‪@Vishwani‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 181

  • @kingofshorts561
    @kingofshorts561 3 หลายเดือนก่อน +35

    විශ්වනීගෙ හැම වීඩියොඑකක්ම බලනවා.එයා නම් මාරයි එයාට කතා කරන්න දීපු නිවෙදිකාවත් නියමයි .

  • @user-be8oo2yf4z
    @user-be8oo2yf4z 3 หลายเดือนก่อน +26

    ඒ අවාරේ සිරිපා ගමනින් තමයි මමත් ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ

    • @rathnayakarathnayaka5084
      @rathnayakarathnayaka5084 3 หลายเดือนก่อน

      ඔව් දැං නම් පිස්සුවක් වෙලා

  • @gamagegam1770
    @gamagegam1770 3 หลายเดือนก่อน +37

    නිර්භීත තරුණියක් ගෙන්වීම ගැන නාලිකාවට ස්තූතියි. මාත් flying me channel රසිකාවියක්. විශ්වනී සමග සංවාදයෙ යෙදිල තියෙනව. අනිහතමානී, නිරහංකාර කෙනෙක්. ඇත්තටම ඇයට වගේ අපිට ගෙවල් වලින් ගමනක් යන්න නිදහසක් නැතිවීම ගැන කණගාටුවක් තියෙනව . මේ වගේ කාන්තා පෞරුෂය වර්ධනය කරන වැඩසටහන් ලංකාවට අවශ්‍යයි . මේ රටේ පන්සල් බදාගෙන ඉන්න සම+හරක් වැඩිහිටියන් මොනතරම් ගෞරවනීය සංවර විදියට ගැහැනු ලමයින් ජීවත් උනත් , ඇහැට පේන්න හිටියත් පුවත්පත්, ප්‍රවෘත්ති විකාශනය වන නරක සමාජ සිදුවීම් ගැන භයෙන් විශේෂයෙන් ගැහැනු ලමයින්ට අනවශ්‍ය පීඩනයක් ලබාදෙනව

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 3 หลายเดือนก่อน +30

    විශ්වනි ඔයාගේ අදහස් අහද්දී මට හිතුනා ගැබුරු දහමක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ කියනවා
    ස්තුතියි මේ අදහස් වලට 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @user-xp1lh3ii2w
      @user-xp1lh3ii2w 3 หลายเดือนก่อน

      Aththtama matath hithuna. Mata hithenawa aya ea pilibadawa dannawa.

  • @nadeerajapakse9685
    @nadeerajapakse9685 27 วันที่ผ่านมา +2

    Wishwani දුව මම ඔයාගේ videos හරිම ආසාවෙන් බලනවා.එතකොට ඔයත් එක්කම travel කරනව වගේ.හරිම ආසයි.
    ඔයාට සියලු දෙවියන්ගේ ආරක්ශාව
    ලැබේවා!

  • @isharadilmi5243
    @isharadilmi5243 2 หลายเดือนก่อน +7

    නිවේදිකාවගෙ ප්‍රශ්න නියමයි මං අහන්න හිතේ තිබුන ඒවත් ඇහුව. වැඩසටහන අවසන් වෙනකම් ආසාවෙන් බැලුව.විශ්වනී අක්කට තව තවත් දහිරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤️❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 หลายเดือนก่อน +11

    මම flying me රසිකාවියක්.හැමදාම ඔයාගේ වීඩියෝ එකක් දාන කල් බලාගෙන ඉන්න අම්මා කෙනෙක්.ඇත්තටම අපිට යන්න නොහැකි තැන් පුදුම විදිහට රස විඳිනවා.ඔයාට තව තවත් මෙවැනි දේ පෙන්වන්න ශක්තිය ලැබේවා දෝණි.

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 3 หลายเดือนก่อน +18

    විශ්වනී, පුතේ ඔයාට හදවතින්ම සුබ පතනවා.මම ඔයාගෙ හැම video එකක්ම බලනවා. ඒවා බලලා මම හරියට සතුටු වෙනවා. මට සමහර තැන් බලන්න යන්න ආස හිතෙනවා .(ඓයිතිහාසික තැන්).ඒත් මට යන්න කෙනෙක් නැහැ. ඔයාගෙ videos බලලා මටත් තනිවම යන්න පුලුවන් කියලා හිතුනා.මම ලගදිම අනුරාධපුරයේ යන්න සූදානම් වෙලා ඉන්නෙ. ඔයා තමයි පුතේ මාව motivate කලේ. ඒකට ගොඩක් ස්තුතියි ,ගොඩක් පින්.

