Kiri Dunne Daruwantai Karaoke (Without Voice) කිරි දුන්නේ දරුවන්ටයි කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • 🎧🎤 Artist : Nihal Nelson
    📜✍️ Lyrics : Sarath Munasinghe
    🎸🎶 Melody : Nihal nelson
    ╚╩══•🎻Nihal Nelson Karaoeke Play List 🎻•══╩╝
    💥 Lassanata Pipuna Wanamal Karaoke / ලස්සනට පිපුන වනමල් කැරෝකේ
    ▶️ • Lassanata Pipuna Wanam...
    💥 Ahinsakai Eliya Bedai Karaoke / අහිංසකයි එළිය බෙදයි කැරෝකේ
    ▶️ • Ahinsakai Eliya Bedai ...
    💥 Karuna Suwada Thawaralu Karaoke / කරුණා සුවඳ තවරාලූ කැරෝකේ
    ▶️ • Karuna Suwada Thawaral...
    💥 Kinkini Hadata Sama Wena Karaoke / කිංකිණි හඬට සම වෙනා කැරෝකේ
    ▶️ • Kinkini Hadata Sama We...
    💥 Baila Wendesiya Aran Awa Karaoke / බයිල වෙන්දේසිය අරන් ආව කැරෝකේ
    ▶️ • Baila Wendesiya Aran A...
    💥 Salli Miti Ganan Karaoke / සල්ලි මිටි ගනන් කැරෝකේ
    ▶️ • Salli Miti Ganan Karao...
    💥 Oru Padinna Pahala Gagata Karaoke / ඔරු පදින්න පහළ ගඟට කැරෝකේ
    ▶️ • Oru Padinna Pahala Gag...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
    අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
    👉 chat.whatsapp....
    🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
    👉 / honeybirdskaoke
    🟣𝓔𝓶𝓪𝓲𝓵 :
    👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
    අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
    කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
    ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
    කිරීමෙන් වළකින්න.
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    කිරි දුන්නේ දරුවන්ටයි
    සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ
    බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස්
    මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට
    කිරි අම්මාගේ
    අහිංසක තිරිසන් ගවයාටත්
    පණයි තියෙන්නේ
    එවන් සතෙකු අහෝ අකාලයේ
    කිමද මරන්නේ
    ටිකක් හිතල බලනු ඌ පිරිසිදු
    තණකොල කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි
    මළකුණු කන්නේ
    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත්
    ගවමස් උයලා
    බලනු තුන්සිය හැටපහ වැඩිකර
    තිස්පහ යොදලා
    ගණන දොලොස් දහස් හත්සිය
    හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුනාද ඔබ කල පව්
    දුර දිග නොබලා
    කිරි දුන්නේ දරුවන්ටයි
    සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ
    බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස්
    මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට
    කිරි අම්මාගේ
    මුදල් තන්හාවෙන් සමහරු
    ගවයා විකුණන්නේ
    අහිංසක සතෙකුගෙ ඉරණම ඉන්
    පසු විසදෙන්නේ
    යලිත් ඒ මුදලින් මස් ගෙනැවිත්
    රසකර කන්නේ
    තමන් විකුණූ ගවයගෙ මස් බව
    ඔහු නෑ දන්නේ
    ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝ
    රස සපයන්නේ
    ඉවතලන පොහොරින් මහ එළවළු
    කොටු සරුවන්නේ
    මෙවන් සතෙකුගෙ මස් නොකන අයට
    සෙත සැලසෙන්නේ
    එවන් පිරිසිදු හදවත් තුල
    දෙවියන් වැඩ ඉන්නේ
    කිරි දුන්නේ දරුවන්ටයි
    සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ
    බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස්
    මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට
    කිරි අම්මාගේ
    එපා එපා මස් කන්නට
    කිරි අම්මාගේ
    එපා එපා මස් කන්නට
    කිරි අම්මාගේ

ความคิดเห็น • 10

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +3

    කිරි දුන්නේ දරුවන්ටයි
    සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ
    බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස්
    මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට
    කිරි අම්මාගේ
    අහිංසක තිරිසන් ගවයාටත්
    පණයි තියෙන්නේ
    එවන් සතෙකු අහෝ අකාලයේ
    කිමද මරන්නේ
    ටිකක් හිතල බලනු ඌ පිරිසිදු
    තණකොල කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි
    මළකුණු කන්නේ
    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත්
    ගවමස් උයලා
    බලනු තුන්සිය හැටපහ වැඩිකර
    තිස්පහ යොදලා
    ගණන දොලොස් දහස් හත්සිය
    හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුනාද ඔබ කල පව්
    දුර දිග නොබලා
    කිරි දුන්නේ දරුවන්ටයි
    සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ
    බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස්
    මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට
    කිරි අම්මාගේ
    මුදල් තන්හාවෙන් සමහරු
    ගවයා විකුණන්නේ
    අහිංසක සතෙකුගෙ ඉරණම ඉන්
    පසු විසදෙන්නේ
    යලිත් ඒ මුදලින් මස් ගෙනැවිත්
    රසකර කන්නේ
    තමන් විකුණූ ගවයගෙ මස් බව
    ඔහු නෑ දන්නේ
    ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝ
    රස සපයන්නේ
    ඉවතලන පොහොරින් මහ එළවළු
    කොටු සරුවන්නේ
    මෙවන් සතෙකුගෙ මස් නොකන අයට
    සෙත සැලසෙන්නේ
    එවන් පිරිසිදු හදවත් තුල
    දෙවියන් වැඩ ඉන්නේ
    කිරි දුන්නේ දරුවන්ටයි
    සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ
    බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස්
    මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට
    කිරි අම්මාගේ
    එපා එපා මස් කන්නට
    කිරි අම්මාගේ
    එපා එපා මස් කන්නට
    කිරි අම්මාගේ

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว +1

    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ. ❤️❤️❤️❤️❤️❤️

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว

    සුපිරි බ්‍රදර් ජයවේවා

  • @dushanasanka9707
    @dushanasanka9707 2 ปีที่แล้ว

    නියමයි

  • @kalanapramod867
    @kalanapramod867 2 ปีที่แล้ว

    Supeer

  • @salindhasampath9738
    @salindhasampath9738 6 หลายเดือนก่อน

    Super

  • @prasadkumara3532
    @prasadkumara3532 ปีที่แล้ว

    Supiri

  • @maduraprabhathjayasingha5398
    @maduraprabhathjayasingha5398 2 ปีที่แล้ว

    ❤️🤟

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 6 หลายเดือนก่อน

    🥲🥲🥲🥲🥲 ❤

  • @adorablenature5592
    @adorablenature5592 11 หลายเดือนก่อน

    Tempo eka wadi