වේදනාව කාට කියන්නද? 😭😭💔|| I rescued an abandoned puppy🥺❤️‍🩹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 299

  • @MelaniWeerasinghe-v8s
    @MelaniWeerasinghe-v8s 9 หลายเดือนก่อน +49

    චුටි බටු ඇටෙට ඉක්මනින් සුවවෙන්න ඔනෙ❤

    • @ImashaPansilu-ln6ee
      @ImashaPansilu-ln6ee 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumanamalavige4619
    @sumanamalavige4619 8 หลายเดือนก่อน +12

    චුටී පැටියට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏
    සුදු දූ පැටියෝ ඔයාටත් තෙරුවන් සරණින් මේ සත්කාරය කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏❤️❤️

  • @PredipAthukorala
    @PredipAthukorala 2 หลายเดือนก่อน +11

    ඔයාගේ මේ කරන උතුම් සේවයට හැමදාම ගොඩක් පිං ලැබෙනවා❤ සල්ලි තිබුණා ට සමහරු පව් රැස් කරන්නේ.එත් ඔයා දෙව්දුවක්

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 8 หลายเดือนก่อน +74

    මේවගේ අයත් ලංකාවෙ ඉන්නවාද අදහන්නත් අමාරැයි ඔබ ගැන මට ලියන්න දෙයක් නැහැ මිනිස්සු ලියන කියන දේවලින් ඇති වැදගත්කමක් නැහැ මොකද සොබාදහම ඔබ වෙනුවෙන් ගතයුතු ආදරණීය තීන්දු තීරණ අරගෙන අවසන් ඇති .......ඔබට ජයම වේවා

    • @AyeshaKalpani-q5m
      @AyeshaKalpani-q5m 6 หลายเดือนก่อน +9

      සත්තුන්ට ආදරේ කරන අයට හැමදාම හරියන්න ඕනෙ🥺 මාත් සල්ලි හොයනවා අහිංසකයො වෙනුවෙන්ම🙏

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 2 หลายเดือนก่อน +2

      Aniwa oba hari......meyaata ලියන්න oni සුදුසුම therane සොබාදහම විසින් liyala අවසන් .........

  • @nimalbandara9199
    @nimalbandara9199 8 หลายเดือนก่อน +8

    මගෙ දරුවෝ, උබට නිදුක්, නිරෝගී සුවයත් දීර්ගායුෂ තමයි, තෙරුවන් සරණතමයි ලැබේවා.

    • @tharuwasala2814
      @tharuwasala2814 5 หลายเดือนก่อน

      පුතේ එයාලට හොද තැන්් හොයල දෙන්න.

  • @s_d__u_k613
    @s_d__u_k613 22 วันที่ผ่านมา +2

    අක්කෙ ඔයා රටට මාරම ආදර්ශයක්❤ කියන්න වචන නෑ අක්කේ ඔයාට ගොඩක් පිං❤🥹

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน +5

    සුවපත් වෙලා ආදරණීය සෙනෙහස ලබලා සතුටින් ඉන්න ආදරණීය පැටව්නේ..
    තෙරුවන් සරණයි නංගි ❤❤

  • @Pnp9278
    @Pnp9278 2 หลายเดือนก่อน +9

    බටු ඇටෙට ඉක්මන් සුවය ලැබේවා.... ඔයා නම් හිතාගන්න බැරිතරම් පුදුම ගැහැණු ළමයෙක් නංගී ❤❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 9 หลายเดือนก่อน +8

    චුටි batu babata ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...නංගී ඒ වගේම ඔයාටත් ගොඩක් පින්... බුදු සරණයි

  • @tharuwasala2814
    @tharuwasala2814 5 หลายเดือนก่อน +18

    මට වඩා ගොඩක් බව්වන්ට ආදරය කරන කෙනෙක්. මට විශ්වාස කරන්න බහැ පුතේ අනේ ඔයා වගේ පින්වන්ත දරුවෙක්❤💙💕💗💚💛💜️🧡❤️

