බුදු දහම නොදැන බුද්ධ ඉතිහාසය සොයන්න බැහැ | Buddhist History of Sri Lanka | Sisira Perera | SeeHela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • බුදු දහම නොදැන බුද්ධ ඉතිහාසය සොයන්න බැහැ | Buddhist History of Sri Lanka | Sisira Perera | SeeHela
    ⭕💠Related video💠⭕
    💠බුදු හාමුදුරුවෝ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කළා | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • බුදු හාමුදුරුවෝ බුද්ධි...
    💠මේ රටේ සියලු භික්ෂූන් මහායානිකයි | Mahayana buddism | History of Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ රටේ සියලු භික්ෂූන් ...
    💠අපේ ඉතිහාසය වල දැම්මා | Nikaya Sangraya | Mahavanshaya | History of Sri Lanka | Sisira Perera
    • අපේ ඉතිහාසය වල දැම්මා ...
    💠මේ විදිහට System Change කරමු | How to change system in Sri Lanka | Sisira Perera | SeeHela
    • මේ විදිහට System Chang...
    💠බුද්ධ දේශනාව විද්‍යාවක් හෝ දර්ශනයක් නොවේ | History of Sri Lanka | Seehela
    • බුද්ධ දේශනාව විද්‍යාවක...
    🙏ආයුබෝවන්, 🙏
    සීහෙළ නාළිකාවට ඔබව ගෞරවයෙන් පිළිගන්නෙමු.
    අතීතයේ සිට පැවත එන හෙළ ස්වයංපෝෂිත ආර්ථික හා සාමාජීය ජීවන රටාව විවිධ බලපෑම් වලට යටත්ව වර්තමානය වන විට සියල්ල පිටරටින් ගෙන එන තෙක් බලා සිටින යුගයක් දක්වා පරිවර්තනය වී ඇත. එහෙත් ඒදා මෙන්ම අදත් අපට සරු සාර මහා පොලවක්, දේශගුණික හා භූගොලීය වටිනා භූමියක් මෙන්ම එදා අපගෙ මුතුන් මිත්තන්ගෙන් එන හෙළ ජාන වලින් පැවැත එන බුද්ධිමත් නූතන තරුණ පරපුරකින්ද අත්දැකීම් ගොන්නකකින් සමන්විත වැඩිහිටි විද්වත් පරපුරක්ද අප සතුයි.
    අපගේ ඒකායන අරමුණ වන්නේ අප සතු මෙම සියලු සම්පත් එකට එක් කර නැවතත් අප රට හෙළ ගොවිතැන, හෙළ වෙදකම හා දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන යන අංශ තුලින් අතීතයේ අපට අනන්‍ය වූ ක්‍රම මෙන්ම නුතන තාක්ෂණයද යොදා ගනිමින් රට ස්වයංපෝෂිත කර ලෝකයට ණය නොවන අහිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ අනාගත පරපුරට පවත්වාගෙන යන්න බාර කිරීමයි. මේම අරමුණ කරා ගමන් කිරිමේදී කිසිම පක්ෂ දේශපාලනයෙන් හෝ බලය පිලිබද කිසිදු අවශ්‍යතාවයකින් තොරව අප රට ස්වංපෝෂිත කිරිමට හැකි බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු.
    වැඩිදුර විස්තර සඳහා සම්බන්ධවන්න +94 711197110
    ⭕💠K words💠⭕
    Sri Lanka sri lanka Sinhala vlog people and blog Histor of sri lanka
    positive thinking motivation history lanka SEEHELA SeeHela Seehela
    සීහෙළ සිහෙළ Siwhela Sihela Sinhala Sri lanka ශ්‍රී ලංකා Tilak kandegama
    sisira perera SeeHela srilanka history siwhela sinhala yathartha Buddhism Buddhist lanka
    Thinking positive marketing tool market Mahavamsa
    #seehela #sisiraperera #srilanka #aboutkingashoka #buddhiststory
    ⭕💠Social Media💠⭕
    --------------------------------------
    Facebook - / seehela.lk
    TikTok - www.tiktok.com...

