විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය / Electricity Transmission System

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024
  • Nvq 4 හා වැඩිදුර ඉගෙන ගනු ලබන සිසුන් සදහා මෙම වීඩියෝවෙන් නොදන්නා බොහෝ කරුණු කියාදෙනු ලැබේ.
    අදම අපත් සමග එකතුවෙන්න..

ความคิดเห็น • 63

  • @pramantharasika9781
    @pramantharasika9781 2 ปีที่แล้ว +3

    හරිම හිත හොඳ සර් කේනේක්..හරිම පැහැදිලියි කියාදේන විදිය..ඔබතුමාට බොහොම පින්

  • @gayanrandima6535
    @gayanrandima6535 ปีที่แล้ว

    Godak watinawa

  • @madushlakshan6429
    @madushlakshan6429 3 หลายเดือนก่อน

    Api oba samagai ❤🤝

  • @lalithsilva3053
    @lalithsilva3053 3 ปีที่แล้ว +7

    ගොඩක් වටින පාඩමක්. මෙවැනි වටිනා දෙවල් අද කියලා දෙන අය හරි අඩුයි. ඔබ තුමාට මෙවැනි වටිනා videos දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. හරිම පැහැදිළියි. හොදට තේරෙනවා. ස්තුතියි ඔබට. 🙏🙏🙏🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මහත්මයා ඔබට....මට ගොඩාක් සතුටුයි ඔබගේ ඒ වචනටිකට ..ඔබවැනි මිනිස්සු අඩුයි මේ ලංකාවේ..... ජයවේවා මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @ishuisha3162
    @ishuisha3162 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූති ඔබ තුමාට

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ස්තූතියි මහත්මිය දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @ruwankarunarathna9073
    @ruwankarunarathna9073 ปีที่แล้ว

    👍👍👍

  • @chathurangalakshitha7110
    @chathurangalakshitha7110 2 ปีที่แล้ว +1

    Godak dewal iganagaththa...godak sthuthi...issarahatath mewage videos Marianna...thanks..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මයා 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว

    Ammmoo hariyatama payak baluwa video eka therumganna liyaganna hamadema hodata igenagaththa apiqa godadanawata sirta godak pin sir thanks thanks thanks budusaranai

  • @sampathbandara3228
    @sampathbandara3228 2 ปีที่แล้ว +1

    Godak sthuthi ser...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @lahirubuddhika8277
    @lahirubuddhika8277 3 ปีที่แล้ว +1

    Thanks ..godak pin ඔබට ....loku deyak igana gattamama sir.....

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏 ඔබගේ කරුණාවන්ත බව මට මහත් සතුටක්❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @gavindakularathna3278
    @gavindakularathna3278 10 หลายเดือนก่อน

    ❤️🙏❤️

  • @dammikadammika5285
    @dammikadammika5285 2 ปีที่แล้ว

    Supiri 🙏🙏🙏👍

  • @chamichami9198
    @chamichami9198 2 ปีที่แล้ว +1

    Super.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @kandymac8018
    @kandymac8018 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති sir ...

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @maheshrajapaksha4672
    @maheshrajapaksha4672 3 ปีที่แล้ว +1

    Godak hodata theruna 🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @harsharajapaksha6276
    @harsharajapaksha6276 2 ปีที่แล้ว +1

    Thanks sir....❤

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @malithpriyankara5891
    @malithpriyankara5891 3 ปีที่แล้ว +1

    video series eka godak watinawa.. thanks...

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      .ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @sachiya1927
    @sachiya1927 2 ปีที่แล้ว +1

    පට්ට වටිනව💜

  • @hirushaprabod6792
    @hirushaprabod6792 ปีที่แล้ว +1

    ස්ටෙප් අප් කරන එක කොමද වෙන්නේ ටබයින් එකෙන් හැදෙන ව්දුලිය .ටාන්ස්ෆොමර් එකකින් වැඩ් කරන්නේ කොමද . එතකොට එහෙම එහෙම දිගටම වැඩ් කරලා එක බලාගාරෙකින් ගන්න බැයිද

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      බෑ මහත්මයා ඒක ලොකු ක්‍රියාවක්..... අපි හදන්නඕනේ මෙගාවොට්...

  • @nuwanneranjan8044
    @nuwanneranjan8044 3 หลายเดือนก่อน

    A30 . 60a akata ceb aken maru karanne kohomada

  • @shanchanaka1514
    @shanchanaka1514 2 ปีที่แล้ว +1

    නියමයි සර් ♥️♥️♥️

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @shanchanaka1514
      @shanchanaka1514 2 ปีที่แล้ว +1

      @@powersrilanka3390 සම්බන්ද වෙන්න වට්ස්අප් සමූහ නැද්ද?

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      නෑ මහත්මයා...

  • @nipunsproductions7451
    @nipunsproductions7451 2 ปีที่แล้ว

    deraniyagala maliboda?