  • @kbt3831
    @kbt3831 3 หลายเดือนก่อน +22

    ඇත්තටම මේ දරුවා තනියම යනකොට අපිට එයා ගැන බය හිතෙනවා .

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol 2 หลายเดือนก่อน +3

    මමත් ඇයගේ විඩියෝ බලනවා. එය ගොඩක් සංවේදි දෙයකට මුහුන දි ආපු ගමනක් කියලයි මට හැගෙන්නෙ. ඇයට ඒ වේදනාව තමයි දෛයිවය දෙන්නෙ. ඇය හරිම ශක්තිමත් කාන්තාවක්.
    ඒ වගේම ඒ නිදහාස ඒ සතුට මානසිකව හරි නිදහස්. බුදු සරණයි

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 3 หลายเดือนก่อน +22

    නිවේදිකාව සූදානම් මදි එයා කියන දේවල් වලින් පේන්නෙ ම...එයාට ගෙදරින් නිදහස් ලැබිලා නෑ ඇවිදින්න වගේ එකක්... විශ්වි කතා කරන්නේ පෞද්ගලිකත්වය ගොඩාක් ආරක්ෂා කරගෙන මොළෙන් හිතලා....අවශ්‍ය ම පිළිතුරු පමණයි දෙන්නේ..ඒක ඔයාලා වගේ සෝලෝ travel කරන අය අනුගමනය කරන සුපිරි වැඩක්

    • @panoramablue9191
      @panoramablue9191 2 หลายเดือนก่อน

      නිෙවිදිකාව නිදහස ගැන කතා කරන ෙකාෙ විකක් J ව ෙග් එයාට නිදහසක් නැ ව ෙග්

  • @sanjeewasumudumaliweerasin7442
    @sanjeewasumudumaliweerasin7442 3 หลายเดือนก่อน +6

    ජීවිතේ යතාර්ථය අවබෝධය ලැබුවම ජීවිතේ හැම මොහොතක්ම මේ විදියට දකින්න පුලුවන්......හැම මොහොතක්ම මේ විදියට සතුටින් ගත කරන්න ලැබෙන්න පතනවා ඔයාට ❤

  • @MrBpjshantha
    @MrBpjshantha 2 หลายเดือนก่อน +2

    අපේ ලමයි බලද්දී තමයි මෙයාගෙ වීඩියෝ මම දැක්කෙ..මේ වීඩියෝ එක මම යි දාගෙන බැලුවෙ ...මම මිනිස්සු ස්කෑන් කරන කෙනෙක් ...ගොඩක් අය ස්කැන් කරන්නේ කුණු ..මම බලන්නෙ මිනිස්සු කොච්චර නිවනට ලග ද කියලා ...ලොකු දේවල් කියන්නෙ නෑ ..මෙතුමිය නොදැනුවත්වම කෙනෙකුට ලෙහෙසියෙන් කරගන්න බැරි උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරල ...ධර්මය අවබෝධ කරන්න මිනිස්සු කරන්නේ දහම ඉගෙන ගන්න එක ඒ නිසා නිවන දුරයි ..සොබා දහමට ලං එන බොහොමයක් කෙනෙකුට නිවන්
    මග විවෘතයි ...තෙරුවන් සරණයි ..

  • @user-dp8fq7tm4h
    @user-dp8fq7tm4h 3 หลายเดือนก่อน +7

    ව්ශ්වනී අක්කී නියමයි.ජීවිතේ විඳිනවා.❤

  • @SandayaGamachchi
    @SandayaGamachchi 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ videos හරිම ලස්සනයි .කනවිද්දාගල යනව දැක්කම බය හිතුන. නකල්ස් දිය ඇල්ලට ගියපු එකක් දැක්කා මාරම ලස්සනයි ඒවා දැක්කම හිත හරියට නිවෙනව

  • @MediaLifeSL
    @MediaLifeSL 8 วันที่ผ่านมา

    මේ වගේ කතා බහකට නිවේදකයෙක් දාන්න. කතා බහ හරිම ලස්සන වෙයි එතකොට. ** විශ්වනී** - අපේ හිත් පුදුම විදියට සැනසූ අපි මාර විදියට ආදරේ කරන හරිම සුන්දර චරිතයක් ❤❤❤❤ හැම දේටම ඇයගේ සුභ පතනවා ❤❤❤❤ නිවේදිකාවටත් සුභ පැතුම්. ඇය ලස්සනයි ❤❤❤❤

