කලාකරුවන් ඉගෙනගෙන නෑ කියන හැමකෙනෙක්ම අහන්න ඕනම කතාවක්...) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 185

  • @dumindamudalige9206
    @dumindamudalige9206 5 หลายเดือนก่อน +52

    ඵමාශා රටේ තරුණ පරපුරට කදිම ආදර්ශයක්.අම්මා තාත්තාගේ බල කිරීමට ඉගෙන ගන්න ළමයාට වඩා ස්වයංව උවමනාවෙන් ඉගෙන ගත්ත ළමයා බෝහෝ දක්ෂතා පෙන්නුම් කරනවා.ඵයට කදිම නිදසුනක් ඵමාශා.ඔයාට සුභ අනාගතයක් උදාවේවා යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි!💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @MWRNDulanjali
    @MWRNDulanjali 5 หลายเดือนก่อน +104

    සමහරු කියනවා සල්ලි තිබ්බා නම් ඉගෙන ගන්න පුලුවන් කියලා සල්ලි තිබ්බ පලියට ඉගෙන ගන්න බැ උනාන්දුව කැපවීම තියෙන්නෙ ඕනේ හැමදේටම

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 5 หลายเดือนก่อน +327

    මේක අහලා ඊර්ෂ්‍යා කරනවට වඩා හොදයි Motivate වෙලා තමනුත් මහන්සි වෙන එක 👍🔥🔥👍

    • @barneycasting8331
      @barneycasting8331 5 หลายเดือนก่อน +12

      මෙහෙම නේ ලංකාවේ අධ්‍යපනය සීමා කරලා නේ තියෙන්නේ. Campus යන්න AL පාස් වෙන්න ඕනි, ඉතින් ඔයාල හිතයි " ඉතින් එහෙම නේ දක්ෂ අය නේ campus යන්න ඕනි කියල " නමුත් බලන්න වසර 2 කක course එකක පැය ගානක exam එකකින් මනින එක වෙන රටවල කරන්නේ නැහැ. ලංකාවේ නොමිලේ දෙන රජයේ degree එක නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඕව කියන්න ගිහාම campus ගිය සහ යන උන්ගෙන් බැනුම් අහන්න ඕනි. මමත් රජයේ campus ගිය එකෙක් නමුත් දැන් වෙන රටක campus එකක උගන්වනව. ඒ රටේ මිනිස්සු තමුන්ගේ හැකියාව අනුව campus ගිහින් එතනින් ඉදිරියට යන්න පුළුවන්. ලංකාවේ වගේ හැම කෙනාම එකම exam එක පාස් වෙන්න කියල නැහැ. ඉතින් ලංකාවේ මිනිස්සු ගොඩකට campus යන්න බැහැ, ඉතින් හුල්ල හුල්ල ඉන්නවා.

    • @rasikasandaruwan822
      @rasikasandaruwan822 5 หลายเดือนก่อน

      @@barneycasting8331 එකඟයි

    • @123kkoo
      @123kkoo 5 หลายเดือนก่อน +1

      Ane me uba english wlai ayi msg danne ugatha wage al karma thama layi parintha wenne

  • @VG11779
    @VG11779 5 หลายเดือนก่อน +150

    සල්ලි තිබ්බ පලියටම ඉගෙන ගන්න බැහැ හැමෝටම. ඒ වගේම තමා පංති සාමාර්ථ ගන්නත් බැහැ සල්ලි තිබ්බා කියලා

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 5 หลายเดือนก่อน +212

    ෂා.... නිමයි නේ.
    ආඩම්බරයි,
    එකෙන්ම සුභ පතනවා ඉදිරියටම යන්න.

  • @madusankadinesh9529
    @madusankadinesh9529 5 หลายเดือนก่อน +124

    මගේ පළවෙනි උපාධිය පළමු පංති සාමරථ. පශ්චාත් උපාධිය සම්පූර්ණයි. දර්ශනපති උපාධිය හදාරගෙන ගිහින් මගින් නැවැත්තුවා. දර්ශන ශූරි උපාධිය දක්වා ඉගනගන්න උවමනාවක් තිබ්බා. ඒත් ආර්ථික අපහසුතා නිසා නතර කරා. එකම අරමුණ වෙන රටකට ගිහිල්ලා ජොබ් එකක් කරලා ආර්ථිකය ශක්තිමත් කරගන්න එක. ඇත්තම කතාව ගොඩක් උන් ඉන්නවා ඉගනගෙන ලෝකේ හොල්ලන්න පුලුවන් උන්. ඒත් ලංකාවේ ආර්ථික ප්‍රශ්න නිසා ගොඩක් උන්ට මගින් නතර වෙන්න වෙනවා. ආර්ථික වශයෙන් යම් හය්යක් තියන අයට විතරයි මේ ක්‍රමයෙන් ගොඩ යන්න පුලුව. අනික් බහුතරය හැලෙනවා. ඔකයි මිහිපිට ඇත්ත.

