ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ප්‍රියන්කර මල්ලී උබව දකිද්දී හරිසතුටුයි. උබ හරි සතුටින් විනෝදෙන් හිටපු කොල්ලෙක්.යාලුවන්ට ගොඩක් ලෙන්ගතු යාලුවෙක්.අපි සේරමල දන් ගොඩක් වයසට.ගිය මිනිස්සු.සොබාදහමට අවනත විය යුතුඉනේ.ඒනිසා සතුටින්සුවෙන් හිටපන් මල්ලී එදාවගේම හිනාවෙලා දෙවි පිහිටයි.
👍🏾.මෙහෙම කතා කරනවා දකිද්දී ආසයි. පහුගිය කාලේ දුටු ෆොටෝ 1 නිසා දුකක් දැනුනා. ඇයි එහෙම වෙන්න ඉඩ තිබ්බේ අපේ හෙළ වෛද්‍ය ක්‍රමය තුලින් සුව කර ගන්න තිබුනා.
තවම ඉස්සර වගේම ලස්සනයි. වෙලාවට බෙහෙත් බීලා පරිස්සමෙන් ඉන්න.ඔයාට අපි කොච්චර ආදරෙයිද
ජේසු පිහිටයි .....ඉක්මනින්ම නිදුක් නීරෝගී සුවය ලැබේවා .....
හරිම ආසාවෙන් බැලුවෙ. පහු ගිය කාලෙ අහන්න ලැබුනු දේවල් එක්ක . දුකක් දැනුනා . දැන්නම් සතුටුයි .තෙරුවන් සරණයි
ප්‍රියංකර අයියා ආපහු මෙහෙම දකිද්දි හරි සතුටක් දැනෙනවා.. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මම නිව්යෝර්ක් වල ප්‍රසන්න මල්ලි. ආයෙත් මෙහේ එන්න උත්සාහ කරන්න. 🙏👍🙏
තාමත් ලස්සනයි පුතේ ඔයා...වෙලාවට බෙහෙත් බීලා ඉක්මනට සනිප වෙන්න...තාත්තා වගේම දක්ශයි..ඔයා...තාත්තා එයාගෙ වටිනාකම දැනන්හිටියෙ නැහැ....ඔයා ඔයාගෙ වටිනාකම දැනගන්න...ඔයාට සියලු දෙවි පිහිටයි පුතේ..දිර්ගායු වේවා....
ආදරණීය නිරහන්කාර ගායක ප්‍රියංකර ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
නිදුක් වේවා නිරෝගී වේවා සතරවරම් දෙවියන් ගේ පිහිට ලැබේවා ❤❤❤❤❤❤
මම අවුරුදු හැත්තැවක අමිමා කෙනෙක් අදත් පුතේමම දෙන්නාටම හරිම ආදඓයි දිගු කලක් ජිවත් වෙන්න තෙරුවන් සරනවෙිවා
අනේ...දකිද්දී සතූටුයි,සිරිසාර බුලත් විට කාලා බැලන්...සින්දුව කියලා ඒ වචන ටික කියලා...හැරිලා යන විදියට තමයි මං ආසා කලේ,කොහොමත් ඔබට ආදරෙයි...නැගිටින්න පෙර වගේ....ආදරෙන් එන්න අපි ඉස්සරහාට්...දිල්හානි හොද ගැහැනියක්....
ප්‍රියන්කර තාමත් ප්‍රියන්කරයි
නිදුක්.නිරෝගි.සුවය දිර්ගආයුෂ ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි
ආදරණීය ප්‍රියංකර,ඔබ සුවපත් වේවා...🙏🙏🙏🙏❤️❤️❤️❤️
විජේ කුමාරතුංගට පස්සෙ ඒකාලෙ හිටපු ලස්සනම නලුවා❤❤❤❤❤
තාමත් කොල්ලා.සුබපැතුම්.
