Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 746 | 2024-07-01 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 532

  • @HiruTVOfficial
    @HiruTVOfficial  3 หลายเดือนก่อน +204

    කැතරින් ඇඳට වී හඬමින් සිටියි. ශිවා නොලැබුනේ කැතරින්ගේ වාසනාවකට වෙන්නැතියි මව විසින් පවසයි. කිසිවක් නොකා, කිසිවක් නොකියා නැවතත් ඈ හඬන්නට වෙයි. ශිවා ප්‍රමාද වී පැමිණීම නිසා සුදුමැණිකේ තරහින් සිටියි. සරස්වතීගේ කෑම එක ප්‍රමාදවීමත්, ජූඩ් තමන් පසුපස ලුහුබැන්ද නිසා ඔහුව මඟහරින්නට වූ නිසා ප්‍රමාද වූ බව පවසයි. වීරවර්ණ සහ වෙඩිලාල් නැවත කරන්නට අවැසි දේ ගැන සාකච්ඡා කරයි. ශිවා සහ සමරේ එක්ව ඉදිරියට කළ යුතු දේ ගැන සිතන බව කියයි. ජූඩ් විසින් කිසිවක් කරකියාගන්නට නොහැකි නිසා බීමත්ව පැමිණෙයි. වීරවර්ණගෙන් පිස්තෝලය ඉල්ලා සිටින ඔහුට වීරවර්ණගෙන් කනේ පහරක් ලැබෙයි. ජූඩ්ව එතැනින් එළවා දමයි. අද එතැන් සිට...

    • @sandrakwt2649
      @sandrakwt2649 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KhadejaKhadejaKkh
      @KhadejaKhadejaKkh 3 หลายเดือนก่อน

      👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️😁😁😁😁😁😁😁

    • @Minecraftshorts35
      @Minecraftshorts35 3 หลายเดือนก่อน +8

      මේ, බබා හදන ටිකත් පෙන්නන්න ඈහ් 😊😊

    • @JanithAshmitha
      @JanithAshmitha 3 หลายเดือนก่อน +2

      Apitha udau krmu nada Baba hadanna😂😂😂

    • @Minecraftshorts35
      @Minecraftshorts35 3 หลายเดือนก่อน

      @@JanithAshmitha ow

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +174

    පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

    • @KhadejaKhadejaKkh
      @KhadejaKhadejaKkh 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @eziboy8460
      @eziboy8460 3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +202

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා..❤️🙏

    • @udanimangalika5209
      @udanimangalika5209 3 หลายเดือนก่อน +2

      ඉක්මනින් සුවපත් වේවා බුදු සරණයි

    • @sajaniindika6944
      @sajaniindika6944 3 หลายเดือนก่อน +2

      Budu saranai.ekaman suwaya labewa

    • @LakshiLakshi-sq8pe
      @LakshiLakshi-sq8pe 3 หลายเดือนก่อน

      Issrlama type karanna igena ganim

    • @himaliwickramasinghe6784
      @himaliwickramasinghe6784 3 หลายเดือนก่อน +2

      ඉස්සෙල්ලාම හරියට ටයිප් කරන්න ඉගෙන ගනින්....

    • @vihagaanuththara5100
      @vihagaanuththara5100 3 หลายเดือนก่อน

      මූ නේද අම්මා icu එකේ කියලා comment දාන්නෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +227

    ටීචර්ට සමරෙත් එක්ක සෙටි වෙනවට කැමති අය කෝ බලන්න ❤🎉😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +191

    මුදලිලාය දගගෙට හෝ පරලොව යනවා බලන්න ආස අය බලමු කීයක් ⁣ඉන්නවද කියන 😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +245

