ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දුව සනීප වෙලා ඇත්තම මනමාලියක් වෙන්න ලැබේවා!අනේ හුරතල් බෝලේ.බුදුසරණයි!
Ujgu😢😅
පිලිකා රෝගයෙන් පීඩා විඳින මේ මල් කැකුළු වගේම සියලුම දෙනාට නීරෝගී සුවයම ලැබේවා...🥺❤️
මේ සංසාරෙ මේ මොහොත දක්වා මා කෙරූ සියලු පුණ්‍ය කර්මයන්ගේ බලයෙන් මේ බබා ඇතුළු සියලු මිනිසුන්, සියලු සතුන් සුවපත් වෙත්වා... !!!
😊🎉❤
❤
අනේ ඒ අම්ම තාත්තා මොනවා හිතේ තියාගෙන මේ දිහා බලාගෙන ඉන්න ඇතිද ඒදෙපලට තව තවත් හිත් ශක්තිමත් වේවා මේතරම් දේවල් දරාගැනීමට චූටි දියනියට ඉක්මන් සුවය ලැබේවා උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නොවඩුවම ලැබේවා ❤❤❤❤
සියලුම පිළිකා රොගීන් සුවපත් වේවා ❤
පපුව පැලෙන්න වගේ...අනේ බලන්න අමාරුයි මේක 😭😭😭😭😭😭 අනේ හැම පැටියෙක් ටම නිරෝගි සුව ලැබේවා....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
මම ප්‍රෙග්නන්ට් අක්කෙ. වෙනදා පුරුද්දට එක පාර ඕපන් කලා වීඩියෝ එක. අනේ මම තාම අඩනවා. මට ඒක දරාගන්නම අමාරුයි..මේ නොදරුවො මොනවද දන්නෙ දෙයියනේ. අනේ මේ හැම පැටියෙක්ම සනීප වෙන්න ඕන 😢😢❤❤❤❤
ඕව ඔහම ඔලුවට gathothth ජීවත් වෙන්න බැහැ pregnat කියලා ඔලුවට ගන්න එපා සමහර උන් නොදැනුවත්වම pregnat wela ළමයත් හම්බෙලා දාලත් යනවා ඕනවට wada හිතන එපා මනුසයෝ 😂
Ma baba apa gawali gawa enna
@@funnysl8695 pregnant එකයි, මනමාලියක් වගේ අන්දවන එකක් බලන එකයි අතරේ කිසිම බැදීමක් නෑ. ළමයාගේ සතුට බලලා හිනාවෙන්න.
Meyla kheda
@@funnysl8695 ඔයාට කොහොම ද දන් නෑ ඒත් මම ගොඩක් සංවේදී. ඔයා වගේ අය ඉන්නව කියන එකත් විහිළුවක් ලෝකෙට
මේ චූටි පැටව් හැමෝම සුවපත් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි.. දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏
ඉක්මනින්ම සුව වෙලා ලොකු වෙලා ඇත්තම මනාලියෙක් වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ.. තෙරුවන් සරනයි . මා කල පිනක් වේනම් ඒ සියලුම පින් බලයෙන් සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏
ඕගොල්ලන්ට ගොඩාක් පිං...🙏 මෙයාලා හැමෝම ඉක්මන් සුවය ලබන්න ඕනේ...🙏❤️🙏❤️
චූටි පැටියෝ ....ඉක්මනින් සුව වේවා....බුදුසරණයි ....දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ....කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි .....එයාව ලස්සන කරපු ඔයාට ගොඩාක් ස්තූතියි .... බුදුසරණයි ....🙏🙏🙏
අනේ මැණිකගෙ ලස්සන ❤️ ඉක්මන් සුවය ලැබෙන්න ඕනි චූටි පැටව් ඔක්කොටම ❤️
කාටවත් පිළිකාවක් හැදෙන්න එපා...❤️
මේ චූටී දූට මෙන්ම අපේක්ෂා රෝහලේ සිටින සියලුම දූ පුතුන්ට මාගේ ආදරණීය විශ්ව මාතාවගේ පිහිට්ටෙන් නීරෝගී සුවය ලබාදීම පිලිබදව විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏
මේ පුන්‍යකර්මයට සහබාගි වෙන්න ලැබීම අක්කගෙ වාසනාවක්..❤🙏
අපේක්ෂාරෝහලේ සිටින සෑම රෝගියෙක්ම සුවපත් වේවා 😢😢😢😢😢 කිසිදු බවයක මෙවන් රෝග නොවැලදේවා🙏❤❤❤
මට වයස 13 මමත් chimo treatment කරා අවුරුද්දක් විතර දැන් මගේ chimo ඉවරයි. මමත් ප්‍රර්ථනා කරනවා මේ වගේ ලෙඩ වෙලා ඉන්න හැමෝටම ඉක්මනට සනීප වෙන්න කියලා ❤🥀❤️🩹🙂නැන්දලටත් ගොඩක් පින්
මමත් මේ රෝගයට ගොඳුරු වුණ කෙනෙක්. මං වගේ නෙමේ. මේ පුංචි පැටියාගේ දරාගැනීම ගැන වචන නෑ. ඇත්තට ම අපේ හුස්ම කොයි මොහොතේ නතර වෙයිද කියන්න දන්නෙ නෑ. ඒක හැම කෙනාට ම පොදුයි. ඒත් ජීවිතේ ආසාවෙන් හිටපු දේවල් කරන එක තමා අපි වගේ අයට තියෙන එක ම සැනසීම. මේ කටයුත්තට අත දුන්න ඔයාලා හැම දෙනාට ම කියන්න බැරි තරම් සතුටක්, පිනක්. ජීවිතේ කිසිම දවසක දුකක් කරදරයක් නොවේවා! නිදුක් නිරෝගි වේවා ! සසර කෙටි කර ගැනීමට මේ පින් හේතු වේවා !❤❤❤❤
Obata teruwan saranin ikman suwaya labewa!