මේක ලඟදි ගත්ත එකක් නේද අනේ සන්තෝසයි ජේසු පිහිටයි...🙏🙏
ලස්සනයි ලස්සනයි ලස්සනයි 🙏🙏
God bless priyankara ❤
ප්‍රියංකර ඔයා හරීම නිහතමානියි පුතා....ඔයාගේ ඒ නිහතමානීත්වය නිසාම, එදා දුටු ලස්සනෙත් අඩුවක්ම නැහැ. ඒ හදවතේ සුන්දරත්වය. මේ අයුරින් දකින විටත් හිතට ආදරණීය සතුටක් දැනෙනවා.මම උදේ හවා පහන තියලා ඔයාට සුව හා සෙත ප්‍රාර්ථනා කරනවා. ඔයා කවමදාකවත් ජෝති අයියගෙ නම කියන්න අමතක කරන්නෙ නැහැ. ඔයා මිල්ටන් අයියගෙ පුතා කියන්නෙ මගෙත් පුතාම තමයි...ඔයාට තෙරුවන් සරණයි🙏 පුතේ....❤❤❤
God bless you🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා ප්‍රියංකර ❤❤
Very talented still very handsom
තෙරුවන් සරනයි නිදුක් නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා
අපේ ගෙදර බෝඩිං හවුස්` එකක් තිබ්බ ..ඒ කාලෙ බෝඩිමේ ලමයි මට කිව්ව අය්ය ප්‍රියංකර පෙරේරා වගේ කියල.මට හෙන ආසයි එතකොට ..ඒ ඔබ තුමා ගෙ ආදර සීනුව පෙම්ලොව දොරකඩ ගීතය අඩංගු ටෙලිනාට්‍ය යන කාලෙ ..දැන් අපි ඔක්කොම වයසට ගිහින් ..ඔබට යහපතක් ම පතමි
අනිවාර්යයෙන් ❤❤❤👍👍👍👍
ඉක්මන් සුවය ලැබේවා !
ජය
get well soon with the blessings Lord budda. mr. priyankara,,,🙏
Adaraneeya gaayakayek naluwek manussayek❤ God bless u
Thamath wayasata gihin na.api e kale godak adaraya kala charithayak.adath ehemai.obata niduk nirogi dirgayusha weva.jesu pihitai 🙏🙏
God bless you and your family ❤
මේ..ගෑනී ..ප්‍රියංකර ට කථා කරන්න දෙන්නේ නෑනේ..මම ආසම කඩවසමි නලුවෙක්. නිරෝගී සුවය ලැබේවා!අමිමෝ..ඒ කාලේ හොද අනංගයා...😀
Godak hoda, atta kiyan sundara manussayek.adareyi priyankara aiya. Budusarani aiya.god bless
සුවයෙන් සුවය ප්‍රාර්ථනා කරමි රටට වටිනා මිනිසුන් ආදරණීය මිනිසා 🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💪💪💪
සුන්දර හදවතක් ❤❤❤
තෙරුවන් සරනයි
මොනවා වුනත් අනෙක් බොහෝ කලකරුවන් සමඟ ගත්තම ප්‍රියංකර දිල්හානිත් සමඟ එකට නොවෙනස්ව යුගදිවිය ගත කරන එක ගැන ලොකු ආදර්ශයක්
බුදු සරණයි ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරය කරන්න ගායෙකයෙක්🌹🌹🤣
Oyata ❤
Love to see Priyankara's mothers picture.
පට්ටම ලස්සන කොල්ලෙක් ඉස්සර දැනුත් ඒ වගේමයි
Budu saranai
Pleased to see Priyankara in full vigor
Preyankara ayya oya. Harema hodai hare desan adarey❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima sathutui obata nirogi suwa
Budu saranai oyata
🌹🌹🌹🌹🌹🌹🌹
hi
Sathutui ❤️
Api obata adareyi priyanķara budusaranai
මගේ ක්‍රශ් එක ❤❤❤❤
තෙරුවන ආශිර්වාද නිරන්තරයෙන්ම 🙏
අය්යා මතකද ඔයා ශාන්ත තෝමස් ඉන්නකොට ඔයාගේ තබ්ලා සෙට් එක අරගෙන අපේ ගෙදර එනවා තබ්ලා ගගහා සිංදු කියන්න දියතලාවේ අපේ ගෙදර ඩඩ්ලි අංකල් කියාගෙන.ඔයාලා එතකොට ලොකුයි අපි ගොඩක් පොඩියි.තෙරුවන් සරණයි අය්යා.
