කනට මිහිරක් ඇසට ප්‍රිය දසුනක් වාදනයත් ලස්සනයි එයත් ලස්නයි🥰 Chat & Music | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2024
  • #ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital
    © 2024 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
  • บันเทิง

ความคิดเห็น • 251

  • @mdmunasingha786
    @mdmunasingha786 24 วันที่ผ่านมา +76

    මුලු ඇගම ලෝකයාට පෙන්න
    හෙලුවෙන් නටන සක්කිලි නිලියන්ට හොද ආදර්සයක් දුව ලෝකයාට ලබා දුන්නා මගෙ දුවට බුදුසරණයි

    • @UGamage-vs2ss
      @UGamage-vs2ss 23 วันที่ผ่านมา

      Sex sea leonardo video 21st

  • @awimala24apura71
    @awimala24apura71 27 วันที่ผ่านมา +115

    කැපුනු පනුවා මෙන් ගැහෙන කලාකාරයන් බහුතරයක් ඇති රටෙ ඇය සංවර වී සිය කටයුත්ත කළාය.

  • @VajiraGunathilake-je3bu
    @VajiraGunathilake-je3bu 22 วันที่ผ่านมา +27

    දුවේ ඔය සන්වර ඇදුම ඔබට අශිර්වාද යක්,වාදනය අලන්කාරයි. ලෝකයක් අගය කරාවි ඔබව

  • @samanfernando1399
    @samanfernando1399 24 วันที่ผ่านมา +63

    ගොඩක් ලස්සනයි රත්තරන් දුවේ හරිම නිහතමාන ඒ විදිහට ඇඳුම් ඇඳගෙන ලස්සනට වාදනය කරනවා ශ්‍රී ලංකාවාසී සියලු දෙනාගේ ආශිර්වාද ලැබේවා

    • @KasunChathuranga-mc3bj
      @KasunChathuranga-mc3bj 12 วันที่ผ่านมา

      👍🎶🎷🎧🔊❤

    • @shaslwow3967
      @shaslwow3967 7 วันที่ผ่านมา

      Naaki wise getat usey.. naaki sewalaya 😆

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 24 วันที่ผ่านมา +26

    සංවරයි,ලස්සනයි,මිහිරියි.....

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m 15 วันที่ผ่านมา +10

    සංවර ව ඉන්න තරමට තියෙන ලස්සන දෙගුණ තෙගුණ වෙලා පේනව. ලස්සනයි ජයවේවා 🙏🏻🙏🏻

  • @sandarekakumari2520
    @sandarekakumari2520 20 วันที่ผ่านมา +18

    වාදනය වගේම රූපයත් හරිම ලස්සනයි...හරිම සංවරයි..තෙරුවන් සරණයි.! ඔබට..ඔබේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතමි...❤️❤️

  • @nadeeshalakmali3875
    @nadeeshalakmali3875 27 วันที่ผ่านมา +66

    මේ වගේ දක්ශතා අගය කරන අය හරිම අඩුයි ..
    හැබැයි හෙලුව පෙන්නගෙන බාගෙට ඇදුම් අදින නිළියක් හරි ගායිකාවක් හරි දැක්කම අපේ සමාජයේ අය ඒක අගය කරන ප්‍රතිශතය වැඩි ..

