WeliKathara ( වැලි කතර ) | Sinhala Full Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 189

  • @smallsteps2243
    @smallsteps2243 7 หลายเดือนก่อน +38

    When I was a kid his acting gave me goosebumps, when I was a teenager it was the same. Today I'm old still he gives me goosebumps. He is the greatest Mohamad Ali in our cinema who punched a way above his weight and challenge the status quo until his departure. This is a man with a world class talent who we're lucky to call the true hero in our cinema.

    • @buddhiniepremaratne2185
      @buddhiniepremaratne2185 7 หลายเดือนก่อน +7

      If you have addressed Gamini Fonseka, I'm fully agree with you. But still, you can not underestimate the acting of Joe Abewickrama. He's a versatile actor like Gamini Fonseka with unmatched talent. You can't find better actors than Gamini and Joe for these roles. Both are legends and superheroes. They are like fine wine tasting with more class when the time goes by. DR. D. B. Nihalsinghe has done a superb movie to the Sinhaleese Film Industry! Hats off! ❤💐

    • @smallsteps2243
      @smallsteps2243 7 หลายเดือนก่อน

      @@buddhiniepremaratne2185 I agree 100%

  • @karunaratnepadma7356
    @karunaratnepadma7356 7 หลายเดือนก่อน +19

    හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ නැවත වරක් බලන්න වැලිකතර.. බොහොම ස්තූතියි මේ අවස්ථාව උදාකර දීම ගැන....

  • @samanfernando1399
    @samanfernando1399 7 หลายเดือนก่อน +36

    එම වකවානුව මතක් වන විට අතීතය හරිම සුන්දරයි දැන් අපි වයසයි එදා තිබුණු ආදරය අද ගොඩක් වෙනස් එදා මිනිසුන් ජීවත් වුණේ බොහොම සුන්දර විදියට ස්වභාවධර්මයක් එදා ලස්සනයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😒😌

    • @Radhavimoksh
      @Radhavimoksh 5 หลายเดือนก่อน +2

      @@Anything_Srilanka කිසි සංවරයක් නැති සතෙක්

    • @NiroshanWijekoon-g9z
      @NiroshanWijekoon-g9z 3 หลายเดือนก่อน

      ​@Anythaing_Srilanka adahas terumakut ganin booruwa

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 หลายเดือนก่อน +34

    මෙන්න අපේ නළු නිලියෝ විශිෂ්ට
    අභිමානවත් පැරණි සිංහල චිත්‍රපටි.
    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 7 หลายเดือนก่อน +14

    This film was telecasted during our time ...during the time which technology was not as advanced today ...when l see this today lm so much impressed how perfect how to true to life how genuine ..what wonderful creation ..how awesome skilful acting and how very handsome Joe and Gamini ...lm truly impressed ..we cannot see these type of films today ...

  • @lawrencegunawardena4814
    @lawrencegunawardena4814 7 หลายเดือนก่อน +5

    Thank you for putting this movie on TH-cam. I live overseas and it was a treat to watch this classic movie once more. I first saw this movie at the the Wembley Theatre in Kandy Sri Lanka. Gaming looked so handsome very lean and with all his hair in place. He had so much style when he turned around or lit his cigarette and also his English was brilliant. Gamini managed to create a new kind of audience by getting the affluent Colombo crowd who watched only English films to start watching the Sinhala Cinema I think Gamini did a great service in this regard. I had the great privilege of meeting Gamini on several occasions when he bought a property in Kadugannawa and drove Upto Kandy in the evenings. He used to drop into the Queen's Hotel where I used to work. He was an absolute gentleman and a privilege to know him.
    May his soul rest in peace 🕊️

  • @janakaw2006
    @janakaw2006 7 หลายเดือนก่อน +8

    Great powerful movie. One of the best movies from Sri Lanka. I saw it for the first time today. Great acting, story line and well ahead of its time. Great camera, and script. The cast is the best Sri Lanka ever had. The director and producer deserve lots of praise.

