119 | Episode 49 | 2023-03-14 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มี.ค. 2023
  • 119 | Episode 49 | 2023-03-14 | Hiru TV
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website - www.hirutv.lk
    Hiru TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3HYdTer
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvsrilanka #119 #119hirutv
  • บันเทิง

ความคิดเห็น • 83

  • @user-se5ew6kh4h
    @user-se5ew6kh4h ปีที่แล้ว +14

    වැරදි කරන අයටත් ඒවාට දඩුවම් කරන්න නීතිය අතට ගන්න අයටත් හොද පාඩමක් තියෙනවා මේ අද කතාවෙන් ...හිරු ❤️❤️❤️ඕමන් අහස යට

  • @ireshahansi1785
    @ireshahansi1785 ปีที่แล้ว +12

    ඇත්ත ඉතින් මොන අම්මද කැමති තමන්ගෙ ලමයට පිට උන් හිරි හැර කරනවාට හොද වැඩේ 😠

  • @buddhikasaranga1761
    @buddhikasaranga1761 ปีที่แล้ว +15

    අද කතාව අනර්ඝයි විශිෂ්ඨයි

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +2

    ආදරය , අවිශ්වාසය , වෛරය කියන්නේ භයානක ව්‍යසනයක්...

  • @Glaparri2023
    @Glaparri2023 ปีที่แล้ว +7

    මගෙ ex ekk මම හිටිය නං තව ටික කාලයක් මමත් ඕකව ඔය විදියට මරල තමා නවතින්නෙ.. ගෑනුන්ගෙ ඉවසීමත් එක්ක සෙල්ලං කර කර උන්ට අපහාස කර කර නටන එවුන්ට ඔහොම වෙනව 👎

    • @chanakrumesh6431
      @chanakrumesh6431 ปีที่แล้ว

      Oyatat ehema unada

    • @sunandathilakarathna
      @sunandathilakarathna ปีที่แล้ว

      Hi kohomada ithin

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl หลายเดือนก่อน

      හැබැයි ගැනු මරන නියම පිරිමිත් ඔන තරම් ඉන්නවා ගැනුන්ට වරදින්නෙ උන් එක්ක සෙල්ලම් කරන්න ගිය දට

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 ปีที่แล้ว +3

    Thanksss

  • @nishanvithanage9418
    @nishanvithanage9418 ปีที่แล้ว +4

    මම නම් දකින්නේ ඒ අම්මා වැරදි නෑ තමන්ගේ දුවට උන කරදරයක් නිසා ඒ අම්මා වැරදි නෑ ඔවුන් නිර්දෝශි වැරදි මැරුණ නිසල්

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +15

    මේ ගැන මුලින්ම පොලිසිය දැනුවත් කරන්න තිබුනා අම්මටයි දුවටයි මිනි මරන්න කලින් 😢😢

    • @hiranmd7743
      @hiranmd7743 ปีที่แล้ว +1

      කතාව බලන එකේ ආතල් එක කනවනෙ මුලින්ම මිනීමරුව කවුද කියල comment කරලා

    • @sasmithakarunarathne7398
      @sasmithakarunarathne7398 ปีที่แล้ว

      ​@@hiranmd7743 kthawa balala coment kiyawann

    • @himajperera5130
      @himajperera5130 ปีที่แล้ว +1

      Magulak karanawane.... danna epa ohoma... gathiya kanawane

  • @upulkathriarachchi2050
    @upulkathriarachchi2050 ปีที่แล้ว +1

    Thanks hiru TV...

  • @maleekasubasani8794
    @maleekasubasani8794 11 หลายเดือนก่อน

    119 අපේ ලගම මිතුරු නෑදෑයෝ! Thank you department of police 119.❤❤❤🙏🙏🙏

  • @nethu_ms
    @nethu_ms ปีที่แล้ว +2

    තිවංක අයියා මරු ඒයි❤️👌

  • @oniyasongs9756
    @oniyasongs9756 ปีที่แล้ว +6

    thiwanka aiya super.(kawinda)

