Werfy x Warner - Paraduneth Na ( Official Music Video )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @DJJNK
    @DJJNK 2 ปีที่แล้ว +717

    Lit🔥

  • @gaminbroo3037
    @gaminbroo3037 2 ปีที่แล้ว +44

    ඉඩක් දෙන්නෙ නෑ
    කාටවත්ම අපිව අල්ලන්න බෑ
    වෙලාව එද්දි
    කාටවත්ම මේකෙ බලෙන් ඉන්න බෑ
    එක එක පදවලට
    අපිව නටවන්නත්බෑ
    අපි රැවටුනෙත් නෑ
    ලේසියෙන් පැරදුනෙත් නෑ ...
    Werfy Verse
    නිල් නෙවෙයි තෝරගත්තෙ හැමතිස්සෙම කලු .
    උබල තාම හැසිරෙන්නේ සමනල්ලු වගේ අලු...
    අපිට ගරහන්ඩ බලන් ඉන්නෙ තව පිරිසයි සුලු...
    තෝරගනින් උබත් හරි පැත්ත නැත්තන් වෙයි අලු..
    කරන හැමවැඩටම ගරහන සමාජයට තිත ..
    කලාවට බර උනේ Niggh මමයි මගෙ හිත ...
    වෙලාව ආවම කාටකාටත් තියන්ඩ වෙයි තිත ..
    ඉතිරි වෙලා තියෙන්නෙ දැන් හොදම එකාට ඉතුරු ටික....
    දකින හීනයක් වගේ ...
    හැදෙන රටාවක් වගේ ..
    මහන්සි වෙන්න වෙයි ගොඩක් දුර යන්නනම් පුතේ ...
    නරි තමා අපිත් ඉස්සර විශ්වාස කලේ..
    ඒකයි මනාසෙ දැනගෙන ගොනාසෙ හිටියේ...
    මන්දාකිණි අස්සෙ බන් හැම දාම හැසිරෙන්නේ ....
    Stupid people Man overtake කරල යන්නේ ...
    දගලන්න එපා Man අපි නෑ ගනන් ගන්නේ....
    වැඩ්ඩට තමයි කොතැනත් තැන අපි දෙන්නේ ....
    මේ ඔක්කොම කලෙ පාලනෙ
    ජනතාව කියයි Sorry
    වෙනස් වෙන්නට බැරි හැම එකාම හැමදාටම Worry
    මේක තමයි ඩො මගෙ රාටාව මෙහෙ Happaning full marry
    Overdose අපිට Trap බීලා බීලා අපිට වෙරි.
    මන් සතුටු වෙන්නෙ Small නෙවෙයි
    ලොකු ලොකු Size .
    නම්බු නාම ගන්න පක්ශ බෙදන්
    කලේ නෑ මන් Fight ..
    මන් හැම වෙලේම මීටරෙන්
    දැන් game was tite
    තාම මොට්ටයි උබෙ පිහි තලේ
    වෙලා ඉන්න Side ..a
    වෙන්න ඇති හොදම කැප්ටන්
    ඒත් ගත්තෙ වැරදි නැව
    නයාගෙ තත්වෙ හොදට දැක්කෙ
    ඌ ඇරපුවාම හැව
    සමාරුන්ගෙ ඇතුලෙ හිස්
    පිටට වයිවර්න කවර්ස්
    හොදට මතක තියාගනින් දවසක ගේම ගාන බව ..
    කරගන්න කන් අඩි Down මේ නැකත
    මුල් තැන දුන්නෙ කොහෙ ගියත් අපි සැපට
    මේ භාශාවෙන් ඉගෙනගත්තා ජීවිතෙ හොදට
    Gangwarning අපි ආවේ Warner එක්ක රැපට
