Sulange lelena (සුළඟේ ලෙලෙනා) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
Sulange lelena (සුළඟේ ලෙලෙනා) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.ne...
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK
මාරම ලස්සනයි සංජීව අයියෙ ඒක නම් බොක්කටම වැදුන 😢 කවද හරි වෙනස් ගායකයක් වෙන්න සුබ වේවා...❤🎉
සුභ ගමන් සහෝදරයා උබේ ගමේම උබේ ඉස්කෝලේ කොල්ලෙක් සතුටුයි උබ ගැන උබට මාව මතක නෑ එත් සතුටින් යමන් උබේ ගමන බුදුසරණයි උබට
මේ සින්දුව හොඳටම දැනුනේ අද තමයි❤
Aththa ea wagemai rantharakawan song eakath... Kochchara ahuwath eapa wenne na
ආදරේයි පාසල් මව්බිමට අදටත්❤❤❤😂😂
Super siger liyonis❤❤❤❤
සමහර comment දැක්කම පේනවා සමහරුන්ට ඇස් වහන් තියා ඇරන්වත් සින්දු කියන්න බෑ කියලා..උන්ට තියෙන්නේ ඉරිසියාව....
හරියටම කිව්වා
මාර ලස්සනායි අයියේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💎💎💎💎💎 පටිට අයියේ
පට්ට ඒක ❤❤
කාලකණ්ණි රටක ඉපදුනාට උඹට තාම හරි තැනක් නෑ අයියේ.😢 අපරාදේ මේ රටේ රසවින්දනයක් තියෙන උං.😢
සුපිරි waddek dakala nathnam බලාගනීවි.....ගින්දර සහෝදරයා......❤
පක🤣🤣
@@ruwanchandana1138may පඳුරු hukanna khenda awe
@@ruwanchandana1138rallata puka denne nathuva idapn😂
Hamadamath ahanawa ❤❤❤❤❤❤
ඔයා මෙච්චර වැඩ්ඩෙක් කියලා හිතුවෙ නැ , supar❤❤❤❤❤😢😢
ලස්සනයි අයියේ
ඔයාගෙ ගමන ඔයා යන්න ඔයාට සුභ පතනව
දෙනවා නියමටම
Sanjeewa Lonliyes brings us THE VIBE to our loneliness ❤
ම්❤❤❤❤❤❤
Atthatama aiye adenawa adari aiye ❤❤❤
එයාගෙ විදියට එයා කියනව ,හොදය් ,සින්දුවෙ රසය වෙනස් වගේ
Niyamai sanje aiyee
ඒකනං පිස්සුවක්!! ❤
පට්ට බං ❤
❤️Superb
ඔයත් අයියෙ දවසක Bob marley වගේ වෙනස්ම ගායකයෙක් වෙයි ලංකාවෙ.❤❤
දැනටමත් එහෙමයි බං හරි නිහතමානී අදහස් තියෙන උං හිටියනං.😢
මුත් සුපිරි වැඩ්ඩෙක් මචං හැබැයි බොබ් මාලේ එක්ක සසඳන්න හිතන්නවත්.එපා කොල්ලො ✌️❤️
supiriyak😍
Super ❤❤❤❤
වෙනම වයිබ් එකක් ❤
Ela❤ela
Good malli ballo udu biruwata yanna amuwanma ma gamana awasana monawa thibbath nathath amuwan thami yanna wanna budu sarani
Wenasak,Maru ❤
God job ❤❤❤❤❤❤
Marai Patta
Brother, we love your voice. I am also a DJ and I know what voice songs are in Sri Lanka. You don't care about the dogs who post jealous comments, son, go to the top. Pancho who is not in society We are the ones who hit Mount lavanya . Badovita. God bless you bro🙏🏻
❤adarei. Ape bopmali...
Pissu ❤
Pattai saho weduna hithata
Super brother
උඹ මේ වගේ ලයිව් ෂෝ විතරක් කරපන්...
