Physics papersවලට ලකුණු අඩු වුණාම,first shyම A එකක් ගන්න මම කරපු දේවල්📚🩺| නැතුවම බැරි අමතර පොත් ටික📒

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 353

  • @NERA_99
    @NERA_99  5 หลายเดือนก่อน +209

    02:08 z-score හදන විදිය
    04:05 මම මුල ඉඳන් physics වලට වැඩ කරපු හැටි
    08:39 Term test කරන්න ම ඕනෙ ද ?
    09:34 මම term test වලට ලකුණු වැඩි කරගත්ත හැටි
    14:36 Rankers ලාගේ secret එක
    17:50 paper class වල papers වලට ලකුණු අඩු වුණාම
    මම ලකුණු වැඩි කරගන්න කරපු දේවල්
    21:58 physics වලට ඕනෙම , මම කරපු අමතර පොත්
    27:08 physics අවුල් වෙලා exam එකත් ළඟයි නම්
    29:01 දන්න ම දේවල් ලියාගන්න තේරෙන්නෙ නැත්තේ ඇයි ?
    29:37 professors ලාගේ ඔලුවේ තියන දේවල් දැනගන්නේ කොහොමද ? Original marking scheme හොයාගන්න හැටි

    • @IromiShamikaJayasinghe
      @IromiShamikaJayasinghe 5 หลายเดือนก่อน +2

      Ane THANK UU SOO MUCH AKKI..❤🥰

    • @Malsha09
      @Malsha09 5 หลายเดือนก่อน +1

      Thanks akki❤

    • @surangaprasad554
      @surangaprasad554 5 หลายเดือนก่อน

      Thanks akki❤❤❤

    • @surangaprasad554
      @surangaprasad554 5 หลายเดือนก่อน

      Thanks akki ❤❤❤

    • @antlialyra275
      @antlialyra275 5 หลายเดือนก่อน +1

      Akke..mn danna hoda result gaththa kenek na clz gana ahanna..p6 giya clz eka kiwwoth eka mta loku udawwak ❤

  • @shakyaweerasekara5375
    @shakyaweerasekara5375 5 หลายเดือนก่อน +71

    අක්කෙ chemistry , biology essay questions ලියන්න පුරුදුවුනු විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්නකො 🤧❤️

  • @hemachandrasunil9253
    @hemachandrasunil9253 5 หลายเดือนก่อน +46

    මම තාම ordinary level eke but මට අවුරුද්දකින් විතර මේක වැදගත් වෙයි.....❤ Thank u nethmi akkiyooooo❤😊😊

    • @almond-py2to
      @almond-py2to 5 หลายเดือนก่อน +11

      but, don't use "but" when u speak in Sinhala

  • @chellessiee
    @chellessiee 5 หลายเดือนก่อน +19

    I'm doing London A/L in Science stream. Yesterday our results came out and I failed physics and it was my second attempt. I was frustrated and cried all night thinking whether I should repeat my exams again or just give up everything. This video motivated me to not to give up and try little bit more harder and put more effort into difficult parts . You have no idea how much this helped me to gather up my courage and start again. Thank You so much..Really...🤍

    • @Sh2089-o5f
      @Sh2089-o5f 5 หลายเดือนก่อน +1

      All the best for next attempt this time you will succeed for sure ✨🤞🏼

    • @chellessiee
      @chellessiee 5 หลายเดือนก่อน

      @@Sh2089-o5f Thanks🤍

    • @visalxd
      @visalxd 5 หลายเดือนก่อน

      ohh did you do edexcel ial? I did my AS levels this sess. The physics grade boundries this time was bad :(

    • @chellessiee
      @chellessiee 5 หลายเดือนก่อน

      @@visalxd ik right😭btw i did AS along with the ial and it was my second attempt doing AS

    • @visalxd
      @visalxd 5 หลายเดือนก่อน

      @@chellessiee ohh I see, so AS and A2 in one sess? Well that's a LOT of workload and stress :/ How many AS+A2 subs did you do this time? Plus don't loose hope mate, stay focused, I'm sure you'll do great next time! :)

