කතා කරන බඩු - (If Objects could Talk පාර්ට් -2) | Kujeetha Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • කතා කරන බඩු - (If Objects could Talk පාර්ට් -2) | Kujeetha Films
    Join our Telegram - t.me/kujeetha
    Join our whatsapp - bit.ly/3vHJloP
    Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
    Subscribe us (Kujeetha Films) : bit.ly/3eMplZw
    Subscribe us (Kujeetha Behind the Scenes) : bit.ly/2KhkSE6
    Subscribe us (KJ Sports) : bit.ly/3gUOJy4
    Subscribe us (Mr Blue) : bit.ly/3mOXVFo
    Cast
    Ruka
    Hansaka
    Randula
    Pathum
    Mr.blue
    Shen
    Facebook : / kujeethafilms
    Tik Tok. : vm.tiktok.com/...
    Instagram : / kujeethafilms
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
    #KujeethaFilms #SinhalaComedy #SinhalaJoke

ความคิดเห็น • 435

  • @pubudunimantha404
    @pubudunimantha404 2 ปีที่แล้ว +10

    කෑල්ල කතා කරද්දි... රෙද්ද තමයි හොදටම කරේ 🤣✋

  • @radicalchemistry3532
    @radicalchemistry3532 2 ปีที่แล้ว +21

    අන්තිම කෑල්ල ආතල්.සුවහසක් කොල්ලන් වෙනුවෙන් අන්තිම කෑල්ල හදල තියෙන්නේ

  • @cricketflash9497
    @cricketflash9497 2 ปีที่แล้ว +49

    උබලගෙ ඔය කන්සෙප්ට් එක පට්ට මචංලා..
    කුජීතයි ඉතිං 🤟🧡

  • @stillvima6136
    @stillvima6136 2 ปีที่แล้ว +18

    සිරාවටම බඩු කතාකලොත් .......අපිට වැඩක් කරන්න වේන්නැ 😋🤣🤣😋

  • @Dasunwiz
    @Dasunwiz 2 ปีที่แล้ว +55

    චින්තක මතක් උනා බං 😢❤️

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 2 ปีที่แล้ว +68

    කුස්සි රෙද්ද නම් මරු 😄😂🥵.නියමයි සහෝදරවරුනි.ජය වේවා 💫💫💫❤

  • @nayanakalhara1
    @nayanakalhara1 2 ปีที่แล้ว +2

    අඩො එ ආවසාන සින්දුව මොකද්ද බන් 😹💔 එක හෙන ආතල් බන් 😹💔

  • @pasiiyaa7078
    @pasiiyaa7078 2 ปีที่แล้ว +10

    හම්මෝ නේ 😬😅 කුස්සියේ තිබුන රෙද්ද අන්තිමට ගිය දුරක් 😅😁❤️😶🥵 මේකත් නියමයී කුජීත ෆිල්ම්😊👌 🔥❤️💫

  • @legendshinetrice6589
    @legendshinetrice6589 2 ปีที่แล้ว +2

    Ammoh eka....
    Dan man heta liyana oka al.walata 🙄🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @thishennisheka7660
    @thishennisheka7660 2 ปีที่แล้ว +29

    අවසානය නම් පැහැදිලී කුජීත ෆිල්ම්ස් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @animationmusicvideo396
    @animationmusicvideo396 2 ปีที่แล้ว +57

    උදැල්ල තමා සුපිරිම 🤣🤣🤣
    ඉස්සරහටම යන් කුජීත
    ආදෙරෙයි 🤙❤️

  • @absbcd3919
    @absbcd3919 2 ปีที่แล้ว +1

    මොකක්ද ඒ අන්තිමට දාපු සින්දුකෑල්ල.ඒක අදමයි ඇහුවේ.

