ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ උපදෙස් හුගාක් වටිනවා සර්. වෙන කිසිම පන්තියක මේ කරුණු කියලා දෙනවා අපි දැකලා නෑ.. Thank You So much Sir...❤❤
සර් ඔය විදිහ මාත් දැන් පේපර්ස් ලියද්දි පාවිච්චි කරනවා.මාරම effective ...සර් මේ වීඩියෝ එක youtube දාපු එක නම් ගොඩක් වටිනවා.❤️
Thank you sir ගොඩක් වටිනව.. o/l වලදී මෙහෙම කොයල දුන්නට A/L වලදී කවෘත් කියන්නෙ නැහැනෙ මෙහෙම . ❤
ආර්ට් කරන අපිටත් වටින එකක් ❤.
මේවගේ පොඩි පොඩි ට්‍රික්ස් කියලා දෙන එකනම් ගොඩක් වටිනවා සර්❤ මේ විදිහට පේපර්ස් කරානම් ඕනම කෙනෙක්ට ලේසියෙන් ගොඩ යන්න පුලුවන්
මේ ජාතිය වීඩියෝ තව දාන්න සර්. මේවා මාරම වටින වටින උපදෙස්.මං මේ ටිප්ස් දෙකම අදමයි ඇහුවෙ.thanq sir❤❤
උකුවෙල සර්ගේ සුපිරිම idea වලින් එකක් තමා මේක 🔥❤️
අනික් ගුරුවරු කියලා දෙන්නේ නැති රහස් ගොඩක් සර් කියලා දෙනවා. ඒවා මාරම වටිනවා වගේම එව්වා ඇත්තටම වැඩ කරනවා. Thank you sir ❤❤
වෙන class වල නම් මේ වගේ කතා අහන්න වත් ලැබෙන්නෙ නෑ.. අත්දැකීමෙන් කියන්නෙ 🫡🫡
සර් කියලා දුන්න ට්‍රික්ස් ටික දැන් පේපර් ලියන්න පාවිච්චි කරනවා. මාරම effective සර්
අපි තාමත් මේ දේවල් කරනවා. උකුවෙල සර් කියලා දුන්නේ a/l පාස් වෙන හැටි විතරක් නෙවෙයි. මුළු ජීවිතේම ගොඩ යන හැටි...Best Physics class ever ❤
කලින් මන් යන්න ඇති Clz 6කට විතර. නම ගියපු සර්ලා තුනකගෙ විතර and තව පොඩි පංති තුනකට විතර. ඒත් ඒ එකකින් වත් මේ තරන් මට theory ටික ඇල්ලුන් නෑ... සර් උගන්නන විදිහ මට නන් මාරම සැටිස්.. මන් මාර හැපි එකෙන් comment දාන්නෙ තව කෙනෙක් ගොඩ යයිනෙ මන් වගේම.. ❤️
Dan idan me points mn exam liyaddi use karnwa sir ❤❤❤ thank you apita mewa kiyla denwt 🤩🔥💐
Ukuwela sir kiynne brand ekak ❤ mewa mehem kiyla denne sir withrai
වෙන ක්ලාස් වල මේවා කියලා දෙන්නෑ නංගි මල්ලී. මේවා හිතට අරන් වැඩකරගන්ඩලා. මේක exam එකේ time manage කරගන්න මාරම වටිනවා
කොච්චර හොදට වැඩ කලත් වැඩක් නෑනේ හරියට උත්තර ටික මාක් කලේ නැත්තන් ...😢 මේ වගේ උපදෙස් කොච්චර වටිනවද ... ඒකනේ කියන්නෙ සර් ගාවට ආවොත් වරදින්නේ නෑ❤
මේ උපදෙස් අපිට ගොඩක් වැදගත් සර්, දැන්ම ඉඳන්ම Full papers වලට practice වෙන්න පුළුවන්.. Thank you sir..❤
අනික් පන්තිවල වගේ නෙවේ අපේ සර් විභාගෙදි අපි කරන වැරදි ටිකත් පෙන්නලා. කොහොමද ඒවා නිවැරදි කරගන්නෙ. ආයම ඒ වැරදි නොකර කොහොමද හොඳලකුනකර යන්නෙ කියන එකත් කියලා දුන්නා. ඇත්තටම මේ දැනුවත් කිරීම්නම් වටිනවා සර්
Thank you very much sir
ගොඩක් වටින ක්‍රමයක් මේක 🔥