    • @privatevideos8952
      @privatevideos8952 23 วันที่ผ่านมา +2

      මොනවා කරන්නද පව් ඉතින් මේ දරුවන්ට නිසි ඇගයීමක් නැහැ.❤❤❤❤❤❤

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 20 วันที่ผ่านมา +13

    වැදගත් අයුරින් ඉදිරිපත් කිරිම වැදගත් ,❤👍

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 26 วันที่ผ่านมา +39

    නෝනත් ලස්සනයි වැඩෙත් ලස්සනයි

    • @chanyona.4077
      @chanyona.4077 24 วันที่ผ่านมา +1

      Eh.. lankawe naaki rilaviyo kabara hamak ekka, asian kathama un, pirimi moonu thiyenneth, barawa hedila wage. lassanai dekala nathi unta. 1 paarak balala 10 paarak wamane daapu Koreyawe inna mama, balako moone hedaya, moonata barawa hedila wage, Asian kellonge kathama un apee rate kello kiyanne nikanda. LOL. bari As gedi 2, bari kata, moone kisima lassana cute hedayakuth na, kabara goroosu hamak ekka. wayasata wada wadi penuma, naaki rilaviyo wage kello inne, Auntie la wage, anika pirimi moonu, angavikal maanasikayanta lassanai athi, pita rataka naaki minihek balan na, apee rate kello diha. balapan Korea Japan China Taiwan Thailand Vietnam Laos Myanmar Cambodia Indonesia, Northeastern India, Himalaya, Mongolia Singapore Bhutan Central Asian kello thamai lassanama.

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 25 วันที่ผ่านมา +37

    ඒකනං මාරම එකක්...❤️❤️...ඇස්දෙක වහගෙන අහගෙන ඉන්නේ මංනං.....වෙනම ලෝකෙකට අරගෙන යනවා මාව...respect ....dear..nangi....අදකකාලේ සමහරක් කාන්තාවන්ට ආදර්ශයක් ...🌹🌹❤️❤️...තෙරුවන් සරණයි....❤️❤️

  • @chammikaadikari9008
    @chammikaadikari9008 26 วันที่ผ่านมา +27

    හරිම ලස්සනයි පුදුම සංයමයක් තියෙන්නේ සුබම සුබ අනාගතයක් වේවා දුවේ
    බුදු සරණයි ❤❤❤

  • @nelumdeepani5142
    @nelumdeepani5142 27 วันที่ผ่านมา +49

    හෙක්ටෙර් ඩයස්... එක්ක මාශි saxo play කරනවා බලන්න තිබුනානම් ❤️❤️❤️

    • @renukw
      @renukw 27 วันที่ผ่านมา +2

      Ou aththamai

    • @mx4-rw279
      @mx4-rw279 26 วันที่ผ่านมา +1

      ❤❤❤❤

    • @nikinisuriyage6620
      @nikinisuriyage6620 21 วันที่ผ่านมา +2

      Me girl Divithura Drama eke act Kala neda? Good luck duwa ❤

  • @thusithahemani664
    @thusithahemani664 25 วันที่ผ่านมา +9

    ඒ වාදනය නම් බාවනාවක් ජේසු පිහිටයි

  • @KumariPussella
    @KumariPussella 27 วันที่ผ่านมา +18

    හරිම ලස්සනයි...සුබ අනාගතයක්❤❤

  • @user-kf2rl3sj9x
    @user-kf2rl3sj9x 22 วันที่ผ่านมา +6

    එයත් ලස්සනයි එයාගේ වාදනයත් ලස්සනයි ඊටත් වඩා එයාගේ හිනාව 😃 ❤❤ලස්සනයි❤❤❤❤

  • @virginerodrigo1990
    @virginerodrigo1990 25 วันที่ผ่านมา +8

    හරිම ලස්සනයි දුව ❤ ,ඔයාට ජේසු පිහිටයි.

  • @user-hu6sz2mh6m
    @user-hu6sz2mh6m 24 วันที่ผ่านมา +7

    හරිම ලස්සනයි වාදනයත්,ඒ වගේම එයත් බුදුසරණයි

  • @neethawickramarchchi6527
    @neethawickramarchchi6527 25 วันที่ผ่านมา +11

    පුතේ ඔයා ගේ වාදානය වගේම ඔයත්... ඔයාගේ ලස්සන හිනාවත්... බලන් ඉන්න හරිම ප්‍රියයි .බුදුසරණයි පුතේ ඔයාට

  • @palithakumara7832
    @palithakumara7832 19 วันที่ผ่านมา +4

    🔥🎶🎶🎶💋🎶🎶❤, මාරම ලස්සනයි මැණික ❤💘👍 බුදුසරණයි ඔයාට පරිස්සමෙන් වැඩකරන් ඉන්න රත්තරං පැටියෝ ❤❤❤

  • @operationtruckandtaxi6208
    @operationtruckandtaxi6208 27 วันที่ผ่านมา +12

    හරිම ලස්සනයි ,

  • @nuwanwakishta8157
    @nuwanwakishta8157 25 วันที่ผ่านมา +8

    මිහිරි වාදනයක් ජයවේවා බුදුසරනයි .