  • @bro9651
    @bro9651 2 ปีที่แล้ว +43

    හැමදාම වීඩියෝ දාමා අපිව හිනස්සනවට උබලට පිං බන් එලම 🤟❤️

  • @nuwanprabath6157
    @nuwanprabath6157 2 ปีที่แล้ว

    අපේ.ලේ ටික.පිරිසිදු කරනවට උඹලට පිං බං.සුපිරි මචො.👌👌👌👌👌👌👌

  • @izzugamnig5592
    @izzugamnig5592 2 ปีที่แล้ว +1

    Ado මෝල් ගහ තමය් මරු 😹

  • @dhilshanmex8518
    @dhilshanmex8518 2 ปีที่แล้ว +18

    රෙද්ද තමා හොදටම කරේ😂😂😂☹️

  • @piyusandu8786
    @piyusandu8786 2 ปีที่แล้ว +3

    amo amoo kussi redda😹😹

  • @malithmadushan5089
    @malithmadushan5089 2 ปีที่แล้ว +5

    චින්තක ඉක්මනට එන්නේ නැද්ද බන් 🤔🤔🤔

  • @tharushpathum4542
    @tharushpathum4542 2 ปีที่แล้ว +6

    චින්තක අයෙ එන්නෙ නැ ද්ද 😦

  • @sadeekshapriyashan9730
    @sadeekshapriyashan9730 2 ปีที่แล้ว +16

    මරු අදහස් උඹලට තියෙන්නේ 👌😁🤣👌

  • @janavlogs-6359
    @janavlogs-6359 2 ปีที่แล้ว +4

    අම්බෝ ලාල් අත්ට්‍රැක්ටරය පැදලා😂

  • @gimhanaravisanka43
    @gimhanaravisanka43 2 ปีที่แล้ว +16

    ඒකනම් කුස්සි රෙද්දක්ම තමා 🥲😂

  • @LOVE-so3xx
    @LOVE-so3xx 2 ปีที่แล้ว +5

    කොල්ලන්ට උපහාරයක්ම වේවා ....🤗🤗😅😅😅😅😂👌👌🔥

  • @techgeekacademy3906
    @techgeekacademy3906 2 ปีที่แล้ว +1

    ඔළුව නැති කඑපු එඩිට පට්ට

  • @tharinduchamod6303
    @tharinduchamod6303 2 ปีที่แล้ว +6

    කලිම් එක තරම් නැ හැබැයි☹️...
    ඉස්සර කුජීත පට්ට🥺❤️සිල්වෙස්ටර්,චින්තක සෙට් එකම එකතු උනාම...ඒත් දැම් සමහර තැන් වල ඉශූස් තියෙනවා😔❤️

    • @nadunmatharage5847
      @nadunmatharage5847 2 ปีที่แล้ว +1

      Eka etta bn.parana un tika ayet ganilla un niyamai.

    • @palmoras
      @palmoras 2 ปีที่แล้ว

      Ou bn eka aththa😔

  • @skabyrathna2984
    @skabyrathna2984 2 ปีที่แล้ว +13

    සිරාවටම පිගාන කැඩුවා😂 එහෙම්ම සොට් එක ගත්තා නේ ගැම්මක් තාමා ☝✊

  • @lishanpiyarathna7279
    @lishanpiyarathna7279 2 ปีที่แล้ว +16

    අාදරෙයි හැමදාමත් වගෙ කොල්ලො සුපිරි 😍😍

  • @HomesSH
    @HomesSH 2 ปีที่แล้ว +2

    උදැල්ල ආතල් යකෝ😂😂

  • @adeekshanalakshan9952
    @adeekshanalakshan9952 2 ปีที่แล้ว +24

    කුස්සි රෙද්ද තමා මරු🤣

  • @samithamadus6303
    @samithamadus6303 2 ปีที่แล้ว +1

    බෙට්ටත් මාත් යනවා ලු තැන තැන මරු උදැල්ල😂

  • @bikepissothishu9324
    @bikepissothishu9324 2 ปีที่แล้ว +2

    පට්ට ♥♥♥

  • @adeekshanalakshan9952
    @adeekshanalakshan9952 2 ปีที่แล้ว +51

    කලින් එකට වඩා නම් මරු ඉස්සරහට තව හොද එව ඔනෙ 💖💞 ආදරෙයි

  • @cheesamubik9025
    @cheesamubik9025 2 ปีที่แล้ว +12

    Oioi අන්තිම ටික ලයින් ආ සුපිරියි🔥

  • @danushkadaswatta3158
    @danushkadaswatta3158 2 ปีที่แล้ว +3

    මන් හිතුවේ මෝල් ගහ හොඳටම කරන්නේ කියලා, අන්තිමට කුස්සි රෙද්ද නේ හොඳටම කරේ 😂🤣 සිපිරි කුජීත ❤️

