අපි ඈතට ඈතට | Api Athata Athata Pa Nagala - Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Artist: Victor Rathnayake
    Lyrics: Prof. Sunil Ariyarathne
    Composed: Victor Rathnayake

ความคิดเห็น • 37

  • @ShanthiPerera-s2h
    @ShanthiPerera-s2h หลายเดือนก่อน +1

    Very good soon budusarany

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 ปีที่แล้ว +36

    මේ සින්දු unlike කරන උන්ගෙ සංගීත රසාස්වාදය ගැන හිතාගන්න බැ

    • @dilanirathnayaka2158
      @dilanirathnayaka2158 ปีที่แล้ว +1

      Yes

    • @walterrajaratne7682
      @walterrajaratne7682 ปีที่แล้ว +3

      ​@@dilanirathnayaka2158 taste is a funny feeling and it varies from person to person. So let them dislike it and carry on regardless

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 หลายเดือนก่อน +1

      කනට නෙමේ කකුල් දෙකට සිංදු අහන ගොබ්බයොත් ඉන්නවනෙ බන්

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 6 วันที่ผ่านมา +1

    ඉස්සර සිංදු කොච්චර ලස්සනද ❤❤❤දැන් සිංදු ඒකට🤮

  • @sisilperera9261
    @sisilperera9261 2 ปีที่แล้ว +9

    ලස්සන ගීතයක් හදවතටම දැනුනු නිර්මාණයක් ........

  • @MariePerera-vf1xl
    @MariePerera-vf1xl 5 หลายเดือนก่อน +1

    Lovely song. I love it.

  • @priyanbuddika8730
    @priyanbuddika8730 2 ปีที่แล้ว +4

    අපේම පුන්චි ලෝකයේ අපි ඉන්නෙ.....

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 8 หลายเดือนก่อน +1

    Beautiful lovely song with a lovely singing. Love this song very much❤❤❤❤❤❤❤

  • @gaminikaluarachchi6824
    @gaminikaluarachchi6824 2 ปีที่แล้ว +4

    Harima lassana sinduwak. 💐💐💐🙏

  • @itprasanna3892
    @itprasanna3892 3 ปีที่แล้ว +5

    අතිශය රසවත්..!

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ආදරණීය ගීතයක් සර්

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 4 ปีที่แล้ว +6

    Yes my dear... Let's fly away soon..

  • @arunahewage1900
    @arunahewage1900 11 หลายเดือนก่อน +1

    Wow, I can’t explain my feelings after listening this.

  • @chamudalevnath
    @chamudalevnath 3 ปีที่แล้ว +7

    The magical musician

  • @hiruni9042
    @hiruni9042 ปีที่แล้ว +4

    දැන් ඉන්න එකෙක් මේ විලසින්ම ගයයීද

  • @surajperera4828
    @surajperera4828 ปีที่แล้ว +1

    An invitation to ones beloved to seek solitude in the dense wilderness, away from the prying eyes of others, to share the joys of summer blooms and explore a world all their own.....… Another heart warming composition by Prof Sunil Ariyarathne masterfully brought to life by the evergreen Victor Rathnayake.

  • @ThushariWeerasinghe1977
    @ThushariWeerasinghe1977 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Rasii-z6s
    @Rasii-z6s 3 หลายเดือนก่อน

    Mats

  • @kumarafernando9808
    @kumarafernando9808 ปีที่แล้ว +1

    Excellent

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 9 หลายเดือนก่อน +5

    අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ.....//
    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපී ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ලඟ ඉන්නේ
    අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ...../
    කෙසේද අත් බැඳ ඇව්දින්නේ
    වෙරළේ උයනේ තුරුලු වෙමින්
    නෑසිය මිතුරන් මගතොට හමුවෙන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ
    අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ...../
    අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ.....//

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +2

    Love it 💞RpPe

  • @crickboy3782
    @crickboy3782 2 ปีที่แล้ว +2

    උද්දාලක ගේ.... පැතුමක් වගේ

    • @chalu7764
      @chalu7764 6 หลายเดือนก่อน

      තේරුනේ නෑ??

  • @binudabatisa8205
    @binudabatisa8205 ปีที่แล้ว +3

    🙏🤙🤙🤙🤙🤙🤙🤙🙏

  • @wijemanneraneesha
    @wijemanneraneesha ปีที่แล้ว +1

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹💞

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 2 ปีที่แล้ว +1

    Hm hm let us?

  • @upalijayasiriwardhana7770
    @upalijayasiriwardhana7770 ปีที่แล้ว +2

    හරිම

  • @urbanai00
    @urbanai00 6 หลายเดือนก่อน

    Me Song eka mkkda

  • @dushanariyarathne7916
    @dushanariyarathne7916 3 ปีที่แล้ว +5

    මේවට unlike කරන බූරුවොත් ඉන්නවනෙ

  • @dulinakushan1513
    @dulinakushan1513 5 หลายเดือนก่อน +1

    🥺❤️‍🩹

  • @AnushaFonseka-n7p
    @AnushaFonseka-n7p 8 หลายเดือนก่อน

    Unlike karapu un ponnyo

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 ปีที่แล้ว +17

    අපි ඈතට ඈතට පා නගලා
    ඝණ වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ//
    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ලඟ ඉන්නේ
    අපි ඈතට ඈතට පා නගලා
    ඝණ වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ
    කෙසේද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුලු වෙමින්
    නෑ සිය මිතුරන් මඟ තොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ
    අපි ඈතට ඈතට පා නගලා
    ඝණ වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ//
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ//
    ගායනය:- වික්ටර් රත්නායක
    Artist:- Victor Rathnayake
    පද රචනය:- මහාචාර්ය. සුනිල් ආරියරත්න
    Lyrics:- Prof. Sunil Ariyarathne
    සංගීතය:- වික්ටර් රත්නායක
    Music:- Victor Rathnayake.

    • @MANOJ-pu8kb
      @MANOJ-pu8kb 3 ปีที่แล้ว

      ස්තූති මහත්මයා ❤️🙏

    • @sachinichamilka6640
      @sachinichamilka6640 2 ปีที่แล้ว +2

      ශෘංගාරය වෑහෙන පබැදුමක්, තනුවක්...❤️