ความคิดเห็น • 67

  • @urumayasl
    @urumayasl 9 หลายเดือนก่อน +15

    ඔබතුමාට බොහොම ස්තුතියි මෙම වැඩසටහන් හරහා අපිව දැනුවත් කිරීම් කරනවට, ඔබට දීර්ඝායුෂ පතනව🙏

  • @Helaithihasaya
    @Helaithihasaya 9 หลายเดือนก่อน +9

    සුවපත් වෙවා සිසිර මහත්තයෝ දීර්ගායු වෙවා

  • @korathotageskkumara9191
    @korathotageskkumara9191 9 หลายเดือนก่อน +8

    සිසිර මහත්මයා 100% නිවැරැදියි. බුදු දහම දැන දැක නොගෙන ඉතිහාසය සොයා යෑම අඳුරේ එළියක් නැතිව මගක් සොයනවා වගෙයි.
    එයයි සුද්දන්ට සහ අපේ කළු සුද්දන්ට අද වන විට වෙලා තියෙන්නේ.
    සුවපත් වේවා!

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 9 หลายเดือนก่อน +5

    සියලුම මනුස්ස වර්ගයාටම සහි නුවණින්ම අවබෝධ වේවා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @ndesilva1107
    @ndesilva1107 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @amilawickramarathne4743
    @amilawickramarathne4743 9 หลายเดือนก่อน +5

    ඔබ රටේ පිනට පහල උන ශ්‍රේෂ්ට පුද්ගලයෙක් .ඔබට දීර්ඝායුෂ ලැබේ වා

  • @THILINA-KALHARA-තිළිණ
    @THILINA-KALHARA-තිළිණ 9 หลายเดือนก่อน +6

    suba අලුත් aruddak වෙවා සිසිර මාමා ❤️❤️❤🎉️🎉️🎉️

  • @urumayasl
    @urumayasl 9 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤

  • @Lionme12
    @Lionme12 9 หลายเดือนก่อน +1

    ඔබට දීර්ඝායුෂ ලැබේවා . මේ මිත්‍යා දෘෂ්ටියකයන් සිටින ලෝකය දැනුවත් කිරීම ගැන.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 9 หลายเดือนก่อน +5

    අපට ප්‍රමාදවී ලැබුන හෙළබිමේ සත්‍ය අනාගත පරපුරට දෙන්නට උත්සාහය අගනේය.

  • @qzd981
    @qzd981 9 หลายเดือนก่อน +5

    ඔබතුමා ඉතා බුද්ධිමත් අදහසක් ඉදිරිපත් කරන්නේ. ඇත්තෙන්ම අද වන විට , නිවන සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය බුද්ධ වචන බොහොමයක් , අරුත් වෙනස් කර විකෘති කර, ජනතාවගෙන් නිවන ඈත් කොට ඇත. හොඳම උදාහරණය, සංඝ නමැති වචනය . බුද්ධ කාලයේ සංඝ යන වචනය භාවිතා කළේ පිරිසක් හැඳින්වීමටයි . එම පිරිස තුළ භික්ඛු සංඝ සහ ශ්‍රාවක සංඝ ( ගුරු ගෝල) යන දෙකොටසක් හිටියා. අද සංඝ යන වචනය විකෘති කර තියෙනවා හාමුදුරුවන් හැඳින්වීම සඳහා . භවය , භව ගමන වැනි වචනද ඒ වගේම විකෘති කර තිබේ

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 9 หลายเดือนก่อน +2

      එතුමා ඉදිරිපත් කරන්නේ බුද්ධ වචනය .සිසිර මහතානනි ඔබට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🌻

