ලංකාවේ නිධන් වස්තු | Treasure hunting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2023
  • ගල් දොරක් තුල රදවා තිබු පුරාවස්තු ලබාගත් කථාව.
    අනුර මංචනායක - 0773083311

ความคิดเห็น • 535

  • @rupasiriperera5526
    @rupasiriperera5526 6 หลายเดือนก่อน +45

    පුරා විද්‍යාවේ අන්ධ බාලයින්ගේ වැඩ හෙලි කළාට ප්‍රසාද් මහතාට ස්තූතියි! සත්‍යය දැන් වසන් කළ නොහැක!!

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 6 หลายเดือนก่อน +50

    හොඳ වෙලාවට මේ දේවල් හෙළි කළේ.බොහොම ස්තුතියි ඔබතුමාට.බලාගෙන ගියාම රාජ් සෝමදේවල එල්ලාවල මේධානන්දල මේ හැමෝම field එකේ ඉන්න අය.කරුණාකර මේ පුරාවස්තු ටික ඉන්දියන්කාරයෙක්ට විකුණන්න හදපු හම්බන්තොට හෘද රෝග ඩොකාට දෙන්න දෙන්න එපා.අනේ මේ ටික රැකගන්න 🙏🙏🙏

  • @ranuranu1234
    @ranuranu1234 6 หลายเดือนก่อน +21

    ඔබතුමා මහත් විශිෂ්ට යුග මෙහෙවරක් ඉටු කරමින් සිටින බවයි ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤

  • @Miniskama
    @Miniskama 6 หลายเดือนก่อน +71

    මේවගේ ඒවා කවදාවත් දැකලා නැ. රටින් පන්නන්න කලින්, මේ වගේ වීඩියෝවක් කරලා අපට දකින්න සලස්සපු එකට ස්තුති. මහාචාරියෝ කැණීම් බලපත්‍රය රැකගන්න රටක් පාවලා දෙන්නේ ඇයි කියලා , බුද්ධ ඉතිහාසය වහන්නේ ඇයි කියලා , දැන් තමයි වැටහුනේ 😢😢😢

    • @madhawathambavita2465
      @madhawathambavita2465 6 หลายเดือนก่อน +3

      මේවා මිනිහ ගෙදර හදපුවා කියලා තේරුම්ගන්න තරම් විචාර බුද්ධියක් නැතෙයි ? පොර හොයන්නෙ ඔයාගෙ ජාතියෙ සල්ලිකාරයෙක්ව. 😄😄😄

    • @healingschoolsl141
      @healingschoolsl141 6 หลายเดือนก่อน +2

      දෝදුද මේ මරංචියක් මේක මේ විකුණන්න කරන වැඩක්

    • @Miniskama
      @Miniskama 6 หลายเดือนก่อน +3

      එතකොට අර ගල් දොර , ස්කෑනර් ඒවත් බොරු ද ?

    • @healingschoolsl141
      @healingschoolsl141 6 หลายเดือนก่อน +3

      @@Miniskama එයානෙ කියන්නෙ ,ඇත්තටම ලංකාවෙ ගල් දොරවල් තියනවා ස්කැනර් තියනවා එ උනාට ඒවා පාවිච්චි කරලා ගත්ත තෙල් බෝතල් නෙවෙ ඔය ඕවා හදන්නෙ එකම සෙට් එකක් මටත් කාලෙකට කලින් හම්බුනා ඒකයි මන් දන්නෙ ගල් දොරකින් බඩුගන්න ලේසි නැහැ අනික නිධන් වල තියන පොත් පත් තඹ රත්තරං රිදී නැතුව මලකඩ පොත් නෙවෙ.

    • @kapilaadikari7966
      @kapilaadikari7966 6 หลายเดือนก่อน

      @@healingschoolsl141 සත්‍යය හා මිත්‍යාව පවතින්නේ එකට.තේරුම් ගැනීම ප්‍රඥවෙන් කල යුතුයි.එම භාණ්ඩ හා ඒවායේ සලකුණු හා අක්ෂර පිලිබද ප්‍රාමාණික දැනුම් ඇති අය රටේ ඉන්නවා.ගවේෂණයක් කල හැකියි.ඉක්මන් නිගමනයන්ට හදිසි වෙන්න එපා.
      ප්‍රසාද් මහතාගේ වැඩසටහන් ආවට ගියාට කරන බවක්ද මෙතෙක් අපට දැනෙන්නේ නැහැ .

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 6 หลายเดือนก่อน +22

    සුපිරිම සාකච්ඡාවක් එක හුස්මට අැහුවා පොඩි පොඩි අන්කොන් තියනවා ස්තුතියි මැරෙන්න කලියෙන් මේ හෙලදිව බුදුන් උපන් දේශය කියලා මේ නොමිනිසුන්ට වැටහේවා....

  • @kapilaadikari7966
    @kapilaadikari7966 6 หลายเดือนก่อน +36

    පුරාවිද්‍යාත්මක සාක්ෂි හා මූලාශ්‍ර සංරක්ෂණයට සහ ආරක්ෂාවට කිසිදු නීතිමය තත්ත්වයක් අප රට තුළ නොමැති බව නැවත වරක් තහවුරු විය.
    ස්තුතියි ඔබ දෙදෙනා එම තොරතුරු හෙළිදරව් කල දුලබ ප්‍රවේශයට

  • @pradeepkarunapala6671
    @pradeepkarunapala6671 6 หลายเดือนก่อน +29

    පැරැණි අක්ෂර සහිත ලේඛන ජයරත්න පතිරආරච්චි මහතාට පෙන්වීමට අනුර මංචනායක මහතානෙණි කටයුතු කරන්න .එතුමා ඒවා කියවා සත්‍යය තොරතුරු ඔබට හෙළිකර දේවි .

  • @IndraEkanayaka-pc6jw
    @IndraEkanayaka-pc6jw 6 หลายเดือนก่อน +25

    පළවෙනි වතාවට නිදන් වස්තු සමිබන්දව කතා කරන කෙනෙක් .හරිම ආශ්චර්යක් විශ්වයෙහි සැඟවී ඇති රහස් අප්‍රමාණ යි .💐💐🙏🙏

    • @s.s3304
      @s.s3304 4 วันที่ผ่านมา

      අනුන්ට විකුණන්න ගොඩදානවා කියන්නේ නිදන් හොරුම තමයි . පරණ් රජ කෙනෙක් ලු රට ගැන හැගීමක් නැති රජෙක්

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 6 หลายเดือนก่อน +117

    මේ පුරාවස්තු ටික කරුණාකර රටට ආදරේ කෙනෙක් අරගෙන මේ බෝතල් වල තියෙන තෙල් වල නම් සහ අර පොතේ ලියල තියෙන පණිවිඩය සමාජගත කරන්න.ඉන්දියාවට විකුණන්න දෙන්න එපා 🙏🙏🙏

    • @kanthiratnayaka6334
      @kanthiratnayaka6334 6 หลายเดือนก่อน +2

      Oooo9999o999o9999o9oooo99ooooooo9ooooooòòooo9oiooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooioooooooò0

    • @noymanoj
      @noymanoj 6 หลายเดือนก่อน +1

      Mahinda mahathyata tama etin denna one 😂

    • @helagoviya6517
      @helagoviya6517 6 หลายเดือนก่อน

      අපි ඉපදුනේ පොලොන්නරැවෙ මින්නේරියේ.අපි ගොවියො ඕව මතුපරපුරට නොතිය ගත්තනම්,යුතුකම් කරන්න.ඕව ඔයවිදියට නිර්මාණය කරන්න තේරැම් ගන්න දැනට ඉන්න අයට තියෙන බුද්ධියට බැහැ. ගත්තනම් විකුනගන කනව.ආත්ම ගනනක් කරැමෙ ගෙවනව.

