Raween’s very own first song. So….iconic….as Raween himself. Raween your voice, your singing is beyond description. May you shine with brilliance and spread the spirit of love to us all. Bless you❤
Tabla , dolak play karanna wena kenek gaththanm hondai kyla hithenawa.. Percussion side eka hondai.. hebai tabla , dolak side eka madi wage hithenawa.. music ihalama thenaka thiyena nisa ee genath pddk baluwanm hondai . Adahasak pamanai
Re. Kora Kagaz . # Raveen . hungak hondai .Mul Hindi geeyata wada lassanai. Suba Anagathayak. dennatama. Better than the original Hindi Song. Both performed very well,.Of course Raveen is outstanding. His action reminds me of an innocent behaviour of a young lover,with good upbringing. All the Best.!
සඳ නිදන්න ඔය ආදර ඇස්දෙකේ
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගේ ආදරේ හංගන්න
සඳ නිදන්න.....
සඳ සීත ගෙන එන්නේ ආදරේ
දඟකාර නිල් දෑස මානයේ
ගුලි වෙන්න රතු රෝස හීනයේ
ලඟ ඉන්න තුරුලේම මා ළයේ
අඩවන් දැස කීවෙ
ජීවිතේ අරුතමයි සංවරයි මැණික මාගේ.....
සඳ නිදන්න ඔය ආදර ඇස්දෙකේ....
සෙවනැලිය තටු සලන යාමයේ
මල් සුවඳ මකරන්ද මාරුතේ
දෙතොලතර සුසුමින්ද මේ රැයේ
නිල් මල් විලෙන් හීන වෑහුණේ
මුසපත් සේද යායේ
උණුහුමින් හිත නිවයි පින්සරයි මැණික මාගේ....
සඳ නිදන්න ඔය ආදර ඇස්දෙකේ....//
ගොං කතාවක් නිසා බැනුම් අහන ලංකාවේ සුපිරිම ගායකයෙක්🙁💔
ඒ කතාවනම් ඇත්ත😥😥😥😕
Very True 👍
True 👍
Why; no news now; Raveen?
ඒකනං ඇත්ත මේ වගේ දක්ෂ කොල්ලෙක් පුදුම ලස්සන හඬක් තියෙන්නෙ.. මං හරිම ආස හඬක් ..❤️❤️❤️❤️
අනේ ඔයාලා බනින්න එපා..රවීන්ට..රවීන් පටන්ගත්ත වැඩේ ඉවර කරන්න ඕන නිසා ඒක තාමත් කරනව ඇති..ඒකත් රවීන්ගෙ හොඳ ගතිගුණයක්...
මේ යුගයට බිහිවී ඇති අති විශිෂ්ට ගායකයා ඔබයි, ආදරෙයි හැමදාමත් ♥️♥️♥️
Raween’s very own first song. So….iconic….as Raween himself. Raween your voice, your singing is beyond description. May you shine with brilliance and spread the spirit of love to us all. Bless you❤
රවීන්ගෙ ලස්සනම සින්දු වලින් එකක්. ඒ expressions and feel එක මරු. Good job❤
Singer with lovely voice and presentation and also great looking .....And most importantly Classical Singer. ...... Great !!!!
හදවතට හොදටම දැනුනා
ගොඩක් ලස්සනයි මේ සින්දුව ❤️❤️❤️
Such a beautiful song and voice . Love him and his voice so much 🤗
mage priyathama kata handa. puthe oya harima nihathamani daruwek . love u son
සුපිරි රවීන් අයියේ
නිදුක් නිරේගි කොරෝනා වලින් තොරවු වාසනාව සුභ උපන්දිනක්වෙිවා ඔයාට Goona Sanjeewa
This song is my favourite song.HIs voice is lovely.
රවීන්ට බනින්නෙ රවීනව නොදන්න අනුහස්ව පමණක් දන්න මිනිස්සු Dream Star වේදිකාවේත් තමන්ගේ දක්ශතාව උපරිමයෙන් පෙන්නලා තමයි දැන් තැනක ඉන්නේ එක චරිතෙකින් විතරක් මිනිස්සු මනින්නේ
රවින් කියන්නෙ කවුද කියල ඩ්‍රීම්ස්ටාර් බලපු අයට වඩා මම කියන්නම් ,කුලියාපිටියෙ නිසා, ගමේ කමට මේක සින්දු කියන තරග ටික මම ප්‍රොජෙක්ටර් කුලියට අරන් පෙන්නුවෙ හන්දි ගානෙ, අන්තිම තරගය වෙලාවෙ මුගෙ පවුලෙ උන් ඇවිත් ටවුන් එකේ බස්ටෑන්ඩ් එකේ පෙන්නුවෙ නෑ කියල සද්දෙ දාල ස්ක්‍රීන් එකත් ඩැමේජ් කරල ගියෙ, රෙන්ට් එකට ගත්තු තැනට එකක් අරන් දුන්න, පොලොවෙ පය ගහල ඉන්න එකෙක් නෙමෙයි රවින්, සින්දුව ලස්සන නිසා බැලුවෙ,
මන් ආසම නැති එකෙක්
Katavath vattanna ba❤❤
@@rumeshrangaathapaththu1314තමුන්ගෙ ආසාවෙන් වැඩක් නෑ...එයාට ආසාවක් කරන්න ඕනෙත් නෑ කවුරුත්..රවීන් රවීන්ගෙ දක්ෂකමෙන්,නිහතමානීකමෙන් ඉදිරියටම යනවා..ඒක නවත්වන්න කාටවත් බෑ..