  • @dohaqatar9055
    @dohaqatar9055 2 หลายเดือนก่อน +16

    දෝණී ඔයා දිවිය ලෝකේ ඉදලා මනුස්ස ආත්මයකින් ඇවිත් තියෙන්නේ අහිංසක සත්තුන්ට උදව් කරන්න ඔය කරන පින් ඇති දෝණී ඔයාට මතු බුදු පියාණන් දැක ගන්න ඔයාටත් දෙමාපියන් දෙන්නට ටත් නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Monika-c1g
      @Monika-c1g 2 หลายเดือนก่อน +1

      Oya na.m devathawiyk, oyata budu saranai

  • @ChatuniPrasadika
    @ChatuniPrasadika 9 หลายเดือนก่อน +13

    අනේ ඔයාට දහස් වාරයක් පින්. 🙏🙏🙏🙏🙏🙏🙏අපිත් ඔයා එක්ක ඉන්නවා.

  • @Madushika-l7t
    @Madushika-l7t 9 หลายเดือนก่อน +8

    අනේ අක්කි ඔයාට ගොඩාක් පින් ❤

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 8 หลายเดือนก่อน +3

    මම ඔයාගෙ
    විඩියො බලනව මෙවගෙ ගුණයහපත් දරුවන් තවත් ලංකාවෙ බිහිවේවා ❤❤❤❤❤❤ මමත් සත්තුන්ට ආදරෙයි.

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 6 หลายเดือนก่อน +10

    ඔයා ව්ගේ අය හරි අඩුයි.🥺🥺🤍🤍
    දීරඝායුශ ලැබේවා❤

  • @NimaliDamayanthi-hg9yf
    @NimaliDamayanthi-hg9yf 2 หลายเดือนก่อน +3

    චුටි ට ඉක්මනින් සුව වේවා ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @WayalatNobat-gz9rg
    @WayalatNobat-gz9rg 2 หลายเดือนก่อน +2

    අනේ ඔයාට ගොඩාක් පින්. මට ඔහොම කරගන්න බැරි උනත් මම වීඩියෝ එක බලලා ගොඩාක් සතුටු උනා.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +2

    අපිටත් ආසයි ඔහෝ උදවු කරන්න තියනවනමි කරනවා අහිංසක ජීවිත වලට පන දේනවට ගොඩක්ම ❤❤❤

  • @chamanithushan921
    @chamanithushan921 หลายเดือนก่อน

    ඔයා මේ කරන සත් ක්‍රියාවට බොහෝ ම පිං ලැබේවා ....❤️❤️❤️
    තවත් ඉදිරියට මේ කටයුතු කිරීමට ශක්තිය , උපකාරයන් ආශිර්වාද ලැබේවා ...තෙරුවන් සරණයි 🙏

  • @chammikaadikari9008
    @chammikaadikari9008 2 หลายเดือนก่อน +2

    අනේ රත්තරන් පුතේ බුදු සරණයි ඔයාට
    ඔයා නම් මිහිපිට දෙවගනක්
    ආදරෙයි පැලෙන්න ❤❤❤❤

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 17 วันที่ผ่านมา

    අක්කේ ඔයාට නිදුක් නීරෝගී සුවය , දීර්ඝායුෂ ලැබේවා..! රැස් කරගන්න කුසල් වල බලයෙන් උතුම් වූ නිර්වාන මාර්ගය අවබෝධ කරගැනීමට ශක්තිය , ධෛර්යය , වාසනාවක උදා වේවා..!🌷✨️🙏

  • @anushavitarana7069
    @anushavitarana7069 9 หลายเดือนก่อน +4

    Oya harima pinwantha wedak karanne god bless you

  • @deneeshashehani1173
    @deneeshashehani1173 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියො අඩන්නැතුව බලන්න බෑ අක්කෙ කවදාවත්.. ඔයාටයි මේ හැම පැටියෙක්ටමයි බුදුසරණයි ❤

