76 වසරක ශාපලත් ආශිර්වාදය | - වි. වෛද්‍ය අජිත් අමරසිංහ -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #sannasgala #Taprobanian

ความคิดเห็น • 83

  • @PwHyzuu
    @PwHyzuu 8 วันที่ผ่านมา +25

    1948 ට සාපේක්ෂව අපි භෞතිකව යම් ප්‍රමාණයක් දියුණු වෙලා තියෙනවා. අපි දියුණුව සසදන්න ඕනේ කලාපීයව අපිට ලගින් ඉන්න රටවල් එදා ඉදපු තැනයි අද ඉන්න තැනයි සංසන්දනය කරලා. අපිට පහලින් ආර්ථික හා සාමාජීය වශයෙන් ඉදපු රටවල් එදා ඉදපු තැනයි දැන් ඉන්න තැනයි සංසන්දනය කරලා. එහෙම නැතුව එදා පොල් අතු සෙවිලි කරපු පාසල් අද උලු හෙවිල්ලලා නිසා අපි දියුණුයි කියල හරි එදා කොළඹ තිබ්බේ මෙහෙමයි, දැන් කොළඹ තියෙන්නේ මෙහෙමයි කියලා Photo දෙකක් අරන් සංසන්දනය කරලා නම් නෙමෙයි.😂

  • @freeminds6365
    @freeminds6365 7 วันที่ผ่านมา +9

    76 වසරක ශාපය කිවුවෙ ඔබතුමාගේ කියවීමට අනුව නෙවෙයි .48 සිට බැලුවොත් ,අපේ රට රිවස් එකට ගිහින් මිස ඉස්සරහට ඇවිත් නෑ .ලෝකෙ අනිත් රටවල් වල තාක්ෂණය සමඟ ඉදිරියට යාම සමඟ අපේ රටටත් නොයා බැරි උනා.ඒ නිසා අද වෙත්දි සමහර දේවල් දියුණු වෙලා කියලා හිතන්න පුලුවන් .ඒත් අද වෙත්දි රටට තිබුනු වටිනා සම්පත් කොච්චර නැති කරලද විකුනලද.අවුරුදු 30ක යුද්දෙකට රට පැටලුවෙ කවුද .71,88 කාලේ තරුණ අරගලවලින් වටිනා ජීවිත විනාශ කලා මිස උන්ගේ හඬට අදහස් වලට ඉඩක් දුන්නද.ඩි එස්ලාගේ ඉඳලා හිටපු පාලකයන් කරපු කෙරුවාව අද සමාජයට හරියටම දැනගන්න ලැබුන නම් සෑහෙන්න වටිනවා

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 8 วันที่ผ่านมา +8

    Very good discussion 🙏 and explanation. In order to wok with dirty political agenda NPP has put people’s mind that its been a 76 years of curse, which means not true and very manipulative.
    Im glad Sannasgala sir along with Doctor trying to make people enlighten especially the youth!!!
    Thank you🙏

  • @TheUser-fj6vj
    @TheUser-fj6vj 8 วันที่ผ่านมา +34

    වෛද්‍යවරයා උත්සහා කරේ 76 වසරක ශාපය කියලා ජවිපෙ අය අදහස් කරන්නේ බහු පක්ෂ ක්‍රමයට තියෙන විරෝධතාවය කියලා වගේ අදහසක් දෙන්න හැදුවා. හොද හිතලුවක්. වෛද්‍යවරයා ගොඩ නැගිලි වල දියුණුව, පාරවල් හැදීම, විදුලිය ලබාදීම වගේ බොහොම පොඩි තැනකින් තමයි රටේ දියුණුව අල්ලගෙන තියෙන්නේ. අපි රටේ දියුණුව බලද්දි මිනිස්සුන්ට කොච්චර ජීවත් වෙන්න ලේසිද, ලෝකේ අනික් රටවලට සාපේක්ෂව අපි එදා ඉදපු තැනයි අද ඉන්න තැනයි මොනවගේද, කලාපයේ අපේ අනික් රටවල් එදා ඉදපු තැනයි අද ඉන්න තැනයි මොනවගේද කියලත් බලන්න ඕනේ. අධ්‍යාපනය එදා 900යි කැම්පස් ගත්තේ දැන් 40000ක් ගන්නවා කියලත් කියනවා හැබැයි කියන්නේ නෑ අවුරුද්දකට ලක්ෂ 3ක් උසස් පෙල ලියනවා කියල. අනික් ලමයි නන්නත්තාර වෙනවා. 1948 ට සාපේක්ෂව යම් දියුණුවක් තියෙනවා. අපි දියුනුව බලද්දි අඩුම කලාපයේ අනෙක් රටවල් එක්කවත් සසදලා බලන්න ඕනෙ. එහෙම නැතුව 1948 අපි මෙහෙමයි, දැන් මෙහෙමයි කියලා කියන එක නම් හරිම බොලද තර්කයක්.❤

    • @theekshanajayalath
      @theekshanajayalath 8 วันที่ผ่านมา +1

      ජේවීපී එක උදව් කරේ පිනට දෙන , ජනසතු සංදර්ශන පවත්වන පීඩිතයන්ට උන්ගෙම දුක පෙන්නලා පාන් ගෙඩිඋඅ 3:50 ට දෙන , ජාතිවාදය අනුගමනය කරපු පක්ෂ වලට . රටේ ආර්ථික කලාප , ආයෝජන කලාප , ජ්‍යාත්‍යන්තර සබඳතා සමඟ රට නිදහස් ව්‍යවසායන් ගොඩනගන පක්ෂවලට බාල්දි පෙරන එක තමයි කරේ. දැන් ඔය වාඩිවෙන්නෙත් නැතිඋනාට ඒකාලෙ ලංකාවේ දූෂිතම පාලකයන් දෙදෙනා බලයට ගේන්න පුරෝගාමී වුනේ ජේවීපී එක තමයි 👍

    • @siththarapunchi
      @siththarapunchi 7 วันที่ผ่านมา

      76 වසරක සාපය ගැන කතාකරද්දී jvp සංවිධායකයත් ඒ වග කීම භාරගත යුතුයි. මහජන දේපළ විනාශ කිරීම සුළුපටු කාරියක් නොවේ. තැපැල් කාර්යාල, ප්‍රාදේශීය සභා, wyaparika ස්ථාන ගිනි තැබීම, bus ගිනි තැබීම, රාජ්‍ය සේවක සහ පුරවැසියන් biyaweddim ඔස්සේ රට අධ්‍යාපන කිරීම ඔස්සේ පාඩු සිදු කිරීම අමතක කල හැකිද? Me සියළු දේ madyasthawa සිතිය යුතුයි.