  • @ayeshanethmi2274
    @ayeshanethmi2274 5 หลายเดือนก่อน +16

    නේරා.....පුලුවන්නම් subjects තුනේම ලෙසියෙන්ම ලකුනු ගන්න පුලුවන් පාඩම් ටික කියන්නකො...මේ ටික කාලෙ උපරිම වැඩ කරලා ලකුනු ගන්න ලේසී පාඩම්🥺

  • @DyanSILVA-k8h
    @DyanSILVA-k8h 5 หลายเดือนก่อน +164

    අක්කේ 2025 අය O/L මාස 5k පරක්කු වෙලා ලිව්වට A/L කල් යන්නේ nelu. කොහොමහරි තව අවුරුද්දක් වගේ තියෙන්නේ Exam එකට. Cyllabus එක cover කරගන්නත් ඕනේ. වැඩ කරත් hemathissema මදි කියලා හිතෙනව.🥲 අපි ගෙනැත් video එකක් කරන්න🙂

    • @Chathudilrukshi-mm6vo
      @Chathudilrukshi-mm6vo 5 หลายเดือนก่อน +9

      Ane ow eknm atha...ane akki vlog ekk gennko ekt

    • @Dewminigodakumbura599
      @Dewminigodakumbura599 5 หลายเดือนก่อน +5

      Eknm aththa akka..video ekk genn puluwn nm loku deyak thank u for this video ❤

    • @upulindrajith5534
      @upulindrajith5534 5 หลายเดือนก่อน +10

      Ane ow akkeee 😢 2025 ayta me awurudde wada kargnne kohomda kiyla video ekak gennkoo😊❤

    • @virunapasandul5804
      @virunapasandul5804 5 หลายเดือนก่อน +7

      Ow Akki 2025 apita physics wlt video ekk oneee 🤗👍😮❤

    • @nandanashanthasilva3394
      @nandanashanthasilva3394 5 หลายเดือนก่อน +4

      Ane ow akke 2025 ayata me awrudde vadakaranna onividiya gana video ekaka karannako

  • @Chathudilrukshi-mm6vo
    @Chathudilrukshi-mm6vo 5 หลายเดือนก่อน +15

    Physics hinda poddk sad mood ekaka innkotamai akkige notification ekk awe...🥺 thanks akki ❤

  • @Hiru-Nimesha2007
    @Hiru-Nimesha2007 5 หลายเดือนก่อน +6

    අනේ ඔයා ශෝයි අක්කි.....❤❤ Thank You

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 5 หลายเดือนก่อน +8

    All the best your future wishes ❤️ 🙏 ✨️!

  • @nishanthipradeepika7457
    @nishanthipradeepika7457 5 หลายเดือนก่อน +14

    Akki chemistry ,Biology ganath mewage videos dannkoo. Eka apita godak watinawa ..
    Thank you akki ❤❤❤❤

  • @Kumariajith-bo4bl
    @Kumariajith-bo4bl 5 หลายเดือนก่อน +8

    Thank you soooo much akke ❤❤❤❤❤❤ ✨️kiyapu hamadema marama pahadili akke thank youu ❤