Godak hoda kenek.man katha karalath thiyanawa.theruwan saranai ayye
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
🙏🙏🙏
😍🥰🤩
Oh i thought he had a brother.
Beheth nowaradawam denna man aasama gayakayek dilhani oya denatama niduk nerogi suwaya Lebewa Lebewa Lebewa teruwan saranai
❤❤❤❤ jp
❤❤❤🎉🎉
Ikman suwaya pathanawa
Superb voice
Api tamath adaraye dayiyo ikman suwaya labeawa dayeyanea ❤
ලස්සන කතා විලාසය ක්
🌷❤️
Theruwan saranay godak adarey.paressamin inna
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤
ekama set ekak hema nalikawatama genwan netuwae Ayawa genwala dirimat karanna.neti data agaya karanna innetuwa.eyala manasikawa wattanna EPA.❤❤❤❤❤
Mama priyankara 😅Rangana saha Gayana shilpiya Rangapapu SEWUWANDI KATHAWABELUWA KAIEKA ISSARA.NIROSHA HERATH RANGANA SILPINIYA RRANGAP😮EWA.LASSANA KATHAWAK.THAWAMATH E SUNDARATHWAYA HITHEN 😊WIDINAWA.OBA THUMANTA THERUWAN SARANIN NIDUK NIROGI SUWAYA LEBEWAA.KUWAIT SITA❤❤
Atta kiyana.sundara. Manussayek..gamana..telidarama.eken. Mamadakke
Bonna epa , parisamen inna❤
priyankara puthe hinahena muhuna bala balala"Gamana"teledrama eken oyawa hadawathe randune aiyeniduk nirogi wewa! chiran jayathu!
C.g.c srilanka TH-cam Saturday suvakaranava balanna
Apo monada me ahana gon prashna. Ekama de keepagamanak ahanawa...Ara wandurata damipihiya dunna wage
ඒ කියන්නේ කල්‍යාණි කියන්නේ අම්මා නෙමෙයිද??? තාත්තා දෙවෙනි viwahayanda අනිත් මල්ලිලා 😮🤔🤔🤔
Chalaka kalyanige putha
මෙයාගෙ අම්ම මාල පෙරෙරා කියල එක්කෙනෙක් කියල මම අහල තියෙනව
නීරෝගී ම වේව 3
තාත්තා විදිහට හිටියනම් හොදයි, අම්මා තමයි අම්මෝ.........
ඇයි ඒ
@@chithrapriyangani5144 මම ගොසිප් ලියන්නේ නෑ අවශ්‍ය නම් විපරම් කර බලන්න. මිල්ටන් පෙරේරා බීලම තමයි නැති උනේ. මලුකඩේ ඉම්පිරියල් වඉන් ස්ටෝර්ස් එකෙන් දන්න නිසා පොඩ්ඩක් එ අන්කල් නිකන් දෙනවා එන හැමදාම. මේ මම කාටවත් අගව්රව කරනවා නෙමෙයි. අපේ මාද්‍ය වල ගොඩක් ඇත්ත නෑ.
.අපි හැමෝම ආදරය කරන ප්‍රවින ගායකතුමන් ජ්.ඒ.මිල්ටන් පෙරේරා මහතා,ඔහු අහිංසක වැඩ් හොද මනුස්සයෙක් ,ඒත් එහෙම උනාම සමාජෙ ජිවත් වෙන්න අමාරුයි.ඔහුටත් ඔහුගේ පවුලේ අයට එයින් පාඩු සිදු වෙන්න ඇති හොදවැඩි,අහිංසක වැඩි නිසා.
වැඩබැරිනමි වැඩක්නැහැ සිනමාපටයෙ පොලිස් චරිතය නියමයි
ප්‍රියන්කර පුතේ හිනහෙනු මුහුන බල බලා
Teruwan saranay Dewi pihitay pouta ikmanin suwa wela ayeth siodu kiyanna dairaya lebewa
Den bonne නැද්ද
දැන් බොන්නේ නෑ නෙවෙයි දැන් බොන්න නෑ ..😂😂😂
kalyaani kiyanne meyage amma neveda ethakota?