    දැන් තමයි වීරවණට කෙලෙවන්නෙ කියන සෙටි එක ලයික් 500 ⁣ඉල්ල සිටිමි
    👇😢

    • @itsb2619
      @itsb2619 3 หลายเดือนก่อน +2

      Like higanna😂😂

    • @kumarikumari8354
      @kumarikumari8354 3 หลายเดือนก่อน

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +308

    ශිවා යි සුදු මැණිකේ එකතු වෙනවට කැමති අය කෝ බලන්න ❤❤😊😊

    • @Minecraftshorts35
      @Minecraftshorts35 3 หลายเดือนก่อน +13

      ශිවා සුදු මැනිකෙට ගහනව බලන්න ආස අය කෝ

    • @SadishaSadishasadisha
      @SadishaSadishasadisha 3 หลายเดือนก่อน +5

      Naaaaaa

    • @SadishaSadishasadisha
      @SadishaSadishasadisha 3 หลายเดือนก่อน +3

      Kayharin

    • @itsb2619
      @itsb2619 3 หลายเดือนก่อน +5

      Un ara kale ekathu une😂tho dakke nadda😅

    • @lakshanthenuka4541
      @lakshanthenuka4541 3 หลายเดือนก่อน +3

      Pako thoge mg dekala appiliyai bn mokekd uba

  • @lahirusampath3061
    @lahirusampath3061 3 หลายเดือนก่อน +108

    පවුලේ අය ඔක්කොම ඉස්සරහ ශිවාගෙයි මැණිකෙගෙයි කොටස් ටික බලනකොට තමා මරුම..😂.අසරණ වෙනවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +248

    බාබු අයේත් එනවට කැමති අය කො❤❤❤

    • @hw.chamodshanuka167
      @hw.chamodshanuka167 3 หลายเดือนก่อน +4

      බාබුව මැරුවනේ මුදලාලියා කොහොමද අපහු එන්නෙ එයා

    • @WiswaNirajan
      @WiswaNirajan 3 หลายเดือนก่อน +2

      බාබූ ගෙදර එක්ක පලයන්

    • @DevikamanelManelkumari
      @DevikamanelManelkumari 3 หลายเดือนก่อน

      thoge mole hoda nedda

    • @geethakumari8099
      @geethakumari8099 3 หลายเดือนก่อน +1

      මමත් කැමතියි

    • @YasithMalinga-ds7ej
      @YasithMalinga-ds7ej 3 หลายเดือนก่อน

      😂​@@WiswaNirajan

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +225

    මං වගේ තවත් මෙි කතාවට සත්‍යා ❤ බා⁣බු❤ යෙනුකි❤ දකින්න ආස ඒ අයට ආදරේ අය ⁣ඉන්නවා නමි ලයික් එකක් දාමු ආදරෙයි...❤❤❤❤🎉🎉🎉🎉

    • @Kumudu_25
      @Kumudu_25 3 หลายเดือนก่อน +3

      මේ මොන පිස්ස්ද

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +1

      එක්නේ

    • @naveenlakshitha191
      @naveenlakshitha191 3 หลายเดือนก่อน

      Math asai a hathara denata

    • @SriyaNandani-vk8rd
      @SriyaNandani-vk8rd 3 หลายเดือนก่อน

      ❤❤❤❤mamat

    • @RanjithAriyathunga
      @RanjithAriyathunga 3 หลายเดือนก่อน +3

      mekage coment navathinakal bln inn mn vage aya innvad😊

  • @ayeshahasanthika5435
    @ayeshahasanthika5435 3 หลายเดือนก่อน +30

    ශිවාගෙයි සුදුමැණිකේගෙයි ආදරේ හරිම පිවිතුරුයි ආදරණීයයි.❤

  • @NiranjalaSanjaya-es1hw
    @NiranjalaSanjaya-es1hw 3 หลายเดือนก่อน +33

    බබා හදනකන්ම මුණ් දෙන්නගෙන්ම කතාව ඇදිල්ලක් තමා..😢😢😢තව අවුරුදු 5ක් අනිවා මේක දුවනවා

  • @AhenShanaka
    @AhenShanaka 3 หลายเดือนก่อน +32

    සිවාට තෙරේන්නැනේ බබෙිික් හදමුද කියද්දි අයියෝ.😅😅

    • @subashini8135
      @subashini8135 3 หลายเดือนก่อน

      Aiyooo sudu menika 😂

  • @isuribahgya
    @isuribahgya 3 หลายเดือนก่อน +11

    සුදු මැනිකෙගෙ තාත්තා කපටී එයා හදන්නේ සුදු මැනිකෙගෙ අම්මවා චාටු කරලා එයා ලව්වා සුදු මැනිකෙව ගෙන්න ගන්න 😢

  • @Sithu_Girl18
    @Sithu_Girl18 3 หลายเดือนก่อน +56

    ශිවා ඔයා නම් මරු අනේ.
    ගැම්මක් රන්දික අයියා ❤️

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 3 หลายเดือนก่อน +6

    ඉන්න ගෙයක් නෑ..රෙන්ඩ වලක් නෑ..තේ එකක් හදාගංඩ බෑ..ඉන්නෙත් හැංගිලා..බබ්බු හදන්ඩ කථාව..