  • @VenuriNilanjana
    @VenuriNilanjana 5 หลายเดือนก่อน +4

    අනේ Thank You Akki මට මේ වෙලාවේ ඕනිම වෙලා තිබ්බ Video එකක් 😊❤

  • @nethmialwis4928
    @nethmialwis4928 5 หลายเดือนก่อน +2

    Thank you akkii
    Godak watinawa❤️❤️❤️❤️❤️

  • @dilupathushara8421
    @dilupathushara8421 5 หลายเดือนก่อน +2

    ගොඩක් පින් අක්කට
    වටින දේවල් ටිකක් දැන ගත්තා මේ video eken

  • @Sini_Vida
    @Sini_Vida 5 หลายเดือนก่อน +7

    Thank you akkiii... much vital video

  • @saraaaedirisinghe434
    @saraaaedirisinghe434 5 หลายเดือนก่อน

    Thank u akke… godak watinawa akkge mea video eka… ❤

  • @Tharu170
    @Tharu170 5 หลายเดือนก่อน +5

    Thnq akkiyo ❤️‍🔥

  • @IsuruniSenarathna
    @IsuruniSenarathna 5 หลายเดือนก่อน +5

    Thank you akkiyo❤ ❤ bio , chemistry ganath video onii

  • @plchandrawathi
    @plchandrawathi 5 หลายเดือนก่อน +3

    Thank you doctor akkiyooooo ❤❤

  • @gunawardanasaman1323
    @gunawardanasaman1323 หลายเดือนก่อน

    ❤thanks...🎉🎉🎉🎉

  • @warshaekanayake5184
    @warshaekanayake5184 5 หลายเดือนก่อน +2

    Thank You So Much Akkiyoooo😘❤❤

  • @waranganarathnayaka
    @waranganarathnayaka 5 หลายเดือนก่อน +1

    video eknm mara effective akka,,,,, bio essay genath video ekk ikmanatm😘💖

  • @amdancartoonstudio5927
    @amdancartoonstudio5927 หลายเดือนก่อน

    බොහෝම පින් අක්කේ..♥

  • @DhanushiJayakodi
    @DhanushiJayakodi 4 หลายเดือนก่อน +3

    අක්කේ vlog ek nm super .chemistry ,bio,wltth me wge vlog ekk denko💕💕

  • @chamodijayamaha749
    @chamodijayamaha749 5 หลายเดือนก่อน +7

    ගොඩාක් වටින video එකක් අක්කි මේක...Thanks a lot...❤️

  • @tharindusampath1788
    @tharindusampath1788 3 หลายเดือนก่อน

    ඇත්ත ම කියලා තියනවා හුගක් අය බොරැ නෙ කියන්නෙ
    Great vedio ❤

  • @sandalikadeiyagala6515
    @sandalikadeiyagala6515 5 หลายเดือนก่อน

    Thank you so much Nangi♥️ Very useful video💖

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 5 หลายเดือนก่อน +2

    Good one! God bless you

  • @sanukalaknida7457
    @sanukalaknida7457 5 หลายเดือนก่อน +2

    VERY USEFUL Video ❤

  • @MihisaraniRathnayaka
    @MihisaraniRathnayaka 5 หลายเดือนก่อน

    Thankk youuu akkee... aththamata kara kara hitapu modakam kiwwa akka.. thank you ayethh... ❤❤❤

  • @ThewminibabyThew
    @ThewminibabyThew 5 หลายเดือนก่อน +5

    Thank uu akki❤

  • @KumuduniMenike-g4g
    @KumuduniMenike-g4g 5 หลายเดือนก่อน

    Thanks akki ,marama effective video ekk❤

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 5 หลายเดือนก่อน +2

    Thank for your guidance 🙏 😊 🙌 akka..

  • @thusharikodikara5378
    @thusharikodikara5378 5 หลายเดือนก่อน +5

    Akki I'm sitting for the exam in 2025. I'm also having the same problem in physics and feel so stressed when I get low marks in paper classes and term tests. But I do my work quite well in theory classes and don't have much to complain about. I practice the questions in tutes and books over and over and understand them well. But when doing a paper I get stuck in certain questions and lose my confidence. As you did, I also went for 2024 classes and completed 5,6,10 units. But I couldn't continue it for other lessons because it was difficult for me to manage both. However, what I learnt would be a waste if I didn't do the past paper questions and keep in touch with those lessons. So, I tried to find an individual class in which I can discuss the doubts I'm having in 2025 lessons and also do some work with the extra lessons I learned. But I still couldn't find a class that I could get what I'm looking for. I mean having a tutor to teach the theories again wouldn't benefit me. So akki if there's someone you could recommend to me or the same sir you had individual classes from, please let me know through minsarasavija@gmail.com
    thank you for the vlog ❤ It's really useful