Mama danna vidiyata nee priyankarage amma wena kenek not sure
Niyama tatta
Chalaka gena kiyaunnena
අපෝ කට පට්ටම සවුත්තුයි.අසනීපෙන් ද කියලා හේමාස් එකේදි හම්බුවුනාම මම ඇහුවම මට ඇති ලෙඩක් නෑ කියලා කැත විදියට බැන්න.චාරයක් නෑ වටේට හිටිය මිනිස්සු මට දොස් කීවා ඇයි ඔයවගේ මිනිස්සු න්ට කතාකලේ කියලා
හේමාස් ගියෙ අසනීප නිසා වෙන්නැති. ඕනම කෙනෙක් මානසික ව වැටෙනවා නෙ.අපි රෝහලකදි කෙනෙකුගෙන් නෑසිය යුතු ම ප්‍රශ්නයක් තමයි , ඔය
ඉස්සර itin dapu sella valata dan ehema baha dan machan ehema banane Paul vela dan
Chalaka chamupathi kiyanne kauda ethakota
ඒකනේ.. කල්‍යාණි kiyanne මිල්ටන් පෙරේරා මහතා ge wife ne තාම ඉන්නවනේ. Aya kiyanne පුතාලා 3denek ඉන්නවා කියලා
මිල්ටන් මහතාගේ පලමු විවාහයේ පුතා තමයි ප්‍රියංකර ..චලක,අරෝෂ්,පියුෂාන් දෙවන විවාහයේ දරුවො..කල්‍යාණි කියන්නෙ ඒ තුන්දෙනාගෙ අම්මා...
එතකොට චලක චමුපති කියන්නේ කවුද
Kalin wifege putha
මිල්ටන් පෙරේරා ගෙ අනිත් wife ගෙ දරුවො තුන් දෙනාගෙන් එක පුතෙක් තමයි චලක.
Milton perera 2nd manege 3 boysChalaka,arosh
සිරාවටම.. මම අදයි දන්නේ.. 2 වයිෆ් කෙනෙක් ඉදල කියල
Thaththage 2nd wife
Niwedikawa moda prsna ahanna chalaka chamupathi gena kiyaunnena
මේ ප්‍රියංකර ගැන කරන එකක්
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
ප්‍රියන්කර මල්ලී උබව දකිද්දී හරිසතුටුයි. උබ හරි සතුටින් විනෝදෙන් හිටපු කොල්ලෙක්.යාලුවන්ට ගොඩක් ලෙන්ගතු යාලුවෙක්.අපි සේරමල දන් ගොඩක් වයසට.ගිය මිනිස්සු.සොබාදහමට අවනත විය යුතුඉනේ.ඒනිසා සතුටින්සුවෙන් හිටපන් මල්ලී එදාවගේම හිනාවෙලා දෙවි පිහිටයි.
👍🏾.මෙහෙම කතා කරනවා දකිද්දී ආසයි. පහුගිය කාලේ දුටු ෆොටෝ 1 නිසා දුකක් දැනුනා. ඇයි එහෙම වෙන්න ඉඩ තිබ්බේ අපේ හෙළ වෛද්‍ය ක්‍රමය තුලින් සුව කර ගන්න තිබුනා.
තවම ඉස්සර වගේම ලස්සනයි. වෙලාවට බෙහෙත් බීලා පරිස්සමෙන් ඉන්න.ඔයාට අපි කොච්චර ආදරෙයිද
ජේසු පිහිටයි .....ඉක්මනින්ම නිදුක් නීරෝගී සුවය ලැබේවා .....
හරිම ආසාවෙන් බැලුවෙ. පහු ගිය කාලෙ අහන්න ලැබුනු දේවල් එක්ක . දුකක් දැනුනා . දැන්නම් සතුටුයි .