  • @seedeviseedevi4845
    @seedeviseedevi4845 20 วันที่ผ่านมา +4

    හරිම සංවරයි නංගි ඔයා ❤

  • @ruparatnerajapakshe6145
    @ruparatnerajapakshe6145 25 วันที่ผ่านมา +7

    Excellent and super efforts
    බුදුසරණයි

  • @verginiekottehewage6191
    @verginiekottehewage6191 22 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි . භාවනා වක් වාගෙ❤❤❤❤

  • @upalisenadheera5295
    @upalisenadheera5295 27 วันที่ผ่านมา +8

    Two beauties get together.
    Congratulations.superb.

  • @chandanihemamala9256
    @chandanihemamala9256 20 วันที่ผ่านมา +3

    හරිම,ලස්සනයි🌹, තෙරුවන් සරනයි devipihitai ❤🌹🌹🌹

  • @LalithThissaBandara
    @LalithThissaBandara 27 วันที่ผ่านมา +10

    සුපිරි ❤❤👍👍

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 22 วันที่ผ่านมา +3

    නිරුවත් අඩනිරුවත් kalaritawal walata hondama ආදර්ශයක් !

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 27 วันที่ผ่านมา +11

    ලස්සනයි ❤❤❤wow

  • @NilanthiNilanthi-hw3hc
    @NilanthiNilanthi-hw3hc 22 วันที่ผ่านมา +3

    ආසයි අහන්න දකින්න .වාසනාවන් මෙවන් දරුවන් .සුභම සුභ අනාගතයක් දරුවෝ ඔයාට ....ආඩම්බරයි ❤

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 23 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි 👍 භාවනාවක් වගේ සමවැදිලයි අහන් හිටියෙ 👍 ඒ දරුවට සුබම සුබ අනාගතයක්

  • @anuradulgala4946
    @anuradulgala4946 19 วันที่ผ่านมา +2

    So very nice song and voice .enjoy me lot of thank daughter.

  • @kumarranaweera622
    @kumarranaweera622 24 วันที่ผ่านมา +2

    She looks pretty and graceful. Her parents must be proud of her and so are we as Sri Lankans.

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 24 วันที่ผ่านมา +3

    නියමයි පුතේ ❤❤❤❤ බුදු සරනයි පුතා .හරිම ලස්සනයි පුතේ .මාලදිවයිනේ සිට

  • @nilmininilmini2014
    @nilmininilmini2014 26 วันที่ผ่านมา +6

    Harima lassanai....❤❤

  • @NisankaDewage
    @NisankaDewage 24 วันที่ผ่านมา +2

    Wow, excellent music likes to listen 🎶

  • @IraniDeSilva-cm9sh
    @IraniDeSilva-cm9sh 27 วันที่ผ่านมา +8

    Obage dakshthawaya agaya karanawa.suba pathum🎉

  • @Ravidarsana
    @Ravidarsana 10 วันที่ผ่านมา

    ඉන්යාවට විතරද ඉන්නේ 🇱🇰වටති ඉනිනව ඔබ තුමිය යට තෙරුවන් සරණයි 🙏🙏

  • @jayanandabamunuarachchi4324
    @jayanandabamunuarachchi4324 11 วันที่ผ่านมา

    ඉතාමත් මිහිරියි. ඔබේ හැකියාව තව තවත් දියුනු වෙවා. ඉන්දියාවේ Saxophone Queen ලෙස හදුන්වන Lipika Samanta ගේ වාදනය සිහිපත් වෙනවා. තිසරණ සරණයි.

