Rallen Rallata Pawena Oruwe Karaoke (Without Voice) රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 18

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 6 หลายเดือนก่อน

    ඉතාම ලස්සනයි ව්ජය කුමාරතුංග මහතාගේ මෙම ගීතය එම මහතාට නිවන්සුව ලැබේවා ප්‍රාර්ථනා කරම් ගීතය කැරොකෙ ලබා දුන් ඔයාලට ත් බොහොම ස්තූතියි ❤️💥💥💥👍

  • @hasibro716
    @hasibro716 6 หลายเดือนก่อน

    විරාජ් පෙරේරා ගේ සිද්ධාර්ථ ඝ්‍යෙථම් සිංදුව හදන්න ගොඩක් වටිනව ඔයා හදනවනම්❤❤

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 6 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා... ජයවේවා ❤😂

  • @thribro919
    @thribro919 6 หลายเดือนก่อน

    දිය පොදක් වෙමින් ඔනා අයියා

  • @nuwanprasad2849
    @nuwanprasad2849 6 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @malkanthisaranadewage9765
    @malkanthisaranadewage9765 6 หลายเดือนก่อน

    Niyamai dahodaraya

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 6 หลายเดือนก่อน

    ELAMA THAMA TOP JAYA WEWA KEGALLE DEEWELA RANJITH 🌻❤️💜💚🌹💐🌷🌷💐🌹💚💜❤️🌻🎸🎤🌟🥀🌷💐🌹💚💜❤️🌻🎸🎤🌟🥀🌷💐🌹💚💜❤️🌻🎸🎤🌟🥀👍👍👍😊😊

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw 6 หลายเดือนก่อน

    patta

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  6 หลายเดือนก่อน

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ
    අඹු දරුවෝ මා
    දෙවියො රකීවා
    එනතුරු මා උදේ මා
    හෝ හෝ හෝ හෝ
    හෝ හෝ හෝ
    ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
    හෝ හෝ හඬ කැරකේ
    යන්නම් ඈතට මේ කර දියරේ
    ඉරණම රෑ ගමනේ
    දුර වෙරළේ
    මේ යාමේ
    සැතපේවා මගෙ දරුවෝ
    කඩමලු වූ පන් පැදුරේ
    තනි වේ මා
    සාගරයේ
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ
    අඹු දරුවෝ මා
    දෙවියො රකීවා
    එනතුරු මා උදේ මා
    හෝ හෝ හෝ හෝ
    හෝ හෝ හෝ
    ලන්තෑරුම් එළි සුළඟට නිවුණා
    කම්පා වේ හද මා
    මන්දාරම් වැහි ඈතින් එනවා
    මූහුදේ ජල කළඹා
    අසරණයෝ
    මා වාගේ
    දෙවියනි කෝ දිළිඳු මගේ
    රැකදේවා අසරණ මා
    තනිවේ මා
    සාගරයේ
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ
    අඹු දරුවෝ මා
    දෙවියො රකීවා
    එනතුරු මා උදේ මා
    හෝ හෝ හෝ හෝ
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ හෝ
    හෝ හෝ හෝ

  • @roshanabeysekara6483
    @roshanabeysekara6483 6 หลายเดือนก่อน

    Malli Abewardana balasuriyage songs tikk danna

  • @travelwithchathuri8056
    @travelwithchathuri8056 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @PriyankaraPriyankara-ic5eb
    @PriyankaraPriyankara-ic5eb 6 หลายเดือนก่อน

    වින්දේ ඔබ නිසා විදවන්නෙත් ඔබ නිසා සිංදුවයි දෙවියනේ ඇයි අපිව මුන ගැස්සුවේ සිංදුවයි දෙන්නකො

  • @sumithkoralegedara5431
    @sumithkoralegedara5431 6 หลายเดือนก่อน

    W0w ❤

  • @learntodrawwithcharithwije9538
    @learntodrawwithcharithwije9538 6 หลายเดือนก่อน

    පුළුවන් නම් ෂෙල්ටන් පෙරේරා මහතාගේ මහ මුහුදු විමානේ ඔරිජිනල් ට්‍රැක්‌ එක දාන්න දැනට තියෙන එක හුගක් ෆාස්ට් වැඩියි ලස්සන නෑ. ස්තුතියි 😊

  • @malkanthisaranadewage9765
    @malkanthisaranadewage9765 6 หลายเดือนก่อน +1

    Namalge sagavi sagavi gethaye keroke aka danna puluwanam

  • @madumaduu9826
    @madumaduu9826 6 หลายเดือนก่อน

    ❤️❤️☝️☝️

  • @djsri9351
    @djsri9351 6 หลายเดือนก่อน

    අනේ සුමිත් හෂේන්ද්‍රගෙ රන්මිණි මුතු එක තාම දුන්නෙ නැහැනෙ 😢😢😢😢

  • @hasibro716
    @hasibro716 6 หลายเดือนก่อน

    විරාජ් පෙරේරා ගේ සිද්ධාර්ථ ඝ්‍යෙථම් සිංදුව හදන්න ගොඩක් වටිනව ඔයා හදනවනම්❤❤