Me upades kochchra wadagathda exam eka goda da ganna🥺 godak pin sir🙏
Mewa wena kisima guruwarayek kiyala denne nm na sir . Godak pin sir❤
Mewa wena kagen wath igena ganna nm labenne na . Ukuwela sirgen witharamai ❤🔥
Good point & well done Sir🙏🙏🙏
Next level physics class kiynne nikan neweyi ❤ ukuwela sirge class ekta yanna asa hithenne menna mewa hinda
Me wage dewal kiyala denne ape sri witharai❤
සර් මේ උපදෙස් නම් අපිට මාර විදියට වටිනවා .මේ ජාතියේ වීඩියෝ සෙට් එකක් තව ගේන්නකෝ...සර්ගේ පේපර් clz යන අය හොඳ රෑන්ක් දාන්නෙ ඇයි කියලා දැන්නම් හොඳටම තේරෙනවා.❤❤ Best physics paper clz😍
මේ vedio එක නම් මාරම වටිනවා සර් ❤
Sir hamadama apita important tips kiyala denawa..exam laga thiyena ayata witharak newe...practice krna ayatath meka mara widihata watinawa..thank you sir🔥
අනිවාර්යයෙන්ම හුගක් වැදගත් උපදෙසක්... Thank You Sir....❤❤❤
හුගක් වටිනවා සර් මේ උපදෙස්. Thank you sir❤❤
Thank you very much Sir 😊❤, sirge advices godak watinawa
Kochchra hodata wada kalath me wagee waradi unoth lakunu tika nathi wenwanee .. thank you sir mewa kiyla denwta ❤
Godak important trick ekak sir
Me upades nam maga araganna eka maara aparadayak..e tharam watinawa🔥
Mewa mehema kiyla denne sir withrai.thank you sir 🥺🙏🔥❤️
Physics subject eka witarak newei subject 3tama watina advice denawata sirta godak pin ❤
Me kramaya nam aththatama godak lesi wei sir..papers karagena yaddi...thank you sir❤
MCQ lkunu 20 hiti mn 30 kta apu krame ❤❤
Sir budu wewa ❤
E widih nm aththtm supiri sir. Math krl blnwa. Time thyl papers krddi hmdm mcq mark krgnn time mdi. Ek nm aththtm supiri wdhk ❤❤
Mewa hamoma kiyala denne na. Ape athin wenna puluwan waradi pennala dila ewa hadaganna hatith kiyala denawata sirta pin ❤🙏
So much valuable advice. Thank you very much sir❤
Thank you sir ❤ ❤ ගොඩක් වැදගත් 😊
Thank you sir...💜️
1st shy එකෙත් සර්ගෙම ක්ලාස් ආවට මන් මේ සර් කියලා දුන්න පොඩි පොඩි ට්‍රික්ස් එච්චර ගනන් ගත්තෙ නෑ. ඔහේ ගනන් ටික හදන් ඉදියා. කොච්චර හොඳට ගනන් හැදුවත් මට exam paper එකේදි හොඳටම කෙලවුනා. එදා තමා මට සර් කියලා දුන්න ඒවා හරි නේද කියලා හිතුනේ. 2nd shy එකේ සර් කියලා දුන්න විදිහටම වැඩ කරලා පේපර් ටිකත් හරියටම ටයිම් තියලා කලා. ඒකෙන් මට පුලුවන් උනා මගෙ 2nd shy එකේ mcq 45කට වඩා ගහගන්න. ඒනිසා සර් මේ කියන පොඩි පොඩි දේවල් වුනත් හොඳට මතක තියාගෙන පේපර් කරද්දි use කරන්න
