කදුලෙන් කෙළවර වූ අක්ක නගෝ ප්‍රේමය රෝයල් පාර්ක් | Story of Royal Park Condominium apartments

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Story of Royal Park Condominium apartments
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    whatsapp channel - rb.gy/0mv5l5
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 200

  • @chamodjayasanka2451
    @chamodjayasanka2451 3 หลายเดือนก่อน +199

    මගේ ලගම යාලුවෙක් ඔය වගේ ගේමක් ගහන්න හදලා මන් ඌට ඔය scene එක ගැන කිව්වා. ඊට පස්සේ ඌ අක්කයි නංගී දෙන්නම ඉස්සරහ පිට උගේ වැරැද්ද පිලි අරගෙන ඒ දෙන්න්ගෙන් ම ඈත් උනා. ඒ කෙල්ලො දෙන්නා නම් බේරුනා. හැබැයි මගේ යාලුවනම් ඩබල් ගේම් ගහන එක නවත්තලා නෑ. ඔය වගේ එව්න් නම් හැදෙන උන් නෙවෙයි 😢😢

    • @madhuliyanage39
      @madhuliyanage39 3 หลายเดือนก่อน +2

      ඔයා හොද කෙනෙක්❤👍

    • @bernadinalappen4488
      @bernadinalappen4488 3 หลายเดือนก่อน +1

      You must name & shame your friend ,so that he can't do this to anyone....disgusting human being

    • @bernadinalappen4488
      @bernadinalappen4488 3 หลายเดือนก่อน

      Jude is a shit , though he got himself educated in the prison becoz of his money

    • @bernadinalappen4488
      @bernadinalappen4488 3 หลายเดือนก่อน +1

      This is what money can do, they hide the truth ... but they can't hide from the Almighty

    • @abhirukaviru601
      @abhirukaviru601 3 หลายเดือนก่อน +2

      Oya wage sakkili nidahas karapu untath marana daduwama denna oona

  • @Nirosha-gu5er
    @Nirosha-gu5er 3 หลายเดือนก่อน +134

    දුප්පත් පවුල් වල ඉපදෙන එකත් වාසනාවක්...අපි එක රැයක් ගෙදර හිටියේ නැත්තං ලෝක විනාසයක්

  • @PTCVillageASMR
    @PTCVillageASMR 3 หลายเดือนก่อน +259

    බඹර නාදේ සිංදුවෙ විශුවල් එකට පාදක උන කතාව

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 3 หลายเดือนก่อน +8

      sirawtm?

    • @minura1
      @minura1 3 หลายเดือนก่อน

      ​​Ow music video eka aye balanna eke mulma tike paththare seen eke thiyemne "royal park murder" kiyala"@@MeMe_Hub2752

    • @nimashamadushi5659
      @nimashamadushi5659 3 หลายเดือนก่อน

      ​@@MeMe_Hub2752ඔව් විශුවල් එකේ මුලින්ම news articles දානවා

    • @dhanushbaddage3484
      @dhanushbaddage3484 3 หลายเดือนก่อน +46

      ඒ සිංදුව ගැහැව්වෙ මිනී මරුවව සුද්ද කරලා

    • @Shashika613
      @Shashika613 3 หลายเดือนก่อน

      ​@@dhanushbaddage3484ඇත්ත බ්න්

  • @shanthapriya4780
    @shanthapriya4780 3 หลายเดือนก่อน +116

    ග්‍රාමසේවක උනු ජනාධිපතිගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ මොකද මේ යකා නීතියක් දන්න හෝ මෙලෝ දෙයක් දන්න එකෙක් නෙවෙයි

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 3 หลายเดือนก่อน +3

      සල්ලි මල්ලි

    • @yasithanjana3018
      @yasithanjana3018 3 หลายเดือนก่อน +9

      වැරදි කියපු විදිහ. ජනාධිපති උන ග්‍රාමසේවකගෙන් 😅

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 หลายเดือนก่อน +1

      😂😂😂TRUE

  • @wishmidesilva
    @wishmidesilva 3 หลายเดือนก่อน +176

    සිරිසේන :- මන් දන්නෑ මට මතක නැහැ🥲

    • @Imtheboss6905
      @Imtheboss6905 3 หลายเดือนก่อน +11

      පාස්කු ප්‍රහාරයත් face book එකෙන් දැනගත්තේ කියපු හිටං හුටං නෙ

    • @shamikawijesinghe
      @shamikawijesinghe 3 หลายเดือนก่อน +3

      😂💔

    • @islam_makhachev_00
      @islam_makhachev_00 3 หลายเดือนก่อน +2

      Pala ptta wesi 😂

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 3 หลายเดือนก่อน

      තකතීරු ජනාධිපති නොදන්න කෙනා මෙය රටෙ ඉන්නවද ?