    • @samanbandara1788
      @samanbandara1788 6 หลายเดือนก่อน +1

      Eka eththa hama ekama vikunanne monawada me wela thiyenne

    • @ImJayarathna-rr3th
      @ImJayarathna-rr3th 6 หลายเดือนก่อน

      ජය්‍ර්‍ර්‍ර්‍රර්න්න්​@@noymanoj

  • @lasithalalanka9559
    @lasithalalanka9559 5 หลายเดือนก่อน +5

    ඔබතුමා ඇත්තටම පෙර භවයක රජෙක් ඔබතුමා විසින් තැම්පත් කර ධනය කිසිම කරදරයකින් තොරව ඔබතුමාටම ලැබෙන්නේ ඒකයි රත්‍රං වගේ එවා විකුණා ඔබතුමා ධනවත් ජීවිතයක් ගතකරාට කමක් නෑ ඒත් තෙල් බෙහෙත් වටිනා පුස්තක විකුණනන්න එපා ඒවා දක්ෂ වෙද මහතෙකුට දෙන්න

  • @drkumari7860
    @drkumari7860 6 หลายเดือนก่อน +22

    අනේ අපේ පුරා වස්තු ටික පිටරටකට විකුණන්න දෙන්න එපා. එහි අැතුලත් සත්‍ය ඉතිහාසය රටට හෙළි කිරීමට කටයුතු කරන්න. බුදුන් උපන් මේ හෙළබිමේ වටිනා ඉතිහාසය රැකගනිමු. 🙏🙏🙏

  • @ronukaranuka56
    @ronukaranuka56 6 หลายเดือนก่อน +7

    මේගැන හොද දැනුමක් තියනවා අපේ ජයරත්න පතිරාජ මහතාට එයා මේ භුරාහ්මන අකුරැ කියවනවා එයාට පෙන්නන්න මහත්මයා බුදු සරනයි

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 6 หลายเดือนก่อน +25

    අර යකාට චක්‍රවර්තී පට්ටම දුන්නේ මොකාද දන්නෙ නෑ. රටට කෙලවන්න බලන් තමයි ඒකා පුරාවිද්‍යාව කරන්නේ .

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 5 หลายเดือนก่อน +7

    බොරුවෙන් අපේ රටේ සියල්ල යටගසා තිබේ.දන්.අපේ රටේ සියල්ල හෙලිකරන.සියල්ල සොයන.හෙල.දරුවන්.පහලවි.තිබේ.ඔබතුමන්ලාට අපේ ස්තුතිය

  • @user-nu4kp5oy1m
    @user-nu4kp5oy1m 4 หลายเดือนก่อน +5

    අනේ මහත්තයො මේ ගල් බෝතල් ටික සහ ගල් පොත කාටවත් විකුනන්න එපා. ඒවගෙ රාවනා බාවිතා කරපු වටිනා බෙහෙත් ඇත්තෙ. ඒ අපේ සිහල ජාතියේ උරුමයක්. ඒවා විකුන්නොත් අනෙක් වස්තූන් වලට උනා වගේ ඒ වටිනා වස්තූන් වෙනත් රටවල් අයිති කරගනීවි. අනාගතේ රටට ආදරේ නායකයෙක් පහල උනු දවසට මේවා බාරදී අපේ අනාගත පරපුරට උරුම කර දෙන්න. බුදු සරණයි

  • @kanchanasenawirathna307
    @kanchanasenawirathna307 6 หลายเดือนก่อน +24

    මමත් චුටිකාලෙ ඉඳලා පුරාවස්තු වලට ආසයි...මං ගොවිතැන් කරන්නෙ..දැනටත් පොලව කොටනකොට.පුරාන වලංකටු හම්බවෙනවා මං හරි ආසාවෙන් ඒවා අතට ගන්නෙ බලන්නෙ...මං ආසයි හොයන්න බලන්න.ඉතිහාසය..මං කාන්තාවක් නිසා මට ⁣වෙලාව අඩුයි..ඒත් මට පිපාසයක් වගේ දැනෙනවා,මේ ඉතිහාසය දැනගන්න...

  • @rohansomanayake304
    @rohansomanayake304 4 หลายเดือนก่อน +2

    බුදුන්ගේ නාමයෙන් අපේ සත්‍ය ඉතිහාසය අපට දෙන්න. අනුර මංචනායක මහතා, රට වෙනුවෙන්, අපේ එදිරි පරපුර වෙනුවෙන් ඔය ගල් පොත රැක ගන්න.
    pathira arachi මහතා හා සම්බන්ධ වෙන්න.
    රාවණා රජුගේ නිධානය හා වස්තුව හා එෛතිහාසික රටට දායාද කිරීමේ මහා කර්තව්‍ය ඔබට බාරයි.
    දේවත්වය ලබන පිංකමක්.

  • @indraekanayake8811
    @indraekanayake8811 6 หลายเดือนก่อน +22

    අපිට තියෙන වටිනාම නිධානය තමයි සත්‍ය හෙළ බොදු ඉතිහාසය .සමඟ බුදුන් උපන් ජමිබුද්වීපය ..🙏💐

  • @dkulatunga1148
    @dkulatunga1148 6 หลายเดือนก่อน +33

    ජයරත්න පතිරාජ මහාතාට ඔවා පෙන්නුවානම් ඔය අකුරු කියවය්..තව සැගවුන විස්තර දැන ගන්න පුලුවන් වෙය්..ඉන්දියාවට නම් දෙන්න එපෝ..දරුවො විකුණනවා වගේ සාපයක් එය් ඔබට...🙏🙏🙏🙏🙏🙏