  • @anilfernando8068
    @anilfernando8068 7 หลายเดือนก่อน +12

    What a movie..first we watched when we were schooling.. Again couple of years back got the opportunity to watch this digitally reprinted version in a theater. Outstanding performance of Gamini and Joe is unbelievable. Thanks for uploading in TH-cam for young generation to watch one of the greatest films ever produced in Sri Lanka❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน

      මෙවන් වටිනා අගනා සොඳුරු කතාවන්
      මාධ්‍යය ගතකිරීම ගැන කෘතඥතාවය.
      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉💐🎉

  • @RanjithDeSilva-xs6vp
    @RanjithDeSilva-xs6vp 7 หลายเดือนก่อน +3

    What a powerful strong acting by Gamini Fonseka and Joe A beywickrama.Stil this film is so young.Dialogue of this flim has given an additional Value.Even today can compete with any international film. I remember ,even as a scholar I watched some shooting in Galle (old PWD bunglow as ASP' official bunglow) and valued the film by seeing 3 times
    Thanks Dr Nihalsinghe for donating Such an everlasting film.A special commendation to Swenetha Abeysekara and the production team for their untiring effort in making this unforgetteble film
    WELIKATHARA.
    Ranjith De Silva

  • @drsenarathb
    @drsenarathb 7 หลายเดือนก่อน +31

    අතිවිශාල පූලූල් තිර කියපූ වම ඒක බලන්න ඕන කියලා හිතූනා නාවලපිටිය සෙන්ට්‍රල් එකෙ.. අපූරුයි.ඉස්කොලෙ කාලේ අත්දැකීම් ශත 55 ගැලරිය ටිකට් එක මතක විධියට 😂

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 หลายเดือนก่อน +18

    ජයවේවා!!! නියමයි.මෙන්න මේවා තමයි චිත්‍රපටි.
    පවූලේ සැමට එකතූවෙලා බලන්න පුළුවන්.
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 7 หลายเดือนก่อน +14

    පරණ film බලන අපට ලොකු දෙයක් මේවා danavata❤

  • @manjukariyawasam408
    @manjukariyawasam408 6 หลายเดือนก่อน +14

    දෙයි හාමුදුරුවනේ මේ තරම් විශිෂ්ඨ කලාවක් තිබිල කියල හිතද්දි පට්ට දුකයි ඇයි ඒ නිර්මාණාත්මක කළාව බිඳ වැටුනේ. හැම රටක්ම ඉස්සරහට ගියා අපේ රට විතරක් ඇයි 😢😢😢😢😢😢😢😢😢😢

  • @lionelratnayake8040
    @lionelratnayake8040 7 หลายเดือนก่อน +20

    ගාමිනීගේ රංගනය අති විශිෂ්ටයි. තමා හදාගෙන තිබූ ප්‍රතිරූපය ගෝරිං සහ තම බිරිංද ඉදිරියේ කඩා හැලෙන ආකාරය ඉතා දක්ෂ අයුරින් ගාමිනී නිර්මානය කරනව. ඊට නොදෙවෙනිව ජෝත් දක්ෂ රංගනයක යෙදෙනව.

  • @kumarageperera1243
    @kumarageperera1243 7 หลายเดือนก่อน +69

    thank you so much . now I am 77 . believe me I am young as my 1 st day I 've seen this film . 2024.03.30.

    • @indi107
      @indi107 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @simplehacks223
      @simplehacks223 2 หลายเดือนก่อน +1

      I was born near 2000 & Sometimes, I can’t help but feel a bit envious of all the great experiences your generation enjoyed.