    • @Imtheboss6905
      @Imtheboss6905 3 หลายเดือนก่อน

      @@wicramarajashinghe7302 2019 ජනාධිපති නිදහස ලැබුණ ගමන් ඌ මිසින්

  • @zakihaniffa3020
    @zakihaniffa3020 3 หลายเดือนก่อน +13

    ඒ ගෑණු ළමයගෙ හිස් කබල කෑලි 60කට කැඩිලා තිබිලා තියෙන්නේ. අනික 24 වෙනි තට්ටුවේ ඉදලා දහනව වෙනි තට්ටුව දක්වා ඇදන් ගිහිල්ලත් එයාට පන තිබිලා. පසසේ ඌ ඒ කෙල්ලගේ කලිසමින්ම එයාගේ බෙල්ල හිර කරලා මරලා තියෙන්නේ. බබර නාදේ සිංදුව බලලා අපි හිතුවේ මු hero කෙනෙක් කියලා

    • @elitarantula2833
      @elitarantula2833 3 หลายเดือนก่อน

      ඔව් හරි. Dangerous man 😐

  • @ravindutheekshana2594
    @ravindutheekshana2594 3 หลายเดือนก่อน +31

    බඹර නාදේ......ඇසෙන මානේ.....රැදෙනු මාගේ......සුවද මානේ.......❤

  • @MashiNawanjalee
    @MashiNawanjalee 3 หลายเดือนก่อน +27

    බඹර නාදේ සින්දුව පාදක කරගත්තේ මේ කතාව 😊

  • @timetoshine1181
    @timetoshine1181 3 หลายเดือนก่อน +8

    මෙම වීඩියෝ එකේ ගොඩාක් තොරතුරු වැරදි ......නඩු තීන්දු, පොලිස් වාර්තා නිවැරදිව නිරීක්ශනය කරන් නැතිව මෙවැනි දේ පල කිරීම සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට අසාධාරණයක් ....මෙවැනි වගකීම් විරහිත ක්‍රියා වලින් වලකින්න.....

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 3 หลายเดือนก่อน +21

    වැඩිමල් සහෝදරිය ඉවෝන්ගෙ ජූඩ් සමඟ සම්බන්ධයක් තිබුනෙ නෑ. ජූඩ්ගෙ නඩුවෙන් බේරෙන්න ගොතපු කතාවක් ඒක😡 නඩු තීන්දුවෙ එහෙම දෙයක් නෑනෙ

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 3 หลายเดือนก่อน +20

    නිහඩ ගමනේ මෙ තරම් දුර සිංදුවේ කතන්දරය.

  • @sith-jr8rq
    @sith-jr8rq 3 หลายเดือนก่อน +44

    තාම මූ නිදැල්ලෙද ? යකෝ මූ රට පැන්නම ඔක්කොම ඉවරයි .. හැබැයි ඔය මොනො ලෝකෙ ගියත් ඕකට කර්මයෙන් ගැලවීමක් නෑ.. ඔව්වට අනුබල දුන්න උන්ටත් ඔහොම තමා වෙන්නේ.. 😅

    • @madushipriyadarshani4818
      @madushipriyadarshani4818 3 หลายเดือนก่อน +2

      දැනටමත් ලංකාවෙන් පිටවෙලා ඉවරයි

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 3 หลายเดือนก่อน +12

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @ShashiniNilakshika
    @ShashiniNilakshika 3 หลายเดือนก่อน +18

    බඹර නාදේ song ek math una 😢❤

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 หลายเดือนก่อน +43

    අතුරලියේ රතනට හම්බ වෙන්න ඇති ලොකු ගානක්.

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 3 หลายเดือนก่อน +1

      රතනද කොන්ත්‍රාත් එක කරේ?

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 3 หลายเดือนก่อน

      @@thilinaudaraperera8944 මෛත්‍රීපාල සිරිසේන කිව්වා ප්‍රසිද්ධියේ ම,,රතන හාමුදුරුවෝ නම් සල්ලි ගන්න ඇති.හැබැයි මම සල්ලි ගත්තෙ නෑ කියලා.