Thank you sir ගොඩක් වටිනවා ඒක ❤❤
Me wage simple tips hama sir ken3k ma kiyla denne naa..è wage sir kenek gen igenaganna labunu ekama waeanawak❤❤
Mistakes adu karaganna sir kiyala dena me podi podi dewal aththatama wadagath...thank you sir❤
❤️🙏
Me dwl aniwaren mn krl blnw sir. Sir qwoth dyk wrdinn wdhk na. Sir kyn dwl aththa. Sir hmdem hithnwa. Best sir ❤
Godak watinawa sir... තෙරුවන් සරණයි සර්
Mewa pothak thiyan liyagen, aye aye blla, karann thrmt wadagath dwl. Smhr nngila mllila inn plwn ewa gnn gnne nathuwa. Hby mn wagakeemen kynw mgeth results lokuwtm wadi una me kramen. P6 wlt wthrk nmei, bio, chemistry wltth hoda kramayak. Krlm blnnko tika dwsk. ❤❤
Thank you ❤
Thank you very much sir💞🥰
Marama watinawa eka ..thank you sir ❤️
සර්ගේ P6, සර්ගේ උගන්නන ක්‍රම වලට ගහන්න ආයේ වෙන කෙනෙක් නෑ... මං නම් ඇත්තටම මේ වගේ දේවල් හිතලාවත් තිබ්බේ නෑ සර්. ඒවා මාර වටිනවා නේද කියලා තේරෙන්නේ මේවා ගැන හිතලා බලද්දි තමයි සර් ❤
Thank you sir.. me tips nam maara wadagath❤
පළවෙනි ක්‍රමේ සර් කියන්න කලින් කරපු නිසා මං සතුටින්.
මෙ විඩියො එක බලද්දි ඇත්තටම බය හිටුනා 🥲තව මාස 3යි නෙ
😢
Mewa nam patta wadagath points sir...onema subject ekkata mewa wadagath❤
මේක ඇත්තටම හොඳ ක්‍රමයක්. P6 mcq වලට ලකුණු ගන්න අමාරුයි. ඒ නිසා මේක පාවිච්චි කරලා බලන්න කියලා recommend කරන්න පුළුවන්. මගෙත් ලකුණු වැඩි වුණා මේ විදියට ❤❤
Wena kawruwath owa kiyalaa denne na sir.class godakta gihin kela unu nisa dannawa eka.physics nm ukuwela sir thma ❤️
Thanks sir ❤️❤️
Very important sir ❤❤❤❤
thankyou 🙏 sir
Thank you sir , godak pin 🙏❤️
අපිට මුල් කාලේ පේපර් කරද්දිත් මේ වගේ වැරදි වුනා සර්. සර් කියලා දුන්නට පස්සෙ වැරැද්ද හදාගෙන වැඩකලා..දැන්නම් පේපරේට් තියන බය ටිකක් අඩුයි සර්
Ape sir
thanks
mage physics sir❤😊
ane thank you sir matath waradeno MCQ Karaddi me krame nisa dan waradenekak na
Onema lamayekta me dewal exam eka karagena yaddi wadagath wenawa
Mewa nosalaka innepa. E nathi wenne lkunk nmei. Mulu jeewithrm. Aprdyk wenne ehm unoth. E nisa mta nm ehm wenne na kyl inne nathuwa mewa hodtm oluwt dgnn ❤
❤supiri sir
🙏 😢❤
Episode 1 යි 2යි පුලුවන් නම් හොයලා දෙන්නකො
❤️🔥
Sirge 2025AL paper class ekata join wenne kohomada???????