පිළිකාව නැමැති දරුණු රෝගයෙන් පීඩාවට පත් වූ සියලු දෙනාම සුවපත් වේවා.. ❤
අනන්ත වූ බුදු ගුණ බලයෙන් ,පිළිකා රෝගයට ගොදුරු වී සිටින පුංචි දරුවෝසහ වැඩිහිටි සියලුම දෙන සුවපත් වේවා කියල ප්‍රාර්ථනා කරනව.🙏🙏🙏
මේ අර පොඩි වැඩ්ඩෝ එකට ආපු අල බෝලෙනේ..හරිම හුරතල් පැංචියෙක්...එයාට සනීප වෙයි...ඒ අම්මයි තාත්තයි ගොඩාක් කැපකිරීම් කරනවා ඒ වෙනුවෙන්. අපේ ආශිර්වාදයෙන් නිදුක් වේවා..නිරෝගි වේවා..දීර්ඝායුශ ලැබේවා..
Janachathu......අසරණ අය කොතනද අපි එතන ..👍❤️....අනේ පව් ඒ බබා නේ ...ඉකමන් සුවය නිති සතුට පතනවා ....💯❤️🤗👍
@@chandrikasenanayake6413අනේ ඩාලින්...මට මාර දුකයි අප්පා මේ දරුවා දැක්කම..හුරතල් වයස..මොනවා තේරෙනවටද...එයාගෙ අසනීපය පැත්තකින් තියමුකො.මට පොඩි අදහසක් මතක් වුනා..අපේ සර් කෙනෙක් කිව්වා පුද්ගලයෙක්ට මුලින්ම කසාද බදින්න ඕන කියන සිතුවිල්ල එන්නේ අවුරුදු 4-7 කාලය ඇතුලේ කියලා.එහෙම හිතෙන්නේ මගුල් ගෙදරක තියෙන ලස්සන විසිතුරු පාට, ආභරණ, ඇදුම්, සතුට දැක්කමලු.මේ දෝනි දැක්කම මට ඒ කතාව මතක් වුනා.එයා අහන දකින දේවල් එක්ක ඒ මනෝ ලෝකය සැබෑ කරගෙන... අනේ අපි ප්‍රාර්ථනා කරමු එයා ඉක්මනින් සුව වෙන්න කියලා .. 😢
අනන්ත වූ බුදු ගුණ බලයෙන්,සියලුම දෙවියන්ගේ පිහිටෙන් මේ ලෝකෙ ඉන්න සියලුම රෝගීන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා❤
අනේ හරිම ආසයි බලන්න හැම මේ වගේ ම පුංචි හැමෝටම නිරෝගි සුවය ලැබේවා 😢🙏
ඔබතුමියට ගොඩක් පින්. ඒ වගේම මේ දුවලා පුතාල ඉක්මනින්ම සුවපත් වේවා. බුදුසරණයි.
සංසාරේ මේ දක්වා මා කෙරූ සියලු පුණ්‍ය කර්මයන්ගේ ආනුභාවයෙන් මේ පුංචි දුව ඇතුළු ලෝකයේ සිටින සියලුම පිළිකා රෝගීන් මෙන්ම සියලු රෝග වලින් පීඩා විඳින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා..සුවපත් වෙත්වා..සුවපත් වෙත්වා!තෙරුවන් සරණයි !!!❤️
අපේ මිනිස්සු හරි ලස්සනයි❤ චූටි පැටියට ඉක්මන් සුව ලැබේවා!!!
අනේ සියලු. දෙවි අසිර්වාදයෙන් මේ දරුවෝ. සුවපත්. වේවා. 🙏🏿🙏🏿🙏🏿
අක්කි ඔයා ඇතුලු සියලු දෙනාට නිදුක් නීරෝගි සම්පත්තිය ලැබෙන්න ඕනෙ.. ඇත්තටම ඇඩුනා
මොනව කියන්නද තේරෙන්නේ නෑ,ඔයාලට ගොඩක් පින්,කෙනෙකුට සතුට තමයි වැදගත් ම,ඔයාල සියලුදෙනාටම තෙරුවන් සරනයි 🎉🙏🌼🌼
අනේ මගේ මනමාලි ඔයා අද හරි ම ලස්සනයි ඔයාටමම සුබ පතනවා නිදුක් නිරෝගි වේත්වා මගේ මැණික❤️❤️❤️❤️❤️❤️❤️❤️
වටිනාකම අමිලයි මෙ වැඩෙ.ඔයාලට තවත් මෙවැනි පිංකම් කිරීම ට ධෛර්යය, වාසනාව ලැබේවා. ඒ දරු පැටව් ට ඉක්මනින් සුවය ලැබෙවා
තෙරුවන් සරණින් මේ චූටි බබා ඇතුළු අපේක්ෂා රෝහලේ සිටින සියලූම දරුවන්ට ඉක්මන් සුවය ලැබේවා !🙏🙏
අනේ ඒ පැටව් ටිකට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏
නන්ගි ඔයාට ගොඩක් පින් මන් video බැලුවා 😢...මෙ දරුවන් ට ජ්සු පිහිට්න් බුදු සරනින් ඉක්මනින් සුවය පර්තනා කරනව..🙏🙏🙏🙏🙏🙏
වනේ වන හතුරෙකුටවත් පිළිකාවක් නම් හැදෙන්න එපා අනේ පුතේ ඔයාට බුදු සරණින් ඉක්මන් සුවය ලැබෙනවා කවදක හරි ඔයාට ලස්සන මනමාලියක් වෙන්න පුළුවන් මේ අම්මගෙත් ආශිර්වාදය ඔයාට
අනේ ඉක්මනින් සනීප වෙන්න ලැබෙන්න ඕනි හැම පැටියෙක්ටම.. බුදු සරණයි.. ලස්සනයි පුංචි මනමාලි🤍🤍🤍🤍💞🥰
😢❤❤❤
අනේ ඔයා එයාව ලස්සන මැණිකක් කරා..චූටි මැණික අනේ ඔයාලා හැමෝටම දීර්ඝායුශ .....ඔයාටත් පන❤❤❤
බුදුසරණින් මේ දරුවා වගේම මේ පිලිකා රෝගයෙන් දුක් විදින හැම දරුවෙක්ටම වැඩිහිටියෙක්ටම ඉක්මනින් සුව වෙන්න ඕන.. බුදුසරනයි ❤😢🙏
නියම වැඩක්. පිළිකා රෝගයෙන් පිඩා විදින සියළුම රෝගීන් සුවවෙවා....ගිය මාසේ මගේ අයියගේ පුතාත් නැති උනා.. 😔😔
මේ පුංචි මල් කැකුළු ඉක්මනින් ම සුවපත් වේවා..❤🥺