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 3 หลายเดือนก่อน

      @@thilinaudaraperera8944 රතන හාමුදුරුවෝ සල්ලි ගන්න ඇති.මම නම් සල්ලි ගත්තෙ නෑ කියලා මෛත්‍රී ප්‍රසිද්ධියේ ම කිව්වා

    • @sumithpubudu8073
      @sumithpubudu8073 3 หลายเดือนก่อน +1

      තමන්ගේ ඥාති සම්බන්ධ නම් සමාවයි මරණ දණ්ඩනය දෙන්නේ

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 15 วันที่ผ่านมา

      මිලියන තිහක් ගත්තා කියලා වාර්තා උනේ

  • @UdayanthiShiroma
    @UdayanthiShiroma 3 หลายเดือนก่อน +14

    මේ වගේ වීඩියෝ වලට කැමති අය කෝ❤❤

  • @sachiradilshan8183
    @sachiradilshan8183 3 หลายเดือนก่อน +32

    මේ කේස් එක හැන්ඩ්ල් කලේ CID එකේ ශානි අබේසේකර ❤ the best cid investigator in sri lanka

    • @Nirosha-gu5er
      @Nirosha-gu5er 3 หลายเดือนก่อน +5

      එයා නේද අර රන්ජන් රාමනායකගෙ ගෙදර වලං හෝදන්නම් කිවුවෙ

    • @sachiradilshan8183
      @sachiradilshan8183 3 หลายเดือนก่อน +9

      @@Nirosha-gu5erබලු රේනෝගෙ එඩිට් එකට අහුවෙලා තියෙන්නෙ ඔය හොඳට. දන්නැති දේවල් ගැන කතානොකර ඉන්න

    • @NEST10SD
      @NEST10SD 3 หลายเดือนก่อน +1

      True .

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 หลายเดือนก่อน

      Shani best??????😂😂😂😂😂😂

    • @jasonbatez2809
      @jasonbatez2809 3 หลายเดือนก่อน

      Walan Hodapu dial eka da

  • @sarangajayaweera2453
    @sarangajayaweera2453 3 หลายเดือนก่อน +28

    සිරිසෙනට මරන දඩිවම දැන් දුන්නානම් හරි....

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 หลายเดือนก่อน

      That's the good idea 😂😂

    • @elitarantula2833
      @elitarantula2833 3 หลายเดือนก่อน

      නෑ නෑ මඩුවලිගයෙන් ගහන්න ඕන

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 3 หลายเดือนก่อน +33

    සල්ලිවලට මෛත්‍රී බල්ලා

  • @RoshanDeMel750331lvrkdm
    @RoshanDeMel750331lvrkdm 3 หลายเดือนก่อน +23

    Thumbnail එකෙ විදියට එක මලකට නෙවෙයි එක බඔරෙකුට ලෙස නිවරදි විය යුතුයි ....එහෙම නොවුනොත් සිද්ධිය lesbian එකක් ...

  • @YashindaBandaraDissanayake
    @YashindaBandaraDissanayake 3 หลายเดือนก่อน +24

    සමන්ත නෙමෙයි ශ්‍යාමන්ත. ජූඩ් ශ්‍යාමන්ත ඇන්තනි ජයමහ. මම හිතන් හිටියේ විශ්ම ලෝකය reliable channel එකක් කියලා. මෙතන ශ්‍යාමන්ත මේ ගෑනු ලමයි දෙදෙනා එක්කම සම්බන්ධයක් තිබුනා කියලා කියන්නේ කොහොමද? මම නඩු තීන්දු කියෙව්වා. ඒකේ නම් එහෙම එකක් නෑ. මියුසික් වීඩියෝ බලලා විස්තර විචාර දෙන එක හොඳ නෑ

    • @scxlthecrxw
      @scxlthecrxw 3 หลายเดือนก่อน +5

      Eka eththane den me channel eka pissu kelinawa

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 3 หลายเดือนก่อน +6

      ඒකනෙ අක්කා සම්බෙන්ධෙට විරුද්ධ උන නිසා මැරුවා කියලා නේද කියන්නෙ

    • @Rashani_nav
      @Rashani_nav 3 หลายเดือนก่อน +3

      අක්කත් එක්ක ඉස්සෙල්ලාම සම්බන්දයක් තිබිලා ඒක නවත්තලා නේද නංගී එක්ක සම්බන්දයක් පටන් අරන් තියෙන්නෙ.

  • @sllivebeat
    @sllivebeat 3 หลายเดือนก่อน +11

    ඌ සල්ලි යට කරල එන්න හැදුවෙ ගෝතය , සල්ලි තියන පලියට මේ රටේ නීතිය හොල්ලන්න දෙන්න බෑ කාටවත් ❤️‍🔥

    • @VG11779
      @VG11779 3 หลายเดือนก่อน +3

      සල්ලිවලට ලංකාවෙ නීතිය හොල්ලන්න පුලුවන් . අගතියට පත් පාර්ශ්වය සල්ලිවලට යට කරන්න බැරි උනා මිසක්.