  • @jiahin
    @jiahin 22 วันที่ผ่านมา +1

    Excellent player 🎉🎉🎉 very beautiful ❤ Theruwan Saranai 🙏 🙏🙏

  • @chamikadombepola9448
    @chamikadombepola9448 9 วันที่ผ่านมา

    කනට මිහිරි ලස්සන වාදනයක් කලාතුරකින් අහන්න ලැබෙන...

  • @abherath2524
    @abherath2524 24 วันที่ผ่านมา +2

    හැබෑවටම ලස්සනයි 🎉🎉

  • @sumindafernando4184
    @sumindafernando4184 9 ชั่วโมงที่ผ่านมา

    සුපිරි ලස්සන වැඩක්

  • @Gashen-pj7rg
    @Gashen-pj7rg 21 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @NandaniWijesekara-lk8tt
    @NandaniWijesekara-lk8tt 26 วันที่ผ่านมา +4

    ❤Theruwan saranai. 🙏Jaya 💐

  • @madusankakumara7984
    @madusankakumara7984 25 วันที่ผ่านมา +2

    සුපිරිම සුපිරි❤❤❤❤❤❤❤

  • @samansamarakoon8956
    @samansamarakoon8956 25 วันที่ผ่านมา +2

    🙏💎🌹 Excellent beautiful proud of you and your family may triple gem bless you all 🙏💎🌹

  • @thilaksilava3060
    @thilaksilava3060 25 วันที่ผ่านมา +3

    Best of the best

  • @dilshanshanaka7640
    @dilshanshanaka7640 24 วันที่ผ่านมา +2

    භාවනාවක් එක...

  • @leelaratnealuthge
    @leelaratnealuthge 27 วันที่ผ่านมา +3

    Excellent 👍

  • @harithagamin3525
    @harithagamin3525 24 วันที่ผ่านมา +2

    උතුම් තෙරුවන්සරණයි 🙏

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 18 วันที่ผ่านมา +1

    ශා ෂා shaa ඇත්තටම මාරම මාර ලස්සනයි 💙❤️💛💚🤍💫💫💫💫💫💫💫💫💫💫💫

  • @LasanthaUdaya-ms8fc
    @LasanthaUdaya-ms8fc 27 วันที่ผ่านมา +4

    Music ekata wada eya lassanai...,.❤

  • @RanjaniDissanayaka-pe2id
    @RanjaniDissanayaka-pe2id 24 วันที่ผ่านมา +2

    ලස්සනයි දුවෙි

  • @jeewanupul868
    @jeewanupul868 25 วันที่ผ่านมา +2

    Marama lassanai

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 27 วันที่ผ่านมา +4

    ජයවේවා ❤

  • @athulaweerasooriya5701
    @athulaweerasooriya5701 25 วันที่ผ่านมา +2

    Excellent ❤

  • @sisiragunarathana5782
    @sisiragunarathana5782 26 วันที่ผ่านมา +1

    Wow very nice ❤❤❤❤congratulations❤❤❤❤

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 25 วันที่ผ่านมา +1

    Excellent ...

  • @harshanidawlagala1835
    @harshanidawlagala1835 26 วันที่ผ่านมา +1

    Very nice congratulations duwa

  • @NethuMalsha
    @NethuMalsha 22 วันที่ผ่านมา +1

    වාදන යත් ලස්සන යි ඔයත් ලස්සන යිගුනයහපත්ව ජීවත්වෙන්න

  • @dsmendis6021
    @dsmendis6021 25 วันที่ผ่านมา +2

    ලස්සනයි දුවෙ

  • @chandaniwijewickrama9845
    @chandaniwijewickrama9845 27 วันที่ผ่านมา +6

    Oyath ahata priyayai duwa.