ඔතනට ගියාම පපුව පිච්චෙනවා අක්කේ... ඔක්කොම අය නිරෝගී වේවා❤️
අනේ එයාගේ ලස්සන .බුදුසරණයී බබෝ.🥺❤️
ඔයාට ගොඩාක් පින්...මට දරන්න බෑ...මන් ගොඩාක් ප්න් කරන කෙනෙක්..ඒ සියලු පින් ඒ දරුවන්ට අනුමෝදන් කරනවා...මට දරන්න බෑ දෙවියනේ...සියලු දෙනාම නිදුක් වේවා...නීරෝගී වේවා....සුවාත්ම වේවා...❤
තෙරුවන් සරණයි 🙏 ඒ දුව ඇතුළු සියලුම දරුවො නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා !!!🙏🙏🙏🙏
පුතාට නීරෝගී සුව ලැබේවා අනාගතයේ දවසක ලස්සන මනමාලියක් වෙන්න ලැබේවා
ඇත්තටම ගොඩක් පිං අක්කෙ ඔයාලට..මේ වීඩියෝ එක බලද්දි ඇස් වලින් කදුලු එන්නෙ මමවත් දන්නෙ නැතිව🙏
ඒ අම්මගේ හිතේ හයිය...ඒ අම්මට කවදාවත් ඒ පැටිය ඇත්තම මනමාලියක් වෙනව දකින්න වෙන්නේ නෑ කියලා හිතෙනකොට කොච්චර නම් වේදනාවක් දැනෙනව ඇතිද.කිසිම කෙනෙක්ට මේ අසනීපෙ නම් හැදෙන්න එපා අසනීපය හැදෙන කෙනාටත් වඩා එයාගේ වටේ ඉන්න අය කොච්චර දුක් විදිනවද..සියලු පිලිකා රෝගීන් සුවපත් වෙවා....❤
Theruwan saranai හැමෝටම ඒ අහිංසක බලාපොරොත්තුව ඉටු කල හැමෝටම නැවතත් theruwan saranai ස්තුති
වෙන මොකුත් නෙමෙයි ඒ චුටි කෙල්ලගෙ සතුට ❤ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා!❤
❤❤
විශ්වයේ අපරිමිත ශක්තියේ බලයෙන් මේ පුංචි දෝණි ඇතුළු සියළුම ප්‍රතිකාර ලබන දරුවන්ට නිදුක් නිරෝගී සුවය වේවා ! 🙏
මේ ලෝකේ ඉන්න සියලුම කුඩා දරුවෝ ආරක්ෂා වෙන්න තුනුරුවනේ පිහිටයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
අපේක්ෂා රෝහලේ හැම පැටියෙක්ටම ඉක්මනට සනීප වෙන්න ඕනේ දෙයියනේ ❤
බොහොම පින් සිදු වේවා,චූටි දුවට ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා
මෙතෙක් මා කරවු සියලුම පිං බලයෙන් රෝගී සියලු දෙනාම සුවපත් වේවා🤍
අක්කෙ මම එකම එක දෙයක් කියන්නම්...මම හිතන විදිහට සතියකට දෙපාරක් විතර ඔයාගෙ සහ මේ ගෝලයෝ ටිකගෙ විඩියෝ අනිවාර්යයෙන් මම බලනවා වගෙම ගොඩක් හිනා යනවා ඕනීම වෙලාවක මම දුකින් හිටියත් ඔයාගෙ මූන දැක්ක ගමන් ඔක්කොම අමතක වෙනවා ඔයා ගොඩක් වෙනස් කෙනෙක් අක්කෙ..සමහර විඩියෝ වලට පන යන්න හිනා වෙනවා..ඒත් සමහර විඩියෝ වලට මාත් තනියම අඩනවා මේන්න මේ වගෙ විඩියෝව වගෙ😢..අනේ අක්කෙ කියනවන්ම් හිත ඇතුලෙ ගොඩක් දෙවල් තියෙනවා කියන්න..ඔයාට වගෙම ඔයාව හදපු දෙමව්පියන්ට.වගෙම මහත්තයට ..ආදරනීය දරුවො දෙන්නට දිරඝආයු ලැබේවා ..❤ඔයාට කවදාවත් වරදින්නෙ නෑ අක්කෙ..අහම්බෙන් ලැබුණු මනුස්ස ජීවිතෙන් ඔයා හොද ප්‍රයෝජනයක් ගන්නවා අන්න එහෙම තමා අක්කෙ ඉන්න ඕනි.අපිට කරන්න බැරි උනත් ඔයාලා මේ කරන වැඩ බලලා හිත සතුටින් තියා ගන්න පුලුවන් ..ඔයාටයි හැමෝටමයි තෙරුවන් සරණයි ❤ ආදරෙයි අක්කේ
Beautiful bride thank you and the crew so much for doing this wonderful event. Blessings to all of you.
සියලුම දරුවන් ඉක්මනින් ම සුවපත් වෙත්වා!!!❤
පිලිකා රෝගයෙන් පිඩා විදින හැම මල් කැකුලක්ම ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
මේ ප්‍රතිකාර ලබන සියලුම දරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!!❤
තෙරුවන් සරණින් සියලුම පිලිකා වැලදී ඇති පුංචි මල් කැකුලු සුවපත් වේවා❤❤❤❤
වීඩියෝ එක බලනකොට පපුව පැලෙන්න වගේ ඒ තරම් දුකයි..මගේ අම්මත් කැන්සර් එහෙකින් නැති වුනේ එයා නැති වෙලා අවුරුදු 2ක් 😢 ඒත් අදටත් එයා නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා තාම මං හොයනවා. 😭😭මේ පුංචි පැටවුන්ට වගේම මේ ලෙඩෙන් අසරණ වෙලා ඉන්න හැමෝටම ඉක්මන් නීරෝගි සුවය ලැබෙන්න ඕන 🙏
හරිම දුකයි පුතේ..ජේසු පුතාව සුව කරයි...ජේසුට පුලුවන්...