Wow....Superb Raveen....One of my favorite song ....and your voice.... Heal wounds....😘😘😘😘💐💐💐💐💐💐
The marvellous song and voice
භාවනාව වගෙ. Harima ලස්සනයි පුතේ ❤❤❤
wow!!!!!!!!!!! romantic voice.........
Superb voice....healing soul which fed up with heavy work
🎶 music & voice super
godak lassani malliyo theruwan saranai oyata
Handsome person and handsome voice
hora
Mama kamathima song eka sanda nidanna.. oyage song eka harima lassanai raween aiyeeeee😃😃😃🙂🙂
Every single word gives life...😘
Wooow superb voice 👏👏👏👏👏👏
Nice song and beautiful 👍👍 your Best god bless
Lovely voice 💚
Harima Lassanai. subapatum. Malli. oyata
මාර ලස්සනයි
Your always right for lovely Numbers
Beautiful voice
Rawen.putha.gayanayaharima lassanai.budu saranai
Lassana.hadak...supiri.gauanayak..suba.pathum.
❤ eka pattaaa
Patta lassani me song eka thanks raeen
hema deekatama daksha gayakayek
This is song very nice voice and your Best good luck 👍😆 GBu bs .perera
Raveen ❤❤❤❤❤
Therapeutic voice ...
Niyamai aiya
Proud of my school ..
Heart felt...song
පට්ට ලස්සනයි
he have a lovely voice.. all the very best for his work...
Dil Chura Le Song Video - Dil Ka Rishta | Arjun Rampal & Aishwarya Rai | Alka Yagnik & Kumar Sanu
exelent my .......
Lassanai godaaaaak
niayamai malli
Wow .................❤❤❤
Tabla , dolak play karanna wena kenek gaththanm hondai kyla hithenawa..
Percussion side eka hondai.. hebai tabla , dolak side eka madi wage hithenawa.. music ihalama thenaka thiyena nisa ee genath pddk baluwanm hondai . Adahasak pamanai
Super Voice
🥰 This song ,💓
❤❤sweet ❤❤
Nice one
Lassanai godak kanishka puta obata subapathanava hadavatinma
Wowwwwww
Re. Kora Kagaz . # Raveen . hungak hondai .Mul Hindi geeyata wada lassanai. Suba Anagathayak. dennatama.
Better than the original Hindi Song. Both performed very well,.Of course Raveen is outstanding. His action reminds me of an innocent behaviour of a young lover,with good upbringing. All the Best.!
Meka aheddi mge as wlt kadulu enw ane
Aadambarayi puthee oyaagena.
Thawa kaalayak giyama den apata dunil edirisingha master wage oyawath penewi denewi..mata nikan mewila peenswa a anaagathaya..
❤️❤️❤️❤️❤️
❤️😍
,❤️❤️❤️❤️❤️❤️
Ela
පරිස්සමින් ඉන්න අපි පරිස්සමින් ඉන්නවා දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය දෙවුමිනි කොරෝනා හැදිලා නෙද එක නිසා ඔය සියළුම දෙනා විශෙෂන්ම සංගිතේ හා දෙවෙනි ඉනිමෙි ටෙලිනාට්‍ය නළුවෝ සියළුම දෙනා පරිස්සමින් වියයුතුයි කාථා දෙක නතර කරත් පුශනයක් නැහැ එතමට පරිස්සමින් වියයුතු කාලය ඇවිත් ඇත
👍👍👍👍👍👍
,💓💓💓💓💓💓💓
GODAK HITHAta wadina gethayak mama asaeeeee no bar 1111111
Nice
👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Danuka Rananjaya lassanai malliyo
Very good song
👍
❤
eke flute para
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
Unlike dapu eunta hodak sidda wenna epa
Ravinkasksgkakabkaka😊😊😊😂
🩷
Kohe giyat derana tama
Raveen, Please get rid of Anuhas now.. that is not the platform for your talents..
Harima lassanai
Lovely voice
❤
❤