Ford Mustang 2.3L Eco Boost Review (Sinhala) I Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 164

  • @geethaljayakody7481
    @geethaljayakody7481 ปีที่แล้ว +129

    අම්මෝ සුපිරි වන්ඩියක් තමා මේ පාර Review කරන්න ඇරන් ඇවිත් තියෙන්නේ... ❤ කාලයක් ඉදන් බලන් හිටිය Review එකක්... 😊 තැන්කියු හසිත... 😘 Mustang වලට ආස සෙටි එක ලයික් එකක් දාගෙන යමු... 👍

  • @Nethma.
    @Nethma. ปีที่แล้ว +53

    Car review එකක් සම්පුර්ණ වෙන්නෙ නෑ drive experience එකක් දුන්නෙ නැත්තම්🙂💥

  • @Keybuster
    @Keybuster ปีที่แล้ว +59

    Owning a Mustang was one of my dreams and I am living the dream now ❤ 🇺🇸 🇱🇰 🐎

  • @freefour9415
    @freefour9415 ปีที่แล้ว +8

    ලංකාවේ දැනට කිසිම youtube channel එකකින් review එකක් කරලා නැති TOYOTA SUPRA mk4 එක ගැන review එකක් ගෙන්නකෝ plzzzzz😊

  • @MrSherlockthedog
    @MrSherlockthedog ปีที่แล้ว +11

    Owned a Echo boost High performance version, 30BHP higher than standard 2.3, also the brake discs are bigger and active exhaust system comes as standard with magneride active suspension,
    Using it as a daily driver Family car, enjoying every bit, ...thank you for bringing it up...

    • @AutoHubSL
      @AutoHubSL  ปีที่แล้ว +2

      Thanks for sharing!

    • @swaghhansa8792
      @swaghhansa8792 11 หลายเดือนก่อน +1

      Can i get a ride from you🥰

  • @tvsabaragamuwa9013
    @tvsabaragamuwa9013 ปีที่แล้ว +3

    ආසාවෙන් බලලා කමින්ට් එකක් දැම්මහම..කාවදාවත් රිප්ලයි එකක් නොදාපු චැනල් එක ..thank you...auto hub...

  • @rp2309
    @rp2309 ปีที่แล้ว +8

    ආසම කාර් එක dream car 😍🥺

  • @osandaashmiya3027
    @osandaashmiya3027 ปีที่แล้ว +10

    මස්ටෑන්ග් කියන්නෙම පිස්සුවක් තමයි ලොකු බොසා 😮❤

  • @udithpathiran
    @udithpathiran ปีที่แล้ว +4

    When I was a kid back in Sri lanka I used to dream about owning riding these cars I was obsessed with Mustangs. I used watch every single Sinhala and English TH-cam video about Mustangs. The wonder of time is now im in a foreign country and every single day I see a one passing by me and the best part is now I driven every single generation of Mustangs from original Mustang, 69 GT all foxbody models, SN 95, fifth gen and all most all of newer once eco-boost GT auto or manual. That's only good thing about my life. #NeverGiveUpYourDreams ❤

    • @udithpathiran
      @udithpathiran ปีที่แล้ว

      And another thing bro those Im pretty sure those paddle shifters are after market they don't come like that small plastic shifters you can clearly see it though 😅

  • @Thijathu2005
    @Thijathu2005 ปีที่แล้ว +3

    Royal batch eka car eka teyanava proud to be royalist

  • @akilakanishka2053
    @akilakanishka2053 ปีที่แล้ว +5

    Mustang කියන්නෙම පිස්සුවක්.super ❤❤

  • @ibotic5294
    @ibotic5294 ปีที่แล้ว +4

    😊 වාහනේ පැදල පෙන්නුවේ නැතොත් video එක අසම්පූර්ණයි brother

  • @madurangadeshappriya6841
    @madurangadeshappriya6841 ปีที่แล้ว +16

    Mitshubishi galant vr 4 ekath one 🥰

    • @Asanka_B
      @Asanka_B ปีที่แล้ว

      Aniwa 😌💗

  • @Waniya.8740
    @Waniya.8740 ปีที่แล้ว +2

    Driving experience ekath dunnanam godak watinawa🎉😮

  • @sanujrathsara4918
    @sanujrathsara4918 ปีที่แล้ว +9

    proud to be a own one of this ❤

    • @AutoHubSL
      @AutoHubSL  ปีที่แล้ว +1

      Great! 😍❤

  • @devopsguysl
    @devopsguysl 10 หลายเดือนก่อน +1

    Own a one and enjoying the ride everyday!

