සෞදි මරණ දණ්ඩනයෙන් බේරී ලංකාවට ආපු රානි හැඬු කඳුළින් කිව්ව සංවේදී කතාව
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- සෞදි මරණ දණ්ඩනයෙන් බේරී ලංකාවට ආපු රානි හැඬු කඳුළින් කිව්ව සංවේදී කතාව
Read the full story: goo.gl/D5dZ3B
Find us on Facebook: / gossipking.lk
More Video: / gosspikinglk
More Gossip News: www.gossipking.lk
දෙවියන්ට ස්තූති වෙිවා.. මරනින් බෙිරිලා මව් බිමට ගිය එකනම් ගොඩක් සතුටුයි. දෙවි පිහිටයි ඔයාට..
💃💃💃💃💃💃💃💃💃
ඇයි දෙවියෝ ඒ වගේ සක්කිලි ජාතියක් මවන්නෙ, ඒ ල මය මැරෙන්න නොදී , මේ කෙනා හිරේ නොදා ඉන්න තිබුනනෙ, වැරදි නොකරපු කෙනෙක් අව්රුදු දෙකක් හිරේ ගියාට පස්සෙද ඒ දෙවියන් දැක්කෙ
සියලු දෙවි දේවතා උන් වහන්සේ ලාට පින් සිද්ද වෙවා මරණයෙන් ගැලවි අපේ මව් බිමට එන්න ලැබිම මොන තරම් වාසනාවක්ද
Shamile Jaysree
ඔයාට මින් මතුවට කිසිම කරදරයක් අත් නොවෙිවා, තෙරැවන් සරනයි!!!
බුදු සරණයි දෙවිපිහිටයි ලංකාවට ආවා මම ඉන්නේ සවුදි වල .මෙි දෙර 8දෙනක්ගේ වැඩ කරනවා .සේරම වියනවා .සවුදි දරැනුයි
දෙවියනි ඔබට ඉස්ස්‍ති මේ අහින්සක ජිවිතෙ බෙරා දුන්නාට
දෙවියන් වහන්සේ ජීවමානව ඉන්නවා ,,අපි වැරදි නොකර බය වෙන්න ඕනි නැහැ ,,සහෝදරිය ඔබගේ තිබ්බ විස්වාසය තමා ,,අද නිදහස් වෙන්න පුලුවන් උනේ ,,,ආමෙන්..
ඔබ වාහාන්සේට අනේක වාරයක් ස්තුති ..මෙ ඔබ වාහාන්සේගේ දරුවා බේරලා දුන්නාට ආමේන් .ආමේන් .ආමේන්
කුවේට් සේවයේ නියුතු මා වසන්ති
Wasanthi Kumari ji
අපෙ ආගම බුද්ධාගම බුදු දහම කියන්නෙ සත්‍ය ආගමක් අපි පවුකරලා නැහැ.මොකද අපි ගොඩාක් අසරනයි මෙි අරාබි රටවල මාත් ඉන්නෙ සවුදියේදි පුදුම දුකක් විදින්නෙ ලංකාවට එනකම් දෙවියන්ට බාරයි වෙන මොනවා කියන්නද අපෙ කියන ලංකාවේ අයවත් අපිව ගනන් ගන්නෙ නැහැ මෙි රටවල
Appachchi Dilu hi
Appachchi Dilu ehenm mokatada ooy eheta giye vrenko mehe
තෙරුවන් සරණයි අක්කේ .ඔයා ලොකු පිනක් කරල තියෙයි .ඒ නිසා ජීවිතේ බේරගෙන ආව.
madushika withanage sadalirawihari
sadalirawihari
Hitî
සියලූම දෙව් දෙවතායන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා ඔයාලා වගේ අයට
Thank to our Lord for saving her and bringing her back safely to Sri Lanka
ane oyata budu saranai....oyage duwage wasanawata oyata enna lebuna..
ජේසුනි ඔබට ස්තුතියි ස්තුතියි මෙහෙ අයින්සක ජීවිතය බෙරලා දුන්නාට. ආමෙන් ආමෙන් ආමෙන්. ජේසු ජීවමනයි.
පියන්තිකා _ ou. oya hari, jesu jeevamanai. unvahansege apita sahe.