    • @samindasampath8291
      @samindasampath8291 7 วันที่ผ่านมา +3

      76ම ශාපයක් නෙමෙයි කියලා ඔයාගේ කොමෙන්ට් එකේම තියෙනවා 👌
      ඩොක්ටර් කියන්නෙත් ඒක තමයි 👌

    • @TheUser-fj6vj
      @TheUser-fj6vj 7 วันที่ผ่านมา

      @@samindasampath8291 76ම සාපයක් නෙමෙයි කියල අපි දන්නවා. ඩොක්ටර් ඒකට දෙන උදාහරණ නම් හරිම ප්‍රාතමිකයි. එදා කොළඹයි අද කොළඹයි compare කරන එකෙන් කොහොමද අපේ ආර්ථික දියුණුව මනින්නේ. අපි අපිත් එක්කම කම්පෙයාර් කරත් අපි දියුණු වෙලා නෑ කියල පැහැදිලිවම පේනවා අවශ්‍ය තරමට. ජපානෙට විතරක් ආසියාවෙන් දෙවෙනි වෙච්ච ආර්ථිකය දැන් තියෙන්නේ ඇෆ්ගනිස්තානයේ මට්ටමේ. අපි වෙන අයත් එක්ක compare කරත් අපේ දියුණුව මදි කම පැහැදිලිවම පේනවා. වැඩිය ඕනෙ නෑ අපේ දේශපාලනය ගත්තත් එන්න එන්න පිරිහෙන එක වෙන්නේ.

    • @chathushkaranasinghe273
      @chathushkaranasinghe273 6 วันที่ผ่านมา +1

      මෙයා doctor කෙනෙක්ද.. ඒ උනාට හරිම පටු දැනුමක් තියෙන්නේ අන්තර්ජාතිකව...ලිං මැඩියෙක්... ලංකාවේ ඉදන් ලංකාව බලනවා.. නිකමට ලඟම රට එක්කවද සංසන්දනය කරලා බලන්න.. ගෙවල් ,අධ්‍යාපනය, නගර දියුණුව ගැන තේරෙයි... අපි ළමයි කීයක් විශ්වවිද්‍යාල වලට යවනවාද ඉන්දියාව කීයක් යවනවද එදා සහ අද... අපි එදා 900ක් යවලා අද 30,000ක් යවනවා එදා ඉන්දියාව 200ක් යවලා අද 100,000ක් යවනවා... ඒකයි සාපෙද නැද්ද කියලා බලන්න ඕනේ... හරිම බාල තර්කයක් මෙයා ගොඩනගන්නේ...😂😂

  • @siththarapunchi
    @siththarapunchi 7 วันที่ผ่านมา +2

    Dr. Nandadasa kodagoda ගෙ කට හඬ වගේ. පැහැදිලි කිරීම ඉතා vishishtai.
    ඒ වගේම Mr. Sanna, ඔබගේ ප්‍රයත්නය ඉතාම සාර්ථකයි. කාලෝචිත mathrukawak. Rellata 76 වසරක සාපය කියන උගත් යයි කියා ගන්නා උදවියට කනේ පහරක්.
    එමෙන්ම... හිටිය නායකයන් siyabala ගෙනැල්ලාම නැහැ කියන ගිරව්න්ට වටින පාඩමක්....

    • @nwithanage
      @nwithanage 7 วันที่ผ่านมา

      නිදහස ලැබෙන විට කොරියාව සිංගප්පූරුව කොහෙද අපි කොහෙද මොනවාද ඒ මිනිස්සුන්ට ලැබෙන පහසුකම් හා අපේ මිනිස්සුන්ට ලැබෙන පහසුකම් මෙයාලට ඒ දුෂ්කරතා තේරුම් ගන්න බැ විනිසුරු තුමෙකුගෙ පුතකු නිසා

  • @lakminaabeysinghi629
    @lakminaabeysinghi629 7 วันที่ผ่านมา +5

    උපතින්ම ධනපති යෙක් සහ දැනටත් හොදට වියදම් කරන්න පුලුවන් පුරවැසියකු ගෙන් මෙහෙම ව්චාරයක් තමා බලාපොරොත්තු වෙන්න පුලුවන් 😢

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 7 วันที่ผ่านมา

      Dana kuherayange laba kadu rakina dana vadayata erehi samajavadaya..⚡️..mokada hithenne😁

    • @lakminaabeysinghi629
      @lakminaabeysinghi629 7 วันที่ผ่านมา

      ​@@ImanthaDeSilva-eo3yt විනිසුරු කෙනෙකු ගේ සමාජ ජීවිතය ඉතාම සීමා කාරී ,,ඒක ඒ රස්සාවේ හැටි ,,,ඒක් ඔහුගේ ලමයින්ටත් එනවා ලමයි ,බිරිඳ ඒ ඔක්කෝටම ගමන්ක් උනත් යන්න ඕනී පොලිස් ආරක්ෂාව සමඟ ,,,ඇසුරැ කරන්න ඕනී ඒ හා සමාන සමාජයක් ,,,ඒනිසා මේ ඩොක්ටර්ගේ ජීවිතය සාමාන්‍ය ලෝකයට විවුර්ත වෙලා නැහැ ,,,,සන්නා අලුත් දන පතියෙක් හින්දා ඒයා ආසයී ඒ ලෝකයට යන්න ඒ නිසා තමා එයා ,මේ ඩොක්ටර් එකක් ට්‍රිප් යන්න සෙට් වෙන්නේ ,,,මේවා සන්කීර්න මානසික ත්ත්වයන් මිනිසුන් ගේ ,,,,,අපි ඕවාට කලබලයට පත්වෙන්න ඕනී නැහැ ,, 76 අවුරුදු පස්සේ රට බන්කොලොත් කියන්නේ සාපයක් නෙවෙයිද😂😂😂

    • @cdeux3059
      @cdeux3059 4 วันที่ผ่านมา

      ලංකාවෙ බහුතරයක් වූ ගව රැල ලෝකය දකින්නේ මේ විදියට.