  • @supunnirmal6897
    @supunnirmal6897 2 ปีที่แล้ว +1

    අම්මෝ අන්තිම ටික තමා මරුම

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 2 ปีที่แล้ว +1

    Ammoo Kussi redda nam maruu ara anthima tika nam ammooo ..hamadama wage supiryk thama kujeetha thawa me wage ewa daannaa adarei..!!!s

  • @pradeepbandara3491
    @pradeepbandara3491 2 ปีที่แล้ว +4

    අවසානේ තම මරුම❤❤❤✌අදත් සුපිරියක්🤟❤

  • @R_A_N_A_957
    @R_A_N_A_957 2 ปีที่แล้ว +2

    යකෝ ඒක 🤣🤣🤣

  • @niroshanfernando1561
    @niroshanfernando1561 2 ปีที่แล้ว +9

    හැමදාමත් වගේ අන්තිම ටික සුපිරි..ජයවේවා..❤️

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +60

    දැන් Exam ඉවරයි නෙහ්. Ko අපෙ චින්තක / පුංචි මහත්තයා කොල්ලා තවම නෑනේ 🤔

    • @erandaachintha6167
      @erandaachintha6167 2 ปีที่แล้ว +3

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +2

      @Chandimal Pathegama ආන්හ්.. එහෙම නෙහ්.එහෙනම් එදායින් පස්සෙ වත් කොල්ලා Videos වල දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉමු 💪👏🤝

    • @pasinduwarnakulasooriya.1245
      @pasinduwarnakulasooriya.1245 2 ปีที่แล้ว +2

      Thada thada broo

    • @himalakaruwan6815
      @himalakaruwan6815 2 ปีที่แล้ว +2

      සිල්වෙස්ටර් අයියාත් ඔනි

    • @lasindugihan4062
      @lasindugihan4062 2 ปีที่แล้ว +3

      පොර ආයෙ එන් නෑලු බන්

  • @kavindupoorna566
    @kavindupoorna566 2 ปีที่แล้ว +2

    මොක කතා කලත් හෝස් බටේ කතා කරන්නෑ 😂😒

  • @anukindeepa7214
    @anukindeepa7214 2 ปีที่แล้ว +1

    දැනෙනා හැගුම වෙව්ලා......
    අඩොව් සුපිරී අහ් 💥💥💥💥💥

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi 2 ปีที่แล้ว +6

    චින්තක නැතිව පාලුයි සහෝ

  • @nipunmihiranga5168
    @nipunmihiranga5168 2 ปีที่แล้ว +1

    Amboo antima eka pisuwak😂😂😂😂😂

  • @lifehunts4725
    @lifehunts4725 2 ปีที่แล้ว +1

    ammmmbooo oii 😂😂😂😀😛 paw oii රෙද්ද🌝😂

  • @kelumlakmal2169
    @kelumlakmal2169 2 ปีที่แล้ว +2

    ඉස්සර හිටිය කෙල්ලයි ,කොල්ලෙකුයි හිටියේ කොරොනා වලින් පස්සේ ඒ දෙන්නා හිටියේ නෑනේ ව්ඩ්යො වල

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว +2

    මේකනම් රහ මඳි බ්‍රදර්ලා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +5

    ආදේශක රංගන ශිල්පියා දෙස හැරී කතා නොකර ඒ ඒ භාණ්ඩ ⁣එක්ක කතා කළා නම් තමයි වඩාත් ලස්සන. ඒ වුනාට වැඩේ ලස්සනයි

  • @tharutharu1645
    @tharutharu1645 2 ปีที่แล้ว +3

    අවසානය කදුලක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahirumadushan6334
    @lahirumadushan6334 2 ปีที่แล้ว +2