  • @umayangana3551
    @umayangana3551 ปีที่แล้ว +4

    මටනම් ඒ කොල්ලා ගැන පොඩිවත් දුකක් නැ කෙල්ල පව් ඒ අම්මටත් ඉවසිමේ සිමාවක් තියෙනවනේ අම්මලාට බෑ තමන්ගේ දරුවන්ට කරදරයක් වෙනවා බලන් ඉන්න උ මහ මූසල කොල්ලෙක් ඒ මිනිස්සුන්ගේ ජිවිතේම විනාස කරා පව් ඒ කෙල්ල ඒ කෙල්ලට වද නොදී පැත්තකට වෙන්න තිබ්බනේ එහෙනම් හැමෝම අද හොදින් මේ කතාව නිතරම කෙලලව සැක කර කර රන්ඩු කරන කොල්ලන්ට හොද පාඩමක් හොදම දේ නොගැලපීම් හදන් ඉස්සරහට යන්න බැරිනම් හොදින්ම වෙන් වෙන එක තමයි හොද මේ ලෝකෙට අපි ආවේ ඇයි කියන එකත් වටහාගෙන ජිවත් වෙනවනම් හැමෝටම හොදයි

  • @SanjuGaming816
    @SanjuGaming816 ปีที่แล้ว +3

    Good progam

  • @LEVLUP77
    @LEVLUP77 ปีที่แล้ว +4

    hama dama balanawa maka

  • @shanumagiliya2065
    @shanumagiliya2065 ปีที่แล้ว +5

    මීනී මරලා බොරුවට අඩන එක තමයි මාරම 🙂😃

  • @krishanjeewantha1546
    @krishanjeewantha1546 ปีที่แล้ว +3

    Hodai kathawa

  • @amis1279
    @amis1279 ปีที่แล้ว +1

    එ අම්මගෙ වේදනාව සාදරනයි

  • @user-ko6ik8we5l
    @user-ko6ik8we5l ปีที่แล้ว +2

    Amma kenekge wedanawa sadaranay

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว +1

    Hoda wadi uta 🙏🙏💐💐

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +4

    අනෙ පව්.නිවන් සුවලැබේවා

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +15

    සාධාරණයි අම්මගෙ වේදනාව...හොඳ වැඩේ ඔය වගේ කොල්ලොන්ට...

    • @jeewanliyanage8763
      @jeewanliyanage8763 ปีที่แล้ว

      Miniyak merima sadaranaida koheda ehema nitiyak tiyenne .pehedili krannako oyage nitiyada e.

    • @sanjeewanigunarathne5902
      @sanjeewanigunarathne5902 ปีที่แล้ว

      @@jeewanliyanage8763 කොහොමත් නීතියෙන් සාධාරණයක් නැති එකේ සොබාව ධර්මයෙන් දඩුවම් ලැබෙන්න ඕන ඔය වගේ උන්ට...👌

    • @sunandathilakarathna
      @sunandathilakarathna ปีที่แล้ว

      Hi kohomada ithin

    • @lakshikashammutuwadige4172
      @lakshikashammutuwadige4172 ปีที่แล้ว

      කොහොමද එහෙම කියන්නේ හොද වැඩක් කියලා. ඒ ගෑණු දැනගත යුතුය නීතිය අතට ගැනීමට වැරැද්දක් කියලා. දැන් කාබන් හිරබත්

    • @heratht3098
      @heratht3098 ปีที่แล้ว

      හදිසිකෝපයට සමාවක් තියෙනවා

  • @PrasannaWimalasiri
    @PrasannaWimalasiri 5 หลายเดือนก่อน +1

    Oic mahathaya hodata ragapanawa

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 ปีที่แล้ว +1

    😍😍

  • @janakatharanga5716
    @janakatharanga5716 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @sumeda9886
    @sumeda9886 ปีที่แล้ว +3

    ඉවසිමෙත් සිමාවක් තියනවනේ ඉල්ලන් කැවේ

  • @sugandibalagaththu3219
    @sugandibalagaththu3219 ปีที่แล้ว +3

    පිහියෙන් ඇනපු වෙලේම පොලීසියට කෝල් 1 ගැහුවනම් ඉවරයි... බොඩි එකත් ගේ ඇතුලේ... ගෑනු දෙන්න ඉන්න ගෙට ඇතුල් වෙලා අරූ බලහත්කාරකම් කරන්න ගියා.. එච්චරයි නඩුව ඉවරයි... 😊

  • @shashinisewwandi8842
    @shashinisewwandi8842 ปีที่แล้ว

    😍

  • @samilalakshan7879
    @samilalakshan7879 7 หลายเดือนก่อน

    සෝක් දූ කිබිත්ත...❤😂😂

  • @tishanmadukka6798
    @tishanmadukka6798 ปีที่แล้ว

    Kathawa hodai

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว

    දුවෙක්ට අම්මෙක් තමයි ❤

  • @samilalakshan7879
    @samilalakshan7879 7 หลายเดือนก่อน

    ගාමිනී ගාමිණී මා දෙයියා....ගොයං පුච්චං කා දෙයියා..😂

  • @anushanthakumara8075
    @anushanthakumara8075 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @everything4156
    @everything4156 ปีที่แล้ว +3