  • @Sangeetha-q6c3l
    @Sangeetha-q6c3l 3 หลายเดือนก่อน +24

    අඩො අඩො මට නම් ලොකුම අතල් එක කතාව ට වඩා කමෙට් බලන එක😂

  • @darshninadeeka8568
    @darshninadeeka8568 3 หลายเดือนก่อน +10

    බබාව ඉබින්න කලින් තාත්තා ඉබින්න එපැයි 😂😂😂❤❤❤හැම ගෑනියක්ම හිතන්නෙ ඒ සුදු මැණිකේ හිතපු විදිහමයි තමන් පනමෙන් ආදරෙ කරන කෙනාගෙන් දරුවෙක්

  • @ChathurikaRanaweera-eu4pc
    @ChathurikaRanaweera-eu4pc 3 หลายเดือนก่อน +18

    සුදු මැණිකෙයි ශිවයි ඔය දෙන්නා ඇත්තටම බදින්නකො. කතාවට උනත් ඔය දෙන්නා ගැන හොදටම දන්නේ ඔය දෙන්නනේ. ❤ ඇත්ත ජීවිතෙත් ඔය වගේ ආදරෙන් ඉන්න ලැබෙයි ඔය දෙන්නට. ආදරෙයි දෙන්නටම.❤❤❤❤❤

    • @SenuNimansa-nm4gd
      @SenuNimansa-nm4gd 3 หลายเดือนก่อน +1

      Randika game kollek. Sathya hriyn ne ekita uynnwat danna ne 😂😂

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 หลายเดือนก่อน +36

    ආදරය රිදි මැණිකේ සතුටුයි ගීවායි ගොඩක් සතුටුයි ❤❤🥰🥰🙏🏻🙏🏻🙏🏻🌺💐💐💐💐💐💐💐💐💐🎉🎉🎉

  • @sadupiyathissa616
    @sadupiyathissa616 3 หลายเดือนก่อน +12

    මේ රියල් පැතුවා මානසික ලෙඩෙක්ද්ද කොහෙද ඌ ඌටම බැන ගන්නවා😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +72

    Phone eka බලන කට්ටිය කෝ😢

  • @shehanikavindya2427
    @shehanikavindya2427 3 หลายเดือนก่อน +67

    ගෙදර අයත් එක්ක කතාව බලන අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂😂

  • @ediriweerajayasuriya
    @ediriweerajayasuriya 3 หลายเดือนก่อน +17

    කැතාට සෙට් වෙන්නෙ ජූඩා😮😊❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +22

    ආදරයි රිදි මැණිකේ සතුටුයි ශීවායි ගොඩක් සතුටුක් ❤❤🥰🥰🙏🙏🌺💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🎉🎉🎉

  • @priyanthapushpakumara2548
    @priyanthapushpakumara2548 3 หลายเดือนก่อน +9

    ගෙදර සේරම ඉස්සරහ,,,කතාව බැලුවේ ,,අන්තිමට පුටුවේ ම නින්ද ගියා වගේ හිටියා ,,😮 නැත්නම් කොහොමද මේවා බලන්නේ ,,,උදාර යි😅

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 3 หลายเดือนก่อน +21

    ඉක්මනින් බබෙක් හදන්න්කෝ.ආසයි බලන්න

  • @SayuriDewmini-p3i
    @SayuriDewmini-p3i 3 หลายเดือนก่อน +22

    මේ කතාවා ගහපු එකා කවුද යකො සමාජේට ආදර්ශයක් දෙන කතාවක් දියල්ලා මෙවා බලලා තමා දැන් ඉන්න කෙල්ලො කොල්ලො නරක් වෙන්නෙ 😑