  • @anuradhaniluka
    @anuradhaniluka 7 หลายเดือนก่อน +12

    This is very well written and directed movie. Powerful words in the dialogues were so next level.
    Thanks a lot Torana team/management for releasing these king of master piece movies for public views over keeping them hidden. Otherwise, those who were born after this era would never have a chance to watch these king of mind-blowing creations.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉

  • @samanfernando1399
    @samanfernando1399 7 หลายเดือนก่อน +18

    දැන් දැන් මගේ වයස අවුරුදු හැට එකක් මේක තමයි මගේ ජීවිතයේ පළවෙනි චිත්‍රපටිය හරිම සුන්දරයි මෙම චිත්‍රපටි මම බැලුවේ මහනුවර වෙම්බලි චිත්‍රපටි ශාලාවේ මාගේ මතකයේ හැටියට

    • @starwings8984
      @starwings8984 7 หลายเดือนก่อน +4

      අනික ඒ කාලෙ චිත්‍රපට බලන්න යන්නෙත් තනියමනෙ.....අද වගේ කෙල්ලෙත් එක්ක නෙමේනෙ......ඒ නිසා අපි චිත්‍රපටය බලන්නෙ ප්‍ර්‍රදාන නලුව අපි කියලා හිතාගෙනනෙ ඉතින් නේද 😊👍🔥

  • @n.w.goonewardena6147
    @n.w.goonewardena6147 หลายเดือนก่อน

    Thus was perhaps the best Sinhala movie I have ever seen. A masterpiece by D B Nihalsinghe, created fully by him, and not based on any book or documents.
    Joe Abeywickrema gives a classic performance, even outdoing Gamini Fonseka.
    The dialogue is witty, and sharp.
    The film is a great pride to Sri Lanka's entertainment industry.

  • @nimalranasinghe6218
    @nimalranasinghe6218 5 หลายเดือนก่อน +2

    This movie was ahead of its time.I watched it in 1971 at the Empire Theater.Again I watched it last night.I felt like it was filmed this year.Superb performance by Gamini and versatile acting of Joe who made his name as a comedian.

  • @nihalkariyawasam
    @nihalkariyawasam 6 วันที่ผ่านมา +2

    ❤අති සාර්ථක නිර්මාණක් ❤

  • @shanikalsarachchige162
    @shanikalsarachchige162 7 หลายเดือนก่อน +3

    What a great movie. Best acting with Gamini fonseka and Joe Abeywicrma. They are great actors. Present Sri Lankan actors they should learn from these legends. I watched this film first time. Wonderful ending. We need in our Sri Lankan cinema this kind of best actors at present and in future…

  • @sinhacement-v9e
    @sinhacement-v9e 4 หลายเดือนก่อน +3

    Mr. Joe Abeywickrama is the best actor Sri Lanka ever had. Unbelievable facial expressions.

  • @leonardwilegoda3981
    @leonardwilegoda3981 7 หลายเดือนก่อน +5

    Thanks for uploading this excellent movie for the young generation. Tasted freshly as long ago. ❤❤

  • @roshanmahanama6401
    @roshanmahanama6401 6 วันที่ผ่านมา

    අති විශිෂ්ඨ නිර්මාණයක්.ගෝරිං මුදලාලි චරිතයනං සුපිරියක්.මගෙ ආසම නලුවො දෙන්න එකම චිත්‍රපටයක.❤

  • @achiniweerasinghe2142
    @achiniweerasinghe2142 2 หลายเดือนก่อน +1

    ලස්සනම කලාත්මක චිත්‍රපටයක් . හැම අන්ශයක්ම විශිෂ්ඨයි . විශෙෂයෙන්ම හඩකැවීම්, අදටත් වඩා ඉහලයි. සියලුම ශිල්පීන් අගය කල යුතුයි.🎉

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 7 หลายเดือนก่อน +5

    රජ දක්මට අවසර ද කොච්චර ගාම්බිරද එ කට හඩවල්. ට්.බි. නිහාල් සිංහයන්ගෙ අති විශිෂ්ඨ නිර්මාණයක් 🎉🎉🎉

  • @Harley_The_Beagle_Boy
    @Harley_The_Beagle_Boy 5 หลายเดือนก่อน +2

    This classic movie stands as a timeless masterpiece in the history of Sri Lankan cinema. The film's narrative, direction, and technical aspects are all exemplary, showcasing the ingenuity and creativity of our filmmakers from that era.