  • @roshanichandrika9242
    @roshanichandrika9242 3 หลายเดือนก่อน +10

    මෙ මොතෙ ඉන්නව
    හරිම සුන්දරයි
    බොහො දෙනාට.ඉන්න බැරි
    සැබැම යතාර්ථය තුල ඔබ ඉන්නව
    සතුටුයි
    ❤️

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 3 หลายเดือนก่อน +10

    අහම්බෙන් නෙත ගැටුනු වීඩියෝ එකක් .පුතේ ඔයාගේ ගතිගුණ හා ඔය නිහතමානී අදහස් වලට ගරැ කරනවා .අගයකරනවා.අද ඉන්න බහුතරයක් තරැන අය ලග ඔය වගේ උත්තම අදහස් නෑ.ඒ අයත් ඔයා වගේම හිතුවොත් මේ රට සුන්දරම තැනක් වෙයි.අපේ කැලෑ කෙල්ලට සොබාදම් මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා .!!!ඔයහිතේ හැමදාම සතුට පිරී ඉතිරේවා.!!!ජයෙන් ජයම වේවා පුතේ !!!❤️

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 3 หลายเดือนก่อน +3

    ඇය අවශ්‍යයම චරිතයක් ලෝකය දකින්න කැමති අය වෙනුවෙන්!!!!❤❤❤🎉🎉 ස්තුතියි ඇය වෙනුවෙන් වෙන් කල කාලයට!!!

  • @amilapremanath
    @amilapremanath 3 หลายเดือนก่อน +12

    විශ්වාසය ඇතිවන තැනදී විශ්වාසය විශ්වාස කරන්න
    අවිශ්වාසය ඇතිවන තැනදී අවිශ්වාසය විශ්වාස කරන්න
    රකිමින් විදින්න 🌿🌱☘️🌻🪸🩷🧡💛

  • @indranirajapaksha2215
    @indranirajapaksha2215 2 หลายเดือนก่อน +1

    මමත් ඔයා දැක්කේ අහම්බෙන් .හරිම සතුටුයි ඔයා ගැන ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @princess6614
    @princess6614 3 หลายเดือนก่อน +7

    අපේ නේච ❤ ඒන්ජල්

  • @manasharodrigo1518
    @manasharodrigo1518 3 หลายเดือนก่อน +4

    This announcer superb! Good Luck both of you girls !❤

  • @dil1262
    @dil1262 3 หลายเดือนก่อน +2

    This is the mindset we need in Sri Lanka. Beautiful conversation, so inspiring.

  • @GunapalaHewage-xk2
    @GunapalaHewage-xk2 3 หลายเดือนก่อน +2

    ජයවේවා.. පරිස්සමින් පුතා.

  • @sadram4084
    @sadram4084 2 หลายเดือนก่อน +1

    විෂ්වනී විස්වාසයෙන් ඉදිරියටම යන්න ලැබේව

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 3 หลายเดือนก่อน +4

    විශ්වනී ❤😘

  • @padmamalani6352
    @padmamalani6352 2 หลายเดือนก่อน

    ගිය අවුරුද්දෙ කටාර්වලදි තමයි මම අවාරේ සිරිපාදේ බැලුවේ.තාමත් ආසාවෙන් බලනවා මගේ දුවගේ වයසමයි ඔයාටත්.තෙරුවන් සරනයි.❤️❤️❤️❤️❤️👍💐

  • @malikanchana6770
    @malikanchana6770 3 หลายเดือนก่อน +1

    මාරයි අක්කා.ආදරෙයි.ජයම වේවා ඔයාට ❤❤❤

  • @sriyanipushpalatha4258
    @sriyanipushpalatha4258 9 วันที่ผ่านมา

    විශ්වයට ළඟ විශ්වනි්❤

  • @namaljeewananda3498
    @namaljeewananda3498 3 หลายเดือนก่อน +3

    විෂ්වනි ඔබ සමාජයට , තරුණ තරුණියන්ට ඉතාම වටිනා වැදගත් තොරතුරු හා අදහස් ලබාදුන්නා සතුටුයි ආඩම්බරයි ඔබ ගැන , ඔබගේ අනාගත සියලු කටයුතු හා බලාපොරොත්තු ඉටුවේවා කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 3 หลายเดือนก่อน

