✔️ මෙන්න නියම කඩේ සීනි මුරුක්කු. ආයෙ ගිනි ගණන් දීලා ගන්න ඕන නෑ ❤️ Easy Siini Murukku | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi #lockdown_recipes
    ✔️ මෙන්න නියම කඩේ සීනි මුරුක්කු. ආයෙ ගිනි ගණන් දීලා ගන්න ඕන නෑ ❤️ Easy Siini Murukku
    Ingredients
    1. 2 cups of Plain Flour (250g)
    2. 2 Tbsp of Sugar
    3. 3/4 tsp of Salt
    4. 2.5 tbsp of Oil
    5. Some Water
    6. Some food coloring (Optional)
    1. 1 cup of Sugar (200g)
    2. A pinch of Salt
    3. 1/4 cup of Water (60 ml)
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. පාන් පිටි කෝප්ප 2 (ග්‍රෑ 250)
    2. සීනි මේසහැදි 2
    3. ලුණු තේහැදි 3/4
    4. තෙල් මේසහැදි 2.5
    5. වතුර අවශ්‍ය තරමට
    6. ෆුඩ් කලරින් (කැමති නම්)
    1. සීනි කෝප්ප 1 (ග්‍රෑ 200)
    2. ලුණු පිංචක්
    3. වතුර කෝප්ප 1/4 (මි ලී 60)
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird
    Instagram
    / chammibird

ความคิดเห็น • 38

  • @sguruge753
    @sguruge753 2 ปีที่แล้ว +17

    හරිම ශෝක් පැහැදිලියි නියමයි ඔයා

  • @kanchanasandalatha856
    @kanchanasandalatha856 ปีที่แล้ว +5

    Niyamai unty. harima rasai

  • @nethminawanjani603
    @nethminawanjani603 2 ปีที่แล้ว +6

    අදම හදලා බලන්න ඕන 😊 අක්කගෙ රෙසිපීස් ගොඩක් මන් ට්‍රයි කරලා තියනවා.ඔයා හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා...thnq akka ❤️ gd luck 😊

  • @surekadananjani240
    @surekadananjani240 10 หลายเดือนก่อน +2

    මාර රසයි
    ❤❤❤❤❤❤❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +5

    ඊයේ බැලුවා.අද හැදුවා.නියමයි... thanks akki

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +3

    Thanks dear

  • @surekadamayanthi7219
    @surekadamayanthi7219 ปีที่แล้ว +2

    Thank you 😊💕

  • @madu3057
    @madu3057 2 ปีที่แล้ว +5

    Ata piti ganna puluwanda?

  • @ashokaramaniwijesinghe9144
    @ashokaramaniwijesinghe9144 2 ปีที่แล้ว +1

    It's very clear.. Thanks...

  • @diliniariyapala6606
    @diliniariyapala6606 2 ปีที่แล้ว +1

    Mamath ada haduwa hodatama awa.thnx

  • @DammikabandaraDisanayaka
    @DammikabandaraDisanayaka 8 หลายเดือนก่อน +1

    Akki Ada mamath sini murukku hadanawa.❤

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 ปีที่แล้ว +3

    👍

  • @rihanafaraz4567
    @rihanafaraz4567 2 ปีที่แล้ว +2

    super👌

  • @marwenjayawardana1495
    @marwenjayawardana1495 2 ปีที่แล้ว +6

    😚😚

  • @sahanbandara5120
    @sahanbandara5120 2 ปีที่แล้ว +4

    😋😋

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 2 ปีที่แล้ว +1

    Thank you very much ♥️

  • @joyweerasinghe6157
    @joyweerasinghe6157 ปีที่แล้ว +2

    නියමයි අක්කී

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 2 ปีที่แล้ว +1

    Thank you dear
    ❤️❤️❤️

  • @crochetwiththilini8611
    @crochetwiththilini8611 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔයාට

  • @sriyanimala5957
    @sriyanimala5957 2 ปีที่แล้ว +2

    දවස් කිහිපයක් යන විට පිනි බහිනවා මොනවාද කරන්නේ

  • @nilushasanjeevani1612
    @nilushasanjeevani1612 2 ปีที่แล้ว +1

    Mekata food colouring onamada

  • @sarasipranitha212
    @sarasipranitha212 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @ratnasirirathnasiri791
    @ratnasirirathnasiri791 3 หลายเดือนก่อน

    Akki pethi kapannethuwa wena widiyakata hadanna berida

  • @amandabandara2624
    @amandabandara2624 ปีที่แล้ว +1

    කල් තියා ගන්න පුළුවන් ද

  • @nuwanchamara7921
    @nuwanchamara7921 ปีที่แล้ว +2

    මොකද දැන්මෙ පාට වෙන්න

  • @sunilpeppermint
    @sunilpeppermint 2 ปีที่แล้ว +1

    How much oil is needed to try?

  • @noyeliyasodya8703
    @noyeliyasodya8703 2 ปีที่แล้ว +1

    ane chammi akke whipping cream hdn hati kyl dnnk plz

  • @darshanikumari2022
    @darshanikumari2022 2 ปีที่แล้ว +1

    Man heduwa

  • @user-xo6uw5eu9v
    @user-xo6uw5eu9v ปีที่แล้ว +1

    Ane pegila wage enne ai ikmanta reply karannako

    • @Dinuhomemade
      @Dinuhomemade 10 หลายเดือนก่อน +1

      badila madi unama e

  • @tasteofSThouse
    @tasteofSThouse 11 หลายเดือนก่อน +1

    Onna math heduwa

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 2 ปีที่แล้ว +5

    මිස් කඩෙන් ගන්න සීනි මුරුක්කු රවුමට තියෙන්නේ ඇයි ?
    එහෙම රවුමට තියෙන්නේ තීරු තීරු නොකපා,අතින් දිගටම රෝල් කරලා පසුව ,පොඩියට කෑලි කපලා ද

  • @avanthividanagamge525
    @avanthividanagamge525 2 ปีที่แล้ว +1

    පාට පිච්චිලා ‍යන්නෙ ඇයි බදිද්දි

  • @darshanikumari2022
    @darshanikumari2022 2 ปีที่แล้ว +1

    Poddak Ara haiya gathiya awe na