  • @prof.upalichandrsekara-uni495
    @prof.upalichandrsekara-uni495 6 หลายเดือนก่อน +2

    A true gem and a wonderful film. Superb acting by Gamini Fonseka and Joe Abeywickrema. Gone are the great days of Sinhala Cinema.

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 7 หลายเดือนก่อน +7

    ලස්සනයි ෆිල්ම් එක ගාමිණී ෆොන්සේකා මහත්මයා සූවිනීතා වීරසිංහ එ් වගේම නවනන්දන විජේසිංහ ඇතූලූ අති දක්ශ කළා ශිල්පීන් රංඟනය👍👍❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මියගිය සියලූම කළා ශිල්පීන් සියලූම දෙනාට නිවන් සූව ලැබේවා🙏🙏💐💐💐💐❤️

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 7 หลายเดือนก่อน +15

    වැලි කතර සිනමා පටය ගොඩක් කතා බහට ලක්වී තිබුනත් අද තමයි බලන්න ලැබුනෙ.විශේෂයෙන් ගෝරින් මුදලාලි. ගාමිණී ජෝ සුවිනීතා අති විශිස්ට රංගනයක.
    ගෝරින් මුදලාලි අතින් තමන්ගෙ සොයුරියට සිදුවු අසාදාරණයට ,යුක්තිය ඉටු වුනාද.ඔහුට එවන් ඉරණමක්?😢
    මෙහි ජී ආර් පෙරේරා මහතා රඟපානව.ඔහු ඒ කාලේ තරුණ නලුවෙක්.
    ස්තුතියි ටොරානා.❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 7 หลายเดือนก่อน

      Menika
      Kohomada oyata Yalu wa eten

    • @sudarshanadissanayaka3515
      @sudarshanadissanayaka3515 5 หลายเดือนก่อน

      ඩී බී නිහාල්සිංහට යුක්තිය පිලිබඳ අදහසක් තිබුණ කෙනෙක් නොවෙන්න ඇති. එහෙම උනානම් තව එක සීන් එකක් ඇඩ් කරල යුක්තිය ඉටු කරන්න තිබුනා. නිහාල්සිංහල දක්ෂ උනත් යුක්තිය ගැන හිතපු අය නෙවෙයි

  • @jayalath44
    @jayalath44 7 หลายเดือนก่อน +5

    This fill came as a wide angle film, but the digital conversion is very poor. Anyway, what a fine film. I first wathced this when I was schooling.

  • @kithsirisenaratne7397
    @kithsirisenaratne7397 6 หลายเดือนก่อน +2

    What a brilliant movie ahead of its times...👏👏👏. Truly a masterpiece....

  • @pasangunasena3848
    @pasangunasena3848 7 หลายเดือนก่อน +8

    මෙය නැරඹූ පසු මා හට වත්මනක් වත් අනාගතයක්වත් නොමැති බව පසක් වුනි එහෙයින් මම සදාදර අතීතයේම ජීවත් වෙමි

    • @sudarshanadissanayaka3515
      @sudarshanadissanayaka3515 5 หลายเดือนก่อน

      හාමුල වල් කම් කල අතීතය. ඹබ විවාහක නම් ඹය කතාව බිරිඳට නොකිය ඉන්න. හැබැයි තව එක සීන් එකක් ඇඩ් කලා නම් එය සදාතනික නිර්මාණයක් වීමට ඉඩ තිබුණා.

  • @nilukank3564
    @nilukank3564 7 หลายเดือนก่อน +9

    ලස්සන අතීතයක අති විශිශ්ට නිර්මානයක්. අද තියෙන රූජඩ නාටක වගේද. බල්ද්න්න හිතෙන්නෙ නැහ. අති වුශිස්ට රන්ගන ශිල්පීන්. අනේ ඒ අතීතය නැවත් ඒවිද? දක්ශ නිර්මාන. දක්ශ රන්ගන ශිල්පීන්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😒😌

  • @jehanlopez1257
    @jehanlopez1257 7 หลายเดือนก่อน +14

    ගෑනු අරක්කු - බියර් මරු ෆිලිම් ගාමිණී ජෝ ❤

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 7 หลายเดือนก่อน +1

      I sow this fillm in gallery 1976 .55 cent only at the interval aet peanuts 10 cent .now l am 65 yeas .