    • @prasadku
      @prasadku  6 หลายเดือนก่อน +6

      අකුරු කියවන්න පුළුවන් විදියට වීඩියෝව ගත්තේ , එක නවත්තලා කියවන්න පුළුවන්

    • @user-iq1ne2xz8x
      @user-iq1ne2xz8x 6 หลายเดือนก่อน +1

      @@prasadkuඔව් මම ඒක දැක්ක ඔබතුමාට ගොඩජ් ස්තුතියි.. ඒත් සමහර අකුරු විශේෂයෙන් කෙලවරවල් අරන් තිබුනෙ නෑ.අපරාදෙ. මේ දේවල් විකුනන්න දෙන්න එපා. මේ විකුනන්නෙ අපේ රට අපේ ඉතිහාසය මිළ කල නොහැකි බුද්ධ භූමිය

    • @Sandakathmini01
      @Sandakathmini01 6 หลายเดือนก่อน +1

      🤣🤣🤣

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 6 หลายเดือนก่อน +3

    ඉස්සරවෙලා පුරාවිද්‍යා මිනිස්සු පිස්සන් කොටු දාන්ඩ ඕන ඊට පස්සෙ බිස්නස් මාකටින් කරන සිවුරු පොරෝගත්ත මිනිස්සු ඔක්කොම පිස්සන්කොටු දාන්ඩ ඕන මේ අපේ බුදුන් උපන් ජම්බුද්දීපයයි 🙏 තෙරුවණ් සරණයි ඔබ දෙපලට

  • @dinuhmrrd
    @dinuhmrrd 6 หลายเดือนก่อน +5

    ප්‍රසාද් මහත්මයා ඔයාගේ වීඩියෝස් හැම එකක්ම බලනවා.මමත් මේ දේවල් ගැන හොයනවා.අපි ඉස්සරහට හමුවෙමු ❤😊

    • @dinuhmrrd
      @dinuhmrrd 6 หลายเดือนก่อน

      වට්සැප් නම්බරයක් දාන්න ඔයාගෙ

  • @kapilaadikari7966
    @kapilaadikari7966 6 หลายเดือนก่อน +27

    ප්‍රසාද් මහත්තයා මෙම භාණ්ඩ වල ඇති අක්ෂර පතිරආරච්චි මහත්තයාට පෙන්වන්න.නිවැරැදිම අදහසක් ගන්න හැකි වේවි.

  • @sanjaya8459
    @sanjaya8459 6 หลายเดือนก่อน +17

    ගල්වලින් හරි බෝතල් ඉස්සෙල්ලාම හදලා තියෙන්නේ අපේ මුතුම්මිත්තෝ

    • @Sandakathmini01
      @Sandakathmini01 6 หลายเดือนก่อน +3

      එදා පටන්ම බෝතල් වලට කැමති අපේ අය

    • @sanjaya8459
      @sanjaya8459 6 หลายเดือนก่อน +1

      @@Sandakathmini01 😁

  • @lionelmabimage5945
    @lionelmabimage5945 6 หลายเดือนก่อน +9

    ඉතා හොඳ හෙලිදරව් වක්.ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා.කවදා හෝ සම්බුද්ධ සාසනයේ නාමයෙන් රටට දැයට
    සමයට ආදරය කරන එඩිතර සිංහයෙක් මුගුර දෝතට ගෙන පෙරමුණ ගනී.දැනට බොරුවෙන් පට්ටම් රැකගෙන රගන උන්දෑලා නැතිබංග ව්ෆවා

  • @user-iq1ne2xz8x
    @user-iq1ne2xz8x 6 หลายเดือนก่อน +7

    ප්‍රසාද් මහත්මයාට ගොඩක් ස්තුතියි. රනවිරුවෙක් ලෙස කොන්ද කෙලින් තියාගෙන මේ කරන වීඩියෝ වලට. ඔබ තුමාගේ සෑම වීඩියෝවක්ම මම බලනවා.. ඉතාම වටින වීඩියෝ.. ඒවගේම මංචනායක මහත්තයට වැදල මම කියන්නෙ ඔබට ජීවත්වෙන්න ඕනතරම් මුදල් දේපල තිබෙද්දි ඇයි පුරාවස්තු විකුනන්නෙ.. ඔබ බුදු දහමට මේ පොලවට ආදරෙයි නම් ඕව පර්ස්සම් කරන්න. ඔබට ස්තුතියි ඇත්ත කතාකලාට.. අනේ අර හොරවෙදාගෙ මාර්ගෙන් ඕව ඉන්දියාවට දෙන්න එපා. උන් බුද්ධ ඉතිහාසය අලුතෙන් ලියයි ඕව අරන්. ... පතිරාරච්චි මහතාට මේ පොත ලබාදෙන්න. තෙරුවන් සරනයි

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 6 หลายเดือนก่อน +8

    අපට තියේන එකම වටිනාම සත්‍ය බුදූදහමයි .එය තමා අපෙ නිදහනය.බුදූන් උපන් ජන්බුද්දිපයයි.ඔබ දෙදෙනාටම නීරෝගි සුවය අධ්ෂ්ඨාන කරමි 🙏🙏🙏 සූවපත් වේවා

  • @udenijayatilake8676
    @udenijayatilake8676 6 หลายเดือนก่อน +10

    ජයරත්න පතිරාරච්චි මහතාට මෙම අක්ෂර කේවීමට පුළුවන් ඇති ඔහු සම්බන්ධ කරගන්න බලන්න වැදගත් පණිවිඩයක් මේ තුළ අන්තර්ගතවී තියෙන්න පුළුවන්

  • @user-vn5ox1zp1z
    @user-vn5ox1zp1z 6 หลายเดือนก่อน +2

    ඔබතුමා ට බුදු සරනයි මගෙත් ලොකු විශ්වාසයක් තියෙනවා බුදුන්වහන්සේ ඉපදුනේ ලංකාවේ බවය

  • @anagitaiteniamflooringcons367
    @anagitaiteniamflooringcons367 6 หลายเดือนก่อน +9

    මේ මනුස්සයට වැදල හරි මේ ටික ලංකාවේ තියාගන්න කියන්න,

  • @champasirimanne6253
    @champasirimanne6253 6 หลายเดือนก่อน +26

    දොස්තර අදත් මේ ගල් පුස්ථකය ඉන්දියාවට දෙන්න බලන්නෙ. බුදුහිමි ඉන්දියාවේ කියන අය තේරුම් ගනිල්ලා, අතීතයේත් සුද්දාගේ කාලෙත් මේ දේ වුණේ කියල.

    • @Agropilot717
      @Agropilot717 6 หลายเดือนก่อน +1

      නොදකිං පර දොස්තරය

    • @Sandakathmini01
      @Sandakathmini01 6 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @dinukaprebath6531
      @dinukaprebath6531 4 หลายเดือนก่อน

      කන්ටෑක් නම් එකක් නැද්ද මේ සර්ගේ.

