Oba Gawa Mama Innemi | Sahan Chamikara | Cover Song | ඔබ ගාව මම ඉන්නෙමි | සහන් චාමිකර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2016
  • Oba Gawa Mama Innemi Cover Song of Milton Mallawarachchi
    Oba Gawa Mama Innemi | Sahan Chamikara
    Cover Song | ඔබ ගාව මම ඉන්නෙමි | සහන් චාමිකර
    LYRICS
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල්වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි
    මිණි සේ දිලෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන්නෑ ළඳේ
    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවී
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවී
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි
    🎵 Stream/Download:
    ✘ iTunes :apple.co/3vatvF1
    ✘ Spotify :spoti.fi/3k6tITt
    ✘ Deezer :bit.ly/38haUyb
    🎵 Official Website:torana.lk/
    🎵 Social Media
    👉Subscribe Torana: / toranamusicbox
    👉Like us on Facebook: / toranamusicbox
    👉Follow us on Instagram: / toranamusicbox
  • เพลง

ความคิดเห็น • 264

  • @anotherwordforviral
    @anotherwordforviral 7 ปีที่แล้ว +12

    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

    • @ravindurajakaruna8331
      @ravindurajakaruna8331 6 ปีที่แล้ว +3

      ඔබ ගාව මම ඉන්නෙමි
      සුසුමන් වගේ යාවේවි
      තනියෙ තුරුල් - මුමුණා සුපෙම් ගී
      රෑ සීතලේ ලං වේවි
      තරු මල් කඩා දෙන්නෙමි..//
      මෙලෙසේ දිලෙන්නේ - තරුසේ නිවෙන්නේ
      ඔබගේ සිනා දෑස නේදෝ
      නොසැලී තියෙන්නේ සසලි නොයන්නේ
      ඔබගේ මගේ ස්නෙහෙ නේදෝ
      හිත මාගේ සනසන්නේ සරසන්නේ ඔබමයි ලදේ
      වෙන කවුරුවත් මාගේ තුරුලේ නිදන්නෑ ලදේ
      ඔබ ගාව මම ඉන්නෙමි...
      මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
      ගුවනේ පියාඹන්න වේවි
      අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
      මිතුරන් සොයා යන්න වේවි
      ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළඳේ
      දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ
      ඔබ ගාව මම ඉන්නෙමි...

  • @chinthaka156
    @chinthaka156 6 ปีที่แล้ว +4

    ලස්සනට ගායනා කරනවා. සුබ පැතුම් !

  • @ishulakshi8962
    @ishulakshi8962 6 ปีที่แล้ว +12

    ෂාන් අයියා ඔයා ගෙ voice එක නම් පට්ට! 😍😍 Best of luck !!!!! Keep it up ! මන් මේ සිංදුවේ original එකට වඩා මේ සිංදුවට කැමතියි 😘😘😘😘

  • @fathimaruzliya9005
    @fathimaruzliya9005 6 ปีที่แล้ว +17

    Wish to have a son like u. I'm pregnant n always listening to this song. May be my baby will be like u. Wow 😙

  • @nilushiperera1907
    @nilushiperera1907 6 ปีที่แล้ว +3

    හරිම ආදරණීයයි,,,,

  • @jokesportsrealfun5875
    @jokesportsrealfun5875 ปีที่แล้ว

    Issara lassana sindu ai den godak mehema amaruwrn kendiri gags thatama thatama kiyanne

  • @hemalathapathiraja7013
    @hemalathapathiraja7013 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි 💓💓💓

  • @uplendfoodproducts7660
    @uplendfoodproducts7660 4 ปีที่แล้ว

    Tharumal kadadennemi song eka hithata wadena niyama song ekak. 😚😚😚😚😍😍😍😍😘

  • @tanikaperera9328
    @tanikaperera9328 7 ปีที่แล้ว +28

    I used to listen to this when i was expecting my baby girl. And now she is 4 months and this is her favorite lullaby ❤️ awesome stuff abd waiting for more 👍🏼

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว +1

    හිත නිවන භාවනාවක් ඒ කටහඩ...

  • @biancashamali8667
    @biancashamali8667 6 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.ආදරණීයයි.