  • @lastersilva534
    @lastersilva534 7 หลายเดือนก่อน +1

    Golden movies. Best of the best actors and actress. ThankQ for this.

  • @DewanandaDpk
    @DewanandaDpk 7 หลายเดือนก่อน +1

    Wow,amaizing sinhala move,sinama sakwithi gamini fonseka,no doubt about that.and maveles story....

  • @sunilaperera6491
    @sunilaperera6491 3 หลายเดือนก่อน

    මම අද තමයි මේ film එක බැලුවේ first time. හරිම ලස්සන film එකක්.

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 7 หลายเดือนก่อน +12

    යකඩයා,සිරිපාල රන්මනිකා ඒ චිත්‍රපට දෙකත් දාන්නකෝ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @ashoka126
    @ashoka126 3 หลายเดือนก่อน

    ගාමිණි අති දක්ෂ නළුවෙක් මම මේ චිත්‍රපටිය බැලුවේ 1972 වත්තල සමුද්‍රා හෝල් එකේ මම බලන්න ගියේ මගේ මල්ලිත් එක්ක තව පොඩ්ඩෙන් මගේ මල්ලි සෙනග අස්සෙ හිර වෙලා මැරෙනවා මම බොහොම අමාරුවෙන් එයාව බේරගෙන චිත්‍රපටිය බැලුවේ එච්චරටම සෙනග සමුද්‍රා හෝල් එක ඉදිරිපස පාර සම්පූර්ණයෙන්ම සෙනගින් පිරිලා මෙම චිත්‍රපටිය හරිම ලස්සනයි අති විශිෂ්ට රංගන දායකත්වයක් මෙහි තිබුණ දැන් ඉන්න නළුවෝ මේවායින් ඉගෙනගෙන තම දක්ෂතාවයන් හරිගස්ස ගන්න ඕන

  • @akilawickramanayake1995
    @akilawickramanayake1995 7 หลายเดือนก่อน +2

    Very beautiful storyline with brilliant hard ending.

  • @NirmanaDias
    @NirmanaDias 4 หลายเดือนก่อน +2

    මා නැරඹු හොඳම සින්හල චිත්‍රපටිය තමයි වැලිකතර. ගාමිණි, ජෝ, සුවිනීතා ගේ අති විශිෂ්ඨ රන්ගනය වගේම අති විශිෂ්ඨ අධයක්ෂණය අති විශිෂ්ඨ කතාව ද හේතු වේ

  • @habarakadageperera
    @habarakadageperera หลายเดือนก่อน

    A Classic Brilliant movy of our Times🇱🇰👍

  • @malinivithana3780
    @malinivithana3780 5 หลายเดือนก่อน +1

    පිටරට ඉන්න මගේ දුවට දැම්මා වීඩීයෝව. ස්තුතියි ඔබට 👍

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 หลายเดือนก่อน

    So glad to see. Can you pl give koti valigaya film . 😊😊😊

  • @pasannerasha2313
    @pasannerasha2313 7 หลายเดือนก่อน +2

    බොහොම වටිනව ...ඹබරැ ඇවිත් ෆිල්ම් එකත් පුළුවන් නම් දාන්නකො❤

    • @SuperPiyuchan
      @SuperPiyuchan 6 หลายเดือนก่อน

      bambaru avith you tube eke me dawas wala thiyenawa. mama masekata kalin baluwa. ita passe thamayi meka wetune

  • @migidadesilva6104
    @migidadesilva6104 7 หลายเดือนก่อน +5

    කොහොමද ඒ රඟපෑම්❤️

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 5 หลายเดือนก่อน +1

    ජෝ ! ❤❤❤
    මෙහෙම සිනමාවක් තිබුන රටක් හරියට ඩයලොග් ලයින් දෙකක් ලියාගන්න බැරි සිනමාවක් වෙනකන් පීචං වෙලා තියෙන හැටි