    • @ThishakyaPandukabhaya
      @ThishakyaPandukabhaya 5 หลายเดือนก่อน +1

      Omg! I'm also 2025 AL and going exactly as you had done . In 25 class covered 1,2,3 lessons and 24 6,7,11 lessons but can't do a past paper properly 😐

  • @KavishkaBinoli
    @KavishkaBinoli 5 หลายเดือนก่อน

    Thank you so much akkiyoo.. ❤❤❤❤❤😊😊😊😊

  • @Vihangi-Vihangi
    @Vihangi-Vihangi 5 หลายเดือนก่อน +1

    Thank You අක්කී.. 🥺❤

  • @KumaraKumara-e6m
    @KumaraKumara-e6m 5 หลายเดือนก่อน +2

    Thank you akke ❤ matanm godaaaaaaak wtinw oya kiyapu dewl akke thank you ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dul.jay-wp8wx
    @Dul.jay-wp8wx 5 หลายเดือนก่อน

    Thank youu so much akkeee 💕🥺

  • @Chandeepanijayasinghe
    @Chandeepanijayasinghe 5 หลายเดือนก่อน

    Thank you so much for these videos!🥺❤

  • @mpsaradhana4812
    @mpsaradhana4812 5 หลายเดือนก่อน

    Aneh akke thank you so much.... harima useful tips tikak dunne... okkoma anagena wage mama hitiye, mata thawa exactly 1 year witharai thiyanne, thank you for sharing your valueble tips with us, please chemistry walatath kohomada karanna ona kiyala kiyannako
    ❤❤❤❤❤❤

  • @Manothmi
    @Manothmi 5 หลายเดือนก่อน +33

    akke man oyge videos balanw.. mara widiyt motivate ekk enw akka wge thankt enn.. thank you so much akke🥺♥️
    මගේ experience eken deyk kiynnm nanil mallilt,අපිත් a/l වලට අවුරුද්දක් එකහමාරක් තියන් හැමෝගෙනම අහ අහ දැගලුවා විතරයි වැඩක් කලේ නෑ...හරි උවමනාව තිබ්බා ඒත් කතාව විතරයි..දැන් මාස 3ක් තියාගෙන කල්පනා කරනවා දගලපු වෙලාවෙ නිකමට හරි past paper පොතක් දිග ඇරන් යාන්ත්‍ර විද්‍යාවෙ mcq ටිකයි practical ටිකයි රචනා ටිකකුයි කරලා e පාඩම nothing කරග්තතා නම් එ දවස් වල ppr clz වල ලකුනුත් එනවා...මටත් කරගන්න පුලුවන් කියන mind එකත් එක්ක ඒනම් තව වැඩ කරලා දැන් හොද level එකක ඉන්නවා නේද කියලා...
    මේ comment එක දකින නන්ගිලා මල්ලිලට කියන්න තියෙන්නෙ past ppr පොතක් දිග ඇරලා ගානක් හදලා විවරනයක් ලියලා ඒව පුලුවන් කරගන්න දැන්ම...මේම comment ekk කියවලා ආ ඔව් වැඩ කරන්න ඔනි කියලා හිතලා ආයි පරන කාලකන්නි ස්වරුපයෙන් ඉන්න එක තමා මගෙත් උන ලොකුම වැරද්ද..ඔය ඉතින් ඔයත් ඕක තමා කරන්න හදන්නේ.. කාලේ ඇතිද අහ අහ ඉන්නැතුව...past paper තමා bullet එක...ඒකේ රටාව අල්ලගන්න එකා මේ ගේම win කරනවා...