    Hook
    කාටවත්ම බෑ ..
    එන්න එන්න එපා ලගට
    එකෙක්ටවත් බෑ ..
    වදන් දෙන්නෙ නෑ පිනට
    පැරදුනෙත් නෑ..
    දිනන්නෙ අද පාටිය හෙටට
    ධනට වඩා එදා ඉදන් ආස කලේ ඍනට
    කාටවත්ම බෑ ..
    එන්න එන්න එපා ලගට
    එකෙක්ටවත් බෑ ..
    වදන් දෙන්නෙ නෑ පිනට
    පැරදුනෙත් නෑ..
    දිනන්නෙ අද පාටිය හෙටට
    Warner Mic එක බාරයි මෙතන ඉදන් උබට...
    Warner Verse
    එන්න වදන් වලින් කාගෙත් සවන් පිනවන්නම්
    එක තැන නැටුවට දන්නවා හොද වන්නම්
    මාරයත් එක්කම සාතන් ඔලුවෙන් හිටවන්නම්
    දුවලා ඉවරයි දැනටමත් කටු වැට පන්නන්
    Gang Warning තමා මේක තනි අවවාධ පිල
    එල එල ලගින් ඉදන්ම බස්සපන් මටම ජිල
    උඩටම ගෙනියන්නයි ආවේ රැප් විල
    නහර තැන බලලමයි අල්ලන්නේ මම නිල
    හස්තිශෛලපුරෙන් මම බැස්සා එදා රැපට
    පොඩි කාලේ ඉදන් ආසයි පස්සට දැම්ම කැපට
    අඩෝ මම Fisherman නම් ඔයා හොද ඇමට
    මොනව වුනත් ආදරෙයි ඉපදුනු උඩරටට
    ගිටාරේ වයන්න හදද්දිම හොර තත් සින්ද
    ප්රශ්න තියන් ඉදලම නැතිවෙලා නින්ද
    ආදරේ උකස් ජීවිතේම අද වෙලා සින්න
    අවුරුදු දහඅටයි බහුලයි අත්දැකීම් ජීවිතේම වින්ද
    පැත්තට පලයං දැන් ඇති නරි නාවල හති
    අමතකයි මුල හිටි හැටි රැයවල් මේ නිදි නැති
    රැප් ලාවා වලින් පොවන්නම් මඩේ කෙලින් හිටවන්නම්
    හිත් හැමෝගෙම වචන වෙඩිල්ලකින් මම සනසන්නම්
    වාසි පැත්තට ඇලවිලි ඔය බොරු නැලවිලි හිත් ගැලවිලි මට පුරුදුයි මේ මැසිවිලි
    වලින් චරිත බේරගත්තා ගොඩකින් ගිරවු
    මගෙත් එක්ක යන්න වරෙන් රවුමක් Chilaw
    English Verse
    Life has slowly passed time to time
    By now a lot of people flown away rhyme
    The way is right, come from the side
    After the dream I went at night
    We are the best captains in this ocean
    Let's meet in the roundbout Lipton
    Keep while competing with us distance
    Make an appointment at indoor Hilton
    Werfy and i cought every corner
    Paying Alone in this life of border
    I don't care about anyone gemer
    I am the one and only kenye warner...