♥🙏
♥️♥️
❤❤🎉🎉😊
Sir sirta kaha ira uda ninda giya kiiwe mokkd
ඉලෙක්ට්‍රොනික් practical youtube එකේ නැද්ද
Thank you sir ❤🔥
Thank you sir❤❤
Thankyou so much sir ❤
Thanks sir 💚❤️💛🥰
❤
♥
Thank you sir😊
Thank you so much sir...💖
❤🤩
Thank you sir
❤️❤️❤️
Thank u sir❤😊
Thank you sir❤
Thank you sir♥️
❤❤❤❤
මේ උපදෙස් හුගාක් වටිනවා සර්. වෙන කිසිම පන්තියක මේ කරුණු කියලා දෙනවා අපි දැකලා නෑ.. Thank You So much Sir...❤❤
සර් ඔය විදිහ මාත් දැන් පේපර්ස් ලියද්දි පාවිච්චි කරනවා.මාරම effective ...සර් මේ වීඩියෝ එක youtube දාපු එක නම් ගොඩක් වටිනවා.❤️
Thank you sir ගොඩක් වටිනව.. o/l වලදී මෙහෙම කොයල දුන්නට A/L වලදී කවෘත් කියන්නෙ නැහැනෙ මෙහෙම . ❤
ආර්ට් කරන අපිටත් වටින එකක් ❤.
මේවගේ පොඩි පොඩි ට්‍රික්ස් කියලා දෙන එකනම් ගොඩක් වටිනවා සර්❤ මේ විදිහට පේපර්ස් කරානම් ඕනම කෙනෙක්ට ලේසියෙන් ගොඩ යන්න පුලුවන්
මේ ජාතිය වීඩියෝ තව දාන්න සර්. මේවා මාරම වටින වටින උපදෙස්.මං මේ ටිප්ස් දෙකම අදමයි ඇහුවෙ.thanq sir❤❤
උකුවෙල සර්ගේ සුපිරිම idea වලින් එකක් තමා මේක 🔥❤️
අනික් ගුරුවරු කියලා දෙන්නේ නැති රහස් ගොඩක් සර් කියලා දෙනවා. ඒවා මාරම වටිනවා වගේම එව්වා ඇත්තටම වැඩ කරනවා. Thank you sir ❤❤
වෙන class වල නම් මේ වගේ කතා අහන්න වත් ලැබෙන්නෙ නෑ.. අත්දැකීමෙන් කියන්නෙ 🫡🫡
සර් කියලා දුන්න ට්‍රික්ස් ටික දැන් පේපර් ලියන්න පාවිච්චි කරනවා. මාරම effective සර්
අපි තාමත් මේ දේවල් කරනවා. උකුවෙල සර් කියලා දුන්නේ a/l පාස් වෙන හැටි විතරක් නෙවෙයි. මුළු ජීවිතේම ගොඩ යන හැටි...Best Physics class ever ❤
කලින් මන් යන්න ඇති Clz 6කට විතර. නම ගියපු සර්ලා තුනකගෙ විතර and තව පොඩි පංති තුනකට විතර. ඒත් ඒ එකකින් වත් මේ තරන් මට theory ටික ඇල්ලුන් නෑ... සර් උගන්නන විදිහ මට නන් මාරම සැටිස්.. මන් මාර හැපි එකෙන් comment දාන්නෙ තව කෙනෙක් ගොඩ යයිනෙ මන් වගේම.. ❤️
Dan idan me points mn exam liyaddi use karnwa sir ❤❤❤ thank you apita mewa kiyla denwt 🤩🔥💐
Ukuwela sir kiynne brand ekak ❤ mewa mehem kiyla denne sir withrai
වෙන ක්ලාස් වල මේවා කියලා දෙන්නෑ නංගි මල්ලී. මේවා හිතට අරන් වැඩකරගන්ඩලා. මේක exam එකේ time manage කරගන්න මාරම වටිනවා
කොච්චර හොදට වැඩ කලත් වැඩක් නෑනේ හරියට උත්තර ටික මාක් කලේ නැත්තන් ...😢 මේ වගේ උපදෙස් කොච්චර වටිනවද ... ඒකනේ කියන්නෙ සර් ගාවට ආවොත් වරදින්නේ නෑ❤
මේ උපදෙස් අපිට ගොඩක් වැදගත් සර්, දැන්ම ඉඳන්ම Full papers වලට practice වෙන්න පුළුවන්.. Thank you sir..❤
අනික් පන්තිවල වගේ නෙවේ අපේ සර් විභාගෙදි අපි කරන වැරදි ටිකත් පෙන්නලා. කොහොමද ඒවා නිවැරදි කරගන්නෙ. ආයම ඒ වැරදි නොකර කොහොමද හොඳලකුනකර යන්නෙ කියන එකත් කියලා දුන්නා. ඇත්තටම මේ දැනුවත් කිරීම්නම් වටිනවා සර්
