නිවැරදිව භූගත කිරීම Types Of Earth Electrode

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #TypesOfEarthElectrode #Earth #EarthElectrode #Earthrode #earthpipe #earthingsystem #earthquakes #electricaldrawing #drawing #paneldrawing #Planreading #PlanReading #electronic #electronic #mechatronic #nvq #tvec #mechanics #circuit #circuittraining #IEC #NVQEXAM #powersrilanka
    නිවැරදිව Earth Electrode තෝරාගැනීමක් කරනා ආකාරය ගැන මෙම වීඩියෝවෙන් කතා කරනු ලැබේ...මෙය අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුකොටසක් වේ.
    අපගේ PDF හා Plc කෝස් එක ලබාගැනීමට කැමතීනම් අදම වට්සැප් කරන්න.
    0723218682
    නිවැරදිව හැමෝටම තේරෙන්න නිවැරදිදේ කියල දෙන ලංකාවේ එකම Channel එක...

ความคิดเห็น • 33

  • @powersrilanka3390
    @powersrilanka3390  ปีที่แล้ว

    Whatsapp:- 0723218682
    Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
    wa.me/94723218682

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +4

    බොහොම වටින කියන දැනුම බෙදාදීමක් ස්තුතියි

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @jayanthachamara8522
    @jayanthachamara8522 4 หลายเดือนก่อน

    Godak watinwa. Thanks video akata . Loku deyak egenagatta . Puluwan nam karant wadunama trip off wenna wayaring akak karaganne komada video akak krn .

  • @chamindathalagahaarawe9450
    @chamindathalagahaarawe9450 9 หลายเดือนก่อน

    thank you very much sir. you are giving us valuable knowledge .please keep continue.

  • @Ranax_boy
    @Ranax_boy ปีที่แล้ว +1

    සර්,
    ගල්වානයිස් බටේ විෂ්කම්භය අඟල් දෙකක් හෝ වැඩි විය යුත්තේ ඇයි
    අඟල් බාගෙ බටයක් ගත්තොත් එක වැරදිද
    සරලව කියලා දෙන්නකො සර්

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 ปีที่แล้ว +2

    Open loop and closed loop ගැන කියල දෙන්න පුලුවන්ද

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว +1

      ඉස්සරහට කරන්නම් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nalinpriyankara5683
    @nalinpriyankara5683 4 หลายเดือนก่อน

    සාමාන්‍යයෙන් අපි Erth system දෙකක් භාවිතා වනවනම් සැලකිලිමත් වෙන්න ඕනී කරුණු මොනවද...නිවසක මගේ නිවසේ පරණ erth එක කොන්ක්‍රීට් එකකෛන් වැදුනා මට මගේ සෝලා system එක Erth කරගන්න ඕනී

  • @sisirakumara8360
    @sisirakumara8360 ปีที่แล้ว +1

    බොහොම ස්තුති 👍👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @malakamihiran5018
    @malakamihiran5018 11 วันที่ผ่านมา

    Sir .mama yam kalayak me kshethraye inna kenek .mata thiyena gataluwa thama akunak gahawwama eka ground wena circuit eka mokakda? Meken serge eka groun wenawanam spd kiyala unit ekak awe ayy .
    Api pawichch karana upakarana wala body ekata leak unama groun wela trip wen bawanam mata therenawa.

  • @HasikaMaduranga
    @HasikaMaduranga 7 หลายเดือนก่อน

    casting pipe akak tiyanawa 100mm diameter aka , 7Ft vithara usai. gedara eath aka vidihata meka use akarana aka ok da? SPD ake earth aki DB box ake earth link bar ake earth akai dekama me casting pipe akata connect karata kamak nedda?

  • @sanjayakumara6584
    @sanjayakumara6584 ปีที่แล้ว +1

    ස්තූතියි

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @GAMININISHSHANKABANDARAnish
    @GAMININISHSHANKABANDARAnish 10 หลายเดือนก่อน

    Thank you very much 👍 A++

  • @powersrilanka3390
    @powersrilanka3390  ปีที่แล้ว

    wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න

  • @user-nb4uc1bl2l
    @user-nb4uc1bl2l หลายเดือนก่อน

    50m 100m dura haridha? Cable deka enne 10m 15m ne sir

  • @nayanashanka-wi8kb
    @nayanashanka-wi8kb ปีที่แล้ว +1

    Thank you brother

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @gayeshamanori7184
    @gayeshamanori7184 ปีที่แล้ว +2

    Generator එකක් install කරනකොට මොන earth එකද හොඳ

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      මෙහෙම කියන්නට නොහැකී මහත්මයා පොළව හා පොළවේ resistance එක මත ඒක රදාපවතින්නේ.... ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න

  • @chamibro8027
    @chamibro8027 ปีที่แล้ว

    Good

  • @rio_zia
    @rio_zia 9 หลายเดือนก่อน

    මෙ ජාතියෙ earth clip කොහෙන්ද ඔබතුමා ගත්තෙ?. අපෙ පැත්තෙ එක කඩේකවත් නෑනෙ හොයාගන්න

  • @whitedevilz4639
    @whitedevilz4639 ปีที่แล้ว +1

    ethakota sir akunak kohomada bugatha wennee.mokada akunak 300 million volts ,30000 amps withra wenawane.eka kohomada bugath wenne kiyana eka gana danaganna one?🙄🙄

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      මේක ඇත්තටම මෙහෙම මැසේජ් එකකින් කියලදෙන්න පුළුවන් කතාවක් නෙමේ ගොඩාක් තියරි තියේ ඒකට.... කෙටියෙන්ම කිව්වොත් අකුණක් ක්‍රියාත්මක වෙන්නේ micro/mili second ගණනකදී එතකොට ඒවගේ එකකට නිවැරදි වයර් මගින් භූගත කර තියෙන්න ඕනේ...තවද කොපර් තහඩු මගින් ගෙදරට වැදෙන අකුණ ඇදගැනීමට දැඩි ප්‍රයත්නයක් දරණවා පසුව ඇදගත්ත අකුණ තඹ කොටසට ලංවෙත්ම පොළවට භූගත වෙනවා...

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් කියන්නේ එතනින් එහාට වතුර හොයාගෙන යනවා කියල...

    • @whitedevilz4639
      @whitedevilz4639 ปีที่แล้ว

      @@powersrilanka3390 👍👍

  • @dinushchathuranga6098
    @dinushchathuranga6098 ปีที่แล้ว +1

    Sir whatsapp number එක දෙන්න පුළුවන් ද ?..

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      Pdf මාලාව ලබාදෙන එකේ ෆෝන් නම්බර් එකපමණයි මහත්මයා මාව සම්බන්ධ කර ගැනීමට අපහසුයි....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @dinushchathuranga6098
      @dinushchathuranga6098 ปีที่แล้ว +1

      Help එකක් ගන්න

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ගැටලුව මෙහෙම කියන්න මහත්මයා

    • @dinushchathuranga6098
      @dinushchathuranga6098 ปีที่แล้ว

      ෆොටෝ එවල අහන්න විස්තර ටිකක් තියනව ඒකයි🤔 (Electrical සම්බන්ධව)