    අද video එකත් මරු ඈ. මේකෙ හිටපු අර අක්කා නැද්ද දැන්

  • @sunilpremathilaka6487
    @sunilpremathilaka6487 2 ปีที่แล้ว +1

    අම්මෝ බං රෙදි කෑල්ලට දෙන වදයක් 😂😂😂😂

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +2

    අවසානේ ට නූපන් පරපුර lept 😅❤️🔥🔥🔥🔥

  • @isharasampath7461
    @isharasampath7461 2 ปีที่แล้ว +1

    කුස්සි රෙදි කෑල්ල තමා මරු😂😂😂

  • @channabandara7184
    @channabandara7184 2 ปีที่แล้ว +1

    අම්මො මරු ඔයි🤣💔

  • @kavidutharaka5136
    @kavidutharaka5136 2 ปีที่แล้ว +1

    අම්මෝ අම්මෝ ඉතින් 😂❤️

  • @sakunajayathilaka901
    @sakunajayathilaka901 2 ปีที่แล้ว +2

    😂😂😂 අඩෝ තද බන්

  • @qcman7013
    @qcman7013 2 ปีที่แล้ว +3

    හෝමාගම # ex වලින් මෙිපාර 1 වෙන්නේ නැ army කොල්ලො උබලාව බලනවා සුවර්.....👍👍👑️නිදහස්දිනේ කරපුවැඩෙන්...❤️❤️❤️❤️

  • @Shashii.bro13
    @Shashii.bro13 2 ปีที่แล้ว +9

    පට්ට යකෝ ඒක 😂👍

  • @kasun_Jayaweera
    @kasun_Jayaweera 2 ปีที่แล้ว +2

    මාර Creative බන් උබලා සෙට් එක😍

  • @sljanidu1003
    @sljanidu1003 2 ปีที่แล้ว +15

    අලුත් එකත් ආයේ කියලා vadak නැ සුපිරි 😍😍👍

  • @hashanchandimal4737
    @hashanchandimal4737 2 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රො රෙදි කැල්ල තමයි මරු 👌

