Life with Love - ජීවිතේට ආදරෙන් - ජූනි මාසේ මුල් දවස සතුටෙන් පටන්ගත්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ජූනි මාසේ මුල් දවස සෙනසුරාදාවක වැටුන එකට හිතට ලොකු සතුටක් දැනුනා. එදා ගෙදර හැමෝම හිටියා. ඒ නිසා වෙනදාට වඩා සතුටින් මං පලමුවෙනිදාව පටන් ගත්‍තා. මේ විඩියෝ එක බලන ගමන් මං කියන දේත් සතුටෙන් අහන් ඉන්න. මං කියන්නේ මගේ ජීවිතේ පුංචි අත්දැකීමක් ඒ අත්දැකීම් දිහා මං සතුටෙන් බලපු විදිය. ඉතින් බලන ගමන් අහන් ඉන්න..
    ගොඩක් ස්තුතියී අහන් ඉන්නවාටයි බලන් ඉන්නවාටයි
    ආදරෙන්,
    හෂී🌸
    #goodvibes #family #positivevibes #love

ความคิดเห็น • 53

  • @gayaninikeshala4115
    @gayaninikeshala4115 3 หลายเดือนก่อน +28

    මාත් ඊයෙ මගේ මහත්තයා එක්ක මේ ලස්සන සකුරා මල් පිපෙන රටට ආවා...අපේ wedding එ⁣කෙන් සතියක් යන්නත් කලින් එයා මාව මේ ලස්සන අලුත් ජීවිතේට එක්කන් ආවා..මං ඉස්සර ඔයාගේ vedios බලද්දි මාත් ළඟදි ජපානෙට එනවා නේ කියලා හිතින් සතුටු උනා...අද මගේ ඒ හීනෙ සැබෑ වෙලා...තාත්තෙක් වගේ මාව බලාගන්න මහත්තයෙක් ජපන් වචනයක්වත් තවම ඉගෙන ගෙන නැති මාව එක්කන් ඇවිත් මෙහේ ඒ අලුත් ජීවිතේ මට හුරු කරවලා සතුටින් තියන්නයි හදන්නෙ...මං ලංකාවෙ teaching කලේ...මෙහේ ඇවිත් Emglish teaching කරන්නයි target...ඒ කොහොම උනත් ඔයා පවුලක් සතුට තියාගෙන ජීවිතේ ගෙවන හැටි දකින හැම vedio එකකින්ම මං ජීවිතේ පිලිවෙලට සතුටින් ඉන්න දෙයක් ඉගෙන ගන්නවා...ස්තූතියි ඒ සැනසීම ගැන කියලා දෙනවට....❤❤❤❤❤❤

  • @udashikamadumali6467
    @udashikamadumali6467 3 หลายเดือนก่อน +8

    අක්ක තනියම ජීවිතයේ හැමදේම ඉගනගෙන අපිට ඒ හැමදේම කියලා දෙනවට අක්කට ස්තුතියි..ඒ වගේම මේ වගේ දේවල් අපිට බලන්න හිතෙන්නෙ අපිත් හොද මාර්ගයක යන්න ඕනෙ නිසා මොකද හැමෝටම මේව බලන්න හිතෙන්නෙ නෑ අක්කෙ...මේ බලන හැම කෙනෙක්ම ජීවිතේ හොද අතට හරවගන්න හොද මාර්ගයක යන අය...ඉතිං අක්කෙ ඔයාටත් ගොඩක් පිං අපිට මේ දේවල් කියලා දෙනවට...❤❤

  • @HapugalaTharushi
    @HapugalaTharushi 3 หลายเดือนก่อน

    අක්කි ඔයා අපිට ලබා දෙන ආදර්ශ ගොඩක් වටිනව .මම තාම ඉගෙන ගන්න ලමයෙක් උනත් ඒව මම මගේ ජීවිතයට ලං කරගන්න උත්සාහ කරනව .ඉතින් මෙවගෙ හැමදාම ඔයාගෙ ජිවිතෙන් අනිත් අය එකක බෙදගන්න එකෙන් ජිවිත ගොඩක් වෙනස් වෙනවා .අක්කිට මේවගෙ හැමදාම ආදරණීයව හැමදාම ගෙවන්න ලැබෙන්න ඔනි .බුදු සරනයි .😘❤️🌸

  • @尺几ツ卂爪卂丨几
    @尺几ツ卂爪卂丨几 3 หลายเดือนก่อน +3

    සිතේ සතුට හැමදාම රැදේවා.

  • @pushpairangani9014
    @pushpairangani9014 2 หลายเดือนก่อน

    Oyanam bawanawak wagw nangiyo ,,,,harima වටිනවා අදහස් ,,,ආදරෙයි ❤❤❤❤

  • @sandunibandara4411
    @sandunibandara4411 3 หลายเดือนก่อน +1

    Athtama kathta godaaaaaak kiuwa akkiiiii...... ❤❤❤❤

  • @gayanimadushika
    @gayanimadushika หลายเดือนก่อน

    It makes me cry at the end akki.. I dont know how to be grateful for you... ❤❤❤ love you so much..