  • @mahindagamage3644
    @mahindagamage3644 6 หลายเดือนก่อน +13

    පුදුම අවාසනාවන්ත ජාතියක් අපි.මේ වට්නා ඉතිහාසය විදේශයකට විකුනාවි. ඒ සමගම විකුනා දමන්නේ අපේ සත්‍ය ඉතිහාසයයි.මේ වටිනා පුරාවස්තු රැකගන්න අපට ක්‍රමවේදයක් නැද්ද.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 6 หลายเดือนก่อน +9

    Thank you very much Prasad. This video proved that archeology Dept and their so called "experts" know nothing about our true inheritance. The stone book shown in here reminds me of the Sirasa cartoon "Flinstone" (ගිරිපුර ඇත්තෝ) where the characters read stone papers & write stone letters. Your video is excellent and it would certainly open new vistas for uncovering lost ancient knowledge of our ancestors on working with stones and methods of manipulation of stones for creation of new stone artifacts and understanding the secrets of archeological marvels hitherto considered mysterious. If the Government is wise they should through away the archaic laws & offer a reasonable amount to this person for preserving them. If this can be done we can make this country best ever tourist attraction overnight. Universities can create new scientific knowledge and many more through this ancient knowledge. මෙහි ඇති සමහර කමෙන්ට්ස් අනුව සුද්දා අටවපු පුරාවිද්‍යා නීතිය පස්සෙම ගියොත් නම් මේ එකක්වත් කරන්න වෙන්නෙ නැහැ. සුවපත් වේවා!!!

    • @rohanindranath3636
      @rohanindranath3636 6 หลายเดือนก่อน +1

      I think this guy is a scammer. අර කවුද මිනිහෙක් ආවා කියුවේ. He has overdone this part which gives him away

  • @benaimaamai6283
    @benaimaamai6283 6 หลายเดือนก่อน +6

    ප්‍රසාද් බොසා පතිරෙට සෙට් කරන්න ඕක වීඩියෝ කරන්න ලයිව් දෙන්න...ජයම වේවා අපේ හෙළයන්ට 🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 6 หลายเดือนก่อน +13

    ආයුබෝවන් ඡම්බුද්වීපයට 🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි.ඔබ තුමාට 🙏🏻🙏🏻🙏🏻
    මගේ බුදු පියාණන් වහන්සේ අපේ රටේ උත්පත්තිය ලැබුවා කියන්න තියෙන ආශාව මට විතරද තියෙන්නේ 🙏🏻🙏🏻🙏🏻
    සත්‍යය ඡය ඝනී 🙏🏻🙏🏻🙏🏻

  • @dileepasadaruwan8680
    @dileepasadaruwan8680 6 หลายเดือนก่อน +7

    තවත් මේවැනි වටිනා විඩියෝ බලා පොරොත්තු වෙනවා.
    සත්‍ය හෙලිකිරීම සම්බන්දයෙන් ස්තූති වන්ත වෙමි..

    • @roxgame9140
      @roxgame9140 5 ชั่วโมงที่ผ่านมา

      Oka kiyanei boru

  • @user-si9nc8eq5p
    @user-si9nc8eq5p 6 หลายเดือนก่อน +16

    මගේ රට මගේ බුදු දහම ගැන මහත් ආඩම්බරයක්

    • @kasunkasun6503
      @kasunkasun6503 5 หลายเดือนก่อน

      Palayan huththo boru kiyannathuwa

  • @ramismobile7048
    @ramismobile7048 6 หลายเดือนก่อน +6

    ඔහූ වාඩී වි සිටින පුටුව හරී ඔබේ බේ පුටුව හරි පොඩ්ඩක් හැඩ කර ඉදගන්න බෙල්ල අමාරු වෙන්න පුලුවන් ❤ 🎉🙏

  • @topchoice4902
    @topchoice4902 6 หลายเดือนก่อน +8

    මුලින්ම ඔබට බොහොම ස්තුතියි.....රටට ආදරේ කරන ඉතිහාසය ගැන හොයන මිනිස්සු ඉන්නේ ඉතාම සුළු පිරිසක්.බහුතරයට පෞරාණික දේවල් ගැන අගයක් නෑ.විකුණගෙන කන්න තමයි උත්සහ කරන්නේ පෞරාණික දේවල් වලට ආසයි කියන්නේ නම් බොරු ඉතීම් .දැන් ඉතිම් මෙක දකින පල් හොරුන්ගෙ උනන්දුව තවත් වැඩිවෙලා..ඉතුරුවෙලා තිබුන වටිනා තැන් ටිකත් විනාස කරල දාවිද දන්නෙ නෑ .හරිම අපරාදයක් වෙන්නෙ..

  • @batagallegedaragunaratne3252
    @batagallegedaragunaratne3252 6 หลายเดือนก่อน +4

    ඉතාම වටිනා වැඞ සටහනත් සතූතියි ඔබට .

    • @batagallegedaragunaratne3252
      @batagallegedaragunaratne3252 6 หลายเดือนก่อน

      බුදු හාමුදුරුවන්ගගෙ සන්‍ය රුපය දකින්න සලස්වන්න .

  • @kapilaadikari7966
    @kapilaadikari7966 6 หลายเดือนก่อน +14

    මෙම වැඩසටහනේ තොරතුරු යම් ආකාරයක විප්ලවීය හා ආන්දෝලනයකට තුඩු දෙන්නක්.නමුත් මේක ශ්‍රීලංකාව,දෙබිඩි පිලිවෙත් ඇති රාජ්‍යය.
    වැටයි නියරයි ගොයම් කනකොට හරකුන්ගෙන් ගොයම රැකෙනුයි කෙසේ සිතමුද?
    ස්තුතියි ඔබට අන්ධයින්ගේ ඇස් ඇරේවිදැයි බලා සිටිමු.

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 6 หลายเดือนก่อน +4

    Highly appreciated ❤😊

  • @bandarathilak1144
    @bandarathilak1144 6 หลายเดือนก่อน +5

    පට්ට මහත්තයෙක් ඇත්තටම රජකෙනෙක් තමයි

  • @Beautyseen805
    @Beautyseen805 6 หลายเดือนก่อน +8

    මම බලපු හොදම වීඩියෝ එකක්... හොඳ හෙළිදරව්වක් 💯🔥❤️

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 6 หลายเดือนก่อน +12

    හිතට මාර දුකයි මේ වස්තුවලින් මට වැඩක් නෑ ගානකට ආවොත් දීලා දානවා කියන ලස්සන . යකෝ පොලොව යට නිදන් කරේ තොපිට අරන් පිටරටවල් වලට විකුනන්න නෙවෙයි . 😢

    • @chandimalsanjeewayou7737
      @chandimalsanjeewayou7737 5 หลายเดือนก่อน

      Meka meya vikunanawa eka sure...

    • @sandunrathnayake9341
      @sandunrathnayake9341 4 หลายเดือนก่อน

      Muge boru ban me porata pennu kattiyata gema denna gihin muta den a gama petthe yanna be.me dora boru ekak me yaka ekkgna giye api mu boru palanawa gattha muge ata deka

  • @kanchanasenawirathna307
    @kanchanasenawirathna307 6 หลายเดือนก่อน +13

    ඔය තරම් රටට ජාතියට ආදරේනම් ඇයි මේවා ඉන්දියවෙට විකුනන්නෙ???

