බුදුන්ගෙ වෙදැඳුරු ජීවක උතුරු ඇමරිකාවෙ රජෙක්ට ප්‍රතිකාර කළාද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 60

  • @rasikarajapaksha6609
    @rasikarajapaksha6609 8 หลายเดือนก่อน +1

    👍👍👍නියමයි..

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda 8 หลายเดือนก่อน +10

    ඇත්ත ඉතිහාසය හොයා ඉදිරියට ගෙන යන ඔබලාට අපේ රටේ මතු පරපුර දැනුවත් ඔබලාt🙏🙏🙏

  • @thilakarathnarajakaruna5822
    @thilakarathnarajakaruna5822 8 หลายเดือนก่อน +10

    ඔබේ ගවේෂණය ඉතාම වැදගත් එය දිගටම කරගෙන යන්න,ඉතිහාසය මේ බිමේ උපන් හැමෝගෙම උරුමය,පුරාවිද්‍යා බල්ධාරින් හා සමහර සංඝයා වහන්සේලා කොටුවක හිරවුන සත්‍ය වසන හිගනජාතියක් බවට පත්වෙලා,එනිසා ඔබේ හෙලිකිරීම් ජාතියටම වැදගත්,පොතපතේ දැක්වෙන කරුණු මේ රටේ මිනුස්සු වෙනරටක තොරතුරු ඔය තරම් ලස්සනට ලියයිද ඔබට ජයවේවා .

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 8 หลายเดือนก่อน +1

    මහා සින්හලේ වංශ කතාව යටගිය බුද්ද ඉතිහාසය ඔබ තුමාගේ පැහැදිලි කිරීමක් සියළු මනුස්ස වර්ගයාටම අවබෝධ වේවා මේවා දකිනකොට ඇහෙනකොට පුදුම සතුටක් ධෛර්යක් හිතට දැනෙනවා මේ සත්‍ය ඉතිහාසය සොයන ඔබ තුමා ඇතුළු සියලුම හෙලයන්ට මාගේ නමස්කාර ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 8 หลายเดือนก่อน +5

    ජනිත් පුතා ඔයා මේ කරන සෙවාවට ඔයාට ගොඩක් පිං ඇත්ත දැනගන්නට සලස්වන එකට ස්තුති පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න ඔබතුමායට නිදුක් නිරොගි සුව අත් වේවා

  • @godakandachaminda8332
    @godakandachaminda8332 8 หลายเดือนก่อน +2

    අපේ රටේ වැළලී ගිය ඉතිහාසය සොයමින් යන ඔබට ස්තූතියි.

  • @ranuranu1234
    @ranuranu1234 8 หลายเดือนก่อน +4

    යතාර්ථය අවබෝධ කර දීම මහගු පිනක් නිවැරදි ඉතිහාසය තුලින් ධර්මය මැනවින් මතු වේවා ❤කුමන ආකාරයකින් බලපෑම් තිබුණත් ඔබ තුමාගේ ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤

  • @WimalagnanaRevb
    @WimalagnanaRevb 8 หลายเดือนก่อน +2

    එම රජු චණ්ඩපජ්ජෝත රජු යැයි ව්‍යවහාර කෙරේ. ඔබ තුමා සුවපත් වේවා

  • @rohanfernando679
    @rohanfernando679 8 หลายเดือนก่อน +3

    එතකොට පෝරුව චාරිත්‍ර ආවෙත් ඉන්දියාවේ ඉඳලද දන්නේ නෑ පෝරුවේ අෂ්ඨක විජයගේ තාත්තා හදපුවත් දන්නෑ මේ වගේ සුළු කාරණා කල්පනා කරානම් ඇති ඇත්ත තේරුම් ගන්න ජනිතමල්ලි ඔබට ස්තූතියි

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 8 หลายเดือนก่อน +1

    ඉතිහාස ගවේෂණය පෙරගමන්කරු ඔබයි ජනිත් මහත්මයෝ ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @Helaithihasaya
    @Helaithihasaya 8 หลายเดือนก่อน +3

    බොහොම ඉස්තුති ජනිත් මහත්තයෝ ❤❤

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 4 หลายเดือนก่อน

    සත්‍ය ඡය ගනි

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 8 หลายเดือนก่อน +2

    ඉතාමත්ම වටිනා කාර්යක් , පුතා ඔබ විසින් කරනු ලබන්නේ.
    ඉදිරියටම යන්න.
    තෙරුවන් සරණයි!🙏

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 8 หลายเดือนก่อน +1

    වැදගත් විස්තර.
    සුවපත් වේවා.
    🙏🙏🙏

  • @shanejayasekara2965
    @shanejayasekara2965 8 หลายเดือนก่อน

    Budusarany jayawewa

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 8 หลายเดือนก่อน +2

    බුදුසරණයි 💐🙏🏻

  • @spk6299
    @spk6299 8 หลายเดือนก่อน +2

    යහපතක්ම වේවා...