    • @qzd981
      @qzd981 9 หลายเดือนก่อน

      @@gayanjayasekara7379 ❤️💖👍

  • @mrbeen7968
    @mrbeen7968 9 หลายเดือนก่อน

    ඇත්තටම මහත්මයටඅපි හරිම ආදරෙයි නියම හෙලයෙක්

  • @nimsara9214
    @nimsara9214 9 หลายเดือนก่อน +5

    ꧁බුදු සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලෙඩ 😘🌹⃟̩̩̩̥ꦿ
    දුක්බිය ۝⃟̥̩̩̩̥̩̥͚̮💍දුරුවේවා 😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁දම් සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සිල් 😘🌹⃟̩̩̩̥ꦿ
    සුවඳම۝⃟̥̩̩̩̥̩̥͚̮💍පැතිරේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁සඝ සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සැම 😘🌹⃟̩̩̩̥ꦿ
    සිත්මල්۝⃟̥̩̩̩̥̩̥͚̮💍 සුවවේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁තුන් සරණින්😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලොව😘🌹⃟̩̩̩̥ꦿ
    සැමදෙන۝⃟̥̩̩̩̥̩̥͚̮💍සුරැකේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ━━━━━━━━━━━━━━━━━
    ✥---------✥සුබ දවසක්🌹⃟̩̩̩̥ꦿ࿓
    මගේ🌹⃟̩̩̩̥ꦿ࿓මිතුරන්❤️⃟✦⃝̮̮̮̯̯̯😌
    ۝⃟̥̩̩̩̥̩̥͚̮❤😘සැමට࿔🦋⃝❉⃟࿔ꦿ۝⃟̥̩̩̩̥̩̥͚̮
    ❃◆━━━◆සා✍️◆━━━◆❃

  • @THILINA-KALHARA-තිළිණ
    @THILINA-KALHARA-තිළිණ 9 หลายเดือนก่อน +4

    MAMA 1K සිසිර මාමා ❤️❤️❤️

  • @anushkamalinda3400
    @anushkamalinda3400 9 หลายเดือนก่อน +1

    Apahasa karana modaintath me uthum dahama watahewa!!! Obathumata jayama wewa!!!👍👍👍

  • @anushkamalinda3400
    @anushkamalinda3400 9 หลายเดือนก่อน +1

    Oba thumata deergau wewa!!!👍👍👍!!!

  • @سوماسرلنكا
    @سوماسرلنكا 9 หลายเดือนก่อน +1

    Den apata itapadiliy lowtura budu piyananwahanse ipdune apema ratekiyana aka api viswasa karanawa mewenuwen kepawena siyalu denatama tunuruwan saranai ❤❤❤🎉🎉🎉

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 9 หลายเดือนก่อน +3

    💐💐💐🙏🙏🙏🙏💐💐💐

  • @sandalankadistributors3042
    @sandalankadistributors3042 9 หลายเดือนก่อน +2

    Great explain about magadee language and how to reach the nibbana

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤❤❤🙏🙏🙏💓💓💓🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 9 หลายเดือนก่อน +1

    🌷🙏🌻🙏🌻🙏🌷

  • @سوماسرلنكا
    @سوماسرلنكا 9 หลายเดือนก่อน

    A wage moda kata ahane bududahamata kenahilikam karana ayai aka hodakarawama pahadili sisiramahathya obatumata bohoma pin ❤❤❤mada dabadiwa giya kenek indiyawe ko aperate tiyenawa wage siddastana