    • @sampathsuranga8284
      @sampathsuranga8284 6 หลายเดือนก่อน +1

      මටත් ඒක ප්‍රශ්නයක්. ඔච්චර නිදාන් වල මුතු මැනික් සල්ලි කරල අරං තියනවනං මේ වගේ උරුමයන් පිටරටට විකුනන් නෑ. මැණික් රත්‍රං විකුණුවට අවුලක් නෑ. ඒත් හෙල උරුමය. අනික ගල් දොරක් ගන්න නම් රාජ්‍ය යෝග තියෙන්න ඕනි අතීතයේ මේ හෙලදිව රජ හෝ ප්‍රබල අමාත්‍ය දූර දරල තියෙන්න ඕනි. එතකොට තමයි හෙල බලවේග එම ඥාති සංඥාවෙන් එතන්ට එන කෙනා අදුරන්නෙ එහෙම එකෙක් කෝටි 5000කට වත් වෙන රටකට ඔය උරුමය දනවන දේවල් විකුනන් නෑ. හැබැයි මිනිස්සුංගෙ තෘෂ්ණාව ගැන විඥානය කියන මැජික් කාරය ගැන විශ්වාස කරන්න බෑ. එහෙම මේව විකුනන තරම් තෘෂ්ණාව මිනිහගෙ වැඩි උනොත් අතීත මුතුන් මිත්තන්ගෙ ශාපය ඔහුටද ලංවේවි අනික අපේ ජාතියෙන්ම එන පාවාදීම ඇගේ තියනව වගේ පේනව. බුදුරජාණන් වහන්සේත් ඉන්දියාවට විකුනන්න ඇත්තෙ ඔහොම තමයි. තෙරුවන් සරණයි !!!

  • @ashanedirimuni3889
    @ashanedirimuni3889 6 หลายเดือนก่อน +10

    අපේ උරුමය රැකගන්න.ඕවා විකුණන්න එපා.ඔය පොත ජයරත්න පතිරආරච්චි මහතා ට පෙන්වා කියවා අපේ ඉතිහාසය ගොඩ ගන්න .

    • @rupasiriperera5526
      @rupasiriperera5526 6 หลายเดือนก่อน

      ඒම අදහස අපි කිහිප දෙනෙකුට ම ඇවිත් ඇති බව පෙනෙනවා!

  • @user-hh9ko5xc7p
    @user-hh9ko5xc7p 6 หลายเดือนก่อน

    Theruwan saranai oba samata..jaya ratha pathiraarachi math mama samagin akvi,ape Buddha desaya, lokayayatama, kiya denna,obalata shakthiya labewa.

  • @user-gj6tc8kc8i
    @user-gj6tc8kc8i 6 หลายเดือนก่อน +16

    රත්තරං පෙට්ටියේ photo එකක්වත් නැද්ද ? මූට ගහන්න ඕන මේක ඇත්තනං , පුරාවස්තු කොහොමද ඕන ඕන විදිහට අරගෙන විකුනන්නේ ? සෝමෙගෙන් අහන්න ඕන කතාව ඇත්තද කියල

    • @chandimalsanjeewayou7737
      @chandimalsanjeewayou7737 5 หลายเดือนก่อน +1

      Meyata salli vitharai one.. metikath ganakata denna balagena inne..

    • @user-gj6tc8kc8i
      @user-gj6tc8kc8i 4 หลายเดือนก่อน

      @@chandimalsanjeewayou7737 ඔව්, අපේ මෝඩයෝ එක පැත්තකින් බටහිර බොරු වලට රැවටෙනවා , අනිත් පැත්තෙන් මේවට රැවටෙනවා

  • @NadeeshaLakmini
    @NadeeshaLakmini 6 หลายเดือนก่อน +1

    හරිම ආසාවන් අහන් හිටියා .බුදු saranai

  • @champasirimanne6253
    @champasirimanne6253 6 หลายเดือนก่อน +5

    ස්තූතියි 💐🙏

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 6 หลายเดือนก่อน +1

    Thank you priyantha, its a wonderful vedio, dont' know why professor raj somadeve and rev. Madananda himi silent about this valuble ancient items.

  • @titbits3014
    @titbits3014 6 หลายเดือนก่อน +5

    අනුර අයියා අපි පොඩි කලේ අපේ bike හදල දුන්නේ මෙයා.සුපිරි වැඩ කාරයෙක් .

  • @Amuthuminisa
    @Amuthuminisa 6 หลายเดือนก่อน +4

    මහත්තයෝ මං ඔතනට ගිහින් තියෙනවා 2012 මැයි මාසේ 21, 22, 23 වගේ මතකයි.. ඔය හරියේ තියෙනවා පංසලක්..ඒ පංසලේ හිටියේ මුං ඇට සාදු කියලා පොඩි හාමුදුරුවෝ කෙනෙක් හා එම පොඩි හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවෝ වන රහතන් වහන්සේ නමකුත් විතරයි..

  • @parakrama5042
    @parakrama5042 6 หลายเดือนก่อน +16

    අනේ මට සල්ලි තිබ්බානම් මේ ටික අරගෙන රට ජාතිය වෙනුවෙන් රැකගන්නවා කාටවත් නොදී.

    • @rohanindranath3636
      @rohanindranath3636 6 หลายเดือนก่อน +3

      ඔබේ සිතුවිල්ලම ඇති. කනගාටු වෙන්න එපා, මෙයා බොරු කාරයෙක්.

    • @Sandakathmini01
      @Sandakathmini01 6 หลายเดือนก่อน

      🤣

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 6 หลายเดือนก่อน +1

      ​@@rohanindranath3636මේක කීයටවත් බොරුවක් වෙන්න විදියක් නෑ අනිකමේ වගේ කලුගල් බෝතල් අද හදන්න බෑ ඒක ඕන කෙනෙක්ට තේ රෙනවා

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 6 หลายเดือนก่อน

      ​@@Sandakathmini01ගුලිකාලද

    • @Sandakathmini01
      @Sandakathmini01 6 หลายเดือนก่อน

      @@nipunsanjaya3673 හිනස්සලා මරන්න ද හදන්නේ 🤣

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน +1

    ඉන්දියාවේ ඔය තරම් වටිනා දේවල් අපිට දෙන්න උණට පිස්සු නෑ මේවා අපේ ම රටේ දේවල්

  • @champasirimanne6253
    @champasirimanne6253 6 หลายเดือนก่อน +15

    රත්නපාල වෙන්න ඇති මැටි කලේ අකුරු ලියන්න උදව් කරන්න ඇත්තේ. හොර වැඩේ වුනත් වියදම අඩුවෙන් කරන්න හිතිලා. රන් භාජනයක් ගත්තා නම් අපරාදෙ හිතෙන්න ඇති.