  • @nuwanekanayake9374
    @nuwanekanayake9374 7 วันที่ผ่านมา +5

    1948 ට වඩා අපි දැන් දියුණුයි. ඔව් පාලකයෝ ගොඩක් වැඩ කළා. හැබැයි මේ ලෝකේ අනික් රටවල් වල පාලකයෝ ඊට වඩා වැඩ ගොඩාක් කළා. 1948 අපි ආසියාවෙන්ම දෙවෙනි උනේ ජපානයට පමණයි. අපි අවුරුදු 75කට පස්සේ ආසියාවේ කොතනද? ප්‍රශ්නේ තියෙන්නේ කරපු ප්‍රමාණය මදි. ඒවගේම 1978න් පස්සේ ඇති බහුතරයක් දේශපාලනයට අවේම හොරකම් කරන්න. නිකන් ඇස් වහල ගහන්න එපා. 70වේ ගණන් වල සිරිමාවෝ එක රැයෙන් මේහේ හිටිය කනිජ තෙල් කොම්පැණි ටික රටින් පිට කළා. එකෙන් සින්ගපුරුව හදුනා. 1994 කරන්න තිබ්බේ කොලබ වරාය පුළුල් කිරීම නොකර ඔව්ලුවිල් හැදුවා. ඕවා පොඩි පොඩි උදාහරණ.

  • @southofvoice1079
    @southofvoice1079 8 วันที่ผ่านมา +9

    මම හිතන්නේ උපුල් කරපු හොදම වැඩ සටහනක්

  • @AnandaThilakasiri-em7wb
    @AnandaThilakasiri-em7wb 8 วันที่ผ่านมา +8

    ඉතාම මධ්‍යස්ථ හා සාධාරණ කරණු ඇතුලත් වටිනා සාකච්ඡාවක් අසන්නට සැළැස්වූවාට, ඔබ දෙපලට, බොහෝ ස්තූතිවන්ත වෙමි!

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 8 วันที่ผ่านมา +4

    Excellent discussion

  • @PoliticswithAthulabandara
    @PoliticswithAthulabandara 8 วันที่ผ่านมา +3

    සියලු නායකයන් බුද්ධිමත් නිලධාරින් ඵක්ව රට දියුණු කරලතියනව ඵව අපට පෙනෙන්නට තියනව උත්සහය කැපවීම තියන පෙරටම යනව අනිත්අය ඵකතැනම තමයි යහපත් සිතුවිලි තියන අය රටේ දියුණුව අගේ කරනව අපිදැක්ක අපිට පේනව අදරටේ ජනතාව යමක්කමක් ඇතිව ලස්සනට ජිවත් වෙනව කෝටිපතියො වගේ ඉන්නව ඵව දැකල අපිසතුටු විය යුතුයි අගයකලයුතුයි රටේ සියලුම නායකයන්ට අපි ආචාර කලයුතුයි

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 6 วันที่ผ่านมา +1

    76 අවුරුද්ද සදහා රටක් විදිහට අප අධ්‍යාපන, රෝහල්, මහා මාර්ග අතුලු සියලු දේවල් වලට රටක් විදිහට කළ ආයොජනය සහ එවායින් ලැබු ප්‍රතිලාභ ගැන කතා කරානම් මරු, මොකද 76 වැනි අවුරුද්ද රට හතර ගාතෙන් වැටෙන්න බැහැ, 1948 -2024 වේනකන් හරි යට කරානම්, 1948 පටන් ගත්ත business එකක් 2023 වේනකොට වහන්න වුනා කියන්නෙ , දෙවනි පරම්පරාව ඉදන් අඩු පාඩු එන්න එන්න වැඩි වේලා තියෙනවා. 76 ශාපයක් කියන එක වැරදි තමයි, මොකද කඩේ වැහුවේ 2023 නේ, අවුරුදු 76ක්ම කෙඩේ business කරානේ 😂😂😂😂😂😂😂

  • @rangalla7804
    @rangalla7804 5 วันที่ผ่านมา +1

    තාමත් මන්දපෝෂණය තියන රටක් උපුල් මේක..

  • @amarasiripanditharatne1437
    @amarasiripanditharatne1437 6 วันที่ผ่านมา +1

    ඩී. ඇස් මැතිතුමා ඉතාමත් කෙටි කාලයක් තුළ මෙරටට සිදුකරන ලද අගනා සේවයෙන් බිඳක් ගෙනහැර දැක්වීම ගැන ඔබට බොහොම ස්තුතියි.

  • @nwithanage
    @nwithanage 7 วันที่ผ่านมา +3

    මෙයා කියන්නේ නෑ ලෝකයේ අපිට පිටුපස සිටි බොහෝ රටවල් මෙතරම් දියුණු උනේ කොහොමද කියලා කොරියාව සිංගප්පූරුව කොහෙද අපි කොහෙද සාදනිය විග්‍රහයක් නොවන බවයි හැගෙන්නේ

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 6 วันที่ผ่านมา +2

    උවමනාව පැහැදිලියි.රනිල් තමා වැඩ්ඩා😂

  • @malith1210
    @malith1210 7 วันที่ผ่านมา +1

    76 වසර සාපයක් තමා මහත්තයො.අවුරුදු 76ක් අතුලත හොද දේවල් වෙලා තියෙනව තමා.ඒත් ඒ කාලය තුල අපිට පහලින් තිබ්බ රටවල් අද ඉන්න තැන බලපුවාම ඔබතුමා කියන්නෙ අවුරුදු 76 අපිට හොදට කරා කියල හිතහදා ගන්න කියලනෙ.හා අපි එහෙම කරන්නම් 😊

  • @nishadh1981
    @nishadh1981 5 วันที่ผ่านมา

    වෛද්‍යතුමා අපිට වඩා උගත් බුද්ධිමත් කෙනෙක් ඒක ගැන ගැටලුවක් නෑ. මේ කතාව අහන අහනකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඕනේ. 1948 දී අපිට නිදහස ලැබෙනකොට අපි ආර්ථිකව සමාජීය සහ අනිත් දේවල්වලින් අපි ලෝකයේ ආසියාවේ හිටියේ කොතනද කියල. ඒ විදිහට ලෝකය ඉස්සරහට යද්දී අපි ආර්ථිකව සමාජීය සහ අනිත් දේවල් වලින් මොන විදිහටද ඉස්සරහට ගියේ කියල.
    ලෝකයේ අනික් රටවල් මහ පිමිවලින් ඉදිරියට යනකොට ඒවයෙන් ශේෂ වෙච්ච කාරණා වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් යටතේ අනිවාර්යයෙන්ම අපි වගේ රටවල් වලටත් ලැබෙනවා. අපි මෝඩ වෙන්න හොඳ නෑ ඒ වගේ දේවල් අපි වගේ රටවල් අත් කරගත්ත දියුණුවක් එහෙම නැත්නම් අපි යම් සංවර්ධිත දේවල් අත් කරගත්තා කියල. ලෝකයේ යම්කිසි දෙයක් නිර්මාණය කළොත් ඒකේ වෙළඳපොළ පුළුල් කිරීමක් විදියට අපේ වගේ රටවල් වලට ඒ දේවල් අනිවාර්යෙන්ම ලැබෙනවා, ඒ තාක්ෂණයට පස්සේ අපේ මිනිස්සුන්ට දරුවන්ට අධ්‍යාපනය ක්‍රමයට එක්කහු වෙනවා. අතීතයත් එක්ක සංසන්දනය කරලා බලද්දි වෙන රටවල් වල තාක්ෂණික දියුණු වීමට නිසා අපේ රටවල් වලට එහෙන් මෙහෙන් ආපු කෑලි වලින් අපි අම්මට්ටමට ගොඩක් තියෙනවා කියන එක විතරයි අපිට නම් පේන්නේ.