    • @Mizuniyagatsuro
      @Mizuniyagatsuro 3 หลายเดือนก่อน

      ​@@VG11779හරියට ම හරි ..නැත්නම් හරිහමන් නීතියක් තියෙන රටක් නෙවේ මේක ...

  • @sudarshanipasyala9795
    @sudarshanipasyala9795 3 หลายเดือนก่อน +18

    අතුරුලියේ රතනගේ බැංකු ගිනුමත් බොහොම බරවුනාලු නිදොස් කොට නිදහස් කරන්න මහන්සි වුනාට.

    • @im_bobby_fischer
      @im_bobby_fischer 3 หลายเดือนก่อน

      😮...අහස පොළොව නුහුලන අපරාධ තමයි මේ රටේ වෙන්නෙ.😢

  • @amithranatunga6578
    @amithranatunga6578 3 หลายเดือนก่อน +10

    ජූඩ්ට මොකද වුනේ නැවත සිරගත කාද. ඔහුරටින් පලාගියාද එයයි වදගත් වැල්වටාරම් නෙවේ..

    • @SampathSrinath
      @SampathSrinath 3 หลายเดือนก่อน

      escaped to Singapore

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 3 หลายเดือนก่อน +11

    අවුරුදු 19 කොල්ලා අනික් එක මෙතනින් එක කෙල්ලෙක්ට කොල්ලා ආදරෙ කරත් අනික් කෙල්ලට එයා කැමති නෑ හුගක් දෙවාල් අපිට තෙරුම් යන්න අපි පරිනත වෙන්නම ඔනී මොනා උනත් කොල්ලා සමාව ගත්තා එයාගේ මුලු ෆැමිලී එකෙන්ම්ම සාදරන කරනවා නෙවෙයි කෙල්ල මරපු විදිය නම් ඉතාමත් කුරිරු වැඩී අනික් එක මිනියක් මරලා මගඇර සිටිමට උත්සාහ දැරිම.කිසිම දෙයක් නොවුනු ගානට ඉදිම

    • @Nirosha-gu5er
      @Nirosha-gu5er 3 หลายเดือนก่อน

      ඒ කොල්ලට වයස 19 ද

    • @welegederewelegedere3691
      @welegederewelegedere3691 3 หลายเดือนก่อน +1

      @@Nirosha-gu5er ඔව් සීන් එක වෙද්දි 19 එකත් එක හෙතුවක් මෙයිත්‍රි ජනාධිපති සමාව දෙන්න

  • @Gaganayaka
    @Gaganayaka 3 หลายเดือนก่อน +42

    මයිත්‍රීපාලයත් ඔය මිනිමැරුමට සම්බන්ද ඇති එකයි ඌව නිදහස් කරල තියෙන්නෙ

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya 3 หลายเดือนก่อน +6

      නෑ බං ඒකා සල්ලි කාරයෙක් කීයක් හරි ගන්න ඇති

    • @nishanthasubasingha6284
      @nishanthasubasingha6284 3 หลายเดือนก่อน +2

      Naha maithrige relationship ekak

    • @savindirajapaksha6398
      @savindirajapaksha6398 3 หลายเดือนก่อน

      හේතුව ඔය මරපු මනුස්සයට පශ්චාත් උපාධියක් තියෙනව කියල.හොදට ඉගෙන ගත්තු කෙනෙක් උනු නිසා කියල එ දවස්වල news එක ගියා

  • @rangaeramudugolla8336
    @rangaeramudugolla8336 3 หลายเดือนก่อน +4

    Resd the poem - Farewell to Barn and Stack and Tree

  • @shashediri544
    @shashediri544 3 หลายเดือนก่อน +24

    හොරු අල්ලන්න කියල 2015 දී මුටත් චන්දෙ දුන්නනේ අපේ රටේ උන්😂.අන්තිමට උ කොලබ 7න් ගෙයකුය්,කෝටි ගානක වාහනය් අරන් රට කාල ගියා😂.ඊට අවුරුදු 10 ට පස්සේ 2025 ආය් හොරු අල්ලන්න කියල ඒ ගොන්කමම කරන්න යනවා.😂

    • @the_memes_explorer
      @the_memes_explorer 3 หลายเดือนก่อน +1

      Katada pya denna hithan inne?

    • @elitarantula2833
      @elitarantula2833 3 หลายเดือนก่อน

      එන හැමෝම කරන්නෙ එකමයි

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 3 หลายเดือนก่อน +3

    අනේ මොන highclass apartment වුනත් ආරක්ෂක නිලදාරින් කොයිතරම් හිටියත් එතන ඇති ආරක්ෂාව මොකක්ද ?
    මිනීමරකන් දන්නෙ නැහැ
    ධර්මානුකූලව, කර්මානුරෑපව මැරෙන්න තිබුනේ ඔය ආකාරයට නම් එය කාටනම් වෙනස් කල හැකි ද?