  • @seteserlnka
    @seteserlnka 7 ปีที่แล้ว +1

    varry nice song really filing love good word's wish you all tha bust brother 💞💞💞💞

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 3 ปีที่แล้ว +1

    තාමත් අහනවා බලනවා

  • @hazilshzpro
    @hazilshzpro 10 หลายเดือนก่อน

    Lovely song.. Beautiful lyrics ❤ ❤..

  • @shilamawarathna6351
    @shilamawarathna6351 7 ปีที่แล้ว +1

    Good ...Song ..Thanks .......Miss .....Nawarathne ..

  • @jkmalify
    @jkmalify 6 ปีที่แล้ว +1

    Really nice girl and the guy is singibg very well

  • @prasangikaudayangani2003
    @prasangikaudayangani2003 7 ปีที่แล้ว

    patta ayye ekanm ela kiynna wadan na සුපිරි

  • @madhuabeyrathna1932
    @madhuabeyrathna1932 4 ปีที่แล้ว +1

    Omg.. He is so handsome.. He has got an amazing smile. So attractive..

  • @ashn_jysngh
    @ashn_jysngh 7 ปีที่แล้ว +30

    ලස්සන කටහඬක් තියනවා අයියන්ඩි...
    අයියා මේ විදියේ සිංදුවක් කලා කියලා මන් දන්නේ 2017/04/21 ITN එකේ Chat and Music එකට ආපු දායි ඒ කියන්නේ අද..
    ඉස්සරහට යන්න සුභ පතනවා මන්..
    අයියාගෙම සිංදුවක් කරන්න.... GOOD LUCK..

  • @sanjuashan1565
    @sanjuashan1565 7 ปีที่แล้ว +1

    wow beautiful song amazing

  • @sarangaj.liyanagama7108
    @sarangaj.liyanagama7108 7 ปีที่แล้ว +10

    Amazing Voice. Enjoyed a lot. Keep it up.

  • @malshic50
    @malshic50 7 ปีที่แล้ว +3

    Lassana song ekak eth aththa adare ohoma dewal na

  • @amithadeepana2680
    @amithadeepana2680 6 ปีที่แล้ว

    Mage jeewithe hithata wadunu ekama song eka meka.supiree song ekak.good luck brother

  • @stefanrodrigo6156
    @stefanrodrigo6156 6 ปีที่แล้ว

    voice eka maara lassanai
    Good Luck

  • @dularajananga9935
    @dularajananga9935 7 ปีที่แล้ว +12

    oyage hada hari lassanai aiye eka nisa oyage song ekak karanna

  • @chamarisureshni478
    @chamarisureshni478 7 ปีที่แล้ว

    very nice lyrics . ..im sooo like a song..beautiful video....sooo emotional. ...voice. ..n cute couple. ....i love you song. ....💕💕😙😍❤💞💞

  • @yossathari4785
    @yossathari4785 6 ปีที่แล้ว +1

    Woooooooooooow 😗😀😀😀😀nice

  • @Manillewije
    @Manillewije 3 หลายเดือนก่อน

    Beautiful

  • @janithamadushan1142
    @janithamadushan1142 6 ปีที่แล้ว

    සුපිරි cover එකක්

  • @sanisanika6473
    @sanisanika6473 6 ปีที่แล้ว

    Woow godak lassanai oyath godak lassanai.

  • @sunethraperera5260
    @sunethraperera5260 2 ปีที่แล้ว

    Harima lassanai Harima sundarai. Ahanna ahanna asai. Theruwan saranai

  • @Nichaliperera
    @Nichaliperera 7 ปีที่แล้ว +2

    absolutely amazing..what a voice

  • @sunilekanaya5049
    @sunilekanaya5049 6 ปีที่แล้ว

    mara lassanii sinduwa mara nidahask danenawaa

  • @dulanjali6337
    @dulanjali6337 6 ปีที่แล้ว

    ලස්සනයි

  • @amandafernando9854
    @amandafernando9854 6 ปีที่แล้ว

    fatta . man Asama song eka thamai me . I love

  • @sudarshanisilva4184
    @sudarshanisilva4184 7 ปีที่แล้ว +6

    wow so beutifull and amazing , pretty voice . please sing your song , PLEASEEEEEEEEEEEEEEEEEEEEEEEE.