  • @disansa-v53
    @disansa-v53 4 หลายเดือนก่อน +3

    හැබැයි ලංකාවේත් ශාක්‍ය වංශික රාජකීයන් හිටිය. කතරගම දස බෑ රජවරු ශාක්‍ය වංශයේ. හෙළයට රැජින වුණු භාද්දාකාච්චායනා මහා රැජින, උන්මාද චිත්‍රා රැජින, පණ්ඩුකාභය රජුගේ පටන් පවතී පැවතී වංශය, ලංකාවේ ආර්ය ජනාවාස පිහිට වූ රෝහණ, දිගායු, අනුරාධ වැනි ප්‍රාදේශීය රජවරු ( භාද්දාකාන්චනා මහා රැජිනගේ සහෝදරයෝ) මේ සියලු දෙනා ශාක්‍ය වංශයේ අය. ඉතින් ශාක්‍යාන් තැන්පත් කරපු දේවල් ලංකාවේ තියෙන්න බැරිද?

  • @sanjuladananjaya6343
    @sanjuladananjaya6343 6 หลายเดือนก่อน +3

    වස්ගමෙවෙ මාත් ඇවිදල තියනවා..ගොඩක් දේවල් තියනවා කැලෙ ඇතුලෙ

  • @indrajith640
    @indrajith640 6 หลายเดือนก่อน +10

    බුදුන් ලංකාවේ කෙනෙක් කියලා ඇත්තටම විශ්වාස කරන්න පටන් ගත්තා ඔබ තුමා ඇතුළු තවත් නාලිකා බලලා... හැබැයි මේ වගේ බොරු හො මනස් ගාත කියවන කට්ටිය ව ගෙනල්ලා අපේ විශ්වාසය නැති කරන්න එපා....

  • @diamondtv5374
    @diamondtv5374 6 หลายเดือนก่อน +7

    ලංකාවේ නිධන් නෑ කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියනවනම් මේයා නිධන් හෝරේක් වේන්නේ කෝමද

  • @HirushanWickramarathna
    @HirushanWickramarathna 6 หลายเดือนก่อน +2

    ඇත්ත කියන්නයි බිමෛදගන්නයිඔකටද බයඑර්න්නේ මහත්තයා නොබියව සත්‍යය හෙලිකලාට බොහොම පිං මේ මහත්තයාගේ සහයෝගය ලබාගෙන ඒ මහතා ද්න්නා ඔයකියන ස්තානවලට වලට ගිහින් මේ සය්හ්ත්‍ය ලොවට හෙලි කරන්න ජගතෙක් පෞර්ෂය උත්තම පුරුෂයෙක් නොබියව ඉදිරිපත්වේවා

  • @AjithAjith-rt7nj
    @AjithAjith-rt7nj 6 หลายเดือนก่อน +16

    මහත්මයා තෙරුවන් සරණයි දෙන්නම එකහුවෙලා මේක කාටවත් දෙන්න ඉස්සරලා දැනට අර ජයරත්නපතිරච්චි ලව්වා මේක කියවන්න අපි දන්න විදිහට දැනට සෙල්ලිපි කියවන්ඩ ඉන්නේ එයා විතරයි එනිසා ඔය මහත්තයා දන්නවනේ ජයරත්නපති එයා කීවොත් එයි එයා ලව්වා කියවන්න අපේ රටට සිතක් වෙනවා නම් නැත්තං අපි ඉතිහාසය ගැන මොනවා හරි ඕකේ සටහන් වෙලා ඇතිනේ අවුරුදු 33000ක ඉතිහාසය කියවගන්ඩ පුළුවන්නේ අපිට අනේ ලොකු දෙයක් එහෙම කරන්ඩ අපේ ඉතිහාසයයි අපේ රටේ බුදුනුයි විකෘති කරන උන්ට දැනෙන්නත් එක්ක මේක කොහොමහරි කියවලා එළි කරන්න තෙරුවන් සරණයි

    • @rupasiriperera5526
      @rupasiriperera5526 6 หลายเดือนก่อน +1

      මටත් ආපු අදහස ඒය ම තමා! හොද යෝජනාවක්!!

    • @chandimalsanjeewayou7737
      @chandimalsanjeewayou7737 5 หลายเดือนก่อน

      Meyata ehema deyak hoyaganna one nee . Salli thamai one.. hanakata denna inne

    • @chandimalsanjeewayou7737
      @chandimalsanjeewayou7737 5 หลายเดือนก่อน

      Meyata ehema deyak hoyaganna one nee . Salli thamai one.. hanakata denna inne

  • @SameeraNammuniarachige-gw7yo
    @SameeraNammuniarachige-gw7yo 4 หลายเดือนก่อน

    Lassana kathawak e hamadema aththa

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Hoda hamuduruwaru tikak hitiyoth .hodai. ape rata Budda sasane balanna...🙏🙏🙏🙏❤️❤❤obathumalata budusaranai

  • @arsujeewa
    @arsujeewa 6 หลายเดือนก่อน +1

    Aththa kathawa

  • @chamaradesilva3783
    @chamaradesilva3783 6 หลายเดือนก่อน +5

    ඔබ තුමා මේවා කවදාවත් ඉන්දියාවට දෙන්න එපා...එතකොට අපේ බුද්ධ ඉතිහාසය අපට අයිතියි කියලා ඔප්පු කරන්න බැරිවෙනවා...මේවා පෙන්වලා උං අපේ ඉතිහාසය හොරාගනීවි

  • @Sadhana-ni1jm
    @Sadhana-ni1jm 6 หลายเดือนก่อน

    Great explanation. Open eyes at least now.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน +1

    ඉතින් මහත්තයෝ ජනාධිපති කම් අරන් මේ රට හදන්න කෝ මේ සිංහල යා වෙනුවෙන් තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @haraconstantinou111
    @haraconstantinou111 6 หลายเดือนก่อน

    godak watinawa

  • @user-dm5xi5lq5e
    @user-dm5xi5lq5e 2 หลายเดือนก่อน

    Manchanayaka akka oyakiyana tan balanna yanna mahathtaya nattAm ouwatika natiwai lokatapannanna obata pin

  • @bandaranawarathna6934
    @bandaranawarathna6934 6 หลายเดือนก่อน

    Obathumata godak pin apata mevani dewal labadenawata

  • @sajeedh2822
    @sajeedh2822 6 หลายเดือนก่อน +11

    ඕවා ඉන්දියාවට දෙන්න දෙන්න එපා...😢😢😢 ප්‍රසාද් මහත්මයා... අපේ ඉතිහාසය වැලලෙන්නේ..