    • @madushipriyadarshani4818
      @madushipriyadarshani4818 3 หลายเดือนก่อน +1

      ඒකනං ඇත්ත තමයි,, අපේ ගම් වල පොඩි සද්දයක් ඇහුනත් මිනිස්සු ඇවිත් බලනවා.. ඒක මොන තරම් වටිනවද කියලා දැන් හිතෙනවා

  • @shineisle2263
    @shineisle2263 14 วันที่ผ่านมา +1

    ශානි මහතා දෙවියෙක්,සිරිසේන බුරූවෙක්,අතුරලියේ රතන මොකෙක්ද මංදා,😢

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 3 หลายเดือนก่อน +5

    දුප්පත් එකෙක්ට නම් ජනාදිපති සමාව දෙයිද

  • @avishkasandaruwan7275
    @avishkasandaruwan7275 3 หลายเดือนก่อน +4

    නිහඩ ගමනේ...💙

  • @sandalifernando2383
    @sandalifernando2383 3 หลายเดือนก่อน +10

    මෙහෙම උන්ට කවදාවත් සැනසිල්ලේ ජීවිත් වෙන්න බෑ හිරෙන් නිදහස් වුණත්

  • @VG11779
    @VG11779 3 หลายเดือนก่อน +7

    මේ කතාවෙ චූදිතයගෙ නමේ ඉදන් බොරුනෙ යකෝ මූ කියන්නෙ 😂😂 හරියට කතාව හොයලා බලලා වාර්තා කරන්න channel එකක් අටවගත්ත පලියට බොරු දාන්නෙ නැතුව 😂

  • @samandasanayake7810
    @samandasanayake7810 3 หลายเดือนก่อน +10

    සිරිසේනයා පඹයා වගේ හැම එකාගෙම ලනු කාලා ගොං වැඩ කරන්නේ

  • @nilushikathilakarathne3316
    @nilushikathilakarathne3316 3 หลายเดือนก่อน +6

    සම්පුර්ණ වැරැද්ද නංගිගේ අක්කාගේ boy friend කියලා දැනගෙනත් ඇයි afir1ක් පටන් ගත්තේ

    • @NMmmmm2711
      @NMmmmm2711 3 หลายเดือนก่อน +1

      නොදැන හිටියා කියලනෙ කිය්න්නෙ

  • @rugunarathna4186
    @rugunarathna4186 3 หลายเดือนก่อน +4

    මයිපාල වැරදි නම් ඒකව හිරේ දාන්න එපැයි ...

  • @MadhuPerera-jr4df
    @MadhuPerera-jr4df 3 หลายเดือนก่อน +8

    බබර නාදේ සිංදුව මතක් වෙනවා

  • @dinithi1409
    @dinithi1409 3 หลายเดือนก่อน +1

    කොපමණ සල්ලි තිබුනත් හිතුමතේ ජීවිතය ගෙනියන්න බැරිබව මෙයින් පැහැදිලි වෙනවා නේද😮😮

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 หลายเดือนก่อน

    ජූඩ් සමන්ත වෙනුවට සමාව දීපු එකා එල්ලුම් ගස් අරින්න කැමති අය ඉන්නවද ?

  • @sanumitha-hv3to
    @sanumitha-hv3to 3 หลายเดือนก่อน +1

    සසර ගනුදෙනු බේරා ගන්න විදිය 😮

  • @travelwithmyphotography
    @travelwithmyphotography 3 หลายเดือนก่อน +1

    අඩො ගු මෛත්‍රියා කොහොමද බං මෙච්චර කල් ජිවත් වෙන්නේ.😂

  • @chathuriperera2283
    @chathuriperera2283 3 หลายเดือนก่อน +2

    Man maruna kellage nangi unanam man sirisenava maranava. Aparadayakatavath daduvam denna bari ratakne meka

  • @Moonmobile-m9l
    @Moonmobile-m9l 3 หลายเดือนก่อน +1

    kelloth ayale walkame gihin
    hoda narakak saskruthiyak thuttuwakata mayim nokara

    • @tharidugunawardana960
      @tharidugunawardana960 3 หลายเดือนก่อน

      Pala huttige putha.sanskuchiya puke gahaganin

  • @oliviaferandes4297
    @oliviaferandes4297 3 หลายเดือนก่อน +5

    අපේ ආගමට අනුව මත් පැන් බොන්න පුලුවන් නමුත් මමනම් මත් පැන් බොන්නේ නෑ මොකද ඒක සෞක්‍යට අහිතකර නිසා