    දීර්ඝ ගමනකට සුබ පැතුම් ව්ශ්වනී❤️❤️❤️❤️❤️

  • @pushpawasala4108
    @pushpawasala4108 2 หลายเดือนก่อน +3

    ඇත්තටම එහෙම මිනිස්සු ඉන්නවා.ඔය කියන දෙනියායේ ගෙදර කට්ටිය මාරම හොදයි....මොකද අපේ යාලුවෙක්ගෙ ගෙදර....එහෙ ගියාම අපට සලකන්නේ එයාලගෙම දරුවන්ට වගේ...මාරම ආදරෙයි....

  • @lakshmithilakshika1641
    @lakshmithilakshika1641 3 หลายเดือนก่อน

    හරි ම සතුටුයි ඔයා ගේ කතාව අහපුවාම...ජය වෙිවා ...

  • @wasanthiwimalarathne9639
    @wasanthiwimalarathne9639 3 หลายเดือนก่อน +3

    Strong girl.good talent.❤❤❤

  • @isharadilmi5243
    @isharadilmi5243 2 หลายเดือนก่อน

    Vishvani akkita thiyenne mara hithe haiyak ❤❤

  • @damayanthigamage8344
    @damayanthigamage8344 2 หลายเดือนก่อน

    මම හරි ම ආසාවෙන් බලන්නේ ..සොබාදහම ට ගොඩාක් ආදරය ❤❤

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 3 หลายเดือนก่อน +1

    කියන කතා ටික ඇත්ත . සතුටුයි අලුත් පරම්පරාවෙ ගෑනු ලම්‍යි මේ වගේ ශක්තිමත් අය වීම ගැන

  • @manjuvlogs99
    @manjuvlogs99 3 หลายเดือนก่อน +10

    විස්වනී කියන්නෙ ජිවිතෙ විදින කෙල්ලෙක් ඒ වගේ ඉන්න හැමොටම බැ❤

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 3 หลายเดือนก่อน

    ඔබේ ශක්තිය විශිෂ්ටයි මිතුරිය!!!❤❤❤ ඔබට ජය.!!! ඔබේ ශක්තිය අපිටත් ශක්තියක්!!!!

  • @SayuriSwapna
    @SayuriSwapna 10 วันที่ผ่านมา

    This is my dream also ❤️

  • @sanjuomi5230
    @sanjuomi5230 3 หลายเดือนก่อน

    Flying me.. hithaganna bari durak nangi oya danatama Fly karala.. adarei a adahas walata.. harima meaningful interview ekak.. ❤❤❤

  • @BeautifulTiktok92
    @BeautifulTiktok92 หลายเดือนก่อน

    මන් ආසම youtuber ❤

  • @nisansalagunawardana9140
    @nisansalagunawardana9140 3 หลายเดือนก่อน +2

    So happy for you darling..Wish you all the best 💕🌸🙌

  • @mylovely2650
    @mylovely2650 3 หลายเดือนก่อน +2

    🍃☘️🍃☘️රකිමින් විදින්න 🍃☘️🍃☘️🍃

  • @manulapiyadigama968
    @manulapiyadigama968 หลายเดือนก่อน

    Wish you all the best Vishvani. Recently i saw your videos.. nice and suberb. I also like same in small days..but after coming oversease every thing stop. now satisfying with watching videos only

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 3 หลายเดือนก่อน +3

    විශ්වනී අද තමයි හරියට දැක්කේ

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 3 หลายเดือนก่อน +1

    මම හිතුවේ තනියම යන්නෙ නැතුව ඇති කියලා එහෙමනම් දෙමව්පියන් හැටියට අපිට හොඳ පාඩමක් සහ කතාවක් නියමයි 🔥🔥🔥🔥🔥

  • @gayya_yt
    @gayya_yt 3 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ බලනවා.... ඔයාට ජයෙන්ම ජය වෙන්න ඕන