  • @hettikumara8287
    @hettikumara8287 6 วันที่ผ่านมา

    බුදුන් ලංකාවේ නෙමෙයි කියනවා නම් මා e_mail මගින් යම් සාකච්චාක්‌ කරන්න කැමතියී.

  • @dayanandajayasundara8884
    @dayanandajayasundara8884 6 วันที่ผ่านมา

    Well balance Analysis of our Recent past ( 76 years ) At least now we must get rid from " wevai- dagabai - gamai- pansalai "outdated concept that fooled Rural Folk.

  • @user-vu8jy9px2i
    @user-vu8jy9px2i 8 วันที่ผ่านมา +1

    ❤❤

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 4 วันที่ผ่านมา

    ඉතින් දොස්තර මහත්තයා එහෙම දියුණුවක් වත් නොතිබුණි නම් දුන්නයි ඊතලයයි අරගෙන ගල් යුගයේ, අපිට වඩා පිටු පසින් හිටපු රටවල් දැං සීග්‍රයෙන් දියුණු වෙලාද

  • @chamindaperera3257
    @chamindaperera3257 6 วันที่ผ่านมา

    අමෝ.. අමෝ .. 😅😅😅 ඩි එස් ගේ කෙරුවාව මූලාශ්ර විස්තර එක්කම ධර්මශ්‍රි කාරියවසම් මහත්මයාගේ කාරිගේ චැනල් එකේ තියෙනවා 😉😉

  • @vihanduovin8386
    @vihanduovin8386 7 วันที่ผ่านมา

    ❤❤👍🙏

  • @mensrea1891
    @mensrea1891 5 วันที่ผ่านมา

    අනුර තඹුත්තේගම මධය මහා විද්‍යාලන් ආපු එක ආසිරිවාදයක් නේවේ අහම්ඹයක් අනුරලා බැච් එකෙන් තමා A/L පටන් අරන් තියෙන්නේ ඊට පස්සෙ බැච් එකට A/L තිබිලත් නෑ ඒක තනිකරම මධය මහා විද්‍යාල වල අද්‍යාපන දියුනුවක් කියවනන් මොලේ පරීක්ශාකරන්න ඔන 😅

  • @erandasamarawickrama6667
    @erandasamarawickrama6667 5 วันที่ผ่านมา

    ජන ගහනය වැඩි වුන්නැ..😂 ඔව් ඔව් ලොකුවට නෑ 😂 ඒවුනාට ලොකෙට නං ඒකත් ලොකු ප්‍රශ්නයක් . ලොකය දියුණු වුනා. ඉස්සරහට ගියා. උන් එක තැන හිටිය නං කාරියකුත් නැ.
    රස්සාවක් අවැසි පුද්ගලයකුට ඒ සදහා ඕන අවම අධ්‍යාපනය, ලබාගන්න එකත් ලොකු ප්‍රයත්නයක්
    දරන්න සිද්ද වෙලා තාම ශිෂ්‍යත්වයක් තියෙනවා 5.. විශ්ව
    විද්‍යාල.40.000 සාධනිය වර්ද්නයක්
    ඔව් ලංකාව විතරක් ලොකෙ තිබ්බනං අපි විතරක් නං ලොකේ එකම රට ..සතුටුයි ඒක. 😂 මම දන්න විදියට 8%-- 4% පමණයි..😊 ඒක හරි නං.. විශ්වවිද්‍යාල වරම් ලබන්නෙ..

  • @user-ij9pr2py7o
    @user-ij9pr2py7o 8 วันที่ผ่านมา

    Excellent discussion. However, demented people don't understand these facts.

  • @dilanthalokugeeganage4006
    @dilanthalokugeeganage4006 8 วันที่ผ่านมา

    🖤🖤❤️🌸

  • @premarathnaperera213
    @premarathnaperera213 6 วันที่ผ่านมา

    LALITH DE SILVA NO 34 ETHUMA DEBATE EKEDEE EDIRIPATH KERAPU VIYAVASTHAWA GANA PROGRAM EKAK KERANNA

  • @zndjsjenendd6310
    @zndjsjenendd6310 8 วันที่ผ่านมา +3

    සමාජය ප්‍රගමනය වී නැහැ.සමාජය පරගමනය වී ඇත.සමාජය ප්‍රගමනය වී නම් රටෙ ජනගහනය රටට සම්පතක් විය යුතුය.අද අවාසනාවකට රටෙ ජනගහනය රටට සම්පතක් නොවන තරමට රටට නොගැලපෙන වෙනත් ආරකට රට සංකර වෙලා.....
    ඔතනින් ඔබ්බට දෙයක් තියෙනව..ඔබ ඉන්නේ පොඩි අප්රායොගික අපරිනත තැනක.එච්චර ලියන්න අපහසුයි.අරගළයකට පාදම කටින් කියන දෙ පමණක් නොවෙ.සිතෙ හිරවුන දෙ.ඒව චිත්තවේගිකයි.අද රටෙ සංවර්ධනයට සමගාමීව මානව සංවර්ධනයක් සමග ගුණාත්මක වෙනසකට යා යුතුය.