  • @ranuranu1234
    @ranuranu1234 8 หลายเดือนก่อน +2

    සගවපු කාලයේ සත්‍යය ධර්මය යටපත්ව තිබූ නිසා ඔබ තුමා නැවතත් පන ගැන්වීමට උත්සාහ කරන්නෙ නිවැරදි ධර්මය ❤❤❤ ඔබ සුවපත් වේවා

  • @Sriyani-h2w
    @Sriyani-h2w 8 หลายเดือนก่อน +2

    Theruwan saranai. Oba samata bohomath pin ❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 8 หลายเดือนก่อน +3

    ඔබතුමා මේ කාර්‍ය බොහොම වැදගත් ❤ . අපට නිදහස ලැබිලා දැන් අ.වු.. 76 ක් වෙනෝ ඔය ඉන්න ම්හානයකවරු දේශපාලන කරපු කරන එක්කෙනුකුටවත් කැක්කුමක් ත්ජිබුනද රට ගැන අපේ රට අක්‍රමන්නය කරලා රටේ තිබුනු වටිනා දෙවල් අරන් ගියා ඒවා නැවත ගන්න වැඩ පිලිව්ලක් කරාද නෑ. මේවා හිතනකොට පුඩුම වේදනාවක් දැනෙන්නේ

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 หลายเดือนก่อน

    ජනිත් මහත්මයා...⁣සතර මහ දීප වර්තමානයෙන් ලංකා සිතියමින් දක්වන්නකෝ❤❤❤❤........ජයවේවා👍👍👍තෙරැවන් සරණයි🙏🙏🙏

  • @arunakelum8417
    @arunakelum8417 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 8 หลายเดือนก่อน +2

    🎉🎉🎉

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 8 หลายเดือนก่อน +2

    ❤🎉❤S🎉❤🎉❤a🎉❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏💯

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 8 หลายเดือนก่อน

    අපේ පුරාණ ඉතිහාසයේ ගැන දැන ගැනීමට හැකිනම් ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසීන් විසින් ගෙන ගිය පුරාණ පුස්කොළ පොත් නැවු පිටින් අරන් ගිහින් ඒ රටවල කවුතුකාගාර වලින් සොයාගැනීම ට හැකිවෙයි ඔබ කරන දේෂන ඉතාමත් පැහැදිලි , අපි ඔබට ස්තූතිය පුදකරමි,

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @chandanalokuhewageheart6426
    @chandanalokuhewageheart6426 8 หลายเดือนก่อน

    appreciate ,go ahead .

  • @savithriappulmilage1280
    @savithriappulmilage1280 8 หลายเดือนก่อน

    Your work, thoughts are great. Thank you very much 🙏 may god bless you 🙏

  • @ranuranu1234
    @ranuranu1234 8 หลายเดือนก่อน +1

    සෙල්ලිපි වල සඳහන් චතුදිස සගස සිව් දෙසින් ::: සිව් හෙළය ම නොවෙයි ද:???❤ ධර්මය මතු වේවා ❤

  • @rajithadesilva1407
    @rajithadesilva1407 8 หลายเดือนก่อน

    බෝමැඩ නොදුරු නගර විස්තර කියන පුස්කොළ පොත හොයා ගන්න බැරි උනා ද ජනිත් මහත්තයෝ පුළුවන් නම් ඒ පොතේ විස්තරත් පැහැදිලි කරල දෙන්න..ඔබ තුමාගේ වීඩියෝ සේරම මම බලනවා ඔබ තුමා කියන දේවල් විශ්වාසයි සීයට සීයක්ම. මේ වගේ දැනුවත් කිරීම් දිගටම කරන්න. ඔබ තුමා ට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා..🙏🏻🙏🏻🙏🏻

  • @nimsara9214
    @nimsara9214 8 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹❤❤❤🌺🌺🌺🌺

  • @m.g.wijeratnemadagedara
    @m.g.wijeratnemadagedara 8 หลายเดือนก่อน

    Itha wathagath

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 8 หลายเดือนก่อน

    💐💐💐💐🙏🙏🙏❤️🙏🙏🙏💐💐💐💐

  • @bandarahrcs3731
    @bandarahrcs3731 8 หลายเดือนก่อน

    පරසුද්දන්ගේ සපත්තු ලෙවකාපු පරයෝ උඩුබිරුවාට අපිට වැඩක් නෑ මහා රාවණයන් වැනි උතුම් ඇත්තන් බුදුරජාණන් වහන්සේ බිහිවූ දීපය මේ රටයි ඒ පරම සත්‍ය දැන් එලිවෙලා ඉවරයි.ඔබලා කරන මේ කටයුත්ත ඉතා වටිනවා ජයවේවා.