  • @uvindusisiruwan6454
    @uvindusisiruwan6454 2 ปีที่แล้ว +289

    ආදරෙයි මගේ මල්ලියෝ ❤️ ඉස්සරහට යන්න හදවතින් ම සුබ පතනවා මගේ එකා කුරුණෑගල අපේ ගැම්ම ❤️🌎🇱🇰

  • @_KIzU_
    @_KIzU_ 2 ปีที่แล้ว +154

    පට්ට අයියෙ ඔයාලගෙ රැප් නම් 😍💖💖
    *100* වෙනි පාරටත් අහනවා* 💖💖👌👌

  • @musicgang2860
    @musicgang2860 2 ปีที่แล้ว +91

    මේකනම් පිස්සුවක් යකෝ,මන් කැමතිම එක බන් ,උබල අලුත්ම සුපිරිම බ්‍රෑන්ඩ් එකක් බන් 💫❤️💨😌

  • @dilrukshiperera7339
    @dilrukshiperera7339 2 ปีที่แล้ว +13

    කුරුණෑගල ගැම්ම බ්රෝ දිගටම ඕම යමු ❤🥰😘

  • @sandeepaishara1120
    @sandeepaishara1120 2 ปีที่แล้ว +92

    මාවතගම කොල්ලෝ ආදරෙයි අයියේ 🥰🥰🥰😍

  • @Tharusha-d7k
    @Tharusha-d7k 2 ปีที่แล้ว +15

    අඩෝ...පට්ට බ්න්..බීට් එකනම් ..කියලා වැඩක් නැබ්න්...තව එකක් ඔනේ ..අනිවා ❤️❤️❤️❤️❤️👈👈👈👈🤟🤟🤟👍👍👍👌👌👌

  • @dkkawzer7768
    @dkkawzer7768 2 ปีที่แล้ว +108

    ජය වේවා homies 🎤❤️🚀

  • @avishkaperera9406
    @avishkaperera9406 2 ปีที่แล้ว +27

    මල්ලිලා දෙන්නා ලංකාවෙ සුපිරිම තැනකට යනවා ඒක ශුවර් .ඉස්සරහට තව ඒවා ඕනෙ 😘😎

  • @pahasaraperera1702
    @pahasaraperera1702 2 ปีที่แล้ว +64

    ගැම්මක් තමා අයියේ මේවගේම තවත් ටිකක් ඉදිරියේ බලාපොරොත්තු වෙනව ආදරෙයි අයියලාට ft ♥️♥️

  • @loshitha2200
    @loshitha2200 2 ปีที่แล้ว +28

    මාරම ගේමක් දුන්නා මේක හොයාගන්න...😁keep it up..🖤

  • @Zandu._ft
    @Zandu._ft 2 ปีที่แล้ว +29

    දාපිය ඉක්මනට 😎😍

  • @dinujaranamayura7752
    @dinujaranamayura7752 2 ปีที่แล้ว +7

    පට්ට කොල්ලනි.. හොඩට කරා... තව රැපක් ඕනි ආ ආඩම්බරයක් ආදරේය්

  • @binaravimukthi
    @binaravimukthi 2 ปีที่แล้ว +277

    ❤️🥵nice work, keep it up boys👌👌

  • @killrightsanju3669
    @killrightsanju3669 2 ปีที่แล้ว +19

    උඩට නගින්න ඕනී රැප් එකක්.. හැන්ගිලා මේක.. ගමු කොල්ලෝ කෙල්ලනේ මේක උඩටම.. 💥🧡💛💜️

  • @hashenlakshan836
    @hashenlakshan836 2 ปีที่แล้ว +27

    හරි බං එල.ෆහරක් මහත්තයෝ.❤ගැම්මක්.good luck.❤

  • @Roshan_dhananjaya
    @Roshan_dhananjaya 2 ปีที่แล้ว +17

    වැඩ්ඩො ඇදෙනව නේහ් පදුරෙන් පදුරට❤️⭕️ඉස්සර හැම අයම බැන්න RAP කලාව අරන් වරෙන් උඩටම ආදරෙයි❤️💕✌️

  • @thrindudilum9518
    @thrindudilum9518 2 ปีที่แล้ว +56

    ගැම්මක් බන් .ඔහොම ඉස්සරහට කරගෙන යමු ❤️

  • @shashimalanjana9564
    @shashimalanjana9564 2 ปีที่แล้ว +17

    මේ ගින්දර රැප එනකන් බලන් හිටිය බොල ❤️ අහිංසක කොල්ලන්ව අව්ස්ල රැප දාන්නෙ නැතුව ඉන්න එපා බොක්කහ්...... මාරම ගති ඈ❤️❤️❤️❤️❤️❤️ 😘😘😘😘😘😘 ජය වේව ඉස්සරහට තව එනකන් බලන් ඉන්නව....... ft ගැම්මක්❤️❤️❤️