    • @ChamariShashikala
      @ChamariShashikala 3 หลายเดือนก่อน +8

      😂uba nam gon belliyk. Agama Agama reddda vitrada kate thiynnne thoge

    • @yasithanjana3018
      @yasithanjana3018 3 หลายเดือนก่อน +2

      හොද නැත්තෙ හැමදාම බොන්න sis. සීනි උනත් කන ප්‍රමාණයක් තියනවනෙ ඒ වගේ drinks කලට සීමාවක් දාගන්න 😂

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 3 หลายเดือนก่อน

      ​@@yasithanjana3018 බටහිර රටවල් කරන හැමදේම හරි කියලා හිතන්න එපා. Drinks වලට කියලා එහෙම සීමාවක් දැන් නැහැ. බුදුරජාණන් වහනසේ කිසිම වෙලාවක අන්තගාමී වෙන්න එපා කියලා දේශනා කරලා තියෙද්දී ඇයි සුරා පානයෙන් වැළකීම පන්සිල් වලට ඇතුලත් කරේ . පොඩ්ඩක් හිතලා බලන්න.
      ඉස්සරනම් WHO එක නිර්දේශ කරා යම් ආර්ක්ෂිත සීමාවක් තුළ මත්පැන් පානය ගැටලුවක් නෑ කියලා. ඒත් දැන් වෙනකොට සමීක්ෂණ හා පරීක්ෂණ වලින් ලැබුණු දත්ත වලට අනුව එයාලා කියන්නේ අඩු මාත්‍රා වලින් පවා පිළිකා සහ හෘද ගැටළු ඇතිවීමේ විශාල අවදානමක් තියෙනවා කියලා. ඉතින් බොන අය කැමැති මට්ටමකින් උනත් බොන්න හැබැයි මත්පැන් බොන එක promote කරන්නේ නැතුව .

    • @thusharamadushanka4357
      @thusharamadushanka4357 3 หลายเดือนก่อน +1

      ඉතින් අපි ට පකද

  • @srimalikarunanayaka2802
    @srimalikarunanayaka2802 3 หลายเดือนก่อน +1

    හිටන්. හුටන්.කරපු.අපරාධයේ තරම.දැනගෙනත්. සමාව. දිල.ගානක්.ගන්ඩ. ඇති.හිටන් ගේ.ගෙදර..ඉන්න. කාටහරි.උනා.නමි.ඔය.මිනිහ.ඔහොම. කරයිද..ඔය.මිනිහට. ජනතාව.දාන.සාප. වැදෙනවා

  • @indeewarisenanayaka4041
    @indeewarisenanayaka4041 3 หลายเดือนก่อน +4

    රටෙත් නැතුව ඇති දැන් ජූඩ්

  • @සහන්එස්.ගුණරත්න
    @සහන්එස්.ගුණරත්න 3 หลายเดือนก่อน +4

    බබර නාදේ.......
    ඇසෙන මානේ.......
    රැදෙනු මාගේ.......
    සුවද වාගේ........

  • @LihiniTamasha
    @LihiniTamasha 3 หลายเดือนก่อน +6

    අප්පිරියයි

  • @uk66666
    @uk66666 3 หลายเดือนก่อน +10

    කැරියාගේ ඇට දෙකට,
    බිලී කොකු ගැහුවාත් මඳි...
    😢😢😢😢😢

  • @mihirinimanthika9541
    @mihirinimanthika9541 3 หลายเดือนก่อน +2

    වැරදි review එකක්නේ දෙන්නේ

  • @ShiromaliHettigoda
    @ShiromaliHettigoda 3 หลายเดือนก่อน +2

    Moota samawa dunne kapati kamata Munuth hoda unda

  • @ashokaLandagea
    @ashokaLandagea 3 หลายเดือนก่อน +2

    ලංකාවේ නීතිය

  • @diecastmodelCarsSL
    @diecastmodelCarsSL 3 หลายเดือนก่อน +2

    Mini maruwanta samawa denne mona hukannek da

  • @namalwithanage7269
    @namalwithanage7269 3 หลายเดือนก่อน +1

    Aiyo ahankotath dukai 😢😢

  • @pererastores9509
    @pererastores9509 3 หลายเดือนก่อน +2

    සිරාට 5 රතනයට 2.....පස්සෙ 2මාරු උනා...🤣🤣

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk4530 2 หลายเดือนก่อน

    සිරිසේන යා සමාව දුන්නෙ නිකං නෙමෙයි.කෝටි ගානක් අරගෙන.