  • @jayamunijayasiri4670
    @jayamunijayasiri4670 7 หลายเดือนก่อน +1

    ❤Great Directions, Acting, Creations

  • @giniwelle
    @giniwelle 6 หลายเดือนก่อน +1

    *Righteousness.* *This* *is* *the* *cinema.*

  • @BpasanRaja
    @BpasanRaja 5 หลายเดือนก่อน +2

    පාසැල් කාලෙ බාබර් සාප්පුවක දැක්කා ලොකු පෝස්ටරයක්..ඒකෙ ලොකු අකුරින් ගාමිණි ජෝ සුවිනීතා කියලත් වැලිකතර කියලත් දැක්කා ..ඒත් ඒ කාලෙ චිත්‍රපට බලන්න ආශාවක් වත් නැහැ..දන්නෙත් නෑ...ඊට හුඟක් පස්සෙ තමා බැලුවෙ..දැන් බැලුවාම තමා හරියටම තේරුම් ගත්තෙ..රසවින්දෙ.....අති විශිෂ්ඨ චිත්‍රපටය ක්

  • @sheelakaravita6101
    @sheelakaravita6101 7 หลายเดือนก่อน +2

    I like this film

  • @chamindushaminda4058
    @chamindushaminda4058 หลายเดือนก่อน

    ජෝගේ රංගනය ගාමිණිගේ රංගනය අභිබවා යනවා මේ film එකේදි 🔥

  • @richrat17
    @richrat17 7 หลายเดือนก่อน +1

    Great movie. Nicely cinematically done.

  • @Only-zeus
    @Only-zeus หลายเดือนก่อน

    If the new technology can restore these masterpieces….. ❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 6 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ට රංගනයක් හා නිර්මාණයක්

  • @RohiniGunasakara
    @RohiniGunasakara 5 หลายเดือนก่อน

    අනිවාර්යෙන් 👍 නියමයි බලන්න බලන්න ආසයි

  • @habarakadageperera
    @habarakadageperera หลายเดือนก่อน

    One of The Best 🇱🇰movy 🥇

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 7 หลายเดือนก่อน +4

    පුලුවන්නම් ගාමිනී fonseka ගේ ආත්ම පූජා film එක දාන්න thanks

  • @NilminiPerera-dd7zn
    @NilminiPerera-dd7zn 5 หลายเดือนก่อน

    Tanks mawaga film danawata ❤

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 7 หลายเดือนก่อน +1

    මෙි.අදර්ස.චිත්‍රපටය ❤❤❤බල්න්නබල්න්න.අසයි

  • @Blehbleh331
    @Blehbleh331 7 หลายเดือนก่อน +4

    රිචඩ් ද සොයිසා මහත්මයා ඉන්න යුගාන්තය , සත්‍යග්‍රහණය films දාන්න පුලුවන්ද ???????❤❤❤

  • @dharashanagunasekera1575
    @dharashanagunasekera1575 7 หลายเดือนก่อน +1

    Great acting all stars,wonderful script, great direction, excellent camera work all together fantastic movie 🎬 in sinhala cinema 🎥 👏 👍hat's off 👏👍🔥🌟

  • @migidadesilva6104
    @migidadesilva6104 7 หลายเดือนก่อน +4

    අපේ මාලන් බ්‍රැන්ඩෝ🎉

  • @habarakadageperera
    @habarakadageperera หลายเดือนก่อน

    Yes
    🇱🇰Not Enough for Gamenes Talent Holly Wood 🪵 the place for him
    Rest in Peace 🪦 Dear Gamenee🇱🇰👍