  • @acecoach623
    @acecoach623 9 หลายเดือนก่อน +1

    🏵🏵🏵🌼🌼🌼🏵🏵🏵

  • @vishwakamma9142
    @vishwakamma9142 7 หลายเดือนก่อน

    දැනුවත් වීමමයි නිවන් මග

  • @nq1788
    @nq1788 9 หลายเดือนก่อน

    mewanapalana 😊❤️😊🎂

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 9 หลายเดือนก่อน +1

    🎉❤🎉❤🎉❤🎉S🎉❤🎉❤🎉❤a🎉❤❤❤

  • @nimsara9214
    @nimsara9214 9 หลายเดือนก่อน +1

    ඔකප්
    ꧁බුදු සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලෙඩ 😘🌹⃟̩̩̩̥ꦿ
    දුක්බිය ۝⃟̥̩̩̩̥̩̥͚̮💍දුරුවේවා 😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁දම් සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සිල් 😘🌹⃟̩̩̩̥ꦿ
    සුවඳම۝⃟̥̩̩̩̥̩̥͚̮💍පැතිරේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁සඝ සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සැම 😘🌹⃟̩̩̩̥ꦿ
    සිත්මල්۝⃟̥̩̩̩̥̩̥͚̮💍 සුවවේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁තුන් සරණින්😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලොව😘🌹⃟̩̩̩̥ꦿ
    සැමදෙන۝⃟̥̩̩̩̥̩̥͚̮💍සුරැකේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ━━━━━━━━━━━━━━━━━
    ✥---------✥සුබ දවසක්🌹⃟̩̩̩̥ꦿ࿓
    මගේ🌹⃟̩̩̩̥ꦿ࿓මිතුරන්❤️⃟✦⃝̮̮̮̯̯̯😌
    ۝⃟̥̩̩̩̥̩̥͚̮❤😘සැමට࿔🦋⃝❉⃟࿔ꦿ۝⃟̥̩̩̩̥̩̥͚̮
    ❃◆━━━◆සා✍️◆━━━◆❃

  • @kpkannangara
    @kpkannangara 9 หลายเดือนก่อน

    Of course yes. Hegoda Vipassi Swameenwahanse is a person as you said.

  • @shyamaliepa3154
    @shyamaliepa3154 9 หลายเดือนก่อน

    අපේ මේ සත්‍ය දර්මය ගැන පැහැදිලි කර දේන අය බෝහ අය ඉන්නවා එ් හැම දේනාගේම වැඩ සටහන් බලලා අගේ කරනා නමුත් අැයි මේ සියලුම දේනා එකට එකතු වේලා මේ සත්‍ය ඉදරියට ගේනියනවනමි හොදයි
    තේරැවන් සරනයි

  • @aravinm7039
    @aravinm7039 9 หลายเดือนก่อน

    පස්මහබැලුම් අනුව බුදුන්වහන්සේ ඉපදුනේ ලංකාවෙ කුමන කුලයේද?

  • @sumitradarma
    @sumitradarma 9 หลายเดือนก่อน

    kalaya kadamana ratak!

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 หลายเดือนก่อน

      Na oyata meka ahanna bari nam methanin iwath wenna

  • @sumitradarma
    @sumitradarma 9 หลายเดือนก่อน

    kohoma kiwwa budun upan rata wadagath nowe, ema satthya dhrmaya ,gaburuyi satthyayi!

  • @nisansalamallawaarachchi9816
    @nisansalamallawaarachchi9816 9 หลายเดือนก่อน

    ඔව් ඔව් පේන කියන එකෙක්ගෙන් කතා අහලා තමා පුලුවන්

  • @gnanam715
    @gnanam715 9 หลายเดือนก่อน

    Haraka herenakota kiyanna puluwan kehel pele kanna thamai yanne me banata yatin thibenne sambudu sasuna lankawen athuga demeema dusta aramunai . Meewana palane Niganta nahimiyange golabayayan wana me kewattayayan Norway ratin pompa karana dollar bedagena lankawe Budu samayata thitha thiyanna kasa kasa innawa.Lankawe bauddhaya dekata bedee mara ganna dawasata uthure wenama rajjaya ibema bihi wenawa e dusta aramuna ishta kara deemata dollar walata lol u me nari ballan katayuthu karanawa.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 หลายเดือนก่อน

      Kata kata wakkade arina kota parissamin ratata adare minissunwa konitththanna enna epa api nigantayo nowe umba dewadatththage ayya ne

  • @gnanam715
    @gnanam715 9 หลายเดือนก่อน

    Ikmanata merila tholonchivela palayan aagama bite ekata ganne nethuwa paraya

  • @سوماسرلنكا
    @سوماسرلنكا 9 หลายเดือนก่อน

    Me dewal kiyanakota ahagena inna bari modayo tamai weradi kata kiyanne unge jana kawalam akai

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 9 หลายเดือนก่อน +1

    කට්ටියක්නම් සිය දිවි හානි කර ගත්ත. කොහමද ඔය ගොල්ලන්ගේ තත්වය?