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 24 วันที่ผ่านมา +1

    Wow Excellent ❤❤❤

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 22 วันที่ผ่านมา

    මේවගේ වාදන බාන්ඩයක් මෙහෙම වාදනය කරනව කියන්නෙ ඔයත් සුපිරිම බඩ්ඩක් මිස්..❤❤❤❤ හදවතින්ම සුබ පතනව ඉදිරි ගමනට,හෙක්ට අයියගෙ හැකියාවට සමානයි

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe2267 19 วันที่ผ่านมา

    Wooooooow
    Very beautiful

  • @surangasudarshani2341
    @surangasudarshani2341 14 วันที่ผ่านมา

    බුදුසරණයි හරිම ලස්සනයි

  • @prabhathchandrajith895
    @prabhathchandrajith895 25 วันที่ผ่านมา +1

    So beautiful 🎉🎉🎉🎉

  • @SudarshaniPramarathna
    @SudarshaniPramarathna 24 วันที่ผ่านมา +2

    භාවනාවක් වගේ❤❤❤❤

  • @tharakaramyasirijayamangal2006
    @tharakaramyasirijayamangal2006 11 วันที่ผ่านมา

    May the Noble triple gem bless! & wish your all the future goals!💐🎷🎻

  • @priyanthadesilva3212
    @priyanthadesilva3212 12 วันที่ผ่านมา

    Hadawathinma.....WOW......SUPERB😊☺👍

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 15 วันที่ผ่านมา +1

    ethana inna hama niliyaktama wada meya lassanai,,

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga 24 วันที่ผ่านมา +2

    Budusaranai puthe ❤❤❤

  • @thusharawasana
    @thusharawasana 26 วันที่ผ่านมา +2

    ලස්සනයි ❤

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5j 23 วันที่ผ่านมา +1

    ලස්සනයි 🎉🎉🎉🎉🎉

  • @vipulavip6094
    @vipulavip6094 27 วันที่ผ่านมา +28

    දන්නවනේ නුවර කෙල්ලන්ගේ වැඩ සුපිරි 💐💐💐💐💐💐💐💐💐💐💐💖💖💖💖💖💖💖💖💖💖💖💖💝💝💝💝💝💝💝💝

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 25 วันที่ผ่านมา +3

      Aniwa aaadarei mulu sasara පුරාවට nuwara api........♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @user-if8sw4vc3r
      @user-if8sw4vc3r 24 วันที่ผ่านมา +4

      ඔකනෙ බං ඔය රට ඔච්චරටම මුසල වෙලා තියෙන්නෙ...ගම නෙමෙ යකො වැදගත් ශ්‍රී ලංකා කියන නාමය ජාත්‍යන්තර වැදගත්...නුවර නෙමෙ තවත් ඔනම පලාත් වල ඉන්නවා හරක් වගෙ කමෙන්ට් ලියන ගොන් ගතිය නැති කර ගනිල්ලා... ඉන්දියාව දෙ තවත් ලොකෙ ඔන ම රටකද මෙහෙම වාදනය කරන ගැනු ඉන්නවා අපි උනගෙ ගමෙ නම කියනවා ද හරකො කෙලින්ම රටෙ නම කියන්නෙ ගොං හරක් නුවර කොල්ලා කෙල්ලො මිනි මරලා කුඩු ගැව්වම එහෙම එකත් කියං ඔය වගෙ 😂😂😂😂😂හරක් දක්ෂ කමට බුදු සරණයි උඩගු කම කෙටි කාලයයි 😂😂😂

    • @nishanthisanulya7795
      @nishanthisanulya7795 24 วันที่ผ่านมา

      ​@@user-if8sw4vc3r
      උඹ දකුණේ නේද 😂😂😂😂

    • @user-if8sw4vc3r
      @user-if8sw4vc3r 24 วันที่ผ่านมา

      @@nishanthisanulya7795 නෑ බං ශ්‍රි ලංකාවෙ...ඇයි උබ වෙනම රටකද දකුණ උඩ රට කියලා හරියට ලිකං කැපුවත් නිල් කොල වගෙ ගොබ්බ මජර දෙශපානය වගෙ ද😀😀😀😀😀😀😀