  • @geethagunasakara4676
    @geethagunasakara4676 7 หลายเดือนก่อน +3

    Vari nice 👍 👍 👍 👍 👍 👍 ❤❤❤❤❤❤❤❤❤

  • @gamages35
    @gamages35 3 หลายเดือนก่อน

    Great films ❤

  • @Chavini2000
    @Chavini2000 3 หลายเดือนก่อน

    Thank you soich 🎉️

  • @milanifernando229
    @milanifernando229 6 หลายเดือนก่อน +1

    👍👍👍Thanks

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 7 หลายเดือนก่อน +8

    මේ රූප රාමු, ඒ රඟපෑම්. දැනට වඩා ගොඩක් ඉහලයි. දියුණුයි.ඇයි ඒ.?😮

    • @migidadesilva6104
      @migidadesilva6104 7 หลายเดือนก่อน +2

      මෙන්න නියම රඟපෑම්.අපේ මාලන් බ්‍රැඩො .👍❤️

    • @rupasinghemeegamuwage3262
      @rupasinghemeegamuwage3262 7 หลายเดือนก่อน +1

      D B නිහාල්සිංහගේ දක්ෂතාවය තමා.

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 7 หลายเดือนก่อน +2

      A කාලෙ හිටියෙ නළු නිළියන් .dan enne piyaru ,බබාලා

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 7 หลายเดือนก่อน +6

    මේ පිල්ම් එක ..පැය තුනක්...නිමාලි හංවැල්ල සිනමාහලේ බැලුව ...අනේ අපේ සිනමාවට කල අපරාදය අන්තවාදි සිංහලුන්..

    • @jayamunijayasiri4670
      @jayamunijayasiri4670 7 หลายเดือนก่อน

      Dan Nimalith na Hanwellath na neda

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 3 หลายเดือนก่อน

      අන්තවාදී සිංහලුන් නෙවෙයි unp නේද

  • @AshokaJayatungaUSA
    @AshokaJayatungaUSA 2 หลายเดือนก่อน

    මම ගාල්ලෙ මහින්දෙ කොට කලිසම ඇදන් යන කාලෙ ගාල්ලෙ ප්‍රින්ස් එකේ දි මේ චිත්‍රපටිය බැලුවා. නියමයි

    • @AshokaJayatungaUSA
      @AshokaJayatungaUSA 2 หลายเดือนก่อน

      Congrats Ashoka Jayatunga from Washington

  • @sanethmarthos6596
    @sanethmarthos6596 6 หลายเดือนก่อน +3

    දිවංගත මහාචාර්යය ඩී.බී. නිහාල්සිංහ, මාගේ නෑ වෙන සීයා කෙනෙක්!

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 7 หลายเดือนก่อน +2

    ඔය විදියට සිගරට් උරලා ගාමිනි වෙන්ට කොච්චර උන් රැවටෙන්න ඇතිද.😮

  • @SasiduMadushnka
    @SasiduMadushnka 3 หลายเดือนก่อน

    ❤❤❤හරිම ආසවෙන් බලන්නෙ .❤❤🌷🌷

  • @samidhisanulya5345
    @samidhisanulya5345 2 หลายเดือนก่อน

    ටෙලිවිෂන් .මුල් කාලයෙ..අසුව..දශකයෙ මුල් භාගයෙ..ගමකට ටෙලිවිෂන් ..02 ක තුනක් ඇති කාලයෙ එක තැනක 100 පමන එකට ටෙලිවිෂන් බලන කාලයෙ ,,,⁣වැඩි තෙරැමක් නැති..😮අපේ ලමා කාලයෙ..චිත්‍රපටි ,භාගයක් බලද්දී නිද්ද ගිය දවස් අනන්තයි ...

  • @UvaizYoosuf
    @UvaizYoosuf 3 หลายเดือนก่อน

    Old is gold

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 7 หลายเดือนก่อน +1

    This the movie cinema sakwithi overcome by legendary actor joe abewickrama

  • @mahindawelikanna8604
    @mahindawelikanna8604 7 หลายเดือนก่อน +2

    MAGEE piyathama chiththarapatiya. Thanks very much
    ❤❤❤❤

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl 5 หลายเดือนก่อน +1

    අපේ සිනමාවේ වීරයෙක් උන පලවෙනි දුශ්ටයා ගෝරිං ද ගාමිනි ගේ ජෝ ගේ තාරුණ්‍ය කඩා හැලෙනවා

  • @prasangafernando3446
    @prasangafernando3446 6 หลายเดือนก่อน +4

    වලව් රෙද්ද වල් තාමත් හොල්මන් කරනවා....