  • @chamodyamunasinghe4355
    @chamodyamunasinghe4355 3 หลายเดือนก่อน +2

    Best of luck vishwani akka❤

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr 3 หลายเดือนก่อน +1

    Aware siripa wandanawen thamai video baluwe supiri good luck❤

  • @padmamalani6352
    @padmamalani6352 2 หลายเดือนก่อน

    ජයවේවා.❤️❤️❤️👍

  • @hansihewage2382
    @hansihewage2382 3 หลายเดือนก่อน

    My favorite traveler ❤❤

  • @user-xu3ib9xw9c
    @user-xu3ib9xw9c 2 หลายเดือนก่อน +1

    Diriya. Diyaniye oba. Sa maga devipiyanan. Atha oba. Vadanavanthaya. Obata Gayá💜💜💜💜💜💜💜🙏🙏🙏

  • @chiransasmitha4582
    @chiransasmitha4582 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-tf7xj3pq2w
    @user-tf7xj3pq2w 3 หลายเดือนก่อน +4

    Niwedikawage lassana❤

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 3 หลายเดือนก่อน +2

    ඔයාව දැක්කම තමයි අපිටත් යන්න හිතෙන්නෙ

  • @vikara-6573
    @vikara-6573 3 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @muthukasun
    @muthukasun 2 หลายเดือนก่อน

    විශ්වනී ජයවේවා ඔයාට - ඔයා අවංකවම දක්ෂ කෙල්ලක් - සුභ පැතුමි ඔබට 🥰

  • @damayanthigamage8344
    @damayanthigamage8344 2 หลายเดือนก่อน

    Kanaviddagala ......ගමන හරිම ...thrsaya janakaiii.....

  • @travelgears
    @travelgears 3 หลายเดือนก่อน +1

    So proud of you akka. keep going🤘🖤

  • @dinithipraboda5875
    @dinithipraboda5875 3 หลายเดือนก่อน +1

    Eya harima strong girl kenek ❤

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 3 หลายเดือนก่อน

    නියමයි විශ්වාස කිරීම 🙏🏾🌷

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 หลายเดือนก่อน

    සුබපැතුම් විශ්වනී

  • @rash890
    @rash890 3 หลายเดือนก่อน

    විශ්වනී අක්කා ❤️❤️☺️☺️☺️

  • @kantakanata9643
    @kantakanata9643 หลายเดือนก่อน

    ඇය හිතන විදිය හරි සුන්දරයි
    කිසි කෙනෙක්ට කරදරයක් නොකර හරි අහිංසක සතුටක් ඇය විදිනවා..
    ඉතින් ...
    තුණුරුවන් සරණයි ඔයාට .❤.❤❤❤

  • @senarathpathirana8344
    @senarathpathirana8344 3 หลายเดือนก่อน

    ජයවීරට ජයවේවා

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 หลายเดือนก่อน +4

    මෙම මහා මිනිස් ලෝකය තුළ ජිවත්වෙන මිනිසුන්ට සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීමට අත්‍යාවශ්‍ය කරන සොභාවික දැනුම හෙවත්, ජීවමාන සරල සත්‍ය මිනිසුන් තවම දන්නේ නැත.
    මහා බක පන්ඩිතයන් වශයෙන් හැසිරෙන
    මිනිසුන් තවමත් නොදන්න දේවල් නිවැරදිව අවබෝධ කරගනිමු.
    මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දීලා තියෙන්නේ මොකටද කියලා දන්නේ නැත.
    මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දෙන්නේ කවුද කියලා දන්නේ නැත.
    කාන්තාවක් කියන්නේ කවුද කියලා කාන්තාවන් දන්නේ නැත.
    කාන්තාවක් කියන්නේ කවුද කියලා පිරිමින්ද දන්නේ නැත.
    පිරිමියෙක් කියන්නේ කවුද කියලා පිරිමින් දන්නේ නැත
    පිරිමියෙක් කියන්නේ කවුද කියලා කාන්තාවන්ද දන්නේ නැත
    තමන් සතු එකම වස්තුව වන සදා අමරණීය ආත්මය ගැන දන්නේ නැත.
    මේ මහා මිනිස් ලෝකය තුළ සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙන බව දන්නේ නැත.
    අස්වාභාවික වර්ගවාදී පවුල ගැන දන්නේ නැත.
    සොභාවික මාතෘමූලික පවුල ගැන දන්නේ නැත.
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත.
    සොභාවික සමාජවාදී හෙවත්,
    ජනතාවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත.
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ගැන දන්නේ නැත.
    මුදල් කියන්නේ මොනවද කියලා දන්නේ නැත.
    රාගය ගැන දන්නේ නැත.
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය ගැන දන්නේ නැත.
    නිර්මල පිවිතුරු ආදරය ගැන දන්නේ නැත.
    පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගැන දන්නේ නැත.
    දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගැන දන්නේ නැත.
    සොභාවික දේශපාලන පක්ෂය ගැන දන්නේ නැත.
    අස්වාභාවික දේශපාලන පක්ෂ ගැන දන්නේ නැත.
    කෙටියෙන් කියනවානම්,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වෙන ආකාරය දන්නේ නැති නිසා
    පුද්ගලවාදයන් තුළ අතරමං වෙලා
    වැඩකට නැති බහුභූත වලින් සහ ක්‍රෝධයෙන් වෛරයෙන් මනස පුරවාගෙන,
    මොළයටත් ශරීරයටත් හැකි උපරිමයෙන්ම වධ දීලා
    විදින්නට දීලා තියෙන මහා වාසනාවන්ත මිනිස් ජීවිතය මැරෙන තුරුම විදවලා,
    මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න පරලොව යනවා.
    ඒක නිසා ලොකුකම්, චන්ඩ්කම් මහමුදළි අතහැර දමලා අනුන්ට වෛර කරන්නේ නැතුව,
    ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගැනීමට නොපමාව උත්සාහ කරන්න.
    නැතිනම් ඉතින් පරාජිතයෙක් වශයෙන් මැරෙන තුරුම විදවලා මැරිලත් විදවන්න වෙනවා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @RathnayakaMahawaththa-ge6vh
    @RathnayakaMahawaththa-ge6vh 2 หลายเดือนก่อน +1

