කට වරද්දා ගත් වනජීවි ලොක්කට කැබිලිත්තෙදි වෙච්චි දේ.. පුදුමයි.| Hendric Appuhami Part - 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • වනන්තර වාසියකු වනදිවි සැරියට ආ කල සිදුවන මෙහෙය විශාල ය.යාල මූලස්ථානය සමීපයේ ඉපිද රාජකාරී බිම එය ම කොට දිවි ගෙවූ ඔහුගේ මතක කලාලය දෙස අපි විමතියෙන් බැලීමු.මේ ඒ අභීත මිනිසාගේ කතාවේ තෙවන පියවරයි.‍
    @Secrets of Nature
    #secretsofnature #Wildlife#srilanka
    Like on us - Facebook:www.facebook.c...

ความคิดเห็น • 47

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +1

    බුදුසරණයි අනුරාධ සර් ලස්සනට වැඩසටහන කරනෝ 🤗අහන් ඉන්න හරි ආසයි 🤗🙏පරිස්සමින් නිදුක් නිරෝගී ව සතුටින් ඉන්න ලැබේවා 🤗🙏🥰

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +3

    වටිනාකම කියලා නිමකළ නොහැකි...ඔබතුමාගේ මේ වදන් පබැඳුම් පරිසරයත් එක්කම ගෙතූ දිදුලන දම්වැල් වාගේ....
    හෙන්ද්‍රික් අප්පුහාමි මහතාගේ මේ මතකයන් පොතක සනිටුහන් කළානම් හරිම අගෙයි....හදබැඳි ස්තුතිය ....🙏🇱🇰🌄

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ස්තූතියි ඔබෙන් ලද ඇගයුම් අපට වේ සැනසුම් ❤️❤️🙏

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว

      🤗🙏

  • @kul.1959
    @kul.1959 4 หลายเดือนก่อน +2

    පැරණි මිනිසුන්ගේ ඇදහිලි විස්වාස අප පිලිනොගත්ත් ඒවාට ගරහන්නේ පහත් ගතිගුණ සහිත අනුවන මිනිසුන් ය.මට අදහන්න බැරි දෙන්නෙක් බයිසිකල් එකකුත් තල්ලු කරමින් යන පාරේ නයෙක් හිටපු එකයි .අනුරාධ මහතාගේ කතාවෙ සමරකෝන් මහතා ලියූ පොතක් ගැන සඳහන් වෙනවා.ඒ පොත ගැන දන්නා කෙනෙක් comment කලා නම් හොඳා.......

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 ปีที่แล้ว +3

    දැන් නම් වන නිලධාරීන් තමා ගමට අලියා එවන්නේ උන් ගෙ පැවැත්මට ලංකාවේ අසාර්ථක ම දෙපාර්තමේන්තුව ක්

  • @ishandevinda915
    @ishandevinda915 ปีที่แล้ว +5

    වටිනා වැඩ සටහනක් ❤️

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 8 หลายเดือนก่อน +1

    මන්තරය නිසා නෙමෙයි ආවේගශීලි අලියා නවතින්නේ අත් දෙක උස්සලා කරන body language එක නිසයි. පැරණි මිනිස්සු මේකේ විද්‍යාව දැනන් හිටියේ නෑ. එයාලා මිථ්‍යාව විශ්වාස කලා. බිළාල කුලයේ හොඳින්ම රුක්වාසී ජීවිතය ගත කරන්නේ කොටියා. පූසා ඌත් එක්ක සසඳන්න බැහැ. වළහා පලු කෑවාම කොහොමත් බෙටි දාන්නේ බඩ බුරුලෙන් යනවා වගේ තමයි. හැබැයි පලු නොකා වෙනත් ආහාර ගත්තම බෙටි වල ස්වභාවය වෙනස්. මිනිසා සහ කොටියා තරමක් දුර පරතරයක් සහිතව මුහුණට මුහුණ හමුවන බොහෝ අවස්ථාවල කොටියා මිනිහව මඟ හරිනවා. මේවා මන්ත්‍ර නිසා වෙන දේවල් නම් නෙමෙයි. ස්වභාව ධර්මයේ ස්වභාවයයි.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +7

    එක අතකින් මේ වැඩ සටගන් හොදයි මේ එක එකාගේ කුනුගොඩවල් කුනුහර්ප විහිලු වලට වඩා හොදයි

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว

      🤗🙏ඔව් ගොඩක් වැදගත් අහන් ඉන්න ආසයි හරියටම කිව්වොත් බාවනාවක් වගේ 🤗

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 2 ปีที่แล้ว +3

    Diya balla gana wadasatahanak karannako Anurada mahattaya

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් කරමු.

