Salli Miti Ganan Karaoke (Without Voice) සල්ලි මිටි ගනන් කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 14

  • @NinetyNine99-y5y
    @NinetyNine99-y5y 8 หลายเดือนก่อน +2

    Karaoke නම් පැණිකුරුල්ල තමා ❤️

  • @Kalubandara-0909
    @Kalubandara-0909 9 หลายเดือนก่อน +2

    පරන සින්දු තියෙනව හරි ලස්සන, ms ප්‍රනාන්දු මහතා ගෙ මට එපා එපා කොල කඩන්න වගෙ සින්දු ස්තුති මෙ වගෙ වටින සින්දු upload කරනවට ❤

  • @KumaraSanjeeva-fy7ik
    @KumaraSanjeeva-fy7ik 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 9 หลายเดือนก่อน +1

    නියම නියම .👍👍

  • @BuddikaIndrajith-p7y
    @BuddikaIndrajith-p7y 9 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි සුපිරි

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 9 หลายเดือนก่อน +1

    Wowooo. Super ❤❤❤

  • @malkanthisaranadewage9765
    @malkanthisaranadewage9765 9 หลายเดือนก่อน +1

    Niyamai

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy 9 หลายเดือนก่อน

    SUPERE NEYAMI MATA MELTON MALAWAARACHE GE MANETH KADALE SATHAPELA NEDALLE GETHAYA DENNA

  • @Ssnjev-cr2uw
    @Ssnjev-cr2uw 9 หลายเดือนก่อน

    ඔබ ගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා .අසේන් ප්‍රනාන්දු ගෙ .ඔබ මිරිගුවක් වෙලා සිංදුව දෙන්න කෝ ඔබ කරන මෙහෙවර ඉතා අගය කොට සළකම් .හැමදාම ජය පාර්ථනා කරනවා තෙරැවන් සරණයි .❤❤❤

  • @GPbandara6430
    @GPbandara6430 8 หลายเดือนก่อน

    මැනික් ගගෙන් පැන්සහා karoke dannako

  • @KumaraSanjeeva-fy7ik
    @KumaraSanjeeva-fy7ik 9 หลายเดือนก่อน

    මමත් හොයපු සිංදුවක් තමයි . Oda මිරිගුවක් වෙලා .Ashan fernando ගෙ oba miriguwak වෙලා .නියම සිංදුවක් අපේ ටිම් එකට ඔබ කරන ලොකු උදවවක් අනිවාර්යයෙන් පුළුවන් නම් දෙන්න මෙ ගිතය බොහොමයක් ස්තුතිය පුද කරනවා තෙරුවන් සරණයි

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  9 หลายเดือนก่อน

      eke live sinduwak hoyala denna hadala dannam.original eka danna baha

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  9 หลายเดือนก่อน +1

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    සල්ලි මිටි ගනන් අරගෙන
    එයි වටිං පිටිං
    සල්ලි නෑ මචං මෙතන
    ආස්කිං හිටිං
    පුල්ලි කොළ වලින් සෙල්ලං
    බෑනෙ වැඩ කෙලිං
    මල්ලි ඉඳගනින් ජෙමා
    කූට්ටම ගනින්
    ආසි හේරු පොරෝ බූරු
    රජ වෙල ඇත්තේ
    පනස් දෙකේ කොළ කුට්ටමෙ
    ජෙමාගෙ වත්තේ
    ආසි හේරු පොරෝ බූරු
    රජ වෙල ඇත්තේ
    පනස් දෙකේ කොළ කුට්ටමෙ
    ජෙමාගෙ වත්තේ...//
    බෙට් එක රුපියල් දාහයි
    තෝමට සීයට විස්සයි
    කොයි කාටත් නීතිය මේකයි
    කට් එක දෙන්නෙ එක්කෙනයි
    රවුමට ඔට්ටු පෝලිමයි
    කයිවාරුව වටේ මුරකරයි
    ටිප් එක දෙන්න ට්‍රයි කරයි
    කොළ ටික දෙපැත්තට එලයි
    කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි
    සෙට් එක හුඟ දෙනෙක් වඳයි
    සමහරු වටේටම නයයි
    හයි ෆයි කම් එතන බාල්දුයි
    සල්ලි මිටි ගනන් අරගෙන
    එයි වටිං පිටිං
    සල්ලි නෑ මචං මෙතන
    ආස්කිං හිටිං
    පුල්ලි කොළ වලින් සෙල්ලං
    බෑනෙ වැඩ කෙලිං
    මල්ලි ඉඳගනින් ජෙමා
    කූට්ටම ගනින්
    ආසි හේරු පොරෝ බූරු
    රජ වෙල ඇත්තේ
    පනස් දෙකේ කොළ කුට්ටමෙ
    ජෙමාගෙ වත්තේ
    ආසි හේරු පොරෝ බූරු
    රජ වෙල ඇත්තේ
    පනස් දෙකේ කොළ කුට්ටමෙ
    ජෙමාගෙ වත්තේ
    ඉල්ලුව කලාබර හත
    කරුමෙට පෙරලුනේ නැත
    ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
    ඇල්ලුව පොරව හාරත
    නියමෙට පෙරලිලා ඇත
    සංතෝසයි දිනාපු පැත්ත
    දන්නව ගේමෙ වත ගොත
    හරියට ජෙමා හිතවත
    කවදාවත් පැරදිලා නැත
    බූරුවා කුට්ටමේ පොත
    තෝ මට පරාජය නැත
    ගහන එවුන්ටයි හතේ හත
    සල්ලි මිටි ගනන් අරගෙන
    එයි වටිං පිටිං
    සල්ලි නෑ මචං මෙතන
    ආස්කිං හිටිං
    පුල්ලි කොළ වලින් සෙල්ලං
    බෑනෙ වැඩ කෙලිං
    මල්ලි ඉඳගනින් ජෙමා
    කූට්ටම ගනින්
    ආසි හේරු පොරෝ බූරු
    රජ වෙල ඇත්තේ
    පනස් දෙකේ කොළ කුට්ටමෙ
    ජෙමාගෙ වත්තේ
    ආසි හේරු පොරෝ බූරු
    රජ වෙල ඇත්තේ
    පනස් දෙකේ කොළ කුට්ටමෙ
    ජෙමාගෙ වත්තේ...//