මේ චූටි පැටියා ඇතුලු සියලුම දෙනා සුවපත් වේවා!! තෙරුවන් සරණයි 🙏❤💫
අනේ එ පැටියගෙ හිනාව ❤ 😁🥺
අනේ එයා සනීප වෙන්න ඕනෙ ❤❤❤❤❤❤❤
අනෙ ඉක්මනින් සුව වෙන්න ඔනෙ හැම පැටියෙක්ටම.🥺🤍 බුදුසරණයි❤️
අනේ පව් මගෙ දෙයියනේ...මේ තාක් මං කරපු පුන්‍ය ශක්තියක් ඇත්නම් මේ දරුවගෙ අසනීප සනීප වේවා...මේ වගේ පුංචි මල් කැකුලක්...අනිවාරෙන්ම සුවපත් වෙනවාමයි ❤❤❤
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරණයි ❤
හුගාක් වටිනවා ලස්සනයි චූටි මනමාලි.. ඒ බබා මාරම සතුටෙන් ඉන්නේ ..
සියලු දෙනා ට..නිදුක් නීරෝගී..සුව ලැබී වා❤
ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා.ලොකු පිනක්කරගෙන තියෙන්නෙ නංගි ඔයා ඒ දරුවාගේ ආසාව ඉෂ්ට කරලා.දරුවාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා❤ ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා..
😭 හැම පැටියෙක්ම ඉක්මනින්ම සුවපත් වේවා..!!
Great work and may the triple gem bless all the canser children 🤍😊
අනේ මේ පිනම ඇති ඔයාලට සංසාරෙ පුරාවටම🥺❤️මගෙ අම්මම තමයි මට video එක ගැන කිවුවෙත් ඒත් මේක බලනකන් දැනන් හිටියෙ නෑ මේ ඔයාලා කියලා Ms.Senoo..හැම රෝගී දරුවෙක්ම සුවපත්වෙලා එයාලගෙ හිතේ තියෙන ලොකු වෙලා ඉශ්ට කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම ආශාවන් ඒ විදිහටම ඉශ්ට වෙන්න ඕනෙ🙏💯Again & again SALUTE FOR YOU & YOUR CREW girl!! 🥹✨️
සතෙකුටවත් හැදෙන්න හොඳ නැති ලෙඩක් 😢😢❤
Budu saranai manika....❤️
May almighty Allah bless with good health and quick recovery ❤❤️🩹😭😭😭😭🥹🥹🥹
නිදුක් නිරෝගී සුව දීර්ගායු ලැබේවා චුටි පැටව් සියලු දෙනාටම.
රෝස මල ❤❤❤මන් සසරේ කල මහා පුන්‍ය සම්බාරය නුබට අනුමෝදන් වේවා..ඉක්මනින්ම සුවය ලැබේවා❤❤❤ලොකුවෙලා ලස්සන මනාලියක් වෙන්න ඔයාට පුලුවන් මගෙ රත්තරන් පැටියෝ❤❤❤
සියලු දරු පැටවු,නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!!!!!
අනේ ඒකටනම් ඇඩුනා ,පුංච් උනත් ඒ බබාගේ හිත හරි හයියයි
තෙරුවන් සරණයි මේ දූ පොඩිත්තා ඇතුළු ලෝක වාසි සියලු පිළිකා රෝගින්ට කිසිදු වේදනාවක් නොදැනී ඉක්මනින්ම සුවපත් වේවා....... ඊලග කිසිදු බවයක මෙවන් අසනීපයක් නොමැතිව නීරෝගී ජීවිත හිමි වේවා.......❤❤
බුදුසරණයි දෝණි ♥️♥️♥️ඉක්මනින් සුව වෙනවා ඔයට 💞
සියලු පිළිකා රෝගීන් ඉක්මනින් සුවපත් වේවා ❤️🙏🏻
අනෙ නිදුක් නිරෝගි ඉක්මන් සුවය ලැබේවා!!තෙරුවන් සරණයි
නිරෝගී වේවා. සුවපත් වේවා 💚
පුංචි පැටියට ඉක්මන් සුවය ලැබේවා 🙏 සියලු පැතුම් සතුට ලැබේවා පැටියෝ ❤
අනේ අක්කා ලොකු සතුටකුත් එක්ක ලොකු දුකකුත් එකතු වෙච්ච වැඩක්..💕😢එයා හරිම සතුටින් ඉන්නේ...🥰🌸
Very sad. You guys did a great job. Hope and wish this little girl get well soon.
Great job senoo & the crew... ❤ Well done... 💐💐💐💐
පුංචි පැටව් හැමෝටම නිදුක් නිරෝගී බව ලැබේවා!!
මං ප්‍රාර්ථනා කරනවා මේ සංසාර ගමන තුල මං කරපු මොකක්ම හරි කුසල කර්මයක් තියෙනවා නම් ඒ කුසල කර්මයේ ආනිසංසයෙන් මොකක්ම හරි ලෙඩකින් දුක් විදින හැමෝම සුවපත් වේවා !❤️🩹🙏
මේක බලන්න හරිම අමාරුයි.ඇස් කදුලෙන් පිරෙනවා.ලොවේ වෙසෙනා සියලුම දෙනා සුවපත්වේවා!❤❤❤🎉
ඇත්තටම ඇඩුනා දෙයියනේ බුදුසරණයි චූටි පැටව් ඔක්කෝටම 😢
Budusarani pilika rogi okkotm❤❤ harim lassni e punchi kella❤🥰
බුදු සරණයි ❤❤❤දෝණි❤❤❤🎉🎉🎉🎉😊😊
පත්තිනි මෑණියන්ගේ පිහිටයි චුටි දෝනිට ඉක්මනින් සනීප වෙනවා දෙවියනේ මේ සියලුම දරුවන්ට පිහිට වෙන්න සුවපත් වෙන්න සියලුදෙනාටම දළදා සමිදු පිහිටයි
බුදු සරණයි හැම පැටියෙක්ටම!!!! නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගී වෙත්වා--බුදූ බන
නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏හැමදෙනාම 🙏🙏
දුව සනීප වෙලා ඇත්තම මනමාලියක් වෙන්න ලැබේවා!