    • @AmilaAththanayaka-im3ne
      @AmilaAththanayaka-im3ne 14 วันที่ผ่านมา

      mama thama patan aran 4 months , bio padan karanna goda gahila , chem lawata shape eke karagena ynawa , phy6 awl , kalin padan balala wath na , dan ayana padame ganan hadenne na theory dannawa unata...study plan kochchra gahuwath dawsak wath wada kerenne na ....wada karana purudda hadaganna widihak kiyanna puluwan nan pin

  • @harinihiranya9561
    @harinihiranya9561 5 หลายเดือนก่อน +1

    Thank u so much akke 🥺🖤

  • @ShashiniPrabuddhi
    @ShashiniPrabuddhi 5 หลายเดือนก่อน +4

    Very useful video akki..😊Keep it up❤Plz do videos for Biology & Chemistry also

  • @mallikabalasooriya6278
    @mallikabalasooriya6278 5 หลายเดือนก่อน +1

    Ane Nera akkii ❤️ Thank you soo much onem welawe help krnwt... lysm akkii 🥹❤️

  • @dilmims4386
    @dilmims4386 5 หลายเดือนก่อน +1

    Our little cute medi princess ❤😍😍 much much love ...
    Thanks a million for this video 😍♥️📚🎀

  • @Thashi_perera-q6y
    @Thashi_perera-q6y 5 หลายเดือนก่อน

    Thank you Akkiii🥰❤❤❤

  • @Zeevoice99-p2x
    @Zeevoice99-p2x 5 หลายเดือนก่อน +3

    Thank you akkh❤

  • @fly-hightosky
    @fly-hightosky 5 หลายเดือนก่อน

    Thank you nera akki. actually you are my motivation . I practice my self motivation and do my works as a result of your massages from your videos. 😘😘😘😘😘😘

  • @nishavisugandika1810
    @nishavisugandika1810 5 หลายเดือนก่อน +4

    Thnq so much akki❤

  • @nethmisakunthala4323
    @nethmisakunthala4323 5 หลายเดือนก่อน +2

    Clinical subjects 5ta oya wda karana widiyth indetail video ekak krnnakoooo Neraaa .. loku udwwak... ♥️