  • @erandasamarawickrama6667
    @erandasamarawickrama6667 5 วันที่ผ่านมา

    අසම්පුර්ණ තර්කයක් ..මෙයත් කායන්නෙ සාපෙක්ෂව සියල්ලම සාපෙක්සයානං..ඔය දියුණුව බැලිය යුත්තේ සාපෙක්ෂව වෙනත් රටවල් හා කලාපිය රටවල් ඇදාගෙන...එහෙම බලද්දි 76 සාපෙයක් තමා...මේක.නිකං ගල්යුගයේ ඇන්ද ඇඳුමයි අද අදින ඇදුමයි සංසන්ධනය කිරිමක් වගේ... සමාජය කොයි විදිහට දිව්වත් යම් ප්‍රගමනයක් තියෙනවා ඒක නවතින්නැ..මිනිස්සු සජිවිනං වෙනසක් වෙන එක නවතින්නැ...ඔය 76 ඇතලෙත් සුලුතරයක් දනපතියො වෙද්දි බහුතරයක් ඉතා අති බහුතරයක් හගන තැනට වැටුණා...සල්ලි නැත්තෙ.නැ තියෙනවා..හැබැයි බෙදිල නැ සාමාන්‍යය අනික් රටවල් හා සසැදිමේදි. අතිෂය අසිරුයි අත්‍යවශ්‍ය දැ සපයා ගැනිමටත්.. අපේ ගැප් එක බොහොම වැඩි එකට සෘජුවම වග උත්තර බැදියයුතුයි ඔය වසර 76 අදුරදර්ශි පාලනය..නැත්තං අනාගත මිනිස්සුද වග.කිව යුත්තො...රෙන්න බරක් හැදුනම වැසිකිලියක් සපයන කෙනත් ආශිර්වාදයක් තමා..හැබැයි ඒකෙන් උගෙ ජිවිත කාලෙම රෙන්න බර නැකිවෙන්නැ..

  • @ChanakaPrasad-pb6on
    @ChanakaPrasad-pb6on 8 วันที่ผ่านมา +1

    මම වැඩ කරන්නෙ කොරියාවෙ 1950ගනන්1960ගනන්වල කොරියාවයි ලංකාවයි සන්සන්දනය කරන්න අපි ඉන්නෙ කොතනද කියලා පාරවල් ටිකකුයි කඩ ටිකකුයි හැදුනම දියුනුයි කියලා හිතනවනම් ටිකක් මොලේ පරික්ෂ කරල බලන්න

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi28 8 วันที่ผ่านมา

    සන්නා මම හිතන විදියට ලස්සනට ඩොක්ටට ප්‍රස්න කඩලා දෙනවා උත්තර දෙන්න

  • @HarinduDinantha
    @HarinduDinantha 8 วันที่ผ่านมา

    වැඩසටහනම් හොදයි.
    මේක UNP ඇඩ් එකක් ද ?
    සන්නටයි මේ ඩොක්ටටයි කියන්න තියෙන්නේ. ලොකේ සාමාන්‍යයෙන් 3% ක ආර්ථික වර්ධනයක් තියනවා. යුද්ධ, කලබල, වසංගත වගේ කරදර රටකට ආවේ නැත්තම් ඔය ලෝක වර්ධනය ඒ රටට ඉබේටම එනවා. ඔය වගේ පැහැදිලි කිරීමක් අප්‍රිකාවේ රටවල් වලටත් කරන්න පුලුවන්. ඒ රටවලත් සමාජ ප්‍රගමනක් තමයි තියෙන්නේ. හැබැයි ඒවා දියුනු රටවල් කියලා අපි කියන්නේ නෑනේ. දැන්වත් මේ වගේ ගොන් විදිහට මොළ හෝදන්නේ නැතුව හිටියොත්. ඔව් අපිට කෙලවිලා තමයි තියෙන්නේ කියලා realize කරලා, අඩුම 2050-2055 වෙද්දී ලෝකේ දියුනු රටක් වෙන්න පුලුවන්.

  • @RobinRuwan
    @RobinRuwan 8 วันที่ผ่านมา +3

    76 කට කලින් සිංගප්පුරුව තිබ්බෙ කොතනද, ලංකාව තිබ්බෙ කොතනද ?
    සාපයක් කියන්නේ වර්තමාන තාරුණයන්ගේ අදහක්ද?

    • @eranjayasinghe2728
      @eranjayasinghe2728 8 วันที่ผ่านมา

      සිංගප්පුරැව සමහර තිරන ගත්තා විරැද්ධමතදාරින්ව පාගලා දාලා ලංකාවේ එහෙම තිරන ගන්නැ විරැද්ධ මත වලට සවන්දිලා හරි වෙන මොකක් හරි හෙතුවක් මත පනත් අකුලගන්නවා. සරලව උත්තරේ ඔකයි

    • @harshanathkanchana4291
      @harshanathkanchana4291 7 วันที่ผ่านมา +2

      එහෙම වෙන්න හේතු තිබුනා. අපි අභ්‍යන්තර අරගල ( යුද්ධ/ විප්ලව/භීෂණ/වර්ජන) අතරෙ පොරබදිනකොට ෆෝකස් එක වෙනස් වෙනවා. රටක් දියුණු කරන්න නම් අභ්‍යන්තර සාමය ඉතා වැදගත්. 2009 න් පස්සෙ ඒ සඳහා අවස්ථාවක් තිබ්බා ( යුද්ධය අවසන් කලේ අපේම මිනිස්සු මරාගෙන උනත්) ඒ අවස්ථාව දේශපාලකයො වගේම මහජනතාවත් මගහැරියා. හැබැයි ‌මේ සියළු ප්‍රශ්න මැද ඉන්න තැන ගැන හැමෝම සතුටුවෙන්න ඔ්න. එකම ගඟකට දෙපාරක් බහින්න බෑ වගේ සංවර්ධනයට තිබ්බ අවස්ථාවක් ආයෙ එන්නෙ නෑ. අලුත් අවස්ථාන් හොයාගෙන ඒ වෙනුවෙන් කැපවෙන්න ඔ්න

    • @kiitobespoketailoring1472
      @kiitobespoketailoring1472 7 วันที่ผ่านมา

      සින්ගප්පූරුවේ වෘත්තීය සමීති කඩාකප්පල් ක්‍රියා, වැඩ වර්ජන, කඩාකප්පල් ක්‍රියා නැහැ. අඩුම ගානෙ ආණ්ඩු විවේචනය කරන්න පුලුවන් වෙන්නෙත් සීමා සහිතව... අපේ රටේ අලුත් ආයෝජන, න්වක ව්‍යාපාර වලට, ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වීම ජනයා පෙළගැස්වීමත් අපි සින්ගප්පූරුවක් නොවීමට හේතුවක්. අනිත් කාරණාව තමයි බහුතර ජනයා තුල ඇති ජාතිවාදය සහ ආගම්වාදය

  • @Isuru994
    @Isuru994 8 วันที่ผ่านมา

    1948/2024සිංගප්පූරැව

  • @AjithPv-i9z
    @AjithPv-i9z 8 วันที่ผ่านมา

    😂😂😂😂 ලන්කාවෙ 76 කලින් දැන් කවුද සට්ටැබිය😅😅😅😅

  • @dmgunabandadmsarath9174
    @dmgunabandadmsarath9174 7 วันที่ผ่านมา +2

    අප්‍රසන්නයි

  • @SKY-rv6yu
    @SKY-rv6yu 6 วันที่ผ่านมา

    අනේ බං උබේ try එක ගොඩයන්නෙ නෑ…
    උබත් ඉවරයි 21 න් පස්සෙ..ප@“ග..මාත් මුගෙ program බැලුව කලින් ඔක්කොම..මුගෙ හාමුව ගොඩ දාන්න මුං හෙන try..

