අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්| 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
    ඔබ හමු වෙන්න කලින්.
    සෙනෙහස් ඔබගේ කෙලෙස
    විදින්නද අන්සතු හදකි මෙමං

ความคิดเห็น • 123

  • @bashinigunarathne1682
    @bashinigunarathne1682 4 ปีที่แล้ว +5

    💕

  • @ireshasewwandi4425
    @ireshasewwandi4425 4 ปีที่แล้ว +43

    අඩෝ කතාව බලන ගමන් ඉද්දි ඒකේ ගියා මේ සින්දුව..කතාව බලන එක පොඩ්ඩකට නතර කරලා සින්දුව හොයන් ආවා..😍😍😍😍

  • @kasunrajapaksha6651
    @kasunrajapaksha6651 4 ปีที่แล้ว +20

    Superb, keep up good work.
    අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
    ඔබ හමු වෙන්න කලින්
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන්සතු හදකි මෙමං
    ඔබ ලඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
    මා හට නොමැත වරම්
    මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
    ඔබෙ රුව දකින තරම්
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන්සතු හදකි මෙමං
    සිත සිත ඔබ ගැන දින දින ලත වෙන
    වෙන මා කරමී කුමක්
    හමුවුනෙ ඇයි අපි ඇසුරු කරන්නට
    එය මා සිතට දුකක්
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන්සතු හදකි මෙමං
    සිතු පැතු සැමදේ නැහැ ඉටුවන්නේ
    ලොව අපි පතන ලෙසින්
    මතු එක්වන තුරු යලි වෙන්වෙමු අපි
    ඔබ හට ආයුබෝවන්
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන්සතු හදකි මෙමං

  • @amilajayamanne
    @amilajayamanne 2 หลายเดือนก่อน +2

    ලස්සන හැඟීම්බර ගායනයක් - ජීවත් වෙන්න ආසම කරන රටක් -ලස්සන සින්දු ලියවෙන්නෙත්,
    සින්දු ගොඩාක් ලියවිලා තියෙන්නේ මෙවැනි අසම්මත ප්‍රේමය
    ගැන, නැත්නම් එවැනි අසම්මත සම්බන්ධයට මුල පුරන්න හිත යොමුවෙන තැන -මොනව උනත් ආදරේ සුන්දර තැන් හා ආදරේ සියුම තැන් විඳින්න පුළුවන් අසම්මත ප්‍රේමයකින් විතරයි

  • @chathunadeesha9060
    @chathunadeesha9060 2 ปีที่แล้ว +4

    අඩෝ කතාව බලනකොට ඇහුනෙ ..එතනින් මෙතෙන්ට ආවෙ ..හරිම ලස්සනයි 😖❤️

  • @anukbatuwatta578
    @anukbatuwatta578 หลายเดือนก่อน

    දවසම ahuwath epa වෙන්නේ නැ malli i fall in love with this song ❤❤❤love from Rouen ....

  • @dilshankalinga95
    @dilshankalinga95 4 ปีที่แล้ว +24

    Ado balala me sinduwa ahana aya like ekak danna balanna..

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 4 ปีที่แล้ว +9

    මිනිස් සිතේ ස්භාවය 😳 but beautiful song..and super cover song

  • @madhusha_1
    @madhusha_1 2 ปีที่แล้ว +4

    මෙච්චර ලස්සනට කොහොමද සින්දු කියන්නේ ❤?

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +4

    හදවතට දැනෙන සිංදු කියන්නේ මේවා.අවුරුදු ගාණක් පරන සිංදුවක් උනත් අද අපිත් විදිනවා

  • @muthu7685
    @muthu7685 5 ปีที่แล้ว +4

    අහන්න අහන්න ආස හිතෙනවා 💜💚

  • @anuradhashettiarachchi4053
    @anuradhashettiarachchi4053 4 ปีที่แล้ว +5

    හිතට දැනුනා ගොඩාක් 💔

  • @thirdeyemedianetwork6930
    @thirdeyemedianetwork6930 2 ปีที่แล้ว +1

    ජීවිතේ මතක ආයේමත් අලුත් වෙනවා අයියේ... ආදරෙයි මේකට නම්.... ❤️❤️❤️

  • @nadeeshamihirangi2178
    @nadeeshamihirangi2178 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ...ඇත්ටම හදවතට ගොඩක් දැනුනා...❤️

  • @kelumwijesekara9950
    @kelumwijesekara9950 4 หลายเดือนก่อน

    Pissuwak meka....ahaben dakala hewwe....❤❤❤❤❤❤❤

  • @rebeccabatuwatta9563
    @rebeccabatuwatta9563 หลายเดือนก่อน

    Very imotional 😢😢❤❤❤ love this….