  • @charukarathnayake5063
    @charukarathnayake5063 2 ปีที่แล้ว +26

    හස්තිසෛලපුරෙන් උඩටම යමු මැනිකල❤ පහරක් කට්ටා✌❤

  • @sachirapranandu6194
    @sachirapranandu6194 2 ปีที่แล้ว +4

    ekanao maru aiye issarahata yanna subapathanawa kurunagala gamma

  • @senodhima8060
    @senodhima8060 2 ปีที่แล้ว +22

    අනාගතෙ ලස්සනයි මල්ලි ❤️ සුපිරි ගේමක් ගහමු
    - Himansa

  • @dilankalakshan5894
    @dilankalakshan5894 2 ปีที่แล้ว +12

    මිනිහෙක් වැටුනු වලෙන් ආපහු නැගිට්ටවන්න පුලුවන් බෙහතක් තමයි rap. මාර ගැම්මක් හිතට එන්නේ....😎

  • @imeshbandara4745
    @imeshbandara4745 2 ปีที่แล้ว +29

    "Are you kidding meee" .....this is crazy boysssssss best of luck Boys........🥳🥳😍😍😍🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅

  • @slushiimello9975
    @slushiimello9975 2 ปีที่แล้ว +44

    පුදුම ගේමක් දීල හොයා ගත්තේ.....සුපිරියක් තමා ඉතිම් ඔය දෙන්නා 🤘❤

  • @asikakavinda2874
    @asikakavinda2874 2 ปีที่แล้ว +24

    නියමයි බන් සුපිරි සින්දුවක්...❤️❤️❤️❤️❤️

  • @Aquaticpredatorzone
    @Aquaticpredatorzone 2 ปีที่แล้ว +1

    කුරුණෑගල ගැම්ම

  • @senuritheekshana.3526
    @senuritheekshana.3526 2 ปีที่แล้ว +18

    අනේ අම්මෝ පිස්සු හැදෙනවා. එල එල. එකෙන්ම superm. 👍🏻

  • @pramodmadhusanka8178
    @pramodmadhusanka8178 2 ปีที่แล้ว +7

    අඩෝ හුලංගලත් තියෙනවා නේ😍🇱🇰💝🤘

  • @Zandu._ft
    @Zandu._ft 2 ปีที่แล้ว +27

    Lyrics නම් සුපිරියක් 😍

  • @thakshila3625
    @thakshila3625 2 ปีที่แล้ว +11

    පිස්සු හැදෙනවා Gammak✌✌👌👌

  • @anusaranethmina9270
    @anusaranethmina9270 2 ปีที่แล้ว +64

    ඇත්තවශයෙන්ම කියනවනම් පට්ට❣️👍💯

  • @lorddracula2632
    @lorddracula2632 2 ปีที่แล้ว +16

    මේකනම් පිස්සුවක් ❣️

  • @youngmc3609
    @youngmc3609 2 ปีที่แล้ว +12

    ආදරෙයි බන් උබලා දෙන්නටම . කට්ටා මල්ලි and කූරා මල්ලි . සුපිරියක් . දිගටම ගේමක් ගහමු .❤️