තෙරුවන් සරණයි
ප්‍රියංකර අයියා ආපහු මෙහෙම දකිද්දි හරි සතුටක් දැනෙනවා.. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මම නිව්යෝර්ක් වල ප්‍රසන්න මල්ලි. ආයෙත් මෙහේ එන්න උත්සාහ කරන්න. 🙏👍🙏
තාමත් ලස්සනයි පුතේ ඔයා...වෙලාවට බෙහෙත් බීලා ඉක්මනට සනිප වෙන්න...තාත්තා වගේම දක්ශයි..ඔයා...තාත්තා එයාගෙ වටිනාකම දැනන්හිටියෙ නැහැ....ඔයා ඔයාගෙ වටිනාකම දැනගන්න...ඔයාට සියලු දෙවි පිහිටයි පුතේ..දිර්ගායු වේවා....
ආදරණීය නිරහන්කාර ගායක ප්‍රියංකර ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
නිදුක් වේවා නිරෝගී වේවා සතරවරම් දෙවියන් ගේ පිහිට ලැබේවා ❤❤❤❤❤❤
මම අවුරුදු හැත්තැවක අමිමා කෙනෙක් අදත් පුතේමම දෙන්නාටම හරිම ආදඓයි දිගු කලක් ජිවත් වෙන්න තෙරුවන් සරනවෙිවා
අනේ...දකිද්දී සතූටුයි,සිරිසාර බුලත් විට කාලා බැලන්...සින්දුව කියලා ඒ වචන ටික කියලා...හැරිලා යන විදියට තමයි මං ආසා කලේ,කොහොමත් ඔබට ආදරෙයි...නැගිටින්න පෙර වගේ....ආදරෙන් එන්න අපි ඉස්සරහාට්...දිල්හානි හොද ගැහැනියක්....
ප්‍රියන්කර තාමත් ප්‍රියන්කරයි
නිදුක්.නිරෝගි.සුවය දිර්ගආයුෂ
ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි
ආදරණීය ප්‍රියංකර,
ඔබ සුවපත් වේවා...
🙏🙏🙏🙏❤️❤️❤️❤️
විජේ කුමාරතුංගට පස්සෙ ඒකාලෙ හිටපු ලස්සනම නලුවා❤❤❤❤❤
තාමත් කොල්ලා.
සුබපැතුම්.
මේක ලඟදි ගත්ත එකක් නේද අනේ සන්තෝසයි ජේසු පිහිටයි...🙏🙏
ලස්සනයි ලස්සනයි ලස්සනයි 🙏🙏
God bless priyankara ❤
ප්‍රියංකර ඔයා හරීම නිහතමානියි පුතා....ඔයාගේ ඒ නිහතමානීත්වය නිසාම, එදා දුටු ලස්සනෙත් අඩුවක්ම නැහැ. ඒ හදවතේ සුන්දරත්වය. මේ අයුරින් දකින විටත් හිතට ආදරණීය සතුටක් දැනෙනවා.මම උදේ හවා පහන තියලා ඔයාට සුව හා සෙත ප්‍රාර්ථනා කරනවා. ඔයා කවමදාකවත් ජෝති අයියගෙ නම කියන්න අමතක කරන්නෙ නැහැ. ඔයා මිල්ටන් අයියගෙ පුතා කියන්නෙ මගෙත් පුතාම තමයි...
ඔයාට තෙරුවන් සරණයි🙏 පුතේ....❤❤❤
God bless you🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා ප්‍රියංකර ❤❤
Very talented still very handsom
තෙරුවන් සරනයි නිදුක් නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා
අපේ ගෙදර බෝඩිං හවුස්` එකක් තිබ්බ ..ඒ කාලෙ බෝඩිමේ ලමයි මට කිව්ව අය්ය ප්‍රියංකර පෙරේරා වගේ කියල.මට හෙන ආසයි එතකොට ..ඒ ඔබ තුමා ගෙ ආදර සීනුව පෙම්ලොව දොරකඩ ගීතය අඩංගු ටෙලිනාට්‍ය යන කාලෙ ..දැන් අපි ඔක්කොම වයසට ගිහින් ..ඔබට යහපතක් ම පතමි
අනිවාර්යයෙන් ❤❤❤👍👍👍👍
ඉක්මන් සුවය ලැබේවා !