  • @akilawickramanayake1995
    @akilawickramanayake1995 7 หลายเดือนก่อน +1

    Very nice and advanced dialogues ❣

  • @SDN89503
    @SDN89503 3 หลายเดือนก่อน +3

    ඉස්සර නලුවො හිටියෙ දැන් ඉන්නෙ එලුවො

  • @mangalikagamage6978
    @mangalikagamage6978 7 หลายเดือนก่อน +1

    This film i like❤❤❤❤❤❤so mach

  • @deepikand5722
    @deepikand5722 2 หลายเดือนก่อน

    Harima lassana sinhala චිත්‍රපට mewa gamini fonseka mahathmayage hataradenama surayo chi chin nona ewage ewath dannako sthuti mewa apita balanna nawata denwata

  • @kksusantha
    @kksusantha 7 หลายเดือนก่อน +2

    මෙ වගෙ පරණ චිත්‍රපට දෙන්න.

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 6 หลายเดือนก่อน +1

    මෙම සිනමාපටය ශ්‍රී ලංකාවේ ප්‍රථම "අල්ට්රාස්කෝප්"(සිනමාස්කෝප් ප්‍රභේදයකි) සිනමාපටයයි.

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 7 หลายเดือนก่อน

    Niyamai idiriyatath sinhala films ona. Parana films 🎇🎇🎆🎆🎆🎇✨✨✨🎇🎆🎋🎍🎎✨✨🎆🎋🎎🎇🎇🎏🎇🎍🎇🎇🎎🎇🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @Chandana.1988
    @Chandana.1988 2 หลายเดือนก่อน

    The best voice

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 7 หลายเดือนก่อน

    ❤️🩷what a wonderful acting. Thank you so much ❤❤❤❤

  • @kishanwn
    @kishanwn หลายเดือนก่อน

    Acting masterclass ...

  • @sanethmarthos6596
    @sanethmarthos6596 6 หลายเดือนก่อน +2

    පුළුවන් නම් මේක ඩිජිටල් රීමාස්ටර් කරල කලර් කරලා දාන්න.❤

  • @charakarasanga8465
    @charakarasanga8465 7 หลายเดือนก่อน

    What a wonderful picture.

  • @ranjith349
    @ranjith349 7 หลายเดือนก่อน +1

    Best film after nidhanaya sinhala cinema history❤❤❤❤🎉

  • @supunwijekoon3780
    @supunwijekoon3780 7 หลายเดือนก่อน +1

    Mewwata kiyanne chithrapati kiyaya.
    Den penwanne gon heliya.
    Sanrakshanaya wenuwen mageth pranamaya🎉🎉🎉🎉

  • @chamilamarapana5698
    @chamilamarapana5698 7 หลายเดือนก่อน +1

    nice

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 3 หลายเดือนก่อน

    අද දවස 2024.7.29.මම කුවෙටිවල සිට සුන්දර අතිතයක් හරිම දුකයි අපි පොඩි කාලේ තාත්තා එක්ක යනවා කොසවත්තේ නන්දා හොල් එකට

  • @piyawanshamunasingha9875
    @piyawanshamunasingha9875 7 หลายเดือนก่อน +2

    අපරාදෙ ගෝරින්ව ඔච්චර පහලට දැම්මෙ

  • @anushawalimuni5869
    @anushawalimuni5869 7 หลายเดือนก่อน +1

    Jo abewekkrama ❤❤❤❤

  • @cellywooddiaries
    @cellywooddiaries 5 หลายเดือนก่อน

    This is like a Hollywood movie!!