    විශ්වනී දුව හොද නිර්භිත දිරිය දියනියක්,නව ආරක්,අපිට කවදාවත් විදින්න තියා හිතන්නවත් බැරි තැන් වලට එක්ක ගිහින් ලංකාවේ ලස්සන තැන් අපි දැක්කා .දුවට පිං,සියලු දෙවිවරුන් දුවව ආරක්ෂා කරනවා .අනිවා.

  • @hemanthasamaratunga9294
    @hemanthasamaratunga9294 หลายเดือนก่อน

    Excellent interview. Would like to get in touch with Vishwani as I am a travel bug too….

  • @dasunnimantha1807
    @dasunnimantha1807 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Heavenonearth89
    @Heavenonearth89 3 หลายเดือนก่อน +2

    එයා හරිම ලස්සන ළමයෙක්...

  • @samadharasadamali1722
    @samadharasadamali1722 2 หลายเดือนก่อน

    මැණිකේ goodak ඔයට adarai පරිස්සමෙන් වැඩ kargana bs❤ 🤗🌷😘😘

  • @aselapiyumali3250
    @aselapiyumali3250 3 หลายเดือนก่อน

    Mama oyage godaak video balala thiyenawa . Ekata ඇබ්බැහි wela inne . Ada සතුටුයි oyawa දැනගත්තම .🌹🌹🌹🌹🌹🌹

  • @anjaleews
    @anjaleews 3 หลายเดือนก่อน

    So Happy for you Wishvani❤❤❤

  • @Nishadi98
    @Nishadi98 3 หลายเดือนก่อน

    Wooow mara educated girl knk,so proud of you ❤

  • @anjaleeprabodha940
    @anjaleeprabodha940 หลายเดือนก่อน

    Akka😊❤ 41:50

  • @LankaMerica
    @LankaMerica 3 หลายเดือนก่อน

    MISS algewaththa i wish you all the best thanks for you and God bless new family

  • @travelwithjeewa8669
    @travelwithjeewa8669 3 หลายเดือนก่อน +4

    යමු එහෙනම් දෙණියායේ ඒ ගෙදර අක්කා
    මටත් ළගයි යන්න

  • @tp6011
    @tp6011 3 หลายเดือนก่อน

    Hamadema hri lassanata awankawa sundara widiyata katha kala. Thwa ahan inna asai kathawa❤

  • @kantakanata9643
    @kantakanata9643 หลายเดือนก่อน

    ඇය යන ගමන්
    මට යනවා තියා හිතන්නවත් බැ...
    ඉතින් ඇය මොනතරම් ශක්තිමත් හිතක් තියෙන කෙල්ලෙක්ද...
    I Respect you විශ්වනිි...🙏