  • @chithrajayaseeli1905
    @chithrajayaseeli1905 7 ปีที่แล้ว

    Lassana voice ekaksupiri ayye

  • @senuranimnaka9273
    @senuranimnaka9273 7 ปีที่แล้ว

    nice song.......................................................

  • @newpcbug2567
    @newpcbug2567 6 ปีที่แล้ว

    nice song harim lassaniiiiiii api godak kemathiiii me song ekata

  • @jayaminipradeep5321
    @jayaminipradeep5321 6 ปีที่แล้ว

    Thiniye thurul veee........adereiii

  • @maleeshanishani965
    @maleeshanishani965 6 ปีที่แล้ว

    godaaaak lassana songs ekak

  • @chapasamarasinghe7255
    @chapasamarasinghe7255 6 ปีที่แล้ว

    Aneee attamaiiii...... haryma lassaniii aiye..... maaarama maaraama voice

  • @kkm7143
    @kkm7143 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි මල්ලි

  • @Maruexperience1212
    @Maruexperience1212 7 ปีที่แล้ว +6

    what a nice voice. love it.

  • @yasasisandunika4875
    @yasasisandunika4875 6 ปีที่แล้ว +1

    perfect voice. I wish you all the best

  • @madushapiumi1803
    @madushapiumi1803 6 ปีที่แล้ว +1

    Lassanai👌👌👌👌👌👌

  • @AngelicWorld2323
    @AngelicWorld2323 7 ปีที่แล้ว

    such a lovely song by a lovely singer.

  • @mahendraranasuriya8557
    @mahendraranasuriya8557 7 ปีที่แล้ว +2

    Excellent singing !

  • @maleeshakannangara5384
    @maleeshakannangara5384 7 ปีที่แล้ว +1

    Wow...... sweet voice......

  • @madhushagayani9793
    @madhushagayani9793 7 ปีที่แล้ว

    wowwww amazngggg and gdaaaak lassanaiiii....niyamai

  • @DonieSun
    @DonieSun 7 ปีที่แล้ว +6

    harima lassanai video and the song ... great work

  • @shyny7669
    @shyny7669 6 ปีที่แล้ว

    Hariima lassanai oyage voice eka. Good job!

  • @yossathari4785
    @yossathari4785 6 ปีที่แล้ว +3

    🙏🏽🙏🏽සුපිපිපිපිපිපිපිප්රි.

  • @mishelsudarshiwijesundara3695
    @mishelsudarshiwijesundara3695 7 ปีที่แล้ว +4

    Nice voice and song

  • @sachinitharaka2133
    @sachinitharaka2133 6 ปีที่แล้ว

    Godak lassanai man asama song eka

  • @samanabeysekara720
    @samanabeysekara720 6 ปีที่แล้ว

    obagawa mama innemi thaeumal kadadennemi......💜💚💖💛💜💗💗💟💟💟💟💖

  • @pramudikavishka935
    @pramudikavishka935 4 ปีที่แล้ว +1

    Wow aiya.. brilliant song ❤😍

  • @nilankaweerasuriya8835
    @nilankaweerasuriya8835 6 ปีที่แล้ว

    Wow....Beautiful voice.

  • @rumeshikaranasinha6349
    @rumeshikaranasinha6349 6 ปีที่แล้ว

    wow man aasama song eka godak lassanai ewagema oyidennath godak lassanai. .i miss you...!!!❤

  • @ireshamadubashini6445
    @ireshamadubashini6445 6 ปีที่แล้ว

    Godaaaaaaaak Lassanai...

  • @nirmaliruwanthika1060
    @nirmaliruwanthika1060 6 ปีที่แล้ว

    sinduwath lassanai voice ekath lassanai

  • @pasindumalinda6197
    @pasindumalinda6197 6 ปีที่แล้ว

    Elaaaaaaaaaaaaa😱😱

  • @ayeshafernando5698
    @ayeshafernando5698 7 ปีที่แล้ว +3

    Just wow

  • @alexsandar2409
    @alexsandar2409 6 ปีที่แล้ว

    harima lassanai...😊

  • @rupasilva2456
    @rupasilva2456 7 ปีที่แล้ว

    niyamai aiyya

  • @moshanm9340
    @moshanm9340 7 ปีที่แล้ว

    exactly very beautiful . all the best

  • @anushakarmegam3260
    @anushakarmegam3260 6 ปีที่แล้ว +1

    Love this love this love this

  • @dulmividane3106
    @dulmividane3106 6 ปีที่แล้ว

    waweeee that voice.......😍😍😍

  • @imashasandu1036
    @imashasandu1036 7 ปีที่แล้ว

    Wowwww nice voice 😙😙😙❤️❤️❤️❤️

  • @rachithade
    @rachithade 6 ปีที่แล้ว

    මරු ,,

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 ปีที่แล้ว

    ඔබගාව මම ඉන්නෙමී...