  • @AmaliWijethunga-kq9im
    @AmaliWijethunga-kq9im 2 หลายเดือนก่อน

    ලස්සන හිනාවක් තියෙන නංගී ඔයාගේ ජීව්තේ හැමදේම සාර්ථක වෙන්න ඕන.❤️

  • @chamikamadushani8849
    @chamikamadushani8849 3 หลายเดือนก่อน

    සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න ලැබේවා ඔයාට නංගා හැමදාම ❤️❤️

  • @rashiweera5416
    @rashiweera5416 3 หลายเดือนก่อน +1

    Jeewithe waradinna kalin kyl denawata godak pin❤️

  • @DilmaLasanthi-d2c
    @DilmaLasanthi-d2c 3 หลายเดือนก่อน

    Ane akke adarei oyata godakkk❤️❤️

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 หลายเดือนก่อน

    Subama suba juni masayaj wewa akkatath❤❤❤

  • @KavidumadubashanaKavidu
    @KavidumadubashanaKavidu 3 หลายเดือนก่อน

    Ada thmi akki oyge video mulinma dakke puduma niwichcha hadak❤

  • @tharukasewwandi983
    @tharukasewwandi983 3 หลายเดือนก่อน

    ❤❤❤❤ හරිම ආදරණීයයි.

  • @chandimasanjeewani3936
    @chandimasanjeewani3936 3 หลายเดือนก่อน

    Nangi oyage jeevithe henadama sathutin pirenna ona. Yahapathakma vewa.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 หลายเดือนก่อน

    Aththenma lassana jewithayak.❤

  • @shyamajanakie8947
    @shyamajanakie8947 3 หลายเดือนก่อน

    Atta akke e සිතුවිල්ල attatma atta 👍🙏

  • @rasikasudarshani3505
    @rasikasudarshani3505 3 หลายเดือนก่อน

    හරිම නිවිච්ච හඩක්

  • @renukamanel5561
    @renukamanel5561 3 หลายเดือนก่อน

    Sahutin inna masayak wewa paule hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤

  • @AbagaswatteLeelawathi
    @AbagaswatteLeelawathi 3 หลายเดือนก่อน

    Hadama oyata sanaseemama danewa akke

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි නංගි

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 3 หลายเดือนก่อน

    Akki ආදරෙයි ❤

  • @chamarikodikara676
    @chamarikodikara676 3 หลายเดือนก่อน

    Lassani 💐

  • @user-wz3cn7rl6h
    @user-wz3cn7rl6h 3 หลายเดือนก่อน

    Adarei akki oyata

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 3 หลายเดือนก่อน

    ඔය වගේ ඇදුම් ඇන්දම ලස්සනයි තවත්

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අක්කෙ

  • @rajithatharangani2625
    @rajithatharangani2625 3 หลายเดือนก่อน

    Best of luck

  • @amharriyas5041
    @amharriyas5041 3 หลายเดือนก่อน

    Nice dear ❤❤❤

  • @inokasilva656
    @inokasilva656 3 หลายเดือนก่อน

    Lassanai. 🎉🎉❤❤🎉🎉

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 3 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤

  • @user-wz3cn7rl6h
    @user-wz3cn7rl6h 3 หลายเดือนก่อน

    First comment akki

  • @oliviaamarasekara3463
    @oliviaamarasekara3463 3 หลายเดือนก่อน

    ❤🙏❤

  • @Chathurivasana
    @Chathurivasana 2 หลายเดือนก่อน

    😊😊

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 3 หลายเดือนก่อน

    Nice video

  • @MadhushaSajeewani
    @MadhushaSajeewani 3 หลายเดือนก่อน

    B.s akka ❤

  • @Rasika832
    @Rasika832 3 หลายเดือนก่อน

    ❤❤❤ ❤❤

  • @user-lj7wj9xu3i
    @user-lj7wj9xu3i 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rupani2023
    @rupani2023 3 หลายเดือนก่อน

    ❤❤🎉🎉❤❤🎉🎉

  • @VigithaKumara-q4w
    @VigithaKumara-q4w 3 หลายเดือนก่อน

    Ane hemadama video dannako.tikak diga video dannako

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 3 หลายเดือนก่อน

    ☘️☘️☘️☘️

  • @TharangaSubhashini-gr5vk
    @TharangaSubhashini-gr5vk 3 หลายเดือนก่อน

    😍😍😍😍😍💞💞💞💞💞

  • @MrShehan-qz6vl
    @MrShehan-qz6vl 3 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @bodhineeshakya7013
    @bodhineeshakya7013 3 หลายเดือนก่อน

    🤍🤍🤍🤍🤍🤍🤍🤍❤

  • @user-rj6go9he3o
    @user-rj6go9he3o 3 หลายเดือนก่อน

    Oya pregnant da

  • @DilmaLasanthi-d2c
    @DilmaLasanthi-d2c 3 หลายเดือนก่อน

    Ane akke adarei oyata godakkk❤️❤️

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-olivia96
    @user-olivia96 3 หลายเดือนก่อน

    💜💜💜💜

  • @user-ek2oq4vq4g
    @user-ek2oq4vq4g 3 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @chamarimadushani7122
    @chamarimadushani7122 3 หลายเดือนก่อน

    ❤❤

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 3 หลายเดือนก่อน

    ❤❤❤❤