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 5 หลายเดือนก่อน +13

      වෙන රටවල තත්ත්වය මීට අන්තයි. වෙන රටවල උපාධියවත් නිකං දෙන්නෙ නැ. අපේ රටේ ළමයින්ට වඩා ගොඩක් මහන්සි වෙලා පාට් ටයිම් වැඩ කරමින් තමයි ඉගෙන ගන්නෙ. ලංකාවෙ ඔ්නම දුප්පත් ‌කෙනෙකුට මහන්සි වෙලා ලෝකෙ හොල්ලන්න පුලුවන්. අඩු ගානෙ ඉන්දියාවෙවත් නිකං උගන්වන්නෙ නැ. ඒ විතරක් නෙවෙයි බටහිර රටවල මොන උපාධි තිබුනත් රැකියා ගන්න එක ලේසි නැ.

    • @madusankadinesh9529
      @madusankadinesh9529 5 หลายเดือนก่อน

      @@matheesha.amaraseakara අප වෙන රටවල් සමග සමපාත කරගත යුත්තෙ වටිනා කියන දේවල් සහ ගුණාත්ම දේවල පමණයි. ඔබ දන්නා දේට වඩා බොහෝ ක්‍රමයන් වෙනස්ය. පවුල් ලක්ෂ 54 අන්ත දිළිදු බව පසුගිය මහ බැංකු වාර්තාව ප්‍රකාශ කරනවා. පාර්ට් ටයිම් ජොබ කරලා ඉගන ගන්න එක තියා දවසක් වැඩ කරලවත් මිනිසෙකුගෙ යැපුම් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න බැරි තත්වයක් තියෙන්නෙ. අධ්‍යාපනය නිකන් දීම නතර කල යුතුයි මිනිසුන්ට මුදල් ගෙවා අධ්‍යාපන ලබාගන්න පුලුවන් යහපත් ආර්ථිකයක් ගොඩ නගලා. වෙන රටවල්වල මීට අන්තයි කියන්න ඇත්තේ ඉන්දියාව දෙස බලා මිසක් වෙන රටක් දෙස බලා නොවන බව පැහැදිලිය. එංගලන්තය, පින්ලන්තය, ජපානය, නවසීලන්තය වගේ රටක් උදාහරණ ලෙස ඔබ ගත්තනම් මිට වඩා හොද උත්තරයක් දෙන්න තිබුණා

  • @sarangichamika6459
    @sarangichamika6459 5 หลายเดือนก่อน +156

    සල්ලි තිබිලත් ඉගන් ගන්න අසවක් නැති අය කොයි තරම් ඉන්නවද සල්ලි වගෙම ඉගෙන ගන්නත් උනන්දුවක් ලැබෙන්න පිනක් ඔන එ පින ලැබුන අයට ගරහන්න යන්න එපා තමන්ට ලැබෙන්න තියෙන දෙත් නොලැබෙන්න එක හෙතුවක් වෙයි අනුන්ගෙ දියුණුවක් දැකල සතුටු වෙන්න සල්ලි සල්ලි කියල හිනා නොවි 😇

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 4 หลายเดือนก่อน

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️☸️⚔️❤️
      බුදුසරණයි ..! 🎇☸️🌈️❤️🙏🌹🎇☸️☸️

  • @Pramodi328
    @Pramodi328 5 หลายเดือนก่อน +89

    එමාශා ගොඩක් ලස්සනයි

  • @RathnasekaraSuranji
    @RathnasekaraSuranji 5 หลายเดือนก่อน +73

    ලෝචනා අනේ මන්දා හැසීරීම .මැදින් පනිනවා ඔනී දේටයි එපා දේටයි

    • @SA-jb7fx
      @SA-jb7fx 5 หลายเดือนก่อน +3

      කට වාචාල කම 😌

    • @teamodara1694
      @teamodara1694 5 หลายเดือนก่อน +1

      @@SA-jb7fx kohomada kiyahanko mechchara deval daraganne melo deyak nathuva inna ekek

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 4 หลายเดือนก่อน +3

    පින්වන්ත දරුවෙක් ජිවිතයේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා ... තෙරුවන් සරනයි පුතේ ..❤️❤️💕🌹🌺🌹🌺🌹🙏

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 5 หลายเดือนก่อน +34

    Good luck emasha ඔයා ගොඩක් දක්ශ නිලියක් ඔයා act කරන හැම drama එකකටම මන් ආසයි ප්‍රාර්ථනා ,ආයාචනා ❤️ පුලුවන්නම් රගපාන එක අතාරින්නෙ නැතිව exam වැඩත් කරගෙන යන්න එමාශා කියන නිලිය අපිට ඕනි ❤️