අනේ හුරතල් බෝලේ.
බුදුසරණයි!
Ujgu😢😅
පිලිකා රෝගයෙන් පීඩා විඳින මේ මල් කැකුළු වගේම සියලුම දෙනාට නීරෝගී සුවයම ලැබේවා...🥺❤️
මේ සංසාරෙ මේ මොහොත දක්වා මා කෙරූ සියලු පුණ්‍ය කර්මයන්ගේ බලයෙන් මේ බබා ඇතුළු සියලු මිනිසුන්, සියලු සතුන් සුවපත් වෙත්වා... !!!
😊🎉❤
❤
අනේ ඒ අම්ම තාත්තා මොනවා හිතේ තියාගෙන මේ දිහා බලාගෙන ඉන්න ඇතිද ඒදෙපලට තව තවත් හිත් ශක්තිමත් වේවා මේතරම් දේවල් දරාගැනීමට චූටි දියනියට ඉක්මන් සුවය ලැබේවා උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නොවඩුවම ලැබේවා ❤❤❤❤
සියලුම පිළිකා රොගීන් සුවපත් වේවා ❤
පපුව පැලෙන්න වගේ...අනේ බලන්න අමාරුයි මේක 😭😭😭😭😭😭 අනේ හැම පැටියෙක් ටම නිරෝගි සුව ලැබේවා....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
මම ප්‍රෙග්නන්ට් අක්කෙ. වෙනදා පුරුද්දට එක පාර ඕපන් කලා වීඩියෝ එක. අනේ මම තාම අඩනවා. මට ඒක දරාගන්නම අමාරුයි..මේ නොදරුවො මොනවද දන්නෙ දෙයියනේ. අනේ මේ හැම පැටියෙක්ම සනීප වෙන්න ඕන 😢😢❤❤❤❤
ඕව ඔහම ඔලුවට gathothth ජීවත් වෙන්න බැහැ pregnat කියලා ඔලුවට ගන්න එපා සමහර උන් නොදැනුවත්වම pregnat wela ළමයත් හම්බෙලා දාලත් යනවා ඕනවට wada හිතන එපා මනුසයෝ 😂
Ma baba apa gawali gawa enna
@@funnysl8695 pregnant එකයි, මනමාලියක් වගේ අන්දවන එකක්
බලන එකයි අතරේ කිසිම බැදීමක්
නෑ. ළමයාගේ සතුට බලලා හිනාවෙන්න.
Meyla kheda
@@funnysl8695 ඔයාට කොහොම ද දන් නෑ ඒත් මම ගොඩක් සංවේදී. ඔයා වගේ අය ඉන්නව කියන එකත් විහිළුවක් ලෝකෙට
මේ චූටි පැටව් හැමෝම සුවපත් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි.. දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏
ඉක්මනින්ම සුව වෙලා ලොකු වෙලා ඇත්තම මනාලියෙක් වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ.. තෙරුවන් සරනයි . මා කල පිනක් වේනම් ඒ සියලුම පින් බලයෙන් සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏
ඕගොල්ලන්ට ගොඩාක් පිං...🙏 මෙයාලා හැමෝම ඉක්මන් සුවය ලබන්න ඕනේ...🙏❤️🙏❤️
චූටි පැටියෝ ....ඉක්මනින් සුව වේවා....බුදුසරණයි ....දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ....කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි .....එයාව ලස්සන කරපු ඔයාට ගොඩාක් ස්තූතියි .... බුදුසරණයි ....🙏🙏🙏
අනේ මැණිකගෙ ලස්සන ❤️ ඉක්මන් සුවය ලැබෙන්න ඕනි චූටි පැටව් ඔක්කොටම ❤️
කාටවත් පිළිකාවක් හැදෙන්න එපා...❤️
මේ චූටී දූට මෙන්ම අපේක්ෂා රෝහලේ සිටින සියලුම දූ පුතුන්ට මාගේ ආදරණීය විශ්ව මාතාවගේ පිහිට්ටෙන් නීරෝගී සුවය ලබාදීම පිලිබදව විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏
මේ පුන්‍යකර්මයට සහබාගි වෙන්න ලැබීම අක්කගෙ වාසනාවක්..❤🙏
අපේක්ෂාරෝහලේ සිටින සෑම රෝගියෙක්ම සුවපත් වේවා 😢😢😢😢😢 කිසිදු බවයක මෙවන් රෝග නොවැලදේවා🙏❤❤❤
මට වයස 13 මමත් chimo treatment කරා අවුරුද්දක් විතර දැන් මගේ chimo ඉවරයි. මමත් ප්‍රර්ථනා කරනවා මේ වගේ ලෙඩ වෙලා ඉන්න හැමෝටම ඉක්මනට සනීප වෙන්න කියලා ❤🥀❤️🩹🙂
නැන්දලටත් ගොඩක් පින්
මමත් මේ රෝගයට ගොඳුරු වුණ කෙනෙක්. මං වගේ නෙමේ. මේ පුංචි පැටියාගේ දරාගැනීම ගැන වචන නෑ. ඇත්තට ම අපේ හුස්ම කොයි මොහොතේ නතර වෙයිද කියන්න දන්නෙ නෑ. ඒක හැම කෙනාට ම පොදුයි. ඒත් ජීවිතේ ආසාවෙන් හිටපු දේවල් කරන එක තමා අපි වගේ අයට තියෙන එක ම සැනසීම. මේ කටයුත්තට අත දුන්න ඔයාලා හැම දෙනාට ම කියන්න බැරි තරම් සතුටක්, පිනක්. ජීවිතේ කිසිම දවසක දුකක් කරදරයක් නොවේවා! නිදුක් නිරෝගි වේවා ! සසර කෙටි කර ගැනීමට මේ පින් හේතු වේවා !❤❤❤❤
Obata teruwan saranin ikman suwaya labewa!
