Oru Padinna Pahala Gagata Karaoke (Without Voice) ඔරු පදින්න පහළ ගඟට කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 8

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 8 หลายเดือนก่อน

    එල එල ගොඩක් දවසකින් සුපිරිම සිංදුවක් කියන්න ලැබුනා.. thanks honey birds..❤❤

  • @mudunkotuwasepalikadisnama7786
    @mudunkotuwasepalikadisnama7786 8 หลายเดือนก่อน

    නියමයි........❤ (කෝ මනමේ කියා මහ වනයෙ පුරා ) සිංදුව දෙන්න පුළුවන් ද

  • @BuddikaIndrajith-p7y
    @BuddikaIndrajith-p7y 8 หลายเดือนก่อน

    Wow සුපිරි ලස්සනයි

  • @jagathlakshman879
    @jagathlakshman879 8 หลายเดือนก่อน

    SHHAAA..niyamai

  • @SL_NiFa
    @SL_NiFa 3 หลายเดือนก่อน

    ❤❤

  • @prashadadhikari3039
    @prashadadhikari3039 8 หลายเดือนก่อน

    තරැ පායපු නිල් අහසට (වීරසිරි මල්වත්ත) karoke පුලුවන්නම් දෙන්න

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  8 หลายเดือนก่อน +2

    ඔරු පදින්න පහළ ගඟට
    එන්න යන්න මාලි
    මං බොරු කරන්නෙ නෑනෙ ඔබට
    ඇත්තයි මගෙ මාලි
    සරු දිවියක රස බලන්න
    කාලෙ ළඟයි මාලි
    පෙරූ රත්තරන්‌ වාගෙයි
    අපෙ ආදරේ මාලි
    මා ප්‍රිය මාලි
    මා ලැදි මාලි
    ආදර මාලි
    ඔයා මගේම මාලි
    මා ප්‍රිය මාලි
    මා ලැදි මාලි
    ආදර මාලි
    ඔයා මගේම මාලි
    ගෙලට මාල අතට වළලු
    ඔබට ඕනේ නෑ
    කනට නෝඩු පයට ගිගිරි
    කිසිම පලක් නෑ
    හැඩට රුවට අමුතු ඇඳුම්
    වලින් වැඩක් නෑ
    ඔබ ඇති නිවසට පහනක්
    ඕන වෙන්නේ නෑ
    ගෙලට මාල අතට වළලු
    ඔබට ඕනේ නෑ
    කනට නෝඩු පයට ගිගිරි
    කිසිම පලක් නෑ
    හැඩට රුවට අමුතු ඇඳුම්
    වලින් වැඩක් නෑ
    ඔබ ඇති නිවසට පහනක්
    ඕන වෙන්නේ නෑ
    ඕන වෙන්නේ නෑ
    ඔරු පදින්න පහළ ගඟට
    එන්න යන්න මාලි
    මං බොරු කරන්නෙ නෑනෙ ඔබට
    ඇත්තයි මගෙ මාලි
    සරු දිවියක රස බලන්න
    කාලෙ ළඟයි මාලි
    පෙරූ රත්තරන්‌ වාගෙයි
    අපෙ ආදරේ මාලි
    මා ප්‍රිය මාලි
    මා ලැදි මාලි
    ආදර මාලි
    ඔයා මගේම මාලි
    මා ප්‍රිය මාලි
    මා ලැදි මාලි
    ආදර මාලි
    ඔයා මගේම මාලි
    අහස් ගැබේ සඳ සැංගී
    ඉඳල පලක් නෑ
    දහස් ගණන් තරු තිබුණත්
    ආලෝකය නෑ
    මිනිස් ලොවේ සතුට සැපත
    ඔබ නැති තැන නෑ
    මාලි ඔයා ඇති තැන මට
    කිසි අඳුරක් නෑ
    අහස් ගැබේ සඳ සැංගී
    ඉඳල පලක් නෑ
    දහස් ගණන් තරු තිබුණත්
    ආලෝකය නෑ
    මිනිස් ලොවේ සතුට සැපත
    ඔබ නැති තැන නෑ
    මාලි ඔයා ඇති තැන මට
    කිසි අඳුරක් නෑ
    කිසි අඳුරක් නෑ
    ඔරු පදින්න පහළ ගඟට
    එන්න යන්න මාලි
    මං බොරු කරන්නෙ නෑනෙ ඔබට
    ඇත්තයි මගෙ මාලි
    සරු දිවියක රස බලන්න
    කාලෙ ළඟයි මාලි
    පෙරූ රත්තරන්‌ වාගෙයි
    අපෙ ආදරේ මාලි
    මා ප්‍රිය මාලි
    මා ලැදි මාලි
    ආදර මාලි
    ඔයා මගේම මාලි
    මා ප්‍රිය මාලි
    මා ලැදි මාලි
    ආදර මාලි
    ඔයා මගේම මාලි
    ඔරු පදින්න පහළ ගඟට
    එන්න යන්න මාලි
    මං බොරු කරන්නෙ නෑනෙ ඔබට
    ඇත්තයි මගෙ මාලි
    සරු දිවියක රස බලන්න
    කාලෙ ළඟයි මාලි
    පෙරූ රත්තරන්‌ වාගෙයි
    අපෙ ආදරේ මාලි
    මා ප්‍රිය මාලි
    මා ලැදි මාලි
    ආදර මාලි
    ඔයා මගේම මාලි
    මා ප්‍රිය මාලි
    මා ලැදි මාලි
    ආදර මාලි
    ඔයා මගේම මාලි
    මා ප්‍රිය මාලි
    මා ලැදි මාලි
    ආදර මාලි ඔයා...
    මගේම මාලි

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy 8 หลายเดือนก่อน

    SPERE NEYAMI MATA ANEL BARATHE GE TEKERE MALE PASAL YANA ADEPARE GETHAYA DENNA