  • @srimathiliyanage4665
    @srimathiliyanage4665 5 หลายเดือนก่อน +12

    අනේ..රත්තරන්..පුතේ..ඔයාට t..ගොඩක්..ගොඩක්..pin..ලැබේවා..මේ සංසාරයෙන්
    එගොඩ..වෙන්න

  • @samanthasomasiri622
    @samanthasomasiri622 7 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් 🙏 ඉක්මන් සුවය ලැබේවා පැටියෝ ඔයාට ❤

  • @yaThilanga
    @yaThilanga 9 หลายเดือนก่อน +11

    කියන්න වචන නෑ.හැමදාම ඔයාගෙ වීඩියෝ බලන්නෙ මම අඩ අඩා.පුදුම වේදනාවක් දැනෙනවා අසරණ සතුන් දැක්කම .ඔයාට මම හැමදාම දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා ,තිස්තුන් කෝටියක් දෙවියන් ඔයාවත් ,ගෙදර සියලුම දෙනාත් ආරක්ෂා කරත්වා.ත්‍රීවිල් එකේ ඔයාව පරිස්සමෙන් අරන් යන අංකල්ටත් බුදුසරනයි

  • @g.kavininimsara7735
    @g.kavininimsara7735 8 หลายเดือนก่อน +2

    අක්කෙ ඔයා පශු වෛද්‍යවරියක් ද.
    ගොඩක් පින් අක්ක කරන මේ සමාජ සේවයට.මටත් මේ වගේ කරන්න ගොඩක් ආස හිතුණ .

  • @naliniperera612
    @naliniperera612 8 หลายเดือนก่อน +2

    මේ වැඩ කරන්න ඔයට ලස්සන හිතක් ලැබිල thiyena එකට දෙවියන්ට ස්තූති වේවා. කිසිම දිනක දරුණු අසනීපයක්, හිතට වේදනාවක් nolabewa! ජීවිතය ම සුන්දර වේවා!

  • @anomamalkanthi7934
    @anomamalkanthi7934 หลายเดือนก่อน

    චූටි බටු ඇටේට ඉක්මණ් සුවය ලැබේවා බුදුසරණයි ඔයා ලග ඉන්න සතුන්ට 🙏🙏🙏🙏🙏🥺🥺🥺

  • @Mahesha2004
    @Mahesha2004 9 หลายเดือนก่อน +3

    Oya harima lassana ganu lamayek..rupenui,hadawathinui dekenma❤

  • @madhushikasewwandi6908
    @madhushikasewwandi6908 9 หลายเดือนก่อน +3

    Petiyo, mama oyage channel ekata subscribers la hoyala dennam. Adarei godak 😘😘

  • @owanisadamali7650
    @owanisadamali7650 2 หลายเดือนก่อน +4

    මාත් අනේ පාරේ ඉන්න අම්මෙකුයි නංගියෙකුයි ගෙදර ගෙනාවා.. පව් අසරණයෝ.. මට දැන් ඕනි දෙන්නට සැත්කම් කරන්න.. මොකද ආයේ පැටව් දාලා ඒ පැටව්නුත් දුක් විඳිනවා බලන්න බැරි නිසා.. ඒත් මා අතේ සල්ලි නෑ...😢 සැත්කම් දෙකක් කරන්න ඕනි .දෙන්නෙක් නේ..😢

  • @LakshmanLiyanage-jw6eu
    @LakshmanLiyanage-jw6eu 8 หลายเดือนก่อน +1

    ඔයා මේ කරන දේවල් ඔයාට කවද හරි දවසක හරි යන්නම ඕනේ Good luck❤❤🙏👍🤜

  • @kemameniyo817
    @kemameniyo817 2 หลายเดือนก่อน +1

    ඇත්ත, ඔයා මේ අ(මුතු ඇටය)කියන රටේ නම් වෙන්න බැහැ. අපේ අයට මේ අසරනයින්ව පෙනෙන්නෙ මහා කාලකන්නි සත්තු ජාතියක් හැටියට. සියලු සම්පත් ලැබේවා.