  • @giharasanuthi8113
    @giharasanuthi8113 4 วันที่ผ่านมา

    තවම කඩේ යන සන්නා 😂😂😂😂😂

  • @BKM-y2r
    @BKM-y2r 3 วันที่ผ่านมา

    හිතට විරුද්ධව කතා කරන්න එපා විශේෂඥ වෛද්‍යතුමා. විදේශ පුහුණුවට ගිහිල්ලා පිටරට රෝහලක සේවය කරන්න ඇතිනේ.ලෙඩුන්ට සලකන ගෞරවනීය විදිය ඒ රටවල්වල ලෙඩ්ඩුන්ට තියෙන පහසුකම් ඉස්පිරිතාලවල තියෙන පහසුකම් රටේ තියෙනවද .ඔබ ඔය කවුරුන් වෙනුවෙන්ද කතාකරන්නේ.සංඛ්‍යාලේඛන දත්ත මත එල්ලිලා 75 වසරක් තිස්සේ ලබාපු ඉතාමත්ම සුළු දියුණුව සාධාරණීකරණය කරන්නේ අනිත් දොස්තරවරු මෝඩයෝ කියලා හිතාගෙනද.ඔබතුමා යූඑන්පී එක වෙනුවෙන් කඩේ යනවා.මිනිස්සුන්ට කොලේ වහල කතා කරනවා.මොනවද ලබාගත්තු සියලුම දේවල් ලබාගත්තු දෙයක් නෑ.නූගත් මෝඩ මිනිස්සු මේ වගේ කතා කියන එක සාධාරණයි.මෙයාලට නම් සමාව දෙන්නම බෑ.

  • @siththarapunchi
    @siththarapunchi 7 วันที่ผ่านมา

    මේ සාපායට JVP th වග කියන්න ඕන. තැපැල් කාර්යල , රජයෙ ආයතන, bus ගිනි තැබුවා. Transformer pupurawa දැම්මා . රාජ්‍ය සහ පුද්ගලික සේවය akarmanya කලා. රෝහලේ සේවය pawa බිද දැම්මා. (ජීවිත හානිකලා. ලියුම් beduwa කෙනා, bus driver සහ හමුදා පවුල් වල සාමාජිකයන්) ඒ වැරදි තියාගෙන තව කෙනෙකුට ඇගිල්ල දික් කරන්න බැහැ. දැනටමත් ප්‍රසිද්ධියෙ මරන thrajanaya කරනවා. ඒක හිතන්න ඕන කාරණයක්.

  • @russelfernando8468
    @russelfernando8468 8 วันที่ผ่านมา +3

    හොරුන්ගෙ ගුණ වයන්නෙක්

  • @sadunperera4589
    @sadunperera4589 7 วันที่ผ่านมา

    😂patan gannakotama weradiyne bro...nidahasa dinaa gaththe ne..sudda deela yanna giye...😂mu manoo lookeka jeewath wenne...

  • @nilanmad5996
    @nilanmad5996 8 วันที่ผ่านมา +3

    කාලකණ්ණි ජෙප්පෙk

    • @sachithranirmal8260
      @sachithranirmal8260 8 วันที่ผ่านมา +4

      උබ බයියෙක්ද,ටොයියෙක්ද,අන්දරේට පුක දෙන එකෙක්ද... 🤣

  • @kamalrajapaksha3035
    @kamalrajapaksha3035 8 วันที่ผ่านมา +1

    කටු ඉබුල බලන්න.මේක සාපයක් තමා ලොකයෙ අනිකුත් රටවල් සමග ලං කාව එකතැන පල් වෙන රටක් .සියලු දෙනා රට හැර යන්නට උත්සහා කරන්නෙ ඇයි

  • @tastycookbook2023
    @tastycookbook2023 7 วันที่ผ่านมา

    metumata notherena de thama ape rata balan loke athi diyunu wunu ratawal thiyena kota ape rate thama thadu dekaka, adara mudalak, bus akkak natuwa kochhiyak natuwa duk widina minisun koi tharam innawada , tis awurudu yuddayak , sunami, kari dekaka thibunu tarak shapayak newai nam mokkadda me

  • @derasl4159
    @derasl4159 7 วันที่ผ่านมา

    අවුරුදු 75 අතරෙ යහපත් දේත් සිදු වුනා. එසේ වූයේ නැති නම් ජ වි පෙ සහ කොටි සංවිධානය කළ විනාශ නිසා දැන් රටක් ඉතුරු වෙන්නෙත් නැහැ