  • @ashabey8085
    @ashabey8085 5 หลายเดือนก่อน +92

    සුවර් එකටම දෙවෙනි ඉනිමෙන් තමයි කේස් එක එන්න ඇත්තේ.ඒකෙන් අයින් උනේ ඒකයි😂😂

    • @thilajirandula9196
      @thilajirandula9196 5 หลายเดือนก่อน +6

      Matath oka thamai hithune😂

    • @VG11779
      @VG11779 5 หลายเดือนก่อน +1

      මටත් හිතුනා

    • @geethagunawardana3585
      @geethagunawardana3585 5 หลายเดือนก่อน +1

      සහේලි නේද

  • @Zero-ox8ym
    @Zero-ox8ym 5 หลายเดือนก่อน +27

    අනේ මන්දා බන් මම නම් මොනවා කරාද කියලා scl යන කාලේ . එහෙම කිසිම ඉගෙන ගන්න ඕන කියලා අදහසක් තිබ්බේ නෑ . විභහග වලින් පාස් වෙලා අම්මගෙයි , තාත්තගෙයි මූණට හිනාවක් , ආඩම්බරයක් ගේන්න බැරිවුණා .අදටත් තාත්තා බනිනවා විභහග හරියට කරගත්තේ නෑ කියලා . Exam විතරක් නෙමෙයි , කිසිම දක්ෂතාවයක් පෙන්නලා ජීවිතේට සතුටක් දෙන්න බැරි වුණා එයාලට . නෑදෑයෝ උනත් කිවුවේ ඔයාටනම් ඉගෙන ගන්න බෑනේ කියලා 😕. ගෙවුණු ජීවිතේ ගැන සතුටින් කියන්න කිසි දෙයක් නෑ .

    • @mahisha1151
      @mahisha1151 5 หลายเดือนก่อน +4

      Me too 😢

    • @Zero-ox8ym
      @Zero-ox8ym 5 หลายเดือนก่อน +4

      @@mahisha1151 මම හිතුවේ මම විතරයි කියලා 😕😁

    • @mahisha1151
      @mahisha1151 5 หลายเดือนก่อน +3

      @@Zero-ox8ym නැහැ මමත් එහෙමයි , ඇත්තටම දුකයි මට 😥

    • @TravelalongNZ
      @TravelalongNZ 5 หลายเดือนก่อน +15

      වැරැද්ද ඔයාලගේ නෙමේ අපේ අධ්‍යාපන ක්‍රමය හදල තියෙන්නේ හැලෙන අයව මග දාලා යන්න මිසක් ඒ යට යන්න වෙනම පාරක් හදල දෙන්න නෙමේ නේ ඉස්සර නම් එහෙම යට technical colleges තිබුනා. කනගාටුයි ඔබලා ගැන එත් තමා ගැන අවතක්සේරු කරන්න එපා. වෙලාව අරගෙන කල්පනා කරන්න මොනවද තියෙන හැකියාවන් කියලා. ඉගෙන ගන්න වයස් සීමාවක් නැහැ.

    • @Buddhikagayan2023
      @Buddhikagayan2023 5 หลายเดือนก่อน +4

      විශ්ව ආකර්ෂණ නීතිය අනුගමනය කරන්න... ඔයාට දෙමව්පියන්ව විතරක් නෙවෙයි ඔයා ගැනම ආඩම්බර වෙන්න පුළුවන් අනාගතයක් හදාගන්න පුළුවන් ❤

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 5 หลายเดือนก่อน +51

    කතාව කියන්න දෙන්නෙ නැතුව ලෝචනා මැදින් පැනපු හැටිනම් හරි කැතයි.

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 5 หลายเดือนก่อน +31

    ඔබ එහෙම වුනාට අති බහුතරයක් කලාකාරයො සා පෙලත් ෆේල්

    • @Sanonedrial
      @Sanonedrial 5 หลายเดือนก่อน +1

      කවුද ඒ

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 5 หลายเดือนก่อน +12

    Me wadasatahana ahanne wadagat dewal... Ekata rangana ge wadasatahana❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 4 หลายเดือนก่อน

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌍💠🌅🦚🎇☔🎇☔🎇☔🎇☔🎇☔🎇☔🎇☔🎇☔🎇

  • @maleeshasewwandi8671
    @maleeshasewwandi8671 4 หลายเดือนก่อน +1

    Emashage hituwakkari drama eka godak lassanai. Eke part 2 enawanam hondai

  • @kasunchamara5424
    @kasunchamara5424 4 หลายเดือนก่อน +1

    ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනෙ❤

  • @thushathushara5310
    @thushathushara5310 5 หลายเดือนก่อน +49

    Oya maara lassanai

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඇය 😊

  • @ThamashaRajapaksha
    @ThamashaRajapaksha 5 หลายเดือนก่อน +70

    Salli thiyena paliyata igena gann,digree ganna ba,ekata mona stream eken karath hoda buddhiyak thiyenna oni 😊❤ samaharu kiynwanw salli thiyei nm oni kenekta campus ynn pluwn kiyla 😊