Tharanga T
පියන්තිකා _
පියන්තිකා _ hi
පියන්තික _
අපි වැරදි කරන්නෙ නැත්තම් උඩ ඉන්න දෙවියො අපි දිහා බලනවා අක්කෙ ඔයාට බුදු සරනයි
0534488683 Shani
දැන් මැදපෙරදිග රැකියාවට යාමට ප්‍රථම 2 රක් හිතන්න ,,නැතිනම් ,,අන්තිම කැමති පත්‍රය ලියා යන්න ?
Nisha Bandara
praise the Lord
අනෙ හොඳයි ඔයාගෙ ජීවිතය බෙරුනානෙ ඔයාට බුදුසරණයි
amen Jesus oba wahanse jeewamanai adara jesuni
බුදු සරණයි ....පෙර ආත්මයක පින් කරපු කෙනෙක් ....
wasantha kumara hmmmmmmm aniwaryemma
wasantha kumara dadaliravijari
malika chathu ඔයා 1වෙනි මාසේ ලංකාවට යනව නේ
Lahsmika samanthi sahmanthi . mama dan lankawata awith inne
malika chathu a atthada hodaina lankawe koheda.mamanam ma aurudde antima tamai enna jp bs
මොනදේ වුනත් ඔයා කවුරු වුනත් සතුටුයි ඔයා මරනයේන් ගැලවිලා ආවාට බුදු සරනයි
Ruwan Udaya
Sumudu Randima, hi dear friend how are you doing?
+Sumudu Randima 0716007341 c l me
@@noorkhanarkanyhousefull3mo118 අැයි කොනකපාල
@@nifrasnifrasnifras9081 අා කොනකපාලගෙ නම්බර් එකත් දාල අසහනකාරයා😁
ජේසුනි ඔබට ස්තුතියි ස්තුතියි මෙහෙ අයින්සක ජීවිතය බෙරලා දුන්නාට.✝☸
Abba piyanani obawahansege haskamin me sahodariya beruwata sithuthi mage jesu thaththe🙏
ඇත්තෙන්ම ඔයාගෙ ජිවිතේ බේර දුන්නට
දෙවියන් වහන්සෙට
ස්තුතියි.මමත් සව් දි ඉන්නෙ
ඔයා වගෙ තමයි මමත් වැඩ
කරන්නේ පොඩි ලමයි 6ක් බලනව ගෙදර වැඩත් කරමින්.දැනට අව්.4ක් ඉවරයි තව 1ක් ගෙවන්න තියනව ජිවිතේ දෙයියන්ට බාරයි.
ඔබට සියලු දෙවි පිහිටයි, රැකවරණයි!
ගොඩාක් ස්තුතියි
Api ma wali katara enna turu daviyanta barai
thanks my good jesus ..
Wasanthi Kumari is
තෙරුවන් සරණයි
deviyan.wahanseta sthuthi wewa man dura rataka hitiyath hama welema.oba wahansege phita pathanawa
Jesu Pehitai Oyata Namuth oyagay Katawath Ituru Kotasath Apita Danaganna Kiyanna YOU ARE ONE LUCK GIRL GOOD BLESS YOU
THANK GOD
Jssu pehitai oyata sister 😢
budu saranin oya apahu lankawata awa a athi....waradak na ekai sema dewi kenekma oyata pihita une
theruwan sarnai oyat me apayen berila yanna labune oyage duwage wasanawa ape kello mehe awith widin duka danne api witari oya godak pin karala thiyanwa nangi
deviyange pihita oyata lebila thiyanawa sahodariya....jeevithaya jayaganna sakthiya lebewa...
බුදු සරණයි oyata
jasune oba wahansata isthothra wawa a e nagiga banala lankawata ewwata amen amen amen
ane deiyane..kamak na oyata budusaranaii...ohoma hari oya beruna..theruwan saranaii...kawadawath yanna epa rata kawruwath ganu aya 😢😢
api awanka nam apita deviyange pihita thiyenawa akke.. Oya duk wenna epa.. budu saranai oyata...
dcfhgu
Amen deviyan wahanse jeewamanai kawadawath athharinna epa jesus wahanse siyalla araksha kanawa sis ❤
Oya godak pin karala ati akki oyata kawadawath waradinna oyata budu saranai
Ridme Sauwandi me kauda me... me podi lamayekne... me lamayath job karanawada saudi...?
