මේ වසරේ එන පෙරළිකාර අවුල්සහගත තත්ත්වය - "බඩුමිල අඩුකරන්න දෙයියන් වහන්සේටවත් බෑ" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @DuvinduTharanath
    @DuvinduTharanath 6 ชั่วโมงที่ผ่านมา

    මේක මාර හොද ආර්ථික පැහැදිලි කිරීමක් මේවගේ වැඩසටහන් කරන එක හොදයි

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 2 วันที่ผ่านมา +9

    විදුලි බිල සහ ඩිසල් ඉන්ධන මිල කඩිනමින් අඩුකරලා...පොහොර සහනාධාර දිලා..වී නිෂ්පාදනය වැඩි කරලා..සංචාරක වර්ධනය වැඩි කරලා..විදේශීය රැකියා වැඩි කරලා..ආනයනය පාලනය කරලා..අපනයනය ටිකක් වැඩි කරලා..හොර මුදල් අය කරගෙන.වංචා කරපු .බදු මුදල් අය කරලා.. කරපුවාම ටිකක් සහන දෙන්න පුලුවන්

    • @Skane-h1w
      @Skane-h1w 2 วันที่ผ่านมา +2

      කොහොමද මේවා කරන්නේ

    • @SOCIALPROTECTSRILANKA
      @SOCIALPROTECTSRILANKA วันที่ผ่านมา

      @Skane-h1w ඒකට තමා උගත් ඇමතිවරැ පත්කරලා යැවිවෙි..රටෙිම ජනතාව ...හිටපු උන්ටත් බැරි උනානේ....මෙි දෙගොල්ලටම බැරි නමි විදේශීය රටකට තමා දෙන්න වෙන්නේ..🤣...

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc วันที่ผ่านมา

      ​@@SOCIALPROTECTSRILANKAha! ha!-ugath amathiwaru,! 😅-(jungiye hilakde !nath nam mole hilakda ?😅😅

    • @Jehan-ge4wq
      @Jehan-ge4wq 17 ชั่วโมงที่ผ่านมา

      ඒ ටිකවත් කරගන්න බැහැ නෙ 😂

  • @koyako24
    @koyako24 2 วันที่ผ่านมา +9

    😂😂😂😂 මාලිමාවේ වැඩ බැරි ටාසන්ලාට

    • @surangaudayakumara2310
      @surangaudayakumara2310 2 วันที่ผ่านมา +3

      ඔබලා වැඩ පුළුවන් ටාසන්ලා එක්ක අවුරුදු 76 කරානි නේද ඔබ කියන්නෙ උරුලෑවෝ ,ඉත්තෑවෝ ගියපු පාරේ මේ මල් හිටවන්නෙ.

    • @lakshithakaushalya
      @lakshithakaushalya วันที่ผ่านมา

      ​@@surangaudayakumara2310👍

    • @asankaauth7713
      @asankaauth7713 วันที่ผ่านมา +2

      ​@@surangaudayakumara2310 මල් 😂😂😂 රනිල් හදපු පාරේ ලස්සනට යනව මල් ගලෝගන. 😂😂😂😂😂

    • @rohanasunnath5986
      @rohanasunnath5986 วันที่ผ่านมา

      Trade union කාරයෝ ha වාමාංශික un තමයි may රට නැති කෙරුවෙ .වර්ජන අරගල උද්ඝෝෂණ කරලා ..අව්rudu 70 k ලංකාවේ 😂😂😂😂😂

  • @Skane-h1w
    @Skane-h1w 2 วันที่ผ่านมา +4

    එතුමා කියන්නෙ එකක් headline දාන්නෙ තව එකක්😂😂😂

  • @DulaniLakmali
    @DulaniLakmali 2 วันที่ผ่านมา +2

    😂😂😂😂😂😂

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 วันที่ผ่านมา

    ආර්ථික කයියෝ set එකම ඉන්නවා

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 6 ชั่วโมงที่ผ่านมา

    lokke mada hodama rata...me gon yakku danna magulak nee.... hari ekek hitiyaam ammaerika wa bada gaagenena enneee,,

  • @hanthanaadawiya8878
    @hanthanaadawiya8878 2 วันที่ผ่านมา +5

    චුට්ට චුට්ට මිනිසුන්ගෙ ඔලු කන්න ප්ලෑන් එක දැන් සාමානය මිනිස්සුන්ටත් තේරෙනව. සිලින්ඩර් කට්ටිය එකතුවෙලා ඕක කලාට අන්තිම වෙද්ද් ආයෙ කුලල් කාගන්න පටන් ගන්නව ඔය සීයල සෙට් එක. මේ සැරෙ රැවටෙන්නෙ නැ. ටයි දාගෙන ආවට අපි දනන්ව, ඔහේල ඔක්කොටම ඕනෙ සීය ල ගෙනල්ල ආයෙ හොරාකන්න කියල. ඒක නිසා ඔය නාඩගං නවත්තලා වැදගත් දේකට යොදවනල ඔය ගුවන් කාලය. කාලකන්නි. උබලගෙ පවුල් වලටත් එක්ක හෙන ගහනව මේ කරන වැඩවලට... මිනිස්සුන්ට ජයවෙවා!!

    • @SisiraBandara-z4t
      @SisiraBandara-z4t 2 วันที่ผ่านมา +6

      මෙතෙන ඉන්නේ දේශපාලකයෝ නෙවෙයි කියල මතක තියාගනින්.උබලාගේ හොර මහාචාර්ය වරු මෙහෙන්ට ඇවිත් පචයක් කෙලියනම් උබලා වගේ උන් චූන් වෙයි.නමුත් ඇත්ත තේරුම් ගනින් .මාලිමාවේ උන්ට කෙලපූ පච් ටිකවත් තවම දිගහැරගන්නවත් බැරි උනා .නියමට දැන් හාල් වලින් ලුණු වලින් තෙල් වලින් හොරා කනවා තොට ඒක පේන්නේ නැද්ද .ගොන් කතා තවත් නොකියා හිටහන්

    • @Skane-h1w
      @Skane-h1w 2 วันที่ผ่านมา

      ​@@SisiraBandara-z4tඅඩෝ මේකත් උම්බෑ මතක තියාගනින්,මේ මිනිස්සුත් කාලෙන් කාලෙට එක් එක් දේශපාලකයන්ට කඩේ ගියා සහ තවමත් යනවා,හිතන්න හොරෙක් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සිටිනවා

    • @maduk986
      @maduk986 2 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @dhammikaliyanage7820
    @dhammikaliyanage7820 2 วันที่ผ่านมา +2

    Deshapalane hamoma ekai. Ubala kiyawa kiyawa idapalla. Pissu hu......

  • @oshansilva4973
    @oshansilva4973 2 วันที่ผ่านมา +2

    Kauda me haraka pissek