  • @Lemans-br0
    @Lemans-br0 8 วันที่ผ่านมา +4

    චන්දය දෙන්නේ රටේ ජනතාව උඹල මොනවා කිව්වත් අද ජනතාව තම්බන්න බැහැ ඒත් තවත් ටිකක් බත් කන හරක් ඉන්නවා අද් රටෙ ජනතාවට තුන් වේල කන්න නැහැ ලෙඩකට බෙහෙත් නැහැ දරුවන්ට අද්‍යාපනය කරගෙන යන්න බැහැ රැකියා නැති වෙලා වියාපාර කඩා වැටිලා ජීවත් වෙන්න බැරිව රට යන්න පාස්පෝර්ට් පෝලිම් වල දුක් විදිනව උගතුන් විය්඀ව්තු. රට හැර යනව ඔය තත්වය මත උඹල හිතන චන්ද ප්‍රතිසතයක් අද නැහැ මේ මහ පොල්වේ ඕකයි ඇත්ත පොහොට්ටුවෙ තිබුන 69 ල්ක්ශය අද පොහොට්ටුව සමග නැහැ එදා සජබෙට තිබුන චන්ද ලක්ශ 55ත් නැහැ එකෙන් බොහෝ අය නැවත යුඑන්පි චන්ද රනිල් වටා එක් වෙලා ඕන ඔට්ටුවක් මෙදා සජිත් ගන්නේ නැහැ ලක්ශ 55 ක් ඒ 2019,,,. ගත් ප්‍ර්‍රමාණය අද් වෙනව ඒක ලක්ශ 40ට භිනවා එයින් ලක්ශ 15ක් රනිල් ගන්නව කැට තියලා කියනවා 3%හිටපු මාලිමාව ලක්ශ 55ත් 60ත් අතර ගන්නව නාමල්ට වැඩිය අනොජ් වෙද මහ්තා ගන්නව අනිවාර්‍යෙන් මවර ජනපති වරනයෙන් ජනතාව දන්නව රනිල් හා ස්ජිත් ස්මග ඉන්නෙ ප්ට්ට හොරු දුශිතයෝ කියන එක මෙවර මුස්ලිම් චන්ද වැඩි ප්‍රමානයක් මාලිමාවට ලැබෙනවා උතුරෙ හා වතු ක්‍රයෙ චන්ද ස්ජිත් රනිල් අතරෙ බෙදි යනවා දිලිප් සරත් ෆොන්සේකා ඇපත් නැති වෙනවා රනිල් ගොඩ දාපු රටක් නැහැ රනිල් බලයට එන්කොට ගෝටා බැසිල් ,IMF ගිහින් ඉන්දියානු නය ලැබිල ඉවරයි එවයි තමයි රනිල් ඇවිත් බදු වැඩිකරල විදුලි ගාස්තු වැඩි කරා ගැස් වැඩි කරල බෙල්ල ලගට හිර කෙරුව රටෙ ජනතාව රනිල් ගොඩ දැම්මේ 2020මහ මැතිවරනයෙන් ගෙදර යවපු යුඑන්පියේ හොරු රැල හා බේරේ නාවල එලියට බහින්න බැරිව් හැන්ගිල හිටිය පොහොට්ටුවේ හොරු රැල විතරයි රනිල්ගෙ පම්පොරි විතරයි පෝලි඀඀඀ම්ම් නැති කලා කියලඅ කව්ද තෙල් ගැස් පෝලිම් ඇති කලෙ රනිල් සජිත් රාජපක්සලාම තමයි රටේ මහජන මුදල් හොරා කාල රටේ ආර්තිකය කඩා වට්ටල් නය කරල බොකොලොත් කල නිසයි රටේ ජනතාවට පෝලිම් වල ඉන්න වුනේ රට බොකොලොත් කල එකේ වගකීම රාජපක්සලා විතරක් නෙමෙයි රනිල් සජිත් එදා යුඑන්පියේ හිටිය අයත් වග කියන්න ඕන මොකද රනිල් මහ බැoකුව මoකොල්ල කාපු වෙලේ අද ස්ජබෙ ඉන්න තක්කඩි හොරුත් ෆුට් නෝට් ගහල පොත් ලියල ලියල එ බැoකු කොල්ලයෙන් කොමිස් ගහපු හොරු ඒකත් රට බoකොලොත් වෙන්න බල පෑව යහපාලන ආන්ඩුව කාලේ හම්බන්තොට වරාය රනිල් චිනට විකුනපු වෙලෙත් අද සජබෙ ඉන්න හොරු ආර්තික ඔස්තාර්ල ඇතුලු තක්කඩි අත් උස්සලා කැමැත්ත දුන්න විකුනන්න ඒ විකුනල ගත්තු සල්ලි වලට වෙච්චි දෙයක් නැහැ රනිල් රටේ මහජන මුදල් හොරා කාල ලoකාවෙ ප්‍රධාන පෙලේ ආයතන සමාගම් 50ක විතර කොටස් මිලඩි ගෙන සජිත් සoස්කෘතික අරමුදලේ මුදල් මිලියන් දහස් ගනන් හොරා කාල් තව නිවාස අදිකාරියෙ මුදල් හොරා කාල සජිත් රජයේ බැoකු වලින් කෝටි 65ක් නය අරන් සතයක් ගෙවල නැහැ රාජපක්සලා ලෝකෙ වටෙන් නය අරන් එයින් හතරෙන් එකක් වත් රටේ සoවර්දන වැඩට යොදල නැහැ එයින් හතරෙන් තුනක් හොරා කාල් ඔය් විද්‍යටයි රට බoකොලොත් වුනේ ඒ නිස්‍යි රටෙ ජනතාවට පෝලිම් වල ඉන්න වුනේ තවත් පෝලිම් යුගය ඉවර නැහැ අහිංසක මිනිස්සු පාස්පෝර්ට් ගන්න දැන් දවස් හනන් පෝලිම් වල රටේ ජනතාව දුක් විඩිනව උන් හොරා කාල රටේ මහජන මුදල් වලින් සැප විදිනව බොරු කියල ටොම් පච ගහහ බොරු පොරොන්දු දිල නැවත බලයට එන්න හදනව හොරා කන්න රට්ට් ජනතාවට ආද්‍රරයට නෙමෙයි සජිත් විපක්සෙ ඉදන් උදව් කලා වැඩ කලා කියල් පම්පෝරි ගහනව ඉ මොකටද බලයට එන්න ඒ ඇවිත් හොරා කන්න ස්ජිත් පාසල් වලට සුහුරු කාමර බස් බෙදන්නෙ රටෙ තක්කඩි කපටි හොර වියාපාරික මුද්ලාලිලාගෙ සල්ලි වලින් ඒ අතර කැසිනෝ මත්ද්‍රව්‍ය මුද්ලාලිලත් ඉන්නව ඒ බව ෆොන්සේකා මහතා හෙලි කලා ඒ තක්කඩි කපටි මුදලාලිලා වියදම් කරන්නේ මොලේ අමාරුවට නෙමෙයි සජිත් බලයට ආවම ඔය බස් බෙදන්න ස්මාර්ට් පන්ති කාමර දෙන්න වියදම් කරපු තක්කඩි වියාපාරික මුදලාලිලාට රජයේ කොන්ත්‍රාත් බදු සහන කූට වියාපාර මිල පාලන්‍යෙන් තොර බඩු විකුනන්න එයාලට් දෙන්න වෙනව සජිත්ට එයින් රජයට වන පාඩුව පියවන්න රටේ ජනතාව පිට් බදු පටවල මිල වැඩි කරල් ආහාර වල විදුලිය ජලය තෙල් ගැස් දුරකතන් ගාස්තු වැඩි කරන්න වෙනව් මේ ටික් රටේ ස්මහර බත් කන හර්ක්ට තෙරෙන් නැහැ ඒ නීස්ස චන්ද පොලට මොලෙ ගෙදර නොත්‍ය අරන් ගිහින් සිහි බුද්දියෙන් රට ජාතිය අනාගත දරුවන් ගැන් හිතල් ඔබේ වටිනා චන්දය මාලිමාවට දීල අනුර ජනපති ම්කර රට නැවත් හරි මාර්ගයට ගමු අනාගත දරුවන් වෙනුවෙන් රට නිසි මගට් ගමු සැවොම දැනුවත් කරමු මාලිමාව සමග් අත් වැල් බැද එක්වෙමු ජයවේවා 🙏🙏🙏🙏🙏🇱🇰❤️❤️🙏🙏❤️