  • @mahiloo4968
    @mahiloo4968 9 หลายเดือนก่อน +4

    Ane oyata godak pin akke mama uni student kenek man pare dakina dkain me vage asaranyanta kanna denava .samhru mt bainva eyalava elonava passe mn kanna dena handa . E kanna denneth kandha kola vala hari dala thama . Ane mand minissu. Anee oya vage aya dakiddi aththtama godak asai . Oyage vada katayuthu vagema me vage thava thavath saththuta udav karanna obata shakthiya dairya labevaa. Theruvn saranai akka ❤

    • @dilrukshisunethra
      @dilrukshisunethra 2 หลายเดือนก่อน

      Sudu manika baw patw 3 dala giving nikawaratiya

  • @RanukiKavishani
    @RanukiKavishani 2 หลายเดือนก่อน +2

    අනේ ඔයා දෙවිකෙනෙක් අනේ පින් ඔයාට😢😢😢😢

  • @SusanthaKulathunga-fj3km
    @SusanthaKulathunga-fj3km 9 หลายเดือนก่อน +2

    Oyata godak pin oya pina athma siya ganak puthe .

  • @sdmkumari7295
    @sdmkumari7295 2 หลายเดือนก่อน +1

    oyage vidiyo aka balala mage neth walata kadulu piruna. math sepata enna heduna saththu gane ne. parata wetuna ahinsakayo thama sewana denne.oyata godak pin

  • @abeysinghedahanayakage9765
    @abeysinghedahanayakage9765 2 หลายเดือนก่อน +2

    නංගී ඔයා කොහෙද ඉන්නේ .අපේ ගෙවල් ලඟ දාලා ගිය පුසීයක් ඉන්නවා එයා පැටවු දාන්න ඉන්නෙ ඔයාට පුළුවන් නම් අරන් යන්න.

  • @thakshilaruwani2320
    @thakshilaruwani2320 6 หลายเดือนก่อน +2

    ඔයාට පිං .චුටි බටු ඇටෙට ඉක්මන් සුව

  • @NethuMalsha
    @NethuMalsha 2 หลายเดือนก่อน +3

    ඔයාලා දිව්‍යලෝකෙ සුරන්ගනාවියො මෙහට අවිල්ලා සතුන් ට පිහිට වෙනවා ඔයලට යහපතක්ම වේවා

  • @thakshilaruwani2320
    @thakshilaruwani2320 6 หลายเดือนก่อน +2

    ඔයාට පිං .චුටි බටු ඇටෙට ඉක්මන් සුව .

  • @priyanthamoseu1013
    @priyanthamoseu1013 2 หลายเดือนก่อน +1

    Jesupihitai duve oyata ❤❤

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi351 3 หลายเดือนก่อน +4

    මිහිපිට දෙවිවරු....🙏🙏🙏🙏🙏

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 9 หลายเดือนก่อน +2

    Math සත්තු 10k බලා ගන්නවා. Oyata ගොඩාක් පින් ❤❤

    • @Udumbara568
      @Udumbara568 9 หลายเดือนก่อน +1

      ඔයාලා තමා සත්‍ය වශයෙන්ම මේ මහපොළොවෙ ජීවත්වෙන අය... අපිත් සතුටු වුනා ඔබ නිසා

  • @kranthihemalatha2044
    @kranthihemalatha2044 2 หลายเดือนก่อน +1

    ඔයාගේ vidio mama ගොඩක් බලනවා me පිං oyata විතරක් නෙව හැදු වැඩු දෙමා piyantath ලැබේවා

  • @srrajapaksha3006
    @srrajapaksha3006 2 หลายเดือนก่อน +2

    ඔබට අනේක පිං..

  • @SureshDeshantha-l4n
    @SureshDeshantha-l4n 2 หลายเดือนก่อน +1

    බටු ඇටේ ට ඉක්මනට සුව වේ න් ත❤❤😢

  • @champaweerasinghe2597
    @champaweerasinghe2597 9 หลายเดือนก่อน +1

    Thank you so much for making their lives happy and safe.
    May all your dreams come true dear ANGEL!