  • @mjayaweera7954
    @mjayaweera7954 8 หลายเดือนก่อน +1

    මෙම කතාව මවිසින් කළින් කියවලා තියෙනවා මෙම ජීවක වෙද තුමා මෙම රජ තුමාට කළ ප්‍රතිකාර ක්‍රමයඉතා විශේෂ ප්‍රතිකාරයකි ඒ ප්‍රතිකාරය ඉතා දරුණු වේදනාකාරී බැවින් රජ තුමා කෝප ගත් බැවින් රජ තුමා සුව වී නැගිටීමට පෙර පලා ගිය බවත් ඊට පසු වෙද තුමා කැඳවා පණිවිඩ යැවූ මුත් පැමිණ නැත.

  • @chamilajaya9334
    @chamilajaya9334 8 หลายเดือนก่อน

    ප්‍රිය ජනිත මහත්තයා ඔබගේ වැඩසටහන ඉතාම අපුරුයි හැබැයි ඔබට මෙතනට එන්න ඔබට ඥාන සම්භාරයක් ලබා දුන් ඒ අතීත ණය ගනුදෙනු ඔබට අමතකද ඔබ ඉහළට ඔසවා තිබූ එම දහම මූලික ආරම්භ කළ එම සංඝයාට ඔබගේ නාලිකාවෙන් මේ බුද්ධ කෝල් හලා අවස්ථාවේ ඔබේ ණය ගනුදෙනුව පියා ගත්තොත් නරකද

  • @unique-marketer66
    @unique-marketer66 8 หลายเดือนก่อน

    උදේනි නුවර චණ්ඩ පජ්ජෝත මහ රජු ලෙසයි පිටකයේත් සඳහන් වෙනවා...ඒක ඇත්තක්..

  • @aravinm7039
    @aravinm7039 8 หลายเดือนก่อน +1

    අන්‍යඅාගමික කතෝලිකයෙකු වෙලත් බුදුදහම ගැන මෙතරම් උනන්දුවකි කටයුතු කරනවට ස්තුතියි.

  • @කන්ඩුල-ත1ඟ
    @කන්ඩුල-ත1ඟ 8 หลายเดือนก่อน

    22:16 kala youthuma dyak

  • @champasirimanne6253
    @champasirimanne6253 8 หลายเดือนก่อน

    මහා වංශයේ 37 හෝ 38 පරිච්ඡේදය නැතිලු. ඉතින් මේ කුමන්ත්‍රණ නොවේද? මේසා විශාල බුදුහිමි පිළිබඳ කතා ඇත්තේ අපේ රටේ පමණි. අපේ රටේ ලියවෙන්නේ අපේ රටේ මිනිස්සු බුදුහිමියන් පිළිබඳ හොඳින් දන්නා නිසයි. දන්නේ බුදුහිමියන් මෙහි වැඩ සිටි නිසයි.🙏

  • @liyanagesunil8701
    @liyanagesunil8701 8 หลายเดือนก่อน

    ජනිත් මල්ලි ඔන්න ගැරඩින්ට බූ මි තෙල් වැදිලා .

  • @deepalranaweera-avto2488
    @deepalranaweera-avto2488 8 หลายเดือนก่อน

    ඉතිහාසය ගැන කථා කරන විට අඩුම තරමින් පාසල් පෙළ පොත්වල මේවාට අදාල රට ගැන කථාකරන විට දඹදිව වශයෙන් සඳහන් කරන්නේනම් වඩා සාධාරන විය හැක . පසු කාලිනව එදා දඹදිව වර්ථමානයේ ගැලපෙන්නේ කුමන රටටදැයි වරින් වර හමුවන සාක්ෂි සමග ගැලපීමට යාමේදි කාටවත් අසාධාරනයක් වෙන්නේ නැත.

  • @nama4266
    @nama4266 8 หลายเดือนก่อน

    ඔබේ වැඩ සටහන නිසාම මම පූජාවලි පොතක් ගන්න හිතාගෙන ඉන්නෙ.
    උතුරු කුරු දිවයින් විස්තර පොත කොහොමද ගන්නෙ.book shops වල තියේවි ද?