ජය
get well soon with the blessings Lord budda. mr. priyankara,,,🙏
Adaraneeya gaayakayek naluwek manussayek❤ God bless u
Thamath wayasata gihin na.api e kale godak adaraya kala charithayak.adath ehemai.obata niduk nirogi dirgayusha weva.jesu pihitai 🙏🙏
God bless you and your family ❤
මේ..ගෑනී ..ප්‍රියංකර ට කථා කරන්න දෙන්නේ නෑනේ..මම ආසම කඩවසමි නලුවෙක්. නිරෝගී සුවය ලැබේවා!අමිමෝ..ඒ කාලේ හොද අනංගයා...😀
Godak hoda, atta kiyan sundara manussayek.adareyi priyankara aiya. Budusarani aiya.god bless
සුවයෙන් සුවය ප්‍රාර්ථනා කරමි රටට වටිනා මිනිසුන් ආදරණීය මිනිසා 🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💪💪💪
සුන්දර හදවතක් ❤❤❤
තෙරුවන් සරනයි
මොනවා වුනත් අනෙක් බොහෝ කලකරුවන් සමඟ ගත්තම ප්‍රියංකර දිල්හානිත් සමඟ එකට නොවෙනස්ව යුගදිවිය ගත කරන එක ගැන ලොකු ආදර්ශයක්
බුදු සරණයි ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරය කරන්න ගායෙකයෙක්🌹🌹🤣
Oyata ❤
Love to see Priyankara's mothers picture.
පට්ටම ලස්සන කොල්ලෙක් ඉස්සර දැනුත් ඒ වගේමයි
Budu saranai
Pleased to see Priyankara in full vigor
Preyankara ayya oya. Harema hodai hare desan adarey❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima sathutui obata nirogi suwa
Budu saranai oyata
🌹🌹🌹🌹🌹🌹🌹
hi
Sathutui ❤️
Api obata adareyi priyanķara budusaranai
මගේ ක්‍රශ් එක ❤❤❤❤
තෙරුවන ආශිර්වාද නිරන්තරයෙන්ම 🙏
අය්යා මතකද ඔයා ශාන්ත තෝමස් ඉන්නකොට ඔයාගේ තබ්ලා සෙට් එක අරගෙන අපේ ගෙදර එනවා තබ්ලා ගගහා සිංදු කියන්න දියතලාවේ අපේ ගෙදර ඩඩ්ලි අංකල් කියාගෙන.ඔයාලා එතකොට ලොකුයි අපි ගොඩක් පොඩියි.තෙරුවන් සරණයි අය්යා.
Godak hoda kenek.man katha karalath thiyanawa.theruwan saranai ayye
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
🙏🙏🙏
😍🥰🤩
Oh i thought he had a brother.
Beheth nowaradawam denna man aasama gayakayek dilhani oya denatama niduk nerogi suwaya Lebewa Lebewa Lebewa teruwan saranai
❤❤❤❤ jp
❤❤❤🎉🎉
Ikman suwaya pathanawa
Superb voice
Api tamath adaraye dayiyo ikman suwaya labeawa dayeyanea ❤
ලස්සන කතා විලාසය ක්
🌷❤️
Theruwan saranay godak adarey.paressamin inna
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤
ekama set ekak hema nalikawatama genwan netuwae Ayawa genwala dirimat karanna.neti data agaya karanna innetuwa.eyala manasikawa wattanna EPA.❤❤❤❤❤
Mama priyankara 😅Rangana saha Gayana shilpiya Rangapapu SEWUWANDI KATHAWABELUWA KAIEKA ISSARA.NIROSHA HERATH RANGANA SILPINIYA RRANGAP😮EWA.LASSANA KATHAWAK.THAWAMATH E SUNDARATHWAYA HITHEN 😊WIDINAWA.OBA THUMANTA THERUWAN SARANIN NIDUK NIROGI SUWAYA LEBEWAA.KUWAIT SITA❤❤
Atta kiyana.sundara. Manussayek..gamana..telidarama.eken. Mamadakke
Bonna epa , parisamen inna❤
priyankara puthe hinahena muhuna bala balala
"Gamana"teledrama eken oyawa hadawathe randune aiye
niduk nirogi wewa! chiran jayathu!