  • @RupaNandani
    @RupaNandani 2 หลายเดือนก่อน +1

    දුවේ ඔයාට ගොඩක් පින්.🙏🙏🙏🙏

  • @kumarid8880
    @kumarid8880 9 หลายเดือนก่อน +1

    ලස්සන hdawathak , ඔයාට දෙවියන් වහන්සේ asirwada කරන සේක්වා

  • @KaushalyaHerath-er1yl
    @KaushalyaHerath-er1yl 5 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් පිං අක්කේ...❤️❤️❤️

  • @VenumiDulathma
    @VenumiDulathma หลายเดือนก่อน +1

    දොනි අක්කිට ගොඩ ගොඩන් පිං🙏🙏🙏🙏

  • @sonunethsara8209
    @sonunethsara8209 2 หลายเดือนก่อน

    බටු ඇටේට බුදුසරණයි ඉක්මනින්ම සුවය ලැබේවා ඔයාට ගොඩක් පින් බුදුසරණයි

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 หลายเดือนก่อน +1

    Ikmanatha hodawan onaa
    Budusarani dawiphiti patiyoo 🙏🙏🙏🐶❤️😘😘😘

  • @sudharmasumudu3490
    @sudharmasumudu3490 2 หลายเดือนก่อน +1

    ගෙඩක් පින් ඔයාට

  • @vinodanidilshani7745
    @vinodanidilshani7745 3 วันที่ผ่านมา

    නිවන්සුව ලැබෙිවා ❤❤❤❤❤

  • @nishadisandamali2362
    @nishadisandamali2362 2 หลายเดือนก่อน +1

    As a nursing officer in operation theatre I'm use to treat patients with chronic wounds having maggots and pus formation. It's really satisfaction treating such a way. But first of all we have to be concerned our safty wearing glove and other sterile methods when handling patients with wound. As it foster to prevent getting infection as well as safe method for patient. Always follow sterile techniques. Otherwise it will be a bad impact to your health.

  • @padminikwt60
    @padminikwt60 2 หลายเดือนก่อน +1

    God bless you dear

  • @abeysinghedahanayakage9765
    @abeysinghedahanayakage9765 2 หลายเดือนก่อน +1

    අපිත් එයාට බලනවා .වැඩට ගිය දවසට තමයි pasAna

  • @mosespereira9117
    @mosespereira9117 8 หลายเดือนก่อน +1

    I have only one thing to tell you. In a world full of wicked people who don't think about innocent animals, don't you even dare thinking about going to heaven after this life. These voiceless creatures need more n more heavenly beings like you here on earth. Given with the extraordinary service you do for animals, if you go to heaven, there's no doubt you'll not be back here for another thousands of years. Ane puthe, aayith me loketama enna labewa kiyala hithanna. Sathunta eka kiyanna beri hindai mama kiwwe. God bless you precious.

  • @isankaparamee8195
    @isankaparamee8195 2 วันที่ผ่านมา

    ඔයාට නිරෝගී සුවය ලැබේවා

  • @dinushamadushani6370
    @dinushamadushani6370 2 หลายเดือนก่อน +9

    මගෙ දුව තාම 5වසරේ ඉගෙන ගන්නේ ,එයා සත්තුන්ට පුදුම විදියට ආදරෙයි ,එයා ලොකු වෙලා පශු වෛද්‍ය කෙනෙක් වෙනවලු අසරණ සත්තුන්ට බෙහෙත් කරන්න ,

  • @neranjalaachini6106
    @neranjalaachini6106 9 หลายเดือนก่อน +1

    ගොඩක් පින් 🙏🙏🙏❤️

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 2 หลายเดือนก่อน

    Oba me samaje anith asanwara gaanu අතරේ gaaniyak නෙවෙයි .........minis wes gath diwya ලෝකයෙන් දෙවියන් visin ewana ලද dew duwak.......dan inna kello kotek appiriyaa කරනවාද සතෙකුගේ තුවාලයක් dakkahama.....eth oba harima pudumai........teruwan saranai........deergaayusha වේවා .......