පිළිකාව නැමැති දරුණු රෝගයෙන් පීඩාවට පත් වූ සියලු දෙනාම සුවපත් වේවා.. ❤
අනන්ත වූ බුදු ගුණ බලයෙන් ,පිළිකා රෝගයට ගොදුරු වී සිටින පුංචි දරුවෝසහ වැඩිහිටි සියලුම දෙන සුවපත් වේවා කියල ප්‍රාර්ථනා කරනව.🙏🙏🙏
මේ අර පොඩි වැඩ්ඩෝ එකට ආපු අල බෝලෙනේ..හරිම හුරතල් පැංචියෙක්...එයාට සනීප වෙයි...ඒ අම්මයි තාත්තයි ගොඩාක් කැපකිරීම් කරනවා ඒ වෙනුවෙන්. අපේ ආශිර්වාදයෙන් නිදුක් වේවා..නිරෝගි වේවා..දීර්ඝායුශ ලැබේවා..
Janachathu......අසරණ අය කොතනද අපි එතන ..👍❤️....අනේ පව් ඒ බබා නේ ...ඉකමන් සුවය නිති සතුට පතනවා ....💯❤️🤗👍
@@chandrikasenanayake6413අනේ ඩාලින්...මට මාර දුකයි අප්පා මේ දරුවා දැක්කම..හුරතල් වයස..මොනවා තේරෙනවටද...එයාගෙ අසනීපය පැත්තකින් තියමුකො.මට පොඩි අදහසක් මතක් වුනා..අපේ සර් කෙනෙක් කිව්වා පුද්ගලයෙක්ට මුලින්ම කසාද බදින්න ඕන කියන සිතුවිල්ල එන්නේ අවුරුදු 4-7 කාලය ඇතුලේ කියලා.එහෙම හිතෙන්නේ මගුල් ගෙදරක තියෙන ලස්සන විසිතුරු පාට, ආභරණ, ඇදුම්, සතුට දැක්කමලු.මේ දෝනි දැක්කම මට ඒ කතාව මතක් වුනා.එයා අහන දකින දේවල් එක්ක ඒ මනෝ ලෝකය සැබෑ කරගෙන... අනේ අපි ප්‍රාර්ථනා කරමු එයා ඉක්මනින් සුව වෙන්න කියලා .. 😢
අනන්ත වූ බුදු ගුණ බලයෙන්,සියලුම දෙවියන්ගේ පිහිටෙන් මේ ලෝකෙ ඉන්න සියලුම රෝගීන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා❤
අනේ හරිම ආසයි බලන්න හැම මේ වගේ ම පුංචි හැමෝටම නිරෝගි සුවය ලැබේවා 😢🙏
ඔබතුමියට ගොඩක් පින්. ඒ වගේම මේ දුවලා පුතාල ඉක්මනින්ම සුවපත් වේවා. බුදුසරණයි.
සංසාරේ මේ දක්වා මා කෙරූ සියලු පුණ්‍ය කර්මයන්ගේ ආනුභාවයෙන් මේ පුංචි දුව ඇතුළු ලෝකයේ සිටින සියලුම පිළිකා රෝගීන් මෙන්ම සියලු රෝග වලින් පීඩා විඳින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා..
සුවපත් වෙත්වා..
සුවපත් වෙත්වා!
තෙරුවන් සරණයි !!!❤️
අපේ මිනිස්සු හරි ලස්සනයි❤ චූටි පැටියට ඉක්මන් සුව ලැබේවා!!!
අනේ සියලු. දෙවි අසිර්වාදයෙන් මේ දරුවෝ. සුවපත්. වේවා. 🙏🏿🙏🏿🙏🏿
අක්කි ඔයා ඇතුලු සියලු දෙනාට නිදුක් නීරෝගි සම්පත්තිය ලැබෙන්න ඕනෙ.. ඇත්තටම ඇඩුනා
මොනව කියන්නද තේරෙන්නේ නෑ,ඔයාලට ගොඩක් පින්,කෙනෙකුට සතුට තමයි වැදගත් ම,ඔයාල සියලුදෙනාටම තෙරුවන් සරනයි 🎉🙏🌼🌼
අනේ මගේ මනමාලි ඔයා අද හරි ම ලස්සනයි ඔයාටමම සුබ පතනවා නිදුක් නිරෝගි වේත්වා මගේ මැණික❤️❤️❤️❤️❤️❤️❤️❤️
වටිනාකම අමිලයි මෙ වැඩෙ.ඔයාලට තවත් මෙවැනි පිංකම් කිරීම ට ධෛර්යය, වාසනාව ලැබේවා. ඒ දරු පැටව් ට ඉක්මනින් සුවය ලැබෙවා
තෙරුවන් සරණින් මේ චූටි බබා ඇතුළු අපේක්ෂා රෝහලේ සිටින සියලූම දරුවන්ට ඉක්මන් සුවය ලැබේවා !🙏🙏
අනේ ඒ පැටව් ටිකට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏
නන්ගි ඔයාට ගොඩක් පින් මන් video බැලුවා 😢...මෙ දරුවන් ට ජ්සු පිහිට්න් බුදු සරනින් ඉක්මනින් සුවය පර්තනා කරනව..🙏🙏🙏🙏🙏🙏
වනේ වන හතුරෙකුටවත් පිළිකාවක් නම් හැදෙන්න එපා අනේ පුතේ ඔයාට බුදු සරණින් ඉක්මන් සුවය ලැබෙනවා කවදක හරි ඔයාට ලස්සන මනමාලියක් වෙන්න පුළුවන් මේ අම්මගෙත් ආශිර්වාදය ඔයාට
අනේ ඉක්මනින් සනීප වෙන්න ලැබෙන්න ඕනි හැම පැටියෙක්ටම.. බුදු සරණයි.. ලස්සනයි පුංචි මනමාලි🤍🤍🤍🤍💞🥰
😢❤❤❤
අනේ ඔයා එයාව ලස්සන මැණිකක් කරා..චූටි මැණික අනේ ඔයාලා හැමෝටම දීර්ඝායුශ .....ඔයාටත් පන❤❤❤
බුදුසරණින් මේ දරුවා වගේම මේ පිලිකා රෝගයෙන් දුක් විදින හැම දරුවෙක්ටම වැඩිහිටියෙක්ටම ඉක්මනින් සුව වෙන්න ඕන.. බුදුසරනයි ❤😢🙏
නියම වැඩක්. පිළිකා රෝගයෙන් පිඩා විදින සියළුම රෝගීන් සුවවෙවා....