  • @sachiluc.pehesara928
    @sachiluc.pehesara928 2 ปีที่แล้ว +7

    අයියා මේක නම් සුපිරියක්
    හදවතින්ම සුබ පතනවා ඔයාට ❤️🙏❤️

  • @Zandu._ft
    @Zandu._ft 2 ปีที่แล้ว +18

    හිට් වෙනවා අනිවා 😍😎

  • @pasidnuachintha4642
    @pasidnuachintha4642 2 ปีที่แล้ว +6

    පහරක් මැනික 🌸😍 ගැම්මක් තව තව ඉස්සරහට යන්න ඕන අනිවාරෙන්✌️

  • @chanuldeashitha
    @chanuldeashitha 2 ปีที่แล้ว +18

    1.5 speed එකට අමුතු ගැම්මක් එනව අහල බලපම්කො ❤️
    sinduwa nam patta boys ❤️‍🔥

  • @Layan-D1
    @Layan-D1 2 ปีที่แล้ว +10

    Next tik tok trend eka යාලුවෙක්ගෙ ස්ල්status eken awe elam 🥵🥵

  • @akilamanupriya2302
    @akilamanupriya2302 2 ปีที่แล้ว +14

    ඒකනම් පහරක් තමයි 😍😎

  • @slcharuka3440
    @slcharuka3440 2 ปีที่แล้ว +12

    පහර රැප් පාරක් සුපිරියට ගහලා තියෙනවා ❤

  • @Dinu_Ka
    @Dinu_Ka 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි ආ😈🤟අමුතුම ගැම්මක් තියනවා❤️ old the best♥️

  • @chiraboymusic
    @chiraboymusic 2 ปีที่แล้ว +2

    100K😍 congratulations brdrz💙👌

  • @naveenshamikafernando4867
    @naveenshamikafernando4867 2 ปีที่แล้ว +11

    තව එකක් ඕනී Fast 😘

  • @navira1045
    @navira1045 2 ปีที่แล้ว +45

    මම හැමදම මෙ rap එක අහානවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ අයියේ සුපිරියක් තමා

    • @mishuxbro7459
      @mishuxbro7459 2 ปีที่แล้ว

      Matath mn me dnuth ahanawa...

    • @nilakshaphotography2800
      @nilakshaphotography2800 2 ปีที่แล้ว

      මමත් දවසට තුන් පාරක් නම් අහනවා ම තමයි

  • @ranuyt4980
    @ranuyt4980 2 ปีที่แล้ว +6

    Song eka super 🥰👍👍

  • @nandawathikm3557
    @nandawathikm3557 2 ปีที่แล้ว +2

    Eka supiri wadak oya dennata suba pathanawa ohoma yan

  • @kavindavinoth3375
    @kavindavinoth3375 2 ปีที่แล้ว +52

    සුපිරියක් කොල්ලෝ සුපිරි වැඩක් දෙන්නාටම ජයවේවා ❤🥰

  • @SANJUMAX495
    @SANJUMAX495 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමාහ් ❤️bro el🔥wge 👌

  • @dulithachanuka1173
    @dulithachanuka1173 2 ปีที่แล้ว +12

    අධි මාත්‍රාවක් ❤💉

  • @chamodidiwanjali2760
    @chamodidiwanjali2760 2 ปีที่แล้ว +2

    ලස්සන රැප් සින්දුවක් වගේම ලස්සන කටහඬවල් දෙකක් 👌
    music video එකත් මාරම ලස්සනයි 👍
    ඉදිරියටම යමු 👍
    සුභ පැතුම් !

  • @pawaniimashi6487
    @pawaniimashi6487 2 ปีที่แล้ว +6

    හොදට මතක තියා ගනිම් දවසක ගේම ගහන බව...🔥ජය වේවා අයියෙ.ඉස්සරහටම යන්න.

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 2 ปีที่แล้ว +4

    ඉහලටම යන්න ඔනෙ බන් උබලා දෙන්නා ජය වේවා කොල්ලො ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @anjanapraneth1737
    @anjanapraneth1737 2 ปีที่แล้ว +9