අර වගේ ෂෝ වලට නඟින්න එපා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Patta
Mikanmmm...bokkatama..wadenawaa..kiynna..wachana .madiiii...marama....maramaaaa.... lasssnaiii... dalada samidu pihithai 🌹🌹...boka...tawa..lassana....ewa...oniiii..❤
Adane set une🥺
Shalithas version feels like happy ending. This feels like sad ending and worring. . Different taste.
Supiriyak
Good
මෙන්න සුපස්ටා,මෙන්න ග්‍රීෂ්ටා,මෙන්න හිරුෂා...... නියමයි
😊❤❤❤❤❤😊
🔥
❤❤❤🎉🎉🎉
සිංදුවක්.කියනකොට ඒ සිංදුවේ ජීවත් වෙන්න පුරුද කරපු එකා
🤣🤣🤣🤣
Thanks❤
supiri
❤🎉
❤❤❤❤❤❤❤❤❤❤
Maru macan
හැගීම් නොමැති ගායනයක්......
උබෙ ගූ ගෑනි කනවද ?
@@බාස්-ග1ච උඹගේ නම් කනවා වගේ ඒකනේ මෙහෙම කොමෙන්ට් දාන්නේ
Pissuwak❤
රෙනවා හොද සිංදුව
❤💯🔥👌🇦🇪🇱🇰
🎉😢😂❤
👍❤
eka wenama rahak supiri...
Meka nam set une na machan. Ath Ran tharakavan, Mage punchi rosa male, Sanda horen covers nam patta machan.... Asama Ran tharakavan cover ekata!
No komants my brother I love ýou
Talntad man
Pissuvk ❤
Aparaade lassana sinduwak adagena naanawa.
❤❤❤❤❤💪💪💪💪
Kalumge...hodama Eka..
Adahanna ona kanak marai
😢
❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤
ඔහොම වෙන්න එපා,තව කෙනෙක්ගේ දක්ෂතාවයන් අගයන්න පුරුදු වෙන්න,
❤
Listen to a song without kuhaka guy .he is singing very much better .different feeling ❤
Sanjeew oya kiyana rantharakawan song eaka kochchara ahuwath eapa wenne na
ලෝන්ලියස් out sing කරන එක නම් මට නම් විශාල අවුලක් නෑ..ඒක ඕන ගායකයෙක් අතින් වෙන්න පුලුවන් "වැරැද්දක්".
හැබැයි fault ඒක culture එකක් කරන්න යනවනම් ඒක හෙන ගොං...
කපුගේත් out කිව්ව..බොබ් මාලෙත් out නොකිව්වම කියන්න බෑනෙ..හැබැයි එහෙම out sing කරල ඒගොල්ල කිව්ව නම් මේ තමයි අපේ Music Culture එක කියල ඒක තක්කඩිකම.
ලංකාවෙ ආටිස්ට්ලට තියන ලොකුම අවුල තමයි ආර්ට් එක ඇතුලෙ තියන අඩියොලජි එක උන්ගෙ ඇත්ත ජීවිතේ මේන්ටේන් කරන් බැරි එක.
"වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන" බෙදාගන කන්න කියන සුනිල් එදිරිසිංහ Copyright නිසා එයාට වැඩිපුරම Music කරල සංගීත ජීවිතේ ගොඩ දාපු රෝහණ වීරසිංහ පවා අත අරිනවනෙ...
වැඩේ තියෙන්නෙ පැවැත්ම මොකක් උනත් ඒ නිර්මාණ වල තියන අදහස් එක්ක ඒ profile වලට තදාත්මීකරණය වෙන ඕඩියන්ස් එකක් තියනව..
ලෝන්ලියස් හිරු වගේ ලංකාවෙ ප්‍රේක්ෂකාගාරයට තණකොල කවන නාලිකාවක Mega Blast එකට යන්නෙත්, අජිත් කුමාරසිරිල තමන්ගෙ ideology එක ඇතුලෙම පවතින්නෙත් ඇයි කියන එක තේරුම් ගන්න පුලුවන් Next Level Fan කෙනෙක් අපට ඕන.