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +3

    සුබ ගමනාන්තය ක් 🌷🌻🙏

  • @sisilperera9261
    @sisilperera9261 ปีที่แล้ว +3

    මාවගේම කුමනට කැමති මිනිසෙක් ,......

  • @sarathliyanage789
    @sarathliyanage789 ปีที่แล้ว +1

    නියෝජ්‍ය අධ්‍යක්ෂ පකිර් මහතා වනසත්ව දෙපාර්තමේන්තුවෙි සිටි ඉතා හොද නිළධාරි මහතෙක්

  • @Irondreamsl1477
    @Irondreamsl1477 ปีที่แล้ว +4

    අසිරිමත් විල්පත්තුව සන්චාරය කරන්නකො මහත්තය

  • @sadeepaherath9239
    @sadeepaherath9239 ปีที่แล้ว +1

    nai kewama saban dala wathuren hdt hodanna kynne ethkt???🥴

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +1

      මොන සතා කෑවත් ඒක කරන්න ඕනා.බැක්ටීරියා ශරීරගත වීම නවත්වන්න.නයෙක් ට ඒක ප්‍රමාණවත් නෑ

  • @asankadeepal7804
    @asankadeepal7804 2 ปีที่แล้ว +2

    ❤️

  • @wilddiarieslk764
    @wilddiarieslk764 2 ปีที่แล้ว +2

    ❤❤❤

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +1

      ❤️🙏

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @Secrets of Nature hhh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @@secretsofnatureSL hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @@secretsofnatureSL Hh💵💵💵💵💵💵💵🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️hhh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @@secretsofnatureSL 😎😎😎😎😎😎😎😎😎

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 ปีที่แล้ว +2

    අවසානයේ රසවත් පච ටිකක් කීවා

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +2

      ප්‍රකාශනයක ඇත්ත නැත්ත අප තහවුරු නොකරන නිසා ඔබට කැමති ඉවුරක සිට විඳගත හැකියි.ස්තූතියි ❤️

    • @Trackingindika
      @Trackingindika ปีที่แล้ว +3

      ඒ කාල රාමුවක් තුල සොබාදහම සමග සබැඳියාව සහිතව ජීවත් ඌ මිනිසුන් දකින ඉර හද තරු ගස් වැල් සමග ජීවත් උවන් අස් වැසිල්ලක් අත්දැකීමක් , ලබාගත්තේ ජීවීතේ වින්දේ , අනාගතයක් ලැබුනේම සොබාදහම සමග ගෙවපු ජීවන අත්දැකීමෙන් නම්, අද smart ලෝකෙක ඉන්න නුබට එහෙ අත්දැකීම ගලපා ගැනීමේ ගැටලුව නුබේ වරදක් නොවේ . 👊

    • @KirthiJayasekera
      @KirthiJayasekera ปีที่แล้ว

      ​@@secretsofnatureSL අනේද කියන්නෙ මගුල් පරක්කුවකට හොදයි. පච විදිනව.

  • @hunter-bg8hi
    @hunter-bg8hi ปีที่แล้ว +1

    පානම ❤️

  • @premadasaminuwandeniya3803
    @premadasaminuwandeniya3803 ปีที่แล้ว

    A\

  • @user-dg9cr5bn8k
    @user-dg9cr5bn8k ปีที่แล้ว +3

    හුත්තෙ කැබිලිත්ත .මම ගිහින් සියබලා ගහයට අන්තරේ බඩුවක් ගහල වල්උෘරැ මසුත් කාලා ආව

    • @tharindusrimal9652
      @tharindusrimal9652 ปีที่แล้ว +2

      අනේ බන් තොපිවගේ උන් රටටම හෙනයක් .

    • @user-dg9cr5bn8k
      @user-dg9cr5bn8k ปีที่แล้ว +1

      @@tharindusrimal9652 සියබලා ගස් වලට වදින උබල වැද්දෝ

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +2

      @@user-dg9cr5bn8k මොකක්ද මේ නම,,ලපයගෙ ගොපයියා කියන්නේ ,,,ප්‍රසන්නගෙ හොර ශොට් එකක් ද

    • @user-dg9cr5bn8k
      @user-dg9cr5bn8k ปีที่แล้ว +1

      @@vishwavidhanagamage101 ගෝපයියෝ කියන්නේ ජේවීපී එවුන් ටිකයි

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +1

      @@user-dg9cr5bn8k මොකක්ද බන් ඒකෙ තේරුම ඇයි ඒම කියන්නේ