  • @Carlovebirds
    @Carlovebirds ปีที่แล้ว +8

    Supra MK4 ගැන review එකක් ඕනා

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana ปีที่แล้ว

    Ford ගේ longest history එක තියෙන්නේ F series truck වල 74 years mustang 54 years for 2022

  • @malindusandeepa1504
    @malindusandeepa1504 ปีที่แล้ว +3

    Fav one...used වෙලත් කෝටි කීයක්ද දෙයියනේ.

  • @yasanthasilva2987
    @yasanthasilva2987 ปีที่แล้ว +3

    හීලෑ නොකල අශ්වයා ❤💀

  • @GeniusViral
    @GeniusViral ปีที่แล้ว +4

    මගේ මස්ටෑන්ග් එක රිවිව් කරන්න දෙන්නම් ලගදිම 1967 v8 සුපර් කෝබ්‍රාජෙට් (හොරට පොත් හදන් දුවන මස්ටෑන්ග් නෙවේ) ලන්කාවේ ලියාපදින්චි උන එකම මස්ටෑන්ග් එක මා සතුව තියෙන්නෙ පරන ඒවගෙන්

  • @lasanthakumara2939
    @lasanthakumara2939 ปีที่แล้ว +4

    R34 එකක් අනිවාර්යෙන් ඕන 👍

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 ปีที่แล้ว +1

    හසිත අයියෙ toyota අලුත් luxury vehicle එක review කරමුද...😌

  • @scilentgameplaysbyb
    @scilentgameplaysbyb ปีที่แล้ว

    Ayya moto hub එකේ indetail highcapacity bike reviews ත් දාන්නකෝ 🖤

  • @avidilshan3143
    @avidilshan3143 ปีที่แล้ว +8

    Dream car 😈🔥

  • @vihangabimsara4716
    @vihangabimsara4716 ปีที่แล้ว

    1970 ආපු mustang එක ගැනත් කරමු ලංකාවෙ එකක් තීනව මන් හිතන්නෙ

  • @mechanicmechanic1428
    @mechanicmechanic1428 ปีที่แล้ว +3

    eco boost look witharai. shelby GT thama 🔥🔥🔥

  • @ramalingamkulendran519
    @ramalingamkulendran519 10 หลายเดือนก่อน

    One of my dream car ❤❤ still dream to me 😒

  • @Minecraftshorts35
    @Minecraftshorts35 ปีที่แล้ว +2

    Appearance එක පට්ට ❤

    • @AutoHubSL
      @AutoHubSL  ปีที่แล้ว +1

      Yeah 😍🔥

  • @viduravishalsathsaravidura4199
    @viduravishalsathsaravidura4199 ปีที่แล้ว +3

    ඒකනම් ගැම්මක් තමා 💪💪💪💪

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +1

    කොච්චර කරත් වැඩක් නැනෙ බ්ද්ං වාහනෙ ඉස්ටාට් කරල රව්මක් පැදල පෙන්න්නුවෙ නැනෙ,සද්දෙ අහම්න පට්ට ආසවෙන් හිටියෙ

  • @thebillionaire2009
    @thebillionaire2009 หลายเดือนก่อน +1

    අයියේ මේ දවස් වල රත්නපුරේ නේද තියෙන්නේ ඕක මා දැක්කා ටවුන් එකේදී ඕක කාර් එක පිටිපස්සේ ෆලෝව් කරා ඒත් ඕක පිබගෙන ගියා😿

  • @DanuBoy-kn8ey
    @DanuBoy-kn8ey ปีที่แล้ว +4

    Price kiuvanam thavth hodayi

  • @asmarr8230
    @asmarr8230 ปีที่แล้ว +1

    මේක රත්නපුරේ තිබ්බනේ ❤

  • @IrugalBandara-zt6yp
    @IrugalBandara-zt6yp ปีที่แล้ว +4

    ඊලගට රෝල්ස් රොයිස් ගෝස්ට් එකේ රිවිව් එකක් ඕනෙ 🥺❤

  • @sahandinuka6932
    @sahandinuka6932 ปีที่แล้ว

    #suggestion ❤❤❤
    Drive experience ekath thibba nm maru

  • @KesaraRanawake
    @KesaraRanawake ปีที่แล้ว +1

    please review toyota mark X 2009

  • @Dineth777
    @Dineth777 ปีที่แล้ว +1

    supra mk4 eke hari nissan skyline r34 eke riview ekk danawada hasitha ayye plz

  • @シャリタ
    @シャリタ 3 หลายเดือนก่อน

    Hello owned echo boost 2.3 ayye meke issrha tyna 3 line light eka pathtu wenma wenma switch ekk tyeda?