  • @bvdm...batewela
    @bvdm...batewela 6 หลายเดือนก่อน +6

    තාමත් ඇස් අදහා ගන්න බෑ..මේ ඉතිහාසය ඇයි නොසලකා ඉන්නෙ...😔😔

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 6 หลายเดือนก่อน

    Mathumawai,pathiarchi mahathawai munagasamu ,mama mudal danna kamathi,🙏🏿🙏🏿🙏🏿 obathumata yahapathakma🙏🏿🙏🏿🙏🏿 wawa obala siyaluma danata uthu u nibbanayama hathuwasanawak wawa 🙏🏿🙏🏿🙏🏿

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 6 หลายเดือนก่อน +19

    මේ හැමෝම නිදන් පස්සේ යන අය තමා😂

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 6 หลายเดือนก่อน +1

      Kohoma unath attha aliwanawana,,,,nidan wdihata Mawa thibunanam attha walalanawa 🙏🏿🙏🏿🙏🏿

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 6 หลายเดือนก่อน +1

      🏗️එසේ නොයන අය සිටින බව නොපෙනේද?

    • @nadeerasubashini7626
      @nadeerasubashini7626 6 หลายเดือนก่อน

      @@ranasingheranasinghe1422 ඉන්නවා අපි🌻

    • @PrageethSavithra
      @PrageethSavithra 6 หลายเดือนก่อน

      Ithin ykoo ubt gnn beri nm nikm hitapn ehh kale hitpu minissu demme owa me wage aheniykdi gann tham

    • @amilamsomachandra2790
      @amilamsomachandra2790 5 หลายเดือนก่อน

      Kegalle patte kenekgen manchanayaka kauda ahanna😅😅😅

  • @samanwijenayake4261
    @samanwijenayake4261 6 หลายเดือนก่อน +9

    මට හිතාගන්න අමාරු පුරාවිද්‍යා පනත ඔය තරම් දුර්වලද නැතිනම් මග හැර ඉන්නවද කියල? එ් නිසා ප්‍රසාද් පුරා විද්‍යා පනත ගැන හඳුන්වා දීමේ වැඩසටහනක් කරන්න. මේ කතාවේ කියන්නෙ අැත්තම නම් මොහු රටක් වටින මිනිහෙක්. මේ අකුරු සියල්ල පතිරඅාච්චි මහතා වෙත වහාම යොමු කරන්න. සෝමදේවලා පරීක්ෂා කරල වසර 30000 කතාව සැබෑවක් නම් ඔවුන්ගේ හිත් තුළ රට ගැන තම විශය ගැන කැක්කුමක් තිබුණ නම් රටට මෙහෙම නොවෙන්න ඉඩ තිබුණා. අඩු තරමින් මෙහි අකුරු කියවා තොරතුරු රැස්කර වෙනත් තැනකට අාදේශ කොට හෝ යුතුකම ඉටුකරන්න තිබුණා. කරුණු අැත්ත නම් මේ මනුස්සයා මෙහෙම වැඩසටහනකට එක්වීම ගැන ස්තුතිය පළ කළ යුතුයි. වැඩසටහන ගැන ප්‍රසාද් මහතාට ගෞරවය පිරි නමමි. මෙහි අන්තර්ගතය ගැන සැබෑ අදහසක් හා කාලරාමුවක් ගැන සමාජය දැනුවත් කළ හැකි වුවොත් දිඹුලාගල සෙල්ලිපියට වඩා වටිනාකමක් ලැබෙනු අැත. එහි පළමු ගෞරවය හිමි විය යුතු තැනැත්තා ප්‍රසාද් මහතා බවද සඳහන් කළ යුතුයි.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏
    Im new to here
    Great upload sir🙏🙏🙏
    Valuable video
    I salute sir 🙏🙏
    Waiting for your new upload 🙏🙏🙏

  • @kumarihami1864
    @kumarihami1864 6 หลายเดือนก่อน +5

    මීවනපලනේ හමුඩුරුවන්ට ඔය puskola poth pennaa kiyawanna

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 6 หลายเดือนก่อน

    Appa. . .anura aiye. Saravai vadeneda.. jayavewa. . .

  • @Dhananjayadilxzy
    @Dhananjayadilxzy 6 หลายเดือนก่อน +8

    ප්‍රසාද් මහත්මය අපි ඔබතුමාගේ video බලන්නෙ ඒවායේ පැහැදිලි කිරීම් හා තර්කයන් සාදාරන නිසා මිසක් ආතල් එකට නෙවේ . ඒක නිසා නිදන් කඩන මනුස්සයෙක්ව interview. කරන්න තරම් පහත් තත්වෙකට යන්න එපා . සමහර විට ඔබත් එහෙම පුද්ගලයෙක් වෙන්න පුලුවන් . පෞද්ගලිකව මන් නිදන් ගන්න එකට විරුද්ද නෑ . මොකද ඒවා නිදන් කරේ නැවතත් ගොඩගැනීමටම තමා .ඒත් මේ මනුස්සය කියන සමහරක් දේවල් තනිකර බොරු .විශේශයෙන් බහිරවයා පිළිබද කතාව .අනික මේවා බොහෝ දුරට මරංචි වෙන්න පුලුවන් .
    ඔහු කියන සියල්ලම අසත්‍ය නොවන්න පුලුවන් නමුත් , මෙවැනි අය interview කිරීමෙන් ඔබතුමාගෙ වැඩසටහනේ වටිනාකම අපේ වචනයෙන් බල්ලටම යනවා.

    • @prasadku
      @prasadku  6 หลายเดือนก่อน +2

      මේ කතාවත් හරියට මැණික් ඉල්ලමකින් ගත්ත පස් ගොඩක් වගේ , වටින මැණික් කිහිපයක් තියනවා. මේක දෙතුන් වතාවක් බලලා අනවශ්‍ය යයි සිතන කොටස් ඉවත් කරලා, වැදගත් තොරතුරු විතරක් ගන්න. සමහරවිට ඔබට මම කියනදෙය වැටහෙන එකක් නැ. ඉතිහාසය සම්බන්ධ තොරතුරු ලබාගැනීමට ඉන්ටව් කරන්න පුළුවන් ඔබ උසස් යයි සිතන අය කවුරුන්ද ? පුළුවන් නම් උදාහරණ සපයන්න

    • @Dhananjayadilxzy
      @Dhananjayadilxzy 6 หลายเดือนก่อน

      @@prasadku මට ඔබ කියන දේ තේරෙනව. ඒක තමයි මම කිව්වෙ මොහු කියන සියල්ල අසත්‍ය නොවන්න පුලුවන් කියලා . නමුත් මෙය නරඹන අයටනම් එය තේරුන්ගන්න බැරිවේවි, කිරි කලේට ගොම බිංදුව වැටුනා වගේ ඒ අය මේකෙ අවශ්‍ය කරුණුත් නොසලකා හැරලා ඉදිරියට යයි .
      ලංකාවේ බුදුන් උපන්නායැයි සාදක පෙන්වන තවත් youtube channel කිහිපයක් තිබෙනවා . ඒත් ඒවායින් ඉදිරිපත් කරන සාදක ඉතාම ප්‍රාතමිකයි , නමුත් ඔබේ ඉදිරිපත් කිරීම ,උදාහරන දැක්වීම විනිවිද බව නිසා කෙටි කාලයකින් සමහර videos ගොඩක් ප්‍රචලිත වෙනවා . ඉතින් මිනිසුන්ට ඔබ ගැන තිබෙන විශ්වාසයත් ගෞරවයත් පලුදු වීමට ඉඩදෙන්න එපා .