    • @aravinm7039
      @aravinm7039 9 หลายเดือนก่อน

      හරියට හරි

  • @nq1788
    @nq1788 9 หลายเดือนก่อน

    Uba ilaga Samantha badda

  • @nisansalamallawaarachchi9816
    @nisansalamallawaarachchi9816 9 หลายเดือนก่อน

    තවත් එක් ලඩයක්😂

  • @gnanam715
    @gnanam715 9 หลายเดือนก่อน

    Gahapiya hena thoge katatama aye boru nokiyanna

    • @Janbuddeepa965
      @Janbuddeepa965 9 หลายเดือนก่อน

      mokakda memahatha kiyena boruwa oba dakina vidiyeta irsiya sahitha dasa saita chathana karma sitha thula hata gaththama thamata nodanuwathma mewage comment thiraye liyewenawa

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 หลายเดือนก่อน

      Kata kadanawa danagan

    • @gnanam715
      @gnanam715 9 หลายเดือนก่อน

      kapalla ona magulak sasane kanne nethiva

  • @angelonugara3125
    @angelonugara3125 9 หลายเดือนก่อน +1

    කොයිම වේලාවකත් බුදුන්වහන්සේ කියලා නැහැ ලියපු දෙයක් කියවන්න.bla bla bla ඔහෙත් ඕක කියන්නේ ලියලා තියපු නිසානේ.🤪😃 අයියෝ මොංගල් 😃😃

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 หลายเดือนก่อน

      Umbata mokada sisira dakkama wenne aaaaaa

    • @angelonugara3125
      @angelonugara3125 9 หลายเดือนก่อน

      san san gala kadanne liyapu ewane matti@@dilrukshijayalath877

  • @gnanam715
    @gnanam715 9 หลายเดือนก่อน +1

    Boru kiyanna epa naki gon bijjo

    • @Janbuddeepa965
      @Janbuddeepa965 9 หลายเดือนก่อน

      pisso indiyawe kisima budukenek ipadilaneha gihin balapiye

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 หลายเดือนก่อน

      Ane pala goraka muna eeeeeeeeyyyaaaaa umbe hati

  • @khp7425
    @khp7425 9 หลายเดือนก่อน +1

    මෝඩ බෞද්ධයන් ව මුලාකරමින් සිසිර විසින් මෙිවනවිට රැස්කරගෙන තිබෙන අකුසලය අපරිමිතයි.සිසිරගේ මුලාව තේරුම් ගැනීම සඳහා පෙරදිග රෂ්මි නාලිකාව බලන්න.

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya 9 หลายเดือนก่อน

      obawage mithya dustikayenta a chenal aka hodaiy

    • @anushkamalinda3400
      @anushkamalinda3400 9 หลายเดือนก่อน

      Sisira mahathma moda pawkarainta me sathya therenne natha.api unta anukampa karamu.obathumage me sewayata ape pranamaya!!!👍👍👍

  • @neelikadesilva4064
    @neelikadesilva4064 9 หลายเดือนก่อน +1

    දැන් ඔයා ඉගෙන ගත්තේ බටහිර අධ්‍යාපනය නෙවෙයිද. හැමදාම එකම දෙය කියවන්නේ නැතිව අලුත් දෙයක් කියවන්නකො සිීයෙ. සිිීය⁣ගෙ උගත්කමෙි බරවාව අපි දැක්කා ගොතම කියන වචනය විග්‍රහ කරද්දී. සීය වගේ භාෂා විශාරදයන් හරි අඩුයි. මට පේන්නෙ සීයා නිවන් දැකල වගෙයි. හොර සීයා අපිට කිව්වෙත් නෑ.

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya 9 หลายเดือนก่อน

      anunnge ugath kama sowenna apa obage buddiye parissa kara ganna

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 หลายเดือนก่อน

      Ko hora sisira horek nowe

  • @themparaduwa
    @themparaduwa 9 หลายเดือนก่อน

    ඇයි මෙච්චර දේවල් රටට හෙලි කල ජයරත්න පතිරආරච්චි ගැන ඔබතුමාලා නිහඬ

  • @dangerous1504
    @dangerous1504 9 หลายเดือนก่อน +4

    🙏❤️

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @kithgunawardane7950
    @kithgunawardane7950 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