ප්‍රඥාව ලබා ගන්න අමුතු දේවල් කරන්න ඕන නෑ !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2024
  • ප්‍රඥාව ලබා ගන්න අමුතු දේවල් කරන්න ඕන නෑ !!!
    සියලුම මිනිස් සත්ත්වයා හට, ලෞකික හා ලෝකෝත්තර සැපවත් ජීවිත සදහා මෙම ධර්ම දේශනාවන් හේතු වාසනා වේවා!!!
    කාර්‍යබහුල ජීවිත ගත කරන, දීර්ඝ ධර්ම දේශනාවන් ශ්‍රවනය කිරීමට අපහසු, නමුත් ධර්මය ඇසීමට පින් කැමති සැමට මෙම සුවිශේෂී ධර්ම දේශනා කොටස් අසා ශ්‍රවනය කිරීමෙන්,
    එදිනෙදා ජීවිතය අවබෝධයෙන්, සැනසීමෙන් ගත කිරීමටත්, මරණින් මතු ජීවිතය සැපවත් කර ගැනීමටත් සහ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමටත් ශක්තිය, ධෛර්‍ය, වාසනාව පහළ වේවා!!!
    එසේම, ධර්ම දේශනාවන් සිදු කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, නිදුක් නීරෝගී සුව ලැබීමටත්, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමටත් හැකි වේවා..!!!
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 5

  • @malajayasinghe7372
    @malajayasinghe7372 หลายเดือนก่อน

    මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @padmadahanayake8768
    @padmadahanayake8768 หลายเดือนก่อน

    Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 หลายเดือนก่อน

    Sri SAMANTHABHADRA Buddha Sirasanamami....

  • @RavindraMadushanka-bn1vc
    @RavindraMadushanka-bn1vc หลายเดือนก่อน

    උමංදාව