  • @champananayakkara5765
    @champananayakkara5765 2 ปีที่แล้ว +1

    Wow what a great voice ,excellent ,don't remember hwmany times i've listening to this song

  • @antonyperera2008
    @antonyperera2008 4 ปีที่แล้ว +2

    cant believe only 25000 views for this cover song. super

  • @sheikaalya3151
    @sheikaalya3151 4 ปีที่แล้ว +4

    Heart touching...voice 😍Amazing ...perfect 😘😘
    God bless you....😚😚😚

  • @ireshapremathilaka7
    @ireshapremathilaka7 ปีที่แล้ว

    Nice song ...

  • @thushanudugampola4740
    @thushanudugampola4740 4 ปีที่แล้ว +3

    Great cover..🙏🙏🙏

  • @dineshagamage7321
    @dineshagamage7321 3 ปีที่แล้ว +3

    Aiya oyage voice eka live ahuwa man පුදුම lassanak , go ahead , good luck aiya 👍❤️👍❤️👍❤️

  • @ashiyawickramasinghe5683
    @ashiyawickramasinghe5683 3 ปีที่แล้ว +1

    Kiwathawak ahuwada kiyanna danne nahe... ♥️... Eth hithata senasimai.. 🌹

  • @shanuhikkadukorala4757
    @shanuhikkadukorala4757 3 ปีที่แล้ว +1

    Thamath sinduwa me voice ekenma ahanna asai..❤️ good work brother 👍

  • @samadyavihangi1971
    @samadyavihangi1971 4 ปีที่แล้ว +3

    Aiya oya mage fb eke innawa. Buddini akkige nangi kenek mama. Harima harima lassanai aiya

  • @TunesTogether
    @TunesTogether 3 ปีที่แล้ว +2

    Wonderful ...the best cover version of this song..good luck brother...

  • @dinushamahesh8345
    @dinushamahesh8345 4 ปีที่แล้ว +4

    ඔබහට ආයුබොවන්...!

  • @watawalatannedingiribandar4980
    @watawalatannedingiribandar4980 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන මාධව ♥️

  • @mihiranthilanka2800
    @mihiranthilanka2800 4 ปีที่แล้ว +2

    පහරක් අයියන්ඩියේ ❤️❤️❤️

  • @shanikanilukshi886
    @shanikanilukshi886 2 ปีที่แล้ว +1

    Hari ma ලස්සනයි

  • @malithsuranga764
    @malithsuranga764 2 ปีที่แล้ว +1

    Feel ❤️❤️❤️❤️🥰 much more love

  • @anuradhiwickramasinghe2316
    @anuradhiwickramasinghe2316 5 ปีที่แล้ว +2

    As piyagena rasa widinna puluwan
    All the best malli 💐

  • @renukafernando.5541
    @renukafernando.5541 3 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

  • @udarachinthana4991
    @udarachinthana4991 5 ปีที่แล้ว +2

    👌🏽❤️ . විඳින්න පුළුවං 😌

  • @suraniperera13
    @suraniperera13 4 ปีที่แล้ว +2

    Great work aiya

  • @madushikadilhani378
    @madushikadilhani378 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ❤

  • @nimasha30
    @nimasha30 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @amilajayamanne
    @amilajayamanne 2 หลายเดือนก่อน

    BEST

  • @nirofidgett2153
    @nirofidgett2153 2 ปีที่แล้ว +1

    Beautiful ❤️

  • @thilakdilhan
    @thilakdilhan 5 ปีที่แล้ว +1

    Woooow...

  • @sachinianuththara8701
    @sachinianuththara8701 4 ปีที่แล้ว +1

    great voice love this ❤️

  • @AyeshaR1980
    @AyeshaR1980 4 ปีที่แล้ว +1

    Sentimental voice . ❤️

  • @tharindudasanayaka1785
    @tharindudasanayaka1785 4 ปีที่แล้ว

    Ammo e voice eka, hadawathatama danuna, ❤❤

  • @tweetydez2272
    @tweetydez2272 2 ปีที่แล้ว

    Lovely voice

  • @srinathnuwan5800
    @srinathnuwan5800 3 ปีที่แล้ว +1

    Full feel ❤

  • @a.perera5657
    @a.perera5657 3 ปีที่แล้ว +2

    සඳකැන් වැසිලා song ekata cover ekak please 🙏

  • @savinduamarasingha9797
    @savinduamarasingha9797 4 ปีที่แล้ว +1

    Danenawa Machan...