    • @MusicHub6087
      @MusicHub6087 3 หลายเดือนก่อน +3

      😂😂

    • @Mnshabs
      @Mnshabs 3 หลายเดือนก่อน +3

      Aththatama😂😂

    • @bhagyasadamali7631
      @bhagyasadamali7631 3 หลายเดือนก่อน

      Ehnm oya gihin bana kathwak ahnna meka blna wele

    • @SayuriDewmini-p3i
      @SayuriDewmini-p3i 3 หลายเดือนก่อน +1

      @@bhagyasadamali7631 Hari bn ubalath kamathi ithim ඇස් deka loku karagena owa balanna ne asa 😂😂

  • @dineshchathuranga5086
    @dineshchathuranga5086 3 หลายเดือนก่อน +19

    මේ හොයා ගන්න පුලුවන් කෙනෙක් ලව් ගම් ටිකක් ගෙනත් දෙන්නකෝ 😮😮😮😮😮😮😮

  • @lalanihannadige3748
    @lalanihannadige3748 3 หลายเดือนก่อน +12

    මන් ආස මේ ශිවගෙය් සුදු මැනිකෙගෙයි පිරී ඉතිරි යන ආදරේට ❤❤❤❤❤

  • @ranjithjayamanna8515
    @ranjithjayamanna8515 3 หลายเดือนก่อน +13

    මේ නාට්‍යය දැන් මිනිසුන්ට කියලා දෙනවා වෙන උන්ගේ ගෑනු අරං ගිහින් පවුල් කන හැටි😂😂

  • @lifecoloursl4568
    @lifecoloursl4568 3 หลายเดือนก่อน +3

    Film eke wage shiwage rahas ඇග වීරවර්ණ කපලා දාලද 🤔ඒකද ශිවා නින්දේදී sudumanikewa මග හරින්නේ 😢😢😢😢😢😢😢😢

  • @ayeshaherath3667
    @ayeshaherath3667 3 หลายเดือนก่อน +14

    ශිවාට ලාදුරැ කියල හිතෙනවො

  • @dineshchathuranga5086
    @dineshchathuranga5086 3 หลายเดือนก่อน +48

    සත්‍යා ශිවා එකතු උනේ බාබු නිසා සුදු මැනිකේ කියලා සුදු කියන වචනේ බාබු කියලා මැනිකේ කියද්දි හරි ආසාවෙන් අපිත් ඒක දැක්කා ඉතින් මේක ලස්සන වෙන්න බාබු කියන චරිතේ එන්න ඕනී යෙනුකි ලගට 😢😢😢😢😢😢

  • @sunandagamini2531
    @sunandagamini2531 3 หลายเดือนก่อน +5

    ශිවා හරි මුලින්ම තියෙන දේවල් විසදා ගන්න වීරවර්න ආයේ ගේමක් ගහනවා අම්මා එක්ක ඒ හින්දා බබෙක් හදන්න කලින් බැදලා ඉන්න සුදු මැණිකේ ඔයා ගේ කරගන්න ශිවා

  • @SayuriShashikala-k2x
    @SayuriShashikala-k2x 3 หลายเดือนก่อน +2

    @riyalpathuma උබ සාපයක් ඈ

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 3 หลายเดือนก่อน +16

    අදත් විනාඩි පහකින් නාට්‍යය බලලා ඉවර කරන්න පුළුවන් වුනා.

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 3 หลายเดือนก่อน +27

    අද කතාව මාරම ලස්සනයි ❤😮😊

  • @chamudukalhara8991
    @chamudukalhara8991 3 หลายเดือนก่อน +11

    හරියටම විනාඩියෙන් කතාව බැලුව ඔයි😂 මේක එපා වෙනව

  • @randika1287
    @randika1287 3 หลายเดือนก่อน +4

    ශිවාට වියග්‍රා පෙත්තක්වත් ගෙනත් දීපල්ලා

  • @Lahirumobiles-v6k
    @Lahirumobiles-v6k 3 หลายเดือนก่อน +20

    රියල් පැතුම් 😂😂😂😂😂

    • @shehanikavindya2427
      @shehanikavindya2427 3 หลายเดือนก่อน +1

      ඒකා නම් රියල්ම තමා 😂😂😂

  • @ruchirg5900
    @ruchirg5900 3 หลายเดือนก่อน +6

    ඇතුලෙ යවන් නැතුව ගේමක් ගහපං සිවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +72