    • @sayu252
      @sayu252 5 หลายเดือนก่อน +10

      Ekanak aththa me kattiya hitham inne parivat campz giya kiyala digree hambenwa kiyLA.moketa giyath e exm pss wenne nethnam kawadawath dgree ek hambenns ne😂

    • @ThamashaRajapaksha
      @ThamashaRajapaksha 5 หลายเดือนก่อน +1

      @@sayu252 ow atta

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 5 หลายเดือนก่อน +1

      private gov degree wala wenasa penwanda enna oyaata, private ayt gov paper ekk liynda demuda blanna

    • @ThamashaRajapaksha
      @ThamashaRajapaksha 5 หลายเดือนก่อน

      @@therelaxationgoddess4743 oyata onimanm deela balnn 🤷‍♀️

    • @Sanonedrial
      @Sanonedrial 5 หลายเดือนก่อน

      ​@@therelaxationgoddess4743ඔයා දීල බලන්න මොකද A 3 දාලාත් දැන් ළමයි private යනව
      සමහර අය අඩුම AL result එනකන්වත් ඉන්නෙ නෑ 🥲

  • @poornanuwangi5345
    @poornanuwangi5345 5 หลายเดือนก่อน +8

    ❤❤❤ බුදුසරණයි

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 5 หลายเดือนก่อน +8

    Attatama mewage wadagat dewal Tama ahanna ona... Nimai me wadasatahana... Ekata rangana ge wadasahana kunu witarai hoyanne

  • @slart2320
    @slart2320 4 หลายเดือนก่อน

    ලංකාවෙ නිලියන්ගෙන් ඉගෙනගත්ත උන් ඉන්නෙ ගොඩක් පොඩ්ඩ දෙයයි.බහුතරයක් o/l වත් pass නෑ.
    ගොඩක්ම ඉන්නෙ ගම්වලින් ආපු පොශ් වෙන්න දගලන උන්.

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne 5 หลายเดือนก่อน +9

    Very good putha. I'm really happy for your life style. you have a beautiful future my dear. THURUWAN SARANAI PUTHA.

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 5 หลายเดือนก่อน +7

    You are so talented ♥️

  • @jeewangunathilaka2968
    @jeewangunathilaka2968 5 หลายเดือนก่อน +6

    විශිෂ්ටයි

  • @maleesha778
    @maleesha778 5 หลายเดือนก่อน +10

    Talended,decent girl kenek...❤

  • @Music-i1M
    @Music-i1M 5 หลายเดือนก่อน +10

    sure ektma dreane deweni inimen thma kiynna aththe😂 igenagmwada ragapanawada kiyla😂 monwa unth dakshai ugath kama ona knkta watinawa❤

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 4 หลายเดือนก่อน +5

    ලෝචනා හොල්මන මොකෝ හැම දේටම පනින්නෙ 😂

  • @AjithKapukotuwa-dx7lc
    @AjithKapukotuwa-dx7lc 4 หลายเดือนก่อน

    ,තෙරුවන් සරනයි ඔයාට ..❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 หลายเดือนก่อน +25

    ❤❤❤❤Good

  • @isharabimbiperera7027
    @isharabimbiperera7027 5 หลายเดือนก่อน +5

    Lassana ugath kellek...mama nam kiyanne puluwan taram igenacganna ona..mata waraduna thana..danna hamota kiyanne puluwan taram igena ganilla. Passe wena job ekak kalath kamak naha ..❤

  • @lkjui24
    @lkjui24 4 หลายเดือนก่อน +1

    දැන් ඉන්න නලු නිළියො 1% ඉගෙනගෙන තියෙන්නෙ👍

  • @himashianupama-g4k
    @himashianupama-g4k 5 หลายเดือนก่อน +5

    ⛔⛔⛔⛔ICBT,Saegis,KIV,SLINTEC, NSBM,NIBM,SLTC,IIT,JHON KOTHALAWALA,SLIT⬅️ lankawe tyn hodm private degrees gn plwn campus..
    ⛔⛔⛔⛔ oyage A/L s3k tynwnm, slli tynwnm wena ratk unt degree complete krn plwn but s3k nttn foundation course ek complete krl oya asa onem ratak igen gn plwn oyalata e gana wisthrt hoygn onm kynm...
    ❤ igan gann bri un kenkd, slli nthi kenkd gaga kywn ep math igen gn kenek oyala e wge then danne ne, dangann one kiww hind kiwwee, udawwk wei kyala hithala.......