God bless
mona dukak windath maranayen Berila mawbimata anna oya loku pinak karala thiyenawa.balaporotthu ekakwath ishta nounath oyage duwa..Amma ..mona dukak uhulanna athida.e hith walata koi taram sathutu athida oya lankawata apu nisa.oya wagema duppathkama..asarana kama nisa duru kathare duk widina ape sahodara sahodariyan dewiyo rakadenna oni.budu saranai akke oyata
jewama deweyan apa atare einnakan apeta karadaraya wenna denne naha. habai wadari karannata aneiwarenma daduma denawa. jewamana deweyan wahanseta godak eistutei. obata mahimaya wewa. prasansa wewa Obata gahurawaya wewa.
devi.pihitai....oyata..me..ratawal..wala..lami..balanawa. kiyenne..wepan..akka. nethuwa..udeeta..yanawa..wage . ape..labkawe..daruwooo..raththara ..mun. lamaida...un..loku..unama..ita..hapan..nonawa..karanna. duppath ape..krume .. 99..berila..devi..pihiten..apu. ake..oya..duwa..balagana. gamtA..akkata..yanna...nangi..oyalata.budu saranai...
oye jewitha unta watinethi unata ape ratata watinawa . budu saranai akkiyo
දෙවියෝ ඇයි මේ කෙල්ලව ඔය රටට ඇරියේ ???
දෙවියෝ ඇයි මෙහෙම දෙවිදිහක සලකන්නේ ???? අනේ කවුරු හරි මට කියලා දෙන්නකෝ.....
දෙයියෝ කොහෙද බන් රටවල්වලට යවන්නේ දෙයියෝ එ්ජන්සියක වැඩද
අපේ කාන්තාවන් මැදපෙරදිග යැවීම නවත්වන්න
Amen jesuni
😭😭😭😭🙏🙏🙏🙏පවු.අනෙ.එයාගෙ..කාතාව..අවසන්.වෙනකල්.හිටියෙ.නැ.කට්.කරානෙ😢😢😢
God bless you dear
Anne api podi dukak vidala newe ada lankawata enne mewa Dena ganna ape Sri lankawe hemoma hitha ganna .ane ape dudunta wahanseeta godak pin sidda wenawa
අපෙ උන් රට යන තැනට පත්කරලා මෙ මිනිස් සු පව්
ane oya bnerila awa eka loku pinak nangiye paw outage katawa sampurna atta hari dukai oyata budu saranai nangi
ඇයි මෙිචිචර දියුනු රටක්නේ මෙි රටෙි සල්ලි නැද්ද ? දක්ෂ පාලකයො ඉන්න රටක් මෙයා මඩගහනව අපේ පාලක සර්ලට මඩගහන්න එපා හොරා පොලිස් අපරාධ අංශයට රිපෝටි කරන්න ඔින සර්ලට මඩගහනව කියල
OMG GOD BLESS YOU SISTER.
ලංකා වෙ pereme බත් නො කන උන් genu රටවල් වල යවා වෙනdeee sude යන්න epa ජීවිතය ට ආසnam
දෙවියන්ගේ පිහිටයි ඔයාට
oyage pera pinak akke .
deviyo nawatha jivithaya labala dunna oyata . budhusaranai . mashsalama ..
Budusaranai akke
Aeththatama godak santhosai.Deviyannansege namayata prasansa wewa.Mewan udau karanawata mamat saudiye enne apu mul kale ajansiyata.Embasiyata pawa katha kara lankawata aenna kaurut udau kare ne diya wediyawa rogayen pelena mawa gennanna laksha 8 elluwa.Mama kagena hitiya deviyannansege karunawen mama dan saneepen ennawa thawa masa 6 tiyenne mata lankawata aenna ethin mehe karadara veddi denena wedanawa mama dannawa
පිස්සුනේ
pakkune news akak denava nm serama dapiyaw.nath nm nodda hitapiyaw.මෙකෙ ඉතුරැ ටික දැනගන්නේ තොපෙ ආචිචිගෙන් අහලද? රට හරක්.