    ගැම්මක් තමා💞😍

  • @chinthasriyani8863
    @chinthasriyani8863 2 ปีที่แล้ว

    මරු 👌 බොයිස් ❤️🤟super ❤️ ගැම්මක් තමා ඉතින් 💪💪❤️🤟👀

  • @theekshanavisal9719
    @theekshanavisal9719 2 ปีที่แล้ว +7

    සුපිරි

  • @CYANIDEBRO
    @CYANIDEBRO 2 ปีที่แล้ว +1

    Bro cyanide de shakavata🔥🙏🤟💪❤

  • @sasankabandara2422
    @sasankabandara2422 2 ปีที่แล้ว +13

    ඒක පට්ට 💕❤️‍🔥

  • @geethamalkanthi8477
    @geethamalkanthi8477 2 ปีที่แล้ว +5

    හස්තිශෛලපුරෙන් එදා බැස්සෙ මම රැපට❤❤

  • @saddaboy4445
    @saddaboy4445 2 ปีที่แล้ว +3

    එනකන් බලන් හිටියෙ...සුපිරි...මේ වගෙ ඒවා තව ඕනෙ..❤️

  • @kavishkadilhara7940
    @kavishkadilhara7940 2 ปีที่แล้ว +1

    Pahrk katt malli mawthgama gmm hode❤️😵‍💫😵‍💫

  • @tharakasandaruwan7986
    @tharakasandaruwan7986 2 ปีที่แล้ว +3

    රැප් කොල්ලො කෙල්ලොන්ට තවත් සුපිරියක් තමා.ගැම්මක් සහෝ.. ආදරරෙයි ලෙසටම පැට්ටෝ😘😘😘😘

  • @hirunadilhara6202
    @hirunadilhara6202 2 ปีที่แล้ว +1

    Ado ada thama song eke name eka hoya gaththe 💕💕 සුපිරියක් 👍👍👍

  • @Lapalu_Dinujaya
    @Lapalu_Dinujaya 2 ปีที่แล้ว +5

    නිල් නෙවෙයි තෝරගත්තෙ හැමතිස්සෙම කලු 🖤🖤🖤💯

  • @SasithMethsara
    @SasithMethsara 2 ปีที่แล้ว +1

    හොයාගෙන ආවෙ Keep It Up Brudh ❤️‍🔥

  • @achinthanimesh8410
    @achinthanimesh8410 2 ปีที่แล้ว +5

    දිගටම කරම් යනවා මල්ලි. සුපිරියක් තමා.. 🔥ඕන උදව්වක් ඉල්ලපම්... ආදරෙයි.. ❤️බුදුසරණයි..

  • @devindadilshan5390
    @devindadilshan5390 2 ปีที่แล้ว +1

    සුපිරි tawa oone🤟❤

  • @Mihir_Xv
    @Mihir_Xv 2 ปีที่แล้ว +8

    ගැම්මක් .. මේකනම් පහරක් ❤️🌎🇱🇰

  • @Thejan_Status__
    @Thejan_Status__ 2 ปีที่แล้ว +2

    ගැම්මක් ඩෝ මේක.....
    😋🙏❤️‍🔥
    තව එකක් ඕනෙ....💪🤙

  • @nayanamaduwantha4635
    @nayanamaduwantha4635 2 ปีที่แล้ว +6

    ඔහොම්මම පලයන් පර්දින්නෙ නෑ කවදාවත් 🔥🔥🔥🙏

  • @hawktoxic8959
    @hawktoxic8959 2 ปีที่แล้ว +1

    Enne kawadda kiyala balan hitiye✌️😁supiriyak thama

  • @gkofficiyal4119
    @gkofficiyal4119 2 ปีที่แล้ว +3

    ඉක්මන්ට hit wei ❤️❤️❤️❤️🤟🤟

  • @achinthatharindu5422
    @achinthatharindu5422 2 ปีที่แล้ว +1

    Ado adareai bn tawa issarahatat mea wagea ona♥️♥️♥️😇

  • @carsindu5810
    @carsindu5810 2 ปีที่แล้ว +3

    Lyrics ❤️‍🔥 beat eka hadapu ekata jaya🔥

  • @slmadda9936
    @slmadda9936 2 ปีที่แล้ว +1

    සුපිරි ,bro😍😍☝☝

  • @Dinidu_vidarshana
    @Dinidu_vidarshana 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි ඉතින් රැප් සීන් එකේ කවුරු හිටියත් හිතටවදින රැප් අඩුයි .. මේ රැප් එක තනිකරම හිතටවදින රැප් එකක් 😘😍🇱🇰❤️✌️✌️✴️🤗😊