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 5 หลายเดือนก่อน +3

    ආඩම්බරයි

  • @MihiriPalihakkara-z6y
    @MihiriPalihakkara-z6y 5 หลายเดือนก่อน +8

    Salli kiyannema jeevithe nevei hoda buddiyak thiyenam thamange target valata yanna puluvan igena ganna ,saha igena ganna athara thure job ekakuth karama thamanta experience ekak ganna puluvan math ehema karapu kenek hebei mn mage target thamath atha arala ne evata onama kattak kala goda yanavama thamai akkiyooooo oya gena mara adambarai e vagema oya mara kind person kenek love you so much akkiyooooo davasaka meet venna evama thamai parissamen inna bs ❤❤❤❤❤❤❤❤

  • @nimalchandrasiri8228
    @nimalchandrasiri8228 5 หลายเดือนก่อน +6

    EMASA DUWATA BS

  • @ChamindaLiyanage-d6j
    @ChamindaLiyanage-d6j 5 หลายเดือนก่อน +5

    Congratulations

  • @hasinisewwndi2259
    @hasinisewwndi2259 4 หลายเดือนก่อน

  • @JithmiDisanayaka-x9j
    @JithmiDisanayaka-x9j 4 หลายเดือนก่อน

    Good luck akka❤🌹

  • @chinthakahewawasam2615
    @chinthakahewawasam2615 5 หลายเดือนก่อน +5

    Great

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 5 หลายเดือนก่อน +2

    Ane sayuri.Apata sayuri wage charithayak Ayeth oni.harima lassanai puthe oya.ewagema hari dakshai.suba pathanawa idiri gamana sarthaka wenna kiyala.

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 4 หลายเดือนก่อน

    සුභපැතුම් ❤

  • @Sakunidissanayaka456
    @Sakunidissanayaka456 4 หลายเดือนก่อน

    Mamanm godk kemthi private campus kynde awa ekt.mkd godk lamai daksha unt lakunu eken deken campus yanna beri una
    Eheu eke e lamaitath igena gnn thenk hedenw. Slli thiyn kenekt private uni puluwan.nethi kenekt government puluwan.ithn moken unth lamaint hodkne wenne.lamai igena gththoth thm ratak hedenne.jiwath wenna lesi wenna.දැන් මේ comment දාලා තියෙනා ගොඩක් අයට private uni එකක් කියන්නේ mkkd kylth ,අදහසක් nethuwa keghnw ithn ehem ayatath igenimak thibbnm ohom wen nane

  • @Mrpy-337
    @Mrpy-337 4 หลายเดือนก่อน

    ❤❤

  • @skydandelion2560
    @skydandelion2560 4 หลายเดือนก่อน

    Hithuwa ta wada godak wenas kenek ne meya😮

  • @NiroshaFernando-b3j
    @NiroshaFernando-b3j 5 หลายเดือนก่อน +1

    Oya private campus ehekada

  • @upulranasinghe9078
    @upulranasinghe9078 5 หลายเดือนก่อน +5

    😍❤️

  • @sampathtech4577
    @sampathtech4577 4 หลายเดือนก่อน

    🌹🌹🌹good luck...🌹🌹🌹

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 5 หลายเดือนก่อน +2

    🔥🔥🔥🔥

  • @slsiverscreen
    @slsiverscreen 4 หลายเดือนก่อน +2

    Phd hodata karamu gammak🎉

  • @HansaNadina2171
    @HansaNadina2171 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @NadeekaJayamali-fr1tl
    @NadeekaJayamali-fr1tl 5 หลายเดือนก่อน +6

    🎉

  • @slgaming4117
    @slgaming4117 5 หลายเดือนก่อน +1

    bandinna asai meyawa

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 5 หลายเดือนก่อน +1

    Aniwaryen adyapanayai wadagathma de godanagena kale

  • @woyanthihewamarambage4744
    @woyanthihewamarambage4744 4 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @RoshanAnura-l5e
    @RoshanAnura-l5e 5 หลายเดือนก่อน +2

    Army eke kollonta ata pas kiwa wage.. minissu maninne maha pahath widahata me inna minissu .. okkotama athmayak abimanayak thiyenawa karana deta inna widihata eha giya

  • @123kkoo
    @123kkoo 5 หลายเดือนก่อน +1

    Blue film walta ragana actress lath degree thiyeno pitarawal wala ithin degree wala hati hithaganna puluwan ne us professer at nasa kodagoda

  • @Lutuputugayaungabunga
    @Lutuputugayaungabunga 5 หลายเดือนก่อน +2

    උමා අසේනිගෙ නෙත ගැටේවා..