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Habai..Raj soma dewa mahaththay nam hodai..Aya maha charya kenk..ane Dan ethihasaya.tikak Hari ethihasaya ..apita tikak Hari kiyanne.....ane aparade..otunna..den..KO.otunna..aparade...budusaranai..obathumata..

  • @Manjumgp
    @Manjumgp 6 หลายเดือนก่อน +3

    ඔය අකුරු කියවන්න පුලුවන්
    අවුරුදු 5000 උඩින් කාලයේ ඒවා පොත් තව තියෙනව
    ලංකාවේ

  • @wasanaboxing
    @wasanaboxing 6 หลายเดือนก่อน +3

    අපේ ඉතිහාසය මොකක් උනත්....
    වර්තමාන නම් කූජීතයි....
    අපේ අභිමානවත් ඉිහාසය සුද්දා විතරක් නොවෙයි, අපේ උනුත් වගකියන්න ඕන... දේශපාලනයට බැනල වැඩක් නැහැ අපිමයි දේශපාලන කරන්නේ ත්...
    ඒ අය පත් කරල යවන්නේ ...
    මේ රට විනාශ වෙල නැවත හටගත්තේ නැත්නම් , කවදාවත් වෙනස් කරන්න බැරි වෙයි...

  • @hemaliyanage8320
    @hemaliyanage8320 4 หลายเดือนก่อน

    Obathumata godakk pin

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 4 หลายเดือนก่อน +1

    මම ඉන්නෙ බන්ග්‍ලා දේශයේ , අවුරුදු 60 කට කලින් මේක ඉන්දියාව. බව්ධාගමේ අය සෑහෙන ප්‍රමාණයක් ඉන්නව. පුරාණ වෙහෙර විහාර තියෙනවා.

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 6 หลายเดือนก่อน +2

    සත්‍ය බුදු ඉතිහාසය මතුවීම වලක්වන්නට උත්සාහ දරනුයේ
    පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේ ඉන්නා උසස් නිලධාරීන්මයි, මොකද ඔවුනට හොර රහසේම නිධන් ගැනීමට පහසු බවයි , මාගේ හැගීම.

  • @anuradhawijesriwanda8720
    @anuradhawijesriwanda8720 6 หลายเดือนก่อน +2

    මහත්තය මේව විකුණන්න එපා.මේව ආයුර්වේද වෛද්‍ය විද්‍යානයට දෙන්න. පින්සිදු වෙයි.අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත ගොඩක් බේරෙයි.මෙම අක්ෂර කියවන්න පුලුවන් අය ඉන්නව.

  • @sanojmadushanka
    @sanojmadushanka 6 หลายเดือนก่อน +4

    කො අනෙ ගල් දොර ගලවපු එකෙ පොටො ලගට ගියපු එක විතරද තියෙන්නෙ😅 ඔක තඩ් මරංචියක් ගල් දොරක් නැලු එ වගෙ ඇදපු එකක්ලු තියෙන්නෙ බලන්න ගියපු අයත් පහු ගිය කාලෙ විඩියො වලට කමෙන්ට් දාල තිබුන😂

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 หลายเดือนก่อน +1

    👈🙏🙏👉 සුවපත් වේවා නිරෝගී වේවා

  • @shanejayasekara2965
    @shanejayasekara2965 6 หลายเดือนก่อน +1

    Jayawewa

  • @sheham
    @sheham 6 หลายเดือนก่อน +2

    Very interesting and informative, shocking revelations.

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 6 หลายเดือนก่อน +2

    On the other hand they (dhathu) are buried underground (below people’s foot level ), instead of dhathu gharba well above human head.

  • @sajeedh2822
    @sajeedh2822 6 หลายเดือนก่อน +7

    මේ මහත්තයත් ඒ සියල්ලම විකුණලා.... 😢😢😢

  • @diliupg
    @diliupg 6 หลายเดือนก่อน +2

    This is the state of archeology in sri lanka. Anybody can walk around the country with the necessary tech, discover valuables sell them and keep the money. Classic example of finders keepers, losers sweepers.

  • @wimalp.k7727
    @wimalp.k7727 6 หลายเดือนก่อน +2

    එක හුස්මට ඉවර වෙනකල් විස්මිත වීඩියෝව බැලුව.මට මගේ ඇස් අදහගන්නත් බැරි උනා.

  • @skusky264
    @skusky264 6 หลายเดือนก่อน +19

    යකෝ නිධන් හොරෙක් ආරක්ශා කරන්න දෙයියෝ යන එක හරි විහිලුවක්නෙ . පුරාවිද්‍යා උන් කෝමත් හොරු,හැබැයි ඉතින් මේ කියන හැටියටමූත් හොරා .

    • @sampathsuranga8284
      @sampathsuranga8284 6 หลายเดือนก่อน

      ඒ කාරනාව වෙනම විශයක් සහෝදරය. අතීතයේ මේ රටේ රජ කරල තියනව නම් ඥාති සංඥාවන් වලින් ඒ බලවේග එන කෙනාව අදුරනව

    • @user-yc4ft7sy7m
      @user-yc4ft7sy7m 6 หลายเดือนก่อน +2

      කොන්ක්‍රීට් වැඩපලවල්වල දැකල නැද්ද ඕව ඕන තරම්

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน

    මේ රටට මේ සපයා වැදිලා තියෙන්නේ ම කරන අපරාද නිසාම්ය් මේවට හාමුදුරු වරුත් වග කියන්න ඕනේ තෙරුවන් සරණයි 🙏🙏🙏👏👏👏👏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Aththa ape hamuduruwaru okkoma siwru dagana ..bissnas desa paluwo. .. endiyawata..gihama hoda ganak hoyanna puluwanne..upasa kammala.. WA kovil wandala ahema hamuduruwo..ape.pansal wala enne.ane budunuth vikunan kanawa...

  • @dilshikasrijith332
    @dilshikasrijith332 4 หลายเดือนก่อน +2

    Prasad aiye. බුද්ධිමත් wanna.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Ane hithata Hari dukai mewa ahana Kota...ape Mona tharan .loku.ethihaaayak..ape mahaun ape rata Kala.. ath .ape budurajanan wahanseta. Endiyawata ..dala mina tharan da.. pura.vedyyawa .Pura Horu. Niidahan ..maha unta vikunan kanna sapot karana Pura Horu thamai.. paw. Ape rata denwath kelin hitiyoth hodai ape .helayo... API sinhayagen apu un nowe.api niyama..helayo... Dan ethin nagitapan thamai