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 9 หลายเดือนก่อน +8

    බොහොම පිං ඔබට දුව

  • @sanddayakumari
    @sanddayakumari 2 หลายเดือนก่อน +1

    Budusaranai manika

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA 6 หลายเดือนก่อน

    Oyaa lassana wachana walin vedio eka karanawa. Aakath godak watinawa nangi.. Mamath sathunta godak karunaawai.. Koi sathaatath ekawagema.

  • @RexKodi-df9vh
    @RexKodi-df9vh 2 หลายเดือนก่อน +1

    Oya wayase girl kenek oya wage dewal karanawa bohoma kalathurskin ekatath pinak thiyenna oni oya me karagana kusala karmaya athma ganakatam athi oyatath Paule sematath niduk nirogi suwaya lebewa bs

  • @DayaniBandara
    @DayaniBandara 2 หลายเดือนก่อน +1

    Akki apa gdarath innava😢😢 hpdatama amarui

  • @jayadinifernando1360
    @jayadinifernando1360 2 หลายเดือนก่อน

    Ane daruwoo oya nam harima pin wantha daruwek oyata niduk nirogi suwa labewa budu saranai

  • @lakshigamage571
    @lakshigamage571 2 หลายเดือนก่อน +1

    Godak pim ....akke oyata..🙏

  • @vajirakanthi7017
    @vajirakanthi7017 2 หลายเดือนก่อน

    Godak pin akki😢❤❤❤ akki meh karana vadeta awards 1000k deelath madii❤❤❤

  • @nalikasandamali3859
    @nalikasandamali3859 16 วันที่ผ่านมา

    අනේ අක්කි අපේ පැත්තෙත් බව්වෝ ගොඩාක් ඉන්වේ.අක්කිට පුළුවන් නම් මේ මැසේජ් එක බලලා එන්න.හැබැයි ඒගොල්ලෝ චුට්ටක් විතර ලොකුයි.තවත් කට්ටිය ඉන්නව ගොඩාක් තැන්වල.

  • @roshananthony4610
    @roshananthony4610 7 หลายเดือนก่อน +1

    හරිම හොද කෙනෙක් ඔයා⁣

  • @mihisardenuwan1348
    @mihisardenuwan1348 2 หลายเดือนก่อน +1

    Adarei සුදු මැණිකේ

  • @dulikachantheni3051
    @dulikachantheni3051 2 หลายเดือนก่อน +1

    ඔයා හරි ෙහාදයි අක්කි❤❤❤❤❤❤❤❤❤

  • @nayomi.mereebaranasinghe4297
    @nayomi.mereebaranasinghe4297 หลายเดือนก่อน

    Oyata pin akki asaneepen inna hama balu patiyekma ,puus patiyekvama oya hoda karana va aadarei akki❤❤❤❤

  • @kasunnimsara4286
    @kasunnimsara4286 2 หลายเดือนก่อน +1

    පින්සිද්ද වෙනවා අක්කෙ ❤

  • @NilanthiweerakkodiWeerakkodi
    @NilanthiweerakkodiWeerakkodi 2 หลายเดือนก่อน

    අනේ akki ඔයාට ගොඩාක් පින්😂

  • @kandydancingacademy9746
    @kandydancingacademy9746 2 หลายเดือนก่อน

    Ane oyata ගොඩක් pin puthe ❤

  • @PGSandakalum.technic
    @PGSandakalum.technic 2 หลายเดือนก่อน +1

    well done thank you

  • @gangaganga9187
    @gangaganga9187 2 หลายเดือนก่อน +1

    Oyata me sansaren ethera wenna wena pinak one naha,mn gawath oare dala giyapu balliyak innawa lazy dn aurudu 5k pusiyrkwa patau danna iddima kade gawa dala gihin thibba,eyawath genawa patau 4i ammai hitiya ,ammanam me lagadi nathi una mn godak beheth kala ,fit eka awa anthimata anthimata ,anith ayanam daruwo wage innawa ithin gedara adan udatama wela❤oyatathodak oin