  • @nadunphotos807
    @nadunphotos807 5 หลายเดือนก่อน +3

    Having bunch of degrees doesn’t make you a well educated. If you have enough money you could actually purchase a degree with minimal to no effort.
    Even mervin Silva holds a PhD

    • @Fantasylove.
      @Fantasylove. 4 หลายเดือนก่อน +3

      😂😂😂😂 she got 1st class degree😂😂....so think about that....money cant buy 1st class or second class degree...😂😂😂want hard work

    • @nadunphotos807
      @nadunphotos807 4 หลายเดือนก่อน +1

      @@Fantasylove. Actually You could. if You select a institute with no valid grading criteria you could get a first class.For example there are bunch of institutes who offers masters degrees only based on assignments

    • @Fantasylove.
      @Fantasylove. 4 หลายเดือนก่อน

      @@nadunphotos807 i don't know about her degree...but um medical science undergraduate student...so we do hardwork every day to get 1st class...even government university students also face that ..

  • @sandaruwanimadurangani9894
    @sandaruwanimadurangani9894 5 หลายเดือนก่อน +1

    Meya ge amma ape school eke English kara.

  • @skyphone8133
    @skyphone8133 5 หลายเดือนก่อน

    අපේ ලෝකයේ ඉපදි ඉගෙනගෙන වීවා වී ලමයි හදා ඒලමයිද බන්දලාදි ඒලමයින්ගේද ලමයි සියසින් දැක මිය යන කාලය වනවිට වු වර්ෂ ගණන දේවි පේත අසුර ලෝකවල ඇසිපිය ගසන කාලයටද වඩා අඩුය. ඒහෙත් ඒ දේව අයුෂ නිමවන විට කාන්තිය පහව ගොෂ් මලානික භාවයට පත්වන විටම දිවි නිම බව දැන මනුෂ්‍ය මවකගේ කුෂ පිලිසිද ගනුයේ මනුෂ්‍ය ලෝකයට පැමිණ කුසල් වඩා යලි උසස් භවයකට යන බලා පොරෝත්තුව ඇතිව පැමිණි නිමේෂා වැනි අය මදුරැවන් නොමරනුයේ සංසාරගතව සම්යක්දෘෂ්ටි නැමැති සියල්ලටම වඩා වටිනා තමන්ගේ ජිවිතයද අනුන්ගේ ඡීවිතද ගලවාගන්නා දැක්ම ඇතිව සිටීම නිසාම අවශේෂ දේවිවරැද ඔවුන් පිටුපස සිට ආරක්ෂා කරනුයේ මහින්ද රාජපක්ෂලා වැනි රජවරැද මේ මහපෝලවේ පයතබා ඇත්තේ මේ ලක්දේරන ආරක්ෂා කරගෙන මතු මත්තේද දේවියන්ගේ ආයු ක්ෂයවන කල පොලවේ මවු කුස පිලිසිදගෙන මිත්යාවක් පසුපස නොගෝස් පිං කිරිම සදහාය.
    මේවැනි අය එක එක කල දේව විමාන වල සිට පොලවට පැමින පොලවේ ජීවත්වන්නේ මිහිපීට දේවිවරැ සේය. ඔවුන්ට විහිලු කරන අයට කිසි කලකත් සම්යක්දෘෂ්ටිය දල නොහැකිව බුර බුරා නැගේනු ගිනි ජාලාවල උපත ලබා ඒ ක්ණයකින් මිය ගොස් යලි යලිත් ඉපදේම්න් පිලිස්සි දුක්විද මියයමින් සංසාරේ කල්යවන්නේ මුහුදේ රැලි එන ලෙස බව ජනතාවගේ සංසාර සාගරයේ ස්වරැපය බැලිමේදිමොනවට පසක් වන්නේය

  • @SundayGreen-jy6oq
    @SundayGreen-jy6oq 5 หลายเดือนก่อน +2

    Must be having the brains of her parents..also with money so that can afford to go abroad n learn..so lucky girl with good looks..but don't see a talented actress in u. දෙවන ඉනිම acting so artificial no natural expressions, trying to be fake cheeky

  • @isuruudara2907
    @isuruudara2907 4 หลายเดือนก่อน

    ekek dennek igena gatta kiyala hema actors ma igena gatta kiyala kiynna pissuda.bahutharayak henama gonnu aga penna penna inna badu.henama kalathurakin igena gatta ekek inne.meya echchara famous nahane.balapanko oya famous un igenada inne kiyala😂😂😂

  • @sithminisuchithra8022
    @sithminisuchithra8022 4 หลายเดือนก่อน

    Salli saha hakiyawa dekama thiyenna oni. Math igenaganna daksha unata salli nathi nisa sahenna jeewithe passata giya kenek.