    • @sameeradanuska903
      @sameeradanuska903 24 วันที่ผ่านมา

      Aththa kathawa bn ​@@user-if8sw4vc3r

  • @pradeepagimhani9973
    @pradeepagimhani9973 27 วันที่ผ่านมา +1

    Beautiful dear budu saranai

  • @Lavender12_13
    @Lavender12_13 27 วันที่ผ่านมา +1

    Harima lassanai

  • @dineshketipe4065
    @dineshketipe4065 22 วันที่ผ่านมา +1

    ලස්සනයි

  • @madushikamadushika-su9wn
    @madushikamadushika-su9wn 25 วันที่ผ่านมา +1

    Wow wow ❤😘 ❤❤

  • @MdGamini-fe7we
    @MdGamini-fe7we 24 วันที่ผ่านมา +1

    Very nice

  • @ruwanwickramaarachchi9151
    @ruwanwickramaarachchi9151 22 วันที่ผ่านมา +1

    ලස්සනයි පුතේ...

  • @user-nk2eu3tx8j
    @user-nk2eu3tx8j 23 วันที่ผ่านมา

    Godak lassana wadanayak. Eyat harima lssanai. Budu saranai

  • @Creativesrilk
    @Creativesrilk 27 วันที่ผ่านมา +3

    Good ❤❤❤

  • @renukw
    @renukw 27 วันที่ผ่านมา +3

    Great ,duva❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi 25 วันที่ผ่านมา +2

    ❤❤❤❤SUPERB

  • @SamanWithanage-ir2ud
    @SamanWithanage-ir2ud 17 วันที่ผ่านมา

    Super 👍

  • @SadunChamara-cr3kc
    @SadunChamara-cr3kc 20 วันที่ผ่านมา

    Patta lassanai jaya wewa

  • @saddesilva5927
    @saddesilva5927 25 วันที่ผ่านมา

    Obathumiyata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @jeewani8852
    @jeewani8852 16 วันที่ผ่านมา

    හරම ලස්සනයි දෙවි පිහිටයි ඔයාෙග සියලුම වැඩකටයුතු දිනෙන් දින සාර්ථක වෙවා ❤❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 20 วันที่ผ่านมา

    Great .❤ God Bless

  • @SwarnamliSamarakoon-nv1ir
    @SwarnamliSamarakoon-nv1ir 24 วันที่ผ่านมา +1

    More beautiful. ❤❤❤❤

  • @sajeewaniwickramaarachchi7650
    @sajeewaniwickramaarachchi7650 23 วันที่ผ่านมา

    Woooooooooooow supiri budusarani 🙏🙏🙏🙏

  • @user-yg2tj6vh7k
    @user-yg2tj6vh7k 24 วันที่ผ่านมา +1

    දුවේ ඉතාම ලස්සනයි.මට අඩන්න හිතෙනවා.දුව ඔයා දිවංගත ස්ටැන්ලිපීරිස් සංගීතඤයාගේ පැරණි ගීතවල ඇති පසුබිම් වාදන සියල්ල ෆලෝ කරන්න.ඒ රටා අනුගමනය කලොත් නුදුරේදීම ඒ පන්සිලුගේ වාදනය අපට නැවත අහන්කනට හැකිවෙයි.ඒ බව මට නම් විස්වාසයි.පුතේ ඔයා දැනට හොද තැනක ඉක්නවා.අපිත් නුවර ඔහුත් නුවර ඔයත් නුවර හරිම සතුටුයි.

  • @ranjithranjith1411
    @ranjithranjith1411 18 วันที่ผ่านมา

    Harima lassanai budu saranai...oyata

  • @chubbymusic2
    @chubbymusic2 19 วันที่ผ่านมา

    නියමයි 🎉👍

  • @anurarathnayake8398
    @anurarathnayake8398 2 วันที่ผ่านมา

    Wish u my best complemets

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 18 วันที่ผ่านมา

    Super ....

  • @user-mb8cq8li6r
    @user-mb8cq8li6r 22 วันที่ผ่านมา

    Nice very nice