  • @supundilshan3006
    @supundilshan3006 2 ปีที่แล้ว +1

    Adath ithin supiriyak thama ❤🤘👍

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +2

    අම්මෝ යකෝ රෙදි කෑල්ල 😂😂😂

  • @amazingdlr987
    @amazingdlr987 2 ปีที่แล้ว

    හම්මෝ අන්‍ය්හිම. එක 😂😂😂😂😂😂😂😂😂😂

  • @Nilame-putha
    @Nilame-putha 2 ปีที่แล้ว +16

    අඩ්ඩෙ මෙක බලනකොට ලයිට් නැත්නම් උබ ලංකාවේ නෙවෙයි 😒

    • @sljanidu1003
      @sljanidu1003 2 ปีที่แล้ว +3

      මම ලංකාවේ 😒😒

    • @Lukey2054
      @Lukey2054 2 ปีที่แล้ว

      mama lankawe newei

  • @slsikibro
    @slsikibro 2 ปีที่แล้ว +1

    අම්මො රෙදි කෑල්ල 😂

  • @kalpanethsara5243
    @kalpanethsara5243 2 ปีที่แล้ว

    Maru aiyaaaa laa me tika 💞😍alla the best kujitha fim 😌

  • @malinganipun3067
    @malinganipun3067 2 ปีที่แล้ว +11

    තප්පර 17යි දාලා 😌 පස්ට් වීව් ❤️

  • @statuslovers2325
    @statuslovers2325 2 ปีที่แล้ว +4

    Supiri ❤️

  • @nipunshalinda9352
    @nipunshalinda9352 2 ปีที่แล้ว +3

    අඩෝ චින්තකයත් ඕනෙ බන් ඉතින්

    • @Nimesha366
      @Nimesha366 2 ปีที่แล้ว

      ඔව් බ්න්

  • @sulochanabuddhika9752
    @sulochanabuddhika9752 2 ปีที่แล้ว +1

    Antima tika tama maru😂😂😂😂

  • @June_the_black_cat
    @June_the_black_cat 2 ปีที่แล้ว

    කුස්සි රෙද්ද මරු 😂👍🏻

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +1

    අරු ගහල පිහල ඇද යටට දැම්මනෙත🤭

  • @_ISSA_6158_
    @_ISSA_6158_ 2 ปีที่แล้ว +6

    මරු ඈ 👍👍👍

  • @sajithgayan7017
    @sajithgayan7017 2 ปีที่แล้ว +1

    රෙදි කෑල්ලෙ අන්තිම ටික තමයි ආතල්ම

  • @heshanheshanmax8205
    @heshanheshanmax8205 2 ปีที่แล้ว +4

    🤣🤣ඒක පට්ටම🖤

  • @lakshanvenira3289
    @lakshanvenira3289 2 ปีที่แล้ว +2

    Supiriyak 😂😂😂

  • @user-nt1ut7jr3h
    @user-nt1ut7jr3h 2 ปีที่แล้ว +1

    රෙදි කැල්ල තාම මරු 😂😂

  • @vihangabro1166
    @vihangabro1166 2 ปีที่แล้ว +1

    අමෝර් අමෝර් කුස්සි රෙද්ද 😂

  • @tryhradff3992
    @tryhradff3992 2 ปีที่แล้ว +2

    අන්තිම එක මරු ඔයි😂

  • @slmusic.6130
    @slmusic.6130 2 ปีที่แล้ว

    අන්තිම එක යකෝ 😁🤣✊✊

  • @thanujayaliyanapthirana9857
    @thanujayaliyanapthirana9857 2 ปีที่แล้ว +2

    අම්මො😂😂 සුපිරි යකො😂

  • @dinethrashmika9289
    @dinethrashmika9289 2 ปีที่แล้ว +2

    supiriyak thama

  • @thishiwithanage2702
    @thishiwithanage2702 2 ปีที่แล้ว +2

    කුස්සියේ රෙද්ද තමයි මරුම.🤣🤣🤣

  • @sharppixpencilart
    @sharppixpencilart 2 ปีที่แล้ว +1

    🍉🍉🍉🍉🍉🍉🍉🍉🍎මරෑ ඈ

  • @samanthadias8156
    @samanthadias8156 2 ปีที่แล้ว +3

    Thawath supiriyk tama ❤️❤️❤️❤️❤️🌹

  • @ransarasadeepa9135
    @ransarasadeepa9135 2 ปีที่แล้ว +2

    අම්බෝ ඕයී අන්තිම එක 😂💔

  • @salindahasith
    @salindahasith 2 ปีที่แล้ว +1

    😅💔🤦‍♂😁😛ආතල් කෝටියයි

  • @slsikibro
    @slsikibro 2 ปีที่แล้ว +1

    අද එකනම් මරු ආ අමුතුම එකක්

  • @supunishu2001
    @supunishu2001 2 ปีที่แล้ว

    Ammo eka patta🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nimashi3117
    @nimashi3117 2 ปีที่แล้ว +1

    Aneee maru ❤️❤️❤️❤️

  • @Dasun_creation
    @Dasun_creation 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒක 😂

  • @yasiruprabodana3854
    @yasiruprabodana3854 2 ปีที่แล้ว +1

    සුපිරි 😘

  • @btsarmygirls6559
    @btsarmygirls6559 2 ปีที่แล้ว +1

    Adath niyamai kalin akata wada hofau

  • @Ajith.K.N.S1993
    @Ajith.K.N.S1993 2 ปีที่แล้ว

    Eka nam patta ela ela Tawa kujeetha ekak ona....

  • @gamingdagaya5419
    @gamingdagaya5419 2 ปีที่แล้ว +2

    පරක්කුයි ඒත් ආදරෙයි ඈහ් ❤️😇

  • @anandapradeep5042
    @anandapradeep5042 2 ปีที่แล้ว

    Hi hi aiye awasanedi kale katha wade hode sanipen innawane thamath🤣🤣🤣🤣😁🥰❤️

  • @pasindukaushallaya3208
    @pasindukaushallaya3208 2 ปีที่แล้ว

    සුපිරිමයි බන් කුජීත්

  • @KOTPencilArt
    @KOTPencilArt 2 ปีที่แล้ว +1

    මේව්වගෙන් සමාජයට ලොකූ ආදර්ශයක් දෙනවා .

  • @hashansandipa7252
    @hashansandipa7252 2 ปีที่แล้ว +1

    වංගෙඩියනම් මරු හැබැයි😂