  • @ananmanan9691
    @ananmanan9691 3 หลายเดือนก่อน +2

    Onna gramasewaka pacayage weda.mahaloku seelawanthayaa.

  • @sirimewan1038
    @sirimewan1038 3 หลายเดือนก่อน +1

    Ma para balla janadepathi karanta apith chandaya duna. Mawaga sapaya apetath wadenawa

  • @tharindudarshana2299
    @tharindudarshana2299 3 หลายเดือนก่อน

    හිටන් හුටන් කරන වැඩ

  • @hasindugayendra4627
    @hasindugayendra4627 3 หลายเดือนก่อน +3

    maithri kiyanne amu moodayek neh..

  • @tipsforlife1656
    @tipsforlife1656 3 หลายเดือนก่อน +3

    ජූඩ් ශ්‍රිමන්ත ජයමහ

  • @Kasun_677
    @Kasun_677 3 หลายเดือนก่อน +2

    Me wge samaja thorathuru thiyena videoth hodi

  • @UKsaraMelodies
    @UKsaraMelodies 3 หลายเดือนก่อน +8

    Me girls dennath honda aya newei. Salli nisa ra wenakam club gane yana aya. Thaththa suddekne. Eyalage culture ekath e wage thamai. Me boy nuth honda kenek newei. E kale newspapers wala me incident eka,gana godak giya. Me ayage parents la geth waradi. Salli wadi wunama minissunta pissu hadenawane.

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 3 หลายเดือนก่อน +3

    පටන් ගන්න කොටම සුද්දා ප්‍රධර්ශනය කරන්නේ සුද්දා ට තියෙන බැගැපත්කම නිසාද බන්

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 3 หลายเดือนก่อน

    ATHANA METHANA RATHANAKA KOTI 25 GON SIRA TA KOTI 25 --- KOLLA NIDAHAS -- MARA BADU DEKAK AKKAI NANGI - VESAKAMA OLUVATA GEHUVAMA OKA THAMAI VENNE

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 3 หลายเดือนก่อน +2

    Love you!!!!!!!!!!!!!!!!

  • @elitarantula2833
    @elitarantula2833 3 หลายเดือนก่อน

    Jude අයව මරල තාම ඇගේ ලේ සේදුවේ පහල තිබුණු swimming pool eke

  • @ChameeraSampath-l2s
    @ChameeraSampath-l2s 3 หลายเดือนก่อน +3

    කාළකණ්නි ජනාධිපති තාත්තා 😂

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka หลายเดือนก่อน

    Iwonge awatharaya👻 hitiyot adhatat.nikamata kiwe.

  • @MinagiWaththegedara
    @MinagiWaththegedara 22 วันที่ผ่านมา

    If the parents paid more attention to their children and raised them well as ladies, neither these lives would have changed so much like this nor that girl would die like a dog... So sad... If I went out for 5 minutes by myself my mother and father would blow up my phone yelling and asking questions.... Why these girls do not have that privilege..... no comment

  • @aroboys
    @aroboys 3 หลายเดือนก่อน +16

    Like 100 k dennako 😊😢

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 3 หลายเดือนก่อน +1

    මේව විශ්ම ලොකයේ දේවල් ද බං ..contents නැත්නම් ගෙදරට වෙලා වැඩක් බලාගනිං බං ..ලොන්තයො...

  • @upuls.kumara1994
    @upuls.kumara1994 3 หลายเดือนก่อน +3

    👍👍👍

  • @GayanAththanayakaAththan-ri2ys
    @GayanAththanayakaAththan-ri2ys 3 หลายเดือนก่อน +1

    Un 3dena thama danne aththa mokada kiyala....salli karayoge daruwo natana pissu danne...re night club ganne inne

  • @oliviaferandes4297
    @oliviaferandes4297 3 หลายเดือนก่อน +8

    මමත් දනවත් පෞලක ගෑනු ලමයෙක් ඒත් මගේ තත්තිනම් මාව ඔය වගේ ගෙදරින් එලියට යවන්නේ නෑ

    • @ChamariShashikala
      @ChamariShashikala 3 หลายเดือนก่อน +23

      😂uben ehuvada ithin api

    • @anji.pathirana.3298
      @anji.pathirana.3298 3 หลายเดือนก่อน +1

      😂​@@ChamariShashikala

    • @SupunHarshana-fh2gi
      @SupunHarshana-fh2gi 3 หลายเดือนก่อน

      Thathage eka lokuda?