බොබ් මාලේ වගේ ගායකයෙක්ගෙ බාහිර දේවල් මිස එයාගෙ දේශපාලනය එයාගෙ Cosmopolitan vision එක අපි ගත්තෙ නෑනෙ.බොබ් මාලේට ආර්ට් එකයි එයාගෙ ජීවිතෙයි දෙකක් උනේ නෑ.strong ideology එකක් එක්ක වැඩ කරපු ආටිස්ට්ල එහෙමයි..ජෝන් ලෙනන් වගේ ගායකයෙක් ගත්තත් ආර්ට් එකයි ජීවිතෙයි දෙකක් උනේ නෑ.අපි කපුගේට ආදරෙත් ඒකයි..
ඒත් අපේ ආටිස්ට්ල වර්ගවාදයට එරෙහිව සින්දු කියල ඊට පස්සෙ මාකට් එක වර්ගවාදී නම් ඒක වෙනුවෙන් පෙනී ඉන්නව.ඒ තක්කඩිකම් වලට ලේසියෙන් අහුවෙලා ගුණ වයන Fan Base එකකුත් ඉන්නව.
මේ කොදෙව්වෙ සංගීත රසිකයා සංගීත කියල හිතන්නෙ මේ අති සරල ගීතයට.ඒක උන්ගෙ වැරැද්දක් නෙවෙයි.උන්ට සංගීතයේ දියුණු ශානර රසවිඳින්න හුරු කරල නෑ.වචන නැති සංගීතය කොහොමත් ආගන්තුකයි.හොඳ Symphony එකක් රසවිඳින්න අපි දන්නෙ නෑ.Opera සංගීත ගැන අද්දැකීමක් නෑ.කේමදාසල හිටපු කාලෙ යම් තරමේ උත්සාහයක් ගත්ත ඒ සංගීත සාක්ෂරතාව හදන්න.ඒත් අධ්‍යාපන බලධාරීන් ඉඩ දුන්නෙ නෑ.
මට හිතෙන්නෙ අපි සරල ගීතයෙන් ලබාගත් නිර්මාණාත්මක ජයග්‍රහණ පවා අහිමි කරගනිමින් ඉන්න කාලයක් මේක.අඩුගානෙ වික්ටර් රත්නායක,කසුන් කල්හාර වගේ ගායකයො හදපු Music ලෙවල් එක ඉක්මවා යන්න තියා ඒක මේන්ටේන් කරගන්න බැරි තැනකට ඇවිත් අපි ඉන්නෙ.
ඉතින් අපි අතට අහුවෙන ඕනම රැල්ලක එල්ලෙනව.ඒව කරඬු වගේ අතගහන්න ගත්ත ගමන් හැදෙන්නෙ අවිචාරවත් රසිකයෙක්.අපිට Next Level Musical imagination හැදෙන්නෙ නැත්තෙ ඒකයි.
රසිකත්වය විවිධයි කියල අපි ඇඟ බේරගන්නෙ ඇයි.අපි පුහුණු රසිකයො නොවන නිසා.වෙන Music Culture වල රසිකයො හදන වැඩක් තියනව.ඒ නිසා උන් හැම විටම Next level Music approach එකක් ගැන අවදියෙන් ඉන්නෙ.
දෙවන ලෝක යුද්දෙ වෙලාවෙ රුසියන් Musician දිමිත්‍රි ෂොෂ්ටකොවිච් යුධ විරෝධී Symphony එකක් හදනව "ලෙනින් ග්‍රෑඩ්" කියල. ඒකට වැඩිපුර බයවෙන්නෙ ජර්මන් හමුදාව.ඔවුන් කිව්ව අපි යුද්ධයෙ බාගයක් පරාදයි කියල.ඒ කියන්නෙ සෙබලෙක් පවා දැනගෙන හිටිය සංගීතයෙ ප්‍රබල බව.ඔවුන්ට අවබෝධයක් තිබුණ සංධ්වනි සංගීතය ගැන.ව්‍යාවහාරික සංගීතය ideology එකක් එක්ක ආවම තියන බලවත්කම ඔවුන් දැනගෙන හිටිය.අපිට එහෙම Music Culture එකක් හැදුනෙ නෑ.ඒ නිසා ඒ පුහුණු රසිකය නෑ.