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කො😂❤

    • @eziboy8460
      @eziboy8460 3 หลายเดือนก่อน

      ටයිප් කරපන් හරියට තොගෙ comment කියවන අපිට කුනුහර්ප කියවෙන්නෙ 😂

    • @Wasanakumari-d7o
      @Wasanakumari-d7o 3 หลายเดือนก่อน

      👍👍👍

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 3 หลายเดือนก่อน +7

    ඕකට විනාඩි 10 යයිනෙ ශිවා කරලා දැම්මනම් ඉවරයි නේ....🤣🤣🤣🤣🤣

  • @ChathurikaRanaweera-eu4pc
    @ChathurikaRanaweera-eu4pc 3 หลายเดือนก่อน +7

    ශිවා මාර fun එකේ රගපානව අති නේද? යාලුවනේ.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +58

    කොටස් 746 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

  • @nimalimadushika9777
    @nimalimadushika9777 3 หลายเดือนก่อน +2

    අම්බෝ...මුදලාලි එයාගෙ වයිෆ් එක්ක ආයෙම එකතුවෙන්න වගේ හදන්නෙ.එහෙම වුණොත්නම් හොදයි.අන්තිමට ඔක්කොලාම එකට එකතුවෙයි නේද..❤❤

  • @manjulaperera
    @manjulaperera 3 หลายเดือนก่อน +2

    සිවාට ලමයි හදන්න බැහැනේ.. එයාව කප්පාදු කරලා තියෙන්නේ....

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +55

    සදුදා වෙනකන් 🙄 බලාගෙන හිටපු 🤍අය
    ⁣ඉන්නවද යාලු ❤️🥖
    9:30 💙

  • @hirukanethmina4644
    @hirukanethmina4644 3 หลายเดือนก่อน +2

    අයියෝ මුට ඒක තෙරෙන්නේ නෑනේ හු## නා😂

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 3 หลายเดือนก่อน +12

    අද
    නම් හරිම.ලස්සනයි.කතාව ❤❤❤❤ජය.වෙවා

  • @ChaminiRajapaksha-cr1bg
    @ChaminiRajapaksha-cr1bg 3 หลายเดือนก่อน +2

    පව් සුදු මැණිකේ එදා ඉදන් අඩනවා විදවනවා ගුටිකනවා අපහාස විදිනවා ආයේ නම් දුකක් වෙන්න එපා ශිවා සුදු මැණිකේ ❤❤❤❤❤❤

  • @supunaravinda2890
    @supunaravinda2890 3 หลายเดือนก่อน +6

    රන්දිකගෙ චරිතේ වෙන කාටවත් කරන්න දෙන එකක් නැද්ද බම්😊

  • @kumudukumari7994
    @kumudukumari7994 3 หลายเดือนก่อน +24

    සුදු මැනිකේ ඔයා ඔහොම ජුඩ්ට කිවා නම් මොනවා කරයිද...ළමයි 1ට 10ක් හදමු කියයි.😂😂😂😂😂

    • @Mnshabs
      @Mnshabs 3 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @prasannakumara4437
      @prasannakumara4437 3 หลายเดือนก่อน

      ඔව් ඉතින් කරගන්න දුන්නෑනේ

    • @subashini8135
      @subashini8135 3 หลายเดือนก่อน

      😂😂😂😂

  • @AselaRuwan-vn6nf
    @AselaRuwan-vn6nf 3 หลายเดือนก่อน +43

    අයියො මේ රියල් පැතුමාගෙ කමෙන්ට්16 යකො අපිට comment දන එකාත්.මු එපා කරනවා

    • @vibetravel18
      @vibetravel18 3 หลายเดือนก่อน

      Ow bn

    • @shashikadiviyanjali4361
      @shashikadiviyanjali4361 3 หลายเดือนก่อน

      ඌට ඕනී like ගන්න,

    • @RandoliRanaweera
      @RandoliRanaweera 3 หลายเดือนก่อน

      Paw

    • @slmulticlub5974
      @slmulticlub5974 3 หลายเดือนก่อน

      ඔව්ව් ලයික් හිගාකන පිස්සු යකෙක්

    • @UdeshanaKalpani
      @UdeshanaKalpani 3 หลายเดือนก่อน +1

      siravata ban

  • @AsAs-oc3px
    @AsAs-oc3px 3 หลายเดือนก่อน +30

    මෙි රියල්පැතුම හෙන කරදරයක් කතා බලන අපට මෙික මානසික ලෙඩෙක්

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka หลายเดือนก่อน +1

    කැතරියට තියෙන්නේ ශිවා ගැන හදවතින් එන ආදරයක් නෙවෙයි . ශිවා ගේ ඇගට තියන කෑදර කමක්.ඒකනේ ශිවා සත්‍යා සතුටින් ඉන්න විදිහ මවාගෙන අඩන්නේ.