nimalsiriekanayake nimalsරනිල
nimalsiriekanayake nimalsiri
😂aniwaren
nimalsiriekanayake nimalsiri --ha ha ha iyooo😃😃
nimalsiriekanayake nimalsiri eka nam athta
nimalsiriekanayake nimalsiri oyata kenthi gihinne
oyata matata alla daviyan udau kara mamat alla daviyanta stuti karanawa sudiya idan oya lankawa satutin inna oya ta gaya patanawa akka man sudiya sita 👍👍👍👍👍👍👍👍
Amen
oyaage kathaawa ahagen inna bae nangi aswalata kandhulu enawa.oya berilaa aawe pera karapu pinakata.dan ithin oyaage dharuwa naedayo ekka stutin jeewath wenna.oyaata
budhu saranai........
Ammeen
බුදු සරණයි ජෙසු පිහිටයි ....පෙර ආත්මයක පින් කරපු කෙනෙක් ....
තෙරුවන් සරණයි ඔයාට
teruwan saranai akke
budusaranai obata
Ahann..Hoda..baabakk..hoyaganna..apaie.😢
Ane jesu pihitai
oyat luck eka thiynwa akki.... oyge wasanawkta berila thiyenne.... kohe giyath saudi nam ynna epa.... oyata god bless ....j p
budu saranai nangi oya ta
Dont go
Lankawe pradana adayam margayak vidiyata may ahinsakainge dhahadiya salakeema ape lankawa lajja wiya uthui. Mona wedanawa, asarana kam thibunath may wage ratawal walatanam noyanna gahanun thareye hitha gatha uthumai. May sama detama mulwa thiyenne salli.Agency minissu salli hambakranne may wage asaranayin billata deela kadara kamata misa manussa kamatanam nemei.. Eth antha asarana gahanu yanne keeyak hari hoyagena geyak nadaththu kranna. Tamange arakshawa thamanma sapayagatha uthui kiya ek deshapalakayek pavasuwa. Eka harima sathyayak! katawath waradhi patawanna nemei liuwe. meka thamai sathya! thamnge hisata thama athamaya sewanalla!.
Oba beri awe puruwe pinakinmai. Gahanu mewa balala wath paadam igena ganna. Thawath siduweemak mathak wenawa!. Mewagema gedaraka wada kala lankawe gahanu kenek karadara nisa gedarin pana embassy ekata (lankawe) gihama ethanady ayawa dushanaya kranna tharam narumayan inna bauda rate mona pihitak thaman hara??? ewagema gahanu aya athin atha maaru wena welada bhandayak wela,samaharu kamaththenma amathara adayam margayak karagena. Nodanna ratakata gahanu kenek yanna pudumaarkara dhairayak thiyenna oney. Ada kaale lankawe gedarakatawath wada kranna arakshawa nathi kota mewage amanushika ratawal gana kumana kathada.
Yanna Kalin hoyapalla mnawada keranne tiyenne kyala. Egency welin waraddak unoth complain keranna puluwan
jesu jeevamanay....thanks a lord ....😢😢😢
ඔය ප රටවල් වලට යන්න එපා අපේ රටේ ජිවත් වෙන්න පුළුවන් නේ
නවත පලයල්ලා .. ..සඋ දී යට..අපෙඋන්ව හදන්න...මොලෙ නැත .
ඉතුරැ ටික කෝ දෙවි පිහිටයි ඔයාට ආයෙත් කොචිචර දුක් වින්දත් යන්න එපා .අපි පෙර සංසරේ දුන්න විධියට තමයි ලැබිම මමත් අවුරැද්දක් ඉදලා අවෙි හොදට මවු සෙනෙහස නැතව ලමයි අඩලා තියෙනවා ලංකාවෙි ගේක වැඩ කලත් මැද පෙරදග යන්න එපා
Mamat enna saudi aurudak edala enna puluwanda
ane. devi. pihitay. Oyata. akka. deviyane. me. narakadiye. api. vidina. Duke. danne. api. vitharay
Me kellage kathawen therenawa hoda ugath kellek kiyala...anyway thanks god obage jeewithe berala dunnata ...