  • @sgeeth
    @sgeeth 5 หลายเดือนก่อน +4

    ගොම කලේට කිරි බිංදුවක් වැටුනා කියලා ගොම ගොඩ කිරි වෙන්නෑ 😂

  • @Calchustler
    @Calchustler 4 หลายเดือนก่อน

    NSBM? 😀

  • @yukiyk3
    @yukiyk3 หลายเดือนก่อน

    අනේ බම් සල්ලි වලට මොනාද ගන්න බැරි උපාධි 😂

  • @bharathim2360
    @bharathim2360 5 หลายเดือนก่อน

    Emashage degreka NSBM neda

    • @Kushneth1999
      @Kushneth1999 4 หลายเดือนก่อน +3

      Ai ithin nsbm eke ewa degree neweida? 😊

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess4743 5 หลายเดือนก่อน +5

    Government da bn uni???????? ehema newenm kabbo form nokara idapn niweedaka😂

    • @ar.3764
      @ar.3764 5 หลายเดือนก่อน

      Nsbm

    • @Fantasylove.
      @Fantasylove. 4 หลายเดือนก่อน

      උබ government university වත් නෙවේ නේද...private හරි රට ගිහින් හරි ඉගෙන ගන්න සල්ලිත් නෑ නේ ..😂😂 උබ වගේ ගොබ්බයෙක්..ඊරිසියාව කතාවෙන් පේනවා...සල්ලි දීලා අඩුම ඩිප්ලෝමා එකක් කරලා බලපන් බන් එතකොට තේරෙයි නිකන් හම්බෙනවාද කියලා😂😂😂😂ගොනා

    • @slart2320
      @slart2320 4 หลายเดือนก่อน

      ​@@ar.3764මේකි nsbm ද😂

  • @tharushathikshana2172
    @tharushathikshana2172 5 หลายเดือนก่อน +4

    කොල්ලා ඇතැරියෙ ඇයි

    • @AdhiShana
      @AdhiShana 5 หลายเดือนก่อน +8

      ඒ පමාවට කොල්ලා මැරි කලේ ඇයි දන් නෑ ඒක හොයන් ආවනම් එතනම රිප්ලයි එක තියෙයි

  • @Dineth334
    @Dineth334 5 หลายเดือนก่อน +2

    Igena gaththata wadak thiyanawada ban gon pada tele wala ekama gauma adan piyara baba wage ragapanawa ohe debas kiyanawa kisima sbavika gathiyak na bonikko wage

  • @galaya4479
    @galaya4479 5 หลายเดือนก่อน +2

    kauda keynne meya kala karuwek keyala. hahahahaha. aurudu uthsawa walin awa kattiyata kalakaruwo keynne nehe.

  • @e.m9476
    @e.m9476 5 หลายเดือนก่อน +10

    Al results kiwanam 😂😂

    • @Fantasylove.
      @Fantasylove. 4 หลายเดือนก่อน +1

      She has 3As in commerce stream❤😊

    • @Kushneth1999
      @Kushneth1999 4 หลายเดือนก่อน +2

      Meyage amma apita ugannapu kenek..meyata hoda rank ekk ekkama AL results thibunaa...eyata ikmnanin degree eka kara ganna oni nisai eya nsbm giyee..government giyanm meya thama BSc eka karanne 😂

    • @slart2320
      @slart2320 4 หลายเดือนก่อน

      @@Kushneth1999 ඇහුවමයි A 3 ක් දාල private campus ගිය එකෙක්😂
      මම දන්න විදිහට ලංකාවෙ හොදම management degree1 තීන්නෙ ජපුරෙ.ලමයි පොර කනව ඒකට යන්න.මේකි private ගියාලු😂එක්කො ශුවර් එකටම වෙන කෝස් එකකට ආස වෙල ඒක කරන්න යන්නැති

    • @WandanaWanniarachchi
      @WandanaWanniarachchi 4 หลายเดือนก่อน

      Uba nam igena gena nathi patai 😂😂

    • @Fantasylove.
      @Fantasylove. 4 หลายเดือนก่อน

      @@Kushneth1999 true

  • @chanakaheenatigla4564
    @chanakaheenatigla4564 5 หลายเดือนก่อน +2

    Mekita moly ne. Ara wage ekk badagnida?