  • @masterbl651
    @masterbl651 6 ปีที่แล้ว

    Nice song and amazing voice

  • @suneethaperera6753
    @suneethaperera6753 7 ปีที่แล้ว +2

    wow excellent

  • @natmi.nimasa.2446
    @natmi.nimasa.2446 6 ปีที่แล้ว

    Woww..so much...lovely

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 6 ปีที่แล้ว

    woww ❤❤😚😚lv this voice

  • @biancashamali8667
    @biancashamali8667 6 ปีที่แล้ว +1

    Beautiful...

  • @anushakarmegam3260
    @anushakarmegam3260 6 ปีที่แล้ว

    Hitha mage sanasanne sarasanne obamai lande..
    wena kauruwath mage thurule nidanna lande

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 ปีที่แล้ว

    Strong wings can fly high.

  • @jolikutto4070
    @jolikutto4070 6 ปีที่แล้ว

    Niyamai...

  • @randimafernando2612
    @randimafernando2612 6 ปีที่แล้ว

    wooooow.... it's really nice...

  • @nimeshavirajani2613
    @nimeshavirajani2613 7 ปีที่แล้ว +1

    wow marama lassanai aiye. kiyanna wachana ne. oyala dennata eswaha nam wadinna epa

  • @charindiliyanage888
    @charindiliyanage888 6 ปีที่แล้ว +1

    I love his voice.good job keep it up bro

  • @kimjay6806
    @kimjay6806 7 ปีที่แล้ว +8

    if these two are a real couple, I'm rooting for them!

    • @HarinRindi
      @HarinRindi 6 ปีที่แล้ว

      they're not.. but she's already blessed with the best..

  • @nethumvhdssb8156
    @nethumvhdssb8156 6 ปีที่แล้ว

    Mage hithata vaduna pattama katahadak thamai aiye oyage hada.

  • @dulanganowtyking28
    @dulanganowtyking28 6 ปีที่แล้ว

    Lassanai patta hode

  • @sandunifernando9581
    @sandunifernando9581 6 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤👍👍👍lassanaiiiii

  • @chathuramadushan914
    @chathuramadushan914 6 ปีที่แล้ว

    patta patta

  • @chapmadayananda4401
    @chapmadayananda4401 7 ปีที่แล้ว

    waw.good.songs.thanks

  • @isuruanuradhaperera
    @isuruanuradhaperera 7 ปีที่แล้ว

    niyamai

  • @a-jay2079
    @a-jay2079 4 ปีที่แล้ว +5

    2020🌸💞🔥🔥

  • @imaliabewardana7757
    @imaliabewardana7757 6 ปีที่แล้ว +1

    Lovely

  • @yasiruwickramanayake1428
    @yasiruwickramanayake1428 7 ปีที่แล้ว

    wooow.harima lassani

  • @radikaharshani1351
    @radikaharshani1351 6 ปีที่แล้ว

    harima lassanai

  • @pawaninimesha4342
    @pawaninimesha4342 6 ปีที่แล้ว

    harima lassanai ayye

  • @pramodhanishadi2331
    @pramodhanishadi2331 6 ปีที่แล้ว

    Very nice song👌

  • @sandyfernando6391
    @sandyfernando6391 7 ปีที่แล้ว +2

    marama gathi

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว

    ,patta

  • @nadeeshadilrukshi8129
    @nadeeshadilrukshi8129 6 ปีที่แล้ว +1

    great work✌️✌️✌️

  • @somimalli1575
    @somimalli1575 6 ปีที่แล้ว

    Pattama sinduwak

  • @dinaralakmini4867
    @dinaralakmini4867 7 ปีที่แล้ว +3

    woow its lovely . congrtzzz u have great voice