    • @theekshanajayalath
      @theekshanajayalath 8 วันที่ผ่านมา

      උබ පොඩ්ඩක් ලෝකේ දියුණු රටවල බ්දු ප්‍රතිශතය බලපන්කෝ, උඹල රටක විදේශ විනිමය අනුපාතය හදෙන විදිහවත් දන්නෙ නැති අන්ධදායකයෝ . බලපන්කෝ අනුරට දීලා. බදු අඩුකරලා , පඩි වැඩිකරන හැටි බලන්න අපිත් ආසයි🤮

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 7 วันที่ผ่านมา

      මහින්ද මහත්තයා 2015 දී පරදිනකොටත් ලක්ෂ 58ක් ගත්තා. එතනින් බහුතරය ශ්‍රීලනිපේ base එක. හැබැයි මීටත් වඩා සැරටම campaign කරලත් gota ඒකට එකතු කලේ තව ලක්ෂ 11ක් විතරයි. ඒ ලක්ෂ 11 මුලුමනින්ම අනුරට දීලා අලුත් ඡන්ද ලක්ෂ 11ත් සම්පුර්ණයෙන්ම දීලත් එකතුවෙන්නේ ලක්ෂ 22යි. ශ්‍රී මුඛය, දෙපතුල ලගට ඇවිත් දුක අහන එක, අලි මන්තර වගේ අවාසිදායක දේවල් කියලා පාස්කු, බැදුම්කර වගේ පට්ටම අවාසිදායක දේවල් කරේ තියං ආවත් සජිත් ලක්ෂ 56 ක් ගත්තා. කවුරුහරි කියයි රනිල් වෙනම ආපු නිසා ඡන්ද කැඩෙයි කියලා. හැබැයි එහෙම කඩනවා නං කඩන්න තිබුනේ 2020 මහ මැතිවරණයේදී. රනිල් මුලු රටින්ම ලක්ෂ 2ක් ගද්දී සජිත් කොලබ මනාප විතරක් ලක්ෂ 5 ක් ගත්තා. රට ඉදං ආපු අය කොරෝනා නිසා මහමැතිවරණයේ ඡන්ද දෙන්න ආවෙ නෑ. ඒකයි ගෝඨාගේ ඡන්ද වලින් ලක්ෂයක් අඩු වුනේ. එතන දල වශයෙන් තියෙන්නෙ ඒ ගාන. ඒකත් අර ලක්ෂ 11 ඇතුලට දාන්න පුළුවන්. නාමල් ට නොදෙන අය රනිල්ට රනිල්ට නොදෙන අය නාමල් ට විදිහට අර ලක්ෂ 58 බෙදිලා ඒකෙන් ඉතිරි සුලු කොටස සජිත් අනුර අතරේ බෙදෙනවා. හැබැයි කටක් ඇරලා එලිපිට සජිත් කියන්න බයයි සමාජයෙන් වැඩ කරන තැන් වලින් කොන් වෙයි කියලා. ඒ අය තමයි වෙනත් කියන option එක සමීක්ෂණ වල.

  • @Privatisation-z9e
    @Privatisation-z9e 8 วันที่ผ่านมา

    Sapumal kumarayo nam mathak karanna epa lokka...
    Thamath me yakku apiwa andanawa.ane mehema ratak...jartthiwadaya wikunala ratawal karapu ratak meka.gon arthel denna epa.🙃🙃🙃🙃🙃🙃

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 8 วันที่ผ่านมา +1

    සන්නා ,ඔය දොස්තර යා තොපි දෙන්නාම කේප්ප හරක් ,යකො ,ඩීඑස් කොතලාවල බන්ඩාරනායක සිරිමාවෝ මැතිනිය හොරකම් කලේ වංචා දූෂණය නෑ බලපන් කොයිතරම් සේවයක් රටට කරාද කියලා උතුරු නැගෙනහිර සිංහල ගොවි ජනපද ,මාහාමාර්ග විශ්වවිද්‍යාලයීය ආරොග්‍ය ශාලා ,පාසැල්,කීයක් හැදුවා ද ,එදා සිරිමාවෝ මැතිනිය ගේ කාලේ අපේ රටේ නිශ්පාදන නොකලේ ආයුධ පමනයි ,නමුත් තොපි ඔක්කොම බඩ ගැන හිතලා ජේආර් ප්‍රෙමදාස ආන්ඩු ගෙනවා රටට කෙලෙවෙලාම ගියා ,නිකම් නොවෙයි යුද්ධය කුත් දීලා,යම්තම් මහින්ද මහත්තයා ඒක අවසන් කලා,ඔය අවුරුදු 76 යේ ශාපය ජේවීපියේ අඩහැරය තොපි වගේ අම්බරුවන්ට

    • @SanJ09
      @SanJ09 8 วันที่ผ่านมา +1

      Ara labbai mekai karala antimata kohmahari rate inne minissunata kanna nathi thanata path kare oya kiana okkoma tama. Lin madi naaki padangu tika tama rata kawe. Antimata eke wipaaka windinne rate tharunayo. Vison eka nathi eda wela tours giyapu okkoma nayakayo kiana eweun me thanata me rata ada weddi path kara. Thpoith ekata waga kianna ona.

    • @southofvoice1079
      @southofvoice1079 8 วันที่ผ่านมา +1

      ඔන්න ජෙප්පෙක් ඇව්ල්ලා 😂😂😂

    • @Karurathnayake
      @Karurathnayake 8 วันที่ผ่านมา +2

      ඇත්ත කතාව නමුත් ජෙප්පෝ බයයි මිනිස්සු ඇත්ත දැනගන්නවා.

    • @sampathhettiarachchi6748
      @sampathhettiarachchi6748 8 วันที่ผ่านมา

      විශේෂඥ දොස්තර අජිත් අමරසිංහ කියන්නේ නවීන කලමනාකරන ක්‍රම ඉතා ඉක්මනින් අවශෝෂණය කරගෙන වානිජ පරිපාලනයත් ඉහලින්ම ප්‍රගුන කල දක්ශ පුද්ගලයෙක්.

    • @SanJ09
      @SanJ09 8 วันที่ผ่านมา

      @@southofvoice1079 jeppo wenne ona na me ratata wela tiana de balanna. Kala kala rata bankoloth karala rata winasa karala tawa baila gahala wadak na. Naaki pandagu rata kaala dan jeppa jeppa kia kia ka gahala wadak na.