    • @_ks_2053
      @_ks_2053 3 หลายเดือนก่อน +1

      😂

    • @yasithanjana3018
      @yasithanjana3018 3 หลายเดือนก่อน +3

      මේ කියපු එකෙන්ම තේරෙනව බෝනික්කෙක් කියල 😂 ඔයාට husband කෙනෙක් ආපු දවසට ඒ මනුස්සයට වෙනම job එකක් කරන්න වෙයි ගේ ඇතුලෙ කකා බිබී මෙයාව තියාගන්න 😂

  • @hellosangeethperera
    @hellosangeethperera 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @sadalitv210
    @sadalitv210 3 หลายเดือนก่อน

    Geme Gahanna Hoda na neda

  • @circainidi7839
    @circainidi7839 3 หลายเดือนก่อน +1

    my3ya pagawa kala

  • @minura1
    @minura1 3 หลายเดือนก่อน +1

    Bambara nadhe song eka hadunet me nisane

  • @disendamsana6758
    @disendamsana6758 3 หลายเดือนก่อน +1

    Oka rata giya eliyata apugaman

  • @NamalFernando1983
    @NamalFernando1983 3 หลายเดือนก่อน

    Colombo 7 lifestyle is like this.

  • @GimhanMadhushan
    @GimhanMadhushan 3 หลายเดือนก่อน +3

    😢😢😢

  • @shanilkawalikala9282
    @shanilkawalikala9282 3 หลายเดือนก่อน +3

    1st like

  • @dunith305
    @dunith305 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @kumarry
    @kumarry 3 หลายเดือนก่อน +1

    Sirisana. Karathoth. Karannama
    Gon. Wada

  • @aroboys
    @aroboys 3 หลายเดือนก่อน +3

    Plz 😢😢😢😢

  • @namonathansankar298
    @namonathansankar298 3 หลายเดือนก่อน +5

    Sri lankawa indapu Hora president my3 🤮🤮🤮🤮🤮🤮

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 3 หลายเดือนก่อน

    uta samawa dunna ayatath newath daduwam denna oni

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 3 หลายเดือนก่อน +1

    Karige channel eka balanna

  • @johnperera7453
    @johnperera7453 3 หลายเดือนก่อน

    June 1 murder eka une june 2 weddi jude wa arrest kala wishma loke kiyana eka wenas kathwak ne🤔

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 หลายเดือนก่อน

    සිරිසේන ජනාධිපති කරෙ විසාල වරදක් මුව නිදහස් කරපු එක
    කවදද ඉතින් හරි දෙයක් කරෙ එයා ?
    යාපනයෙ ගිහින් ජාතික ගීය දෙමළෙන් කියන්න දුන්න තකතීරැ ජනාධිපති
    අදටත් උන් ඒ විදිහටම දිගටම කරගෙන යනවා මෙ මිනිහා කරපු නිසා තකතීරැ වැඩෙ නිසා
    සිය වතාවක් පාස්කු ප්‍රහාරය ගැන කියන්න ගිහින් ඇහුන් කන් නොදුන් ජනාධිපති
    රැ 9 ට නිදා ගන්න එකම ජනාධිපති 😮
    නීතියෙන් බේරැනත් මූට විපාක කල්ප ගනන් ලැබෙන්නේ අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරාට
    මෙච්චර ලස්සන කොල්ලො ඉන්දැද්දි මෙකාගෙ මොන දැක්කද මන්දා ?

  • @Samanali-zh6pc
    @Samanali-zh6pc 3 หลายเดือนก่อน

    This is not the real story .

  • @lakimadu6739
    @lakimadu6739 3 หลายเดือนก่อน +1

    Borune me music video eke kathawane😂

  • @virajmaduranga2028
    @virajmaduranga2028 3 หลายเดือนก่อน +2

    සිරිසේනයට හොද ගානක් හම්බෙන්න ඇති ඒත් ඉතින් දැන් ඌට වන්දි කීයක් ගෙවන්න වෙලාද 😂😂 තාමත් මුන් පස්සෙ යන හරක් නිදහස් පක්ෂෙ ඉන්නවනෙ

  • @sujeewasilva655
    @sujeewasilva655 3 หลายเดือนก่อน +1

    ගොං මයිත්ත්‍රි කවදද හරි වැඩක් කරේ මෝඩයා 🦬

  • @dillandesilva3846
    @dillandesilva3846 3 หลายเดือนก่อน

    Don't publish misleading information man

  • @charakawickramasinghe
    @charakawickramasinghe 3 หลายเดือนก่อน

    Jude සමන්ත | කේකුයි චිකන් හෝදියි වගේ 😂

  • @hasiWills1021
    @hasiWills1021 3 หลายเดือนก่อน +1

    Moda hitan karema oya wage gon weda witharai

  • @aroboys
    @aroboys 3 หลายเดือนก่อน +4

    1 comment 😀