  • @thilaksamarathunge7842
    @thilaksamarathunge7842 2 ปีที่แล้ว

    එල බ්‍රෝ

  • @deeghayu
    @deeghayu 4 ปีที่แล้ว +1

    Voice❤️❤️😍😍

  • @nalinasela1151
    @nalinasela1151 4 ปีที่แล้ว +4

    Life story😣

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 2 ปีที่แล้ว

    පට්ට

  • @bethesdaayurveda7340
    @bethesdaayurveda7340 4 ปีที่แล้ว +1

    Wow

  • @angelojayasinghe9500
    @angelojayasinghe9500 3 ปีที่แล้ว

    good work sanjana

  • @anojasamarawikrama7518
    @anojasamarawikrama7518 3 ปีที่แล้ว +1

    ✌️

  • @sandeepa6140
    @sandeepa6140 2 ปีที่แล้ว +2

    අඩෝ එකේ ගියේ මේ කවර් එකද?🥺🤩

  • @priyadarshanwattegedara2113
    @priyadarshanwattegedara2113 3 ปีที่แล้ว +1

    Ado balna gaman awe

  • @anukbatuwatta578
    @anukbatuwatta578 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @pinnemax
    @pinnemax 3 ปีที่แล้ว

    ෆට්ට 👍

  • @chamikashehanphotography4517
    @chamikashehanphotography4517 3 ปีที่แล้ว

    ❤️❤️❤️ maru 👌

  • @udarahatharasinghe1339
    @udarahatharasinghe1339 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sunilrodrigo836
    @sunilrodrigo836 2 ปีที่แล้ว +1

    කදුළු ගලනවා අම්මෝ මට බැ දුකයි ගොඩක් 😪😪😪😪😪

  • @samadyavihangi1971
    @samadyavihangi1971 4 ปีที่แล้ว +1

    Top top top 👍🏻👍🏻👍🏻👍🏻

  • @thilinamadushanka
    @thilinamadushanka 4 ปีที่แล้ว +1

    ❤✔👌

  • @stories4708
    @stories4708 4 ปีที่แล้ว +3

  • @CalvinKarunarathna
    @CalvinKarunarathna 4 ปีที่แล้ว +1

    lassanai machn..

    • @d.i.s.ipadpro197
      @d.i.s.ipadpro197 4 ปีที่แล้ว

      Amazing your voice more ladies prefer look great too 🤪

  • @ashiyawickramasinghe5683
    @ashiyawickramasinghe5683 3 ปีที่แล้ว +1

    ... ❤️...

  • @Thi_Li_Ni
    @Thi_Li_Ni 4 ปีที่แล้ว +1

    ❤ 💙

  • @nalinasela1151
    @nalinasela1151 4 ปีที่แล้ว +1

    Mp3 download kragnn baida

  • @saama1281
    @saama1281 4 ปีที่แล้ว

    Melo rahak na

  • @ashanthimithara8755
    @ashanthimithara8755 3 ปีที่แล้ว

    ☝️🥰 true life

  • @thusharapalitharatne7579
    @thusharapalitharatne7579 4 ปีที่แล้ว

    සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
    අන්සතු "හදකි" මෙමං....

  • @sachithmadushan1213
    @sachithmadushan1213 5 ปีที่แล้ว +1

    🖤

  • @aruniweralu7153
    @aruniweralu7153 4 ปีที่แล้ว

  • @ThilinaBlyz
    @ThilinaBlyz 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @k.d.priyanthabandara5523
    @k.d.priyanthabandara5523 4 ปีที่แล้ว +1

    ❤❤❤

  • @malilakmali3573
    @malilakmali3573 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @TheGeoEarth_
    @TheGeoEarth_ 4 ปีที่แล้ว +1

    💜

  • @sayananishadi8372
    @sayananishadi8372 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @nayomipabees1680
    @nayomipabees1680 4 ปีที่แล้ว +1

    ❤❤

  • @anushagunawardhana3772
    @anushagunawardhana3772 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @chathurijayakody4093
    @chathurijayakody4093 4 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @ireshaharshani7745
    @ireshaharshani7745 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @Chapa612
    @Chapa612 4 ปีที่แล้ว +1

    ❤️

  • @helaniperera
    @helaniperera 4 ปีที่แล้ว +1

    ♥️