    පොලියෙ ඉන්න කෙල්ලට ආදරෙ හිතුන මම❤❤❤

  • @alhamazain6707
    @alhamazain6707 ปีที่แล้ว +3

    දරුවෙකුට හිරිහැර කරනකොට දෙමව් පියන්ට වාවන්නේ නෑ ඒ උනාට මිනී මැරීම ඒ වට උත්තර නෙවෙයි එහෙම දේවල් තිබේනම් ඒ ආදරෙන් ඈත් වෙන්න

  • @MalitKumara-tw6lb
    @MalitKumara-tw6lb 7 หลายเดือนก่อน

    මුගෙත් වැරද්ද ඉල්ලන් කවා වගේ මටනම් හිතෙන්නෙ

  • @ShanikaShanika-qp2pu
    @ShanikaShanika-qp2pu 8 หลายเดือนก่อน

    ✌✌✌✌

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว +2

    ප්‍රේම සම්බන්ධයක් මුල් වූ ඝාතනය

  • @ramanipiris3727
    @ramanipiris3727 ปีที่แล้ว

    Maru denna nodakin

  • @mangala.madushankanuwan.ku1436
    @mangala.madushankanuwan.ku1436 ปีที่แล้ว

    Minimarala samawa illuwahama hariyanawada Dan itin ammai duwai sudanan wanna mhaulugedara kuruganinna

  • @lahiruchathuranga8780
    @lahiruchathuranga8780 ปีที่แล้ว

    E amma hari kasada badinda kalin mehema gahanawnam kasada bendama maraine

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +3

    මේ අම්මයි දුවයි මුකුත් නොවුන ගානට හොඳට රඟපානවා..

  • @ushandineepa8497
    @ushandineepa8497 7 หลายเดือนก่อน

    මු මරපු එක හොදයි

  • @miusicroom8232
    @miusicroom8232 ปีที่แล้ว +1

    😅😅😅😅😅😅😅😅😅😅

  • @QuEenkellah3898
    @QuEenkellah3898 ปีที่แล้ว +4

    Mage akki lassanai hode ikmanata enna gedara mt palui

  • @nishuvlog3247
    @nishuvlog3247 ปีที่แล้ว

    Shalika kiyana charithaya ta ranganaya dakwu e nangige hakiyawa godak dakshawa karanawa .sakaya nisa ahinsaka jiwitha dekak wandi gewanawa .sakaya kiyanne godak minimarum walata paadaka wechcha sankalpyak .wishwasaya nathi thana awadanayada meya weyi .

  • @Nethumina7665
    @Nethumina7665 ปีที่แล้ว

    Mini marala boruwata adana eka thamai maru ammai duwai.....

  • @kumariperera3569
    @kumariperera3569 ปีที่แล้ว +2

    Darma uddhaya.

  • @buddikapremathilaka
    @buddikapremathilaka ปีที่แล้ว

    🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙

  • @yashodasubashini6657
    @yashodasubashini6657 ปีที่แล้ว

    tamange duwa wenuwen wena krn dykne e ammt itm

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว

    කාවින්ද දන්නෑනේ මැරිලා දැ්කමනේ දන්නේ

  • @nissankaaberathna4280
    @nissankaaberathna4280 ปีที่แล้ว

    Hoda anganawak eka dakkama pennadda

  • @chandraperera9151
    @chandraperera9151 ปีที่แล้ว

    Meruwe netnam kella maranawa.eth policy ata kiyanna thibuna

  • @saarithamalithi1711
    @saarithamalithi1711 ปีที่แล้ว

    Maru ammai duvai .rate nitiyak kiyla deyak thinava ne .hoda wade Dan .

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Me minissunta sadaranayak esta karanna

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Muwa marapu ekka ma hodai gal musalaya

  • @miusicroom8232
    @miusicroom8232 ปีที่แล้ว

    😤😤😤😤😤😤😤😤😤😤😤

  • @user-gl3wk8yz9s
    @user-gl3wk8yz9s ปีที่แล้ว

    යකෝ ඕවට ඔච්චර මැරෙන්ඩ ඔනෙද. පොලිස් බල්ලෙක් දැම්මනං ඝාතකයන්ව හොයන් ගිහින් අහවල් එකත් ගලවලා ගනී.

  • @maximaxi1428
    @maximaxi1428 ปีที่แล้ว +4

    👍👍👍👍