    • @Isuru-lc5cg
      @Isuru-lc5cg 8 หลายเดือนก่อน

      Online free download karaganna puluwan search karanna

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 8 หลายเดือนก่อน

    මුලින්ම බුදුන් වහන්සේ ජීවමාන කාලයේ අමෙරිකාව කියන රට සොයාගෙන තිබුනාද කියා සොයා බලන්න .

  • @NalakaSujeewa-s7w
    @NalakaSujeewa-s7w 8 หลายเดือนก่อน

    Obama mehelaye halaputak suwapat wewa

  • @NalinIndika-rx9ng
    @NalinIndika-rx9ng 8 หลายเดือนก่อน

    වැද්දා කියලා කියන්නෙ ජනිත් මහත්තයා මං හිතන්නෙ ඔය වැදුනා ඇතුල් උනා කියන අර්තයද (වනවැදුනා කෑලේට ගිය කියලද

  • @YmspWijekoon
    @YmspWijekoon 8 หลายเดือนก่อน

    Pothehi sadhahan wadhi janathawa indhiyawedha

  • @nimeshadithya8536
    @nimeshadithya8536 8 หลายเดือนก่อน

    මචං
    ඕගොල්ලෝ සෙට් එක ඉන්දියාවේ මගධ..ලිච්ඡවී රජදහන..සොළොස් ජන පද මෙහි කැබිලිත්ත ආදී තැන්වල කියලා කියනවා...
    මහා වංශය හැර වෙන ඉන්දීය සාදක නැහැ කියනවා...
    මචං
    ඉන්දීය කාසි තියෙනවා. අසෝක...චන්ද්‍රගුප්ත..කුමාරි දෙවි කාසි..
    මහා භාරතය පොත තියෙනවා...
    අනේ මචං
    ඔය පුජා වලිය වගේ ජනාධිපති වලිය කියලා පොත 2027 ලිය විලා සං වර්ධිත රටක විතරයි බුදු කෙනෙකුට උපදින්නට පුළුවන්...
    හිගන දුප්පත් රටවල් පර දෙස කිව්වොත් ඒක නොපිළිගන්න පුළුවන් ද?
    හරි මචං
    රාජ්‍ සෝමදේව ඔප්පුකර ලංකාවේ පෙළ පොත් වල පව විජය ට පෙර මිනිසුන් ලංකාවේ සිටි බව ඇතුළත් කරලා තියෙනවා..
    මචං
    ඔය kavi ලිව්වේ මම ළඟදි...
    කොහෙන්ද ඕක හොයා ගත්තෙ?
    ඇත්තටම kavi ලිව්වේ kawda?

    • @champasirimanne6253
      @champasirimanne6253 8 หลายเดือนก่อน +2

      ප්‍රසාද් කුමාරගෙ අලුත් video එක බලන්න අසෝක ප්‍රශ්නය විසඳගන්න

    • @dbt133
      @dbt133 8 หลายเดือนก่อน

      ​@@champasirimanne6253ඒක බොරුවක්නෙ මම දිව්‍යාව දානය ඉවරවෙනකම් කියෙවුවා එයා බොරු කියන්නෙ දිව්‍යාව දානය ලියන්නෙත් සර්වත්‍රවාදී නිකයික භික්ෂුන් වහන්සේලා.ඒකෙ තියෙනවා මොග්ගලි පුත්ත තිස්ස හාමුදුරුවො ගැන.එ රහතන් වහන්සේ ඉන්නෙ ක්‍රි.පූ 03ඒකියන්නෙ අශෝක රජුත් ඒකාලෙ.ඔයා කියන එක පිළිගත්තත් ඒ කතාවනම් පිළිගන්නෙ නෑ

    • @nimeshadithya8536
      @nimeshadithya8536 8 หลายเดือนก่อน +1

      අසෝක යුගයේ kahapana කාසි ඉන්දියාවේ හමුවෙන්නෙ මොකද?

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 8 หลายเดือนก่อน

    මුගෙ පිස්සුව හොදටම තදවෙලා.මේක 21වන සියවස බව මතක නැද්ද ? ගොං වහන්සෙ.

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 8 หลายเดือนก่อน

      පිස්සෝ කවුද කියල පැහැදිලි ?බොරැව ඉගනගත්ත කියල එකමතම ඉන්න එක ගොන් කමක් බන්.?

  • @thanuja9730
    @thanuja9730 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @nsandalutharinda2697
    @nsandalutharinda2697 8 หลายเดือนก่อน

    🙏🙏🙏