C.g.c srilanka TH-cam Saturday suvakaranava balanna
Apo monada me ahana gon prashna. Ekama de keepagamanak ahanawa...Ara wandurata damipihiya dunna wage
ඒ කියන්නේ කල්‍යාණි කියන්නේ අම්මා නෙමෙයිද??? තාත්තා දෙවෙනි viwahayanda අනිත් මල්ලිලා 😮🤔🤔🤔
Chalaka kalyanige putha
මෙයාගෙ අම්ම මාල පෙරෙරා කියල එක්කෙනෙක් කියල මම අහල තියෙනව
නීරෝගී ම වේව 3
තාත්තා විදිහට හිටියනම් හොදයි, අම්මා තමයි අම්මෝ.........
ඇයි ඒ
@@chithrapriyangani5144 මම ගොසිප් ලියන්නේ නෑ අවශ්‍ය නම් විපරම් කර බලන්න. මිල්ටන් පෙරේරා බීලම තමයි නැති උනේ. මලුකඩේ ඉම්පිරියල් වඉන් ස්ටෝර්ස් එකෙන් දන්න නිසා පොඩ්ඩක් එ අන්කල් නිකන් දෙනවා එන හැමදාම. මේ මම කාටවත් අගව්රව කරනවා නෙමෙයි. අපේ මාද්‍ය වල ගොඩක් ඇත්ත නෑ.
.අපි හැමෝම ආදරය කරන ප්‍රවින ගායකතුමන් ජ්.ඒ.මිල්ටන් පෙරේරා මහතා,ඔහු අහිංසක වැඩ් හොද මනුස්සයෙක් ,ඒත් එහෙම උනාම සමාජෙ ජිවත් වෙන්න අමාරුයි.ඔහුටත් ඔහුගේ පවුලේ අයට එයින් පාඩු සිදු වෙන්න ඇති හොදවැඩි,අහිංසක වැඩි නිසා.
වැඩබැරිනමි වැඩක්නැහැ සිනමාපටයෙ පොලිස් චරිතය නියමයි
ප්‍රියන්කර පුතේ හිනහෙනු මුහුන බල බලා
Teruwan saranay Dewi pihitay pouta ikmanin suwa wela ayeth siodu kiyanna dairaya lebewa
Den bonne නැද්ද
දැන් බොන්නේ නෑ නෙවෙයි දැන් බොන්න නෑ ..😂😂😂
kalyaani kiyanne meyage amma neveda ethakota?
Mama danna vidiyata nee priyankarage amma wena kenek not sure
Niyama tatta
Chalaka gena kiyaunnena
අපෝ කට පට්ටම සවුත්තුයි.අසනීපෙන් ද කියලා හේමාස් එකේදි හම්බුවුනාම මම ඇහුවම මට ඇති ලෙඩක් නෑ කියලා කැත විදියට බැන්න.චාරයක් නෑ වටේට හිටිය මිනිස්සු මට දොස් කීවා ඇයි ඔයවගේ මිනිස්සු න්ට කතාකලේ කියලා
හේමාස් ගියෙ අසනීප නිසා වෙන්නැති. ඕනම කෙනෙක් මානසික ව වැටෙනවා නෙ.අපි රෝහලකදි කෙනෙකුගෙන් නෑසිය යුතු ම ප්‍රශ්නයක් තමයි , ඔය
ඉස්සර itin dapu sella valata dan ehema baha dan machan ehema banane Paul vela dan
Chalaka chamupathi kiyanne kauda ethakota
ඒකනේ.. කල්‍යාණි kiyanne මිල්ටන් පෙරේරා මහතා ge wife ne තාම ඉන්නවනේ. Aya kiyanne පුතාලා 3denek ඉන්නවා කියලා
මිල්ටන් මහතාගේ පලමු විවාහයේ පුතා තමයි ප්‍රියංකර ..චලක,අරෝෂ්,පියුෂාන් දෙවන විවාහයේ දරුවො..කල්‍යාණි කියන්නෙ ඒ තුන්දෙනාගෙ අම්මා...
එතකොට චලක චමුපති කියන්නේ කවුද
Kalin wifege putha
මිල්ටන් පෙරේරා ගෙ අනිත් wife ගෙ දරුවො තුන් දෙනාගෙන් එක පුතෙක් තමයි චලක.
Milton perera 2nd manege 3 boys
Chalaka,arosh