  • @janithkalhara7263
    @janithkalhara7263 ปีที่แล้ว +1

    මෙකක් කියක් වගෙ වෙනව ද
    දන් නැතිහින් දා ඇහුවෙ 😢

  • @AndrewGavin-re6jn
    @AndrewGavin-re6jn ปีที่แล้ว +1

    Bro description eke price eka Dammoth hodai issara wage

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 หลายเดือนก่อน

    Wow, amazing car.❤

  • @Hasitha_O_Fficia_L
    @Hasitha_O_Fficia_L ปีที่แล้ว +2

    My Dream 🤗❤️

  • @akilaashen1792
    @akilaashen1792 ปีที่แล้ว +1

    Toyota mr 2 eka gena one ❤

  • @MalashaSonali
    @MalashaSonali ปีที่แล้ว +3

    Price kohomad??

  • @travellerSS1733
    @travellerSS1733 ปีที่แล้ว

    Rolaa aeiyage car ekath hangala tibbata antima mohothe camera angle ekta awa 🤠

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +2

    Dream car ❤

  • @shashindraallmixed-jnopq
    @shashindraallmixed-jnopq ปีที่แล้ว +1

    toyota supra mark 4 ekath oni supiriy

  • @SandunRandima
    @SandunRandima ปีที่แล้ว +2

    Mila ganan kohomada

  • @Dinesh_Dananjaya_D
    @Dinesh_Dananjaya_D ปีที่แล้ว +3

    ලංකාවේ ගන්නේ කොහොමද price එක එහෙම 💗

    • @sandun5072
      @sandun5072 11 หลายเดือนก่อน +1

      800 lakes

  • @SelvaKumara-h4y
    @SelvaKumara-h4y 5 หลายเดือนก่อน +1

    Price kiyak vithara venavada brand new

  • @sunilkumara1014
    @sunilkumara1014 2 หลายเดือนก่อน

    My dream 🎉

  • @Nira_Boy45
    @Nira_Boy45 ปีที่แล้ว

    Mustang Shelby ekaka review ekak oni

  • @MaleeshaLakshan666
    @MaleeshaLakshan666 ปีที่แล้ว

    Shelby mustang eka one 💀🔥

  • @shehanmannapperuma8704
    @shehanmannapperuma8704 ปีที่แล้ว +1

    ❤ dream car

  • @L.gHashen5233
    @L.gHashen5233 ปีที่แล้ว +1

    Supra mk4 💥💥💥💥 video ekak ona

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 ปีที่แล้ว +1

    ආසම වාහනේ ❤❤

  • @chamathsankalpa6037
    @chamathsankalpa6037 ปีที่แล้ว +3

    හීලෑ නොවන 🐎 😍😍😍😍

  • @Luckylife-r2d
    @Luckylife-r2d 5 หลายเดือนก่อน

    Dream car me ❤❤❤

  • @hasithakodithuwakku6562
    @hasithakodithuwakku6562 ปีที่แล้ว +1

    Best ❤

  • @DhanushkaWijesooriya-v8o
    @DhanushkaWijesooriya-v8o 2 หลายเดือนก่อน

    Mustang වල දොර 4 එන එක නැද්ද

  • @MithushaNimsara
    @MithushaNimsara 4 หลายเดือนก่อน

    oya car eka lankave mudalin kiyan venavada

  • @Mihin_Lakdinu_
    @Mihin_Lakdinu_ ปีที่แล้ว

    එයා නම් පට්ට ලස්සනයි 😗

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว +1

    😍 supiri

  • @sahanbandara7504
    @sahanbandara7504 ปีที่แล้ว +3

    my dream😪

  • @pasiduumayanga2070
    @pasiduumayanga2070 ปีที่แล้ว +1

    😎😎😎superb

  • @virulhansaja
    @virulhansaja ปีที่แล้ว

    Lankawe ferrari 488 spyder keeyak vithara theyanava da?