Thank you very much sir
ගොඩක් වටින ක්‍රමයක් මේක 🔥
Me upades kochchra wadagathda exam eka goda da ganna🥺 godak pin sir🙏
Mewa wena kisima guruwarayek kiyala denne nm na sir . Godak pin sir❤
Mewa wena kagen wath igena ganna nm labenne na . Ukuwela sirgen witharamai ❤🔥
Good point & well done Sir🙏🙏🙏
Next level physics class kiynne nikan neweyi ❤ ukuwela sirge class ekta yanna asa hithenne menna mewa hinda
Me wage dewal kiyala denne ape sri witharai❤
සර් මේ උපදෙස් නම් අපිට මාර විදියට වටිනවා .මේ ජාතියේ වීඩියෝ සෙට් එකක් තව ගේන්නකෝ...සර්ගේ පේපර් clz යන අය හොඳ රෑන්ක් දාන්නෙ ඇයි කියලා දැන්නම් හොඳටම තේරෙනවා.❤❤ Best physics paper clz😍
මේ vedio එක නම් මාරම වටිනවා සර් ❤
Sir hamadama apita important tips kiyala denawa..exam laga thiyena ayata witharak newe...practice krna ayatath meka mara widihata watinawa..thank you sir🔥
අනිවාර්යයෙන්ම හුගක් වැදගත් උපදෙසක්... Thank You Sir....❤❤❤
හුගක් වටිනවා සර් මේ උපදෙස්. Thank you sir❤❤
Thank you very much Sir 😊❤, sirge advices godak watinawa
Kochchra hodata wada kalath me wagee waradi unoth lakunu tika nathi wenwanee .. thank you sir mewa kiyla denwta ❤
Godak important trick ekak sir
Me upades nam maga araganna eka maara aparadayak..e tharam watinawa🔥
Mewa mehema kiyla denne sir withrai.thank you sir 🥺🙏🔥❤️
Physics subject eka witarak newei subject 3tama watina advice denawata sirta godak pin ❤
Me kramaya nam aththatama godak lesi wei sir..papers karagena yaddi...thank you sir❤
MCQ lkunu 20 hiti mn 30 kta apu krame ❤❤
Sir budu wewa ❤
E widih nm aththtm supiri sir. Math krl blnwa. Time thyl papers krddi hmdm mcq mark krgnn time mdi. Ek nm aththtm supiri wdhk ❤❤
Mewa hamoma kiyala denne na. Ape athin wenna puluwan waradi pennala dila ewa hadaganna hatith kiyala denawata sirta pin ❤🙏
So much valuable advice. Thank you very much sir❤
Thank you sir ❤
❤ ගොඩක් වැදගත් 😊
Thank you sir...💜️
1st shy එකෙත් සර්ගෙම ක්ලාස් ආවට මන් මේ සර් කියලා දුන්න පොඩි පොඩි ට්‍රික්ස් එච්චර ගනන් ගත්තෙ නෑ. ඔහේ ගනන් ටික හදන් ඉදියා. කොච්චර හොඳට ගනන් හැදුවත් මට exam paper එකේදි හොඳටම කෙලවුනා. එදා තමා මට සර් කියලා දුන්න ඒවා හරි නේද කියලා හිතුනේ.
2nd shy එකේ සර් කියලා දුන්න විදිහටම වැඩ කරලා පේපර් ටිකත් හරියටම ටයිම් තියලා කලා. ඒකෙන් මට පුලුවන් උනා මගෙ 2nd shy එකේ mcq 45කට වඩා ගහගන්න. ඒනිසා සර් මේ කියන පොඩි පොඩි දේවල් වුනත් හොඳට මතක තියාගෙන පේපර් කරද්දි use කරන්න