  • @ChandraiRani
    @ChandraiRani 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤duwata..pin

  • @sachinidissanayake9375
    @sachinidissanayake9375 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @ramahinda5825
    @ramahinda5825 8 หลายเดือนก่อน +1

    බටු ඇටෙට සුව ❤

  • @kumarialahakoon8764
    @kumarialahakoon8764 2 หลายเดือนก่อน

    Puthe oyata godaaakma. godaak pin. mamath oya wagema sathunta udau karana kenek.mata oyata katha karanna puluwan no ekak danna.time ekakuth danna.oya wage daruwanta kawadawath waradin naha puthe ❤

  • @chalanisakunthala1333
    @chalanisakunthala1333 หลายเดือนก่อน

    අපිටත් හොද බල්ලෙක් ඕන❤

  • @ruwanilakmali382
    @ruwanilakmali382 9 หลายเดือนก่อน +2

    mta oyata kiyanna whachana nha naggi....mn kuliyata inne...mta sathethunta udaw k bariwa..mn nitharama adanawa..pare sathethunta kanna kanna denawa kiyala mta goda prasna.....mta dukahiiiii😢😢😢😢😢

  • @IndiIndi-l7f
    @IndiIndi-l7f 2 หลายเดือนก่อน +1

    බටු ඇටේ ඉක්මනින් සුවපත් වෙන්න ඕනා

  • @MalinaDisanayaka
    @MalinaDisanayaka 2 หลายเดือนก่อน +1

    Budusaranai oyata

  • @InoshaUdayakumari
    @InoshaUdayakumari 3 หลายเดือนก่อน +1

    නැන්දේ අපේ ගෙදරට තුවල වෙචි බැලියෙක් ගෙනාල්ලා හොද කලා පුලුවන්නම් එයාව අරන් ගිහින් හොඳ තැනකට ගිහින් දොන්නොකො 😢 අපි ඉන්නේ අවිස්සාවේල්ල කොළඹ පරේ කොස්ගම ධර්මග පිලිස්😢😢😢😢😢😢😢😢

  • @sayururajapakshe
    @sayururajapakshe หลายเดือนก่อน +1

    අක්කා මටත් ලස්සන බලු පැටියෙක් ඕනෙ මම සයුරැ , මාතලේ- වරකාමුර❤

  • @swarnakumari571
    @swarnakumari571 4 หลายเดือนก่อน +2

    ඔයාට කියන්නේ මොනවාද ලියන්නේ මොනවාද ?කියා නොතේරෙයි.දෑසට නැගෙන්නේ කදුලු පමණයි.

  • @chandaniranuka3854
    @chandaniranuka3854 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @SeniduRandika
    @SeniduRandika หลายเดือนก่อน

    අනේ ඔයාට ගොඩක් පින්

    • @SeniduRandika
      @SeniduRandika หลายเดือนก่อน

      මේ වගේ අසන සත්තුන්ට උදව්කරනවට

  • @WasanthiKumari-x6z
    @WasanthiKumari-x6z 2 หลายเดือนก่อน

    Doni oyata dasa dahas waarayak pin.budusaranai puthe...🙏🙏🙏🙏

  • @dilanifrenando5118
    @dilanifrenando5118 2 หลายเดือนก่อน +1

    Aneeee❤❤❤❤

  • @BinadiSumalmi
    @BinadiSumalmi 2 หลายเดือนก่อน +1

    අපෙ ගෙදර ඉන්නෙ සතෙක්ටවත් පවුලෙ කෙනෙක්ට වගෙ සලකන්න බැරි අය.මං හදාගන්න ගේන හැම පැටියම ගහනව🥺

  • @NadeeshaniKumarathunga
    @NadeeshaniKumarathunga 8 หลายเดือนก่อน

    Mt nm kadulu awa sathutata mokda dan oya wage kello adui adarei puthe budusaranai ❤