  • @apithamahodatamakare7138
    @apithamahodatamakare7138 2 ปีที่แล้ว +1

    Adrei ❤️💚💛🧡💜️🖤💝💞☝️👈🤟

  • @rehan_max1536
    @rehan_max1536 2 ปีที่แล้ว +4

    ආයෙත් උඩටම සුපිරි වැඩක් වගේ 🥲❤️

  • @chandimaramesh608
    @chandimaramesh608 2 ปีที่แล้ว +1

    Supiriyak thama bro 😍❤️

  • @wimarshana9888
    @wimarshana9888 2 ปีที่แล้ว +7

    Kollo❤️

  • @gamingwithdasaya6150
    @gamingwithdasaya6150 2 ปีที่แล้ว +1

    Aththama lassanai brother dennama hodata kiyanawa diagatama karan palayan

  • @chanukaleo9900
    @chanukaleo9900 2 ปีที่แล้ว +5

    පහරක් තමා ඉතින් 🖤🔥☝

  • @ksmusic6609
    @ksmusic6609 2 ปีที่แล้ว +1

    Gammak තමයි . Ela ela . 🤘🤘 . ජය වේවා ..! Boys...........

  • @osadareal
    @osadareal 2 ปีที่แล้ว +7

    රැප විතරයි ඕනෙ මල්ලි සද්දෙට🔥🔥🔥

  • @alokanipunweerasinghe6315
    @alokanipunweerasinghe6315 2 ปีที่แล้ว +2

    Supiri bn❤️‍🔥 ගින්දර

  • @gaminglucifer4386
    @gaminglucifer4386 2 ปีที่แล้ว +4

    මරු මරු මරු මරු මරු මරු මරු බං එළ 5⃣💝💝💝💝

  • @kaveeshashehani9256
    @kaveeshashehani9256 2 ปีที่แล้ว +2

    ❤️🖤🖤🖤❤️ paharak tama kollo

  • @AshiGozip
    @AshiGozip 7 หลายเดือนก่อน +59

    2024 anyone📯

  • @Kelwiz
    @Kelwiz 2 ปีที่แล้ว +2

    මේක Chill🔥

    • @gangwarning
      @gangwarning  2 ปีที่แล้ว

      Yow Thx Kelwiz Brother 🖤

  • @thushithadilshan3473
    @thushithadilshan3473 2 ปีที่แล้ว +5

    මෙව්වට තමයි රැප් කියන්නේ❤️😌

  • @nethminishashinika9859
    @nethminishashinika9859 2 ปีที่แล้ว +1

    Lssni aiye adrei godk❤️😍

  • @naveenshamikafernando4867
    @naveenshamikafernando4867 2 ปีที่แล้ว +4

    Ft Song එක . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ Boys 🎧

  • @tishanbandara2849
    @tishanbandara2849 2 ปีที่แล้ว +1

    Patta niyamai aiyee

  • @kenugirl8132
    @kenugirl8132 2 ปีที่แล้ว +5

    අම්මෝ කටහඬ පට්ට ම😋🤟

  • @oshadinuwanthika2567
    @oshadinuwanthika2567 2 ปีที่แล้ว

    සුපිරිම වැඩක්🔥 good luck

  • @prabhathtust138
    @prabhathtust138 2 ปีที่แล้ว +3

    පිස්සුවක් බන් 💓💞

  • @sithubhh
    @sithubhh ปีที่แล้ว +2

    ලස්සනයි අයියා ගැම්මක් 😊❤️🌸

    • @antanpradeep956
      @antanpradeep956 5 หลายเดือนก่อน

      Rishi❤🎉😢😅😅😊 2:00

  • @Paba05
    @Paba05 2 ปีที่แล้ว +3

    සුපිරිම රැප් එකක් තමයි 💪🔥❤️🤍#trending