  • @Charlotte-mb2mb
    @Charlotte-mb2mb 3 หลายเดือนก่อน +20

    ආපෝ රියල් පැතුම් පම්කයා මේකෙත් ඉන්න්වා ජරාවක් මහා 🤮🤢

  • @Nisaltraveling3344
    @Nisaltraveling3344 3 หลายเดือนก่อน +11

    අප්පෝ ශිවා එක පාරක් සුදු මැනිකේ ගේ හිලට දාපන්කෝ..😅😅

    • @subashini8135
      @subashini8135 3 หลายเดือนก่อน +2

      😂😂😂

    • @manjulaperera
      @manjulaperera 3 หลายเดือนก่อน +2

      ඌව කප්පාදු කරලා තියෙන්නේ...ව්

    • @TerilKumarasiri
      @TerilKumarasiri 26 วันที่ผ่านมา

      Jara minissu

  • @Nisaltraveling3344
    @Nisaltraveling3344 3 หลายเดือนก่อน +7

    එකි ඉල්ලන දේ දිලා දපන් යකෝ😂😂😂😂😂😂😂

  • @IsuruDananjaya-xx6if
    @IsuruDananjaya-xx6if 3 หลายเดือนก่อน +24

    ඔන්න ඔහෙ ඇතුලෙ යවලා දාපන් බන් ශිවා බැයිනම් මට කියපන්😅

  • @manojprimal6318
    @manojprimal6318 3 หลายเดือนก่อน +18

    සුදු මැණිකේට ඉන්න අමාරුයි වගේ...🤭

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 3 หลายเดือนก่อน +3

    විනාඩි 21 ක් තියන කතාව බලන්න යන්නෙ විනාඩි 5යි 😢.අප්පිරිය කරන්න එපා අධ්‍යක්ෂ තුමෝ

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg 3 หลายเดือนก่อน +6

    වීරවර්නව පෙන්න බැරි මට විතරද😂

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 3 หลายเดือนก่อน +3

    කැතාට ඩුඩි සෙටි කරාම කැතාගෙ මොන්ගල් ගතිය අඩුවෙයි

  • @LakshikaSandeepani-v8t
    @LakshikaSandeepani-v8t 3 หลายเดือนก่อน +2

    Tamil film eke wge awasanayak nm me kthawata Denna epa....a wge awasanayak lankawata galapenne na

  • @sheharapramuditha6992
    @sheharapramuditha6992 3 หลายเดือนก่อน +2

    සුදු මැණිකෙට ගහපන් බං රෙද්ද😂

  • @dulajakalanka6150
    @dulajakalanka6150 3 หลายเดือนก่อน +5

    දැන්වත් ගහපන් ශිවා 😂

  • @prashadanisilva6349
    @prashadanisilva6349 3 หลายเดือนก่อน +4

    ඔිම යනකොට දන්නෙම නරතුව බබෙික් එයි සිවා

  • @Comedy_btz
    @Comedy_btz 3 หลายเดือนก่อน +20

    😒කෑම ඉල්ලද්දි නොදී ඉන්න තරම් ගොනෙක් නොවන්න😒

    • @SashikaSashikaperera
      @SashikaSashikaperera 3 หลายเดือนก่อน +1

      Anna charithe

    • @subashini8135
      @subashini8135 3 หลายเดือนก่อน +1

      😂😂😂

    • @subashini8135
      @subashini8135 3 หลายเดือนก่อน +1

      Amooo.sudu menika ge hadissiya😂

  • @ChathuranganiChathurangani-q3k
    @ChathuranganiChathurangani-q3k 3 หลายเดือนก่อน +1

    හපෝ ශිවා නම් ....😮😮😮😊😊😊 තේරෙන්නෙ නැද්ද අෆ්ෆාහ් ශිවා ඔයාට ....බබෙක් කිවුවට බබෙක් ම ඕනි නෑ කියන එක 😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +32

