අදකාලෙ වගේ කුණුහරප විහිලු නැති, ඒකාලෙ ලස්සන විහිලු කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 45

  • @RashmithaKavindya
    @RashmithaKavindya 4 วันที่ผ่านมา +7

    ආනන්ද wicrmage , සුපිරි naluwa. කොස්තා වගේමයි . Adarei තාමත් ඔබලාට

  • @SampathHettiarachchi-ij9zl
    @SampathHettiarachchi-ij9zl 6 วันที่ผ่านมา +9

    මම මේ කාථාව සම්පුර්නම බෑලුවා ITN එකේ ඇත්ත කුණුහරප නෑ හරිම ලස්සනයි

  • @RanjaniRanasinghe-dk5pv
    @RanjaniRanasinghe-dk5pv 5 วันที่ผ่านมา +7

    මේ ආනන්ද වික්‍රමගේ විමල් කුමාර ද කොස් තා සුපිරි

  • @isiwaraya
    @isiwaraya 6 วันที่ผ่านมา +3

    ඒක නියමයි❤

  • @aivisionaryhubUSA
    @aivisionaryhubUSA 5 วันที่ผ่านมา +5

    ආනන්ද වික්‍රමගේ....විමල් කුමරද කොස්තා....රොඩ්නි ප්‍රෙශර්....KD සිරිපාල ...සුනිල් ප්‍රේමකුමාර...!

    • @champaperera8487
      @champaperera8487 4 วันที่ผ่านมา

      හරිම ලස්සනයි . හරිම ලස්සන පෙනුම තියෙන හැබෑ නලුවෝ. විමල් කුමාර් ද කොස්තා හරිම වටිනා නලුවෙක්

    • @sumududesilva6782
      @sumududesilva6782 วันที่ผ่านมา

      👍🙏

  • @AnuraBasnayake-xh3ks
    @AnuraBasnayake-xh3ks 6 วันที่ผ่านมา +13

    සුපිරිම.නළුවෝ. දෙදෙනෙකු,.විජය.නන්දසිරි. විමල්.කුමාර.කොස්තා.ඉස්සර.හිටිය.සුපිරි.නළුවෝ දැන්.මේ.දෙන්නාම ජීවතුන්.අතර.නැ

    • @sandunkgamage-oo3lwiiom
      @sandunkgamage-oo3lwiiom 6 วันที่ผ่านมา +5

      ආනන්ද වික්‍රමගේ .විමල් කුමාරද කොස්තා

    • @NickyKolla
      @NickyKolla 6 วันที่ผ่านมา +2

      ආනන්ද වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා, රොඩ්නි ෆ්‍රේසර් (ගජං), කේ. ඩී. සිරිපාල (රත්නෙ ළමයා) අනිත් දෙන්නා දන්නෙ නෑ

    • @EgalEye-chamil
      @EgalEye-chamil 6 วันที่ผ่านมา +1

      ඩ්න්ගි මහත්තයා

    • @aivisionaryhubUSA
      @aivisionaryhubUSA 5 วันที่ผ่านมา +1

      රත්නෙ නෙවෙයි ඩින්ගි මහත්තයා ​@@NickyKolla

    • @nihaldh
      @nihaldh 5 วันที่ผ่านมา +1

      විජය නන්දසිරි නෙමෙයි.. ආනන්ද වික්‍රමගේ... මානෙල් වානගුරු ගේ මහත්තයා..

  • @RuwanSenaka-h3w
    @RuwanSenaka-h3w 2 วันที่ผ่านมา

    Supiri naluwo👍👍

  • @MalinaDisanayaka
    @MalinaDisanayaka 2 วันที่ผ่านมา

    Budusaranai hamotama

  • @Art-7ux
    @Art-7ux 5 วันที่ผ่านมา +5

    මේකේ full එක දෙනවකෝ

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @saneevivo
    @saneevivo 3 วันที่ผ่านมา

    kostha❤❤

  • @RaNandana
    @RaNandana 5 วันที่ผ่านมา

  • @චම්නිස්
    @චම්නිස් 3 วันที่ผ่านมา

    අපෝ ඉස්සර එවගේ අමු කුනුහරප තිබ්බේ

  • @ChandimaPriyangani-w7p
    @ChandimaPriyangani-w7p 6 วันที่ผ่านมา

    💐

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 6 วันที่ผ่านมา +4

    විජේ නන්දසිරි නෙමේ මේ..

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤😂

  • @upulshantha4524
    @upulshantha4524 2 วันที่ผ่านมา +1

    මෙන්න නියම විහිළු බන්දුලගෙ කිති කවාගෙන හිනාවෙන්න ඕන ඒව වගේද

  • @sethumiwijesundara343
    @sethumiwijesundara343 6 วันที่ผ่านมา

    Sadaluthale gethikawa

  • @kasunanurudda4306
    @kasunanurudda4306 3 วันที่ผ่านมา

    Me karawe nama mokakda

  • @JayashriTharu
    @JayashriTharu 6 วันที่ผ่านมา +2

    මේ කතාවේ නම දාන්න

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara 6 วันที่ผ่านมา +2

      සඳළුතලේ ගීතිකාව

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 6 วันที่ผ่านมา +2

    මේ කතාවෙ නමක් නැද්ද

  • @AjithKumara-s2p
    @AjithKumara-s2p 6 วันที่ผ่านมา +3

    නලුවෝ නෙවෙ..තනිකරම කලාගාර..

  • @nwije
    @nwije 6 วันที่ผ่านมา +1

    මෙ ඉන්නෙ ආනන්ද වික්‍රමගෙ

  • @karuperera3398
    @karuperera3398 6 วันที่ผ่านมา

    mokakda me natya?

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara 6 วันที่ผ่านมา +2

      සඳළුතලේ ගීතිකාව

    • @karuperera3398
      @karuperera3398 6 วันที่ผ่านมา

      @@MadhawaWijesekara Ow ow. Mathak una.

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 2 วันที่ผ่านมา