  • @sanila.s9256
    @sanila.s9256 ปีที่แล้ว

    Adatha supiri patrol y60 review ekak oni

  • @nimalrathnayaka6719
    @nimalrathnayaka6719 11 หลายเดือนก่อน

    Test drive nadda? Thibuna namhodai

  • @DinithKaushalya
    @DinithKaushalya ปีที่แล้ว

    Mustang car වල cobra logo එක එන එකකුත් තියෙනවා නෙද

    • @CKD-ZOV
      @CKD-ZOV ปีที่แล้ว

      Shelby එවග විතරයි.Ford mustang Shelby gt500 ,gt 350 වල cobra logo එක තියෙන්නේ

  • @blackbean273
    @blackbean273 11 หลายเดือนก่อน

    This looking damnnn! 😮‍💨💀

  • @Nasar-w5x
    @Nasar-w5x ปีที่แล้ว

    Awrdu gaanak welath thama 256k subscribers 😢

  • @djyessabro
    @djyessabro หลายเดือนก่อน +1

    Math dawasaka gannawamayi

  • @dinithathenuja1545
    @dinithathenuja1545 10 หลายเดือนก่อน

    ratnapura town eke
    dvs 2k vge dakka meka ynva

  • @JDMdamn
    @JDMdamn ปีที่แล้ว +1

    Honda ek9 ekath karamu

  • @Lpj-hv5gx
    @Lpj-hv5gx ปีที่แล้ว

    රත්තරනේ ❤❤❤❤

  • @devindumethsara
    @devindumethsara ปีที่แล้ว +1

    Pissuwak ekanam 🥀😍❤️💀

  • @akashsayuranga6436
    @akashsayuranga6436 ปีที่แล้ว

    Shelby mustang gt500 ekath one

  • @Navod2
    @Navod2 ปีที่แล้ว

    හසිත අයියා ecoboost කියන්නෙ මොකක්ද

    • @MrSherlockthedog
      @MrSherlockthedog ปีที่แล้ว

      Ford Engine technology, small engines with turbo with better power

  • @samarathungarathnayake5273
    @samarathungarathnayake5273 ปีที่แล้ว

    Wow nice

    • @AutoHubSL
      @AutoHubSL  ปีที่แล้ว

      Thank you! Cheers!

  • @ThayagaJayarathne-lb9xx
    @ThayagaJayarathne-lb9xx ปีที่แล้ว +2

    Wow

  • @radulwinjaya6802
    @radulwinjaya6802 11 หลายเดือนก่อน

    meke fuel efficiency eka kohomada?

  • @nimsaramahagedara6262
    @nimsaramahagedara6262 11 หลายเดือนก่อน

    Okema Cobra logo.eka thiyena model eka mokdda, eke wenasa mokdda

  • @Nimeshrodrigo2001
    @Nimeshrodrigo2001 ปีที่แล้ว +1

    GtR ekak gemu

  • @xenith33720
    @xenith33720 ปีที่แล้ว

    Supra mk5 ekth oni

  • @thilinanuwanthikadesilva6946
    @thilinanuwanthikadesilva6946 ปีที่แล้ว

    Diram 30000 dubai wala thuyena wahana neda kiyla mathk weddi api lankwe paw ban 😢😢😢

  • @tharindudilshan2140
    @tharindudilshan2140 ปีที่แล้ว

    Bmw 330e ekak oni

  • @samamara_singha404
    @samamara_singha404 ปีที่แล้ว

    36 වෙනී comment ekkමගෙන්❤🎉

  • @nethu0005
    @nethu0005 ปีที่แล้ว +3

    Hiii

  • @Sashisu_kushan
    @Sashisu_kushan ปีที่แล้ว

    බලා
    වැල පෙමි
    නෙලාගනු බැරි
    Car සිහිනේ.

  • @malshanpramodya
    @malshanpramodya ปีที่แล้ว

    Mustang picco ටික Like එකක් දාගෙන යන්ඩ❤

  • @Ddfdsdfff
    @Ddfdsdfff ปีที่แล้ว

    price please ..,❤

  • @shaanvlogs4217
    @shaanvlogs4217 ปีที่แล้ว

    මිල කීයක් වගෙ වෙනවද

  • @idea-one9337
    @idea-one9337 11 หลายเดือนก่อน

    මේක කීයක් වෙයිද ?

  • @ffyt506
    @ffyt506 8 หลายเดือนก่อน +1

    මෙක කියක්වෙනවද❤❤❤

  • @9614HhhaD
    @9614HhhaD 11 หลายเดือนก่อน

    මේ අර හුනුවල තියෙන එක නේද🥲

  • @hansanabandara9667
    @hansanabandara9667 ปีที่แล้ว

    price kiyk wge weid

  • @dyetastic4100
    @dyetastic4100 11 หลายเดือนก่อน

    bro oya full review karala car eke price kiyan netthan vedak na neh 😂😂

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi ปีที่แล้ว +1

    තව අවුරුද්දක් යන්න කලින් ගන්නවා

  • @krishanfernando7564
    @krishanfernando7564 ปีที่แล้ว

    Meka kiyak withara wenwd lankawe mudalin