  • @pgnilantha8467
    @pgnilantha8467 3 หลายเดือนก่อน +3

    මෙන්න නියම දිරිය කාන්තාවන්

  • @Love_familyby
    @Love_familyby 3 หลายเดือนก่อน

    විශ්වානි ඔයාව බදින්න හම්බුනොත් නම් මම අනිවා බදිනවා 😊😊🎉

  • @Walking_inspire
    @Walking_inspire หลายเดือนก่อน +1

    මන් වගේ පොරක්,බලාපොරොත්තු නෑ ,මේ මොහොත සතුටින් ,හිටපු ගමන් එලියට බැහල යනවා මාත් ,මගට ගිහින් තමයි තීරණය කරන්නෙ කොහෙද යන්නෙ කියලා,❤හැබැයි කැමරාවක් නම් අටවන් යන්නෙ නෑ,පරිසරය විදල එනවා

  • @anuruddhasamaradiwakara155
    @anuruddhasamaradiwakara155 3 หลายเดือนก่อน +4

    විද්‍යා උපාධිධාරිනියක් හැටියට සොබා දහමේ සංචාර තුළදී ඒවත් විද්‍යාත්මකව පහදා දෙනවා නම් තවත් වටිනාකමක් එක් වෙනවා.

  • @ashasewwandi8301
    @ashasewwandi8301 2 หลายเดือนก่อน

    Dawasak mamat travel karnw Akka wge❤ eka mge Loku heenayk, dnm Bari unth dawasak mn ynw sobadaham vidinwa😊

  • @dreamcar9971
    @dreamcar9971 2 หลายเดือนก่อน

    කොයි වෙලේද ඔයා ගැන විස්තර ටිකක් දැනගන්නෙ කියල බලාගෙන හිටියෙ...කෙලින් තීරන ගන්න,කෙලින් චරිතයක් ..සතුටුයි ඔයා ගැන නංහි❤️

  • @ApoorwaKaumadi
    @ApoorwaKaumadi 3 หลายเดือนก่อน +4

    Solo hiker , man saranna ඒ දෙන්නත් ගේමු නේද ❤

    • @amilabrolk
      @amilabrolk 3 หลายเดือนก่อน +3

      කොල්ලන්ට තැනක් නෑ......

    • @gamagegam1770
      @gamagegam1770 3 หลายเดือนก่อน +4

      කොල්ලො කොහොමත් තනිව සවාරි යනවනෙ. ඒවගේද බාධක බිදගෙන තනිව කෙල්ලෙක් සංචාරය කරද්දි

  • @family.srilanka
    @family.srilanka 3 หลายเดือนก่อน +4

    මමත් විශ්වනීගේ හොඳ ප්‍රේක්ෂකයෙක්

  • @pavidilhani
    @pavidilhani 3 หลายเดือนก่อน +1

  • @kaveeshasewmini5927
    @kaveeshasewmini5927 3 หลายเดือนก่อน

    Flying me🌿🍃❤

  • @nadeeshajayawardana2954
    @nadeeshajayawardana2954 3 หลายเดือนก่อน

    නියමයි අක්කේ…😘💐❤️

  • @naomigarusinghe5145
    @naomigarusinghe5145 3 หลายเดือนก่อน +1

    පරිසරය ගැන ආසාවක් ඇති උනේ කොහොමද කියල ඇහුවනම් හොඳයි

  • @sandunikagimhani2675
    @sandunikagimhani2675 หลายเดือนก่อน

    ♥♥♥♥

  • @thilinisenanayake7404
    @thilinisenanayake7404 หลายเดือนก่อน

    Great ,

  • @Md8390-j4l
    @Md8390-j4l หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @u.nandanaweerarathnavlog5495
    @u.nandanaweerarathnavlog5495 2 หลายเดือนก่อน

    හොඳමදෙයක් මේවැඩසටහනෙන් කරපු 👍

  • @maduninilanka8203
    @maduninilanka8203 3 หลายเดือนก่อน

    Oya harim talented girl knk.. Kellntth loku haiyak oy vge ay

  • @lokugamhewage6901
    @lokugamhewage6901 2 หลายเดือนก่อน

    Great

  • @nethmiwijesiri9076
    @nethmiwijesiri9076 3 หลายเดือนก่อน

    අක්කා❤