  • @lkvlogs3582
    @lkvlogs3582 2 ปีที่แล้ว +1

    Thanks sir

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @dhanushkalike7546
    @dhanushkalike7546 2 ปีที่แล้ว +1

    Norochchole balagare wadak nadda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      වටිනවා මහත්මයා.....ඕක ඉස්මතු වෙන්නේ ඩීසල් නැති දාට.....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @udsus3066
    @udsus3066 2 ปีที่แล้ว +1

    Sir digtama video දාන්න, eletrical paratharetama kiyla denna sir api innwa budu saranai sir❤

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ඔබගේ කරුණාවන්ත භාවය මා අගය කරමි...

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว +1

    හොදයි sir ඉස්තුතිය

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @vihanga1901
    @vihanga1901 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ලංකාවේ 66kv නැද්ද

    • @KapilaWimalasena
      @KapilaWimalasena ปีที่แล้ว

      Sir 690 එනවද 440ද

    • @KapilaWimalasena
      @KapilaWimalasena ปีที่แล้ว

      Sir 133000යවන්න රැහන් තියනවද

  • @udayasampath2815
    @udayasampath2815 2 ปีที่แล้ว

    Thanks

  • @dilumshalika4360
    @dilumshalika4360 2 ปีที่แล้ว

    Thnx sir.. ❤️

  • @tdshanukashinushi1562
    @tdshanukashinushi1562 2 ปีที่แล้ว +1

    Matath ekathu venna barida aiyath ekka vada karanna NVQthinava matath

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      මහත්මයා මගෙ ඊමේල් එකට cv එකක් එවන්න....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @pasidudilanka6250
    @pasidudilanka6250 2 ปีที่แล้ว +1

    dan 18000 sub

  • @niroshadilhani5284
    @niroshadilhani5284 3 ปีที่แล้ว +3

    👍👍👍👌

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ස්තූතියි මහත්මිය දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @ironside6667
    @ironside6667 3 ปีที่แล้ว +1

    සර් හැම step up transformer එකකම winding එක star : delta ද ? එතකොට star : star , delta : delta winding තියෙන ට්‍රාන්ස්ෆෝමර්ස් පාවිච්චි වෙන්නෙ මොන වගේ අවස්ථා වලදිද සර්.සර්ගෙ මේ කැපකිරීම නිසා අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා සර්.ඒ සඳහා සර්ට බොහොමත්ම පින් සර් ❤️

    • @ironside6667
      @ironside6667 3 ปีที่แล้ว

      @@powersrilanka3390 Thank you සර්.කරුණාකරලා සර් මේ කරගෙන යන සේවය නවත්තන්න එපා.දිගටම කරගෙන යන්න ලැබේවා ! ජය වේවා ❤️

  • @sheriffdeen175
    @sheriffdeen175 2 ปีที่แล้ว +1

    Honda pehadili kirimak sthuthi sir budhusaranai

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @bhagidila5069
    @bhagidila5069 3 ปีที่แล้ว +1

    Multimeeter gena puluwannam video ekak danna.thawa deuak kiyannam.oyage v hema ekakma mama balanawa.e hema dekama igena ganna dewal kotiyai.kochchara diga unath harima watinaws.wena ayage katha wedak ne.oya wede hariyatama karanawa.ekai watinne.mama cr poth dekak pirenna dewal liyagena thiyanawa.hethwa ewa watina dewal nisa.puluwannam multimeeter eka gena v ekak karanna.ekata hethuwa thamai dannawa wage hitiyata me meeter waraga gena goda denek danne ne.jhon seena kochchara loku weda karath e yaka makuluwanta bayailu.e wage api hithagena hitiyata lokuwata samahara punchi dewal gena danne ne.

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ඔබතුමාගේ උනන්දුව හා කැපවීම අගෙයි...මම සුභ පතනවා ඔබටත් හා මගෙ ඉන්න අනිත් හැමෝම පිරිසත් මට වඩා ඉහල ස්තානයක දවසක සිටීවා කියල... මගේ උත්සාහයෙන් මම දවසක කොහොම හරි කට්ටියම කොහොම හරි ගොඩදානවා....ස්තූතියි ඔබතුමාගේ ඒ වචන ටිකෙන් මට මාර දිරිගැන්වීමක් උනේ❤️❤️❤️❤️😍 දිගටම රැදීසිටින්න මහත්මයා

  • @thusithapriyantha6756
    @thusithapriyantha6756 3 ปีที่แล้ว +1

    Ph to ph 400v wela N to ph 230V wenna hethuwa mokakda...

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ඉදිරියේදී වීඩියෝවකින් කියාදෙන්නම් මහත්මයා ස්තූතියි

  • @sanathmaleendra8019
    @sanathmaleendra8019 ปีที่แล้ว

    ඩීසල් නැතිනම් ඒකත්නැහැ