gahakolata satha siupavanta me soba dahamata karuna karanna kiu .budu dahamak adahana api.katavath hinsa pida karala ne.e shakthiyay me.jivitha abaya danayak labanna neganiya oba punyavanthay.obata dirgayu veva!!!
oya godak pin wantai akka
මේ වගේ Videos හරිම සංවේදියි. අපේම රටේ අක්කලා නැන්දලා ආච්චිලා කොච්චරනම් දුක් විඳිනවා ද පිටරට. එහෙවු මිනිස්සුන්ව අර මහින්දානන්දලා වගේ අප**තයෝ මිනිස් බෝම්බ කියලා හැඳින්වුවා කොරෝනා කාලේ මතක ඇති.
devi yan wahanse jiwamanawa weda sitinawa dr
අනිවාර්යෙම්ම දේව කරැණාව.
Amen
lakshika yesu pihitai j
aitta oyaga katawa aha man godak adambarai oya aditara ghniyak atta apa duppat kamata api anna mini maranna nowai salli hoyagana yanna samhra agansi karayo innawa kapatiyo oya kiwa katawa man aga karanawa akka oyata gaya
බිරද රටයවන බහුතරය පිරිමි මන්ද,බුද්ධික,බෙ බද දෙ...
apita boru karana unta hanama gahanna ona
දන්න කෙනෙක් සවුදි යන්න එපා උන් අමුනුස්සයො බල්ලන කිසිම හදවතක් නොමැතිව ආගම කර උඩ මුර්ගයො උන් ම්නුස්සයො නෙවෙයි
Jඅනේ මෙහෙමත් රටක් නේද දෙවියන් වහන්සේ ගේ ආසිර් වාද ලබාදුන් නාට ස්තුතියි ප්‍රශංසා වේවා ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏✝️
ඉස්සර වගේ දැන්
හොර මිනිස්සු ඇදයට තියාගන ආතල් ගන්නබැ
දෙවරක් හිතලා එන්න
දැන් 📷 හැමතැනම
එතකොට හොර මිනිස්සු තියන් ඉදලද ඔය වැඩේ වුනේ😂 පකේ ඉස්ලාම් හින්ද කාලකන්නි ජරා අාගම හින්ද ඔය
එතකොට අර කලින් මැරැව රිසානා කියන එකිත් බඩු ගහලද බෙල්ල කැපුවෙ
❤❤❤❤❤❤❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Hi akke oya godak pinkarala tiyanawa oyata davi phitai akke
godak dukai oyata budusarani.
ane oyata deve pihitai akke
Deepani mallika දෙවියන්ට බාරයි ඔයාගේ ජිවිතේ යලි කිසිදාක නැ කරදර මෙි බවයේ සතුටෙන් ඉන්න බුදු සරනයි
api rata awahama ape pihita p atanna inne Jesus wahanse pamanai aman
sansala Sansala
oyata dewi pihitai
api sadaranai nam apita weradenne. oya duk wenna epa.
Why are we sending these poor women to Saudi please stop this. I am a muslim and I work in muscat a peaceful country good people send them to selected countries like. OMAN., U.A.E IN CERTAIN CITIES. AND QATAR. FROM MIDDLE EAST.
divi yana oya akkawa baruwata koti warayak istutiy.maga akka inath Saudi wala.
ekane ithuru tika kohenda Dana ganne
budusaranai nemei yako lankawe gaanu Saudi yanne Mona magulatada? wena ratawal Nedda yanna? rs 300000 denawa kiuwa gaman ape un yanawa mukuth hoyanne balanne ne.egancy ballonta Kelinna oone okkotama kalin Wal ballo.
para pen Balan oyage jeveta baruna .budu saranae
Akke oya duk wenna epa deviyo budun oya ekka innawa oya godak wasana wanthai newatha oyata oyage pawle aya lagata enna lebuna darmaya anuwa jiwath wenakena darmayenma rakinawa
me wage dewal thawa Ediriyata kocchara unath ape lankawe methi Amethi waru mal wage jiwath wenewa..ubelata kaweda hari deyak wekota ubelage bade inna panuwek wath danne ne ubelata monewada wenne kiyela..ahinsaka genuge Es walin wetenne kadulu newi..ubelawa picchila yane gindara...
😭🙇🙇🙇🙇😭😭😭