ගිය මාසේ මගේ අයියගේ පුතාත් නැති උනා.. 😔😔
මේ පුංචි මල් කැකුළු ඉක්මනින් ම සුවපත් වේවා..❤🥺
ඔතනට ගියාම පපුව පිච්චෙනවා අක්කේ...
ඔක්කොම අය නිරෝගී වේවා❤️
අනේ එයාගේ ලස්සන .බුදුසරණයී බබෝ.🥺❤️
ඔයාට ගොඩාක් පින්...මට දරන්න බෑ...මන් ගොඩාක් ප්න් කරන කෙනෙක්..ඒ සියලු පින් ඒ දරුවන්ට අනුමෝදන් කරනවා...මට දරන්න බෑ දෙවියනේ...සියලු දෙනාම නිදුක් වේවා...නීරෝගී වේවා....සුවාත්ම වේවා...❤
තෙරුවන් සරණයි 🙏 ඒ දුව ඇතුළු සියලුම දරුවො නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා !!!🙏🙏🙏🙏
පුතාට නීරෝගී සුව ලැබේවා අනාගතයේ දවසක ලස්සන මනමාලියක් වෙන්න ලැබේවා
ඇත්තටම ගොඩක් පිං අක්කෙ ඔයාලට..මේ වීඩියෝ එක බලද්දි ඇස් වලින් කදුලු එන්නෙ මමවත් දන්නෙ නැතිව🙏
ඒ අම්මගේ හිතේ හයිය...ඒ අම්මට කවදාවත් ඒ පැටිය ඇත්තම මනමාලියක් වෙනව දකින්න වෙන්නේ නෑ කියලා හිතෙනකොට කොච්චර නම් වේදනාවක් දැනෙනව ඇතිද.කිසිම කෙනෙක්ට මේ අසනීපෙ නම් හැදෙන්න එපා අසනීපය හැදෙන කෙනාටත් වඩා එයාගේ වටේ ඉන්න අය කොච්චර දුක් විදිනවද..සියලු පිලිකා රෝගීන් සුවපත් වෙවා....❤
Theruwan saranai හැමෝටම ඒ අහිංසක බලාපොරොත්තුව ඉටු කල හැමෝටම නැවතත් theruwan saranai ස්තුති
වෙන මොකුත් නෙමෙයි ඒ චුටි කෙල්ලගෙ සතුට ❤ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා!❤
❤❤
විශ්වයේ අපරිමිත ශක්තියේ බලයෙන් මේ පුංචි දෝණි ඇතුළු සියළුම ප්‍රතිකාර ලබන දරුවන්ට නිදුක් නිරෝගී සුවය වේවා ! 🙏
මේ ලෝකේ ඉන්න සියලුම කුඩා දරුවෝ ආරක්ෂා වෙන්න තුනුරුවනේ පිහිටයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
අපේක්ෂා රෝහලේ හැම පැටියෙක්ටම ඉක්මනට සනීප වෙන්න ඕනේ දෙයියනේ ❤
බොහොම පින් සිදු වේවා,චූටි දුවට ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා
මෙතෙක් මා කරවු සියලුම පිං බලයෙන් රෝගී සියලු දෙනාම සුවපත් වේවා🤍
අක්කෙ මම එකම එක දෙයක් කියන්නම්...මම හිතන විදිහට සතියකට දෙපාරක් විතර ඔයාගෙ සහ මේ ගෝලයෝ ටිකගෙ විඩියෝ අනිවාර්යයෙන් මම බලනවා වගෙම ගොඩක් හිනා යනවා ඕනීම වෙලාවක මම දුකින් හිටියත් ඔයාගෙ මූන දැක්ක ගමන් ඔක්කොම අමතක වෙනවා ඔයා ගොඩක් වෙනස් කෙනෙක් අක්කෙ..සමහර විඩියෝ වලට පන යන්න හිනා වෙනවා..ඒත් සමහර විඩියෝ වලට මාත් තනියම අඩනවා මේන්න මේ වගෙ විඩියෝව වගෙ😢..අනේ අක්කෙ කියනවන්ම් හිත ඇතුලෙ ගොඩක් දෙවල් තියෙනවා කියන්න..ඔයාට වගෙම ඔයාව හදපු දෙමව්පියන්ට.වගෙම මහත්තයට ..ආදරනීය දරුවො දෙන්නට දිරඝආයු ලැබේවා ..❤ඔයාට කවදාවත් වරදින්නෙ නෑ අක්කෙ..අහම්බෙන් ලැබුණු මනුස්ස ජීවිතෙන් ඔයා හොද ප්‍රයෝජනයක් ගන්නවා අන්න එහෙම තමා අක්කෙ ඉන්න ඕනි.අපිට කරන්න බැරි උනත් ඔයාලා මේ කරන වැඩ බලලා හිත සතුටින් තියා ගන්න පුලුවන් ..ඔයාටයි හැමෝටමයි තෙරුවන් සරණයි ❤ ආදරෙයි අක්කේ
Beautiful bride thank you and the crew so much for doing this wonderful event. Blessings to all of you.