  • @chamilasandamali4455
    @chamilasandamali4455 หลายเดือนก่อน

    Godak thanks akki mata eka godak vadagath

  • @sanjeewaniherath5457
    @sanjeewaniherath5457 5 หลายเดือนก่อน +1

    Thanks akkiyo❤❤❤❤

  • @SithumFernando-le9zc
    @SithumFernando-le9zc 5 หลายเดือนก่อน

    Ohhhhh….This hit me in a different way😮‍💨

  • @SheyaaniQiiuriez
    @SheyaaniQiiuriez 4 หลายเดือนก่อน

    Thankyou so much sister for sharing these books and tips with us❤

  • @DilushaDissanayake
    @DilushaDissanayake 5 หลายเดือนก่อน

    Thank you so much akkiyo😚♥️

  • @nadeeshasewwandi3343
    @nadeeshasewwandi3343 5 หลายเดือนก่อน

    Thank you so much 💗godakma vatina video ekak🩷🔥

  • @Happygirl-y3y
    @Happygirl-y3y 5 หลายเดือนก่อน +3

    Thanks akki 🤍

  • @KaviduNimsara-ll5nr
    @KaviduNimsara-ll5nr 5 หลายเดือนก่อน

    Hari ලස්සන hinawak thino akkita😅 thank you dapu video ekata❤

  • @PasinduMudunkotuwa
    @PasinduMudunkotuwa 5 หลายเดือนก่อน

    Me video eka nm godak wedagath akke .thx😊❤

  • @Sunandmoon-j9k
    @Sunandmoon-j9k 5 หลายเดือนก่อน

    Thank you akki ❤this video is so usfull for me🎉 thank you very much

  • @yamunaabesiri123
    @yamunaabesiri123 5 หลายเดือนก่อน

    Thank you so much dear ♥

  • @desandiakinsa3585
    @desandiakinsa3585 5 หลายเดือนก่อน

    MUCH LUV NERA AKKIIIIIIIIII🥰😍😍

  • @cheminikahanda4218
    @cheminikahanda4218 5 หลายเดือนก่อน

    Thnk u akki onema wela thibb video ekak❤😁

  • @kosalahapukotuwa2740
    @kosalahapukotuwa2740 5 หลายเดือนก่อน +1

    Thank uu akiii❤

  • @NimandiImansa
    @NimandiImansa 5 หลายเดือนก่อน

    Thank you so much akki❤love you🥰

  • @Naduni-tb5xl
    @Naduni-tb5xl 19 วันที่ผ่านมา

    Biology valatath oni akki❤

  • @dinithikariyawasam5110
    @dinithikariyawasam5110 5 หลายเดือนก่อน +29

    අක්කේ bio essay වලට points අඩු වෙන්නේ නැති වෙන්න ලියන්නේ කෝමද?

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 5 หลายเดือนก่อน +5

    Antimata kiwwa dewal harima lassanai. Godakma watinawa. Thank you little 💓 💗 medi princess 👸 😘 💖 💕 akka.

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 5 หลายเดือนก่อน

    You are looking like a cute doll Akki❤❤

  • @nadeekabandaranayake2705
    @nadeekabandaranayake2705 5 หลายเดือนก่อน +2

    Thanks akkiyoo🤍🫂

  • @nilminikularathna4847
    @nilminikularathna4847 5 หลายเดือนก่อน +1

    අක්කා හරිම ලස්සනයි 💖

  • @studywith_abi
    @studywith_abi 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤
    Bio ganath oni 😍

  • @rukshaniravindraa2159
    @rukshaniravindraa2159 5 หลายเดือนก่อน

    අන්තිම tika hrim wtinw ❤🙏

  • @kaushalya7935
    @kaushalya7935 5 หลายเดือนก่อน +1

    Thanks akki ❤

  • @Warsha_premarathna
    @Warsha_premarathna 5 หลายเดือนก่อน +4

    අවශ්‍යම වෙලාවෙ ඕනම කරපු වීඩියෝ එකක් මේක..අක්කිගෙ හැම වචනෙකින්ම මොකක්මහරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා හැමදාමත්..තව exam එකට 3 months වගේ තියෙන්නෙ..dr.rosa sirge reviews මාත් බලනවා,ඇත්තටම කලින් ඒ වැඩ කරාට වැඩිය දැන් ආස හිතුනා වැඩ ටික කරන්න..ගොඩක් ස්තූතියි අක්කී....
    I owe you more than words can say🥺🥺because I was late to post a video, I sent you a message on Instagram, only then did I know that you posted these new videos❤️😍 again thank you so much my akki for all the advice you give us.🫂💜love youu soo much❤️😘

  • @tiredmind1618
    @tiredmind1618 5 หลายเดือนก่อน

    ❤Thanq akke

  • @Him_shiiii
    @Him_shiiii 2 หลายเดือนก่อน

    Thank you so much akki bio wltath video ekk gennko puluwn nm❤

  • @sithukidemel5891
    @sithukidemel5891 5 หลายเดือนก่อน +4

    Chemistry bio walatath mewage video ekak upload krannako akke💕😁

  • @beaubangtanmusic2199
    @beaubangtanmusic2199 5 หลายเดือนก่อน

    Th ank you akke❤

  • @K.DChamathkaNawodani
    @K.DChamathkaNawodani 5 หลายเดือนก่อน +3

    Thank you so much akke❤️ane akki me wage bio chemistry walatath wada karana vidiya kiya dennako🙏😒🙂🙂

  • @ViharshaDassanayake
    @ViharshaDassanayake 5 หลายเดือนก่อน

    Thank you ❤

  • @simplestudyvlogs
    @simplestudyvlogs 5 หลายเดือนก่อน

    Nice video ❤

  • @PubuduVlogs
    @PubuduVlogs 2 หลายเดือนก่อน

    you are perfect akki.thanks apiwa thawa thawath me widiyata motivate karanawata. 2025 apita godak watinawa thawa wada karanna puluwan ethkota

  • @enhafairy
    @enhafairy 5 หลายเดือนก่อน

    Oya godak honda kenek. mehema dewal lamainta kiyala dena eka.

