දුන්න විදියටම හැදුවා.ගොඩක් රසයි.ස්තූතියි.

  • @user-lg2jt6kk7d
    @user-lg2jt6kk7d 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @LeesaNBen
    @LeesaNBen 2 หลายเดือนก่อน

    ❤❤❤❤