    ශිවා ඹය නමි මරැ අනේ.
    ගැමිමක් රන්දික අයියා ❤
    "රැල්ල වෙරළව ආදරෙයි"

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 3 หลายเดือนก่อน +2

    සිවාට පට්ට සැපක් දෙන්නෙ සුදු මැණිකේ මේ දවස් වල

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 3 หลายเดือนก่อน +3

    දැන් කතිව ගොඩාක් ❤❤❤❤ ලස්සනයි බලන්නත් ආසයි 🎉🎉🎉🎉 ඔිස්ටෙුිලියන් මෙඩිකල් කොලෙජ් ඉගනුම ලබන මම කෙනොඩි විතුමිසා 🎉🎉🎉🎉🎉 ජේසු පිහිටයි ආදරෙයි හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurajayanandana7929
    @chathurajayanandana7929 3 หลายเดือนก่อน +4

    Tamil film 1වගේ ශිවාට අවසානේ එපා..හිරැ බැලිල්ලත් නවත්තනවා..

  • @sansikanipun9560
    @sansikanipun9560 3 หลายเดือนก่อน +4

    Sudu manike pitayai ඈ බලාගෙන ශිවො 😄පොර ඉල්ලන්කොට දෙන විදියක් ස්ක්‍රිප්ට් එකෙ ලියලා නැද්ද

  • @RoshanRadika-ec8el
    @RoshanRadika-ec8el 3 หลายเดือนก่อน +11

    ලවු ගම් එක නම් මරු

  • @AriyawathjGekiyanage
    @AriyawathjGekiyanage 3 หลายเดือนก่อน +2

    මමකැමති. සූදූමැනිකෙසිවා. බදිනවට

  • @Anurakumaradisanayaka12345
    @Anurakumaradisanayaka12345 3 หลายเดือนก่อน +3

    සුදු මැණිකේට විසේ ගහලා 😂😂

  • @pathminiherath4915
    @pathminiherath4915 3 หลายเดือนก่อน +24

    ෂිවා & සත්‍ය ❤️❤️❤️ආදරෙයි ගොඩාක් ඒ ආදරෙ හැමදාම එකවගේම තියෙනව දකින්නයි ආසා ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪 ඩුබායි සිට මම පත්මී ♦️♦️♦️♦️

    • @HasithaKelum-wx5ih
      @HasithaKelum-wx5ih 3 หลายเดือนก่อน

      ❤😂

    • @wasanthisumeda1289
      @wasanthisumeda1289 3 หลายเดือนก่อน

      මමත් ඩුබායි ඉදල බලන්නෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +32

    මෙි දවස වෙනකමි බලන් හිටිය අය ⁣ඉන්නවාද මන් වගේ.. එාහෙනමි ලයික් එකක් දාමුද යළුවනේ..ආදරෙයි සත්‍යා ❤ ශිවා.. ❤❤❤❤❤❤❤❤❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 3 หลายเดือนก่อน +4

    පව් සුදු මැණිකේගේ බලාපොරොත්තුව ❤

  • @upasenathilakarathana1434
    @upasenathilakarathana1434 3 หลายเดือนก่อน +1

    මමත් කැමතියි ශිවා යි සුදු මැණිකේ යි එකතු වෙනවානම්.

  • @KeshanChaminda-qy6bl
    @KeshanChaminda-qy6bl 3 หลายเดือนก่อน +18

    හදන්න මැටි පිලිමයක් වගේ හදන්න පුලුවන්ද ලමයි😂😂😂😂😂

  • @reshanfdo5506
    @reshanfdo5506 3 หลายเดือนก่อน +1

    දැන් නම් සුදු මැණිකෙටත් හිතෙනව ඇති ජූඩව දාල ඇවිත් ඉන්නෙ රියල් පොnනයෙක් එක්ක කියල 😂😂