  • @ushydairy
    @ushydairy 5 หลายเดือนก่อน +51

    Bio වලටත් video එකක් දෙන්න puluwanda ?

    • @VishaniSandunika
      @VishaniSandunika 5 หลายเดือนก่อน +3

      Ow akki mathaka thiya gaththa widiya gana video 1k karannako

    • @VineethaKaluarachchi
      @VineethaKaluarachchi 5 หลายเดือนก่อน

      Ow eeka denn puluwn nm godak hodai ❤

    • @kdnrenuka
      @kdnrenuka 3 หลายเดือนก่อน

      Ow akke karannako

  • @VinuRathnayak
    @VinuRathnayak 5 หลายเดือนก่อน +2

    Thnk yu so much akka ❤😊

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 5 หลายเดือนก่อน

    Thanku akke❤❤

  • @sv...6710
    @sv...6710 5 หลายเดือนก่อน +48

    අක්කගේ විෂයන් තුනේ mcq කොහොමද තිබ්බේ.....???

  • @anushammanathunga717
    @anushammanathunga717 5 หลายเดือนก่อน

    ❤❤❤ thank you akki❤❤❤
    Akki bio wala point adu wnne nethuwa liyanne kohomada kiyannako akki bio padam karapu vidiha කියන්න ko

  • @Nishuu_kv
    @Nishuu_kv 5 หลายเดือนก่อน

    Ane plz akke mekata mata reply ekak aniwaren denna mn 1st shy commerce walin me 2024 Al exam eka liyanawa gedarin kiyanawa me January idan science karanna patan ganna 2026 science walin exam eka liyanna kiyala mata wayasa giyata prashnayak naha eth me widihata exam karana lamai innawada? Ol danuma AL exam ekata balapanawada? Ane plz kiyanna akke godak pin 🥺💓

  • @harithahimansha2494
    @harithahimansha2494 5 หลายเดือนก่อน +2

    thank you so much akki mama al karanne mata godak hod tips labuna physics walata thanks a lot akki. akki al online class yana eka recommend karanawada eka ganath kiyannako

  • @sriyanimanike-ku5ys
    @sriyanimanike-ku5ys 5 หลายเดือนก่อน +7

    Akki chemistry ganath kiynnkooo 🙂

  • @fokusonu
    @fokusonu 5 หลายเดือนก่อน

    hanee meya nan harima cute

  • @Induwari.G.
    @Induwari.G. 5 หลายเดือนก่อน

    Akki please reply ‼⚠️️⚠️️⚠️️ Biology walata hoda group class da Hall class da???

  • @ShenaliHansika-l4q
    @ShenaliHansika-l4q 5 หลายเดือนก่อน +4

    Ane akki mn 2026 A/L. Mula idanm wada tika hariyt krnn time table ekk hadgnn widih kiynnko

  • @SulakshaRanaweera-w6h
    @SulakshaRanaweera-w6h 5 หลายเดือนก่อน +1

    Nera akki monawa kiwwath harima wishwasai

  • @HNsingings
    @HNsingings 5 หลายเดือนก่อน

    Rotari thamai clz giye.......😊😊😊neda...

  • @prabodahansini3010
    @prabodahansini3010 5 หลายเดือนก่อน

    Thank you akke 🥺🤍

  • @UserRm0130
    @UserRm0130 5 หลายเดือนก่อน +4

    finally I decided to write this...Akki u have changed my whole study schedule...U R a great motivation to my life... my sister is also a med student...I really want to become a precious person to this society like my sis and U....So I just started my Als...Thank you Akki for sharing these details and secret tips with us...Hope u will do more study vlogs ...again Thanku for becoming a great motivation our lives...We love u so much❤🥺

  • @JeonNH-jk7
    @JeonNH-jk7 5 หลายเดือนก่อน

    Bio walatth vedio ekak on 😢❤