ඉතින් අපි ලේසියෙන් රැවටෙනව.බේසික් සද්ද ටිකක් ඇති අපේ කැපෑසිටි එකට.ඒක ගැන විරුද්ධ අදහසක් දරන්නවත් බෑ.මොකද ඒ අවිචාරවත් දායක සභා තමන්ගෙ දැනුම මට්ටම අදහන නිසා ඒකෙන් එළියෙ කථිකාව දකින්නෙ හෙන කුහක වැඩක් හැටියට.
රසිකයෙක් කියන්නෙ පුහුණු කරල හදන්න ඕන එකෙක් කියල Education එකට තේරුණ දවසට ඒ විචාරශීලී රසිකය එළියට එයි.
රවී සිරිවර්ධන.
ඔයාට වචන නැති සංගීතය , විදින්න පුලුවන් කියලා ලියලා තියෙනවා , ඒ වගේම වචන හා සංගීතය දෙකම එකවර විදින්න පුලුවන් කියලා ලියලා තියෙනවා. ඉතින් සංගීතය නැති වචන ඔයාට විදින්න බැරිද? අපිට නම් ඔය තුනම පුලුවන් bro. ඔය සංගීත දැනුම පාවිච්චි කරලා මිනිස්සු අන්දන්න එපා. කුහක වෙන්නත් එපා ( කුහක නෑ කියලා ලිව්වට වැඩක් නෑ , උඩ සිතින් වගේම , යටි සිතෙනුත් ඒක නැති වෙන්න ඕනේ ). ඔය තුන් ආකාරයම විදින්න ඉගෙන ගන්න.
තෙරුවන් සරණයි!!!
ledakda ooi Ekama comment eka copy Kara Kara yanne
@@Sasianjana මේ රටේ ඉන්න සංගීතය ගැන කිසිදු හැගීමක් නැති බයියන්ව අවධි කිරීමයි අරමුණ. හරියට කියවාපං - එතකොට ඔය මෝඩ මොලේට වැටහෙයි
@@jayaweera9360 අනුන් ලියපුව කොපි කරල නොදා තමන්ම ලියපන්කො.ඒකවත් තමන් ලියාගන්න බැරුව අනුන්ගෙ රසවින්දනේ හොයන්න එනව
බුදු අමිමෝ..සින්දුව අහන වෙලාවට වඩා ගියා කමෙන්ටි එක කියවන්න..😂
Eka kiyana kota e kale mathak.wuna
❤️❤️❤️👍
❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤
Porata anewaren janatha sammanyak dana one harenam bn.. Balapan lassa ae senduwala ee ara tan tan tan gana ewa wageda
ළස්සනඒ
💜️💛❤ 🤍💙
අපරාදෙ ශාලිතගෙ සින්දුව කනව.. අහල බලන්න ඔරිජිනල් සින්දුව....
Mata nam kisima rasayak nha Ana manda?
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤😂😂❤
slow
Pisduwak aka nam
සුනාමියෙන් පස්සෙ ඉපදිච්ච උන්ට නම්,මූ වැඩ්ඩෙක් වෙන්න ඇති,😂😂😂
අනේ උඹ දන්න සංගීතෙ 😂😂😂
Anunge sindu thamage wage karan. Weddek kiyala hithana meya paw
Personally I don't like this version
විකාර කියවනවා
Maywag puluvan nam keyla pennanna
ඔය සින්දුවට රෙන්නෙ නැතිව ඇස් ඇරන් සින්දු කියපන්,තව මාසෙකින් බලපන්,මූත් නිකන් පිට කවරෙ ඉරිච්ච වගේ හොයන්නත් නැති වෙනවා,😂😂😂😂
Okada me rasavindanayak nethj hiwala
උබට දුකයි ද?
@@Warna483 ඇයි දුකට පුන් ගහන්නද🤣🤣🤣
Na dekata navila puka hapa ganin
😂😂😂
රෙනව නොදකින් ..
Terrible compared to originally sung by Shalitha Abyawikrama, it clearly shows how much clever you are , exaggeration of anything becomes unbelievably unpleasant.
Supiri
Supiri...
❤❤❤
😢
❤❤❤