  • @BLM-YT
    @BLM-YT 3 หลายเดือนก่อน +1

    😂මැණිකෙට මදකිපිලා ඉන්නේ😢

  • @RismiyaFathim
    @RismiyaFathim 2 หลายเดือนก่อน +1

    අපි කැමති ශිවා සතයාඑක්කඑකතුවෙනවාට

  • @KosalaWanigasekara
    @KosalaWanigasekara 3 หลายเดือนก่อน +1

    Samarege adara kathawath pennandako

  • @flowerworld3451
    @flowerworld3451 3 หลายเดือนก่อน +7

    4:50 අපි උකෝ මුකෝ කියල කියන්නේ 😂😂

  • @manjulaperera
    @manjulaperera 3 หลายเดือนก่อน +1

    සුදුමැනිකේ වරෙන් මම ඔයාට ලමයි දෙන්නෙක්ම හදලා දෙන්නම්

  • @sunandagamini2531
    @sunandagamini2531 3 หลายเดือนก่อน +4

    මැණිකේ පවි ටිකක් ඉවසන්න දැන් ශිවා ඔයාගේ ඒ හින්දා එයා ව ආරක්ෂා කර ගන්න ශිවා ට ජය මැණිකේ ශිවා ගේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +7

    සමරෙගෙ හිතෙ අනුරාධා ටීචර්ට ගැන කැමැත්තක් ඇතිවෙලා කියලා මට වගෙ හිතෙන අය කෝ බලන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @udayangaSupun-bk1xy
      @udayangaSupun-bk1xy 3 หลายเดือนก่อน

      උබ සපයක් මෙකට

    • @Sithu_Girl18
      @Sithu_Girl18 3 หลายเดือนก่อน +1

      උබ කියන්න ඕනි නෑ අපි බලාගන්නම්. මේක නම් මාලවතයක් ඕයි 😒

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน

      එක්නේ😂

    • @randimarathnayaka2572
      @randimarathnayaka2572 3 หลายเดือนก่อน

      මොන කතාව බැලුවත් මුගෙන් මල කරදරෙනේ 😡😡

    • @Sathya2540
      @Sathya2540 3 หลายเดือนก่อน +1

      අප්පො අදත් මේකෙ විකාරයක් වෙන්න ගත්තද

  • @udayangaSupun-bk1xy
    @udayangaSupun-bk1xy 3 หลายเดือนก่อน +6

    සුදු මැනිකෙට මොල ය්කො

  • @sakineero9053
    @sakineero9053 3 หลายเดือนก่อน +2

    මුදලාලි ශිවා ට කැමතිවෙලා...ඔක්කොම හොදින් විසදෙනවනම්...❤❤ කතාව ලස්සනයි ...

  • @DuliDuli-ne3zi
    @DuliDuli-ne3zi 3 หลายเดือนก่อน +2

    Shiwa❤sudu manike

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 3 หลายเดือนก่อน +5

    ඔන්න ඔහෙ දිලා දන්න සිවා 😂😂😂😂😂😂😂😂😂😂

  • @SenuNimansa-nm4gd
    @SenuNimansa-nm4gd 3 หลายเดือนก่อน +2

    Sathyata wena deyk oni wela 😂

  • @kalanang7281
    @kalanang7281 3 หลายเดือนก่อน +1

    මොකද්ද බන් මේ හු🖕🖕🖕තෙ කතාව

  • @Anudeesithseya
    @Anudeesithseya 3 หลายเดือนก่อน +26

    Film එකේ නම් කොල්ලට බබාල හදන්න බෑ වගේ මතක

    • @NirodhaLakmali
      @NirodhaLakmali 3 หลายเดือนก่อน +1

      Mokakda film eka

    • @manjulaperera
      @manjulaperera 3 หลายเดือนก่อน +2

      ඔබ හරි ... සිවාව කප්පාදු කරනවානේ මුදලාලිය

    • @manjulaperera
      @manjulaperera 3 หลายเดือนก่อน +2

      ඔබ හරි

    • @himaliwickramasinghe6784
      @himaliwickramasinghe6784 3 หลายเดือนก่อน +2

      ඔව් ෆිල්ම් එකේ එහෙමයි..මේකෙත් එහෙම කරලද දන්නෙ නෑ මුදලාලිය අපි නොදන්නවට.

    • @Anudeesithseya
      @Anudeesithseya 3 หลายเดือนก่อน

      @@NirodhaLakmali uppan

  • @SamsungSamsung-p4o5u
    @SamsungSamsung-p4o5u 3 หลายเดือนก่อน +5

    Lassanai ❤️ ❤️ ❤️ ❤️ ❤️