    • @Uni125-n1g
      @Uni125-n1g 5 หลายเดือนก่อน +2

      බැදල නෑ.😂කොහෙද බැන්දෙ

  • @dilkimadushani8105
    @dilkimadushani8105 5 หลายเดือนก่อน

    Lochana madin paninawa daragann briw wge

  • @charithdilshan5038
    @charithdilshan5038 5 หลายเดือนก่อน +12

    Salli thma ithin 😂😂😂

    • @wxvp5117
      @wxvp5117 5 หลายเดือนก่อน +27

      ඇත්ත කියපන් ඉගෙන ගත්තෙත් නෑ, සල්ලි දීලා උපාදියක් ගන්න සල්ලිත් නෑ නේද😂

    • @KusalRajapaksha
      @KusalRajapaksha 5 หลายเดือนก่อน

      @@wxvp5117 oi oi 😅

    • @Fantasylove.
      @Fantasylove. 5 หลายเดือนก่อน +1

      සල්ලි දුන්න පලියට උපාධිය ගන්න බෑ මෝඩ මිනිහෝ..උබට සල්ලිත් නෑ,ඉගෙන ගන්නත් බෑ නෙද..ඒකනේ ඉගෙන ගන්න කෙනෙක්ව පේන්න බැරි..එයාලා ඉගෙනගෙන ඒ පැත්තෙන් උඩටම යනවා..තොපි වගේ උන් නිකන් පින් බත් ගිල ගිල හැමදාම එකම තැන😅😅😅 ගොබ්බයා

    • @Uni125-n1g
      @Uni125-n1g 5 หลายเดือนก่อน +9

      අම්ම තාත්ත හොදට ඉගනගනිපු දෙන්නෙක්.බුද්ධියමත් කෙනෙක්.ඒ ජාන මේ මනුස්සයටත් ඇතිනෙ.සල්ලි තිබ්බ පලියට msc,phd කරන්න බෑ.

    • @Fantasylove.
      @Fantasylove. 5 หลายเดือนก่อน +7

      @@Uni125-n1g අනිවාර්යයෙන් ...මේ මෝඩ මිනිහා හිතන්නේ සල්ලි තිබ්බ පලියට නිකන් ඔක්කොම දෙනවා කියලා...මූ නම් o/l වත් කරපු නැති ගෝතයෙක්...🤣🤣...ඉගෙන ගන්නත් බෑ..උට ඔච්චර සල්ලි නැත්තම් government university යන්න වත් ඉගෙන ගන්න එපැයි...🤣🤣🤣 ඒත් නෑ..නිකන් කකා ඉන්නවා ඇති අනුන්ට බරක් වෙලා..🤣

  • @Wimukthini
    @Wimukthini 5 หลายเดือนก่อน +1

    Mekige loku line tiyenne .lokukama kiyawanawa

    • @dreamgirl8961
      @dreamgirl8961 3 หลายเดือนก่อน

      Ane palayan irisiyakara Gon wuthi....ahapu hindane kiwwe nikan kiwwe nane..

    • @Wimukthini
      @Wimukthini 3 หลายเดือนก่อน

      @@dreamgirl8961 kiyanawa kiyala jathakema digarinna oni kiyala nane

  • @maheshdarshana1324
    @maheshdarshana1324 5 หลายเดือนก่อน +1

    E kella badulleda

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 5 หลายเดือนก่อน +22

    කලා කාරයෝ කියන්නෙ අඩු කුලේ උන්, රජ කාලෙත් එහෙමයි අදත් එහෙමයි!

    • @sigithnimsara3374
      @sigithnimsara3374 5 หลายเดือนก่อน +22

      ආ එහෙමද 🤣🤣🤣

    • @BraveHeart15
      @BraveHeart15 5 หลายเดือนก่อน +33

      Umba raja kuleda😂😂😂ammooo

    • @Lazy570
      @Lazy570 5 หลายเดือนก่อน +8

      Ammoo menna me badda raja kuleluu🤣🤣Ane wesiye thota wada un thenakath innoo😂thoge higana kamata kiyana katha😂Ay me wesi adu kule unge ewa data kapan balanne

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 5 หลายเดือนก่อน +4

      @Ttsfehbbfd හිත රිදුනට කරන්න දෙයක් නෑ! මම කිව්වේ සම්මතය! ඒ කාලෙ රජ තුමා සතුටු කල දැන් සල්ලි තියන උන් සතුටු කරලා කීයක් හරි අරන් ජීවත් වෙනවා!

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 5 หลายเดือนก่อน +5

      @@Lazy570 පොත පත කියවපං, තොගෙ භාෂාවෙන් පේන්නෙ තෝ කලා කාරයෙක් වගේ!

  • @Gek2043
    @Gek2043 4 หลายเดือนก่อน

  • @amadithathsarani33
    @amadithathsarani33 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @nilukakumari1834
    @nilukakumari1834 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @GeethmalaWilasini
    @GeethmalaWilasini 5 หลายเดือนก่อน +8

    ❤❤❤

  • @nimeshasajith9202
    @nimeshasajith9202 4 หลายเดือนก่อน

  • @kandygirl3854
    @kandygirl3854 5 หลายเดือนก่อน

  • @minulhansaja2149
    @minulhansaja2149 5 หลายเดือนก่อน

  • @mandaraparami98
    @mandaraparami98 5 หลายเดือนก่อน +2

  • @PahasaraniIrunnya
    @PahasaraniIrunnya 5 หลายเดือนก่อน +2

    ❤❤