සියලුම දරුවන් ඉක්මනින් ම සුවපත් වෙත්වා!!!❤
පිලිකා රෝගයෙන් පිඩා විදින හැම මල් කැකුලක්ම ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
මේ ප්‍රතිකාර ලබන සියලුම දරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!!❤
තෙරුවන් සරණින් සියලුම පිලිකා වැලදී ඇති පුංචි මල් කැකුලු සුවපත් වේවා❤❤❤❤
වීඩියෝ එක බලනකොට පපුව පැලෙන්න වගේ ඒ තරම් දුකයි..මගේ අම්මත් කැන්සර් එහෙකින් නැති වුනේ එයා නැති වෙලා අවුරුදු 2ක් 😢 ඒත් අදටත් එයා නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා තාම මං හොයනවා. 😭😭මේ පුංචි පැටවුන්ට වගේම මේ ලෙඩෙන් අසරණ වෙලා ඉන්න හැමෝටම ඉක්මන් නීරෝගි සුවය ලැබෙන්න ඕන 🙏
හරිම දුකයි පුතේ..ජේසු පුතාව සුව කරයි...ජේසුට පුලුවන්...
මේ චූටි පැටියා ඇතුලු සියලුම දෙනා සුවපත් වේවා!! තෙරුවන් සරණයි 🙏❤💫
අනේ එ පැටියගෙ හිනාව ❤ 😁🥺
අනේ එයා සනීප වෙන්න ඕනෙ ❤❤❤❤❤❤❤
අනෙ ඉක්මනින් සුව වෙන්න ඔනෙ හැම පැටියෙක්ටම.🥺🤍 බුදුසරණයි❤️
අනේ පව් මගෙ දෙයියනේ...මේ තාක් මං කරපු පුන්‍ය ශක්තියක් ඇත්නම් මේ දරුවගෙ අසනීප සනීප වේවා...මේ වගේ පුංචි මල් කැකුලක්...අනිවාරෙන්ම සුවපත් වෙනවාමයි ❤❤❤
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරණයි ❤
හුගාක් වටිනවා ලස්සනයි චූටි මනමාලි.. ඒ බබා මාරම සතුටෙන් ඉන්නේ ..
සියලු දෙනා ට..නිදුක් නීරෝගී..සුව ලැබී වා❤
ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා.ලොකු පිනක්කරගෙන තියෙන්නෙ නංගි ඔයා ඒ දරුවාගේ ආසාව ඉෂ්ට කරලා.
දරුවාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා❤ ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා..
😭 හැම පැටියෙක්ම ඉක්මනින්ම සුවපත් වේවා..!!
Great work and may the triple gem bless all the canser children 🤍😊
අනේ මේ පිනම ඇති ඔයාලට සංසාරෙ පුරාවටම🥺❤️මගෙ අම්මම තමයි මට video එක ගැන කිවුවෙත් ඒත් මේක බලනකන් දැනන් හිටියෙ නෑ මේ ඔයාලා කියලා Ms.Senoo..හැම රෝගී දරුවෙක්ම සුවපත්වෙලා එයාලගෙ හිතේ තියෙන ලොකු වෙලා ඉශ්ට කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම ආශාවන් ඒ විදිහටම ඉශ්ට වෙන්න ඕනෙ🙏💯Again & again SALUTE FOR YOU & YOUR CREW girl!! 🥹✨️
සතෙකුටවත් හැදෙන්න හොඳ නැති ලෙඩක් 😢😢❤
Budu saranai manika....❤️
May almighty Allah bless with good health and quick recovery ❤❤️🩹😭😭😭😭🥹🥹🥹
නිදුක් නිරෝගී සුව දීර්ගායු ලැබේවා චුටි පැටව් සියලු දෙනාටම.
රෝස මල ❤❤❤
මන් සසරේ කල මහා පුන්‍ය සම්බාරය නුබට අනුමෝදන් වේවා..ඉක්මනින්ම සුවය ලැබේවා❤❤❤
ලොකුවෙලා ලස්සන මනාලියක් වෙන්න ඔයාට පුලුවන් මගෙ රත්තරන් පැටියෝ❤❤❤
සියලු දරු පැටවු,
නිදුක් වේවා
නිරෝගී වේවා
සුවපත් වේවා!!!!!!
අනේ ඒකටනම් ඇඩුනා ,පුංච් උනත් ඒ බබාගේ හිත හරි හයියයි
තෙරුවන් සරණයි මේ දූ පොඩිත්තා ඇතුළු ලෝක වාසි සියලු පිළිකා රෝගින්ට කිසිදු වේදනාවක් නොදැනී ඉක්මනින්ම සුවපත් වේවා....... ඊලග කිසිදු බවයක මෙවන් අසනීපයක් නොමැතිව නීරෝගී ජීවිත හිමි වේවා.......❤❤
බුදුසරණයි දෝණි ♥️♥️♥️ඉක්මනින් සුව වෙනවා ඔයට 💞
සියලු පිළිකා රෝගීන් ඉක්මනින් සුවපත් වේවා ❤️🙏🏻
අනෙ නිදුක් නිරෝගි ඉක්මන් සුවය ලැබේවා!!තෙරුවන් සරණයි
නිරෝගී වේවා. සුවපත් වේවා 💚
පුංචි පැටියට ඉක්මන් සුවය ලැබේවා 🙏 සියලු පැතුම් සතුට ලැබේවා පැටියෝ ❤
අනේ අක්කා ලොකු සතුටකුත් එක්ක ලොකු දුකකුත් එකතු වෙච්ච වැඩක්..💕😢එයා හරිම සතුටින් ඉන්නේ...🥰🌸
Very sad. You guys did a great job. Hope and wish this little girl get well soon.
Great job senoo & the crew... ❤ Well done... 💐💐💐💐
පුංචි පැටව් හැමෝටම නිදුක් නිරෝගී බව ලැබේවා!!
මං ප්‍රාර්ථනා කරනවා මේ සංසාර ගමන තුල මං කරපු මොකක්ම හරි කුසල කර්මයක් තියෙනවා නම් ඒ කුසල කර්මයේ ආනිසංසයෙන් මොකක්ම හරි ලෙඩකින් දුක් විදින හැමෝම සුවපත් වේවා !❤️🩹🙏
මේක බලන්න හරිම අමාරුයි.ඇස් කදුලෙන් පිරෙනවා.
ලොවේ වෙසෙනා සියලුම දෙනා
සුවපත්වේවා!❤❤❤🎉